How To Manage Your Stress | Stress Management Techniques (3 Motivational Tips)

Поділитися
Вставка
  • Опубліковано 3 лис 2024

КОМЕНТАРІ • 420

  • @Simplebooks
    @Simplebooks  Рік тому +161

    Rivers do not go reverse💥

  • @emanside3519
    @emanside3519 Рік тому +56

    A/L නිසා stress වෙලා ඉන්න මටම දාපු වීඩියෝ එකක් 😪

  • @isharajayakodi9948
    @isharajayakodi9948 Рік тому +87

    මිනිස්සුන්ට නැගිටින්න,,දියුනුවෙන්න උදව් කරන ආසම you tube Channel එකක්..well done aiya keep it up ❤️❤️❤️

  • @kanishkadissanayake2203
    @kanishkadissanayake2203 Рік тому +73

    1:44 ජීවිතයේ කිසිදු සිදුවීමකට අර්ථයක් නෑ. ඔයා තමයි හැම සිදුවීමකටම අර්ථයක් දෙන්නේ.
    4:50 ඔයාට දේවල් හොද විදිහට හැරෙන්නේ ඒ හැරිලා තියෙන විදිහෙන් උපරිම ඔයාට ප්‍රයෝජනයක් එන විදිහට ඒක පාවිච්චි කරොත් විතරයි.
    6:54 ඔයාට වෙච්ච දේ අනුව ඔයා හැසිරෙනනේ නෑ. ඔයාට වෙච්ච දේ ඔයා feel කරපු විදිහ අනුව තමා ඔයා හැසිරෙන්නේ.

    • @radika_jayalath
      @radika_jayalath Рік тому +2

      මේ විදිහට ටයිම් ලැප්...මාර්ක් ලරන්නේ කොහොමද...?

    • @relaxmindwithunivers
      @relaxmindwithunivers Рік тому +1

      thanks

    • @sumeerauthpala1494
      @sumeerauthpala1494 Рік тому +1

      @@radika_jayalath අදාළ time එක ලියන්න : මෙන්නෙ මේ ලකුණ එක්ක space nathuwa.

    • @sumeerauthpala1494
      @sumeerauthpala1494 Рік тому +1

      Thank you 🌼

    • @yoyogirl001
      @yoyogirl001 Рік тому +1

      ❤️❤️

  • @sanjeewanilakmali3116
    @sanjeewanilakmali3116 Рік тому +4

    මට ඉන්නවා අවුරුද්දයි මාස 3 ක පුංචි පුතෙක්. එයා ඇවිදින්න කතා කරන්න පරක්කුයි. party එකක් දවසකදි මේ දේ ගැන ගොඩක් අය හිනා වේවි විහිළු කලා. type කරදිත් මං අඩනවා.මං කලින් මේ vaedio එක බලලා තිබුනා. එතනදි මං ඇඩුවා. වටින්නේ how you feel it. මං වැටෙන් නැතිව මගේ පුතත් වටන්නේ දෙන්නේ නැතිව මේ සිදුවිම turing point එක කරන් මං පුතාව හදන්න පටන් ගත්ත. එදා මේ Vedio එක බැලුවේ නැත්නම් මට හිතා ගන්න බැ. thank you so much.. මේ වගේ lessons කියලා දෙනවට.

    • @d.ywalpita4549
      @d.ywalpita4549 Рік тому

      speech theropist kenekta pen vanna babawa.

  • @ChamodWarnakulasooriya-sn3ly
    @ChamodWarnakulasooriya-sn3ly 18 днів тому +1

    Wow simplebook ❤

  • @roshinisenawirathne3115
    @roshinisenawirathne3115 Рік тому +29

    මේ දවස් වල මට ලොකු හිසේ කැක්කුමක් තියෙනවා. මේ video එක බලලා සැනසීමක් දැනුනා. ආයෙත් හිතන්න පෙලබෙනවා දේවල් ගැන. ස්තුතියි ඔබ‍ට. 👍🏻👍🏻

  • @sumudu3673..
    @sumudu3673.. Рік тому +3

    වසර 10 ක් තිස්සේ විඳවපු දේකින් අයින් වෙලා හිත නිදහස් කරගන්න පුළුවන් වුනා...ගොඩාක් පින්...ගොඩක්ම ස්තූතිවන්ත වෙනවා..❤❤❤❤

  • @mtkdesilva8503
    @mtkdesilva8503 Рік тому +15

    ගොඩක් වටිනවා campus එකේ වැඩ..job එකේ වැඩ...දාගත්ත අමතර ප්‍රශ්නය එක්ක..... ගොඩක් හිර වෙලා හිටියේ ..... ❤️🙏

  • @ishansooriyaarachchi7260
    @ishansooriyaarachchi7260 Рік тому +12

    ඕක සරලයි, ආගම් වලින් හරිනම් වෙන්න ඕනෙ ඕක ❤

    • @amilaprasanna9734
      @amilaprasanna9734 Рік тому +4

      බෞද්ධ දර්ශනේ ඕව ඔනවටත් වඩා තේරුම් කරල තියෙනව හැබැයි ඒව මිනිස්සුන්ට වටිනාකමක් නැ

  • @englishwithinduwara1219
    @englishwithinduwara1219 Рік тому +4

    ලංකාවෙ හොදම UA-cam Channel එක මේක වෙන්න පුළුවන්...

  • @nipundilshan6081
    @nipundilshan6081 Рік тому +7

    මේ video එක බලද්දිත් පට්ට stress එකකින් හිටියේ ,thanks simplebooks advise ටිකට ❤

  • @UwU_TianYu
    @UwU_TianYu Рік тому +10

    අවශ්‍යම වෙලාවෙ අවශ්‍යම වීඩියෝ එකක් ❤ ගොඩක් ස්තූතියි

  • @yasaraharindi
    @yasaraharindi Рік тому +3

    හිතන් හිටිය විදිය මේ වීඩියෝ එක බැලුවට පස්සේ වෙනස් උනා 🖤

  • @madushikasandamali648
    @madushikasandamali648 Рік тому +2

    අද තමයි chanel එක හම්බුනේ
    ඒ status link එකකින්
    බොහොම ස්තූති මල්ලී
    බෙහෙත් බොන්න ඕනේ නෑ
    Depression කියලා

    • @d.ywalpita4549
      @d.ywalpita4549 Рік тому

      ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.

  • @yoyogirl001
    @yoyogirl001 Рік тому +7

    ගොඩක් ස්තූති අයියේ... ❤️🤗
    විඩියෝ 1 බලන්නත් කලින්ම තමයි මේ comment කරන්නෙ .. විඩියො එකේ thumbnail 1 දැක්කම හුගක් සතුටු හිතුනා. මොකද මේ දවස් වල මට ඕන වෙලා තිබුන , හොය හොය හිටපු මාතෘකාවක් මේ. ❤️ ඉතින් ගොඩාක් ස්තුති අයියේ 🤗

  • @travelbro8689
    @travelbro8689 Рік тому +1

    ඕනම වෙලාවේ ඕනම වීඩියෝ එකක් simple book කියන්නෙ ජීවිතේ කොටසක් දැන්

  • @Astro_AdminTWA
    @Astro_AdminTWA Рік тому +9

    මේ දේ ගැන වීඩියෝ එකක් ඕනී . ✅ .
    දෙයක් පටන් ගන්න හරි . Future Plane එකක් ගැන හිතද්දි තියෙන/ ඇතිවෙන Motivation එක ටික වෙලාවකින් නැති වෙන්නෙ ඇයි ..
    ඒ වෙලාවේ හිතනවා .
    අනිවාරෙන් මේක Complete කරනවා කියලා ඒත් ටික වෙලාවක් / දවසක් යද්දි 🥲

    • @mayuranishan8873
      @mayuranishan8873 Рік тому +3

      මටත් කලින් ඔහොමයි මන් ඒ වෙලාවට වර්තමාන ය ගැන හිතන එක නවත්තල අනාගත සැප ය ගැන හිතුව

    • @mariAmJo90
      @mariAmJo90 Рік тому +1

      Read about ADHD and how to overcome procrastination. Most of us have this.

  • @malindakuruppu
    @malindakuruppu 11 місяців тому

    මම මේ ජීවිතේදි බලපු සුපිරිම වීඩියෝ එක. අනේක වාරයක් පින්සිදු වේවා ❤❤❤❤

  • @UNIQUECreations999
    @UNIQUECreations999 Рік тому +8

    ඇග කෙට්ටු වෙනවා නම් ස්ට්‍රෙස් ආවත් කමක් නෑ අනේ 🤪 කොලොස්ට්‍රෝල්, ෆැටී ලීවර් ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ මට 😁 මගේ අයියා නැති උනා ගිය නොවෙම්බර් 18. අවුරුදු 34යි නැතිවෙද්දි. හාට් ඇටෑක් එකක් ආවා එයාට.. ඔයාගේ මේ වීඩියෝ එක මේ වෙලාවෙ මට ලොකු මෝටිවේශන් එකක්..

    • @Tharushi976
      @Tharushi976 5 місяців тому

      Attatama kochchara sress unt kettu wenne nm nehe ne

  • @e.d.madhushani6961
    @e.d.madhushani6961 Рік тому

    You are so attractive presenter! Thank you

  • @brilliantworks3494
    @brilliantworks3494 Рік тому +1

    Thank you ❤ Brilliant 💎💎💎

  • @kosalamallawarachchi5349
    @kosalamallawarachchi5349 2 місяці тому

    Thank you very much for the valuble tips

  • @yasinduperera1148
    @yasinduperera1148 Рік тому

    Thanks for this important vedio

  • @dewminisonali5688
    @dewminisonali5688 Рік тому

    හරිම වැදගත් වීඩීයෝ ඔයාලගෙ මං අහම්බෙන් දැක්කෙ..good luck..

  • @pradeeppriyalal2029
    @pradeeppriyalal2029 Рік тому +2

    සරලයි #සංකීර්ණයි
    .සුපිරිම අදහස් .වටනවා.😍😍😍

  • @tharindusiriwardana3268
    @tharindusiriwardana3268 Рік тому

    ඔයා මේ සමජයට කරන මේ දේට ඔයාට බොහොම ස්තූතිය්

  • @chamod176
    @chamod176 Рік тому +1

    ඔයාට බොහොම ස්තුතියි මගේ මිත්‍ර්‍යා ❤️

  • @kaminduLiyanage
    @kaminduLiyanage 10 днів тому

    Thanks for this video ❤❤❤❤❤

  • @rajithpathirana6601
    @rajithpathirana6601 10 місяців тому

    Thankyou very much ❤❤
    අද මූඩ් එක වෙනස් කලාට 🤩🤩

  • @samodyabandar9624
    @samodyabandar9624 Рік тому +2

    මේකනන් මරු සුපිරියට පැහැදිලි කරලා දුන්නා ❤️❤️ tnx අයියේ

  • @Linethsasvindu2011
    @Linethsasvindu2011 Рік тому +1

    ඕනම වෙලාවට අවශ්‍යම video එකක් . Thank you

  • @shanakajayasooriya2472
    @shanakajayasooriya2472 Рік тому +1

    great one , Thank you

  • @Athsaradisanayake
    @Athsaradisanayake 5 місяців тому

    Lots of value

  • @Keerthi_WSB
    @Keerthi_WSB Рік тому

    හැම vedio එකක් ම බලපු එකම චැනල් එක මෙක... ඔබට ස්තූතියි සහෝදරයා....

  • @rukshanirathnayake9336
    @rukshanirathnayake9336 Рік тому

    Best vedio ...thanks 👍👍

  • @Vishu__x99291
    @Vishu__x99291 Рік тому +3

    සුපිරි අය්යෙ ❤ වටිනවා ඔයාගෙ විඩියො බලන අය lucky , ජිවිතෙ වෙනස් කරගන්න දගලන ගොඩක් අයට ලොකු අඩිතාලමක් , ඒවගෙම අය්යගෙ ගමනටත් Good luck brother 😍

  • @Explorehorizon1994
    @Explorehorizon1994 Рік тому +2

    Supiriyi Ayiye 🔥🔥🔥
    Digatama motivation video aran enna.

  • @Shenuki-
    @Shenuki- Рік тому +4

    ඇත්තටම මං මේ දේවල් හොදටම හිතට ගන්නව ඒත් වැඩිම දවස් 3යි.. ඒව කරන්න හිතෙන්නෙ... ඒත් මං උත්සහ ගන්නව ජීවිතය දිනන්න .ස්තූතියි ඔබතුමාට

    • @d.ywalpita4549
      @d.ywalpita4549 Рік тому

      ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.

  • @thyaga3314
    @thyaga3314 Рік тому

    ඕනම වුණු වෙලාවක video එක දැක්කෙ. Thanks a lot ❤❤

  • @Redzone6161
    @Redzone6161 Рік тому +1

    100% ඇත්ත.tnq brother .

  • @dhanushwimaladharma2524
    @dhanushwimaladharma2524 Рік тому +5

    Thank you very valuable content , really informative ❤️

  • @INF-PODDA
    @INF-PODDA 4 місяці тому

    Thank you for advice

  • @chamikamadushani8849
    @chamikamadushani8849 Рік тому

    ගොඩක් වටිනා vedio එකක්. ගොඩක් ස්තුතියි simplebooks❤️❤️💐💐තව තවත් දියුණුවටම සාර්ථකත්වයටම පත් වේවා 🙏🙏

  • @keshanirathnayake5545
    @keshanirathnayake5545 Рік тому +1

    බොහෝම ස්තූතියි ❤️❤️

  • @onsty-sl
    @onsty-sl Рік тому

    Perfect explanation. Shared this on my fb page

  • @JRC432
    @JRC432 Рік тому +1

    නියම වීඩියෝ එකක් , සුපිරි tips තුනක් 👌 👌 👌 👌 👌

  • @irushikashehani8144
    @irushikashehani8144 Рік тому +1

    Thank you so much for your motivation.

  • @sajilahbandara5166
    @sajilahbandara5166 Рік тому

    හරිම වෙලාවේ.Thanks ❤️

  • @pradeepperera8148
    @pradeepperera8148 4 місяці тому

    Life changing content..recommend..wishing you the very best for your future creation..👍🏼👍🏼

  • @dila9298
    @dila9298 Рік тому

    ගොඩක් වටින දෙයක් ඔයාලගේ චැනල් එකෙන් සමාජයට කරන්නෙ... ​මේ වගේ වීඩියෝ වැඩියෙන් කරන්න, මේ වෙලාවේ අපිට නැගිටින්න ඒක ලොකු පිටුවහලක් වෙයි. Thanks Team එකටම.

  • @VihangaCharuka-l2h
    @VihangaCharuka-l2h Рік тому

    Perfect present ❤

  • @DammikaPashath
    @DammikaPashath 7 місяців тому

    ගොඩක් වටිනව මට හම්බුන හොදම video එක

  • @LahiruRoXx411
    @LahiruRoXx411 10 місяців тому +1

    ජිව්තේට වටිනා වීඩියෝවක් මේක ..😊

  • @QLearn27
    @QLearn27 Рік тому

    Thank you go or grow i want grow 💟 *simplebooks*

  • @suchithadeerathera2174
    @suchithadeerathera2174 Рік тому +16

    මනෝ විද්‍ර්‍යාත්මක දැනුම සමාජගත කිරීමෙන් මිනිසාගෙ චින්තනය යතාර්ථවාදී වේ.
    ඊට ඔබේ දායකත්වය අගයකරමි.

  • @tharinduudara9858
    @tharinduudara9858 Рік тому

    Onema wela onema Video ekak machan thanks bn godak thun weni tip ekanum mage hitha kiyewwa wage ❤️

  • @tashee839
    @tashee839 Рік тому +1

    ❤️Thank you

  • @sachinidesilva2408
    @sachinidesilva2408 Рік тому

    Superb and thanks❤

  • @ruwanudagedara4991
    @ruwanudagedara4991 Рік тому

    Excellent

  • @Days_of_Reshana
    @Days_of_Reshana Рік тому +1

    Thank u

  • @chandima9276
    @chandima9276 Рік тому

    Thanks for creating This Great Video

  • @randinuhewagamage6007
    @randinuhewagamage6007 Рік тому

    Aadarei simple book..

  • @Don-tj3pb
    @Don-tj3pb Рік тому

    Thanks simple book super danuwath kirimak👍👍👍👍

  • @DammikaPashath
    @DammikaPashath 7 місяців тому

    ඩේල් කානගීගෙ How to stop woring and start living කියන පොතේ කනස්සලු වෙන අයට ඇතිවන දේ තියනව . හරිම භයානකයි.

  • @hasangakeshan5037
    @hasangakeshan5037 Рік тому +2

    Thank you simplebooks♥️

  • @ayeshmahakumbura
    @ayeshmahakumbura Рік тому

    Thank you simple books.

  • @Superspace141
    @Superspace141 Рік тому +1

    Thank you Simplebooks 🙏

  • @ireshakithulgoda8678
    @ireshakithulgoda8678 Рік тому

    Thank you simplebooks

  • @gayanpeiris4227
    @gayanpeiris4227 Рік тому +7

    Timely response 👍. Stress is a part of life. Keep up the good work bro.

  • @tmapero710
    @tmapero710 Рік тому

    Good motivation!

  • @chiranthisandeepanibotheju4818

    Thank u ❤️❤️🔥🔥 මට අහන්න ඕනි උන දෙයක් ❤️❤️

  • @newtonra4337
    @newtonra4337 Рік тому

    නියමයි grate තව ටිකක් විස්තර කරල දාන්න පුලුවන්නම් හොසයි

  • @loopcreation2930
    @loopcreation2930 Рік тому

    මේ වෙලාවෙ මට අවශ්‍ය ම දේ තමයි ඔයා කියල දුන්නෙ. Thnks bro 🥰

  • @DineshDarshaka
    @DineshDarshaka Рік тому

    Thank you very much 🌹🌹🌹

  • @sudarshanakumara5776
    @sudarshanakumara5776 24 дні тому

    Best

  • @mohomedijaz9661
    @mohomedijaz9661 Рік тому

    Meaning full words ❤

  • @PramudithaDilshan
    @PramudithaDilshan Рік тому

    thank you very very much

  • @khtechsider
    @khtechsider Рік тому +1

    Yes this motivation video was very important. Thank you ❤aiya
    Stress එක controll කරන tips video great 👍

  • @motivationsongandmusic5381
    @motivationsongandmusic5381 Рік тому

    Thank you sir 🙏❤💐

  • @cleverstrongman7809
    @cleverstrongman7809 Рік тому

    The best video I saw today

  • @procrew2623
    @procrew2623 Рік тому

    wonderful video

  • @samanthikakumari4811
    @samanthikakumari4811 Рік тому

    Lovely,peace & love.. i wish to all that read this message😍🙏

  • @talktoheart4264
    @talktoheart4264 Рік тому

    Great 👍

  • @lakshankotigala8579
    @lakshankotigala8579 Рік тому

    Tnq u simplebook ❤️❤️❤️

  • @darshanasandaruwan4677
    @darshanasandaruwan4677 Рік тому

    Hoda welawata aiye me video eka aragena awe. Me dawaswala maara stress eke inne. Thank you aiyee.....

  • @lakminishermila7661
    @lakminishermila7661 Рік тому

    Thank you😊

  • @dilumsalika7999
    @dilumsalika7999 Рік тому

    Thank you..

  • @gangabandara596
    @gangabandara596 Рік тому

    Thank you so much

  • @NextVersionOfYou
    @NextVersionOfYou Рік тому

    thank you

  • @ashokjayarathna5562
    @ashokjayarathna5562 Рік тому

    සුපිරිම

  • @upendrakumara7634
    @upendrakumara7634 6 місяців тому

    Good vidio 😊🌹

  • @-anu-5813
    @-anu-5813 Рік тому +8

    First view 😫♥️👌 Tnx ♥️

  • @ruwanthikals6844
    @ruwanthikals6844 Рік тому +1

    Great video simplebooks ☺️💪 .

  • @avishkad1701
    @avishkad1701 Рік тому +1

    Thank you 💙🙏

  • @rashhjay9878
    @rashhjay9878 Рік тому +2

    I checked your channel's videos randomly now and saw this. Actually this video is perfectly made for me❤ thank you simple books😊

  • @darshanawajira3826
    @darshanawajira3826 Рік тому

    Nice explanation. Thanks

  • @lahirusampath8028
    @lahirusampath8028 Рік тому

    හැමදාම ගොඩක් වටින දේවල් අරන් එන channel එකක්..මේකත් ඒ වගේ වටිනාම video එකක්..මේක ගොඩක් දෙනෙක්ගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක් වේවී❤️

    • @d.ywalpita4549
      @d.ywalpita4549 Рік тому

      ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.

  • @nipunmartis7001
    @nipunmartis7001 Рік тому

    Amazing❤️thankyou❤️

  • @wathsalamadhumali1388
    @wathsalamadhumali1388 Рік тому

    Thanks brother ❤️🙏