Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ගෑනිද මිනිහද කියන්න බැහැලු..ඉන්නවා ද මැරිලා ද කියන්න බෑලු..ඒ උනාට කොහේ හරි මුහුදෙ නැව් ගිලෙන ඒවා කියන්න පුළුවන් ..ලබ්බෙ ජෝතීශ්‍ය 😂
මලව්ගේ කාරයා දෙපැත්තෙන්ම ඇග බේරාගෙන. ඉන්න ව්දිය 😂😂😂
ඔව් නේහ් 😁😁
Mitteya.kulapate
issara thiyenna athi gurukam/ astrology etc hari widiyata. eath ada samajaye salli walata minissu nokarana deyak na. Dr.vidyakulapathi mahatha karana me de agaya karanawa.
2014 wela tyna earthquakes tika beluwma muu kiyana anawekeya google ekat access tiyena oni ekekta kiyanna puluwn. 😂😂😂.
Dr vidyakulapathi wage vidwathun lankawata pahala wuna eka gana sathutu wenna ona.minissunta attha athi satiyen dakaganna.
Muta.okkoma.saralai.
Den.ahapan
අරූ කියන විදියට මොකුත්ම කියන්න බෑනේ ලබ්බෙ ජෝතිශ්‍යයෙන්
හිතවතුනී,හිරු අභිවන්දනා නොපෙනෙන ලෝකය වැඩසටහන ළඟදීම නවතා දැමීමට සිදුවිය හැක . මේ වැඩසටහනට ආරාධනා ලැබ පැමිණෙන විද්වතුන්ට සාදාරන ලෙස අදහස් ප්‍රකාශ කරීමට නොහැකි පරිසරයක් උදාවී ඇති බව හැඟී යයි . අපගේ ගරු පාතේගම ස්වාමීන් වහන්සේ ඉදිරිපිට ගිහි පුද්ගලයෙකු ඉදිරියේ මෙන් අසාදාරණයට විරුද්ධ වීමට පැමිණෙන විද්වතුන්ට වැඩසටහනේ ස්වරුපයෙන්ම අවස්ථාවක් නැති හේතුවෙන් මේ තත්වයට පත්වී ඇති බව මාහට හැගේ . විශේෂයෙන්ම සමහර විද්වතුන් වැඩසටහනට සහභාගී නොවෙන දිනයන්හි පාලු ගෙ වලන් බිඳින ආකාරයට වැඩසටහන ක්‍රියාත්මක වනබව පෙනේ. පුද්ගලයෙකුගේ අදහස් වැරදිනම් එය නිවැරදි කල යුත්තේ එම අදහස් දරන පුද්ගලයාට සම්පුර්ණ ලෙස අදහස් දැක්වීමට අවස්ථාව දීමෙන් අනතුරුවය. නමුත් ක්‍රිෂාන් නිලංග මහත්මයාට ඔහු විසින් කල අනාවැකි සම්බන්දයෙන් අදහස් දැක්වීමට අවස්ථාවක් ලබා දුන්නේ නැත. නමුත් වැඩසටහන ආරම්භයේ දුමිඳු මහතා ප්‍රකාශ කල ආකාරයට ක්‍රිෂාන් නිලංග මහතාට ඔහු කී අනාවැකි සම්බන්දයෙන් අදහස් දැක්වීමට අවස්ථාව දුන්නේනම් බොහෝ අගනේය. කිමද, ප්‍රේක්ෂකයන්ට ක්‍රිෂාන් නිලංග මහතා ප්‍රකාශ කරන්නේ කුමක්ද කියා දැනගැනීමට අවශ්‍ය වන බැවිනි. තොටවත්ත මහතාගේ අදහසදහස් වලට නැවත දිනයක අවස්ථාව දිය යුතුය , ක්‍රිෂාන් නිලංග මහතාටත් තව අවස්තවක් දිය යුතුය. එමගින් වැඩසටහනේ සදාරණත්වය ප්‍රේක්ෂකයන්ට දැක ගත හැක. වැඩසටහනේ මේවනතෙක් උන වැරදිවලට වැඩසටහන් කලමනාරිත්වයේ අවදානය යොමුවිය යුතුය. වැඩසටහන වෙනස් විය යුතුය.මාගේ අදහස් වැරදිනම් නිවැරදි කරන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි.තලංගම විජේනාරායන.
🎉
Niwedakayata.maghhyan.wage.
last my post sent on 2014 - 11 - 30
විද්‍යාව සත්‍යයි කවූරැ මොනවා කිවූවත් ඩොකාට පිස්සු
Me pishsu balu doshtharayata gahala pannapiyawuko
Me pishsu pasu wayiddiya waraya gahala pannala dannathuwa pishsu hukanna
Moda mari hukannek ne tho awilla.
එතකොට ජෝතිස්‍ය යෙන් මොන පකක්ද තොපිට කියන්න පුලුවන්
Jotesaya.danna...haamuduruwo.namak.merenta.genna
Satekuta.terena.dewal.kulapateta...terenne.nette.mokada
ගෑනිද මිනිහද කියන්න බැහැලු..ඉන්නවා ද මැරිලා ද කියන්න බෑලු..ඒ උනාට කොහේ හරි මුහුදෙ නැව් ගිලෙන ඒවා කියන්න පුළුවන් ..ලබ්බෙ ජෝතීශ්‍ය 😂
මලව්ගේ කාරයා දෙපැත්තෙන්ම ඇග බේරාගෙන. ඉන්න ව්දිය 😂😂😂
ඔව් නේහ් 😁😁
Mitteya.kulapate
issara thiyenna athi gurukam/ astrology etc hari widiyata. eath ada samajaye salli walata minissu nokarana deyak na. Dr.vidyakulapathi mahatha karana me de agaya karanawa.
2014 wela tyna earthquakes tika beluwma muu kiyana anawekeya google ekat access tiyena oni ekekta kiyanna puluwn. 😂😂😂.
Dr vidyakulapathi wage vidwathun lankawata pahala wuna eka gana sathutu wenna ona.minissunta attha athi satiyen dakaganna.
Muta.okkoma.saralai.
Den.ahapan
අරූ කියන විදියට මොකුත්ම කියන්න බෑනේ ලබ්බෙ ජෝතිශ්‍යයෙන්
හිතවතුනී,
හිරු අභිවන්දනා නොපෙනෙන ලෝකය වැඩසටහන ළඟදීම නවතා දැමීමට සිදුවිය හැක . මේ වැඩසටහනට ආරාධනා ලැබ පැමිණෙන විද්වතුන්ට සාදාරන ලෙස අදහස් ප්‍රකාශ කරීමට නොහැකි පරිසරයක් උදාවී ඇති බව හැඟී යයි . අපගේ ගරු පාතේගම ස්වාමීන් වහන්සේ ඉදිරිපිට ගිහි පුද්ගලයෙකු ඉදිරියේ මෙන් අසාදාරණයට විරුද්ධ වීමට පැමිණෙන විද්වතුන්ට වැඩසටහනේ ස්වරුපයෙන්ම අවස්ථාවක් නැති හේතුවෙන් මේ තත්වයට පත්වී ඇති බව මාහට හැගේ . විශේෂයෙන්ම සමහර විද්වතුන් වැඩසටහනට සහභාගී නොවෙන දිනයන්හි පාලු ගෙ වලන් බිඳින ආකාරයට වැඩසටහන ක්‍රියාත්මක වනබව පෙනේ. පුද්ගලයෙකුගේ අදහස් වැරදිනම් එය නිවැරදි කල යුත්තේ එම අදහස් දරන පුද්ගලයාට සම්පුර්ණ ලෙස අදහස් දැක්වීමට අවස්ථාව දීමෙන් අනතුරුවය. නමුත් ක්‍රිෂාන් නිලංග මහත්මයාට ඔහු විසින් කල අනාවැකි සම්බන්දයෙන් අදහස් දැක්වීමට අවස්ථාවක් ලබා දුන්නේ නැත. නමුත් වැඩසටහන ආරම්භයේ දුමිඳු මහතා ප්‍රකාශ කල ආකාරයට ක්‍රිෂාන් නිලංග මහතාට ඔහු කී අනාවැකි සම්බන්දයෙන් අදහස් දැක්වීමට අවස්ථාව දුන්නේනම් බොහෝ අගනේය. කිමද, ප්‍රේක්ෂකයන්ට ක්‍රිෂාන් නිලංග මහතා ප්‍රකාශ කරන්නේ කුමක්ද කියා දැනගැනීමට අවශ්‍ය වන බැවිනි. තොටවත්ත මහතාගේ අදහසදහස් වලට නැවත දිනයක අවස්ථාව දිය යුතුය , ක්‍රිෂාන් නිලංග මහතාටත් තව අවස්තවක් දිය යුතුය. එමගින් වැඩසටහනේ සදාරණත්වය ප්‍රේක්ෂකයන්ට දැක ගත හැක. වැඩසටහනේ මේවනතෙක් උන වැරදිවලට වැඩසටහන් කලමනාරිත්වයේ අවදානය යොමුවිය යුතුය. වැඩසටහන වෙනස් විය යුතුය.
මාගේ අදහස් වැරදිනම් නිවැරදි කරන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි.
තලංගම විජේනාරායන.