අඩු වෙලාවකින් රසට හදන්න පුළුවන් රටකජු බිස්කට් - Episode 1136 - Peanut cookies

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 82

  • @AnomasKitchen
    @AnomasKitchen  8 місяців тому +22

    අවශ්‍ය ද්‍රව්‍ය
    රටකජු කෝප්ප 1/2
    පාන් පිටි කෝප්ප 1/2
    ලුණු පිංචක්
    දුඹුරු සිනි කෝප්ප 1/2
    බටර් හෝ මාගරින් ග්‍රෑම් 56
    බිත්තර 1/2 සුදු මද කහ මද හොඳින් ගසා 1/2 වෙන් කරගන්න)
    බේකිං පවුඩර් තේ හැදි 1/2
    වැනිලා තේ හැදි 1/2

    • @NMP0124
      @NMP0124 8 місяців тому +1

      Can we reduce sugar?

    • @akilasachintha3900
      @akilasachintha3900 8 місяців тому

      ඉස්සර අපි කාපු බොරවා,විසකිරිංඤා හදන්නත් කියලා දෙන්න

    • @diliniliyanage7984
      @diliniliyanage7984 8 місяців тому

      Man iyema haduwa aunty…❤

    • @MadushaniNiroshika-d5o
      @MadushaniNiroshika-d5o 8 місяців тому

      මල්ටි චෙෆ් එකේ හදන්න බැරිද මිස්

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 8 місяців тому +11

    නැන්දි නැන්දිට විශේෂ ස්තූතියක් කරන්න ඕනී. මට A/L practical home economics වලට නැන්දී කියා දුන්න විදියට පිලි වෙලට වැඩ ටික කර ගන්න පුළුවන් උනා. මම නැන්දා කියා දුන්න විදියට කෑම දෙකම හැදුවේ බොහොම ස්තුතියි නැන්දී....❤😍

  • @upekshasamadini8327
    @upekshasamadini8327 8 місяців тому +2

    මම මැඩම්ගේ රටකජු butter එක හැදුවා ඊයේ. තව රටකජු තියෙන නිසා cookies හදන්න recipe එක හොය හොය ඉන්නකොට අද මැඩම් ඒක දාලා. අනේ ගොඩක් ස්තූතියි මැඩම්❤

  • @shiranirathnayaka924
    @shiranirathnayaka924 8 місяців тому +2

    ස්තූතියි අනෝමා. නිදුක් නිරෝගි බව ලැබේවා !!!

  • @nelumperera9150
    @nelumperera9150 8 місяців тому +4

    මේ කාලෙ හැටියට හැමෝටම ගන්න පුළුවන් ingredients වලින් හදපු sweet එකක්. Tks miss.

  • @maureenpollocks7842
    @maureenpollocks7842 3 місяці тому

    Awesome recipe God bless you 🙏

  • @indraniranasinghe6189
    @indraniranasinghe6189 8 місяців тому +5

    පොඩි බබාලා ඉන්න තැනකට ගෙනියන්නත් හොදයි❤

  • @KiaraJaleel-sx8rj
    @KiaraJaleel-sx8rj 8 місяців тому +1

    Api dn hadala kewa aunty. Harima rasai thnk you

  • @user-wg8gi6vf6g
    @user-wg8gi6vf6g 8 місяців тому

    Thank you for the yummy recipe. I add 60 g of brown sugar and 2 tsp of Soya Milk because vegan. It came out really good and sweet enough. It smells wonderful.

  • @madhushansameera101
    @madhushansameera101 8 місяців тому

    Thanks anuty mama ada me cookies eka heduwa.harima rasai.❤

  • @chandrikapriyanthi2508
    @chandrikapriyanthi2508 8 місяців тому +2

    අදම හදනවා👍 තව ඒවගෙ එවා කියා දෙන්න❤️❤️❤️

  • @dhammikawidhanapathirana4718
    @dhammikawidhanapathirana4718 8 місяців тому +1

    Thank you so much . Very important recipe ❤

  • @KiaraJaleel-sx8rj
    @KiaraJaleel-sx8rj 8 місяців тому +1

    Thank you anoma aunty. Mekanm adama hadala blnwa. Babala asa wei. Api adarei oyata godak❤️

  • @RuviniHerath-b1m
    @RuviniHerath-b1m 8 місяців тому

    THANKS DEAR AUNTY ❤❤

  • @rupalathagamage-lj6ro
    @rupalathagamage-lj6ro 8 місяців тому +2

    තෙරුවන් සරනයි .පුලුවන් නම් සීනි නැතිව හදන්න පුලුවන් කැමක් දාන්න.

  • @gayanifernando2118
    @gayanifernando2118 8 місяців тому

    Ada mama haduwa harema rasi
    Thank you so much ❤

  • @nathamara777
    @nathamara777 8 місяців тому

    Thank you so much aunty. Recently I got some peanut biscuits from Jaffana. And, was thinking of making it at home. And, your video is right on time ❤

  • @nayominayomi7320
    @nayominayomi7320 8 місяців тому

    Thank you aunty ❤❤❤

  • @SudathPerera-et3xd
    @SudathPerera-et3xd 8 місяців тому +2

    Excellent recipe with small quantities and accurate instructions helped to make this wonderful cookies easily. Very tasty. I made this as soon as I watched your video. Thank you Anoma. Stay blessed. Lv Diromi
    Ps - emailed a photograph to you

  • @gayanifernando2118
    @gayanifernando2118 8 місяців тому

    Aunty recipe hare
    Mama aunty recipe kema hadana
    Thank you aunty ❤❤

  • @priyawickramasinghe2059
    @priyawickramasinghe2059 8 місяців тому +1

    Tkx Anoma❤

  • @nethmiakashi9672
    @nethmiakashi9672 8 місяців тому

    Thank you. Aunty . ❤

  • @priyalathabamunuarachchi8731
    @priyalathabamunuarachchi8731 8 місяців тому

    Thank you auntyyy❤❤❤❤

  • @dhananjaniherath1368
    @dhananjaniherath1368 8 місяців тому

    ගොඩක් දේවල් උයන්න ඉගෙනගත්තේ අනෝමා අම්මගෙන් තමා.

  • @antanettejayakody2389
    @antanettejayakody2389 8 місяців тому

    These cookies turned out Delicious❤ added some white chocolate chips as well. Thanks for the recipe

  • @nimalfernando1064
    @nimalfernando1064 8 місяців тому

    Thanks🎉

  • @rangooncph
    @rangooncph 8 місяців тому

    Thank you anty ❤

  • @remonaelders8997
    @remonaelders8997 8 місяців тому

    Looks so delicious. thanks for sharing, can I make it in the Airfryer.

  • @ayeshajayasinha9082
    @ayeshajayasinha9082 8 місяців тому

    Good morning dear aunty... another yummy vlog ❤❤❤❤.. thank you. ...❤❤ Can you please do a video about making scones one day.....❤❤❤

  • @gayanifernando2118
    @gayanifernando2118 8 місяців тому

    Cocholate geto cake recipe eka dena puluwanda ❤

  • @sriyanithilakarathna4039
    @sriyanithilakarathna4039 8 місяців тому

    Mama hadapu ewa ekata una butter wedi unada manda

  • @padminifonseka4707
    @padminifonseka4707 8 місяців тому

    Air fryer eke puluwanda dakkama asa hithuna, thanks dear,

  • @chanali.ranjana.9624
    @chanali.ranjana.9624 8 місяців тому

    Air fryer eke hadanna brida aunty

  • @NuwanthiGamage-j6k
    @NuwanthiGamage-j6k 8 місяців тому

    Dawasaka microwave eke hadana easy recipes Tikak Deanna.

  • @rashikafernando8311
    @rashikafernando8311 8 місяців тому

    woow meka nam hadane oni

  • @tharakanaveenabeywickrama9607
    @tharakanaveenabeywickrama9607 8 місяців тому

    Aunty table mates ganne kohenda

  • @anushakasandali1995
    @anushakasandali1995 8 місяців тому

    Aunty ane oka pan eke hadanna barida

  • @kalumkannangara392
    @kalumkannangara392 8 місяців тому +1

    බිත්තර දාන්නෙ නැතුව හදන්න පුළුවන්ද

  • @snapdragonht3312
    @snapdragonht3312 8 місяців тому

    😊😊😊😊😊😊😊

  • @ChalaniDasanayaka-px5hn
    @ChalaniDasanayaka-px5hn 8 місяців тому

    අනිවාර්යයෙන් හදන්න ඕනි ❤

  • @naleemmoulana8268
    @naleemmoulana8268 8 місяців тому

    Flour g please

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 8 місяців тому

    ❤❤❤❤

  • @anuradhachethana3500
    @anuradhachethana3500 8 місяців тому

  • @shakirabanu7083
    @shakirabanu7083 8 місяців тому

    Pls measurement g කියන්න

  • @gawuriperera7486
    @gawuriperera7486 8 місяців тому

    Aunty Anoma at the toaster oven how much centigrade to put it. How many minutes to put it for the peanuts ❤

    • @AnomasKitchen
      @AnomasKitchen  8 місяців тому

      On medium heat toast until crunchy. some Toaster ovens do not have centigrades shown. (175C for 10-12 minutes)

  • @RenukaDamayanthi-z9h
    @RenukaDamayanthi-z9h 8 місяців тому

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @nilukajayalath7727
    @nilukajayalath7727 8 місяців тому

    ❤️❤️🌹🌹😋😋

  • @SajeewaniKahandawaarachchi
    @SajeewaniKahandawaarachchi 8 місяців тому

    👍👍👍👍

  • @ThushariGunawardana-eb9hj
    @ThushariGunawardana-eb9hj 8 місяців тому

    💙💙💙❤❤❤👍👍👍👍

  • @maneeshapatabedi2099
    @maneeshapatabedi2099 8 місяців тому +7

    අනේ නැන්දේ ග්‍රෑම් වලින් කියන්න කෝ , පාන් පිටි ප්‍රමාණය

    • @DanilkaMewan
      @DanilkaMewan 8 місяців тому

      කෝප්ප බාගයක් කියන්නෙ 150g වෙන්න ඔනි

    • @AnomasKitchen
      @AnomasKitchen  8 місяців тому +2

      @@DanilkaMewan වැරදියි.

    • @AnomasKitchen
      @AnomasKitchen  8 місяців тому +5

      රටකජු බිස්කට්
      අවශ්‍ය ද්‍රව්‍ය
      රටකජු කෝප්ප 1/2
      පාන් පිටි කෝප්ප 1/2 ග්‍රෑම් 60
      ලුණු පිංචක්
      දුඹුරු සිනි කෝප්ප 1/2 ග්‍රෑම් 85
      බටර් හෝ මාගරින් ග්‍රෑම් 56
      බිත්තර 1/2 සුදු මද කහ මද හොඳින් ගසා 1/2 වෙන් කරගන්න)
      බේකිං පවුඩර් තේ හැදි 1/2
      වැනිලා තේ හැදි 1/2

    • @DanilkaMewan
      @DanilkaMewan 8 місяців тому +2

      @@AnomasKitchen අනේ ඒක කියලා දුන්නට බොහොම ස්තූතියි නැන්දේ,
      නැන්දා මට riplay කලේ පලවෙනි වතාවට.... 🥰🥰🥰 අමතක වෙන්නෙ නෑ ඒක...🥰🥰

    • @maneeshapatabedi2099
      @maneeshapatabedi2099 8 місяців тому

      @@AnomasKitchen Thank you Nande ❤️ reply karat ❤️🥰
      Budu saranai ❤️❤️

  • @shakirabanu7083
    @shakirabanu7083 8 місяців тому

    ග්‍රෑම් කියන්න please

  • @NilanthiKumari-dl3he
    @NilanthiKumari-dl3he 8 місяців тому

    Kama hadanna hari asai miss ath avan 1 naha

  • @maulyeliza7082
    @maulyeliza7082 8 місяців тому

    අනේ ආන්ටි බිත්තර වෙනුවට දෙයක් කියන්නකො. මම හරිම ආසයි රටකජු වලට. වෙජිටේරියන් හින්දා බිත්තර කන්නේ නෑ

  • @shiranirathnayaka924
    @shiranirathnayaka924 8 місяців тому

    අය්යෝ අනෝමා දැන් රතු සීනි ස්වාභාවික ඒවා නෑ. ඒකටත් වසවිස.

  • @Anjalee239
    @Anjalee239 8 місяців тому

    Thank you aunty ❤🙏

  • @dshammika2265
    @dshammika2265 8 місяців тому +1

    Thanks❤

  • @sunethrasauri7940
    @sunethrasauri7940 8 місяців тому

    ❤❤❤❤❤❤❤

  • @tharangakumari7670
    @tharangakumari7670 8 місяців тому

    Thanks ❤

  • @sahanchathuranga2902
    @sahanchathuranga2902 8 місяців тому

    ❤❤❤

  • @ama4169
    @ama4169 8 місяців тому

    ❤❤❤❤

  • @InnocentNightSkyline-kv4co
    @InnocentNightSkyline-kv4co 8 місяців тому

    ❤❤❤❤❤

  • @SumuduDilrukshi482
    @SumuduDilrukshi482 8 місяців тому

    ❤❤

  • @SudanthakumarasiriPerera
    @SudanthakumarasiriPerera 8 місяців тому

    ❤❤❤❤❤

  • @fathimashanaz4412
    @fathimashanaz4412 8 місяців тому

    ❤❤❤

  • @rreta7930
    @rreta7930 8 місяців тому

    ❤❤

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara6135 8 місяців тому

    ❤❤

  • @anushkachamodi6941
    @anushkachamodi6941 2 місяці тому

    ❤❤❤

  • @manoharimanohari-i7y
    @manoharimanohari-i7y 8 місяців тому

    ❤❤❤❤❤❤

  • @amalifernando9983
    @amalifernando9983 8 місяців тому

    ❤❤❤