Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අපේ පණ්ඩිත හාමුදුරුවනේ මම ඔබ වහන්සේට පිටිදූවේ සිරිධම්ම නමින් සිටින කාලයේ වශී වුනා මන්ද ඔබ වහන්සේ විද්‍යාව හා බුද්ධ ධර්මය ගැලපෙන ආකාරය ඉතා හොදින් විග්‍රහ කලා සිරි සමන්ත භද්‍ර ලෙස විවහාරයට පැමිණි පසු මම ඔබ වහන්සේගේ ධර්ම දේශනා නම් ගැඹුරින් ඇසුවේ නැත අහපු සමහර දේවල සත්‍ය බව වැටහුනා නමුත් දැන් මම ඔබවහන්සේට ගරැ කරන්නේ රටේ මිනිසුන් ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කර මේ රට දියුණු රටක් කරන්න කරන මග පෙන්වීමටයි සමහර හරක් ඔබ වහන්සේට ව්‍යාපාරිකයෙක් කියා බැන වදිනවා දැක ඇත බුදුරජාණන් වහන්සේ තරම් විශිෂ්ට ආර්ථික විද්‍යාව දේශනා කල වෙනත් ශාස්තෘවරයෙක් වෙනත් නැත නිකම් දන් බත් ගිල ගිලා මිනිසුන්ට බරක් වුන සමහරු හිමි වරැන්ට වඩා මම පුද්ගලිකව ඔබ වහන්සේගේ වැඩපිළිවෙළ අගය කරමි.
සම්පුර්ණ සත්‍යය, ඔබ වහන්සේට මාගේ නමස්කාරය
Oba.wahanseta maage namaskaraya wewa sadu sadu sadu nidukaneni pyramid ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤ ජිවමාණ ශ්‍රි සමන්තභද්‍ර බුදුන්වහන්සේට සෙංකඩගල රාජකිය ශ්‍රි දළදා පර්ෂධයේ සිට අප නමස්කාර කරමු❤❤❤අපගේ නමස්කාරය වේවා❤❤❤නමාමි බුද්ධං ගුණ සාගරංතං❤❤❤සාධු ❤❤❤සාධු ❤❤❤ සාධු❤❤❤
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පාද නමස්කාර වේවා සාධු 🙏 සාධු 🙏 සාධු 🙏🌹🌹🌹
🙏🙏🙏 සාදු සාදු සාදු ඔබ වහන්සේ ට මගේ නමස්කාරය වේවා
බුදුසරණයි 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰♥♥♥♥
නමස්කාර වේවා හිමියනි 🙏🙏🙏
Sadu sadu
සත්‍ය පැහැදිලි කර පෙන්වු බුදු හිම්යනි,ඔබ වහන්සේට මම සැමදාම නමස්කාර කරම්.🙏🙏🙏❤❤❤
අනේ උබල වගේ අය තව කොපමන ඇද්ද
උන්වහන්සේගේ දේශනා තුළින් මට ප්‍රස්නයක් පැනනැගුනත් මා තුළම ඒ පැනය විසදෙනව ලෞකිකය තුළ
❤ මේ ගොන් පංච වූ මිනිසුන් බහුල වූ සමාජයකට ඔබ වහන්සේ ගේ දේශනා අමුර්ථයකි . ඒ අමුර්ථය පානය කරවු
මේව හොදයි කවමදාවත් බුදුබන අහපු නැති උන්ට
@@amarasriamarasri9130 තම දන්න කියන ඔය බුදුදහමත් අරන් එනවද, ලයිව් විවාදයකට
ගුටි නොකා අමුර්තය පානය කරපිය, වහාම,
Oba wahanseta nirogi sapa labewa!!Sadu sadu sadu.
Maha Munindrayan wahanseta mage namaskaraya wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌺🌸🌺🌹🌸🌺🌸🌹🌸🌺🌸🌹🌸🌺🙏🙏🙏🙏🙏🙏
රගපානවට වඩා රගපාන්නෙ නැතිව ජිව්ත් වන්නට ඉගෙන ගන්න.🙂🙂🙂🙂🙂🙂🙂🙂
අනිවා
ස්වභාවධර්මය සමඟ ජීවිතය ගත කරමින්, ඒ ඒ මොහොත ගත කරන අයකුට තම සිත හදුනා ගැනීම සහ මොහොත තුළ පවතින ස්වභාවය අවබෝධ වේ.දැනෙන ස්වභාවය තේරුම් කල නොහැක. බුදු හිමියනි 🙏ඔබ වහන්සේ ට අපගේ namaskaraya වේවා!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏
@@willwitt8591 🙏🙏🌹❤🌷❤
@@manelgamage3133 සාදු සාදු සාදු
අපේ හාමුදුරැවනේ නුබවහන්ෂේ ගැන බලා අපිත් ඉගනගත්දේ බොහොය නුබවහන්ෂෙට ගොඩක් පිං නුබවහන් ෂේට බයින අපහාෂකරන අය නිකමොකියන අය තමා ගොවිතැක් කරගන්න බැ නුබවහන් ෂේගේ බන අපටහොදා අපිඅහනවා හොදනැති කෙනෙක් අැත්නම් අහන් නැතිව ඉන්න නුබවහන්ෂේ කරන වැඩ ගොවිතැන විතරක්නෙවේහැම දේම තව කාටද කරන්න පුලුවන් ඔයබයින අයට පුලුවන්ද අනුන්ගේ වැරදි හොනවට වඩා තමන්ගේ වරදිෂොයාගෙන තමන්තමන් හැදුනොත් හොදයි අපේ හාමුදුරැවනේ නුබවහන්ෂේට ගොඩක් පිංමේරටටඅපටදකින්න ලැබෙනදේවල්අපිනොදකපු දෙවල්අපට විඩියොඑකකින් හරි අපිබලනවා නුබවහන්ෂේට පිං බුදුෂරනයි
8 8
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.
ua-cam.com/video/uE4ntTBOt3/v-deo.htmlක්සමන්ත හිමි බුදු වෙන අති දුර්ලබ දර්ශනය
උඹ නමස්කාර කර කර හිටපන් වලක්ජ්ජ ගහනකන් . අපිට මොකද. මීහරක.
නූගත් උන්වහන්සේටත් පව් රැස්කරල උබලත් පව් පුරව ගන්නව
භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමොප ලක්ෂිත වූ මහ මුනිවරයානෙනි දිවි දෙවැනි කොට සරන යම්.❤
Obawahansege. Desanaya godak gaburuyi ath mama hamadama vage asawen obawahansege bana ahanawa harima sathutuii theruvan saranayiii sadu sadu sadu...
අද ගොඩක් අයට මාර්ගය වරදින්න හේතුව තමයි ,කොත්තු කපු නැ ති කෙනෙකුට කවදාවත් කොත්තුවේ රසය හරියටම කියන්න බෑ,ඇදගොඩක් අය පුරුදු වෙලා ඉන්නෙ ,නොදැ කපු මුහුදක් විස්තර කිරීමයි,මේ සුවමින් වහන්සේව හඳුනා ගන්න නම් එවැ නිම ප්‍රජ්නාවන්ත යේ කුට පමණයි,නිරවා නයම ලෝක සත්වයට අවබෝධ වේවා
niyamai kathawa eththa . data pollata hitina ekama thena thamai oka ...
Namaskarawewa dwipadoththamayan wahansa
ගරු ස්වාමින්වහන්ස අපි කොච්චර කිව්වත් අන්තිම දවස කියල අපිට දරුනු ලෙඩක් හැදුනාම අපි කඩාගෙන වැටෙනවනේ...
දවසින් දවස අර රහත් බව වැඩි දියුණු වේවා...බන අසන සියලු දෙනාම ඔයවිදියටම රහත් වේවා.
මතන් ගැන තමන්ම වර්නනා කරගන්නව
❤️❤️🙏🙏❤️❤️🙏🙏
The world greatest wisdom ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani Keshara sinha rajayanani Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa
🙏🙏🙏🙏🙏💚💚💚💚
namo budaya....
🙏💧💧💧💧💧🌻🔥🔥🔥🔥🔥🙏
💚💚❤❤❤❤💚💚
Mechchara hodata bana kiyala, Anthima mohethe hari rajapakshalata kade yana deyak kiyanawa..eka balaporoththuwen inna nisa dan eka samanya deyak wela thiyenne ☺️
බඩගිනි,වුනාම,කනවා,නිදිමර්,වුනාම,නිදනවා,බරවුනාම,රෙ,,,,,
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sandika Akalika Drmaya deshana itama Shinuwanin asu Siyalloma Manusha Athbawayedima Labu Ati wishita jayakgranaki ! Sadu Sadu Sadu Mahamunindrayanan wanse Jivamana Budukeneki !
@@stevenwallace9306 🤣🤣🤣🤣🤣🤣🤣
@@stevenwallace9306 🤣
✨✨✨
36:00 මෙන්න වටින අදහස්
තමා ගිලගත්ත..සංකල්ප..ගිලින්න..මුලාව අවබෝධ වෙයි.නිවන් ප්‍රක්ෂත්‍ය..මැද මාවත.. තේරුම් ගෙන තම සිතුවිලි තුල..අන්තගාමී බව දැක...
Sadu sadu sadu
ඒ භාග්‍යවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !🙏🙏🙏🙏🙏🙏🙏🙏
උබලට පිස්සු මෙච්චර පින්වන්ත සාන්ත වූ භික්ෂූන් වහන්සේලා වැඩ ඉදිද්දි! මායාවකට රැයටිලා
උබල වගේ උන් මුනිවරයො කව්ද? කියන්නවත් දන්නෑ
@@amarasriamarasri9130 ane ubai modaya
❤❤❤😘😍🌸🌺🌺🥰
ඔබවහන්සේට තෙරැවන් සරනයි අපේ හාමුරැවනේ දීර්ඝයුෂ ප්‍රර්ථනා කරමි
@NilkataroduDiyasen-hq1ws මොකටද ?.තොපි ත්‍රස්ත වාදීන් .
@@varundhanu1963 සාදු සාදු සාදු
💙
ලොක්ක, ඒක තමයි සැප....🤜🤛
නමස්කාර වෙිවා අපේ හාමුදුරුවනේ බුදු සරනයි
🌷🌷
❤❤❤❤❤🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
🌹🌹🌹🌹🌹🌹iii8🙏🙏🙏🙏
🙏🙏🙏🙏
අද ගොඩක් අයට වරදින්නේ අන්ධකාරේ වැ ටුන දේ ,,ආලෝකෙට ගිහිං හොයනවා,ඇවිද්‍යාවේ ඉදන් විද්දීයව අවබෝධ කරගන්න පුළුවන් ,,නමුත් අවිද්‍යාවේ ඉඳගෙන විද්දියාව කතා කිරිම ප්‍රජ්නාව නොවේ,,මේ ධර්මය ප්‍රජ්නා වන්තයින්ට පමණයි
අනේ උබේ මෝඩකම අන්ධකාරෙ වැටුනදේ ආලෝකයට ගිහිල්ලඑපායැයි හොයන්න
@@amarasriamarasri9130 මේ මහත්මයා කටද ඔහොම කතා කරන්නේ නිවි සැනසේවා සංග රත්නයේ අසිර් වාදය ලැබේවා ගුණනුවන වැඩෙවා සංසරේ දුක අවබෝධවී ප්‍රජ්නාව පහල වේවා,,
ඔබ වහන්සේගේ දර්ම දේසනා මම පලමුවෙන්ම ඇසුවේ,ඔබ වහන්සේගේ පැවිදි වීමෙන් ටික කාලෙකට පස්සෙයි. ඒදා ඒ දර්ම දේසනාව ඇසුව මට ඇනුනේ බුදුකෙනෙක් දෙසූ දර්මය ලෙසයි. එදා පටන් මම සත්‍ය දර්මය දකින්නේ ඔබ වහන්සේගේ අනුසාසනා තුලුනි. නමස්කාරයවේවා 🙏🙏🙏
රාමු හැදෙනවා කැඩෙනවා
අසත්‍යයේ කඩ තිර ඉරාගෙන සත්‍ය ජීවමාණ කල සිරි සමන්තභද්ර මහා මුණිදුයන් වහන්සේ තේරුම් ගන්න මට 2017 සිට බැරිවිය.ඒ තරම්ම මේ පද්ධතිය තුල සිරවී සිටියේ ඇයි දැයි නොසොයා භාග්‍යවතුන් වහන්සේට නවසීලන්තයයේ හැමිල්ටන් නගරයේ සිට අප නමස්කාර කරමු අපගේ නමස්කාරය වේවා..නමාමි බුද්ධං ගුන සාගරංතං..සාධු❤❤❤සාධු❤❤❤සාධු❤❤❤..
මෝඩයො භාග්‍යවතුන් වහසේ කියන්නෙ ලොව්තුරා බුදුරජාණන් වහන්සේලා මේවගේ අයට එහෙම අමතල පව්පුරව ගන්න එපා
ඔබ වහන්සෙ තරම් දහම පැහැදිලි කරන හිම්නමක් තාම නැත ඇස් වහ ගත්තාට බැ තමා තෙරැම්ගත්තාම මට නම් මනස මැදට ගැනිමෙන් අවබොදයට ඇව්ත්
මේකනම් කවදාවත් බුදුබණ පදයක් අහපු එකෙක්නම් නෙමේ
@@amarasriamarasri9130 කරලා බැනලා වැඩක් නැ
@@amarasriamarasri9130 බලන්න
@@amarasriamarasri9130 කියන්නකො ඔබතුමා හරිඑක එතකොට මාත් ඔබ පසුපස එන්නම් ඉස්‍තුතියි
@@amarasriamarasri9130 හරි එක කියන්න මාත් ඔබ පසුපස
කරුනාකරල ඔබවහන්සේ ගොවිපලේ වැඩක් බලාගෙන ඉන්නවද!?මේ උතුම් තථාගත ධර්මය දේශනාකිරිම ඔබ වහන්සේට සුදුසු නෑ
Ahenam uba bana kiyapan
ඔබ වහන්සේ ගැන විවේචන ඇති...නමුත් ඔබ වහන්සේ දේශනා කරන්නේ නියම බුද්ධ දර්ශනය
බුදුහාමුදුරු වොත් පිළිගත්තා...
කාමය සුකයි කියලා අල්ලා ගත් එක අන්තයක්.......අත්ත කිල මත අනු ඕගය එක අන්තයක් ඕය දෙකෙන් මැද යන එකයි මධ්‍යම ප්‍රතිපදාව...මේ එක එක ඒවා කියනවානෙ
මෙ වගේ අනුගාමිකයෙක් ඉන්නවා නුවර මධුසංක කියලා රහතුන් කෙනෙක්..ත්‍රිපිටකයේ සදහන් එපා කියු වෙලදම් පහේම යෙදලා ඉන්නවා
🌸🌼😘🌺🌺🥰
සම්ප්‍රදාය,නරකනමි, සම්ප්‍රදායික,සිවිරක්,පටලවාගෙන,ඉන්නෙ,ඇයි
මට පුකෙන් හිනායන්නෙ අර මුලින්ම දාන එකට. Sertraline කියල පෙත්තක් තියනව . මූට අවුරුද්දක් විතර එකදිගට දියන්
Koheda rahath wela thiwenne
මානසික රෝගියක් ........
ඔයා මානසික රෝගියෙක්ද ආහ් හා හා පිස්සෙක්, පිස්සෙක් කියලා කියාගන්නවා දැක්කමයි 😂
businessman 🙂
සංකල්පනා නිසා 💖_🖤🌝_🌚🤣_😭🦁_🙊
පොන්න දෙමළ ආගමත් රටත් කාපන්.
Please don't listen to this he is saying rubbish
🙏🏼🙏🏼🙏🏼🙏🏼
යූරියා සමන්ත ආසයි ඔයාගෙ 🍑 හපන්න
🙏🙏🙏🌷🌷🌷
🙏🙏🙏
සාදු සාදු සාදු
❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🌹🌹🌹
🙏🙏🙏❤🌹
🙏🌸🙏
🙏
🙏🙏🙏🌹🌹🌹
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏❤️❤️
❤️🙏🙏
🙏🙏
අපේ පණ්ඩිත හාමුදුරුවනේ මම ඔබ වහන්සේට පිටිදූවේ සිරිධම්ම නමින් සිටින කාලයේ වශී වුනා මන්ද ඔබ වහන්සේ විද්‍යාව හා බුද්ධ ධර්මය ගැලපෙන ආකාරය ඉතා හොදින් විග්‍රහ කලා සිරි සමන්ත භද්‍ර ලෙස විවහාරයට පැමිණි පසු මම ඔබ වහන්සේගේ ධර්ම දේශනා නම් ගැඹුරින් ඇසුවේ නැත අහපු සමහර දේවල සත්‍ය බව වැටහුනා නමුත් දැන් මම ඔබවහන්සේට ගරැ කරන්නේ රටේ මිනිසුන් ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කර මේ රට දියුණු රටක් කරන්න කරන මග පෙන්වීමටයි සමහර හරක් ඔබ වහන්සේට ව්‍යාපාරිකයෙක් කියා බැන වදිනවා දැක ඇත බුදුරජාණන් වහන්සේ තරම් විශිෂ්ට ආර්ථික විද්‍යාව දේශනා කල වෙනත් ශාස්තෘවරයෙක් වෙනත් නැත නිකම් දන් බත් ගිල ගිලා මිනිසුන්ට බරක් වුන සමහරු හිමි වරැන්ට වඩා මම පුද්ගලිකව ඔබ වහන්සේගේ වැඩපිළිවෙළ අගය කරමි.
සම්පුර්ණ සත්‍යය, ඔබ වහන්සේට මාගේ නමස්කාරය
Oba.wahanseta maage namaskaraya wewa sadu sadu sadu nidukaneni pyramid ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤ ජිවමාණ ශ්‍රි සමන්තභද්‍ර බුදුන්වහන්සේට සෙංකඩගල රාජකිය ශ්‍රි දළදා පර්ෂධයේ සිට අප නමස්කාර කරමු❤❤❤අපගේ නමස්කාරය වේවා❤❤❤නමාමි බුද්ධං ගුණ සාගරංතං❤❤❤සාධු ❤❤❤සාධු ❤❤❤ සාධු❤❤❤
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පාද නමස්කාර වේවා සාධු 🙏 සාධු 🙏 සාධු 🙏🌹🌹🌹
🙏🙏🙏 සාදු සාදු සාදු ඔබ වහන්සේ ට මගේ නමස්කාරය වේවා
බුදුසරණයි 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰♥♥♥♥
නමස්කාර වේවා හිමියනි 🙏🙏🙏
Sadu sadu
සත්‍ය පැහැදිලි කර පෙන්වු බුදු හිම්යනි,ඔබ වහන්සේට මම සැමදාම නමස්කාර කරම්.🙏🙏🙏❤❤❤
අනේ උබල වගේ අය තව කොපමන ඇද්ද
උන්වහන්සේගේ දේශනා තුළින් මට ප්‍රස්නයක් පැනනැගුනත් මා තුළම ඒ පැනය විසදෙනව ලෞකිකය තුළ
❤ මේ ගොන් පංච වූ මිනිසුන් බහුල වූ සමාජයකට ඔබ වහන්සේ ගේ දේශනා අමුර්ථයකි . ඒ අමුර්ථය පානය කරවු
මේව හොදයි කවමදාවත් බුදුබන අහපු නැති උන්ට
@@amarasriamarasri9130 තම දන්න කියන ඔය බුදුදහමත් අරන් එනවද, ලයිව් විවාදයකට
ගුටි නොකා අමුර්තය පානය කරපිය, වහාම,
Oba wahanseta nirogi sapa labewa!!
Sadu sadu sadu.
Maha Munindrayan wahanseta mage namaskaraya wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌺🌸🌺🌹🌸🌺🌸🌹🌸🌺🌸🌹🌸🌺🙏🙏🙏🙏🙏🙏
රගපානවට වඩා රගපාන්නෙ නැතිව ජිව්ත් වන්නට ඉගෙන ගන්න.🙂🙂🙂🙂🙂🙂🙂🙂
අනිවා
ස්වභාවධර්මය සමඟ ජීවිතය ගත කරමින්, ඒ ඒ මොහොත ගත කරන අයකුට තම සිත හදුනා ගැනීම සහ මොහොත තුළ පවතින ස්වභාවය අවබෝධ වේ.
දැනෙන ස්වභාවය තේරුම් කල නොහැක. බුදු හිමියනි 🙏
ඔබ වහන්සේ ට අපගේ namaskaraya වේවා!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏
@@willwitt8591 🙏🙏🌹❤🌷❤
@@manelgamage3133 සාදු සාදු සාදු
අපේ හාමුදුරැවනේ නුබවහන්ෂේ ගැන බලා අපිත් ඉගනගත්දේ බොහොය නුබවහන්ෂෙට ගොඩක් පිං නුබවහන් ෂේට බයින අපහාෂකරන අය නිකමොකියන අය තමා ගොවිතැක් කරගන්න බැ නුබවහන් ෂේගේ බන අපටහොදා අපිඅහනවා හොදනැති කෙනෙක් අැත්නම් අහන් නැතිව ඉන්න නුබවහන්ෂේ කරන වැඩ ගොවිතැන විතරක්නෙවේහැම දේම තව කාටද කරන්න පුලුවන් ඔයබයින අයට පුලුවන්ද අනුන්ගේ වැරදි හොනවට වඩා තමන්ගේ වරදිෂොයාගෙන තමන්තමන් හැදුනොත් හොදයි අපේ හාමුදුරැවනේ නුබවහන්ෂේට ගොඩක් පිංමේරටටඅපටදකින්න ලැබෙනදේවල්අපිනොදකපු දෙවල්අපට විඩියොඑකකින් හරි අපිබලනවා නුබවහන්ෂේට පිං බුදුෂරනයි
8 8
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.
ua-cam.com/video/uE4ntTBOt3/v-deo.htmlක්
සමන්ත හිමි බුදු වෙන අති දුර්ලබ දර්ශනය
උඹ නමස්කාර කර කර හිටපන් වලක්ජ්ජ ගහනකන් . අපිට මොකද. මීහරක.
නූගත් උන්වහන්සේටත් පව් රැස්කරල උබලත් පව් පුරව ගන්නව
භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමොප ලක්ෂිත වූ මහ මුනිවරයානෙනි දිවි දෙවැනි කොට සරන යම්.❤
Obawahansege. Desanaya godak gaburuyi ath mama hamadama vage asawen obawahansege bana ahanawa harima sathutuii theruvan saranayiii sadu sadu sadu...
අද ගොඩක් අයට මාර්ගය වරදින්න හේතුව තමයි ,කොත්තු කපු නැ ති කෙනෙකුට කවදාවත් කොත්තුවේ රසය හරියටම කියන්න බෑ,ඇදගොඩක් අය පුරුදු වෙලා ඉන්නෙ ,නොදැ කපු මුහුදක් විස්තර කිරීමයි,මේ සුවමින් වහන්සේව හඳුනා ගන්න නම් එවැ නිම ප්‍රජ්නාවන්ත යේ කුට පමණයි,නිරවා නයම ලෝක සත්වයට අවබෝධ වේවා
niyamai kathawa eththa . data pollata hitina ekama thena thamai oka ...
Namaskarawewa dwipadoththamayan wahansa
ගරු ස්වාමින්වහන්ස අපි කොච්චර කිව්වත් අන්තිම දවස කියල අපිට දරුනු ලෙඩක් හැදුනාම අපි කඩාගෙන වැටෙනවනේ...
දවසින් දවස අර රහත් බව වැඩි දියුණු වේවා...බන අසන සියලු දෙනාම ඔයවිදියටම රහත් වේවා.
මතන් ගැන තමන්ම වර්නනා කරගන්නව
❤️❤️🙏🙏❤️❤️🙏🙏
The world greatest wisdom ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani Keshara sinha rajayanani Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa
🙏🙏🙏🙏🙏💚💚💚💚
namo budaya....
🙏💧💧💧💧💧🌻🔥🔥🔥🔥🔥🙏
💚💚❤❤❤❤💚💚
Mechchara hodata bana kiyala, Anthima mohethe hari rajapakshalata kade yana deyak kiyanawa..eka balaporoththuwen inna nisa dan eka samanya deyak wela thiyenne ☺️
බඩගිනි,වුනාම,කනවා,නිදිමර්,වුනාම,නිදනවා,බරවුනාම,රෙ,,,,,
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sandika Akalika Drmaya deshana itama Shinuwanin asu Siyalloma Manusha Athbawayedima Labu Ati wishita jayakgranaki ! Sadu Sadu Sadu Mahamunindrayanan wanse Jivamana Budukeneki !
@@stevenwallace9306 🤣🤣🤣🤣🤣🤣🤣
@@stevenwallace9306 🤣
✨✨✨
36:00 මෙන්න වටින අදහස්
තමා ගිලගත්ත..සංකල්ප..ගිලින්න..
මුලාව අවබෝධ වෙයි.
නිවන් ප්‍රක්ෂත්‍ය..මැද මාවත.. තේරුම් ගෙන තම සිතුවිලි තුල..
අන්තගාමී බව දැක...
Sadu sadu sadu
ඒ භාග්‍යවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
🙏🙏🙏🙏🙏🙏🙏🙏
උබලට පිස්සු මෙච්චර පින්වන්ත සාන්ත වූ භික්ෂූන් වහන්සේලා වැඩ ඉදිද්දි! මායාවකට රැයටිලා
උබල වගේ උන් මුනිවරයො කව්ද? කියන්නවත් දන්නෑ
@@amarasriamarasri9130 ane ubai modaya
❤❤❤😘😍🌸🌺🌺🥰
ඔබවහන්සේට තෙරැවන් සරනයි අපේ හාමුරැවනේ දීර්ඝයුෂ ප්‍රර්ථනා කරමි
@NilkataroduDiyasen-hq1ws මොකටද ?.තොපි ත්‍රස්ත වාදීන් .
@@varundhanu1963 සාදු සාදු සාදු
💙
ලොක්ක, ඒක තමයි සැප....🤜🤛
නමස්කාර වෙිවා අපේ හාමුදුරුවනේ බුදු සරනයි
🌷🌷
❤❤❤❤❤🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
🌹🌹🌹🌹🌹🌹iii8🙏🙏🙏🙏
🙏🙏🙏🙏
අද ගොඩක් අයට වරදින්නේ අන්ධකාරේ වැ ටුන දේ ,,ආලෝකෙට ගිහිං හොයනවා,
ඇවිද්‍යාවේ ඉදන් විද්දීයව අවබෝධ කරගන්න පුළුවන් ,,නමුත් අවිද්‍යාවේ ඉඳගෙන විද්දියාව කතා කිරිම ප්‍රජ්නාව නොවේ,,මේ ධර්මය ප්‍රජ්නා වන්තයින්ට පමණයි
අනේ උබේ මෝඩකම අන්ධකාරෙ වැටුනදේ ආලෝකයට ගිහිල්ලඑපායැයි හොයන්න
@@amarasriamarasri9130 මේ මහත්මයා කටද ඔහොම කතා කරන්නේ
නිවි සැනසේවා සංග රත්නයේ අසිර් වාදය ලැබේවා ගුණනුවන වැඩෙවා සංසරේ දුක අවබෝධවී ප්‍රජ්නාව පහල වේවා,,
ඔබ වහන්සේගේ දර්ම දේසනා මම පලමුවෙන්ම ඇසුවේ,ඔබ වහන්සේගේ පැවිදි වීමෙන් ටික කාලෙකට පස්සෙයි. ඒදා ඒ දර්ම දේසනාව ඇසුව මට ඇනුනේ බුදුකෙනෙක් දෙසූ දර්මය ලෙසයි. එදා පටන් මම සත්‍ය දර්මය දකින්නේ ඔබ වහන්සේගේ අනුසාසනා තුලුනි. නමස්කාරයවේවා 🙏🙏🙏
රාමු හැදෙනවා කැඩෙනවා
අසත්‍යයේ කඩ තිර ඉරාගෙන සත්‍ය ජීවමාණ කල සිරි සමන්තභද්ර මහා මුණිදුයන් වහන්සේ තේරුම් ගන්න මට 2017 සිට බැරිවිය.ඒ තරම්ම මේ පද්ධතිය තුල සිරවී සිටියේ ඇයි දැයි නොසොයා භාග්‍යවතුන් වහන්සේට නවසීලන්තයයේ හැමිල්ටන් නගරයේ සිට අප නමස්කාර කරමු අපගේ නමස්කාරය වේවා..නමාමි බුද්ධං ගුන සාගරංතං..සාධු❤❤❤සාධු❤❤❤සාධු❤❤❤..
ua-cam.com/video/uE4ntTBOt3/v-deo.htmlක්
සමන්ත හිමි බුදු වෙන අති දුර්ලබ දර්ශනය
මෝඩයො භාග්‍යවතුන් වහසේ කියන්නෙ ලොව්තුරා බුදුරජාණන් වහන්සේලා මේවගේ අයට එහෙම අමතල පව්පුරව ගන්න එපා
ඔබ වහන්සෙ තරම් දහම පැහැදිලි කරන හිම්නමක් තාම නැත ඇස් වහ ගත්තාට බැ තමා තෙරැම්ගත්තාම මට නම් මනස මැදට ගැනිමෙන් අවබොදයට ඇව්ත්
මේකනම් කවදාවත් බුදුබණ පදයක් අහපු එකෙක්නම් නෙමේ
@@amarasriamarasri9130 කරලා බැනලා වැඩක් නැ
@@amarasriamarasri9130 බලන්න
@@amarasriamarasri9130 කියන්නකො ඔබතුමා හරිඑක එතකොට මාත් ඔබ පසුපස එන්නම් ඉස්‍තුතියි
@@amarasriamarasri9130 හරි එක කියන්න මාත් ඔබ පසුපස
ua-cam.com/video/uE4ntTBOt3/v-deo.htmlක්
සමන්ත හිමි බුදු වෙන අති දුර්ලබ දර්ශනය
කරුනාකරල ඔබවහන්සේ ගොවිපලේ වැඩක් බලාගෙන ඉන්නවද!?මේ උතුම් තථාගත ධර්මය දේශනාකිරිම ඔබ වහන්සේට සුදුසු නෑ
Ahenam uba bana kiyapan
ඔබ වහන්සේ ගැන විවේචන ඇති...නමුත් ඔබ වහන්සේ දේශනා කරන්නේ නියම බුද්ධ දර්ශනය
බුදුහාමුදුරු වොත් පිළිගත්තා...
කාමය සුකයි කියලා අල්ලා ගත් එක අන්තයක්.......අත්ත කිල මත අනු ඕගය එක අන්තයක් ඕය දෙකෙන් මැද යන එකයි මධ්‍යම ප්‍රතිපදාව
...මේ එක එක ඒවා කියනවානෙ
මෙ වගේ අනුගාමිකයෙක් ඉන්නවා නුවර මධුසංක කියලා රහතුන් කෙනෙක්..ත්‍රිපිටකයේ සදහන් එපා කියු වෙලදම් පහේම යෙදලා ඉන්නවා
🌸🌼😘🌺🌺🥰
සම්ප්‍රදාය,නරකනමි, සම්ප්‍රදායික,සිවිරක්,පටලවාගෙන,ඉන්නෙ,ඇයි
මට පුකෙන් හිනායන්නෙ අර මුලින්ම දාන එකට. Sertraline කියල පෙත්තක් තියනව . මූට අවුරුද්දක් විතර එකදිගට දියන්
Koheda rahath wela thiwenne
මානසික රෝගියක් ........
ඔයා මානසික රෝගියෙක්ද ආහ් හා හා පිස්සෙක්, පිස්සෙක් කියලා කියාගන්නවා දැක්කමයි 😂
businessman 🙂
සංකල්පනා නිසා
💖_🖤
🌝_🌚
🤣_😭
🦁_🙊