හොඳ කැෆේ වල අධික මිලකට අලෙවි කරන රස වෑහෙන, රොකී රෝඩ් ස්ලයිසස් ලේසියෙන්ම ගෙදර හදමු,Rocky Road Slices

Поділитися
Вставка
  • Опубліковано 25 січ 2025

КОМЕНТАРІ •

  • @thilinikalugampitiya8424
    @thilinikalugampitiya8424 11 днів тому +1

    කියලා දෙන විදිහ හරිම පැහැදිලියි. අනවශ්‍ය දේවල් මුකුත් නෑ. හැම වචනයක්ම අත්‍යවශ්‍යම වචන. ඒක තමයි වටින්නෙම. අපේ කාලයත් ඉතුරුයි. ගොඩාක් ගොඩාක් ස්තුතියි ඔයාට. ආස හිතෙනවා හදල බලන්න මෙහෙම කියා දෙද්දි. සුබම සුබ පැතුම් ඔයාටත් ඔයාගෙ channel එකටත්. මේ වගේ තවත් කෑම වර්ග හදලා අපිට කියාදෙන්න. ඔයාගෙ වැඩ කටයුතු හැමදෙයක්ම තව තවත් සාර්ථක වේවා කියලා මම මුළු හිතින්ම ප්‍රාර්ථනා කරනවා. 🤗❤️💐

  • @shamindagunaweera3300
    @shamindagunaweera3300 2 роки тому +23

    චෙෆ් කෙනෙක් හැටියට ඔබේ අපූරුව තමයි ලෝකෙ විවිද රසයන් අපට ගෙනත් දෙන එක....

  • @udenifernando5272
    @udenifernando5272 2 роки тому +6

    කරුණාවන්ත කෙනෙක් හැමදේම හොඳට කියල දෙනවා ස්තූතියි ස්තූතියි ස්තූතියි

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 роки тому

      Bohoma isthuthi...ehema nathuwa kenekta hariyata hada ganna bari wenawane..❤️🧡💚

  • @apsaraperera9344
    @apsaraperera9344 9 місяців тому +1

    මෙ රෙසිපි එක මම හැදුවා. හොඳමටම ආව. ගොඩක් රසයි.
    ඔයාට ගොඩක් ස්තුතියි chef මෙ වගෙ රස කෑම අපිට ගෙනවට.
    ඛුදු සරණයි!

  • @pushpathantrige3031
    @pushpathantrige3031 2 роки тому

    ස්තූතියි ඔබට බිත්තර නැති පුඩිමක් කියලා දෙන්න පුළුවන් නම්. ගොඩක් ස්තුතියි ඔබට

  • @kusumdarmawardane7180
    @kusumdarmawardane7180 2 роки тому +2

    ,අළුත් දෙයක්.මම චොක් ලට් වලින් හදන කෑමවලට හරි කැමතියි. ඉක්මනින් හදලා බලන්නම්. බොහොම ස්තුතියි දුව .

  • @lalithabaddegama7023
    @lalithabaddegama7023 Рік тому +1

    ඒක නම් හරිම හොඳයි දෝණියේ.

  • @janakiabeysinghe946
    @janakiabeysinghe946 2 роки тому +1

    රසපාටයි අලුත් දෙයක් කියලා දුන්නා ට ගොඩාක් ස්තූතියි හදන්න ඕන

  • @bernadettefrancis2065
    @bernadettefrancis2065 2 роки тому +6

    Thank you Chef ❤️ your all videos are without any 'ගුරු මුෂ්ටිය' ❤️

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 роки тому

      Thank you 😊, I just tell exactly how I do..that's all..❤️🧡💚

  • @chitraabeyegunasekar4321
    @chitraabeyegunasekar4321 2 роки тому

    ස්තුතියි ඔබතුමියට.පැහැදිලි කිරීමේ ඉතා අගය කොට සලකමි.යහපත් හෙට දවසක්

  • @noorzanfara2910
    @noorzanfara2910 7 місяців тому +1

    Thank you chef.i made this twice.my kids love this sweet.

  • @damayanthikodagoda9821
    @damayanthikodagoda9821 2 роки тому +1

    රසවත් ,පහසු රෙසපි එකක් කියා දුන්නාට බොහොම ස්තුතියි

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 2 роки тому

    ඉතාම පැහැදිලිව හැම දෙයක්ම කියා දුන්නාට බොහොම ස්තුතියි. ♥️♥️♥️♥️

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 Рік тому +1

    Wow yummy😋 rocks fantastic👌 Thank U so much Chef for Ur lovely video 👍👌🤩🤗

  • @kusumsirimanneweerakoon7819
    @kusumsirimanneweerakoon7819 2 роки тому

    රස කරකර කෑවට මේ තරම් ලේසියෙන් හදන්න පුළුවන් කියල කියා දුන්නට ස්තුතියි! ඔබට. 🙏

  • @rajkaweerasuriya1486
    @rajkaweerasuriya1486 Рік тому

    V, thanks බුදුසරණයි 👍👍❤️

  • @dilamani
    @dilamani 5 місяців тому

    Thanks for this lovely recipe. Must make it.

  • @dorinpogarmoyalaseyaludana8888
    @dorinpogarmoyalaseyaludana8888 2 роки тому

    Thanks dear mama hoyapu recipe ekak 🔥🔥🔥👍👍patta rasai mama kala thiyanawa ❤❤❤🙏🙏🙏

  • @chrishanthijayawardana4559
    @chrishanthijayawardana4559 2 роки тому +1

    Pahadiliwa kiyala dunnata godak sthuthi .!harima rasawath athi kiyala hithenawa ..♥️

  • @amalikottearachchi951
    @amalikottearachchi951 2 роки тому +1

    අලුත් දේයක් කියලා දුන්නාට ගොක් ස්තූතියි. හරිම රස පායයි වගේ

  • @DLwickzz
    @DLwickzz 2 роки тому +1

    අලුත් දෙයක් කියලා දුන්නට ස්තුතියි.. චෙෆ් මිසී..💐💐

  • @meththaranasinghe9800
    @meththaranasinghe9800 5 місяців тому

    Thank you 💕 so much for yr lovely receipie.

  • @darshanipinto188
    @darshanipinto188 2 роки тому

    Thank you so much❤️
    මේ වගේ තවත් ලස්සන රසවත් අලුත් කෑම අපිට කියාදෙන්න ලැබෙන්න කියලා හදවතින්ම ඔයාට සුභ පතනවා
    තෙරුවන් සරණයි ඔයාට

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena9149 2 роки тому +2

    I was waiting for a recipe like this.
    Wonderful!
    Thank you.

  • @indiradesilva8433
    @indiradesilva8433 2 роки тому +2

    Thank you Chef Shani! One of my favourites!🙏🌷♥️

  • @mihazamihaza7747
    @mihazamihaza7747 2 роки тому +1

    It's so nice to share a wonderful recipe inshaa Allah I will try this

  • @kumaridissanayake4140
    @kumaridissanayake4140 2 роки тому +1

    May wage rasawath recipe kiyala denawata oba thumiyata bohoma sthuthi. 🌹🌹🌹

  • @SudarshaniSeneviratna-rb5fx
    @SudarshaniSeneviratna-rb5fx Рік тому +1

    පැහැදිලිව ඉක්මනින් කියලා දෙනවා.thanks dr

  • @kumarigamage4890
    @kumarigamage4890 4 місяці тому +1

    Thank a lot chef Shani ❤

  • @lindadealwis7761
    @lindadealwis7761 2 роки тому

    Thank you very much for the recipe I made it and it turned out very well. Made it just 1 week ago to send for my daughter's

  • @ranjanik9774
    @ranjanik9774 Рік тому

    Rocky road ice cream tamai mama asama puduma rasai👍 tanks dear 💞💞💞💞💞💞💞

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 2 роки тому +1

    Thank youmedamබුදුසරනයි

  • @deshanisilva4891
    @deshanisilva4891 7 місяців тому

    I feel to open a coffee shop when I go through your videos. Thank you so much ❤️🌹

  • @chandimafernando615
    @chandimafernando615 2 роки тому +1

    Hoda receipe ekak. Pahadiliwa keyala duna bohoma sithuti chef. Hadala balamu👍

  • @suraliadhikaram9666
    @suraliadhikaram9666 2 роки тому

    Thanks for your clear recipe..is it ok useing cooking chocolate

  • @thanujaherath7677
    @thanujaherath7677 6 місяців тому

    Miss mama meka haduwa ..marama rasai..babala dan nitharama illanawa hadala denna kiyala..aththatama apita eliyata gihin aran denawata wada gedarama me wage dewal daruwanta hadala denna puluwan eka harima watinawa...miss ta godak pin..🙏

  • @chandrakanthidesilva2216
    @chandrakanthidesilva2216 2 роки тому +1

    Looks easy and delicious want to try and let you know the taste.thank you very much

  • @shiromipriyangika1053
    @shiromipriyangika1053 2 роки тому +1

    රස පාටයි 😋😋😋😋
    Thanks මිස්❤️❤️❤️

  • @ridmikakalalpitiya4096
    @ridmikakalalpitiya4096 2 роки тому +1

    Thanks very much chef very good recipe

  • @jayanthibotheju715
    @jayanthibotheju715 2 роки тому

    Ammo rich kattiyata hodai... sihinayak vitharai....thanks dear

  • @chitraabeyegunasekar4321
    @chitraabeyegunasekar4321 Рік тому

    ඔබතුමියට ගොඩක් ස්තුතියි

  • @inokabandara3348
    @inokabandara3348 2 роки тому +1

    Thanks nangi ❤❤

  • @dilinipradeepa1685
    @dilinipradeepa1685 2 роки тому +2

    Interesting ... Thank you so much chef 💗

  • @hiroshiniwickramasinghe1349
    @hiroshiniwickramasinghe1349 2 роки тому

    A wagema mage husbandnuth chef kenek.ithin chefge recipes mama follow karanawa godak asawen.suba anagathayak wewa !!

  • @zeenooo4069
    @zeenooo4069 2 роки тому

    Mmmmm lovely. Mage katata kelath away. Yummy yummy. Man hadanawamai. I will try it definetly. I think its an easy one. Thank u chef.

  • @maureendesilva
    @maureendesilva 2 роки тому +3

    Look so yummy 😋 thanks for the recipe chef Shani 😍🙏

  • @manelnanayakkara9627
    @manelnanayakkara9627 Рік тому

    Sugar syrup hadanakota nool adena padamata ganna ooneda...
    Rasa athi hadala balannama oone..thank u..👍

  • @fazanafonseka7709
    @fazanafonseka7709 2 роки тому +3

    Its a very easy recipe. I hv eaten this but never knew it was so easy to make. Thanks for sharing Chef. 🙏

  • @bishekad6074
    @bishekad6074 2 роки тому

    Thank you, I was looking for this recipe .

  • @gayanishanika9119
    @gayanishanika9119 2 роки тому

    Thank you chef Shani 💕
    God bless you 🙏🙏♥️

  • @chandram8786
    @chandram8786 Рік тому +1

    Wanna try it. Thank you

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211 2 роки тому +1

    Wonderful .... great thanks chef

  • @Ishanka15.4Rashan
    @Ishanka15.4Rashan 2 роки тому

    Man asawen hitiya recipe ekak thank you akki

  • @renukapunchihewa92
    @renukapunchihewa92 Рік тому +1

    ස්තූතියි චෙෆ්

  • @ashasajani4154
    @ashasajani4154 2 роки тому

    Shaaaa aniwaryen hadanna oni chef
    Thank you

  • @ajithckumara
    @ajithckumara 2 роки тому

    Thank you so much.......🙏🙏🙏🙏

  • @samudrikarathnayake7307
    @samudrikarathnayake7307 3 місяці тому

    Thank you Chef❤

  • @DammikaSenivirathna
    @DammikaSenivirathna Рік тому +1

    ස්තුතියි චෙෆ් ❤️

  • @shalanichandima641
    @shalanichandima641 Рік тому +1

    Lassanai lazy cake wage.

  • @NadeekaKiodituwakku
    @NadeekaKiodituwakku 10 місяців тому

    Chef meka room temperature eke thiyanna puluwanida

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 2 роки тому

    හරිම අපූරුයි 💕❤️💕❤️

  • @dhammikaperera1255
    @dhammikaperera1255 2 роки тому

    අළුත් කෑමක් කියල දුන්නට ස්තුතියි.
    ශිතකරනයේ යට කොටසෙද තියන්නෙ

  • @ellenmodaragamage2037
    @ellenmodaragamage2037 2 роки тому

    Thanks for the recipe.🥰

  • @buddhikagajanayake6394
    @buddhikagajanayake6394 2 роки тому +2

    Superb 💯

  • @irfanashraf1638
    @irfanashraf1638 2 роки тому +1

    Very nice beautiful

  • @GangaParanagama
    @GangaParanagama Рік тому

    Thank you it’s very tasty

  • @janakiewijekoon1050
    @janakiewijekoon1050 2 роки тому +1

    Easy recipe but could be delicious, I'm a chocolate lover😊, definitely I'll make this soon, Thanks,

  • @sriyaniweerasinghe1844
    @sriyaniweerasinghe1844 2 роки тому

    Very nice, thanks

  • @radikasivanathan5477
    @radikasivanathan5477 2 роки тому +1

    Wow mouth watering. 👌

  • @rukmanisamarasinghe569
    @rukmanisamarasinghe569 2 роки тому +2

    Wow looks delicious ❤️

  • @priyamf4232
    @priyamf4232 2 роки тому +1

    Thank you so much chef👍❤️

  • @sriyaniukwatta7855
    @sriyaniukwatta7855 5 місяців тому

    Makata chokalat kudu ganna puluwanda.

  • @shivikamadushani7200
    @shivikamadushani7200 2 роки тому

    බොහොම ස්තුතියි චෙෆ් 💕💕

  • @ahinsapalliyaguru733
    @ahinsapalliyaguru733 7 днів тому

    ❤ස්තූතියී

  • @dogs9645
    @dogs9645 2 роки тому

    Kochchara dawasak thiya ganna puluwanda

  • @renukapunchihewa92
    @renukapunchihewa92 Рік тому +1

    හැදුවා හැදුවා

  • @senakitchen5560
    @senakitchen5560 2 роки тому +3

    Waw looks delicious 🔔

  • @chandrikagajanayaka8904
    @chandrikagajanayaka8904 2 роки тому +1

    මම හදලා තියෙනවා, ඕකෙ ice cream එකත් හැදුවා 😋

  • @damayanthitotawattage739
    @damayanthitotawattage739 2 роки тому +1

    Turkish delight is also amazing ingredient to add

  • @mallikaasoka1040
    @mallikaasoka1040 2 роки тому +1

    Wow it's delicious.

  • @ලොකී-ඳ5ද
    @ලොකී-ඳ5ද 2 роки тому +1

    👌👌❤️අලුත්ම රෙසිපි එකක් කාල නම් නෑ

  • @manjulakarunarathne6412
    @manjulakarunarathne6412 Рік тому

    ශා මරු චෙෆ්❤

  • @prashanigperera2513
    @prashanigperera2513 Рік тому +1

    Chef,meka mage birthday ekata hadanna inne.meka hadala tikak wela eliye tibboth Diya wenawada?AC eke tiyanna puluwan

    • @cookingwithchefshani
      @cookingwithchefshani  Рік тому

      මෙහෙ නන් මොකුත් වෙන්නෙ නෑ නංගි. ඒසී එකෙ නන් කිසි ප්‍රශ්නයක් වෙන එකක් නෑ..

  • @shivanthamasushan6795
    @shivanthamasushan6795 Рік тому +1

    ස්තූතියි! ඔබට ❤️

  • @ckgckg2176
    @ckgckg2176 2 роки тому +1

    Thanks dearrrrr❤️😄

  • @dilhanifrenando7260
    @dilhanifrenando7260 2 роки тому +1

    Great 👌

  • @madhuranathunga9169
    @madhuranathunga9169 2 роки тому

    මේ රෙසිපි එකට නම් කියන්න තියෙන්නෙ waaaaaaaaawwwww💕💕💕💕💕💕🔥🔥🔥 👍👍👌👌💐💐 කියලා තමයී.....
    තෑන්ක්ස් චෙෆ්....🌹🌹

  • @ramyapremadasa9998
    @ramyapremadasa9998 2 роки тому +2

    Thanks

  • @devikaperera3412
    @devikaperera3412 2 роки тому +1

    කවදාවත් හදලා නැති අලුත්ම දෙයක් නිසා කරුණාකරලා අවශ්‍ය අමුද්‍රව්‍ය වල ප්‍රමාණයන් ටික හරියටම දෙන්න පුළුවන්ද? බොහෝම ස්තූතියි මෙවැනි රසවත් දේවල් කියා දෙනවට.

  • @mangalikajayasinghe4544
    @mangalikajayasinghe4544 Рік тому +2

    As a chef you are really wonderful.

  • @sisirasamarasekera9551
    @sisirasamarasekera9551 2 роки тому +1

    Hi shani....in ur recipe u mention honey, is it bees honey or the kithul pani that v get in sri lanka...do v have to keep the Rockies in the fridge after cutting or can v keep it outside in a container...

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 роки тому +1

      You can use any, just need some kind of suger Syrup to get that glazing look..❤️

  • @charunikulatilaka5080
    @charunikulatilaka5080 2 роки тому

    Looks delicious 😊❤

  • @samiramalith7618
    @samiramalith7618 2 роки тому

    Chocolate wenuwatacocopawdardannapuluwanda

  • @sharminifernando480
    @sharminifernando480 2 роки тому +1

    Thank you ❤️

  • @sandunwavelage
    @sandunwavelage 2 роки тому

    Chocolate powder ganna puluwanda ?

  • @sameerapoornima6764
    @sameerapoornima6764 Рік тому

    Mama meka ahuweth adamai...ikmnata hadanna one.

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 2 роки тому

    Excellent

  • @Chathuinjapan
    @Chathuinjapan 2 роки тому

    ❤❤❤godak sthuthi oyata

  • @kanchanadilrukshi8485
    @kanchanadilrukshi8485 2 роки тому

    චෙෆ් sugar syrup wenwata golden syrup use karanna puluwanda

  • @niroshiabeydeera8210
    @niroshiabeydeera8210 5 місяців тому

    I made this very tasty. However, I used Astra with Chocolate, initially the mixture didn't come well. It slightly started separating oil and chocolate. So I had to add little milk to make it to the right consistency. May be because that when I take out from fridge it melts. Pls explain .Thanks

    • @cookingwithchefshani
      @cookingwithchefshani  5 місяців тому

      Yes, it could be milk because we didn't add anything to set the milk here.

    • @niroshiabeydeera8210
      @niroshiabeydeera8210 5 місяців тому

      Thanks, what could be the possible reasons for not getting astra and Chocolate properly. I used double boil method