Amal Perera - Pransha Yuwathiyan | ප්‍රංශ යුවතියන් | Original Audio

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 156

  • @kavindumihiranga755
    @kavindumihiranga755 8 місяців тому +16

    මේ සින්දුව අහද්දි කියාගන්න බැරි අමුතුම ෆීලින් එකක් දැනෙනවා.❤

  • @ro_cha_na
    @ro_cha_na Рік тому +82

    ඉඩෝරයේ නගර කොනේ
    අයිෆල් සීමාවේ ඔබව පෙනේ
    ප්රංශ යුවතියන්
    හදේ කොන අරන්
    ලිලී මල් සුළං
    මීදුමෙන් වහන්
    මායාවී පායාවී පමාවී
    ෆ්රෑන්ක් මිටි ගණන් යුරෝපයේ ඉඳන්
    හම්බ කරන මගේ කර පිටින්
    යන්න එනවනං ඇයිද නෙතු පියන්
    යන්න එනවනං ඇයිද නෙතු පියන්
    බලා නොඉන් තවත් කල් අරන්
    ඉඩෝරයේ නගර කොනේ
    අයිෆල් සීමාවේ ඔබව පෙනේ
    ප්රංශ යුවතියන්
    හදේ කොන අරන්
    ලිලී මල් සුළං
    මීදුමෙන් වහන්
    මායාවී පායාවී පමාවී
    මායාවී පායාවී පමාවී
    රයින් ගඟ කොනින් පෙම් හසුන් අරන්
    යන්න එන්න මොකක්දෝ හෙයින්
    කියන නෙතු පියන් අහනවද ඉතින්
    කියන නෙතු පියන් අහනවද ඉතින්
    ශ්වේත වර්ණ කරළියේ ඉඳන්
    ඉඩෝරයේ නගර කොනේ
    අයිෆල් සීමාවේ ඔබව පෙනේ
    ප්රංශ යුවතියන් හදේ කොන අරන්
    ලිලී මල් සුළං මීඳුමෙන් වහන්
    මායාවී පායාවී පමාවී
    මායාවී පායාවී පමාවී
    ඉඩෝරයේ නගර කොනේ
    අයිෆල් සීමාවේ ඔබව පෙනේ
    ප්රංශ යුවතියන් හදේ කොන අරන්
    ලිලී මල් සුළං මීඳුමෙන් වහන්
    මායාවී පායාවී පමාවී
    මායාවී පායාවී පමාවී

    • @isharasleep
      @isharasleep 4 місяці тому

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤,,, $$$$$$,

  • @SamodNethsara
    @SamodNethsara Рік тому +37

    කසුන් සර්ගෙ මියුසික් පිස්සුවක්...❤️ මේ හඩත් පිස්සුවක්....💫💫💫❤️❤️❤️

  • @shevanKavishka
    @shevanKavishka 25 днів тому +5

    මම මේක අහල වලියකට ගියා ආයි සේරටම දුවන්න ගැහුව මේ සින්දුව ඒ තරම් සුපිරි

  • @marianfernando6162
    @marianfernando6162 27 днів тому +1

    ඇත්ත හරි හැටියට දකින්න සලස්වන හදවතින්ම රසවිඳියහැකි අරැත් බර ගියාක් රස විදින්න 🎧සැලැසුවුවාට ස්තුතියි ඔබ තුමාට ජය👌👏❤🎵🎶🎙

  • @sandalijayawardhana7350
    @sandalijayawardhana7350 2 роки тому +102

    පද රචනය - රුවන් නන්දික
    ගායනය - අමල් පෙරේරා
    සංගීතය - කසුන් කල්හාර ජයවර්ධන

  • @Frame888
    @Frame888 2 роки тому +54

    ❤️👈👆🤟👍🤙 අමල් නම් පට්ට voice තමයි

  • @subaniapsara
    @subaniapsara Місяць тому +12

    2024 අහන අය ඉන්නවද මේ මම වගේ....🌝🤩🥰❤

  • @harshi-lx9vz
    @harshi-lx9vz Рік тому +11

    අමල් සර් තමා හිරුස්ටාර් එකෙ සාදරනයට කතා කරන්නෙ❤❤❤ එලම

  • @kumudiniamukotuwa3632
    @kumudiniamukotuwa3632 4 роки тому +219

    මේ සින්දුව ලීවේ ෆ්‍රැන්ක් කාලේ වෙන්න ඇති.රයින් ගගනම් නොවේ..ෂේන් ගග වෙන්න ඕන..ගායන නම් සුපිරිම සුපිරි..👍❤️🌹🎻🎸

    • @aragorniielessartelcontar3334
      @aragorniielessartelcontar3334 4 роки тому +36

      මම හිතන විදිහට මේක ලියලා තියෙන්නෙ ජර්මන් කෙල්ලෙක් ගැන. රයින් ගග මායිම් වෙලා තියෙන්නෙ ජර්මනියට. සෙයින් ගග පැරීසිය මැද්දෙන්නෙ යන්නෙ. අයිෆල් සීමාව කියන්නෙ අයිෆල් වලට පේන සීමාව හෝ ප්‍රංශයෙ සීමාව වෙන්න ඇති.

    • @kumudiniamukotuwa3632
      @kumudiniamukotuwa3632 4 роки тому +30

      Aragorn II Elessar Telcontar මාත් ප්‍රoශ රාජධානියේ අයිෆල් කුළුණ සීමාවෙන් තමා ජීවත් වෙන්නේ නම්..මෙතැන ප්‍රoශ යුවතියන් ගැන සදහන් කරලා තිබෙන නිසා මට එය කුහුලක් මතු වුණා..මේ ගීතයේ...පදරචනාව..කරපු ..මහතා එසේනම් ඔබ කියනා ප්‍රoශ ,ජර්මන් සීමාවේ සිටිය කෙනෙකු වෙන්න ඇති..ඇති..ෆ්‍රෑන්ක් මිටි ගණන් කාලේ වෙන්නත් ඇති..කෙසේ වූවත් ගේයපද මාලාවට සරිලන අයුරින් ..සoගීතය..එයටම උචිත ලෙස ඉතාමත් අනර්ඝ හඩකින් මේ ගීතය ලස්සන කිරීමෙන්..මා මෙම ගීතයට බොහෝ සෙයින් කැමැතියි ..ඒ සුසoයෝගයට සැමදා ජය..🌹🎻🎸🎸🎸🌷😍😍

    • @aragorniielessartelcontar3334
      @aragorniielessartelcontar3334 4 роки тому +13

      @@kumudiniamukotuwa3632ප්‍රංශ යුවතියන් දැනටමත් හදේ කොනකට ඇවිත්, ඇය පමා උනොත් වැඩේ වරදී. ඔබතුමියගෙ කොමෙන්ටුව නිසා මේ ගැන තවදුරටත් හිතලා විචාරයක් කරන්න හිතුනා. බොහොම ස්තූතියි.
      ප.ළී. : ගී පද රචකයා ෆ්‍රෑන්ක් බාවිතා කරන සමයෙ එහි සිටියානම් විය නොහැකී. කෙසේ හෝ එය ඔහුගේ අත්දෑකීමක් වීමම අවශ්ය නැත. "රාමාට මා සැකයි රාවනා" ලිව්වෙ සීතා නෙවෙයිනෙ.

    • @kumudiniamukotuwa3632
      @kumudiniamukotuwa3632 4 роки тому +3

      Aragorn II Elessar Telcontar රචකයාගේ අත්දැකීම් වීමම ගීතයකට පද ගැලපීම නොවෙන්නත් පුළුවන්..වෙන්නත් පුළුවන්...හුදෙක් ගීත රචකයන් ගීතයක් ..ලියන්නේ තමා ගේ සිත තුළ..පැළපැදියන් වන සිතුවිලි වලින් කියායි මා සිතනුයේ..ඔබගේ ඒ අදහසට නම් ..100% ඇත්තක් කියා මා කියන්නේ නැත..කෙසේ වූවත්..මේ ගීතයේ...පදරචනාව..කරපු තැනැත්තා හෝ තැනැත්තියද කියා ඔවුන්ගේ නාමයක්.සටහනක් කළානම් ගොඩක් වටිනවා..ජේසු පිහිටයි ..ඔබට..👍👍🎸🎻💐

    • @lahirudilshan9417
      @lahirudilshan9417 3 роки тому +12

      හරි හරී ඔයා රට ඉන්නෙ කියලා අපි දැනගත්තා ඒකනේ කියන්න ඕන වුනේ

  • @daddyaah4437
    @daddyaah4437 2 роки тому +27

    one of my all-time favourite songs. the perfect lyrics, music and handsome vocals make me addicted.

    • @Haresh_x
      @Haresh_x 10 місяців тому

      Just tell in sinhala men. some people won't get it lol 😅

    • @daddyaah4437
      @daddyaah4437 10 місяців тому +2

      @@Haresh_x Nah man sometimes it's easy to convey somethings in Eng. over Sinhala.

  • @chamaradilshan2137
    @chamaradilshan2137 Рік тому +25

    ලංකාවේ මම කැමතිම නිහතමානී ගායකයා අමල් පෙරේරා ❤️❤️❤️❤️

  • @piyumikarunarathna9304
    @piyumikarunarathna9304 4 роки тому +34

    ආදරෙයි හැමදාම ඔබේ ආදරනීය හඩට, ආදරනීය සොඳුරු මිනිස් ගුණ යට, ඇත්තටම හුගාක් ආදරනීය ඔබට ආදරෙයි ආදරෙයි හුගාක් .......🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405 5 місяців тому +4

    මායා වී මායා වී පමා වී ❤

  • @Savindu-ng8pn
    @Savindu-ng8pn 3 місяці тому +2

    Niyamai patta lassanai 😊

  • @issaqcoleman7739
    @issaqcoleman7739 2 роки тому +35

    ආදරණීය ගායකයෙකුගේ ආදරණීය ගීතයක්

  • @nuwansanjeewa4567
    @nuwansanjeewa4567 4 місяці тому +1

    Supiri amal voice ❤

  • @tharkaumayanga2328
    @tharkaumayanga2328 3 роки тому +30

    Great voice💓💓🎼🎼

  • @pawiswarnamali1839
    @pawiswarnamali1839 3 місяці тому +1

    Mea voice ekanam pissuwak ❤

  • @officialmovies8610
    @officialmovies8610 3 роки тому +5

    niyamai
    ❤❤❤

  • @subhashrupasinghe1776
    @subhashrupasinghe1776 2 роки тому +12

    Golden voice....no word to express my feeling

    • @Haresh_x
      @Haresh_x 7 місяців тому

      okay.... but no one asked

  • @wakdjayalath5276
    @wakdjayalath5276 Рік тому +3

    Man asama geethaya

  • @Ufc123-i1y
    @Ufc123-i1y 2 роки тому +17

    Very Beautiful song❤️

  • @shivonmeleeza6303
    @shivonmeleeza6303 6 місяців тому +2

    Perfect one in middle of night with i pods 😚

  • @musicclub907
    @musicclub907 Рік тому +2

    Intro music Eka thama... ❤

  • @saszdailylife1208
    @saszdailylife1208 2 роки тому +11

    සිංහල සින්දු විදියට අහන්නේ අමල් පෙරේරාගේ සින්දු විතරයි හැබයි

  • @ashokapriyanthi7802
    @ashokapriyanthi7802 2 роки тому +11

    Really beautiful amal uncal 😊

  • @yumethwijesooriya
    @yumethwijesooriya Рік тому +2

    lassanai sinduva

  • @NimsaraNiduk
    @NimsaraNiduk 6 місяців тому +2

    Patta 😊

  • @sardhadulika2598
    @sardhadulika2598 4 роки тому +23

    අහන්න හිතෙන කටහඩක්..🌹❤️🌹❤️🌹🇫🇷🇫🇷

  • @vajiradhanapala8234
    @vajiradhanapala8234 4 роки тому +10

    Ela kiri 💐✊🏻

  • @Sandinko
    @Sandinko 7 місяців тому +1

    Kasunge patta music

  • @superg1410
    @superg1410 Рік тому +12

    Beautiful voice 😘😍

  • @joyrathnayake7579
    @joyrathnayake7579 11 місяців тому +1

    Immotional ❤❤❤

  • @oshadadisanayaka-lj8ng
    @oshadadisanayaka-lj8ng Рік тому +1

    Amal perera hadawathe gayakayo 🥺❤️‍🩹

  • @wakdjayalath5276
    @wakdjayalath5276 Рік тому +4

    Wow beautiful song

  • @harshanaprabhath7170
    @harshanaprabhath7170 5 місяців тому +11

    2024 anyone?

  • @sanchitharajamanthri9355
    @sanchitharajamanthri9355 2 роки тому +8

    Music eka ammo 😍😎 kk

  • @JanakaHashan-i6w
    @JanakaHashan-i6w 10 місяців тому +1

    Amal❤❤

  • @gslkshan8045
    @gslkshan8045 3 роки тому +4

    godak lassana githayak

  • @asunthafernando8529
    @asunthafernando8529 Рік тому +1

    Harima Lassani Jesu pihitai 😍🙏

  • @MaleeshaAnjanaWeerasinghe
    @MaleeshaAnjanaWeerasinghe 2 місяці тому +1

    Best song

  • @arunaaaerandaaa9608
    @arunaaaerandaaa9608 3 роки тому +2

    patta sir

  • @PoornimaAbeydeera
    @PoornimaAbeydeera Рік тому +3

    Ela

  • @sajithbandara67
    @sajithbandara67 Рік тому +5

    Favorite ❤

  • @dilanpiumika4731
    @dilanpiumika4731 3 роки тому +12

    Super voice

  • @hasindusashen3618
    @hasindusashen3618 2 роки тому +11

    Addicted❤🗼

  • @nilukakularathna7742
    @nilukakularathna7742 2 роки тому +10

    Super song and you ...💕💕💕💕
    I like you 🤗

    • @AmalPerera
      @AmalPerera  2 роки тому +7

      බොහෝම ස්තූතියි!

  • @achinthaishara6803
    @achinthaishara6803 Рік тому +10

    අමල්ට ආදරෙ හිතෙනව මට😊

  • @amayainduwari2124
    @amayainduwari2124 Рік тому +6

    Amor 😭❤

  • @ruwanalwis9252
    @ruwanalwis9252 Рік тому

    Niyamay❤️❤️❤️👍👍🎉🎉

  • @manulakaperera5323
    @manulakaperera5323 2 роки тому +1

    මියුරු

  • @chamuka_maduwantha
    @chamuka_maduwantha Місяць тому +3

    2024 ❤❤❤

  • @rajiranasingheofficial
    @rajiranasingheofficial 4 роки тому +13

    Gorgeous 💗💗

  • @jeewanthimanik3977
    @jeewanthimanik3977 2 роки тому

    niyami samajavadi apita me sindu

  • @sardhadulika2598
    @sardhadulika2598 4 роки тому +7

    මාත් ඒ කුළුණ තිබෙන රටේ..😌😌😌😳😳😳

    • @maplefairy1277
      @maplefairy1277 3 роки тому

      Really

    • @nilukakularathna7742
      @nilukakularathna7742 2 роки тому +7

      හරි හරි ඔයාට කියන්න ඕන වුණේ ඔයා රට කියලානේ අපි දැන් දන්නවා.🤭🤭🤣🤣🤣🤭🤭🤣🤣🤣

    • @amalwijesekara8675
      @amalwijesekara8675 2 роки тому +2

      @@nilukakularathna7742 ඒක සැර වැඩියි බන්

    • @aurora0534
      @aurora0534 9 місяців тому +1

      අම්මෝ වාසනාව බන්. මං යන්න ආසම රට 🌝 💜️

  • @DhanukaKushan
    @DhanukaKushan 4 роки тому +13

    💃🏻💃🏻

  • @_A.G.K.S.Thejana_
    @_A.G.K.S.Thejana_ 10 місяців тому +1

    😻💕

  • @MRNavindu7
    @MRNavindu7 2 роки тому +2

    💖💖💖 Fatta song

  • @NadeeshaWickramasinghe-gf4ol
    @NadeeshaWickramasinghe-gf4ol 6 місяців тому +5

    2024 Anyone ❤👇👇

  • @oshadashashen
    @oshadashashen 17 днів тому +1

    2048 me konata 😊

  • @sureshdanthanarayana
    @sureshdanthanarayana 4 роки тому +5

    ඉතින් නම් ඕනේ....

  • @dushiperera1227
    @dushiperera1227 4 роки тому +2

    Woowwwww

  • @oshadashashen
    @oshadashashen 17 днів тому +1

    2088 ahana kattiya me konata 😅

  • @arunasampathsilence
    @arunasampathsilence 4 роки тому +2

    ආදරෙයි

  • @navindu12380
    @navindu12380 5 місяців тому +1

    😘😘

  • @isuruarosha7833
    @isuruarosha7833 4 роки тому +5

    🖤😍❤️😍🖤😍❤️😍

  • @hiranthidesilva525
    @hiranthidesilva525 4 роки тому +3

    ❤❤❤

  • @lavidusadew2701
    @lavidusadew2701 3 роки тому +4

    mara vois akak

  • @nimanthikasamaranayake4029
    @nimanthikasamaranayake4029 Рік тому +1

    still like this song

  • @AchinthaSwarnasinghe
    @AchinthaSwarnasinghe 4 роки тому +4

    😍

  • @MayumiThilinika
    @MayumiThilinika 3 місяці тому +1

    2024❤

  • @janithnirmal3450
    @janithnirmal3450 3 роки тому +2

    👌

  • @chanimalika5468
    @chanimalika5468 Рік тому +1

    Vv❤

  • @samanthausa1580
    @samanthausa1580 4 роки тому +1

    👌🌷

  • @lasanthinilushika8393
    @lasanthinilushika8393 Рік тому +1

    👍💯😘

  • @JanadareeDissnayaka
    @JanadareeDissnayaka Рік тому +1

    😘😘😘😘😘😘😘😘🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩

  • @Tharidude
    @Tharidude 3 роки тому +2

    💚☘️💚

  • @isharasleep
    @isharasleep 4 місяці тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤$

  • @sampathkumara4196
    @sampathkumara4196 2 роки тому +1

    👍👍👍👍

  • @manjulathilakumara1359
    @manjulathilakumara1359 Рік тому

    මේ සිංදුවේ ලීඩ් ගහන වාදකයා කවුරු විය හැකිද?
    දන්නා කෙනෙක් ඉන්නවා නම් සඳහන් කරනු මැනවි ..
    ඒ ලීඩ් වෙනි කිසිම version එකක අහන්ඩ නැහැ මේ තරම් ලස්සන ට..

    • @factscom8752
      @factscom8752 Рік тому

      Sounds like it's Mahendra Pasquel, I'm not sure

  • @diluka287
    @diluka287 2 роки тому

    wow

  • @dorinkalupahana4573
    @dorinkalupahana4573 3 роки тому

  • @tkandambige
    @tkandambige 4 роки тому +1

    What took you so long

  • @navinsanjaya6891
    @navinsanjaya6891 Рік тому

    😊😊😊😊

  • @sumuduwijesooriya1199
    @sumuduwijesooriya1199 2 роки тому +2

    Amila

  • @shanthanpremathilaka5568
    @shanthanpremathilaka5568 4 роки тому +5

    මේක ලිව්වෙ රුවන් නන්දික....වෙනස් විය යුතුය...

    • @nilukakularathna7742
      @nilukakularathna7742 2 роки тому +2

      ඒ වුනාට මේ කියන්නේ අමල් පෙරේරා ය.

  • @arunakumara8066
    @arunakumara8066 Рік тому +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @hiruntech
    @hiruntech 2 роки тому

    🤩🤩🤩🤩🤩😱😱😱😱😱

  • @shehanperera8049
    @shehanperera8049 Рік тому

    Lythics nadda 😢

  • @SadeepthaLivera-zb2iv
    @SadeepthaLivera-zb2iv Рік тому

    I 555

  • @dimuthuhimesha6548
    @dimuthuhimesha6548 Рік тому +1

    😡

  • @romalperera5242
    @romalperera5242 4 роки тому +3

    ආදරෙයි niyamai

  • @travellife1617
    @travellife1617 6 місяців тому

    ඉඩෝරයේ නගර කොනේ
    අයිෆල් සීමාවේ ඔබව පෙනේ
    ප්රංශ යුවතියන්
    හදේ කොන අරන්
    ලිලී මල් සුළං
    මීදුමෙන් වහන්
    මායාවී පායාවී පමාවී
    ෆ්රෑන්ක් මිටි ගණන් යුරෝපයේ ඉඳන්
    හම්බ කරන මගේ කර පිටින්
    යන්න එනවනං ඇයිද නෙතු පියන්
    යන්න එනවනං ඇයිද නෙතු පියන්
    බලා නොඉන් තවත් කල් අරන්
    ඉඩෝරයේ නගර කොනේ
    අයිෆල් සීමාවේ ඔබව පෙනේ
    ප්රංශ යුවතියන්
    හදේ කොන අරන්
    ලිලී මල් සුළං
    මීදුමෙන් වහන්
    මායාවී පායාවී පමාවී
    මායාවී පායාවී පමාවී
    රයින් ගඟ කොනින් පෙම් හසුන් අරන්
    යන්න එන්න මොකක්දෝ හෙයින්
    කියන නෙතු පියන් අහනවද ඉතින්
    කියන නෙතු පියන් අහනවද ඉතින්
    ශ්වේත වර්ණ කරළියේ ඉඳන්
    ඉඩෝරයේ නගර කොනේ
    අයිෆල් සීමාවේ ඔබව පෙනේ
    ප්රංශ යුවතියන් හදේ කොන අරන්
    ලිලී මල් සුළං මීඳුමෙන් වහන්
    මායාවී පායාවී පමාවී
    මායාවී පායාවී පමාවී
    ඉඩෝරයේ නගර කොනේ
    අයිෆල් සීමාවේ ඔබව පෙනේ
    ප්රංශ යුවතියන් හදේ කොන අරන්
    ලිලී මල් සුළං මීඳුමෙන් වහන්
    මායාවී පායාවී පමාවී
    මායාවී පායාවී පමාවී

  • @sampathkumara4196
    @sampathkumara4196 2 роки тому +2

    👍👍👍👍

  • @ruwansuparmadushan1387
    @ruwansuparmadushan1387 3 роки тому +1

    ❤️

  • @MashiNethmini-mp1vz
    @MashiNethmini-mp1vz Рік тому

    🎶🥰

  • @norikogarden7356
    @norikogarden7356 3 роки тому +2

    ❤️❤️❤️

  • @officialmovies8610
    @officialmovies8610 3 роки тому +7

    ❤❤❤

  • @sithijagagulel9205
    @sithijagagulel9205 2 роки тому

    ❤️