Ivon x Jizzy - Gajaga (ගජගා) Ft. Zack N [OA]

Поділитися
Вставка
  • Опубліковано 22 гру 2024

КОМЕНТАРІ • 473

  • @CharukaNilusha
    @CharukaNilusha  4 роки тому +168

    Thankyou for the support guys. Stay subscribed ❤️
    Stream/Download ‘Gajaga [ගජගා]’
    Spotify - open.spotify.com/track/2HPY9Xzh5CV0zF4BKh5XA6?si=w2SNRZUeQImalV7oz5povw
    Deezer - deezer.page.link/KLyTWnmhNmMFqNvD8

    • @dammisenu4418
      @dammisenu4418 3 роки тому +3

      Keep growing
      Well done ❤️❤️💥

    • @amila9prabath
      @amila9prabath Рік тому

      Lyrics ooooneeee❤❤❤❤❤

    • @vlogswithmadhushi6329
      @vlogswithmadhushi6329 4 місяці тому

      මට කියන්නකෝ මේ music එක yt video වලට දාන්න access නැද්ද කියලා... audio copyright එනවා... views තියෙන video එකක් අයින් කරන්නෙ අපරාදෙනෙ. ඒකයි 🥲

  • @hansadewmina3312
    @hansadewmina3312 3 роки тому +175

    හිරිගඩු පිපුනේ මගෙ විතරද.පිස්සුවක් ඒක ❤️👊👌

  • @RaminduRandeni
    @RaminduRandeni 3 роки тому +190

    ලංකාවම ඇහැරවන්න පුළුවන් beat එකක් ! Love this

  • @manethwijesundara6238
    @manethwijesundara6238 4 роки тому +604

    Beat එකට කකුල නලියන සෙට් එක මේ කොනට🙂

  • @nimnadissanayake9111
    @nimnadissanayake9111 4 роки тому +327

    සම්ප්‍රදාය කාල කියල කවුරුහරි බැනලද කියල බැලුවෙ. ලංකාවෙ මොකක් හරි වෙනස් දෙයක් කරන්න හැදුවොත් එහෙමනෙ අපේ මිනිස්සු. Keep it up. Superb !!

    • @CristianoFC92
      @CristianoFC92 4 роки тому +2

      @One nation SL lankavane bn ganan ganna epa lankawa diyunu wei kiyala hitanna ba bn mehema giyoth

    • @heshan8481
      @heshan8481 3 роки тому +1

      Ela a sira katha a. Gshhdfy

    • @dushanthikaluperuma7694
      @dushanthikaluperuma7694 3 роки тому +1

      එක ඇත්ත .

  • @GimhanaAkash-u2h
    @GimhanaAkash-u2h 4 місяці тому +15

    අඩේ මේක අහන්නේ මං විතරයි ද 2024 අලුතින් අහන අය කෝ මං වගේ... මේකහ් අයෙනම් සුපිරි Track එකක් වචන නැ... පට්ට ගජගා වන්නම............ 😳💗💗💗💗💗💗💗💗💗

  • @sheronvimukthipereraoffici2530
    @sheronvimukthipereraoffici2530 4 роки тому +186

    ඉන්න බෑ යකෝ ඇගේ යක්කු නටවනවා😂😘❤️🙏

  • @dheemanthaparaketawella4438
    @dheemanthaparaketawella4438 4 роки тому +287

    When Sri lankan folk music meet Edm 🎧🥺♥️

  • @amayanishuu1801
    @amayanishuu1801 3 роки тому +83

    මෙ අපෙ නියම සින්හලයගෙ කාලව මෙ කලවෙ අගයක් නා දන් කලවට ගොඩක් ආදරෙයි...............❤️❤️❤️

  • @sanjanasoubhagya7307
    @sanjanasoubhagya7307 4 роки тому +132

    හිරිගඩු පිපෙනවා බන් අහගෙන ඉන්නකොට...ආදරෙයි බන්..‍මේ වගේම අනිත් ටිකත් ඕනේ..ලන්කාවේ සම්ප්‍රදාය උඩට ගමු යකුනේ..ජය වේවා සහෝ..

  • @creativeeye7495
    @creativeeye7495 3 роки тому +58

    Keep it up bro මේ මෙලඩිය සෑහෙන්න වටිනව පරිස්සමෙන් තියා ගනින් වොයිස් එකත් එක්කම... මිනිස්සු පිස්සු වට්ටන්න පුලුවන් එකම වොයිස් එක.. රජකාලෙ ඉදන් එහෙමයි

  • @amavividanagamage7227
    @amavividanagamage7227 3 роки тому +93

    මේ music එක අහලා උඩරටට ආදරේ හිතුනා.නුවර පෙරහැරේ අලංකාරය මතක් උනා🥰

  • @navoddilshan8569
    @navoddilshan8569 3 роки тому +101

    Million ගණන් views තියෙන්න ඕන ඒව මේ...! ❤️🇱🇰

  • @virajith724
    @virajith724 4 роки тому +207

    18 වන්නම ම මේ විදියට හදහල්ලා යකුනේ 😍😍

  • @slasanka2434
    @slasanka2434 4 роки тому +39

    Mara lassnai දෙවිපුර ඇතෙකී කියන කෑල්ල.

  • @adeeshasithmi6304
    @adeeshasithmi6304 2 роки тому +67

    වන්නමේ වගේම ඒ voice එකේ මාරම ලස්සනක් තියෙන්නෙ...❤️‍🔥🇱🇰
    ශ්‍රී ලාංකික කියන ගැම්ම එනවා අහද්දි 🇱🇰❤️‍🔥
    Amazing voice... ❤️‍🔥

  • @sathsaradheshapriya6221
    @sathsaradheshapriya6221 3 роки тому +29

    සුපිරියි යි කියන්නෙ සුපිරි බරි ඉතිරි වෙන්නම තිබුන ,මේ බීට් එක කියන්නෙ සුර පුරක් තමයි හැමෝම දන් නෑ එකෙ ආතල් ☝ .

  • @sakinduruvinsri8227
    @sakinduruvinsri8227 2 роки тому +5

    මේක අහනකොට හිරි ගඩු පිපිල උඹට මොකක් හරි වෙල අමුතු ගැම්මක් එනව නම්, ඒක තමයි සිංහල අපේ ලේ අස්සෙ හැන්ගුන ඒ ගාම්භීර බව. සියලුම වන්නම් මේ වගෙ නැවත සම්පාදනය වෙන්න ඕනි. පොඩි ලමයි මේවා අහලත් නෑ ගොඩක් අය. Keep it up guys. Nice beat that every time make us " proud to be a sri lankan 🇱🇰.."

  • @movinduthilakarathna9882
    @movinduthilakarathna9882 3 роки тому +162

    සින්දුව අහල ඇගට ගැම්මක් ආපු අය like ekak dagena yamu 🤘🤘❤❤

  • @rafaelmatoz
    @rafaelmatoz 4 роки тому +33

    salve daqui do Brasil ✌️🇧🇷

  • @DiamondDose
    @DiamondDose 3 роки тому +34

    කියන්න වචන නෑ මේක ගැන voice,beat, ඔක්කොම මරු ජයවේවා !

  • @Chathukanike
    @Chathukanike 4 роки тому +36

    අපේ EDM 🇱🇰

  • @vihanga_nipun_thathsara
    @vihanga_nipun_thathsara 3 роки тому +74

    අඩෝ දැන් රෑ 12 ට ලගයි. අම්මප හිතුනොත් මහ පාරට ගිහින් නටල එනව ඒ තරම් ගැම්මක් එන්නෙ. ඒක කියන්න වචන නෑ. මේව අහ්න්නත් පින් කරල තියෙන්නෙ ඕන. හදවතින්ම ලාංකීකයි. ඉක්මනින්ම අනිත් වන්නම් ඕන කියල ඉල්ලනව 🥺🥰🙏

    • @emanside3519
      @emanside3519 3 роки тому +7

      අඩො බන් සිරාවටම 🥺👌

  • @sadu_ds
    @sadu_ds 3 роки тому +24

    අම්මෝ අයියා මරු අනේ මේ Track එක නම්. අහන්ඉද්දිත් නැටවෙනවා. ඒ තරම් මේක ලස්සනයි අයියා. මේ වගේ ලස්සන tracks තවත් ඕනී. Please. මන් මේක දහපාරක් විතර ඇහුවා. ඒ තරම් ආකර්ෂණීයයි. කලාවට ආදරේ කරන අපිට මේ වගේ ලස්සන දේවල් ගොඩක් ඕනී. Congratulations & Best Of luck Brother..😍💖

  • @samankumara8348
    @samankumara8348 2 роки тому +2

    Apa maha ath rajaneni obata uthum nirwanayama awabodha wewa!!! Ada Dina Ohu apa atharin viyo uwat samada apage sith thula nomakena rajanan keneku wanawa sattai. Suba gaman.

  • @damithasela147
    @damithasela147 6 місяців тому +3

    යකෝ මේක අහලා මට දාඩියත් දැම්මා
    Good luck mcn❤️❤️❤️❤️❤️❤️

  • @ThiwankaDissanakeScience
    @ThiwankaDissanakeScience 4 роки тому +46

    මෙ විදිහට හරි මේව ප්‍රචාරය කරන එක හොදයි දැන් ඉන්න උන් මෙව දන්නෙත් නතුව ඇති

  • @professional_silent_trumpe1540
    @professional_silent_trumpe1540 5 років тому +52

    This is such a good track. The beatline really does justice to the melody.

  • @MWlk-xp8bg
    @MWlk-xp8bg 4 роки тому +19

    මේක හැමතැනම හෙව්වා🥰

  • @ranushyt
    @ranushyt 4 роки тому +116

    අම්මො එකනම් පට්ට සුපිරිම පොඩි මියුසික් කැල්ලක් අහලා සින්දුව හොයාගෙන ආවේ බලද්දී වන්නම් 😂 එලම keep it up bro!

  • @kchathurangamusic
    @kchathurangamusic 4 роки тому +6

    සුපිරි, මේ වගෙ production තව කරන්න

  • @user-kl3cw6xt4g
    @user-kl3cw6xt4g 3 роки тому +11

    අම්මෝ සුපිරී ආ😍.....අද දවසටම දහ පාරකට වඩා ඇහුවා😽😽.....සුපිරිම වැඩක් කොල්ලෝ🤍🌸...එලම😌....තව ඕනී....😎✌..

  • @TheLittleMasterLk
    @TheLittleMasterLk 4 роки тому +70

    😋😋 මේ විදියට හරි වන්නමක් අස්සන්න්න ට්‍රයි කරපු උබට මගෙ හද පිරි ප්‍රනාමය බං

    • @zerachiel1297
      @zerachiel1297 3 роки тому

      @SUDHARAKA DISSANAYAKA hama ekama art karanne nane gobilo

    • @rasikaprabath86
      @rasikaprabath86 3 роки тому

      @@zerachiel1297 😂😂

  • @TheLittleMasterLk
    @TheLittleMasterLk 4 роки тому +11

    😍😍 ඇගේ මයිල් කෙලිං උනා ඕයි

  • @rinosahamed4040
    @rinosahamed4040 3 роки тому +29

    Not a music it's every srilankan emotion 😍🥰🥰🥰

  • @awwabcassim8845
    @awwabcassim8845 Рік тому +1

    Lankaa 🇱🇰😌🙌

  • @pamodhansaka6181
    @pamodhansaka6181 3 роки тому +14

    සුපිරිම වැඩක් ඇහෙද්දී දැනෙන්න හැගීම විස්තර කරන්න බෑ අනිත් වන්නම් ටිකත් මේ විදියට හදන්න good luck ❤️

  • @ns_owner
    @ns_owner 2 роки тому +5

    මෙ ට්‍රැක් එක ඇහෙද්දි අමුතුම හැගීමක් එනව බන් 🥺❤️✌️

  • @hazza8581
    @hazza8581 3 роки тому +24

    එලම වැඩක්!👌🏼💪🏻 මේ වගේ තව නිර්මාණ ඕන!!! You guys are really amazing!!! Keep it up boysss!!! ❤

  • @sulisuliya
    @sulisuliya 4 роки тому +42

    So good! Why don't you put this on instagram or spotify? So we can share with the world!

  • @gavinduheshan3512
    @gavinduheshan3512 3 роки тому +3

    උඩරට ගැම්ම ඩෝ....❤️💪

  • @Chathumal2011
    @Chathumal2011 4 роки тому +12

    අම්මෝ මේක නම් පිස්සු ආ 😍😍

  • @heru2336
    @heru2336 4 роки тому +5

    සුපිරි wadk machan ❤️ aluth dewal thwa
    Karapan mama dakapu aluth deyak supiri සුබ පැතුම් 🤜❤️🤛

  • @dilanagasampath2953
    @dilanagasampath2953 4 роки тому +8

    හොයගෙන අවෙ හොයගෙන

  • @chikasdynasty3646
    @chikasdynasty3646 3 роки тому +13

    Sri lankas most underrated music work

  • @sunethsuranga3815
    @sunethsuranga3815 Рік тому +3

    මම ආසම මෙහෙම කොච්චර වෙස්ටර්න් ,ඇෆ්‍රිකන් විල්ඩ් ,ස්පැනිශ් ඒ වගෙ වෙන වෙන රටවල කොටින්ම ඉන්ටනැශනල් මට්ටමෙ මොන ට්‍රැක් ඇහුවත් මොන මියුසික් ෆලෝ කරත් ,අපෙ සියරට අපේකම දැනෙන්නෑ මේවගෙ එකක් නැතුව,මේක සංස්කෘතිය කනවා නෙවෙයි ,ඒක වෙනම ආතල් එකක් ,සම්ප්‍රදාය තව ලස්සන වෙන්නෙ මෙහෙම දේවල් නිර්මාණය වෙද්දී ,එලම කොල්ලො ❤👌🤟🤟🤟

  • @Gelitha_Jayawickrama
    @Gelitha_Jayawickrama 4 роки тому +13

    what a great track. Love this

  • @waruvithanage3473
    @waruvithanage3473 2 роки тому +7

    Canada ඉදන් එනවා ultra music festival එකට proudly my mother contry 🇱🇰

  • @sanathpremasiri4459
    @sanathpremasiri4459 3 роки тому +12

    Sinhala traditional power 🙇💃💃

  • @mahdhiahsan4089
    @mahdhiahsan4089 3 роки тому +19

    FIRST TIME IM HEARING THIS REMIX .SUCH AN EXCELLENT EXTRA ORDINARY WORK .I WAS REALLY EXCITED.

  • @foreverbtsarmy4040
    @foreverbtsarmy4040 4 роки тому +18

    This is really helped me...I needed a track like this for my Kandyan Dancing Practicals 🥺💜

  • @kavindawickramasinghe8596
    @kavindawickramasinghe8596 4 роки тому +13

    ගැම්මහ්🖤 💪 ❤️🌸

  • @EMANHITLER
    @EMANHITLER 3 роки тому +28

    මොන ටොක් දුන්නත් සිංහල අපේ ගැම්ම සිංදුවේ න් එලියට එනවා (නැටවෙනවා ඔටො)

  • @chathuniherath1719
    @chathuniherath1719 4 роки тому +17

    this is such a good song!!

  • @sllionvema4237
    @sllionvema4237 4 роки тому +7

    Thada thada aiye mn vema

  • @thiwankasesath9548
    @thiwankasesath9548 4 роки тому +28

    Sinhalese traditional + techno music......
    😍😍😍😍😍😍😍
    Keep it bro
    We need more tracks these type 😍😍

  • @thilinapeiriz1716
    @thilinapeiriz1716 4 роки тому +8

    සුපිරි මචං 🔥 ජය වේවා 🤘🏼🖤🇱🇰

  • @nikilagunawardhana4366
    @nikilagunawardhana4366 3 роки тому +7

    ඒක ගැම්ම අඩෝ 💙💛😼🇱🇰🌿

  • @dharanethmi1674
    @dharanethmi1674 3 роки тому +6

    Proud of this combination ❤🎉️

  • @kavindusandeepa457
    @kavindusandeepa457 4 роки тому +3

    Ambo eka patta 😍😍😍

  • @chanduim8501
    @chanduim8501 3 роки тому +2

    අපේ ගැම්ම තමා ඉතින් මේ .

  • @joshuacpalaiparambil1485
    @joshuacpalaiparambil1485 4 роки тому +7

    Love the Remix of Age Old Sri Lankan Folk Music !!! Proud to be a Sri Lankan !!! Way to Go !!!

  • @sathsuwinibandara4653
    @sathsuwinibandara4653 3 роки тому +3

    🥰 හිතට වදිනව සුපිරියට අය්යෙ.අපේ සන්ස්කෘතිය ගැන මාරම කියාගන්න බැරි ආඩම්බරයක් දැනෙන්නෙ.වෙන ලෝකේ ලොකුයි කියන එක රටකවත් මිනිස්සුන්ට අපිට වගේ ආඩම්බර වෙන්න බැරුව ඇති.😎 අපෙ නර්තන කලාව සන්ගීත කලාව දියුනු වෙනව එන්න එන්නම.හිතට හරිම සතුටක් දැනෙන්නෙ. All the best .keep it up brother.✌️💪

  • @madewplayz
    @madewplayz 2 роки тому +38

    වෙස් තියපු මට මේක ඇහෙද්දි නැටවෙනවා නිකම්ම 😂

    • @GHOST_SL
      @GHOST_SL Рік тому

      අපි ඉදිරියට bruda 😁

  • @resiniabeysekera3961
    @resiniabeysekera3961 Рік тому +1

    Aith ithin natewenawa adi 🙈tika maru 🙏🏽🔥

  • @hashannanayakkara7856
    @hashannanayakkara7856 5 років тому +16

    Oh my god

  • @razeenrazy9946
    @razeenrazy9946 2 роки тому

    Ape boys me loke kohe gihillath hamatoma gahala enna puluwan meke play karoth,,, patta goosebump beat eka bn. Mama meke ahaganna thamai gym eke PR gahanne. Elama 💪💪💪

  • @dhanojabandara117
    @dhanojabandara117 Рік тому +1

    හරි ම ලස්සනයි

  • @thusithaw
    @thusithaw 3 роки тому +4

    සුපිරි 😍
    ස්තූතියි ඔබට ❤

  • @surangakumara578
    @surangakumara578 Рік тому +1

    ජය වේවා බොක්ක නියමයි beat ekai voice ekai

  • @sandarukalpana4083
    @sandarukalpana4083 3 роки тому +3

    ගැම්මක් තමා බොක්ක...keep it up...

  • @kithmianjana5102
    @kithmianjana5102 3 роки тому +1

    Gammak thama ithin congratulations brother.💯💯💯❤🧡💛💚💙💜🤎🖤💖

  • @dxboommusic
    @dxboommusic 2 роки тому +1

    WOW THIS IS REALLY AMAZING AND I FELT SO ENERGTIC
    LOVE THIS SONG SO MUCH BROTHER

  • @wishvaanupama1248
    @wishvaanupama1248 3 роки тому +4

    කියලා වැඩක් නෑ ඉතින් සුපිරිම කියන්නේ මන් ඩවුන්ලෝඩ් කර ගත්තත් එක්ක ❤️❤️🇱🇰

  • @samankumara8348
    @samankumara8348 3 роки тому +1

    Ammo kiyanna wachana ne. Meka ahaddi ibe natawenawa. As walata kadulut awa, hithata kiyaganna beri powerful ekak awa

  • @shaunsenn9467
    @shaunsenn9467 2 роки тому +2

    No matter what happens in Sri Lanka we are still living in Sri Lanka because we love this 65000km island proud to be a SRI LANKAN

  • @HTV0921
    @HTV0921 3 роки тому +4

    ගජගා...♥️

  • @senticooks8546
    @senticooks8546 4 роки тому +4

    Make it available for download ❤️😍

  • @rashi7015
    @rashi7015 3 роки тому +4

    After 4years still listening. This definitely gives goosebumps to whoever listens that has the locality craved in the bones..... (12.2021.)

  • @gameplayer4398
    @gameplayer4398 3 роки тому +15

    යකෝ මෙව්වනෙ බොලව් trending එන්ඩ ඕනෑ 😋😋😋😋
    😍😍😍😍 💪💪 😍😍😍😍😍
    ☠️☠️☠️
    💪

  • @Imasha_Welivita
    @Imasha_Welivita 4 роки тому +3

    ලස්සන ම ලස්සනයි 💚 😊😘

  • @mihirangaithink
    @mihirangaithink 2 роки тому +7

    අඩේ එකටනම් කකුල නලියනවා

  • @akaxzerr
    @akaxzerr 2 роки тому +1

    සුපිරියක්...වෙනස්ම feeling එකක්...

  • @Xludymusick
    @Xludymusick 3 місяці тому +1

    0:55 😮🗿💗

  • @npd482
    @npd482 3 роки тому +5

    අඩේ මටනම් නැටවෙනවා.....😘😘
    මාරම ලස්සනයි කොච්චර ඇහැව්වත් එපා වෙන්නේම නෑ.....😇😘😘😘😘😘🙏

  • @durekshahashani3635
    @durekshahashani3635 3 роки тому +2

    ඇත්තටම ලස්සනයි අයියේ😍👌👍

  • @shehanithilakarathna8970
    @shehanithilakarathna8970 7 років тому +6

    superb charuu👍

  • @subashithpehesaral4037
    @subashithpehesaral4037 4 роки тому +6

    Prude Sri Lanka🇱🇰❤️✊

  • @rashmichathurya2600
    @rashmichathurya2600 2 роки тому

    හරිම ලස්සනයි❤️🔥

  • @minukadassanayake5992
    @minukadassanayake5992 3 роки тому +3

    Come on Sri Lanka ❤️😌

  • @naviduwijesekara1757
    @naviduwijesekara1757 3 роки тому +4

    AWSOME....GREAT WORK GUYS....

  • @kushannishantha69
    @kushannishantha69 4 роки тому +4

    ඒක පට්ට බන් ❤️❤️

  • @gunarathnabandara4858
    @gunarathnabandara4858 4 роки тому +3

    මරු බන් නියමයි.....🐘🐘

  • @dilminsiriwardana
    @dilminsiriwardana 4 роки тому +8

    adeeeeeee . gamma ah
    thava hadapan meh wage ewa

  • @hirunilakshika5367
    @hirunilakshika5367 2 роки тому +4

    Proud of sri lanka ..... we are sri lankans

  • @nisangahasanaka4778
    @nisangahasanaka4778 3 роки тому +1

    සුපිරියක් තමයි ඉතින්🔥❤️💐🎶

  • @manuthperera2893
    @manuthperera2893 3 роки тому

    creative nice one @Charuka Nilusha

  • @chalana_chathuranga
    @chalana_chathuranga Рік тому +2

    Tempo එක ගන්න එක මට Feel වුණ එකක් ❤ Respect Brothers 👋💖

  • @Shehan_Katugampalage
    @Shehan_Katugampalage 2 роки тому +1

    Zack n නමට ආවේ ❤️❤️💥

  • @Vinujaudana
    @Vinujaudana 2 місяці тому +1

    TopS ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 0:29