ඉක්මනට නව ව්‍යවස්ථාවක් ඕන - කතානායක ළඟ තියාගෙන කාදිනල් හිමි කියයි

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 44

  • @nilendra75
    @nilendra75 2 дні тому +17

    මේ ආණ්ඩුවට දැන් කාදිනල් උන්නාන්සේ නැතුවම බැහැ වගේ. උන්නාසෙටත් දැන් පාස්කු මහමෝලාකරුවො වැඩක් නැහැ... 😂

  • @sarathkulatunga393
    @sarathkulatunga393 2 дні тому +19

    නැට්ටෙන් සිංහ කොඩිය එල්ලපු උන් විවස්ථාව හැදුවොත් හොඳට හිටීවි. කාදිනල් විවස්ථාව වෙනස් කරන්න මුන්ට කියනවා නම් කාදිනල් උන්වන්සේ අංගොඩ ගියොත් හොඳයි.

    • @Pathirana23456
      @Pathirana23456 2 дні тому

      එහෙනම් rata බංකොලොත් karapu එවුන් ටද ponsiyo පුළුවන් me ආණ්ඩුව karapu hora වංචාවක් kiyapan ko ආණ්ඩුව gaththa ta පස්සෙ

    • @sumanam.s.perera9092
      @sumanam.s.perera9092 2 дні тому

      angoda yanna u ta pissu neha u gahannay gaymak sinhalayanta 🤒🤣

  • @SajeewaKumarawadu
    @SajeewaKumarawadu 2 дні тому +14

    මේයා මවුබිමේ සැබෑ හතුරට එකතු වී ජනාධිපති ආණ්ඩු ක්‍රම විවසතාවට කෙළවල රටේ බුමීයටත් ජාතියටත් සිංහල බෞද්ධ සංස්කෘතියටත් ගෙම දෙන්න හදන්නේ ❤

  • @ramazzottihunziker4805
    @ramazzottihunziker4805 2 дні тому +12

    කාදිනල් තුමා ජෙප්පන්ට චන්දය දෙන්න කිව්වා👉දැන් අපිට කෙළෙවිලා ඉන්නෙ ජනතාවට කන්නත් නැහැ කන්න බඩුත් නැහැ පාස්කු ඉරිදා බොම්බ ගහපු එවුන් ඉන්නෙත් මාලිමාවෙ

  • @indikajayadewa5889
    @indikajayadewa5889 День тому +4

    දේව රාජ්‍යයක් වෙනුවෙන්ද ව්‍යවස්ථාව වෙනස් කරගන්න ඕන..😂

  • @GaminiPerera-ly1ew
    @GaminiPerera-ly1ew День тому +3

    මේ රටට අලුත් විවස්තා වැඩක්නෑ අපි ජන්දයදුන්නෙ විවස්තා වෙනස්කරන්න නොවෙයි විවස්තා වෙනස්කරන්න ගිහිල්ල ජනවරම වැරදියට අල්ලන්නඑපා

  • @ManjulaPSMagamage
    @ManjulaPSMagamage 2 дні тому +4

    මහමොලකරු මුලින් සොයගන්න. 1978 ව්‍යවස්ථා තියෙන ගැටලුව කුමක්ද? ව්‍යවස්ථා ව කිසිසෙත්ම වෙනස් නොකරමු. රට දිවිහිමියෙන් රකිමු. ඉස්සෙල්ලා මහ මොලකරු සොයා දෙන්න. ගොන් පට් එපා. 1978 ව්‍යවස්ථා ව සුරකිමු.

  • @channaranasinghe8906
    @channaranasinghe8906 2 дні тому +6

    කාදිනල් තුමනි එක එකාට කඩේ ගිහින් කාඩිනල් නම කාඩයෙක් කියලා හදාගන්න යන්න එපා අපි ලෝකෙ පුරා වැඩියෙන්ම පැතිරැන ආගමක හිමිකාරයෝ ඇයි කාදිනල් තුමනි මේ උතුම් ආගම දේශපාලනේට දේශපාලවන්ට පවරා දෙන්නෙ ඇයි උතුම් අ⁣ාගම විනාශ කරන්නෙ අපේ පක්⁣ශෙ නායකයා දෙවියන් වහන්සේ ඔබ තුමා එතමන් තුට්ටු පයිසෙට දාලා ආගම විනාශ කරනවා

    • @teesha789
      @teesha789 День тому

      ලෝක දේශපාලනය ඇතුලේ කොහොමත් ඔය දේ වෙනවා. කුරුස යුද්ධ එහෙමත් තිබ්බනෙ. හැබැයි කාදිනල් මේ කරන දේ නම් බොහොම අශෝභාණයි. බලාත්කාරයෙන් රට වෙනුවෙන් පෙනී ඉන්න හදන්නේ.රට වෙනුවෙන් පෙනී ඉන්න මොකක් ද තියෙන අයිතිය?

  • @kdroshan3302
    @kdroshan3302 День тому +4

    කතෝලික ව්‍යවස්ථාවක් ඉක්මනට හදපල්ලා...දැනට රට කෝමත් බටහිර කරනය වෙලා තියන එකේ ..68 ලක්ෂයක් අවසර දීල තියන වෙලේ .

  • @ratnayakehitihamu4498
    @ratnayakehitihamu4498 День тому +3

    කාදිනල් හිතාගන්න ඕනේ මෙයාට මේ පට්ටම ලැබිලා තියෙන්නේ මේ බෞද්ධ රට පාලනය කරන්න නෙමෙයී ඒක හිතාගන්න ඕනේ. ඔයාගේ කුරැස බලය වතිකානුවට පෙන්නන්න මො රට නිරාගමික කර රට අවුල් කර වියවස්තාවට ඇගිලි ගහලා බෞද්ධාගමට කෙලවන්න මාන බලන්නො ඵදාට තමයි මෙයාට උන්හිටි තැන් අමත ක වෙන්නේ ඔය පට්ටම රටේ බලය ඉක්මවා පාලනය අතට ගන්න යන්නේ.රටේ චන්දයකින් නෙමෙයි ඔය පාදිලිපට්ටම ලැබුනේ ඒක හිතට ගන්න.

  • @ManjulaPSMagamage
    @ManjulaPSMagamage День тому +3

    අල්ලමු මහ මොලකරු... වහාම මහ මොලකරු අල්ල්මු... 1978 ව්‍යවස්ථාවට අත නොතියනු.

  • @JagathRaveendra-c3t
    @JagathRaveendra-c3t 2 дні тому +2

    මොනව නැතත් කාදිනල් කියපුව ඉක්මනින් කරපල්ල.

  • @WasanthaMathugamage
    @WasanthaMathugamage День тому +2

    මුට හැමදේම හදිස්සියි.

  • @Prashad_Gnanaratne
    @Prashad_Gnanaratne 2 дні тому +5

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙනස් කිරීම් ගැන කාදිනල්ට මොකද්ද තියෙන හදිස්සිය? 😅😅😅

    • @sumanam.s.perera9092
      @sumanam.s.perera9092 2 дні тому

      aeka aehanna onay ae yakagan thami 🤗🐕

    • @Prashad_Gnanaratne
      @Prashad_Gnanaratne День тому +1

      @sumanam.s.perera9092 ඒ යකාගෙන් තමයි ඇහුවෙ උඹ මොකටද පැනල දෙන්නෙ? 😅😅😅

  • @SiriKumarasadarathneMduiyansel
    @SiriKumarasadarathneMduiyansel 2 дні тому +4

    අන්තවාදියා

  • @dellangagunathilaka
    @dellangagunathilaka День тому +1

    ලෝගුව දාගෙන රටට කෙලින්ම. හදන්නේ වරකො මහමොලකර

  • @sagararajakaruna5073
    @sagararajakaruna5073 2 дні тому +9

    මාලිමාවෙ මහ ඩෝබියා

  • @teesha789
    @teesha789 День тому

    පාස්කු බෝම්බ දැන් මතකත් නෑ වගේ. ආවේ බෝම්බ ප්‍රහාරයෙන් දැන් කතා කරන්නේ ව්‍යවස්ථා වෙනස් කරන්න. කොහෙද ජනාවාරමක් දුන්නේ ව්‍යවස්ථා වෙන්ස් කරන්න? ලක්ෂ කීයක් චන්දය දුන්නේ නැති ද? 50% ක චන්දයකුත් නැතුව කොහෙද ජනවරමක්?

  • @sumanam.s.perera9092
    @sumanam.s.perera9092 2 дні тому +2

    ammooooo karapu udawwata thanks a lot 😬😬😬😬🙈🙈🐒🐒🤣🤣🤒🤒😀😀😭😭

  • @parakum1827
    @parakum1827 День тому

    ඉබරහිම් නානා සහෝදරයට අත නොතියානු මිට කාදිනල්

  • @UdeniLakmali-x1m
    @UdeniLakmali-x1m День тому +1

    ගොඩාක් ආදරෙයි ........❤❤❤❤❤❤❤

  • @THEMONSTERGAMING-yn4pe
    @THEMONSTERGAMING-yn4pe День тому

    Hari sathutin eya ikmanata eyage balaporoththuwa ishta karanna

  • @FREZ1602
    @FREZ1602 День тому

    මොකටද මේ අර අදින්නේ? අලුත් ව්‍යවස්ථා මොකටද තියෙන එක හොදයි ඒ අනුව වැඩ කළානම් ඉවරනේ.

  • @dhanushkakariyawasam9949
    @dhanushkakariyawasam9949 День тому

    ඊට කලින් මහ මොළකරු අල්ලන්න.

  • @nalindesilva4736
    @nalindesilva4736 День тому

    YES, a new Constitution is required for Catholic Church....restricting Cardinals to engage in Party politics.......

  • @AlesliVijeysekara
    @AlesliVijeysekara День тому +1

    කාස්සප හිමිට අවස්ථාවක්.😂

  • @Agawijesiri
    @Agawijesiri День тому +3

    ජාඩියෙල් කියන්නෙ ත් ඩයස්ෆෝරාව අවුරැදු 72ක් තිස්සෙ මෙි කරලා තියන සංවර්ධනය ජාඩියෙල්ගෙ අමිමද දන්නෑ කරෙ මුං ඔක්කොම ඩයස්ෆෝරාවෙ අරගල කරන්ඩ ඩයස්ෆෝරාවෙ ඩොලර් පොමිප කරන කොට කොහෙද දන්නෑ ගූඩියෙල් හිටියෙ ඔික තමා ඩයස්ෆෝරාවෙ පුරොහතයා මෙිකට තියෙන් LTTය විනාශ කරපු එකෙ පලිගන්ඩ

  • @supunwijekoon3780
    @supunwijekoon3780 День тому

    Ape gedara bima polish karanne moowa dala.
    2/3 dunne oya ballonta rata pawala dennada?

  • @amalmahagedera1053
    @amalmahagedera1053 2 дні тому

    mokakda danne ne hadissiya aluth vyawasthawak genna.?

  • @MM99995
    @MM99995 2 дні тому

    KadıMalta öne vidiyata d me rata pala aya karanne. Dayasporawe porave salivalta kahina eke,

  • @MGurugoda-sg5dq
    @MGurugoda-sg5dq День тому

    Kadinal lankawata kelawanwamai.buru jeppo.

  • @anandakumara2595
    @anandakumara2595 День тому

    ESSARA,KOHOMADA,CHOCAA,EANAKOTA.POLICE,(10) UU,PASSEN.👍👍👍💞🌷🤝😁sharjah.uae.