මගේ බබා ඉතුරු නොකර කන ප්‍රධාන වේලට පරිප්පුවලින් හදපු අලුත්ම කෑමඑක - Baby Food Recipe - Babata Kema

Поділитися
Вставка
  • Опубліковано 14 січ 2025

КОМЕНТАРІ • 82

  • @umeshnayanadilru1557
    @umeshnayanadilru1557 Рік тому

    Tnx akke oyage videos mn hemadam balanwa .... ඔයාගේ හැම කෑම එකක්ම බබාට මං හදලා දෙනවා ... අද noodles එක ඔක්කොම කෑවා, ගොඩක් පිං ඔයාට❤

  • @harshi9403
    @harshi9403 2 роки тому

    අනේ තැන්ක්ස් අක්කෙ.මං මේ හිත හිත හිටියෙ.බබාට මාස 10 නුඩ්ල්ස් හදල දෙනව දැන්.❤️❤️❤️

  • @ireshamadushani9786
    @ireshamadushani9786 Рік тому

    Thanks me kema ekata mage baba asai

  • @lakshikamadumali5624
    @lakshikamadumali5624 2 роки тому

    Harima rasai thank you

  • @sumudunianushika4730
    @sumudunianushika4730 2 роки тому

    Thanks akke.babata hadala dila balannamko man

  • @nishanshalika7519
    @nishanshalika7519 3 роки тому +1

    Thanks

  • @theyjakasudam309
    @theyjakasudam309 2 роки тому

    Thanks akki....👍👍👍❤️❤️❤️

  • @niroshadilrukshe403
    @niroshadilrukshe403 3 роки тому

    Thanks 👍👍👍💐💐

  • @chathuranganichathu4680
    @chathuranganichathu4680 2 роки тому

    Masa 7babalata lunu ,sudu lunu kaha danna puluwanda mis relpy karanna plz

  • @nirupamadharmarathne1123
    @nirupamadharmarathne1123 2 роки тому

    Oya kohomada ane mewa igenagaththe.. mara watinawa..

  • @shiromasandamali8949
    @shiromasandamali8949 3 роки тому +2

    1st comment thank you miss ❤️❤️

  • @menulivihansa337
    @menulivihansa337 3 роки тому +2

    Ane godak pin miss.mage baba bath kannema ne.meka godak watinawa.

  • @upulikaushalya7676
    @upulikaushalya7676 3 роки тому

    Thanx aka

  • @sanjeewanikumari2731
    @sanjeewanikumari2731 3 роки тому +3

    Akke halpiti noodles eka brand eka kiyannako please

    • @sandalidinusha5527
      @sandalidinusha5527 3 роки тому

      Ow akke.dewani batha hoda ndd

    • @babatakema
      @babatakema  2 роки тому

      මම නම් හරිස්චන්ද්‍ර එක ගත්තේ

  • @dileepbandara5476
    @dileepbandara5476 3 роки тому

    Thank you akke.math babata adama hadala denawa

  • @rumeshdananjaya3655
    @rumeshdananjaya3655 2 роки тому

    Basmathi hal bara adu babalata hodaid akki

  • @kihansatharu1042
    @kihansatharu1042 3 роки тому

    Oyage kama baluwa gaman man hadala denawa sis thanks

  • @wasanawasana2495
    @wasanawasana2495 3 роки тому

    Thanks nago .nuts video eka ikamanta genna hode .

    • @babatakema
      @babatakema  2 роки тому

      ගේන්නම්...මේ දවස් වල ගොඩක් බිසි...ඉක්මනින්ම හදන්නම් ❤️

  • @dhananjayaperera2693
    @dhananjayaperera2693 3 роки тому

    Thank u

  • @indunilratnasinghe7446
    @indunilratnasinghe7446 2 роки тому

    Thank you so much 🙏හරිම රසට ආවා

  • @sumuduchathurani4024
    @sumuduchathurani4024 2 роки тому

    Mage baba harima asawen kewa🙏🙏

  • @roshaniroshani2496
    @roshaniroshani2496 2 роки тому

    Masa 9ya babata danna කොහොමද .

  • @samanthasamantha6232
    @samanthasamantha6232 3 роки тому

    Akki godak thanks oyata mage babage bara 100g adu una geya maase mn oyage resipes babata dunna godak hm 300g me maase Wadi Wala oyta thanks krna one mn ......

  • @jayanichathurika9605
    @jayanichathurika9605 2 роки тому

    Masa 9 ya babakta danda puluhanda

  • @chaminikaushalya6355
    @chaminikaushalya6355 3 роки тому

    Akke gedara thriposha hadanna puluwanda babalata.ane video ekk krnnko akke a gena

    • @babatakema
      @babatakema  2 роки тому

      පුළුවන් ...මේක බලන්න
      ua-cam.com/video/RQqSlv3xjNQ/v-deo.html

    • @chaminikaushalya6355
      @chaminikaushalya6355 2 роки тому

      @@babatakema thank u akke..

  • @manashaanurangi1078
    @manashaanurangi1078 3 роки тому

    Miss awrudata wadi babakuta pol kiri ekathu karaganna one nane

    • @babatakema
      @babatakema  2 роки тому

      අවශ්‍ය නෑ ...

  • @amandaheshanialuthgedara7831
    @amandaheshanialuthgedara7831 3 роки тому

    ලේසි..පහසුයි..මගෙ පැටිය ඉන්නේ කෑම වර්ජන කාලේ..මාස 10..ඔයාට ගොඩක් පිං අක්කේ..❤

  • @fathiazra6311
    @fathiazra6311 2 роки тому

    Hi miss masa 6 babekta denna puluwan bara wedi wena dinner tikak kiyannako pls miss

    • @babatakema
      @babatakema  2 роки тому

      m.facebook.com/story.php?story_fbid=1825394280955409&id=100004545636016

  • @foodscience007
    @foodscience007 2 роки тому

    Thank you so much for your videos 😊❤️
    Just a suggestion, please put the name of the food in the title.. Its very hard to find sometimes when trying looking for the same video..

    • @chandiishara1969
      @chandiishara1969 2 роки тому

      මිස්,මගේ දරුවට දැන් මාස 8යි.අනේ මිස් බර මදි දරුවගෙ.6යි 200යි මිස් තිබුනෙ.ගියමාසෙ 400 ක් වැඩි වෙලා තිබුන.මේ මාසෙ 200යි.දරුව ක්‍රියාශීලී මිස්.ඒත් බර මදි නිසා හිතට බයයි මිස්.දරුවට මාස 9න් වැඩට යන්නත් ඕන මං.වෙලාවකට හොදට කෑම කෑවත් වෙලාවකට නෑ.නිදාගන්නෙත් අඩුවෙන්.මිස් මොනවගේ කෑමද දෙන්න ඕන දරුවට .අනේ reply කරන්න මිස්

    • @babatakema
      @babatakema  2 роки тому

      ❤️❤️❤️

    • @babatakema
      @babatakema  2 роки тому

      බබාව චුට්ටක් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න ...සමහර විට විටමින්ස් මොනවා හරි දෙයි

  • @chanakasampath1002
    @chanakasampath1002 2 роки тому

    Babata masa 7 dunnata kamak nedda

  • @menulidihansa1274
    @menulidihansa1274 2 роки тому

    Thank you

  • @sulakshapathiraja7521
    @sulakshapathiraja7521 2 роки тому

    Harischandra noodles hoda da maasa 11 babekta

  • @manaramtv
    @manaramtv 3 роки тому

    2nd comment.tnx

  • @malshanishadi6010
    @malshanishadi6010 2 роки тому

    9 months babekuta denna puluwnda?

  • @kumararathnayaka1647
    @kumararathnayaka1647 2 роки тому

    Masa kiyenda babata nuldes denna hoda kiyannko ..

    • @babatakema
      @babatakema  2 роки тому

      7...හාල් පිටි නූඩ්ල්ස්

  • @givethebest2498
    @givethebest2498 3 роки тому

    Superb sis

  • @alankalakchani4754
    @alankalakchani4754 2 роки тому

    Mekata biththara danna epada miss?

    • @babatakema
      @babatakema  2 роки тому

      දාන්න පුළුවන්

  • @sohanfernando142
    @sohanfernando142 2 роки тому

    masa 10 babekta denna puluwnda mis

  • @chalanafernando1595
    @chalanafernando1595 3 роки тому

    Masa 8 puluwanda

  • @bhagyasiwanthika1429
    @bhagyasiwanthika1429 3 роки тому

    Akke oya රයිගම් දෙවෙනි බත noodles akada denne babata

    • @babatakema
      @babatakema  2 роки тому

      හරිස්චන්ද්‍ර එක

  • @isharasewwandisewwandi4505
    @isharasewwandisewwandi4505 2 роки тому +1

    Mokakad nudls wargaya mis

    • @babatakema
      @babatakema  2 роки тому

      හරිස්චන්ද්‍ර

  • @dulanjipiyushani7551
    @dulanjipiyushani7551 3 роки тому

    උකු පොල්කිරි වෙනුවට ෆ්‍රෙශ් මිල්ක් ගන්න බැරිද

    • @babatakema
      @babatakema  2 роки тому

      පුළුවන් ...අවුරුද්දෙන් පස්සෙ

  • @hirunikostha1971
    @hirunikostha1971 3 роки тому

    Maru akki masa 9 yaka babakuta denna puluwanda

  • @sithushakya4576
    @sithushakya4576 2 роки тому

    අනේ දන්න කෙනෙක් කියනවද මාස 7 බබාට ලූනු සුදු ලූනු කරපිංචා වගේ දේවල කෑමට එකතු කරනවද

    • @babatakema
      @babatakema  2 роки тому

      පොඩ්ඩක් දාලා දෙන්න ...සුදු ළුෑණු මාස 8 පස්සෙ දෙන්න

  • @geethagunawardana3585
    @geethagunawardana3585 2 роки тому

    මැකරෝනි එක මෙහෙම හදන්න පුලුවන් ද

  • @annekumari7160
    @annekumari7160 2 роки тому

    ඔය විදිහට බත් හදලා දුන්නට කමක් නැද ඩියර්

    • @babatakema
      @babatakema  2 роки тому +2

      කමක් නෑ ...මේක බලන්න
      ua-cam.com/video/DD7HGR_IbCc/v-deo.html

  • @mrthakshila5238
    @mrthakshila5238 2 роки тому

    මාස 9බබාට හොදයිද

    • @babatakema
      @babatakema  2 роки тому

      දෙන්න පුළුවන්

  • @chalanafernando1595
    @chalanafernando1595 2 роки тому

    Thank you