Hitha Heena Hoyagena Tanidu Dilshan Live | Sajje Live Band Show Negombo Shine Hearts 2022 Live Show

Поділитися
Вставка
  • Опубліковано 11 січ 2025

КОМЕНТАРІ • 334

  • @SlMob-b6z
    @SlMob-b6z 20 днів тому +2

    ඇත්තමයි මමත් ගොඩක් අසාකරන සිංදුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ❤❤❤❤❤

  • @Denethmihisara957
    @Denethmihisara957 5 місяців тому +28

    2:47 ❤ මේ හරිය තමා සුපිරිම ❤️👀😍

  • @MaliduArunod-lm8fc
    @MaliduArunod-lm8fc 2 місяці тому +2

    1:30 හිත හීන හොයාගෙන කොරියාවට යන ගමනේ සන්තාප මැදින් සංසාර පුරුද්දට නැවතුනි මා ඔය රූපේ ලගින් 🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷

  • @SAILORINFINITY666
    @SAILORINFINITY666 5 місяців тому +12

    ජපන් / කොරියන් තීම් සෝන්ග් එක.. පපුව කඩාගෙන යන සිංදුවක් 💐🤍🎉

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 9 місяців тому +14

    මාව පිස්සියක් කරපු සින්දුවක් ❤❤හරිම ලස්සනයි ❤සුබ පැතුම් අයියේ සුපිරි වැඩක් ලස්සනයි ❤❤කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ

  • @BuddhikaSwarnamali-vs7hk
    @BuddhikaSwarnamali-vs7hk 3 місяці тому +5

    සංසාර පුරුද්දට
    නැවතුනි මා....
    ඔය රූපේ ලගින්....🤍❤🤍...

  • @elitezdesigns9422
    @elitezdesigns9422 4 місяці тому +4

    1:29 මේ හරිය තමා සුපිරිම 😘😘කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ😍🥰හිතට පුදුම විදිහට දැනේනවා.😘😍

  • @susithdilshan430
    @susithdilshan430 2 роки тому +30

    20 වෙනි පාර මේ අහන්නේ ❤ .... මෙ සින්දුව එක්ක මගේ මතක ගොඩක් තියෙනවා love you sithu❤

    • @SajjeProduction
      @SajjeProduction  2 роки тому +2

      ❤️❤️🔥🔥❤❤❤️❤️❤️❤️🎸🎸🔥🔥🔥🔥🔥❤️❤️❤️❤️❤️

    • @Siriyawathi-zv6xz
      @Siriyawathi-zv6xz 4 місяці тому

      මගෙත්.ආසම සිංදු තුනෙන් එකක්.අතීත මතකයක්.අතීතය කතාවක් නම් ඒකෙ බැක් ග්‍රවුන්ඩ් මියුසික් වගේ වගේ.😢😢😢😢😢😢 ජීවිතේට තරම් ආදරෙයි.හිරිගඩු පිපෙනව දැනුත්.😔😔😔😔😔😔

  • @rosahanirosahani3496
    @rosahanirosahani3496 Місяць тому +3

    ලීඩ් ඒක අඩවනවා සුපිරි මාචාන්ලා 😮❤👌👌

  • @user-Photograp
    @user-Photograp 9 місяців тому +4

    තරිදු අයියා මරැ ඇ❤❤

  • @dakshikamanohariwijesuriya5660

    අනේ මම ආසම සින්දුවක් අහපු වාර ගනන මතක නෑ

  • @kavindudilshan457
    @kavindudilshan457 Рік тому +5

    Voice supiri❤meyawa hit krl shows walata Genawanam maru♥️💯

  • @ThilinaPradeep-l6q
    @ThilinaPradeep-l6q 6 місяців тому +5

    සිංහල & හිංදි බාශා දෙකටම ගොඩ ගොඩාක් කැමති.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.

  • @thusithamihiranga5645
    @thusithamihiranga5645 2 роки тому +12

    අපේ එකෙක්. ගැමම්ක් තමයි ❤️

  • @nayanamadushani691
    @nayanamadushani691 Рік тому +4

    Katahadata galapenama sinduwak......lassanai....hithata Danne na kiyanawa.good luck

  • @ChathuNethzMusic
    @ChathuNethzMusic 2 роки тому +14

    නාමල් මල්ලිගේ වචන ටනියාගේ හඩයි දුලීප් අයියගේ මියුසික් ගැම්මක් කොල්ලා❤🤘

  • @ShamikaBatuwatta
    @ShamikaBatuwatta 25 днів тому

    හිත හීන හොයාගෙන යන ගමනේ සන්තාප මැදින්...........මගේ හීනය හීනයක් ම තමයි ...දුකයි මේ සින්දුව අහද්දී....මම ගොඩක් ආදරේ කරන song එකක්.....

  • @ntech9759
    @ntech9759 2 роки тому +35

    කොරියන් හිට් එක ❤❤❤❤

  • @NimsaraNimsara847
    @NimsaraNimsara847 5 місяців тому +5

    ටික් ටොක් දැකලා ආවේ මාරම ලස්සනයි ❤

  • @notysudu5915
    @notysudu5915 2 роки тому +9

    එක මරු මැනික🥰♥️ ආදරෙයි බ්‍රදර්💞

  • @ruhira-or5rm
    @ruhira-or5rm 4 місяці тому +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති සුපිරිම සින්දුවක්...🤩වොයිස් නියමයි..🖤💫💢

  • @ChamikaAnuradha-pu8kh
    @ChamikaAnuradha-pu8kh 8 місяців тому +1

    කොරියන් මෝර්ටිවේෂන් සිංදුව,බුදුසරණයි දෙවියො රකීවා සැමදෙනාම

  • @damithsenanayaka457
    @damithsenanayaka457 Рік тому +3

    Asama ekak...Jaya wewa

  • @nipunlakmal5591
    @nipunlakmal5591 2 роки тому +3

    සුපිරි tanidu aiye ආදරෙයි ජයවේවා man දැකපු සුපිරි චරිතයක් තමයි ❤️🤗👈🌹🎼🎤🎶🎵🤟

  • @jayantharohitha5749
    @jayantharohitha5749 4 місяці тому +1

    ❤❤❤❤ pattai hoda aadarei අම්මෝ kohedo gihin අතරමං උනා patta හැගීමක් එන්නේ...budusarsnai

  • @rasindalakmal.coml1779
    @rasindalakmal.coml1779 4 місяці тому +1

    Oyage sinduva lassani tharidu aiyehh 😘😘🫀🫀
    E vsgema oyath lasdanaii ❤ oyat suba pathanva thava hoda sindu godariyak kiyanna ouata puluvan veva .. Love you .. ❤❤

  • @BuddhikaSwarnamali-vs7hk
    @BuddhikaSwarnamali-vs7hk Місяць тому +1

    ආයෙ ආයෙ දකිනා වාරේ...
    ඔය රූපේ...
    නුහුරු තාලේ හුස්මක්...
    පපුවේ ගැහෙනවා...
    මටම අයිතිය ලියලා...
    දෙනවද හැම වාරේ...
    නුඹව සත්තයි සැමදා...
    පන සේ රකිනවා...
    ...🤍❤🤍...

  • @NiluKrishanthi-f4g
    @NiluKrishanthi-f4g 3 місяці тому +1

    Anee aththatama me sinduwa ahana warayak pasa hithata marama hayiyak denawa.koriyan wihagu ranak wageeee....❤❤❤

  • @MasMas-fk2kn
    @MasMas-fk2kn 3 місяці тому +1

    මේ සින්දුව අහපු වාර මතක නෑ ♥️

  • @Siriyawathi-zv6xz
    @Siriyawathi-zv6xz 4 місяці тому +1

    හිත අතීතෙට ගෙනියන්න ඕන උනාම අහන්න සිංදු තුනයි තියෙන්නෙ.එකක් මේක.මෝහනය වෙනව මාව.අනික හින්දි මෙලඩි වලට ගහන සිංහල සිංදු මට පේන්න බෑ අප්පිරියයි.ඒත් මේක නම් කියල වැඩක් නෑ.ආසම සිංදු තුනෙන් එකක්.ජීවිතේ කතාවක් නම් ඒකෙ බැක් ග්‍රවුන්ඩ් මියුසික් එක මේක වගේ.ඒ තරම්ම ජීවිතේට බැඳිල තියෙන්නෙ මගෙ ආදරෙත් එක්ක.මගෙ ආදර කතාවයි මේ සිංදුවයි එකක් වගේ.🤗🤗🤗🤗🤗🤗🤗

  • @dasunmalinda4585
    @dasunmalinda4585 2 роки тому +6

    patta sinduwa.hadath supar👌✌

  • @SurangaKumar-e5c
    @SurangaKumar-e5c 2 дні тому

    ඇත්තටම ලස්සනයි මල්ලි ❤️❤️❤️

  • @BananaX69
    @BananaX69 4 місяці тому +2

    Ane man godak asa karan sinduwk ane godak lassani aiye ❤❤❤

  • @RupikaPadmani
    @RupikaPadmani 4 місяці тому +1

    හරිම ලස්සනයි..හිතට පුදුම විදිහට දැනේනවා.❤❤

  • @kanthiperera6218
    @kanthiperera6218 Рік тому +12

    My favourite song Beautiful 😍

  • @sahanbandara383
    @sahanbandara383 2 роки тому +3

    පහරක්"""🤜❤️🤛 තමයි 🇸🇦🇸🇦

  • @user-pomee
    @user-pomee 2 місяці тому

    ❤❤❤🎉Pana thiyena thura me hithata sadaaa ..nubamai one..

  • @NaveenKumar-kg4yu
    @NaveenKumar-kg4yu 2 роки тому +2

    සුපිරියි බ්‍රෝ...

  • @Siriyawathi-zv6xz
    @Siriyawathi-zv6xz 6 місяців тому +2

    මං ආසම සිංදුව.පපුව මොකද්ද වෙනව.මේ සිංදුව මගෙ ජීවිතේ ලස්සනම මතකයක්.මගෙ ෆෝන් එකේ රිගින් ටෝන් එක.😢😢😢😢😢😢😢😢😢😢

  • @TharuBaba-m3l
    @TharuBaba-m3l 2 місяці тому

    ආසම එකක් තමා මේ සින්දුව❤😊

  • @sagari8618
    @sagari8618 Рік тому +2

    එක නමි පිස්සුවක් ❤❤❤ මාරම ලක් 😮😮😮😮😮😮❤❤❤❤

  • @nethunerhu3467
    @nethunerhu3467 4 місяці тому +1

    එල එල කොල්ලො

  • @maheshchathurangachathuran8337
    @maheshchathurangachathuran8337 2 роки тому +3

    ❤️❤️❤️ lassanai saho niyamai 👍👍👍

  • @TharuBaba-m3l
    @TharuBaba-m3l 2 місяці тому

    ලස්සන කට හඩවල් හැංගිලා තියෙන්නෙ❤🎉

  • @නෙතු-ඬ4ඟ
    @නෙතු-ඬ4ඟ Рік тому +1

    තරිඳු අයියාගේ සිංදු ඔක්කොම ලස්සනයි ගොඩක් 💖💖💖💖

  • @LgNiroshan
    @LgNiroshan 2 місяці тому

    Harima lassanai kochchara ahuwath apa wenne ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SugathAnanda-y5p
    @SugathAnanda-y5p 4 місяці тому +1

    කොච්චර ඇහුවත් එපවෙන්නේ නෑ ❤❤❤❤

  • @VihagaIduwara-j9s
    @VihagaIduwara-j9s Рік тому +1

    Suba pathum ...idiriyatama yanna. Jayawewa..

  • @ransaradilkan4838
    @ransaradilkan4838 Рік тому +1

    හරිම ආදරනීයයි .. හැගුම්බරයි .🙂☺️ ✊❤️

  • @IsankaHansamali-gt3xo
    @IsankaHansamali-gt3xo 3 місяці тому +1

    ආසම song එක ❤🥺

  • @thilinapeiriz1716
    @thilinapeiriz1716 2 роки тому +4

    සුපිරි සහෝදරයා ඒකහ් 🤘🏼🔥🖤

  • @lihinitharushika5716
    @lihinitharushika5716 2 роки тому +2

    Ape kollo tika gammak thamai ithin ❤️

  • @Sumithraayirangani
    @Sumithraayirangani 3 місяці тому +2

    Me,wage,sindu,gayanta,thwa,tawa,adas,galaenta,sakthi,dirya,labewa,oyata,,,,,,,,,,,🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @පසිදුඅනුශ්ක
    @පසිදුඅනුශ්ක 2 роки тому +3

    Supiriyak 😘🌺

  • @SelvamShivakumara
    @SelvamShivakumara Місяць тому

    ❤❤adarei broo lassanai song eka❤❤

  • @sagari8618
    @sagari8618 Рік тому +2

    ලස්සනයි godak ❤❤❤❤❤

  • @GayanMadu-q9f
    @GayanMadu-q9f Місяць тому

    ආදරෙ කියන්නේම දරාගන්න බැරි දුකක්,,,,,adare karana kenata horen dewal karanawa kiyanne eeka kohoma daragannada,,marenna tharam hithata danila thiyena me wedanawa duka katawath theren na😢😢😢

  • @amiladisanayake-zn1oo
    @amiladisanayake-zn1oo Рік тому +2

    සුපිරියක්

  • @sumudugamini1174
    @sumudugamini1174 Рік тому +2

    ගොඩක් ලස්සනයි ❤❤❤❤❤

  • @sasikadilshan6551
    @sasikadilshan6551 Рік тому +2

    ආසම සින්දුවක්....පට්ට....

  • @SithuSithu-m1i
    @SithuSithu-m1i Рік тому +1

    ලස්සනයි ලස්සනයි❤❤❤❤❤❤ ගොඩාක්❤❤❤ 😘😘😘

  • @pathmamayakaduva2303
    @pathmamayakaduva2303 3 місяці тому +1

    මාරමයි=="හිතටම=ලන්ෙවලා="

  • @WikramanayakaDilumwikramanayak
    @WikramanayakaDilumwikramanayak 12 днів тому

    Mama asama song athithayatama andawanawa

  • @hashandammika6202
    @hashandammika6202 2 роки тому +7

    My favorite songs

  • @slbejiya9302
    @slbejiya9302 2 роки тому +3

    සුපිරියක් ❤️❤️

  • @thisaramadushani4721
    @thisaramadushani4721 4 місяці тому +1

    Kochchara ahuwath epa wenne naa♥️♥️♥️♥️♥️

  • @ShiwanShiwan-s3k
    @ShiwanShiwan-s3k Рік тому +1

    හිත ගිය සිංදුව ලස්සනයි ලස්සනයි මැණික ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NuwanSampath-g6y
    @NuwanSampath-g6y 8 місяців тому +2

    මං අසම සිංදුව ❤❤❤❤❤

  • @ShiwanShiwan-s3k
    @ShiwanShiwan-s3k Рік тому +2

    ලස්සනයි මැණික 😊😊😊😊❤❤❤

  • @Susantha2054
    @Susantha2054 2 місяці тому +2

    සෞදි
    ඉන්න
    මම
    මෙම
    සිංදුව
    ඇහුවම
    මට
    මොකද්දො
    දුකක්
    දැනෙනව😢😢😢

  • @ULTRA_MUSIC_2024
    @ULTRA_MUSIC_2024 4 місяці тому +4

    2024 ත් අහනෝ...❤❤❤

  • @dahammusic2772
    @dahammusic2772 Рік тому +1

    Godak ලස්සනයි ❤️❤️❤️

  • @AjanthaMadushan
    @AjanthaMadushan Місяць тому

    me sinduwa ahen kota mathketa anne ekkenai a mage pana wage hitiya madusha nangiwa.❤Chuti nangiya😢😢😢😢😢😢😢

  • @ThushariSadu
    @ThushariSadu 3 місяці тому

    Kochchara ahuwath EPA wennema nee❤❤❤❤❤❤

  • @manosikamanosik5145
    @manosikamanosik5145 9 місяців тому +1

    මාර ලස්සනයි

  • @ChamaliKumari-fx6jr
    @ChamaliKumari-fx6jr Рік тому +1

    Ekanam patta

  • @SasithaPrebash
    @SasithaPrebash 4 місяці тому +1

    ආදරෙයි❤

  • @ShiwanShiwan-s3k
    @ShiwanShiwan-s3k Рік тому +1

    හැම දාම අහනවා හිත ගියා ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @diluranathunga4988
    @diluranathunga4988 5 місяців тому +1

    Mara ලස්සනයි ❤

  • @mpokwy8556
    @mpokwy8556 5 місяців тому +1

    අහපු වාර ගාන මතක nee❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sathyajith_lakmal
    @sathyajith_lakmal 2 роки тому +1

    ජය..වේවා ..

  • @SanityDilshan
    @SanityDilshan 6 місяців тому +1

    සුපිරි ය්ක්❤❤

  • @ShiwanShiwan-s3k
    @ShiwanShiwan-s3k Рік тому +1

    ලස්සනයි මැණික ❤❤❤❤❤❤

  • @ShiwanShiwan-s3k
    @ShiwanShiwan-s3k Рік тому +2

    ආසම සිංදුව ❤❤❤

  • @omansrelanka5761
    @omansrelanka5761 2 роки тому +1

    Niyamai Niyamai lassanai .

  • @AjithSamankumara-h5w
    @AjithSamankumara-h5w 5 місяців тому +2

    Taniya mage ekh❤

  • @Podisara
    @Podisara 4 місяці тому +2

    Bubu saranai kollo

  • @SadeefgayashanWelipitiya-hr9qv

    Patta 👌🤟💪

  • @SandyaKumari-x7f
    @SandyaKumari-x7f 2 місяці тому

    Beautiful song.thank you

  • @DanukaEdiriweera
    @DanukaEdiriweera 5 місяців тому

    මරු❤

  • @hashandammika6202
    @hashandammika6202 2 роки тому +1

    Lassanai lassanai godak aiye

  • @Ruwanthirasangika-d3q
    @Ruwanthirasangika-d3q Рік тому +1

    Kochchara ahuwath ASA hithenawa
    Ahanne ahanne asai lassanai

  • @harshadream3138
    @harshadream3138 5 місяців тому +1

    Ekah thadaaa❤❤

  • @RambandaPallegedara
    @RambandaPallegedara Місяць тому

    ආසාම සිනුව❤❤❤

  • @Vishavisha-u8k
    @Vishavisha-u8k 4 дні тому

    Harima lassana sinduk❤❤❤

  • @lakmalimali2900
    @lakmalimali2900 Місяць тому

    Dire dire meri zindhagi me aja ❤❤❤❤

  • @DissanayakaGayaniDinushi-iv1ts
    @DissanayakaGayaniDinushi-iv1ts 4 місяці тому +1

    ❤❤❤lassanaaaiii

  • @kavindayasankalpani3741
    @kavindayasankalpani3741 Місяць тому

    lassanai aiya ❤❤❤

  • @MadurangaRajapaksha-dl6bb
    @MadurangaRajapaksha-dl6bb 7 місяців тому +1

    Lasaniii sudda supabbb

  • @ruwanigayanthi3298
    @ruwanigayanthi3298 4 місяці тому +1

    ආදරෙ යි ඉතින්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤