Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Voice එකෙන් පටන් අරගෙන video shots වලට යනකල් ඔක්කොම perfect ඩින්ඩින්! It was great working with you guys ♥️ much love!
Adarei manika
හේයි දේදූ මැනිකේ 😍😗
😇💜️
Duduu❤️
ane lassanai ayya akka oya 2 galapenawa
Great work ❤️🤘
♥️
මෙයා නම් ලඟදීම හොඳ පිස්සුවක් වෙනවා මිනිස්සු අතරේ, ඩිනෙල්කව දැක්කාම වාව් ඩිනෙල්ක කියලා මිනිස්සු කෑ ගහගෙන ඇවිත් සමරු සටහන් මතක් සටහන් ගන්න තැනට මෙයා එනවා. සුභ ගමන් ❤️
Mata එහෙම උනා අනේ .. රාජිනී යන දවස් වල එයාලා අනුරාධපුර පැත්තෙ ඇවිත් එයාව මගෙ ඉස්සරහට එනවා මට එක පාරටම කෑගැහුනා අනේ රේන් කියලා. එයා මාරම නිරහන්කාර මනුස්සයෙක් මම සෙල්ෆියක් ගමු කිව්වම බෑ නොකියා ගහලත් දුන්නා.. අනේ මට මාරම සතුටුයි ❤❤❤❤
කරන්ට් බිල ගෙවන්න එන්න මේ මාසේ 🤣🤣🤣 වැඩේ ආතල් . වීඩියෝ කොන්සෙප්ට් එක පට්ට. යසෝ ලියන්න වගේම විසුවල් වලටත් දක්සයි . ගීසර සහ තීක්ෂන ආතල් වැඩක් .... කොස්තා සංගීතයට හැමදාම මම ආසයි
Macho ❤
amneee
රේන් 🥺❤️🌏✨️
මම කැමතිම ගායකයො ලැයිස්තුවට අද කෙනෙක් එකතු වුනා.. ❤🥰🎶 singing, video shots perfect !! Heart touching ❤
දවසක ආයෙම මතුදානුපුරුදු සේ මුණ ගැසුණා පෙර දා වාගේඅපි අපි ගාවම නොතියා ගියහුරු ප්‍රේමය තිබුනා නොමැකී හිතේ...Favorite song♥️
Dinelka ayye oya nirmana wala jeewathwena widiha hari sameepai.thathvikai kiyala hithenawa.oyagen thawa idiriyata hoda nirmana ahanna dakinna lebei kiyala balaporoththu wenawa ayye .Subapethum ayye oyata ...hemadema sarthaka wenna kiyala prarthana karanawa 🙏🙂
අපේ තල් වැට, සයිබෙ❤ හරිම ලස්සනයි සින්දුවත්❤
Thank you ♥️
සයිබේ,තල්වැටේ, නිව්බිල්ඩින් එකේ ❤ කැළණියේ අපේ ආදර කතන්දර වල අසම්පූර්ණ අඩමාන කතා........... 😍
Thank you ❤
thawa thenak thiye lab eka issaraha
අනේ...❤️❤️ඇස් දෙකෙන් ඔයාව දකින්න තිබ්බනම් ආසයි...❤️ 😇.. තියන තියන හැම අඩියම ජයක්ම වෙන්න ඕනා...❤️❤️
පිස්සුවක් මෙයානම් හොදේ ආසම කෙනෙක් අෆ්ෆා වොයිස් එක🥺❤
නිම්නාදේ ...නොදැනෙනාසේ.. අඩමාන කතා ..මේ සින්දු තුනම ගොඩක් ලස්සනයි ..ලස්සන හිතට වදින කටහඩක් මල්ලී ඔයාට තියෙන්නේ ..අඩමාන කතා visual එකට ගොඩක් ආස හිතෙනවා ..රබර් සෙරෙප්පු දෙකයි..හඩු ඩෙනිමයි....campus එකයි ..May Triple Gem bless you .....
THANK YOU ❤
Kochchara ahuwath kochchara beluwath madi.....😍😍😍😍niyamaiiiiiii rain.....
සිංදුව download කරගෙන දවසට හතර පස් සැරයක් අහනවා ඒතරම්ම ලස්සනයි සිංදුවයි වොයිස් එකයි දෙකම 👌👌❤️❤️තවත් මේ වගේ සිංදුවක් කරන්න ඔයාට සුබ පැතුම්🙏🤗🤗
Voice ekanm super hithgannawath ba aiye lassanai aththtama
Singing - 100%Acting -100%Feeling -100%මේක නම් පිස්සුවක් අයියෙ 🔥💜️💜️
Ow ane
@DinelkaMuthuarachchi , you're an absolutely gorgeous man
Ow ane ❤❤
ලස්සනම ..🌈️ ලස්සනම ....❤️ලස්සනයි ..........🌈️❤️.......
කවදා ඉදලද බලන් හිටියේ "අඩමාන කතා" එනකල්..සුපිරි වැඩක්👌 නියමයි දිනෙල්ක..මාරම සතුටුයි රාජිනි අපේ රේන්..congratulations.🎉️🎉️..අඩමාන කතා crew එකටම wish කරනවා..Beautiful ❤️❤️❤️
@@DinelkaMuthuarachchi 👍❤️
තල් වට ගාව ට වෙලා අහස දිහා බලන් ඉන්න , සයිබේ ඉදන් ඈත බලන් ඉන්න, නිව් බිල්ඩින් එකේ රෑට මනෝ ලෝකයක ඉන්න කැළණියේ එවුන්ට මේක මරු ❤📌
හැමදාම Dinelka Muthuarachchi chanel එකට ඇවිත් සීසල සුසුමක් , නොදැනෙනා සේ සින්දු ටික අහනවා....❤️ වෙනස් ම එකක් , ලස්සනයු ගොඩාක් ✨️💗
මේඝ කලුවක් අහසේ වී දනී නම්...පෙර පාර සේ ඇගේ නොවී දුරස් වේ මං...🙂❤
තල් වැට, සයිබෙ, අවුරුදු 4ක් ඉගෙන ගත්ත, තවත් අවුරුදු 2ක් වැඩ කරපු Science faculty එක..... ජීවිතේ හොඳම කාලෙ ලස්සන මතක ගොඩක් එකතු කර ගත්ත UoK!❤ මෙහෙම දකිද්දි ඒක වෙනමම feeling එකක්! ආයත් ඒ කාලෙට යන්න බැරි තරම් කාලයත් ගෙවිලා අපිත් දුර ගිහිං😢 This beautiful song brought back so many beautiful memories! ❤
Mn hemadam ahanawa oyage sindu 2kam..anaagatheta suba pathanwa hadawathinma..congratulations mallim❤❤
❤Uok❤
සියපාරකට වඩා අහන්න ඇති දැනුත් අහනවා 🍃 වෙලාව 02.18 am ❤️
thank you ❤
acting wagema singing lassanai..kalawa thulin dura gamanak yanna lebewa kiya suba pathanawa oyata..❤️
😘👍Good luck 🥰, harima lassanayi❤️🥰
ඔයාගෙ voice එක නම් බාවනාවක් aiyye😌😘
සින්දුව එකදිගට තුන්පාරක් බැලුවා. ආයෙත් බලනවා. 💕💕🥰
රාජිනි එකේ රේන් කියන විදිහට විතරයි දන්නෙ අයියව❤️🔥පස්සෙ තමා දන්නෙ මෙච්චර ලස්සන කටහඩක් තියෙන ගායකයෙක් කියලා.වොයිස් එකනම් මාරම ලස්සනයි.good luck ayah💖🥰❤️🔥
ආසයි අහගෙන ඉන්න කටහඬ භාවනාවක්❤😢
🤍🤍🤍
වාව් ඩිනෙල්ක අයියා ඔයාගේ වොයිස් එකට වශී වෙලා ඉන්නේ පට්ට ලස්සනයි මේ සෝන් එකත් මාරම..සුබ පතනවා ඉදිරියට ම යන්නට ජය වේවා..❤️🔥😘
wow දිනෙල්ක අයියේ ඔයාගේ වොයිස් එක නියමයි වෂි වෙලා ඉන්නේ සුපිරියි මේ song akaමාරම ... ලස්සනයි I wish you ඉදිරියටම යන්න ජය වේවා...❤️😍👍
@@DinelkaMuthuarachchiආදරෙයි
Ape campus eka 😃😍Pattama lassanaii song ekath ❤️👌
කැළණි 🥺🥀❤️ මතක ගොඩක් මතක් කරපු ලස්සන හිත් රිදවීමක් ❤️ Great job
ඩිනෙල්ක කියන්නෙ කවුද කියල හොයන්නගත්තෙ රාජිනී කතාවෙ රේන් දැක්කට පස්සෙ...රාජිනී Teledrama එකේ ආසම character එක රේන්...ඩිනෙල්ක අයියගෙ Acting වගේම voice එකත් මරු..." අඩමාන කතා " Great work and congratulations ඩිනෙල්ක අයියේ❤️❤️❤️❤️❤️
ගොඩක් ලස්සනයි song එක..🤗♥️ Good luck ♥️😇✌️🌻🥵
Niyamai ayye song eka
Hrima lassni sinduwa.oyage voice ekanam maru ❤️❤️❤️❤️😍 mm hemdema rajini balanwa.oyanam pissuwak ❤️❤️
@@DinelkaMuthuarachchi 🙃🙃❤️❤️❤️❤️❤️❤️❤️
පිස්සුවක් 👣🌿
මෙච්චර ලස්සන voice එකක් මෙයාට තියෙනවා කියලා හිතන්නවත් බෑ 😘🔥ඒක මරූ👌❤
@@DinelkaMuthuarachchi ❤️❤️
නියමයි
Voice eka,භාවනාවක් acting perfect 🥰🥰🥰🥰🥰🥰 ඩිනෙල්ක අයියෙ ඔයා හරිම දක්ෂයි . හදවතින්ම සුබ පතනවා ඔයාට . මම ආසම චරිතය රාජිනි කතාවෙ රේන් අයියා. 🥰🥰🥰🥳❤️❤️❤️❤️❤️❤️❤️ Congratulations 🥳 අයියෙ
❤❤❤❤❤
ලස්සන වීඩියෝ එකක්
අඩමාන කතා අද කොහෙද ❤️ අමුතුම vibe එකක්, clear voice එකක් 🌿🍃❤️
My favourite voice.....❤️❤️🥰
"Dena gatha gamn awa balnnaa"."Godakkk isthuthiiii". ....."Aa kiynna ona aniwaryenma deyak". ......" *Nimnade* " sg akath maruwatama kiyanawaa". ....... ☆"Issarahatama yannaa. ....Puluwan wenna onaaa". .....!
@@DinelkaMuthuarachchi ☆♡
සයිබෙ❤️කැම්පස් එකේ ආදර පාරාදීසෙ😍Great work dinelka aiya
Mokdd campus ek..?
@@himalibhagya1142 kelaniya ♥️
Good luck mr.dinu.. "Ada mana Katha"love to..
අපේ දේදුනුගෙ ටැලන්ට් ගැන තව අපට කතා ඕන නෑ ජය 👊👊👊
මේක අහන්න අහන්න ආසයි.වීඩියෝ එක මරු
වතුර බිංදුවේ tone mixing එක මරු. 🤟❤
Wow dedu akki akki and dinelka aiya❤️🥰
අම්මෝ Dinelka අයියා..🌹 පිස්සුවෙන් වගෙ රාජිනි ඩ්‍රාමා එකේ රේන්ගෙ acting බලනවා වගේම, අද ඉඳන් අඩමාන කතා voice එකත් පිස්සුවක්ම තමා.. හැමදාම මේ නිහතමානී බව රැකගන්න.. ආදරෙයි.. 💗💗💗
Happy Birthday dinelka ayye වෙන්න ඕන කොහොමද ඒ විදියටම වේවා😊❤️😍😘
අපිත් හමුවුනු ආදරණිය කැලණිය ❤️
Dinelka aiye oya mage fav singer ❤️ ane thawa covers, songs karala dann .. lov u sooo much ...
ඇය මාගේ බව නිතර කීවඅඩමාන කතා අද කොහෙද ♥️
හරිම හැගුම්බර කට හඩක් අයියේ.ලස්සනයි
ඒකේ අමුතුම වෙනස්ම රහක් තියෙනවා...දේදුණු ඉන්න හිංදා ප්ලේ කරලා බලන්න හිතුනා..ඇත්තටම සුපිරිම නිර්මාණයක්...වොයිස් එකේ ,මෙලඩි එකේ ,විශුවල් එකේ වෙනස්ම ෆට්ට ගතියක් තියෙනවා...වචන ටික සේරටම වඩා මරු..👌👌👌👌👌👌👌😍😍😍😍😍😍😍😍😍😍😍😍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
My favorite actor and singer.Dinelka
My favorite singer and actor ❤😊
Ada thamai danne oya gayakayek kiyala man hithan hitiye oya naluwek kiyala harima asai oyata man rajini eken thamai man oyawa dana gaththe
සින්දුව අහද්දී කවදාවත් තිබ්බේ නැති ආදර කතාවකින් boot එකක් කෑව වගේ feeling එකක් එන්නේ 🥺🥺😔❤✨️❤ luv this ❤🖤
Adarei gdk oyta.oya maruuu aaaa habai parthana ekenm napurui ane oya
අයියේ ඇත්තටම මාරම ලස්සන voice එකක් ඔයාට තියෙන්නෙ තව නිර්මාණය ගොඩාක් ඕනේ ඉස්සර හට
My favourite actor and singer❤❤❤❤ congratulations dinelka aiya ❤❤❤
University of Kelaniya, what a place 🥺♥️
දේදු අක්කා ඩිනෙල්ක අයියා මරු😍
දවසකට දෙතුන් පාරක් මේ සින්දුව අහනව...ඒත් එපා වෙන්නෙ නෑ❤️❤️
me too
සමහර ලස්සන මතක ආයෙමත් අලුත් වුණා 🥰 කැළණියෙ 💕
ඹබගේ මේ ගීතය නම් හරිම ලස්සනයි ඹයා ගේ Voice එක නම් සුපිරි මම හදවතින්ම සුබ පතනවා මෙම ගීතය මුළු ලංකාවෙම තව තවත් ජනප්ප්‍රිය වේවා කියලා මම සුබ පතමි 🤗🤗🤗😍🤩😍🤩
ගොඩක් ස්තුතී ❤
Rain ayyage song eka maru🤗
Addicted to ' Adamana Katha & Nodanena Se ' ❤️❤️Go ahead Ayya 🥳🥳You're multi talented ❤️❤️🖤🖤
Godak lassnani ayiye digatama isssarahata yanna suba pathanava...good luck.❤❤❤❤❤✨️❤❤❤❤
Aneeee dinelka ayya oya nam maraiVoice ekath harima lassanai Aththatama ❤❤Best Actor & Best Singer ❤❤❤
Amoh ekh🔥 😍❤🥺 අපේ රේන් නලුවා . සුපිරි 👍❤️🔥 voice ekh🔥 තව එකක් ඕනී
Hello Rein!වැස්සක් වගේ.....හඬ -රඟ දෙකම.Good Job bro🙋🙋👍👍👍
අඩමාන කතා , අද කොහෙද ? 🥺❤️ හරිම ලස්සනයි 💞
gemmac comlooo & yasooo
ලස්සනයි අයියේ❤❤❤ good luck ❤❤❤ හැමදාම ආදරෙයි 🥰🥰
Location - university of kelaniya🤭
සයිබෙ,තල් වැට😍
නියමයි රේන් අයියා ඔයගෙ song එක ❤️❤️❤️ රාජිනි රේන් අයියා ට අපි ගොඩාක් ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️
Song eka wgema music vedio ekath harima lassanai😍
👍
"අපි අපි ගාවම නොතියා ගිය හුරු ප්‍රේමය තිබුණා නොමැකී හිතේ..." 🥺💖 love thiss ❤️
ඇත්තටම වොයිස් එක ලස්සනයි .මේකනම් පිස්සුවක් මාරම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤👌👌👌👌👌👌👌👌👌👌👌
සුපිරියක් dinelka aiya ❤️😍🌼
සුපිරි. SONG. එකක්. VIDEO. එකත්. නියමයිDINELKA. කොල්ලො. ❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥
Thank you ❤️
ගොඩක් ලස්සන song එකක් 🤗
this❤
අම්මෝ අයියේ හරිම ආසාවෙන් හිටියේ බලන්න....👀මාරම ලස්සනයි අයියේ....ඔයාගේ voice එක නං ඇත්තටම මාරම ලස්සනයි...කියන්න වචන නෑ.....❤👌
🤗
රාජිනි එකෙන් දැනගත්තේ අයියට සින්දු කියන්න පුළුවන් කියලා. Voice එක නම් මාරම ලස්සනයි.මේක trending යනවමයි.❤❤
🥰Song ekanm godak lassani aiye
සින්දුව ගොඩාක් ලස්සනයි👍Congratulations අයියේ😊අයියගේ voice එක ගොඩාක් ලස්සනයි❤
thumbnail eke dedu akka innw wage dakka hinda baluwe😍🥰eyaaa thamaaiii
Dedunu akki..❤️ dinelka aiya ❤️fave...🔥
Dedunu akkit 🤩 innawa ane harima lassanai raneta nam pissu watila inne dan all the best ayya my favourite actor ❤ dinelka ayya voice ekat ewagema lassanai kawadahari habahin dakinna harima asai 🤩
දෙලවන් සිපගන්නෙවත් නැතුවකොහොම මෙච්චර ආදරෙකින් බැදුනද මංදා..මේ ආත්මෙට මේකෙන් ගැලවෙන්න නම් වෙන්නෙ නෑ..හැබැයි,පස්සේ තේරුනා ඒ තරමටම මේකට ඇලවෙන්න වෙන්නෙත් නෑ මේ ආත්මෙට !වැස්සත් ප්‍රේමයක් කිව්වට ප්‍රේමය මගහැරුණු තැන වහින වැස්ස මහ කරුමයක්,ඉවරයක් නැතුවම අඬවන...හිතන තරම්ම ලේසිත් නෑ,ආයෙත් දවසක හම්බුනාම එක පාර ගලාගෙන එන මතක ගොඩක් මැද්දෙන් නොදන්න වචන වලින් දන්න ඇස් දෙකක් දිහා බලාගෙන කතා කරන එක ..අඩමානෙට තියලා කියපු කතා අද ඇහෙන්න විදියක් නෑ කෝමත් ඉතිම් ,ඒ පාරෙන් අයින් වෙලා යන්නම් දැන්..!! ~ ASHVI..Nice Work : ) ♥️🔥
නියමයි හලො 😌
🥺❤
Voice එකෙන් පටන් අරගෙන video shots වලට යනකල් ඔක්කොම perfect ඩින්ඩින්! It was great working with you guys ♥️ much love!
Adarei manika
හේයි දේදූ මැනිකේ 😍😗
😇💜️
Duduu❤️
ane lassanai ayya akka oya 2 galapenawa
Great work ❤️🤘
♥️
මෙයා නම් ලඟදීම හොඳ පිස්සුවක් වෙනවා මිනිස්සු අතරේ, ඩිනෙල්කව දැක්කාම වාව් ඩිනෙල්ක කියලා මිනිස්සු කෑ ගහගෙන ඇවිත් සමරු සටහන් මතක් සටහන් ගන්න තැනට මෙයා එනවා. සුභ ගමන් ❤️
Mata එහෙම උනා අනේ .. රාජිනී යන දවස් වල එයාලා අනුරාධපුර පැත්තෙ ඇවිත් එයාව මගෙ ඉස්සරහට එනවා මට එක පාරටම කෑගැහුනා අනේ රේන් කියලා. එයා මාරම නිරහන්කාර මනුස්සයෙක් මම සෙල්ෆියක් ගමු කිව්වම බෑ නොකියා ගහලත් දුන්නා.. අනේ මට මාරම සතුටුයි ❤❤❤❤
කරන්ට් බිල ගෙවන්න එන්න මේ මාසේ 🤣🤣🤣 වැඩේ ආතල් . වීඩියෝ කොන්සෙප්ට් එක පට්ට. යසෝ ලියන්න වගේම විසුවල් වලටත් දක්සයි . ගීසර සහ තීක්ෂන ආතල් වැඩක් .... කොස්තා සංගීතයට හැමදාම මම ආසයි
Macho ❤
amneee
රේන් 🥺❤️🌏✨️
මම කැමතිම ගායකයො ලැයිස්තුවට අද කෙනෙක් එකතු වුනා.. ❤🥰🎶 singing, video shots perfect !! Heart touching ❤
දවසක ආයෙම මතුදා
නුපුරුදු සේ මුණ ගැසුණා පෙර දා වාගේ
අපි අපි ගාවම නොතියා ගිය
හුරු ප්‍රේමය තිබුනා නොමැකී හිතේ...
Favorite song♥️
Dinelka ayye oya nirmana wala jeewathwena widiha hari sameepai.thathvikai kiyala hithenawa.oyagen thawa idiriyata hoda nirmana ahanna dakinna lebei kiyala
balaporoththu wenawa ayye .Subapethum ayye oyata ...hemadema sarthaka wenna kiyala prarthana karanawa 🙏🙂
අපේ තල් වැට, සයිබෙ❤ හරිම ලස්සනයි සින්දුවත්❤
Thank you ♥️
සයිබේ,තල්වැටේ, නිව්බිල්ඩින් එකේ ❤ කැළණියේ අපේ ආදර කතන්දර වල අසම්පූර්ණ අඩමාන කතා........... 😍
Thank you ❤
thawa thenak thiye lab eka issaraha
අනේ...❤️❤️ඇස් දෙකෙන් ඔයාව දකින්න තිබ්බනම් ආසයි...❤️ 😇.. තියන තියන හැම අඩියම ජයක්ම වෙන්න ඕනා...❤️❤️
පිස්සුවක් මෙයානම් හොදේ ආසම කෙනෙක් අෆ්ෆා වොයිස් එක🥺❤
Thank you ❤
නිම්නාදේ ...නොදැනෙනාසේ.. අඩමාන කතා ..මේ සින්දු තුනම ගොඩක් ලස්සනයි ..ලස්සන හිතට වදින කටහඩක් මල්ලී ඔයාට තියෙන්නේ ..අඩමාන කතා visual එකට ගොඩක් ආස හිතෙනවා ..රබර් සෙරෙප්පු දෙකයි..හඩු ඩෙනිමයි....campus එකයි ..
May Triple Gem bless you .....
THANK YOU ❤
Kochchara ahuwath kochchara beluwath madi.....😍😍😍😍niyamaiiiiiii rain.....
සිංදුව download කරගෙන දවසට හතර පස් සැරයක් අහනවා ඒතරම්ම ලස්සනයි සිංදුවයි වොයිස් එකයි දෙකම 👌👌❤️❤️
තවත් මේ වගේ සිංදුවක් කරන්න ඔයාට සුබ පැතුම්🙏🤗🤗
Voice ekanm super hithgannawath ba aiye lassanai aththtama
Singing - 100%
Acting -100%
Feeling -100%
මේක නම් පිස්සුවක් අයියෙ 🔥💜️💜️
Thank you ❤
Ow ane
@DinelkaMuthuarachchi , you're an absolutely gorgeous man
Ow ane ❤❤
ලස්සනම ..🌈️ ලස්සනම ....❤️
ලස්සනයි ..........🌈️❤️.......
කවදා ඉදලද බලන් හිටියේ "අඩමාන කතා" එනකල්..සුපිරි වැඩක්👌 නියමයි දිනෙල්ක..මාරම සතුටුයි රාජිනි අපේ රේන්..congratulations.🎉️🎉️..අඩමාන කතා crew එකටම wish කරනවා..Beautiful ❤️❤️❤️
Thank you ❤
@@DinelkaMuthuarachchi 👍❤️
තල් වට ගාව ට වෙලා අහස දිහා බලන් ඉන්න , සයිබේ ඉදන් ඈත බලන් ඉන්න, නිව් බිල්ඩින් එකේ රෑට මනෝ ලෝකයක ඉන්න කැළණියේ එවුන්ට මේක මරු ❤📌
හැමදාම Dinelka Muthuarachchi chanel එකට ඇවිත් සීසල සුසුමක් , නොදැනෙනා සේ සින්දු ටික අහනවා....❤️ වෙනස් ම එකක් , ලස්සනයු ගොඩාක් ✨️💗
Thank you ❤
මේඝ කලුවක් අහසේ වී දනී නම්...
පෙර පාර සේ ඇගේ නොවී දුරස් වේ මං...🙂❤
තල් වැට, සයිබෙ, අවුරුදු 4ක් ඉගෙන ගත්ත, තවත් අවුරුදු 2ක් වැඩ කරපු Science faculty එක..... ජීවිතේ හොඳම කාලෙ ලස්සන මතක ගොඩක් එකතු කර ගත්ත UoK!❤ මෙහෙම දකිද්දි ඒක වෙනමම feeling එකක්! ආයත් ඒ කාලෙට යන්න බැරි තරම් කාලයත් ගෙවිලා අපිත් දුර ගිහිං😢
This beautiful song brought back so many beautiful memories! ❤
Mn hemadam ahanawa oyage sindu 2kam..anaagatheta suba pathanwa hadawathinma..congratulations mallim❤❤
❤Uok❤
සියපාරකට වඩා අහන්න ඇති දැනුත් අහනවා 🍃 වෙලාව 02.18 am ❤️
thank you ❤
acting wagema singing lassanai..kalawa thulin dura gamanak yanna lebewa kiya suba pathanawa oyata..❤️
THANK YOU ❤
😘👍Good luck 🥰, harima lassanayi❤️🥰
ඔයාගෙ voice එක නම් බාවනාවක් aiyye😌😘
Thank you ❤
සින්දුව එකදිගට තුන්පාරක් බැලුවා. ආයෙත් බලනවා. 💕💕🥰
Thank you ❤
රාජිනි එකේ රේන් කියන විදිහට විතරයි දන්නෙ අයියව❤️🔥පස්සෙ තමා දන්නෙ මෙච්චර ලස්සන කටහඩක් තියෙන ගායකයෙක් කියලා.වොයිස් එකනම් මාරම ලස්සනයි.good luck ayah💖🥰❤️🔥
Thank you ❤
ආසයි අහගෙන ඉන්න කටහඬ භාවනාවක්❤😢
🤍🤍🤍
වාව් ඩිනෙල්ක අයියා ඔයාගේ වොයිස් එකට වශී වෙලා ඉන්නේ පට්ට ලස්සනයි මේ සෝන් එකත් මාරම..සුබ පතනවා ඉදිරියට ම යන්නට ජය වේවා..❤️🔥😘
Thank you ❤
wow දිනෙල්ක අයියේ ඔයාගේ වොයිස් එක නියමයි වෂි වෙලා ඉන්නේ සුපිරියි මේ song akaමාරම ... ලස්සනයි I wish you ඉදිරියටම යන්න ජය වේවා...❤️😍👍
@@DinelkaMuthuarachchiආදරෙයි
Ape campus eka 😃😍
Pattama lassanaii song ekath ❤️👌
THANK YOU ❤
කැළණි 🥺🥀❤️ මතක ගොඩක් මතක් කරපු ලස්සන හිත් රිදවීමක් ❤️ Great job
Thank you ❤
ඩිනෙල්ක කියන්නෙ කවුද කියල හොයන්නගත්තෙ රාජිනී කතාවෙ රේන් දැක්කට පස්සෙ...රාජිනී Teledrama එකේ ආසම character එක රේන්...ඩිනෙල්ක අයියගෙ Acting වගේම voice එකත් මරු...
" අඩමාන කතා " Great work and congratulations ඩිනෙල්ක අයියේ❤️❤️❤️❤️❤️
Thank you ❤
ගොඩක් ලස්සනයි song එක..🤗♥️ Good luck ♥️😇✌️🌻🥵
THANK YOU ❤
Niyamai ayye song eka
Thank you ❤
Hrima lassni sinduwa.oyage voice ekanam maru ❤️❤️❤️❤️😍 mm hemdema rajini balanwa.oyanam pissuwak ❤️❤️
Thank you ❤
@@DinelkaMuthuarachchi 🙃🙃❤️❤️❤️❤️❤️❤️❤️
පිස්සුවක් 👣🌿
Thank you ❤
මෙච්චර ලස්සන voice එකක් මෙයාට තියෙනවා කියලා හිතන්නවත් බෑ 😘🔥ඒක මරූ👌❤
Thank you ❤
@@DinelkaMuthuarachchi ❤️❤️
නියමයි
Voice eka,භාවනාවක් acting perfect 🥰🥰🥰🥰🥰🥰 ඩිනෙල්ක අයියෙ ඔයා හරිම දක්ෂයි . හදවතින්ම සුබ පතනවා ඔයාට . මම ආසම චරිතය රාජිනි කතාවෙ රේන් අයියා. 🥰🥰🥰🥳❤️❤️❤️❤️❤️❤️❤️ Congratulations 🥳 අයියෙ
Thank you ❤
❤❤❤❤❤
ලස්සන වීඩියෝ එකක්
අඩමාන කතා අද කොහෙද ❤️ අමුතුම vibe එකක්, clear voice එකක් 🌿🍃❤️
Thank you ❤
My favourite voice.....❤️❤️🥰
🤍🤍🤍
"Dena gatha gamn awa balnnaa".
"Godakkk isthuthiiii". .....
"Aa kiynna ona aniwaryenma deyak". ......
" *Nimnade* " sg akath maruwatama kiyanawaa". ....... ☆
"Issarahatama yannaa. ....
Puluwan wenna onaaa". .....!
THANK YOU ❤
@@DinelkaMuthuarachchi ☆♡
සයිබෙ❤️
කැම්පස් එකේ ආදර පාරාදීසෙ😍
Great work dinelka aiya
Mokdd campus ek..?
@@himalibhagya1142 kelaniya ♥️
Good luck mr.dinu.. "Ada mana Katha"love to..
Thank you ❤
අපේ දේදුනුගෙ ටැලන්ට් ගැන තව අපට කතා ඕන නෑ ජය 👊👊👊
Thank you ❤
මේක අහන්න අහන්න ආසයි.වීඩියෝ එක මරු
THANK YOU ❤
වතුර බිංදුවේ tone mixing එක මරු. 🤟❤
Thank you ❤
Wow dedu akki akki and dinelka aiya❤️🥰
අම්මෝ Dinelka අයියා..🌹 පිස්සුවෙන් වගෙ රාජිනි ඩ්‍රාමා එකේ රේන්ගෙ acting බලනවා වගේම, අද ඉඳන් අඩමාන කතා voice එකත් පිස්සුවක්ම තමා.. හැමදාම මේ නිහතමානී බව රැකගන්න.. ආදරෙයි.. 💗💗💗
Thank you ♥️
Happy Birthday dinelka ayye වෙන්න ඕන කොහොමද ඒ විදියටම වේවා😊❤️😍😘
අපිත් හමුවුනු ආදරණිය කැලණිය ❤️
Thank you ❤
Dinelka aiye oya mage fav singer ❤️ ane thawa covers, songs karala dann .. lov u sooo much ...
ඇය මාගේ බව නිතර කීව
අඩමාන කතා අද කොහෙද ♥️
හරිම හැගුම්බර කට හඩක් අයියේ.ලස්සනයි
THANK YOU ❤
ඒකේ අමුතුම වෙනස්ම රහක් තියෙනවා...දේදුණු ඉන්න හිංදා ප්ලේ කරලා බලන්න හිතුනා..ඇත්තටම සුපිරිම නිර්මාණයක්...වොයිස් එකේ ,මෙලඩි එකේ ,විශුවල් එකේ වෙනස්ම ෆට්ට ගතියක් තියෙනවා...වචන ටික සේරටම වඩා මරු..👌👌👌👌👌👌👌😍😍😍😍😍😍😍😍😍😍😍😍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Thank you ❤
My favorite actor and singer.Dinelka
🤍🤍🤍
My favorite singer and actor ❤😊
Ada thamai danne oya gayakayek kiyala man hithan hitiye oya naluwek kiyala harima asai oyata man rajini eken thamai man oyawa dana gaththe
සින්දුව අහද්දී කවදාවත් තිබ්බේ නැති ආදර කතාවකින් boot එකක් කෑව වගේ feeling එකක් එන්නේ 🥺🥺😔❤✨️❤ luv this ❤🖤
Adarei gdk oyta.oya maruuu aaaa habai parthana ekenm napurui ane oya
අයියේ ඇත්තටම මාරම ලස්සන voice එකක් ඔයාට තියෙන්නෙ තව නිර්මාණය ගොඩාක් ඕනේ ඉස්සර හට
Thank you ❤
My favourite actor and singer❤❤❤❤ congratulations dinelka aiya ❤❤❤
University of Kelaniya, what a place 🥺♥️
Thank you ❤
දේදු අක්කා ඩිනෙල්ක අයියා මරු😍
THANK YOU ❤
දවසකට දෙතුන් පාරක් මේ සින්දුව අහනව...ඒත් එපා වෙන්නෙ නෑ❤️❤️
me too
සමහර ලස්සන මතක ආයෙමත් අලුත් වුණා 🥰 කැළණියෙ 💕
Thank you ♥️
ඹබගේ මේ ගීතය නම් හරිම ලස්සනයි ඹයා ගේ Voice එක නම් සුපිරි මම හදවතින්ම සුබ පතනවා මෙම ගීතය මුළු ලංකාවෙම තව තවත් ජනප්ප්‍රිය වේවා කියලා මම සුබ පතමි 🤗🤗🤗😍🤩😍🤩
ගොඩක් ස්තුතී ❤
Rain ayyage song eka maru🤗
Thank you ❤
Addicted to ' Adamana Katha & Nodanena Se ' ❤️❤️
Go ahead Ayya 🥳🥳
You're multi talented ❤️❤️🖤🖤
Godak lassnani ayiye digatama isssarahata yanna suba pathanava...good luck.❤❤❤❤❤✨️❤❤❤❤
THANK YOU ❤
Aneeee dinelka ayya oya nam marai
Voice ekath harima lassanai Aththatama ❤❤
Best Actor & Best Singer ❤❤❤
Thank you ❤
Amoh ekh🔥 😍❤🥺 අපේ රේන් නලුවා . සුපිරි 👍❤️🔥 voice ekh🔥 තව එකක් ඕනී
Hello Rein!වැස්සක් වගේ.....
හඬ -රඟ දෙකම.
Good Job bro🙋🙋👍👍👍
අඩමාන කතා , අද කොහෙද ? 🥺❤️ හරිම ලස්සනයි 💞
gemmac comlooo & yasooo
Thank you ♥️
ලස්සනයි අයියේ❤❤❤ good luck ❤❤❤ හැමදාම ආදරෙයි 🥰🥰
Location - university of kelaniya🤭
සයිබෙ,තල් වැට😍
THANK YOU ❤
නියමයි රේන් අයියා ඔයගෙ song එක ❤️❤️❤️ රාජිනි රේන් අයියා ට අපි ගොඩාක් ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️
Thank you ❤
Song eka wgema music vedio ekath harima lassanai😍
Thank you ❤
👍
"අපි අපි ගාවම නොතියා ගිය හුරු ප්‍රේමය තිබුණා නොමැකී හිතේ..." 🥺💖 love thiss ❤️
Thank you ❤
ඇත්තටම වොයිස් එක ලස්සනයි .මේකනම් පිස්සුවක් මාරම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤👌👌👌👌👌👌👌👌👌👌👌
සුපිරියක් dinelka aiya ❤️😍🌼
Thank you ❤
සුපිරි. SONG. එකක්. VIDEO. එකත්. නියමයි
DINELKA. කොල්ලො.
❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥
Thank you ❤️
ගොඩක් ලස්සන song එකක් 🤗
Thank you ❤
this❤
THANK YOU ❤
අම්මෝ අයියේ හරිම ආසාවෙන් හිටියේ බලන්න....👀
මාරම ලස්සනයි අයියේ....ඔයාගේ voice එක නං ඇත්තටම මාරම ලස්සනයි...කියන්න වචන නෑ.....❤👌
Thank you ❤
🤗
රාජිනි එකෙන් දැනගත්තේ අයියට සින්දු කියන්න පුළුවන් කියලා. Voice එක නම් මාරම ලස්සනයි.මේක trending යනවමයි.❤❤
Thank you ❤
🥰Song ekanm godak lassani aiye
සින්දුව ගොඩාක් ලස්සනයි👍
Congratulations අයියේ😊
අයියගේ voice එක ගොඩාක් ලස්සනයි❤
Thank you ❤
thumbnail eke dedu akka innw wage dakka hinda baluwe😍🥰eyaaa thamaaiii
Dedunu akki..❤️ dinelka aiya ❤️fave...🔥
Thank you ❤
Dedunu akkit 🤩 innawa ane harima lassanai raneta nam pissu watila inne dan all the best ayya my favourite actor ❤ dinelka ayya voice ekat ewagema lassanai kawadahari habahin dakinna harima asai 🤩
Thank you ♥️
දෙලවන් සිපගන්නෙවත් නැතුව
කොහොම මෙච්චර ආදරෙකින් බැදුනද මංදා..
මේ ආත්මෙට මේකෙන් ගැලවෙන්න නම් වෙන්නෙ නෑ..හැබැයි,පස්සේ තේරුනා ඒ තරමටම මේකට ඇලවෙන්න වෙන්නෙත් නෑ මේ ආත්මෙට !
වැස්සත් ප්‍රේමයක් කිව්වට
ප්‍රේමය මගහැරුණු තැන වහින වැස්ස මහ කරුමයක්,
ඉවරයක් නැතුවම අඬවන...
හිතන තරම්ම ලේසිත් නෑ,
ආයෙත් දවසක හම්බුනාම
එක පාර ගලාගෙන එන මතක ගොඩක් මැද්දෙන්
නොදන්න වචන වලින් දන්න ඇස් දෙකක් දිහා බලාගෙන කතා කරන එක ..
අඩමානෙට තියලා කියපු කතා අද ඇහෙන්න විදියක් නෑ කෝමත් ඉතිම් ,
ඒ පාරෙන් අයින් වෙලා යන්නම් දැන්..!!
~ ASHVI
.
.
Nice Work : ) ♥️🔥
THANK YOU ❤
නියමයි හලො 😌
🥺❤