Correction: Hiler was born: 1889 (0:12 min) Adolf Hitler was born on April 22, 1889 in the Braunau, Austria. Adolf Hitler wurde am 22. April 1889 im Oberösterreichischen, Braunau geboren. නිවැරදි කිරීම: හිලර් උපත ලැබුවේ: 1889 ඇඩොල්ෆ් හිට්ලර් උපත ලැබුවේ 1889 අප්‍රියෙල් 22 වන දින Braunau,in Austria (Braunau to Munich about 115km, Braunau is very closed to Salzburg) >>> You Tube එකට LIKE & Comments එකක් දීමට ඔබට කැමැත්තක් ඇත්නම්, ඔබට Gmail Account එකක් අවශ්‍යයි! Thank you for your LIKE & Comments!
Correction:
Hiler was born: 1889 (0:12 min)
Adolf Hitler was born on April 22, 1889 in the Braunau, Austria.
Adolf Hitler wurde am 22. April 1889 im Oberösterreichischen, Braunau geboren.
නිවැරදි කිරීම:
හිලර් උපත ලැබුවේ: 1889
ඇඩොල්ෆ් හිට්ලර් උපත ලැබුවේ 1889 අප්‍රියෙල් 22 වන දින Braunau,in Austria (Braunau to Munich about 115km, Braunau is very closed to Salzburg)
>>> You Tube එකට LIKE & Comments එකක් දීමට ඔබට කැමැත්තක් ඇත්නම්,
ඔබට Gmail Account එකක් අවශ්‍යයි!
Thank you for your LIKE & Comments!
Oberösterreichisch කියන්නෙ, highland of Austria(Österreich) ද?
niyamayi Sir!
I did not know that!
very good information! Many thanks!
You are welcome!
වැදගත් තොරතුරු රැසක්!
සැලසුම් සහගත "ඔස්ට්‍රියන් ජාතික" මිනි - මරුවෙක්ගේ "Sysytem Change" එක!
බොහෝ අය දැනගෙන හිටියෙ නැහැලු, ඔහුගේ රහසිගත සැලසුම්! සැලසුම් සහගත මිනි මැරුම්, සදහටම බොහෝ අයව සමාජයෙන්, ඉවත් කිරීම, පවුල් පිටින් "ගෑස්" කුටි වල, සැලසුම් සහගත මිනි මැරීම! මිලියන් 6 ක් පමණ දෙනාව සැලසුම් සහගතව මරල දැම්ම! හිතා ගන්නවත් බැරි දේවල් සිදු උනා.
yes! hitha gannath amarui!
Guten Tag Sir!
සර්, මට ප්‍රයෝජනවත් වන කරුණුගනනාවක්, ප්‍රශ්න ටිකක් තියෙනවා:
1.Braunau කියන තැන Austriya වෙ කොහෙද තියෙන්නේ?
2.පුරවැසි භාවයක් නැතිව (as a Sataeless Person), ජර්මනියේ ජීවත් වෙන්න පුලුවන්ද?
3.ජර්මන් අය ඇයි, පිටජාතිකයෙක්ව "චාන්සලර්" හැටියට දිනෙව්වේ?
4.මේ මිනීමැරුම් නවතන්න, ඇයි කව්රුත් ඉදිරිපත් උනේ නැත්තේ?
5.ඔහු Argentina වට පැනල ගිහින් තියෙන බව කියනව, මමත් අහල තියෙනවා. එහෙ ගියත් කමක් නැහැ, ඔහු දැන් මැරිලා තියෙන නිසා, මම නම් පුද්ගලිකව සන්තෝෂ වෙනවා.
Guten Tag! wie geht's dir? alles klar?
ඔබේ ප්‍රශ්න වලට පිළිතුරු:
1.Braunau පිහිටා තිබෙන්නේ Austriya වෙ Salzburg කිට්ටුව.
(Braunau to Salzburg about 60km, drive with Car about 40 min/Braunau to Munich about 110km, Drive time about 2 Hrs.)
2.පුරවැසි භාවයක් නැතිව (as a Sataeless Person), ජර්මනියේ ජීවත් වෙන්න පුලුවන්, >> නමුත් පොලිසියෙන් කරන සෝදිසි කිරීමකින් මිස, කව්රුත් කාගෙන්වත් ID එක අහන්නේ නැහැ.ලංකාවේ වගේම තමයි! ලංකාවෙත් කි දෙනෙක් ID නැතිව ඉන්නවද?
3.ජර්මන් අය ඇයි, පිටජාතිකයෙක්ව "චාන්සලර්" හැටියට දිනෙව්වේ? >> ඒකට පසුබිම තමයි: "Jobless Situation" බලවත්ලෙස මුලික උනා.මෙවැනි පසුබිමක,මොන තරාතිරමේ කෙනෙක් ඇවිත් කිව්වොත්, "මට චන්දෙ දෙන්න,මම හැමෝටම ජොබ් දෙනවා". එහෙම කිව්වම චන්දෙ නොදී ඉන්දීද? මේ ක්‍රමය නම් ඔබට හොඳටම තේරුණා කියල මම, විශ්වාස කරනවා, මොකද ලංකාවෙත් හැමෝම චන්දෙ ඉල්ලුවෙ ඔහොම තමයි!
4.මේ මිනීමැරුම් නවතන්න, ඇයි කව්රුත් ඉදිරිපත් උනේ නැත්තේ? >> හිට්ලර් සමග ලඟම හිටිය අය වගේම බොහෝ අය, ඔහුව මරන්න තත් කරා, නමුත් ඔහු එනවා කියල ප්‍රසිද්ද කරාම, ඔහු නිතරම එන මාර්ගය, වගේම වෙලාව වෙනස් කලා.දවසක් බෝම්බ සෙට් කරල තිබුන දවසෙ ඔහු එන වෙලාවට සෙට් කරලා තිබුන ටයිමර් එක, වේලාසනින් ක්‍රියාත්මක වීමෙන්, ඔහුගේ සගයන් පමණක් මැරුණා.හැමෝම "භයෙන්" ජීවත් උනේ, ඔහුට කිට්ටු වෙන්න කාටවත් බැරි උනා.
5.ඔහු Argentina වට පැනල ගිහින් තියෙන බව කියනව, මමත් අහල තියෙනවා. >> එහෙම කතාවක් තියෙනවා, නමුත් සාදක නැහැ.(ලියකියවිලි නැහැ)
මම බොහොම සන්තෝෂ වෙනවා, ඔබ මේ අහන ප්‍රශ්න ගැන!
ස්තුත්යි!
German languag එකත් උගන්වන්න සර්..අපි බලා ඉන්නවා ....
මගේ සියලුම ජර්මන් සිංහල වීඩියෝවන්:
ua-cam.com/channels/k7CMGJ7_6F-9DROh0fdMCQ.html
ඉතාමත් වැදගත් video එකක් ❤❤
Thank you sir!
Hitler ge German speech thiyenwa ewa apita kiyla denna sir.
Thank you, Yes I will!
great idea
මෙන්න ඔබ ඉල්ලූ Video!
ua-cam.com/video/VQgcl95GGzg/v-deo.html
ආර්ජන්ටිනා හි හිට්ලර් මිය ගියාද?
@@germanwithniel2886 ගොඩක් ස්තුතියි sir, ❤️
LIKE & කොම්මෙන්ට් එකක් ඕනේ! Vielen Dank!
හරිම වටිනවා
Thank you!
ඇඩොල්ෆ් හිට්ලර් කියන්නේ, සැලසුම් සහගත මිනිමරුවෙක්!
ඔහු විසින් "මිලියන් 6ක්" , මනුශ්යන්ව ගාතනය කරා!
දැන් කතාබහක් යනවා, ලංකාවටත්, හිට්ලර් වගේ කෙනෙක්ගේ පාලනයක්, අවශ්‍යයි කියල.(අප්‍රේල් මස 2021)
එකෙන් ඔබට "පේන්නේ" හෝ "හැඟෙන්නේ" කුමක්ද?
ලංකාවේ මිලියන් 20 පමණ ජනගහනය ඉන්නවලු!
හිට්ලර් විදියටම වැඩේ උනොත්!? මොකද වෙන්නෙ?
මොකද හිට්ලර්ට මිලියන 6 කට වඩා, උස්සගන ගිහින් මරන්න බැරි උනාලු! මැරෙනකම් ඒ මනුෂ්‍යන් දැනගෙන හිටියේ නැහැලු, මරන්න උස්සගෙන යන බව!
මිනිමරුවෙක් වාගේ කෙනෙක් ලංකාවට ඕනෙද?
ඒ කියපු කතාව, ජීවිතේකට කියන්න හොඳ නැහැ.මොලේ අමාරුවක් තියෙනේ කෙනෙක් කිව්වොත් සමාවක් දෙන්න පුලුවම්.ජර්මන් ජාතිකයෙක් ඉදිරියෙ කිව්වොත්, ගුටිත් කන්න වෙනව. අහවල් කෙනා සැලසුම් සහගත මිනිමරුවෙක් වන "හිට්ලර්" වගේ කෙනෙක් කියල කියන්න පුලුවම්ද?
මං ආසම නායකයෙක්❤️
ඔය කතාව, ජර්මන් ජාතිකයෙකුට කෙනෙකුට ඇහෙන්න කියන්න එපා.
@@germanwithniel2886 😅
ඔබ ආසම නායකයෙක් වන, හිට්ලර්ට ජර්මන් ජාතිකයන් කැමති නැත. මෙහෙම් හිතන්නකෝ: ඔබගේ අම්මවයි, අක්කව, මල්ලිව 'ගෑස්' ගහල මරල ඔයාගේ පියාව මැරෙන්න යුද්දෙට යැව්වොත්, ඒත් ඔබ ඔහුට ආදරේ කරනවද? ඔහු ඔබේ නායකයෙක් වේවිද? ඔහු මිනිස්සු ගාතනය කරන්න අනුබල දුන්න මොලේ අප්සෙට් නායකයෙක්. ඔන්න ඔහොම තමයි ජර්මන් ජාතිකයෝ ඔහු ගැන හිතන්නේ!
කරුණාකර, මෙය අන්අය සමඟ share ගන්න: බොහෝ අය මේ ගැන නොදනිති.
2022 ජර්මනියේ අදහස් ප්‍රකාශ කිරීමේ සහා
රැස්වීමේ නිදහස තිබේද?
ua-cam.com/video/EnyM7loOD7A/v-deo.html
@@germanwithniel2886මම දන්නො මම දන්නො බං..මෙහෙ ජර්මන් උං ජීවත් වෙන්නෑනෙ අනික මම විතරක් නෙවෙ මෙ ලෝකෙ හිට්ලර්ට කැමති එකම පුද්ගලය..
Sir, Hitler ge palana kale Germaniyee economy eaka kohomada , economy eaka develop wela tiyanawada ?
Kasun, Eco එකෙන් බැලුවේ, යුරෝපය අල්ලගන්න. ආයුධ හදන්න තාක්ෂනය තිබුනේ "යුද්දෙවන්ට" යුදෙව්වෝ අතේ තමයි බොහෝ ආයතන එහෙම තිබුනේ. ඔවුන්ගෙන් වැඩ ගත්ත, නමුත් ආර්ථිකය වර්ධනය කරන්න බැරි උන. හේතුව තමයි, මුළු කාලයම යෙදෙව්වේ, රටවල් අල්ලගන්න! අන්තිමට වින්ටර් එකේ රුසියාව ගහන්න ගිහින් "ඇන" ගත්ත.
ඔහුගේ ක්‍රියාකාරකම්, මනුෂ්‍ය ගාතනයන් බව, ඔප්පු වෙලා ඉවරයි! නමුත් ඔහුගේ වදන්, හරිම ශෝක්:(09:47 min.)
1. "අපි වැඩකරන ජනතාවක් විය යුතුයි!
2. "අලසකමට කිසිම සමාවක් නැහැ"
, කලබල වන්න එපා, ලංකාවෙ අයට නොවයි ඔය කියන්නෙ!
ඊටත් වඩා හොඳම වදන් පෙළ:
3. මේ රට වෙනජාතීන්ට "පාවා" දෙන්නේ නැහැ! (09:55 min.)
4. අපේ දේපල අපි රැකගන්න ඕනෙ!
5. අපි අනිත් අයගෙන් නොවේ, අනිත් ජාතීන් අපෙන් යැපෙන්න ඕනෙ!
කලබල වන්න එපා, "ලංකාවෙඅයට" නොවයි ඔය කියන්නෙ!
හා හා, ලංකාවේ අයට නොවේ කියන්නේ!
ඒ කියමනට මම කැමතියි!
ලෝකේ කවුරුත් 100% හරි නැහැ.ඕන කෙනෙක්ගේ හරි වැරදි තියෙනවා.අපි දැන ගන්න ඕන හරි වැරැද්ද තෝරලා,හරි ටික ගන්න.මිනීමරපු හිට්ලර්ට මම කැමති නෑ,ඒත් ww1 යුද්දේ සෙබලෙක් වෙලා ඉදලා පසුව ජර්මනියේ chancellor වෙච්ච හිට්ලර්ට මම කැමතියි....ඒ කැපකිරීම මම මගෙ ජීවිතියට ආදර්ශයට ගන්නවා.ලෝකේ වැඩිම මිනිස්සු පිරිසක් මරපු පුද්ගලයා හිට්ලර් නෙමේ...ඔයිට වඩා වැඩි මිනිස්සු ප්‍රමාණයක් මරපු පුද්ගලයෝ ඉන්නවා,නිකන් නෙමෙ තවමත් ගරුසරු ලැබෙන......
ඔබේ අදහස ජර්මන් අය සමග බෙදා නොගන්න.
ජර්මන් අය, "ඔහු" ගැන දරන මතය ඔබ දරන මතයට වඩා, සම්පුර්ණයෙන් වෙනස්!
@@germanwithniel2886 ow ek aththa...
ඒ හිට්ලර්ට හොදම වැඩේ
බොහෝ ජර්මන් අයත් ඔහුට කැමති නැහැ!
ඔහුව "මිනි මරුවෙක්" ලෙස හංවඩු ගසා ඇත.
ua-cam.com/video/NYfh5xrKlrk/v-deo.html
2022 ජර්මනියේ අධ්‍යාපනය නොමිලේ | German Visa for Free Education | Sinhala
මම හිතනවා ලංකාවේ දැනට තිබෙන තත්වය අනුව, මෙය තරුණ පරපුරට හොඳම විකල්පයක්!
ඔබ දන්න දන්න අයට යවන්න. දැන් සුදානම් උනොත් දෙසැම්බර් 2023 එන්න පුළුවං.ජර්මනියට ආවොත් ගොඩම තමයි! Vielen Dank
E unt hitlor nisaned germany develop kle
ai Hitler echcharama yudewwonta akamethi?
හිට්ලර් පිටදේසක් අයට කැමති නැහැ. ඒ වනවිට හිටිය බොහෝ අය යුදෙව්වන්.(වියපාරිකයන් ලෙස) ඔබත් මාත් හිටියනම්, අපි දෙන්නවම පුච්චලා නැත්තම් ගෑස් ගහල මරනවා.
ඔහුට ඕන උනේ එක වර්ගයක් බිහි කිරීමට පමණයි.
මේ ක්‍රමයට "බොහෝ" ජර්මන් ජාතිකයන් අසුවී හමාරයි. හිට්ලර් කියන්නේ "ඔස්ට්‍රියන්" ජාතික මිනි මරුවෙක් ලෙස ජර්මන් ජාතිකයන් ප්‍රසිද්දියේ කියයි.
Ethkot sir hitlor mruwe yudewwone anith jathin mruwd
හරි දැන් මුල කෝ? මු තනියමද ගැහුවේ ජර්මනියේ මු එනකොට හිටියේ මොන ජාතිකයින්ද යුදෙව්වන් සේරම එලෙව්වද දැන් යුදෙව් නැද්ද නාසි හමුදාවද ඉන්නේ
Nimal, ඇයි නිමල් ඔබ කේන්තියෙන් කතාකරන්නේ?
ධර්මයේ මෙහෙම කියනවා: "පින්වත ඔබගේ නිවීම මත තමයි, විමුක්තියට යන්නේ", නුඹට "පත්තුවීමට ඇති අවකාශය වැඩි නිසා" නිවීමෙන් පසුව, ඔබේ ප්රශ්නය අසන්න!
වැරදි 1989 නෙමෙයි 😂
oh yes! you are very good! 1889!
@@germanwithniel2886 is ok