Anushka Udana ගේ Crush එකක්ද Miyasi Sandeepani කියන්නේ ?.😮

Поділитися
Вставка
  • Опубліковано 16 гру 2024

КОМЕНТАРІ • 482

  • @clickonekaveesha
    @clickonekaveesha  5 років тому +187

    බලපු , Comment කරපු , බැනපු , හොද නරක කියපු හැමදෙනාටම ස්තුතියි... ආදරේයි ❤️😍

    • @slftv1126
      @slftv1126 4 роки тому +3

      ua-cam.com/video/Cwl1xdBS-_U/v-deo.html subscriptions karala akatu wana bike stunt

    • @erangaindunil6441
      @erangaindunil6441 4 роки тому +5

      මම හිතුවේ මම විතරයි මෙයාව දන්නේ නැත්තේ කියල. බැලුවම කවුරුත් දන්නේ නෑනේ බං. අනික වස්ති වලක් කපන් වැලලෙයි මේක දැක්කම

    • @JannetFernando
      @JannetFernando 9 місяців тому +1

      Aaa

  • @sadeepishantha1883
    @sadeepishantha1883 5 років тому +448

    මේක බලලා google ගිහින් කවුද මියශි කියලා photos බැලුවේ මන් විතරද?🤣😂🤣😂

  • @amidyadesilva9233
    @amidyadesilva9233 4 роки тому +47

    නෙදකින් මුන්ගේ කමෙන්ට් වස්තිලගේ වීඩියෝ බලපු එවුන් එකෙක්වත් මැරුණු හිතේ වීඩියෝ එක බලලා නැද්ද තීක්ෂණගේ දන්නවද මේ ඇස් , අවන්ත උදේෂ්ගේ හදවත මැරුණා ඔය ටිකක් විතරයි ඒවා බලපල්ලකෝ. එනිවේ මේකී මාර ලස්සනයි ❤️

  • @maxakee168
    @maxakee168 4 роки тому +85

    මැරුනු හිතේ සිංදුවේ ඉන්න කෙල්ල නෙද

  • @mindhakaprabathiya9015
    @mindhakaprabathiya9015 5 років тому +71

    අනුශ්කයා බැන්දොත් පාඩු වෙයි

  • @krishdanush8299
    @krishdanush8299 5 років тому +85

    ඒ මන් මේකි අදන දැක්කේ බන්..මේච්චරකල් බලලා තියෙන්නේ වස්තිලාගේ විඩියෝ නෙමෙයි මයේ හිතේ🤣🤣

  • @niku4499
    @niku4499 4 роки тому +23

    මොනා උනත් කෙලින් කතා කරනවා වෙන උන් ඔය අහපු ප්‍රශ්න උත්‍තර දෙන්නෙ නැ මාරු වෙලා යනවා මිසක් good luck machan

  • @sureenkarunathilaka7971
    @sureenkarunathilaka7971 5 років тому +68

    නම කියන්ට ඔනි නැලු හැමොම දන්නවාලු....යකො මන් දන්නැනේ මෙකිව 😂

  • @Dumayt
    @Dumayt 5 років тому +60

    talented ම සංක කිව්වේ නැත්තන් එතනින් එහාට බලන් නෑ කියලා හිතුවේ.. ❤️ best voice sanka.. 👌👌

  • @janithasadaruwan6971
    @janithasadaruwan6971 4 роки тому +23

    මටත් වස්ති ලින්ක් එක දාපන් මමත් වස්ති කියලා බලල තීන්නෙ වෙන එකක් මයි හිතේ 😂😂

  • @zenith1422
    @zenith1422 5 років тому +44

    යකෝ hamoma දන්නවා කිව්වට මන් විතරද dekalawath naththe😂😂

  • @tharindugaming7484
    @tharindugaming7484 5 років тому +30

    ඒකි ලස්සනයි ❤ කට වහන් ඉන්න තරමට.

  • @shehannimsara1318
    @shehannimsara1318 4 роки тому +71

    අර කොන්ඩෙ කෑල්ල එක්කො උඩට තියලා බැදපන්කෝ🤣

  • @FREEDOM19654
    @FREEDOM19654 4 роки тому +30

    ඇත්තම කිවොත් නම ඇහුවත් දන්නැ දැක්කත් දන්නැ😂😂😂😂 කව්ද මෑ😂😂😂

  • @shenaldushmantha7525
    @shenaldushmantha7525 5 років тому +12

    adow machan ubawa dakkiddi Chthurawa mathaka wenne 🔥🔥🔥 ema look eka

  • @thimiranilaksha7457
    @thimiranilaksha7457 5 років тому +112

    ❤️මෙයා නිලියක්ලු හැබැයි දැකලා නෑ කලින්🤣🗡

  • @Sajanadamsara
    @Sajanadamsara 5 років тому +13

    වස්තිලගෙ ඔරිජිනල් චැනල් එක එවපන්කො 😕මෙච්චරකල් වැරදි එකක්නෙ බලල තියෙන්නෙ 🙁🙁

  • @sadeepishantha1883
    @sadeepishantha1883 5 років тому +28

    ඔකේ සුරාජ් මාපා ගැන අහන එක අයින් කරන්න bro ඌ කොලු කෙස් එකක් කියලා අර රන්ජන් කියන්නේ 😂😂🤣😂🤣

  • @TechSnap56
    @TechSnap56 5 років тому +17

    නියමයි අයියේ Maximum!

  • @GamingMasterSL
    @GamingMasterSL 5 років тому +228

    දන්නෙ නැති හින්දා අහන්නෙ බන් මේ කෙල්ල කවුද බන් දන්න එකෙක් කියපල්ලාකො 🙃🙃

  • @izzyDsnow9315
    @izzyDsnow9315 4 роки тому +8

    මටත් 25 මෙකිව Dekka මුල් කාලේ ඉදලා මන් Kemathi 💜️

  • @lihanshamith12173
    @lihanshamith12173 4 роки тому +56

    අනුශ්කයට වැඩිය මේ දැරිවී අර කොන්ඩ කෑල්ල ගැන හිතනවා 😂

  • @MISSGLAMSRILANKA
    @MISSGLAMSRILANKA 5 років тому +17

    PRESENTER හොඳයි...නියමෙට කරනවා

  • @manulawijesiriwardhana6594
    @manulawijesiriwardhana6594 5 років тому +163

    මං බලන් හිටියේ මියැසිගෙ කුක්කු දිහා විතරයි 😍😂

    • @justdoit1356
      @justdoit1356 4 роки тому +3

      Hari bn ela

    • @නිකියා
      @නිකියා 4 роки тому +2

      😒 මාත් ඕයී

    • @manulawijesiriwardhana6594
      @manulawijesiriwardhana6594 4 роки тому +9

      Malki Amaya ඔයා මොකටද ඒව බලන්නෙ.කෙල්ලෙක් නේද😂 ඇයි කෙල්ලන්ටද ආස

    • @නිකියා
      @නිකියා 4 роки тому +3

      @@manulawijesiriwardhana6594 😒 කෙල්ලෙක් කියලා නෑ ගස්සද්දෙ මූන පුරෝලා දෙන්ඩ හිතෙන්නේ නාස් පොල්ල ගැලවිලා යන්න 😁😁😁

    • @manulawijesiriwardhana6594
      @manulawijesiriwardhana6594 4 роки тому +4

      Malki Amaya ආස හිතෙනවා නේද😂

  • @sanjaybawantha4974
    @sanjaybawantha4974 5 років тому +15

    Presenter maru. FM ekaka wage 😄✋

  • @pamudusathsarathamal2873
    @pamudusathsarathamal2873 4 роки тому +10

    ගෝඨට 🔥 අඩේ..... ආදරෙයි වස්තුවෙ 😘

  • @damithsadaruwan964
    @damithsadaruwan964 5 років тому +50

    Ochchara social media innawa meiwa dekkema ada

    • @rashmikashehan391
      @rashmikashehan391 5 років тому +1

      DAMITH SADARUWAN anushkage marunu hithe eketh inne mekine itin😂😂

  • @denushalakshan7440
    @denushalakshan7440 5 років тому +18

    අදමයි දැක්කෙ යකෝ
    අපි බලන්නෙ වසිති නෙමෙද කියලා හිතෙනවා අප්පා🤔🤔🤔 😌😌✋✋

    • @manelkamuthumal1368
      @manelkamuthumal1368 5 років тому +1

      ඇස් කටේ දාගනද බලන්නේ.. වස්තිලගේ "මැරැනු හිතේ" සිංදුවේ bra එක පිටින් ඉන්නේ ඉරාජ්ගේ මැතින්ටා එකේ ඉන්නේ රතු එක ඇදන්... අනුස්කගේ සොට් එක😂😂😂😂

    • @kaviduviddayanga111
      @kaviduviddayanga111 5 років тому

      Sirawatama

  • @chandimathushara3845
    @chandimathushara3845 5 років тому +126

    මං හිටියනං කතුරක් ඇරන් මියැසිගේ අර දෙපැත්තෙ කොන්ඩගස් ටික කපනවා...😂

  • @isurushehan8657
    @isurushehan8657 5 років тому +195

    පිරිමියෙක් ගෑනියෙක් වෙලා වගේ නැද්ද මචන්ලා...මට හෙන අමුතුවට පේනවානේ බොල🧐

  • @shanastatus6278
    @shanastatus6278 5 років тому +21

    මියසි දැන් අනුශ්කගේ කෙල්ල😂😂😂

  • @arjunad69
    @arjunad69 5 років тому +32

    මට වස්ති චැනලෙ ලින්ක් එක දියන්😑 මෙච්චර වස්ති කිය කිය බලල තියෙන්නෙ වෙන රෙද්දක්ද😂😂😂😂

  • @charukaprabhath5320
    @charukaprabhath5320 4 роки тому +11

    මියැසි වගේද වස්‍ති ❤️🙈

  • @danidusajeewana7303
    @danidusajeewana7303 4 роки тому +13

    කෙලින් උත්තර දෙනව ❤️

  • @WhiteWorkstudio
    @WhiteWorkstudio 5 років тому +30

    මචන් උබෙ ප්‍රසන්ටින් මරු

  • @anuruddaanu1674
    @anuruddaanu1674 3 роки тому +2

    මම මේක බලන්නෙ 2021දි ඒත් කවුද මේකි කියල තාම හොයනව 😂

    • @thisum4073
      @thisum4073 3 роки тому

      😂😂

    • @RansiduJayaweera
      @RansiduJayaweera 3 роки тому +2

      අනුෂ්කගේ මැරැණු හිතේ සිංදුවෙි අනුෂ්ක තොලක් දාන්නෙ මෙිකිට...ලයිටි උපාලි වීඩියෝ එකෙත් යුව රජතුමාගේ කෙල්ල විදියට ඉන්නෙත් මෙයා තමා...❤️

  • @musicwenasasl3565
    @musicwenasasl3565 5 років тому +31

    කොල්ලේක් කේල්ලේක් වෙලා වගේ මට පෙන්නේ

  • @shenalmaduwantha5230
    @shenalmaduwantha5230 5 років тому +8

    Best 🎤 singer chamara aiya ❤️❤️❤️ don’t care other most popular singer

  • @පොඩිබැසිල්
    @පොඩිබැසිල් 5 років тому +33

    මං බලන් හිටියේ මේක කරන ඩයල් එකගේ මූන දිහා😂 උගේ මූනෙ පැනි පෙරෙනවා

  • @vishwashehan8441
    @vishwashehan8441 5 років тому +15

    After Anushka watched this😂😂😂😂😂😂😂😂😂

  • @yash3466
    @yash3466 4 роки тому +4

    මැරුනු හිතෙ music video eke innwa...korea video eke innwa

  • @shankarunarathna3206
    @shankarunarathna3206 4 роки тому +13

    කවුරුත් දන්නවාලු.. සිරාවට දැක්කෙත් අද.. ඇත්තටම කවුද මේ.. ??

  • @praveenperera1671
    @praveenperera1671 4 роки тому +18

    කලින් කෑල්ල අනුශ්කයගේ.... මැරුනු හිතේ සිංදුවෙත් ඉන්නේ ....... නයනී කියන්නේ උගේ දැන් කෙල්ල ... 😂😂😂

  • @jagathbandara8643
    @jagathbandara8643 4 роки тому +6

    තව පොඩ්ඩක් කැම් එක ඈත් කරල ගත්තනම්❤️

  • @lahirurasanjana3693
    @lahirurasanjana3693 4 роки тому +5

    කව්ද බං මේකි 😂 Music vdo එහෙකවත් දැකලා නෑ අඩේ

  • @dulminiapsara8354
    @dulminiapsara8354 4 роки тому +8

    මම දන්නේ මෙයාව රාවණ මීනක්ෂි character එකෙන්. එ්කේ එපා කරපුම චරිතයක්.එතකන් මොකියෙක්ද කියලා දන්නේ නෑ.😂😂😂😂😂

  • @rathindu6223
    @rathindu6223 4 роки тому +6

    7:43 😂
    10:02 😂
    10:48 😂
    11:15 😂 rip madu rox

  • @bhashanamihiri7198
    @bhashanamihiri7198 4 роки тому +8

    හේ... ආපස්සට ගිහින් හදාගන්න බැරි උන එක මොකක්ද දන් නෑ...😂😂😂

  • @sajith9212
    @sajith9212 5 років тому +6

    කවුද බන් මේ අදමයි දැක්කේ😂😂😂

  • @thivankasudesh
    @thivankasudesh 4 роки тому +9

    මේ කවිද බන් මේ මියුසික් විඩියෝ 50 ඉදලලු.. නිලියක්ලු.. දැක්කෙ මේ විඩුයෝ එකෙන් විතරයි.. මෙ වස්තිලගෙ මෙයා මොන විඩියෝ එකේද අප්ප ඉන්නෙ..🤔🤔

  • @pamudusathsarathamal2873
    @pamudusathsarathamal2873 4 роки тому +10

    අවංකව ම ඇත්ත කතා කලා.. ❤ බොරු කිව්වෙ කොල්ලෙක් නෑ කියපු එක විතරයි

  • @crickshenuwa7097
    @crickshenuwa7097 2 роки тому +3

    12:50 වෙනස සැපද 😂😂

  • @cerlon3736
    @cerlon3736 5 років тому +4

    Anushka Parissam weyan.....😍😊😋

  • @ishaniparindya326
    @ishaniparindya326 5 років тому +51

    අනුශ්කට ගැලපෙන් නෑහ් ඊක්කා 😂

  • @GMJ-j5s
    @GMJ-j5s 5 років тому +9

    Are you kidding me..වස්තිලගෙ වීඩියෝ වෙල මෙයා🤔🤔🤔🤔 interview ගොඩක් තියෙනවලු මෙයාට අනේ මන්දා

  • @chanakadevinda9762
    @chanakadevinda9762 4 роки тому +16

    මේ චැනල් එක ආතල් එකට කරන එකක්ද. මෙතන මොකක්ද වෙන්නෙ. මේකි කවුද. අම්මප දැක්කෙ අදමයි. 😁🤪

  • @janithgamunu1612
    @janithgamunu1612 5 років тому +8

    වස්ති එන එන එකේ මේකි ඉන්නවලු🤔 මන් නම් එකකවත් දැකල නෑ නේ😥 එතකොට අපි බලන්නේ වස්ති නෙවේද🤔🤣

  • @trilaniresha
    @trilaniresha 5 років тому +7

    Jaya wewa!!!♥️♥️😀🇧🇭

  • @user-sq2od8dp3i
    @user-sq2od8dp3i 5 років тому +4

    Ane mata kathrak dipanko?mekige may konnde keele tika kapala danna?

  • @shiranthalakmal3732
    @shiranthalakmal3732 3 роки тому +3

    කවුද බම් මේ කෙල්ල දැකලවත් නෑනේ කොහෙවත් 😂🤣😂

    • @RansiduJayaweera
      @RansiduJayaweera 3 роки тому +3

      මැරැණු හිතේ සිංදුවෙි අනුෂ්ක lip kiss කරන්නෙ මෙකිව බන්
      වස්තිලගේ කොරියාව සිංදුවෙි, මහගෙදර වීඩියෝ එකේ, ලයිටි උපාලි වීඩියෝ එකෙත් මෙයා ඉන්නව❤️

  • @kasunpramud7112
    @kasunpramud7112 3 роки тому +17

    අක්කා තමා හොදටම කරෙ 😂💗

  • @radicalmind9516
    @radicalmind9516 4 роки тому +15

    මං වගේ මෙයාගෙ කුක්කු දිහා බලන් හිටපු අය මේ පැත්තටට.....👍👍👍👍

    • @Ron-ug6en
      @Ron-ug6en 4 роки тому +2

      මම හිතුවේ මම විතරයි කියලා බං 😂

  • @gaurawalakshan6688
    @gaurawalakshan6688 5 років тому +10

    මං විතරද මේකිව දන්නෙ නැත්තෙ😂

  • @ody.polaya1094
    @ody.polaya1094 5 років тому +4

    Marunu hithe eke innawa,Maiyah ge Mathakaya eke innawa dakala thiynwa

  • @dilinichathurika2963
    @dilinichathurika2963 3 роки тому

    මෙයාව දැකල කවුද කියල මතක් කරපු අය මේ කොනට එන්න

  • @gamingboy1159
    @gamingboy1159 5 років тому +8

    සනත් ඡයසුරියට කැමති කියන්න

  • @rukshanmliyanage2561
    @rukshanmliyanage2561 4 роки тому +9

    අනුස්කත් පිස්සෙක් වෙයි මේ හෝන්තුවට පට්ටල් උනොත්🤣

  • @warunapriyankara6713
    @warunapriyankara6713 2 роки тому +1

    ලස්සනට උත්තර ටික දුන්නා හැබැයි

  • @manjithapasan7486
    @manjithapasan7486 5 років тому +10

    කව්ද බං මේ..
    අද තමයි දැක්කේ

  • @heshanraj8212
    @heshanraj8212 5 років тому +34

    පොන්නයෙක් වගේ ඒකි 😂

    • @Dav757
      @Dav757 5 років тому

      😂😂😂

    • @keshan8655
      @keshan8655 5 років тому

      Huttho 😂😂😂

    • @heshanraj8212
      @heshanraj8212 5 років тому

      @@tharuabeysinghe4689😂

  • @srimalwijesinghe5012
    @srimalwijesinghe5012 3 роки тому

    From the way she speaks, it is clear what level she has.

  • @thakshilasamarasinghe3519
    @thakshilasamarasinghe3519 Рік тому

    Anushka aiya pau

  • @lakshankoshika
    @lakshankoshika 5 років тому +5

    ජය වේවා ජය වේවා.....

  • @avgoldencar
    @avgoldencar 5 років тому +5

    Video eka patan ganna kalin konde hadala patan gaththa nam hodai kiyala hithen nedda😒😒😒

  • @shareenjunpa9500
    @shareenjunpa9500 3 роки тому

    Announcer gathiyt wade krgen ynawa...👌🖤

  • @nimanthakavindu1325
    @nimanthakavindu1325 3 роки тому +3

    කවුද මල්ලි මෙි....😂 අදමයි දැක්කෙ .. $45000 ගන්නවලු video ෂුට් එකකට..😂😂

  • @thanurananayakkara6212
    @thanurananayakkara6212 5 років тому +5

    Miyasi ath 2 bandagena inna hadanawa bandaganne na....ai ane eema kalanne miyasi...😍😍😍

  • @erangaindunil6441
    @erangaindunil6441 4 роки тому +2

    මම හිතුවේ මම විතරයි මෙයාව දන්නේ නැත්තේ කියල. බැලුවම කවුරුත් දන්නේ නෑනේ බං. අනික වස්ති වලක් කපන් වැලලෙයි මේක දැක්කම

  • @Tharangani-w6u
    @Tharangani-w6u 11 місяців тому

    අනේ අක්කේ මම ඔයාව දන්නේ ක්‍රිස්ටිනා කියලා❤😊

  • @sandarudissanayaka5243
    @sandarudissanayaka5243 5 років тому +35

    හැමෝම දන්නවා කිව්වට එකෙක්වත් දන්නෙ නෑ. 😂😂😂

  • @yashibae1107
    @yashibae1107 4 роки тому +9

    Rs: 40,000 k wage gannawa eth miyasi ge aiyage duwage Hostel eke salli denna widihak na pwule katawathma . Kathawa nam dolawen gamananam pain miyasige 😁😁😂😂😂

    • @hyperx6ixnineniko441
      @hyperx6ixnineniko441 4 роки тому

      yko oyadeh oyageh aiyage duwege hostelfees gewanne.. aneh nikan inne aneh.. boruwete kiyannan waale eke eke ewa kiyanne nathuwe...miyasi ganne gaaneh misak miyasige aiya ganne gaaneh nemei kiwwe...

    • @hyperx6ixnineniko441
      @hyperx6ixnineniko441 4 роки тому

      miyasi mage kauruwath nemei, mate kisime sambandeyak wath naha,, habai kiyannan waale gon katha kiyanne epa... mame nam mage aiyage duwege hostel fees gewanne naha , mame 40k nemei millioneyak hambe kelath.. oya eheme gewenewanam kocchere pinakdeh..

  • @yasirufernando9274
    @yasirufernando9274 5 років тому +14

    "Marunu aHithe" song eke me girl.

  • @pathumtharidu3696
    @pathumtharidu3696 4 роки тому +1

    කවුද මෑ..කට්ටියම දන්නවා කීවට මම දැකලා නෑනේ

  • @krishanpeiris8526
    @krishanpeiris8526 4 роки тому +3

    Ado me wage kellek lankawe innawa kiyala danne ada bn 🤪😂💔

  • @lakshankorea
    @lakshankorea 4 роки тому +1

    meya inn video monawada?.

  • @g_dcrazy__girl2200
    @g_dcrazy__girl2200 2 роки тому +4

    කොනඩ කෑල්ල කපන්න හිතුන 😂

  • @sitharamilan2981
    @sitharamilan2981 5 років тому +8

    Kauda ban me .🧐🧐man dakketh adane
    Padurakata gahuwath lankawe actress la wisi wenawane yakoo 😂😂

    • @rashmikashehan391
      @rashmikashehan391 5 років тому +1

      Sithara Milan 😂 meki thma marunu hithe ekith inne

    • @therelaxsubnow
      @therelaxsubnow 5 років тому

      akenma penawa ube social mediya use karana widiha ane gona

    • @sitharamilan2981
      @sitharamilan2981 5 років тому

      SALIYA AID FOR GOOD ENGLISH Social media use karanne mewage Dewal hoyanna newey gono

  • @shamikadinushanka8871
    @shamikadinushanka8871 6 місяців тому

    Ane ai meyt kattiy bninnee. Mn nm meywa oni thrm dkla thiynwa❤

  • @dhammikanuwan8594
    @dhammikanuwan8594 4 роки тому +6

    Google please help me මචං 🤔

  • @maxakee168
    @maxakee168 4 роки тому +1

    කවුද බං මේ දැක්කෙත් අදයි

  • @ashjaylk
    @ashjaylk 4 роки тому +4

    දැක්කනේ නුවර කෙල්ලෝ.......

  • @xtzlionx8971
    @xtzlionx8971 4 роки тому +5

    වැරදුනු තැනක් කොටු කොටු කොටු 🙉 😂

    • @prabathkawishwara8126
      @prabathkawishwara8126 4 роки тому

      සමහර කට්ටිය හමුඋනේ නැත්තම් 😂😂😂

  • @akalankapiumal2680
    @akalankapiumal2680 4 роки тому +23

    රන් තැඹිලි😁😁

  • @tisounds4257
    @tisounds4257 3 роки тому +1

    Ekemma supiri kellek❤️👍

  • @theshansandeepa4461
    @theshansandeepa4461 4 роки тому +4

    බොරුනෙ බන් මේකී කියන්නෙ එකි වස්තිලාගෙ හැම video එකම මෙකී හිටියද බන්

  • @kaudaboy5666
    @kaudaboy5666 5 років тому +1

    හමෝම දන්නවා උනාට අපි දන් නැ

  • @minnilmi1243
    @minnilmi1243 2 роки тому

    Anushka kiyanne brand ekak ❤️❤️

  • @NC-ud1lk
    @NC-ud1lk 3 роки тому +1

    අද දැක්කෙ 🙃

  • @Nothing4-y7d
    @Nothing4-y7d 4 місяці тому

    GoTaBaya😂💔 දැන් සැපද? 😂💔 2024 සැපතේ?😂💔

  • @hakwild
    @hakwild 3 роки тому +1

    0:18 bounce