Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සුපිරිම වැඩක් වැඩි දියුනු කරලා ගන්න පුලුවන් ❤️
සුපිරි වැඩක් 💪💪💪
ඇත්තටම ඉතා හොඳ නිර්මාණයක් .තව වැඩි දියුනු.කරලා ගන්න.පුළුවන්.ජේසු පිහිටයි .
Sifang එක පට්ට ඔයිට වැඩිය
Anith eka thawa keepadenek Inna one support ekata loku niyarakin udata ganna ba.pitipssen karakena nisa issaraha issenawa.
ඒකෙන් හාන ව madi nikan වේගය විතරයි
බෝට් ටැක්ටර් කියන්නෙ බොරුවක්.. අපිත් අමාරුවෙ වැටුනා. එරෙන් කුඹුරට කියල තමයි දුන්නෙ. කව්රුත් අහු වෙන්න එපා dimo එකට
Speed එක නම් සුපිරි ඈ 😬
දවසක් වගේ යනකොට අක්කර එකක් හාන්න පුලුවන්. මඩ වෙන්නේ නැනේ එකෙන් 😢
Estimate ko 3 to 4 hrs matapos 1 hectar sa ganyan ka bilis ng pag takbo pag daming tubig madaling matapos
හොඳයි තව ටිකක් හොඳට කැපෙන්න තල හදාගත්ත්නම් මරැ..
සුපිරි ඈ
හොද නිර්මාණයක්😍😎
Wheel ekata tawa blade tikak dammanam niyamay
වේගය විතරයි පසේ විහුහය වෙනස්කරවන නගුල් හෝ තල නැති නිසා සාර්ථක මදි නමුත් මඩ වැඩි ලියදුවලට සහනයක් තියේවි තව වැඩිදියුණු කරන්න ජය
okata koku nagulak thiyenawa
පොළොව එච්චර කැඩෙන්නේ නැතිව ඇති. උඩින් පහුරැ ගැවිලා යනවා ඇත්තේ.බලන කොට කියන්න පුලුවන්. ටැක්ටරයට ලොඩ් ඒක අහුවෙන්නේ නැ.
කුබුරේ නියරවලුත් ඒක්ක හානවා 😀
මේක නව නිර්මාණයක් නොවේ.චීනයේ බෝට්ටු ට්‍රැක්ටර් ප්‍රාතමික අවදියේ නිර්මාණයක්.දැන් චීනයේ රොටරිය සමග බොට්ටු ට්‍රැක්ටර් හදනව.මහ ට්‍රැක්ටරේ වගෙ රොටරිය ජැක් එකකින් ඉහල පහල කරන්න පුලුවන්.සීෆෑන්ග් රොටරියට සමාන රොටරියක් තියෙන්නෙ.යූ ටියුබ් එකෙන් ඔයාලටත් බලන්න පුලුවන්
ඒ හුත්ත හොඳයි කැලේ තලන්න රොටවේටර් නැතුව ඔය මඬ වීල් වලින් තලලා හරියන්නේ නෑ ඇරෙනවා..හෑවෙන්නේ නෑ නේ
Wagalaka epei hanna ??????...goda hala harida?
චයිනා අටමඟල්😂 දුම විතරයි😑😑😑
බොහොම හොදයි යහපතක් වේවා
ගාන කීයද
බොහොම හොඳයි. ඒත් අර යාල සෙට් එකට නම් කිට්ටු තරන්නවත් බැ.
Hodata erena kumburakata daala kiyanna
සුපිරි 🔥👍👍
Thawa modify karala hadanna.laksha 15 wadine sifang engine ekakne thiyala thiyenne
මඩවන එක හොදයි ........ඔහොම උඩ දුවලා මඩ කුණු වෙනවද...තණකොළ යාය විතරයි මඩවෙන්නෙ ......නැතුවට කමක් නෑ.....
ooka hariyanne na wagalakata nikan mada tika wisikwenawa witharai hari madakata watunama, sure naththam ape welata dala balamu adi 2k erenawa.
Meta wada hodai udllen kotnwa 😁😁
Ape paththata anna puluwanda hala pannanna. Ape paththe hanna puluwannam oken apita godak watinawa. Puluwannam awith poddak hala pannanna.
malith මහත්තයට කෝල් එකක් දාලා බලන්න එයාලා එනවා බලන්න එතකොට
Oka hodai ras yanda
Me mona magulakda ban meka uda yanne haiyen yanawa wetharai
machine eka hodai.eth mada kuburu walata neme goda kuburu walata.
පුරමෙම්ම වපුරමුනේ 😅😅
Rotariyak nathi nisa madin hawen na.e kiyanne ayeth dethun parak karakenna one.ethakota piliwelata Hanna bane.karakenawa wadi liyadde.thel pichchenawa
Rotarya netuwa nam wedak ne ekatha dannab
මගේ බින්කුන්ඩා වුකුලට වැඩිය එරන කුඹුරු හානවා දාන්න සුපිරි හැලකට එතකොට පිලිගන්නමි
Oyaga binkundaga videyo nadda
14ලක්ෂ්‍යයක් අයිසක ගොව් යන්ට සහනයක් 🙄🤐
arena kumburu walata thamai honda mekenuth sanenna hawahaki
Rotaryak tibbanm,hanawa madi
Ape gamata genna berida hodata erena kuburo tiyanawa
Tackter ekan madata hanna beri . irena kuburak. erenne nethi wenna. hada ganne kohomada????
Kubura madden kanu kipayakdal eathura bassaganna ona
Kekulan kamayata wara kipyak karoth erena eka hari yaida
වගලක හරි එරුන්කඩයක හරි දාලා පෙන්නන්න...ගොඩ කුබුරුවලට දාලා වැඩ දාන් නැතුව
මොනවද මේකේ වැඩි වශයෙන් එන ලෙඩ
7:44
හානවාද නැත්තන් ????
වල් කොල වල මඬ ගානවා දැකල තියනවද 😂
hmmm
Eka mari
Enna ape paththeth sahayogaya aran
Mela kegada
Vada hodai rotariya madi
Koheda thiyanna Api siyambalagahagama kol nambe denawada
Tata motrrs ake thiyanawa
වගල් වලට විතරයි හොද
කවුද හැදුවෙ මල්ලි
අපේ මෙහේ නම් තියෙන්නෙ අඩි 10 ට වඩා එරෙන කුඹුරු. ඒකට දාන්න පුලුවන්ද
Ewa කුඹුරු newei lin wenna athi
වපුරන්නෙ චොපර් එකෙන්ද😂
මේක නිකන් උඩින් මඩකරන් යනව විතරනෙ? කුඹුරක පස ගැඹුරින් පෙරලෙන්න ඕනෙ මීට වඩා?
ඔයා ගොවියෙක්ද
@@rasikahemachandra7931 ගොවියෙක්ම වෙන්න ඕනෙද ඕක කියන්න? කෑමක රහගුණ කියන්න චෙෆ් කෙනෙක් වෙන්න ඕනෙද?
ඇයි එහෙම කියන්නෙ ..❓
පිස්සුනේ කරමැට්ට කඩන්නෙ නෑ අගල් 3ක් පස පෙරලුනම හොදටම ඇති
Mu hodai bn Hala renganda mokedda mu muta handa be yakoo p.k y
Theth kalape kuburaka balanna
Mada කුඹුරු danne nethi harak
එරෙන කුබුරු වලට Rk80 තමයි
අපි තමයි ඕක මුලින්ම පෙන්නුවෙ
How much cost
ඇයි බං බෝට්ටු ටැක්ටරයක ක්‍රියා කාරිත්වය බලන්න නම් ඒක දාන්න ඕනෑ ඔඩ කුඹුරකට, නැතිව වතුර බැදලා මඩකර ගත් කුඹුරකට නෙවෙයි .🤣
මෙ මොන පිංගොනෙක්ද යකො මොන මගුලෙන් හාන්නත් වතුර බඳින්න ඔනි කුබුරෙ 😂දන්නෙ නැත්තං ගොං කතා කියන්න එපා මෝඩ හුත්තා
ඔහේ කුඹුරු කරන කෙනෙක් නෙමේ නේද 😂😂😂
ඉනක් විතර බහින කුබුරු මේකෙන් හාන්න පුලුවන් ද
පුළුවන්
අනිත් මිනිස්සු වපුරලා ඉවර වෙයි🤐🙄
tractoryak dama mada kala kumburakata .mada kala hekida boottu thala dekata
How much😅
Kiyada meka
Bro 1 hectare ilang oras matapos?
Therune na
Mona wikarayakda me,
නගුලක් සවි කරන්න බැරිද පිටිපස්සට?
ඕනිම වගලක් හාන්න පුළුවන්da
අනිවාර්යයෙන් පුළුවන්
Uow
Hawenne na ne athal ekata wagenam hodai 😄
Arema awage tractor dannawath bane. Awage udin giyath athi ban
Rotarryak danna berida
Giyar box akak nane meke
රාජාංගනේ යාය 10, 12 කවුද ඉන්නෙ 🙂
Koi ban රොටරි
හී ගානටනම් ගනන් කියන්න වෙන්නැ
😂😂😂❤❤❤😅😅😊😊
මෙකෙ වීල් දෙකෙන් විතරද කැඩෙන්නෙ රොටරි සිස්ටම් එකක් නැද්ද
Rotari na.
හන එක් කේනගේ නෝම්බරය දන්න බැරිද
Wedak ne
Mekaa haanda danna ekek⁰ newei.
Kohomada mila ganan
Laksha 15k wrnawa.
Ammoooo no money
ඕකට කියන්නේ හානවා කියලද? අපි නම් කියන්නෙ තලනවා කියලා.
hmmm hmmmmm
අක්කර 5ක් හන්න මාසයක් යයි 🙄🤐
Bim sakasimak wela ne. Udin duwanawa witharai
Hee dekak hanawane bro
@@rajanganekollo palamu hiyen wenne, pidalla anith paththata petalenna ona. Daweni eka dawas 10 kin passe thanakola thambunu pidalla kudu wenna ona.. niwaradiwa wal matdanayata saha goyam gahe mula yatats gihin hodata pohora ura ganne ethakots. Oka nikan thanakola kali kaan gihin, wal atat ekka aye palawenawa.. ekai man qwe bim sakasimak hariyata wen ne kiyala
@@prasadmadusanaka5541 okata rotary ekak hari nagulak hari thibbanam hari
@@prasadmadusanaka5541 4W tractator eken rotavator eka use karanakota ehama venavada.........?😆
@@prasadmadusanaka5541 Oyata meka therilama na - meka bottu tracktor ekak, meke mulika aramuna thamai erena kumburaka bim sakaseema...erena kumburaka bim sakaseema oya kiyana process ekata karanna ba. Oya kiyanne theory eka. Me tractor eke thiyana anith vasiya thamai me tractor eka erenne nathi kumburatath pavichchi karanna puluvan. Kohomath lankave kohevath erenne nathi kumburevath mulin disk karala eta davas 14kata passe 2veni heeya hanne na. eth eka thamai nivaradi kramaya hoda bim sakaseemakata vagema hoda mulika wal pala palanayakata. A nisa me tractor eka lankave kumburu valata ithamath sudusui. A vagema rotavator ekak (PTO eken kriya nokarana) vagema thati nagulakuth enava. Rotavator eka PTO operate venne naththe me tractor eke speed eka godaak vadi nisa. Kohomath lankave danata erena kumburu valata haganna visadumak na..meka thamai ekama visaduma. Meken samanya kumburath hanna puluvan nisa, 1 hour valin akkarayak hanna puluvan nisath, akkarayakata yana thel pramanaya 5 to 7 L nisath, issarama harakungen hana thakshanayata samana kriyavak dathi weel valin vena nisath meka thamai supirima bande. Galla, Matara, Valigama, Horana paththe me tractor gaththa hamoma kannekata akkara 150-200 anivaren karanava
Number dhana
අපිට ටැල් ඵකක් බලන්න පුලුවන්ද
Call akak deela balanna. Malith mahaththayata.
Rotary ekak nadda
Na weel walin hawenne
වීල් වලින් විතරක් හාලා හරියන්නෙ නෑ. අනිවාර්යයෙන්ම පොලව නොකැඩුනු තැන් ඉතිරිවෙලා ඇති මඩවලට වැහිලා. මොකද මැද රොටරි ය නැති නිසා වීල් වලට මගහැරෙන තැන් අනිවාර්යයෙන්ම ඉතිරි වෙනවා. මැද රොටරිය අනිවාර්යයෙන්ම තියෙන්න ඕනි.
මේ ට්‍රැක්ටරයෙන් අක්කරයක් හාන්න කීයක් ගන්නවද
Anith awage ganama thamai
कोन देश मे ईएमएसइन
Meka ganna puluwan kohenda
මේක ගන්න පුළුවන් TATA මෝටර්ස් වලින්
ගොයම් කපපු ට්‍රක් පාර වල් වල යන්න බෑනේ
Wagalaka gahanna ba
මේක එරෙන කුබුරැ හාන්න ගෙනාව එකක් උබලට ඕනිනම් JCB එකක් දාල හාරගනිල්ල.
අනිවාර්යයෙන්
හාලා රිපනවා විතරයි පෙන්නෙ .. 🤣🤣🤣 කුඹුර හැවා කියලා කිසිම සාර්ථක භවක් පෙන්න නැහැ ....🤣🤣🤣ඩ්‍රැයිවර්ට කිසිම ආරක්ෂිත පද්ධතියක් නැහැ ... යන විදිහට වීසී උනොතින් ඌවත් වීල් එකකට යටවෙනවා... 🤣🤣🤣 ඩොටි කොමි සොරි තමා...🤣🤣🤣 එමදිවාට අටමගුල ගෙනියන්න තවත් ට්‍රැක්ටරයක් ගන්න ඔනෙ ..🤣🤣🤣 වල් විතරයි තැලෙන්නේ ..🤣 මඩ නොවෙචිච තැන් හාන්න තවත් ට්‍රැක්ටරයක් දාන්න වෙනවා... 🤣 මෙක චයිනා අටමගුලක් ... 🤣🤣🤣 මෙවුවා බත් කන 🐃🐄🐃🐄🐃 වැඩ 🤣🤣🤣🤣🤣🤣🤣
Sampurna video aka baluwanam therei oya kiyapuwata uththara. Meke roda thiyanawa goda yanna... liwar deken atha ain una gaman mes nawathinawa. Meka visesayen arena awata thamai hoda.
මෙම ටැක්ටර් එක ගන්න පුලුවන් තැනක් කියන්න
Malith mahaththayata katha karala balanna
Wadaj na bn disel pichchenawa wadii hariyata hawenne na oka ganna try karanne nathiwa maha tactor ekak ganna line ekak gahanna
@@SLN426 ඩිසල් 1l ekta 60.70k krnwa 😊
Api tractor kapu aya 70 wadada suwarda goda duwanakota pichchenne na hanakota wadi anika meka uda fuwanne hawenne na
අපෙ කුඹුරු ඔයිට වඩා එරෙනවා..
awata hariyanawa meka
mewa genna gon heththata nadu danna ona... hodai meka haala ringanna🤣😅
Gana wethari melo rhak ne😊
බොරු බයිලා
මේක එච්චර සාර්ථක නෑ නිකන් උඩින් යනවා විතරයි. අන්තිමට තෙල් ටික ඉවරවෙලා තියෙයි එච්චරයි
ඒක ඇත්ත horse power 22 engine එක full throttle එකේ යනකොට තෙල් බොනවා මෙක rotary එකත් එක්කම වැඩි දියුණු කරල ආවා නම් හොඳ නිර්මාණයක්.
යකෝ මඩට කොහොමත් තෙල් වැඩියෙන් යනවා තමා 😅😅
@@pramothnimsara9473 මඩට තෙල් යන එක අැත්ත උනාට මේක කාර්යක්ෂම තාවය අතින් අඩුයි බං.මගෙ කථාව නෙමෙයි වීඩියෝ එක බලපං
ඕකට රොටරියක් ඩිස් එහෙම තියනව
😂
Me va aragena amaruve vatenna epa mokada mata dimo eken ehema kara vaga kimake nathe ayathanayake
අනේ..පරයෝ..තෝපි..ඔයසිපැන්...පරන.එව..අලුත්වගේ...පේන්ට්..කරල...විකුනල...ලංකාවෙි..ඉන්න...අහිසක....මිනුසු..ැමාරැවෙි...දන්ඩඑපා...ලක්ස14රට..යකෝ....කිරිහරක්...අරන්දාපන්....මචන්....අහුවෙිඩඑපා....පවු
Yako meka ape akak newi gono. Mewa chinen genwana akak
බොරු වැඩ. ගොන් වැඩ කිවුවා නම් හරි..

Koheda thiyanna
Api siyambalagahagama kol nambe denawada
Tata motrrs ake thiyanawa
වගල් වලට විතරයි හොද
කවුද හැදුවෙ මල්ලි
අපේ මෙහේ නම් තියෙන්නෙ අඩි 10 ට වඩා එරෙන කුඹුරු. ඒකට දාන්න පුලුවන්ද
Ewa කුඹුරු newei lin wenna athi
වපුරන්නෙ චොපර් එකෙන්ද😂
මේක නිකන් උඩින් මඩකරන් යනව විතරනෙ? කුඹුරක පස ගැඹුරින් පෙරලෙන්න ඕනෙ මීට වඩා?
ඔයා ගොවියෙක්ද
@@rasikahemachandra7931 ගොවියෙක්ම වෙන්න ඕනෙද ඕක කියන්න? කෑමක රහගුණ කියන්න චෙෆ් කෙනෙක් වෙන්න ඕනෙද?
ඇයි එහෙම කියන්නෙ ..❓
පිස්සුනේ කරමැට්ට කඩන්නෙ නෑ අගල් 3ක් පස පෙරලුනම හොදටම ඇති
Mu hodai bn Hala renganda mokedda mu muta handa be yakoo p.k y
Theth kalape kuburaka balanna
Mada කුඹුරු danne nethi harak
එරෙන කුබුරු වලට Rk80 තමයි
අපි තමයි ඕක මුලින්ම පෙන්නුවෙ
How much cost
ඇයි බං බෝට්ටු ටැක්ටරයක ක්‍රියා කාරිත්වය බලන්න නම් ඒක දාන්න ඕනෑ ඔඩ කුඹුරකට, නැතිව වතුර බැදලා මඩකර ගත් කුඹුරකට නෙවෙයි .🤣
මෙ මොන පිංගොනෙක්ද යකො මොන මගුලෙන් හාන්නත් වතුර බඳින්න ඔනි කුබුරෙ 😂දන්නෙ නැත්තං ගොං කතා කියන්න එපා මෝඩ හුත්තා
ඔහේ කුඹුරු කරන කෙනෙක් නෙමේ නේද 😂😂😂
ඉනක් විතර බහින කුබුරු මේකෙන් හාන්න පුලුවන් ද
පුළුවන්
අනිත් මිනිස්සු වපුරලා ඉවර වෙයි🤐🙄
tractoryak dama mada kala kumburakata .
mada kala hekida boottu thala dekata