Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පිලිපීන් උනාට හොදට සිංහල කතාකරනවනෙ ජයවේවා බුදු සරණයි
ගොඩක් ස්තූතියි. බුදු සරණයි. 💕😘
ඔයාගෙ සින්දු ටික හරිම ලස්සන නංගී. ඒ වගේම ඔයා හදපු කෑමත් හොඳ රස ඇති..menu එක perfect. ඔයාගෙ මේ Family එකේ සතුට සමඟිය ආදරය සැමදාම තිබේවා කියා ප්රාර්ථනා කරනවා budusaranai 💐💐💐💐💐💕💕💕💕💕💕
ගොඩක් ස්තුතියි අක්කේ ඔයාගේ කමෙන්ට් එකට 💕😘 බුදු සරණයි!.
අනෙ එයා සිංදු කියනවා මරු ලස්සනට කියනවා ❤❤
සිංදු කිය කිය තමයි මම හැමවෙලේම උයන්නෙත් 😘💕
Aneeee harima rasa paatai. Akki nan hariiiiiiima hoda kenek, oyala hemotama theruwan saranai... ❤❤❤❤❤
ගොඩක් ස්තූතියි තෙරුවන් සරණයි ❤️❤️❤️
ada kama tika godakma godak rasa patai wagema video ekath godariyak lassanai ayya &akki😊😊😊😊😊😊
ඔව් ලංකාවේ කෑම ගොඩක් රහයි. ගොඩක් ස්තුතියි 💕😘
නියමයී අනේ.මම අද තමා මේ චැනල් එක දුටුවේ.අනේ දරුවෝ බිරිද ලස්සනටම කතා කරනවානේ.හරිම ෂෝක්.👌👌👌.නියමයී මල්ලී ඔයාගේ ෆැමිලී එක.ජයම වේවා .❤❤❤❤.ආදරෙයී❤❤ මේ කැදැල්ලට .
ගොඩක් ස්තූතියි. ගොඩක් ආදරෙයි 💕😘💕😘
Pol sambola man asama kamak 🎉 lassanai video eka budu saranai oyalata😊
@@maneeshafc ගොඩක් ස්තුතියි අපිත් පොල් සම්බෝලවලට හරිම කැමතියි 💕😘
adanam kema rasa patai harima adaraniya paulak hamadama sathutin parisamen inna labewa kiya parathana karanawa parisamen inna budu saranai siyalu deviyange phitai ❤❤❤❤❤❤❤❤
ගොඩක් ස්තුතියි බුදු සරණයි. 💕😘 💕
Oya sinhala katha karana widiyata hari asa hithenawa akke harima lassanai adarei api oyalata ❤❤❤
@@LakiniBinoshi ගොඩක් ස්තුතියි, ආදරේ ගොඩක් 💕😘💕😘
Dawasaka oyala enna lassana paththe vedio akak dannako
අන්න හරි අපි ළඟදිම එහෙම වීඩියෝ එකකුත් දාන්නම් 😘
I have found awesome content on your channel so far.
Thanks a lot 💕😘
Niyamai...
ගොඩක් ස්තූතියි. ❤️❤️ ❤️
හොඳ බිරිඳක් ලැබිල තියෙනවා ලස්සනයි ආදරය ජයවේවා ජය වේවා
ගොඩක් ස්තුතියි දිගටම අපේ වීඩියෝස් බලමු. 💕😘
@@RashmiandRoseDefinitely
ඔයාගේනොනා ගොඩක් හොදයි පුතා බුදු සරණයි ඔයාල සැමට
ගොඩක් ස්තුතියි බුදුසරණයි. 💕
wow
ස්තුතියි 💕
Shok ane
😊😁😁😁
❤❤❤❤
💕😘
සදක් වෙලා මගෙනම් 😅 අම්මො අක්කෙ ඔයා ජොලි අනෙ ❤
සින්දුවක් කියමුද 💕😘
පොඩි බබා ලොකු බබා තෙල් තාච්චිය ලගට එන්න දෙන්න එපා තෙල් ඉහිරෙන වා ප්රවේශමෙන්
ඔව් ඇත්ත. තෙල් තාච්චිය ලඟට එන්න දෙන්න හොඳ නෑ. ස්තුතියි ❤️❤️❤️
❤❤❤
@@FilankanSistersThePereraFamily 💕😘💕😘💕
Oyanawa,singdu karanawa ,Paula harimay satutuya kaema rassayi 🥰❤️😍Gudak hondaya.
@@FilankanSistersThePereraFamily Godak sthuthiyi 💕😘😘😘
❤❤❤❤❤
ගොඩක් ස්තුතියි 💕😘
ස්තුතියි. 💕

@@RashmiandRose
Definitely