#_Dewolmadu_Shanthikarmaya
Вставка
- Опубліковано 10 січ 2025
- 💮 නර්තනය හදාරණු ලබන 06-13 සියලුම සිසුන්ටත් , නර්තනය පිළිබඳ තොරතුරු රැස් කරන්නන්ටත් ඉතා වැදගත් !
💮පහතරට නර්තන සම්ප්‍රධායේ දෙවියන් මූලික කර ගනිමින් සිද්ධ කරනු ලබන ශාන්තිකර්මයක් ලෙස මෙකී දෙවොල් මඩු ශාන්තිකර්මය දැක්විය හැක. ( පත්තිනි දේවියට මුල් තැනක් ලැබේ )
( සා-පෙළ සහ උ-පෙළ නර්තන විෂය ධාරාවේ ඉගැන්වීම් පරිදි මෙම වීඩියෝව නිර්මාණය කර ඇත..! )
සියලුම දුවා දරුවන්ට නර්තනය පංති..!
📌️ ව්‍යායාම් පුහුණුව
📌️ උඩරට , පහතරට සහ සබරගමු නර්තනය
📌️ බෙර පුහුණුව
📌️ පිණුම් , කරකැවීම් , කරණම් පුහුණුව
📌️ පාසල් විෂය නිර්දේශය ආවරණය කිරීම
සහනදායි මාසික ගාස්තු යටතේ පැවැත්වෙන අතර ආර්ථික අපහසුතා ඇති සියලුම දුවා දරුවන්ට නොමිලේ සිදු කෙරේ...!
රත්නපුර ෆාම්ගාර්ඩ්න් මංසන්ධියේ තේ කර්මාන්ත ශාලාව අසල තැන්නවත්ත ප්‍රජා ශාලාවේදී පැවැත්වේ !
සම්බන්ධ වීම සඳහා අමතන්න ☎
071 078 1952 - ( K.A.N.C කොස්වත්ත )
A/l project ekak karanawa mama , ekata loku udawuwak una me video eka ❤🙏 thank you ❤
ස්තූතියි !
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 thanks
ස්තූතියි !
අනෙ තෑන්ක්ස් මට හෙට exam තියෙන්නේ සබ්ජෙක්ට් එකනම් ඇතෑරලම හිටියෙ මේ වීඩියෝ ඔක්කොම මන් බැලුව රචනා ප්‍රශ්නයක් දැන් අනිවාර්යයෙන් ලියාගන්න පුළුවන් තෑන්ක්ස් congratulations on you future work 💖💖💖💖
බොහොම ස්තූතියි චැනලය සමඟ සම්බන්ධ වී ජීවිතයට යමක් ගන්න !
Ol dha😢
ගොඩක් ස්තූතියි 🙏❤️
ස්තූතියි !
😊 good video😊
Thank your comment !
👍
Thank for your comment !
Devol madui , pahan madui upath kathava samanaine
ඔව් !
Thankyou ❤️
Stay with us !
Good video !
Thnq !
🙏🙏🙏
Thnq for your comment !
0:24 me natanne mama igenaganna guruthuma mhi sudhesh valivatha
Mage video walata praweena guruwarunge video kotas aran thiyenawa ❤
👍👍
Thank you !
පහන් මඩුවෙත් තොරතුරු ටිකක් දෙන්නකෝ
පහන් මඩුවේ වීඩියෝවක් කරලා තියෙන්නේ කලින් වීඩියෝ බලන්න
Api kohomada මේකෙදි පත්තිනි දෙවියන් පූජාවට පාත්‍ර වන අයුරු විස්තර කරන්නෙ