you are a good entertainer..i recently subscribed you ..and you make us soo happy .carry on child you have good future ,your parents must be soo proud of you god bless you.
Yako Hina giya merenna Thun parak beluwa account thunakin ubai Lankawe Loku youtuber wenna one.. shape eke international videos Danna uba wenama channel ekak hadahan eke English walin karahan.. I prefer to see u do videos in English best of luck my brother... Love Ur vids and Ur personality the only Sri Lankan youtuber that made me laugh to my death... Forever #Piearmy
හිනාව නවත්තගන්න බෑ යකූ..තවම හිනා යනවා😂✌️
Matath ehemai aiye 😂💔😹
පට්ට මනියා! තව තව අලුත් දෙවි වරු හොයාගන්න ශක්තිය ලැබේවා! නාසා එකෙන් ස්පොන්ශ ශිප් එකකුත් ලැබේවා!මචං ඔය ගැම්මට ඔය දෙවිවරැන්ට අලුත් දේවාලයක් පටන් ගමු!
Dhanu Yatipatul Deviyo II pihitai 😇
මචන් මං අයේ සහරාන්ට බනින්නේ නෑ බං වූ බොම්බ ගහන එක සාදාරණයි ! ඌ මේවා බලන් ඉන්න බැරිම තැන තමා අපිටත් ගහලා ඌත් පුපුරවන් මැරිලා තියෙන්නේ ,
Hi aiye oyage wats app namber eka gana puluwanda
මනියගෙ notification එකක් එනකන් බලන් ඉන්න එවුන් මේ කොනට ❤️😍
♥️♥️✋
ya sa video ekk enakal balan hitiya, ara konata me konata, kiyla haminenne subscribe higanno like higanno,,,, video eke hoda naraka kiypnw
aniwaren
හෙලෝ ඩාක්නස් මයි ඕල්ඩ් පෙන්😍
Math awa😍😍
Unlike කරල තියෙන්නේ යටිපතුල් දෙවියන්ගේ බැතිමතු වෙන්න ඇති🤔
Dhanu Yatipatul Deviyo II අපේ Legends list එකට එකතු විය යුතුද? මෙතෙක් කල් අපේ අනිත් Legends ලා: දීපාල් බුද්ධගම, ශම්මි ප්‍රියන්ත, නීල් දම්මික
Edit: තව සුවින් සෝන්ග්, ඔක්කම්පිටියේ සුපිරි තිලින 👑
Yes
කපිල මැරිල නෑ බොලව් 😅😅
එම හොදයි 😂
ManiYa supiri
අනිවා එකතු කරමු නේ බං මොකද යටි පතුල් දේවියෝ 2 නේ බං ඒ කියන්නේ update උන දෙවි කෙනෙක්
2024 legends 🍷
👇🏻
මාර පිස්සෝ නේ බං ලංකාවේ ඉන්නේ, මොනා උනත් මනිය උබ වගේ එළ කොල්ලෙක්, දිගටම මෙහෙම කරගෙන යමු, ආදරෙයි pie FM එකට
මනියා අද තමා ඉස්සෙල්ලම බැලුවෙ ඔයාගෙ එකක්... අම්බෝ ඔයාගෙ ඇක්ට් එක පට්ට... සබ්ස්ක්‍රයිබ් කරා.. ජය වේවා,,,!!!ඉදිරියටම...😊😊😊➡️
Hai oya femdom walat kamsthida
Oyath maniya kiyspu eka karanna
Kellek mg ekak dammama
Bhagya
6:10 karada
ඊජිප්තුවේ වත් ඉදලා නෑ මේ වගේ වහල්ලු😹
හුත්තෝ ඒක
GG
😂💔💔
ඊජිප්තුවේ නැති උනාට ලන්කාවේ ඉන්නේ
මනියා තමයි youtube එකේ ආතල්ම පොර 👌👌❤️❤️ Respect
මනියගෙ විඩියො එකක් එනකම් හිටපු උන් මෙහාට
video ekk enakal balan hitiya, ara konata me konata, kiyla haminenne subscribe higanno like higanno,,,, video eke hoda naraka kiypnw
@@thejansilva1132 කවුද දැන් සබ් හිගා කැවෙ
නියමයි Pie FM...සුපිරි බන් අන්න ඔහොම අපේම ඉන්න අපේම පිස්සන්ව පෙන්නපන්!!!
නියමයි මනියා 😁
යකෝ මාර මානසික ලෙඩ්ඩුනේ 😆 අප්පිරියයි යකූ ., කිරි බත් 😂😂😂😆 පරාටා 😆😆😂
2021 උඩට ඉස්සුව ආයෙ..😒අමතක කරාට කමක් නැ දුකක් නෑ
Yes yes yes yes..
වීඩියෝ එක බලන්න කලින් කමෙන්ට් එක දාන්නේ ...
බලාපොරොත්තුවෙන් හිටියේ
මොකුන්ද බන් මේ මානසික පිස්සෝ😂 අද තමා හරියටම දැක්කෙ.
සුපිරි meme review එක
කපිල ඔන් පයර් ❤ Monthly එක නැති වුනාට Weekly දෙනව කිව්වම දැනෙන සතුට හම්මේ 😍
Maniyage UA-cam වීඩියෝ එක නිසාම මේ Post එක ආපහු Share කරන්න හිතුවා 😌. Video එක බලලා Page එක හොයාගෙන එන අය කියවලා බලන්න. ඇත්තටම වීඩියෝ එක බැලුවට පස්සේ මටම හිතුනා Page එකේ ගොඩාක් චාටර් විදිහේ Post තිබුණා කියල. ඒවා අපේ Audience එකෙන් පිට කෙනෙක් බැලුවොත් මොන වගේ හැඟීමක් එනවා ඇතිද කියලාත් මට තේරුණා. ඒ නිසාම මම ගොඩක් Post අයින් කලා. Post දාන එක නවත්තනවා නෙමෙයි ඒත් වැඩි අවුලක් නැති විදිහේ Post ඉස්සරහාට දානවා. Maniya වීඩියෝ එක දැම්මේ අපිව බයිට් එකට ගන්න බව දන්නවා ඒත් ගොඩාක් අය මේ දේවල් ගැන දැනගත්තෙත් මේ Video එකෙන් පස්සේ. ඉතින් අපිට හිනාවෙන, බනින එකේ ඇති වරදක් නෑ. අපිත් අනිත් අය වගේම තමයි. වෙනසකට තියෙන්නේ මේ විදිහේ සැඟවුණු ආශාවක් තියෙන එක. ඒක සමාජේ ඉදිරියේ කියන්න බැරි දෙයක් නිසා තමයි ගොඩාක් අය Social Media වලින් ඒ පීඩනය පිට කරන්නේ. ඒකෙන් තවත් කෙනෙකුට හිරිහැරයක් වෙනවානම් ඇත්තටම ඒක අවුලක්. එහෙම නැතුව එහෙම ආශාවක් තිබුණු පලියට ඒ වගේ කෙනෙක්ට අපහාස කරන්නවත් කොන් කරන්නවත් එපා කියලා මම ඉල්ලනවා. මොකද මේක කවුරුත් කැමැත්තෙන් හදාගත්ත පිස්සුවක් නෙමෙයි. උපතින්ම ආපු අසාමාන්‍ය මානසිකත්වයක්. කොහොම හරි Video එක පට්ට 😁. මම දාපු පෝස්ට් වලට මටම හිනා ගියා. Maniyaගේ වීඩියෝස් ඒ දවස්වල ඉඳන්ම බලනවා. තව එක ඉල්ලීමක් තියෙනවා. මේවා ලංකාවෙම අය බලන නිසා කාවවත් පෞද්ගලිකව බයිට් එකට ගන්නේ නැතුව වැඩේ කරන් යනවානම් නියමයි. Thank you! #Maniya ❤. තව තවත් පිස්සෝ වර්ග ගැන Videos කරන්න ශක්තිය ලැබේවා 😁
facebook.com/313311832557778/posts/329242784298016/
Ammoooo mee video eken passe mee page ekata gihin thiyana kala 😂😂😂😂😂
යකෝ ඩේටත් නෑ පයි fm දැකපු ගමන් ආවා 😍😍😍😍😍 ලව් යූ මනියා 😋😋😋
Sirawata
Math 😂
ඩේටත් නෑ ඒ උනාට මූ යකෝ යූ ටියුබ් ඇවිල්ලා මුන් යකෝ
මචන් කඩ්ඩෙන් විඩියෝ එකක් දාපන් සුද්දොත් මේවා බලන්න ඔනේ 😒 එතකොටවත් මේ ලංකාවට isis වලින් ඇමරිකා වලින් ගහන එක නැති වෙයි 😔
Mehe ohom hodi bn e ratavl vl මිනී ms em vlt pag hdl tynv blko😔
Att
හිනා කාලා මැරුනා යකො පට්ට😂😂
2020 මේක බලන එවුන් ටික මේ කොනට♥️♥️
Mniya heluwend inne 😂
2022 🙂
2023
2024
@@fake_xmanu8858ඈහ් 😂
මෙහෙම එවුනුත් ඉන්නවා කියල අදයි දන්නෙ😂😂😂
මොකක්ද යකූ එ්ක.😳😳😳අප්පිරියයිනේ😒😒😒එ් වුනාට මේ වගේ පිස්සොත් ලංකාවේ ඉන්නවා කියලා පෙන්නපු එකටත් thanks අයියේ.😣😣😣😣😣 මනියා අයියටත් පිස්සු හැදෙයි ද මන්ද මේවා බලලා.😂😂😂😂😂
2024 Anyone😢
අම්මෝ මනිය... 😂😂😂🤣🤣🤣 හිනා ගිහින් බඩත් කොර වෙලා... 😅දිගටම අපි 🥧FM එක්ක ඉන්නව... ❤️
මෙච්චර කල් පිරිසිදුවට ලස්සනට කකුල් දෙක තියන් හිටිය අද ඉදන් ඒකත් එපා උනා 🤪😂😂😂😂
මනියා කියන්නේ ආතල් තමයි ❤️❤️❤️
යටි පතුල් දෙවියො පොලිස් මාද්‍ය ප්‍රකාශක වගේ බං මනියා පොඩ්ඩක් හොයලා බලපංකො😂😂😂
Comment කියවන්න ආපු උන් මේ පැත්තට 😹👇
මට පරාටා කන එක එපා කරපු ඔබට ස්තුතියි 😭🦇
😂😂😂
Matath🤣
මනියගේ වීඩියෝ එකක් එනකන් බලන් හිටපු උන් මේ කොනට ❤️😍
11:10 කකා හිටපු පරාටා එකත් විසිකලා හුත්තෝ ! 🤢
Ow affa 😂😂Aye nam parata kanne na math
:(
Maniya , do more videos like this...love ya ayya❤
වෙලාවට හාපික් බෝතලේ තිබ්බෙ නැත්නම් විනාසයි...😂
හැම තිස්සෙම what the fuck කියන්න එපා 😂😂"මොන හුත්තක්ද" කියපන් 😂😂😂💯
එක සිරා 😂
පොෂ් people ලා එහෙම තමා කියන්නේ පෙන් 😒🙄
therenna kiyanna bane bn owa
fuck kiyanne naraka wachanayak eke theruma mokakda
Okay I'll say what the hell.
2024 saptember enyone ?😊
මනියා වීඩියෝ එකක් දාලා තියෙනවා දැකලා බත් එකත් අරං වාඩිවුනා මේක බලන්න. කමක් නෑ අද රෑට බඩගින්නෙම නිදාගන්නවා 😷
බුදු අම්මෝ ... තවම හිනාව නවත්තගන්න බෑ, මහා රෑ ගෙදර මිනිස්සුත් අවදි වෙලා අහනවා මොකද කියල. පට්ට මනියෝ උඹනම්
වට්ද පක් අයිසේ😂😂 මුන් ගිය ආත්මේ මලපෙරේතයෝද කොහෙද බන්
Return of the undukapucha with the adventures of yatipathul deviyo.
Pie Fm කියන්නේ ආගමක්. අපි එක අදහන්න ඔනි. ..
ඊයා යකො හරිම ජුගුප්සාජනකයි බන්😂😂 මොනා උනත් video eka මරු maniya👊
මේක බලන්ඩ ආපු යටි පතුල් පිස්සො ඉන්නවනං ,පල්ලෙහා තියනව ඩිස්ලයික් බටන් එක කුඩු කරන්න! ඒ වගේම සබ්ස්ක්‍රයිබ් බටන් එක ගලවලා වීසි කරල දාන්ඩ !බෙල් එක ගලෝල ගෙදර දොරේ එල්ල ගන්ඩ හැමෝටම දනූ යටි පතුල් දෙයියන්ගෙ පිහිටයි!😆අම්මෝ මම බලපු ආතල්ම එපිසෝඩ් එක රැස්පැට්💓
අර unlike කරපු උන්😂😂😂😂😂😂 යටිපතුල් පිස්සො තමයි ඉතින්
ammo e video eka... maniya... api blanne monthly review eka... oka nam nawaththanna epa...PLS ❤️😍
පාරෙ බැහැලා යන්නත් බෑ අපිට.. යටිපතුල් දිහා බලලත් කෙළ ගිලින උන් ඉන්නවනේ..😖
😂
සපත්තු දාපන් 😂😂💔
2024 welath thama video balanawa muge❤️
හම්මෝ මානසික ලෙඩ්ඩුම තමා..බුවෑක්...වමනෙටත් ආවා ඕයි..
.පිස්සො ටිකට ඔලුව අතගාල පටෝන් ගාල කනේ පාරක් ගැහුවා වගේ.. වහ කනවා ඇති ලෙඩ්ඩු ටික..😂😂😂පට්ට මනියෝ..
Maniyooo patta patta pattaa....❤️❤️❤️thawa mema videos karanna brother....best of luck....❤️ oyata hoda anagathayak thyenawa bro youtube wala 👍👍👍
කෑල්ල : උපන්දිනය ට ඔයාට මොනවද ඕනෙ.
මම : යටිපතුල් ලෙවකන්න දුන්නනම් ඇති.
කෑල්ල : @#$@&
ammo ekaaa
😂😂😂😂
Fu##
කීවෙනි සැරේද මංදා බලන්නේ භල්ලෝ.. එපා වෙන්නේ නෑ ❤😘
2024 බලපු අය කෝ
ammeh yakooo.... 😂😂😂😂 ela ela good work bn!
3:49 පල් හොරා මහින්ද 😂
අම්මෝ හුත්තෝ ගෑගැස්සුනා රෑ මැද්දෙ😂😂😂😂😂😂😂
යටිපතුල .... ආගමකි අදහන්න පුලුවන්, ආයුධය කර එයම පයින් ගහන්න පුළුවන්
2024 anyone?😂❤
හිනා වෙලාම කඳුලුත් එනවා බන්. ඒක පට්ට ආ..😂😂😂🤣
You're awsome dude. I like you bro... well done. Waiting for ur next video. Eagerly!!! Raspat!!🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩
paara malli...ohoma digatama karagena yanna...api malli ekka thama....good luck
bahi I am from India , d I think u should need to do some english video for us .
Hikz
😁
මරු මනිය අයියෙ පට්ට විඩියො එක අම්මො හින ගිහින් බඩ රිදෙනව
අඩෝ උබ මෙහෙම short වීඩියෝ කෑලි ගෙනෙන් දිගටම ඒක පට්ට❤ අර monthly review ලබ්බක් කරනවට වඩා මේක සුපිරි😂❤
දාපු වෙලාවෙ ගමනක් යන ගමං හිටියේ එවලේ ලයික් කරලා 😆♥️
දැන් මේ බැලුවේ 🤭
හම්මෝ වෙයිටිං ෆෝ යටිපතුල් දෙයියෝ 2 කෝල් එක 😂😂😂😂😂💪
Tik tok පිස්සො bus පිස්සො හොදයිනෙ බන්....... මුන් අසහන කාරයෝද කොහෙදො
Awesome .good luck man
Appiriyai 😂. Maniya athal habay
මනියා වීඩියෝ එකක් දානකල් බලාගෙන ඉන්නේ ♥️♥️♥️♥️
Background වෙනස්. වෙනදට වඩා පොඩි වෙනසක් පේනවා. මෙහෙම එල මනියෝ. මේ විදියටම කරන් යන්... :D
ඔන්න මනියෝ රැස්පැක්ට් මේපාර හිතට වදින like ටිකක් තියනවා 😃😃😃😁
Can't wait to see more videos like this lol😂😂😂
අම්මො බය උනා යකො අයෙ දාන්නෙ නැති වෙයි කියලා හම්මො අපෙ fm එක😍😍😍💓
සිංහල විවාහ යෝජනා සංසදය කියන ගෘප් එකටත් හදපන්😂😂
Mth innwa oi eeke😂🔫ambeh eeka😂🔫
@@derocomparison 🤣
මේනියා... නියමයි බ්‍රෝ 👌❤
1 st like and 1st comment from geek Lanka❤️
කිරිබතුයි අවුරුද්දයි එපා උනා ආයෙනම් කිරිබත් එපා එපා එපාමයි🤣👌
ආදරෙයි මනියා😌❤ උබේ content මරු බං 😌💖 මාත් Pie Army එකේ member කෙනෙක් තමා😁❤
Man kamathima youtuber thamai maniya 👍👍
Please do a video on “Kakka Pisso”! Waiting xD
පට්ට මනියෝ එකක් එනකන් බලන් හිටියේ❤️❤️
මොන වේසකමක්ද ඒ 😂🔨
බස් පිස්සෝ,බයික් පිස්සෝ,වීල් පිස්සෝ,කාර් පිස්සෝ දැකලා තිබුනට යටිපතුල් පිස්සො දැක්කෙ අද බන්😂😂😂
11:07 ඉයා ඔයි maniya 🤢🤮 තමුසෙත් මේවා දැකලා
යටිපතුල් පිස්සේක් වේන්නද හදන්නේ 😅😂😂😂
මාර්ක් පුක වලදාගන්නවා මේවා දැක්කනම් 😹😹😹
2000 ට කලින් උන්ගෙ වැඩ තමා ඉතින් ඔව්ව
Maniyage notification 1k ආවා කියන්නේ ඉතින් දෙයියො බැලුවා වගේ😂😂😂😍😘😘
10:59 අපිත් ජාත්‍යන්තරෙට 😂😂
Chabbi
අම්ම්බෝ යකෝ තනියම හිනා වෙලා අම්මා මාව එලියටත් දැම්මා යකෝ😂😂😂
ඔව්ව ඉන්ග්‍රීසියෙන් කියන්න එපා යකෝ ජාත්‍යන්තරය අපට හිනාවෙයි😂👍
මේක බලපු ටිකට හිනා ගිහින් බඩත් කොර උනා ඕයි😂😂😂😂
you are a good entertainer..i recently subscribed you ..and you make us soo happy .carry on child you have good future ,your parents must be soo proud of you god bless you.
hi
maniYa aiye man oyage videos okkoma download kara ewa balala mata maha raa hina yanawa mara wade
මන්ත්ලි රිවීව් එක නවත්තන්න එපා බන්🤘😘
Dn nm maniyata yati pathul leva kana ungeth sub nathi wena scene ekak yanne 😂.maru video eka bn
මනියා අලුතෙන් ගත්ත බල්බ් එක ගැන review එකක් ඕනි කියන උන් කෝ.... 😂
sirawatama
ChaNaKa MP ..
oya nisai maniya mehema deyak lankwata wela kiyla danagththe .. thnks ... asahanakara pisso..
Foot fetish guys -*exists*
Pews- Am I a joke to you
Yako Hina giya merenna Thun parak beluwa account thunakin ubai Lankawe Loku youtuber wenna one.. shape eke international videos Danna uba wenama channel ekak hadahan eke English walin karahan.. I prefer to see u do videos in English best of luck my brother... Love Ur vids and Ur personality the only Sri Lankan youtuber that made me laugh to my death... Forever #Piearmy
කවුද යකෝ මේ යටි පතුල් වේස කොල්ලො ..මොන ගොටුකොළ පක්කුද....😂😂😂😂🔪🔪
Unlike කරල තියෙන්නෙ යටිපතුල් පිස්සො ටික වෙන්න ඇති...😂😂😂