Leya Saha Laya | 09th November 2018

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ •

  • @sujeewaampagala2282
    @sujeewaampagala2282 6 років тому +11

    නිෂ්පාදකතුමනි, කැමරාකරුවන්ට කියාදෙන්න කීබෝඩ් පාට්ස් වාදනය කරන්නේ ජයන්ත බව ආත්මීය ආත්මා..... ගොඩාක් ලස්සනයි..බොහොම ස්තූතියි.

  • @MaheshBawantha
    @MaheshBawantha 6 років тому +189

    0:01 එපා කඳුලැල් සලා
    12:58 හමුවී මා එදා
    21:21 සිහින ලොවේ
    30:51 ආයෙමත් ආදරෙන්
    38:10 බාරයි දෙයියෝ
    44:37 කන්ද උඩින්
    55:36 අව්වේ යන අඟනුන්නේ

  • @shiwanthimadushiwanthimadu3794
    @shiwanthimadushiwanthimadu3794 6 років тому +13

    ගොඩාක් ලස්සනයි මම නම් එදත් ,අදත්,හෙටත් ආදරෙයි මේ ගීත වලට සහ මේ ගායකයින්ට.බොහොම ස්තූතියි.

    • @traveltectours6561
      @traveltectours6561 4 роки тому

      ඇත්තටම මේවා සින්දු නෙමේ අමෘත තමයි.🙏❤😎👌👍

  • @nirosilva4837
    @nirosilva4837 6 років тому +13

    හමුවී මා එදා සිංදුවට ලස්සනට මියුසික් ඇරෙන්ජේමෙන්ට් කරලා තියෙනවා,සමහර සින්දුවලට දෙන උඩැක්කිපාර පට්ට, එල සිහශක්ති ....

    • @goodtimes420gaming
      @goodtimes420gaming 5 років тому

      me comment eka dala yanna awe e sinduwata eka patteta set wenawa

  • @kasunchamaramunasinghe1923
    @kasunchamaramunasinghe1923 6 років тому +53

    ජයන්තගේ කතාව අඩු කරලා, ආරාධිතයාගේ කතා බහ වැඩි කළා නම් හොදයි කියලා හිතුණා බලපු හැම වැඩසටහනේ දී ම.

    • @NUSHIYAENTERTAINMENT
      @NUSHIYAENTERTAINMENT 6 років тому

      පුලුවන්නම් තරහ නැතුව මගේ youtube චැනල් එක SUBSCRIBE කරන්න උදව්වක් හැටියට ua-cam.com/video/EkDZ4BbXBoo/v-deo.html

    • @traveltectours6561
      @traveltectours6561 4 роки тому

      ඇත්ත කියනකොට ජෙප්පන්ට ගූඇන්පී පෝයියන්ට රිදෙනවා 🤔

  • @surangask6015
    @surangask6015 6 років тому +23

    ආත්මීය ආත්මා.....👍👍👍..ස්තූති දෙරණ..

  • @hiranmarabe5618
    @hiranmarabe5618 6 років тому +11

    ලස්සනයි වැඩසටහන....අතිතය මතක් වෙනවා සිහශක්ති වාද්‍ය වෘන්දය දැක්කම...අත්මා එක....

  • @lifeprofile8400
    @lifeprofile8400 6 років тому +7

    “Siha Shakthi” ♥️♥️ Sri Lankan music wala herawum lakshayak... ♥️ sathutui newathath peminimagena ♥️♥️♥️🇱🇰

  • @mystyle1721
    @mystyle1721 5 років тому +3

    this songs of athma bring me back to my childhood....I love voice of athma

  • @YRoshani
    @YRoshani 6 років тому +1

    This is the firat time im hearing the second song that was played on this programme. What a lovely melody it has. I had no idea the 3rd song is an original of Athma liyanage. It's great that this programme is bringing us such lovely songs from the 90's. I watched this particular piece over and over again and noticed Athma liyanage is enjoying the music from the heart. However, the host of the show shouldn't have cut off the artist while he was relating his life since the question the was prompted by the host itself .

  • @asankahadirampela8104
    @asankahadirampela8104 6 років тому +77

    නිෂ්පාදකතුමනි, මේන් කීබෝඩ් පාට්ස් වාදනය කරන්නේ ජයන්ත බව ඔබේ හය හතර නොදත් කැමරාකරුවන්ට කියාදෙන්න.

  • @maduy3564
    @maduy3564 6 років тому +2

    my favourite singer is Athma Liyanage. he is best. Good luck

  • @manrineliyanage7630
    @manrineliyanage7630 6 років тому +26

    A wonderful program with a wrong presenter.

  • @sujeewaparagahatota8451
    @sujeewaparagahatota8451 4 роки тому +1

    Moda yakkune me jayantha chandrasiri kiyalq maha sinama wediya. Respect sir.

  • @nilminianthony9549
    @nilminianthony9549 5 років тому

    Wenas ma vidihe Handak ha hakiyawak .The best program today.

  • @dhanushkamadushan2821
    @dhanushkamadushan2821 6 років тому +28

    ජයන්ත චන්ද්‍රසිරි..ගරිල්ල මාකටින්..සමණල සංධ්වනිය...මහරජ ගැමුණු..අග්නිදාහය..මහපොලොවට ආදරේ ..ජාතියට ..ආගම දහමට ආදරේ..පර්‍යේශනවාදී සිනමා අධ්‍යක්ෂවරයා ..❤

    • @maheshjayathunga7861
      @maheshjayathunga7861 6 років тому +1

      but he cant presenting

    • @crazycomputerman
      @crazycomputerman 6 років тому +2

      දක්ශතාව අනුව තමයි වැඩකරන්න ඕනි....කැලුම්ගේ නිවේදනීය හැකියාව මේ මහත්තයගෙන් ගන්න බෑ......

    • @NUSHIYAENTERTAINMENT
      @NUSHIYAENTERTAINMENT 6 років тому

      පුලුවන්නම් තරහ නැතුව මගේ youtube චැනල් එක SUBSCRIBE කරන්න උදව්වක් හැටියට ua-cam.com/video/EkDZ4BbXBoo/v-deo.html

  • @lankaliyan1874
    @lankaliyan1874 6 років тому +6

    new music arrangements are more creative thanks Shihashakkthi Super...!!!!!!

  • @efghabcd8023
    @efghabcd8023 4 роки тому +2

    Sunil edirisinghe and sankani edirisinghe ekka gena Enna ko🙏🙏🙏🙏

  • @shaniperera1877
    @shaniperera1877 6 років тому +5

    Amazing voice 😘🎵🎶🎶🎶🎶 thanks for the lovely music 👍👍

  • @ThoshithaGamage
    @ThoshithaGamage 4 роки тому +1

    Sihashakthi music is refreshingly soothing.

  • @jeevanirasika7247
    @jeevanirasika7247 Рік тому

    🎉🎉🎉apu gaman rasika hadawath kulmath kala gayakayek .monawa kalath wenasak lassanai .sada jaya!

  • @mzonerz
    @mzonerz 6 років тому +4

    Unique my favorite artist

  • @nethubaba2499
    @nethubaba2499 6 років тому +6

    Kelum Srimal is most suitable person for this Program.

  • @traveltectours6561
    @traveltectours6561 4 роки тому +1

    My favourite spirit ආත්මා ලියනගේ 🙏🙏🙏😎👍❤❤🙏🙏👌🌻🌼🌸💐🌷

  • @chrishmalfernando3386
    @chrishmalfernando3386 6 років тому +48

    බහුතරය කැලුමට 😂 කැලුමව දාපියව් 😂😂

  • @malikaudayanga8442
    @malikaudayanga8442 4 роки тому

    Banda eka nam Super....athma kiyanne lankave supirima hadawathak thiyana daksha kalakaruvek adarei....bs

  • @sujeewajathunarachchi8391
    @sujeewajathunarachchi8391 6 років тому +3

    shakthi band is back wow

  • @ruchirapeiris1019
    @ruchirapeiris1019 4 роки тому

    Monatharam daksha gayakayekda.sihashakthi superb band

  • @NJay380
    @NJay380 4 роки тому +1

    ජයන්තගෙ ඉවරයක් නැති කතාව නැත්නම් වැඩසටහන විශිෂ්ඨයි

    • @supunpriyantha7661
      @supunpriyantha7661 3 роки тому +1

      ඔව් මාර කරදරයක් ඒක

    • @NalakaChaminda-h6k
      @NalakaChaminda-h6k 5 місяців тому

      උඹලට ඕනෙම සම්ප්ලව සළාද කවදාවත් බුද්ධිමත් මිනිහෙකුට ඉඩක් දෙන්ඩ කැමති නැති මිනිස්සු. යකෝ ගීතයක් අර්ථකථනය කරන විදිහ ගායකයෙක් අගය කරන විදිය පොඩ්ඩක් පැහැදිලිව අහපල්ලා බලපල්ලා නොදකින් උඹලට රන්ජර් රාමනායකවල වගේ උන් තමා හරියන්නේ.🎉​@@supunpriyantha7661

  • @rohanfernando102
    @rohanfernando102 5 років тому +1

    කින්ස්ලි පිරිස්ව ගේන්නේ නැද්ද අපි අසම තාවත් සුපිරිම ගයකයේක්

  • @NalakaWijerathne
    @NalakaWijerathne 6 років тому +1

    we need live shows from shakthi

  • @tharakawedasinghe5595
    @tharakawedasinghe5595 6 років тому

    Ela Ela super music adarai.. Derana.. Mawage program akak karanawata.. 👌❤️♥️🎻🎼🎸🎹🎧🥁🎺🎤🎵🎙️💝👍💞🇱🇰

  • @neranjanamaldeniya5335
    @neranjanamaldeniya5335 6 років тому +1

    loku loku wada na . e unath patta music. Love siha shakthi.

  • @aththasrilanka3120
    @aththasrilanka3120 6 років тому +5

    නාද සංකලනය හොදයි සවුන්ඩ්ස් වල අද අවුලක් තියෙනවා ඒක පොඩ්ඩක් බලන්න අවසන් ගීතය එහෙම හොදට තියෙනවා කොහොම උනත් නැති උන අතීතය නැවත එකතු කරාට බොහොම ස්තුතියි

  • @niroshranasinghe3791
    @niroshranasinghe3791 5 років тому +1

    Best presenter in the whole srilanka 💪💪

  • @surajalwis5649
    @surajalwis5649 6 років тому +12

    ඉතාමත් ලස්සන වෙඩ සටහනක් නිවේදක මහතා නිසා බලන්න එපාඋනා.

  • @buddhikasanjeewa246
    @buddhikasanjeewa246 6 років тому +3

    Athma your the best

  • @perfecteyestudio5388
    @perfecteyestudio5388 6 років тому +65

    මේ වැඩසටහන කැලුම් ශ්‍රීමාල් ම කරානම් මීට වඩා අරථවත් සහ ලස්සනයි....

    • @ayeshjayanath1022
      @ayeshjayanath1022 6 років тому +3

      අවංකව

    • @shyanrhydmikasilva6974
      @shyanrhydmikasilva6974 6 років тому +1

      agreed.

    • @prahasha1
      @prahasha1 6 років тому +3

      ඔව්, දැන් කරන කෙනාට අපහාස කරන්න නෙවෙයි. හරීම කම්මැලි විදිහට මෙයා කරන්නේ. වෙන කෙනෙක් කරානම් හොදයි

    • @kamanijulia5557
      @kamanijulia5557 6 років тому +1

      Ehema kiyanna epa thawa kenektath awasthawa denna oni

    • @youtbecham
      @youtbecham 6 років тому +2

      Jayantha Chandrasiri honda director kenek eka api piligannawa. Eth program present karanna amarui wage.

  • @eshanjanaka8654
    @eshanjanaka8654 5 років тому +2

    Unique Voice❤️❤️❤️

  • @rohandasanayaka9246
    @rohandasanayaka9246 6 років тому +6

    නිවේදකයගෙ පන්පෝරිය නැත්නම් සුපිරි..ලස්සන වැඩසටහනක්.නමුත් මේකෙ පලවෙනි වැඩසටනෙදිම මට හිතුන කැලුම් ශ්‍රීමාල් හිටියනම් හොදයි කියල.මොකද පලවෙනි වැඩසටන පැය 1.30 විතර යනව.කියවනව විතරයි

  • @manikperera1562
    @manikperera1562 6 років тому

    Moda minissu danne Na Jayantha Chandrasiri kiyanne kauda kiyala?Me minissu rate sampath.Hats off to Mr.Jayantha Chandrasiri😄My Dad is Henry Perera who sang man podi kale dakkata passe,And my Mama was R.Muththusami,And Maya Damayanthi is my Bappi s Wife.Plus Kushani Sandarekha is my Cousin 😄Mage Thaththige sindu nokiyana eka Ma daruwo api😄I live in London,but I always watch these important programme s Abou the old Artists,as I my self is a music lover .Our life belongs to our generation’s I guess.

    • @yamunasubasinghe1329
      @yamunasubasinghe1329 6 років тому +1

      Of course Jayantha is a great cinematographer. He seems a failure as a tv presenter...If you are a influential person let him know better to grasp the ideas and experiences of the guest artists ..I think that's what the viewers are looking for .😯

  • @nayanapushpamali1746
    @nayanapushpamali1746 6 років тому +4

    ආත්මාටත් පුතාටත් .බුදු සරණයි

  • @nishanthasamanmadusinghe7140
    @nishanthasamanmadusinghe7140 6 років тому

    good ........athma kiyan kalutarin bihuan athi kasha gayakayek mama puth oyath itham hodai mama oyata suba pathanawa hoda angathayakai ...e wagem mama me welawe lankawath mathak karanawa nawatha upadina thamwala athma aiyage birida wela ubadina kiyala

  • @heartlinemusic
    @heartlinemusic 6 років тому

    Athmaliyanage obatath kumaru puthatath ediri wadakatautu sarrtha wenna kiyala suba pathanawa ..a wagema api goodak adre karapu adare karana newatha pamini siyasakkthi kandayamata ethamath adarei subapathanawa ediri wadakatauthu sarthaka wewa kiya suba parrthana karanawa!

  • @annegomez2460
    @annegomez2460 6 років тому +1

    i love it

  • @colombospareparts-gm2eh8pw3
    @colombospareparts-gm2eh8pw3 2 роки тому

    හදවතේ ගායකයා

  • @ruwankaushal
    @ruwankaushal 6 років тому

    First time Athma's son, NO DOUBT LIYATHAMBARA WILL BE PROTECT FOR NEXT GENERATION ......

  • @shalikahendry6735
    @shalikahendry6735 6 років тому +3

    Hodai eeth kelum ayya tharam presenting hari ne.

  • @koshananjela171
    @koshananjela171 6 років тому +6

    Presenter nikan Kim John un ge malli wage 😂😂😂😂

  • @shyanrhydmikasilva6974
    @shyanrhydmikasilva6974 6 років тому +1

    There is no argument with Mr.Jayantha Chandrasiri is being an award winning journalist, screenplay writer, television director, and filmmaker.. But as I feel Mr.Kalum Srimaal is much more superior than.

  • @malinb8864
    @malinb8864 6 років тому +1

    So sad about mr.jayantha chandrasiri .. sold ... ballage wade buruwa kirima

  • @kuruwita77
    @kuruwita77 6 років тому +2

    නිවෙදකයා Mekata hariyanne ne.....Maru karapalla

  • @darshanajayawickrama2079
    @darshanajayawickrama2079 6 років тому

    Lassana prohrm ekak.nivedaka baka panditaya kanava vade

  • @1pkumara
    @1pkumara 6 років тому +2

    Ma nowana mama programme eka tharam age karanna behe. Apahu sampradayika sangeethayata gihin wage. Kanata harima amarui me sangeethaya. Gioshakari. Apahu ma nowana mama wedasatahana genenna puluwan nam niyamai. Eka Kochchara hoda wedasatahanakda. Aparade eka neweththuwe.

    • @aththasrilanka3120
      @aththasrilanka3120 6 років тому

      නාද සංකලනය හොදයි සවුන්ඩ්ස් බැලන්ස් වල අවුලක් තියෙනවා ඒ උනාට පරණ කලාකරුවන් නැවත එකතුවෙලා වැඩක් කරනකොට ඒකම සතුටක් නේද ? එක පාරට ප්‍රතික්ෂේප කිරීම හරිද මන්දන්නැහැ

  • @eranthaerantha0698
    @eranthaerantha0698 2 роки тому

    සුපිරි වැඩසටහන

  • @kavindugayan8528
    @kavindugayan8528 6 років тому +9

    yakune... me wedasatahana karanne, danata lankawe inna talented film director kenek, nama jayantha chandrasiri.. methumage wada gana danne nattam hoyala balapalla, mewage watina minissunta agaurawa karanne nathuwa..
    kalum kiyanne wena kenek jayantha changrdasiri kiyanne thawathkenek, dennage idiripath kireema dewidiyak

    • @lasitiki
      @lasitiki 6 років тому

      Obe comment eka gena ithaamath sathutu wenawa kalaawa gena dhanna minisun thawamath apa athara inna bawa dheneemen.
      Samahara comments dhekkahama hithenne apey mulu samaajayatama welaa thiyena keydhaneeya thathwayayi.

    • @sand1880
      @sand1880 6 років тому

      We are taking about he presents...
      They should choose what they can...

    • @yamunasubasinghe1329
      @yamunasubasinghe1329 6 років тому +1

      ඔහු ගැන ඔබ කී දේ හරි ..නමුත් මෙහි පැමිණෙන ගායක ගායිකාවන් ගේ අදහස් ඔවුන් පිළිබඳව උළුප්පා ගණිමින් ඉදිරිපත් කිරීමට ඔහුට බැහැ ..

    • @socialmediaanalyser352
      @socialmediaanalyser352 4 роки тому

      Film derect karata mewata hariyanne ne😂😂😂 film ekak derect karan enna kiyapan

  • @DiLu_99
    @DiLu_99 6 років тому +13

    Aiyoo me programm eka karana eka melo rahak na. Athma liyanage kawadawath uda pana pana sing kare na. Mama hithanawa me programm thawa lassana karanna puluwan wena kenekwa dammanam. 👍🏽

    • @lifeprofile8400
      @lifeprofile8400 6 років тому

      Red Eagle yako me Siha Shakthi.. podi un danne ne mee band gena ♥️♥️

    • @DiLu_99
      @DiLu_99 6 років тому

      Machan. Band eka mama hondata dannawa. Hehe. Mama kiyanne present karana ekkena.

    • @iroshas.dissanayake6356
      @iroshas.dissanayake6356 6 років тому +1

      We need Ma nowana mama back again!!!!!

    • @DiLu_99
      @DiLu_99 6 років тому

      Aniwaren.

    • @shankarunarathna3206
      @shankarunarathna3206 6 років тому

      ඉදිරිපත් කරන්නාගෙ පරිචය, රසවින්දනය විතර්කයි..

  • @harshagettapola9428
    @harshagettapola9428 Рік тому

    අසම සම සිහ ශක්ති ❤❤

  • @ruchiraperera3265
    @ruchiraperera3265 6 років тому +1

    presenter kiyalana eka sinhalata translate karala , subtitles dapiyaw . Diminishing the value of such a lovely program Solely because of the annoying presenter

  • @chamodperera8503
    @chamodperera8503 4 роки тому

    ammoo athma liyanage wayasata noyana katahada. thaththatai puthatai jayawewa...

  • @sujithpriyanga1007
    @sujithpriyanga1007 6 років тому

    kalum aiya hitiyanam patta......

  • @iwanthikarathnayake1649
    @iwanthikarathnayake1649 6 років тому +15

    කැලුම්ටම දීහල්ලා මූ හරියන්නෙ නැ

  • @gayanigamage2439
    @gayanigamage2439 Рік тому

    athma voice next level 🤩🤩🤩

  • @priyadarahanipriya703
    @priyadarahanipriya703 6 років тому

    ලස්සනයි 💐💐👍👍👍

  • @sameerahewage6687
    @sameerahewage6687 6 років тому +5

    ජයන්ත චන්ද්‍රසිරි මහතා මෙම වැඩසටහනට ගැලපෙන්නෑ..එතුමා චිත්‍රපට වලය හොදයි...කැලුම් මහතා දාන්න.....

    • @NalakaChaminda-h6k
      @NalakaChaminda-h6k 5 місяців тому

      තොපි දන්න රෙද්දක් තියෙනවද කලාවක් රස විඳින්න දන්නැති මිනිස්සු

  • @chamindapiyathissa9935
    @chamindapiyathissa9935 6 років тому

    Budusaranai thathatai puthatai

  • @rasironline1
    @rasironline1 6 років тому

    nexus da dalada gahane keybord eke? tone sara wadi hattilawwe,,, sinhashakhi ayeth awit,keep it up

  • @rohanfernando102
    @rohanfernando102 5 років тому

    ජයන්ත අයියා කින්ස්ලි පිරිස්ව ගේන්න

  • @gayanperera6165
    @gayanperera6165 6 років тому

    music mixing tikak aul....output eka hoda madi.....manowana mama eke quality eka ne...Malinda lowe hari Ranga dassanayaka hari consult karanam issraha program walata hodai....

  • @kavishkakavishka8117
    @kavishkakavishka8117 6 років тому

    the next generation...

  • @damianjayasinghe957
    @damianjayasinghe957 5 років тому

    Athma my congratulation

  • @mangalikadias8223
    @mangalikadias8223 6 років тому

    Eththata buddimath sanwaadayak iwadanna ahanna buddiyak NEDDA.JAYANTH CHADRASIRI KIYANNE WISHWA KOSHAYAK.ME KALAA SANWAADAYA HARIMA IHALAIY. HEMADAMA EKA THENA INBAEPAA. SINHALUNE

  • @hisharasri9630
    @hisharasri9630 6 років тому

    orchestra music patta niwedakaya tama awla.

  • @shanakaperera6908
    @shanakaperera6908 5 років тому

    Jayantha Chandrasiri මහත්තයගෙ පන්පෝරිය නැත්නම් සුපිරි..ලස්සන වැඩසටහනක්. කැලුම් ශ්‍රීමාල් මහතා දාන්න.....

  • @gyonshayel4431
    @gyonshayel4431 6 років тому

    Love you

  • @annegomez2460
    @annegomez2460 6 років тому +1

    it is ausoum

  • @hasithananayakkara2678
    @hasithananayakkara2678 6 років тому

    සිහින ලොවේ එකේ keyboardist ta part එකක් වරදිනවා.පොරගෙ මූන ඇඹුල් වෙනවා දැක්කෙ කවුද?මොනව උනත් band එක පට්ට.

  • @youtbecham
    @youtbecham 6 років тому

    Anthony Surendra, Jagath Wickramasinghe ehema issara Shakthi band eke hitiya neda?

  • @thinulya8048
    @thinulya8048 6 років тому

    Me program eka karana poranam hariyanne hariyata bangaliyo bath kanakota wage cha cha ganawa appuriya hitenawa

  • @mangalikadias8223
    @mangalikadias8223 6 років тому

    AATHMAA OBE HANDA EDA WAGEMA THAWAMATH AATHMEEYAY.AADAREIY

  • @geemalyasaswedagedara7843
    @geemalyasaswedagedara7843 4 роки тому

    jayantha rathnayaka keyboard part tika ammo... ratata hitapu watina sampath apita nethi una... inna thenaka keyboard eka balawanna oabathuma...apita ehewi....kohe htyath

  • @charithpanagoda
    @charithpanagoda 6 років тому

    Gallage ge Putha Na methana Hashan Gallage

  • @sujeewakumara6377
    @sujeewakumara6377 6 років тому +7

    මෙ පුතාට වැඩිය හොදට සිංදු කියන පුතාලා ඉන්නවා ලියනගේ පරමිපරාවෙ....( දන්න ලගම හිතවතෙක්ගෙ කමෙන්ටි එකක්)

    • @mzonerz
      @mzonerz 6 років тому +3

      Athmage voice eka na katawathma..eka unique

    • @youtbecham
      @youtbecham 6 років тому

      @@mzonerz agree

    • @nuwavlogs317
      @nuwavlogs317 5 років тому

      Kumru western music.. issarahata bala gnn pulwn me puthage wada❤️

    • @pushpithapriyadarshana3291
      @pushpithapriyadarshana3291 5 років тому

      Un aathmagemada

  • @prasannafernando3646
    @prasannafernando3646 6 років тому +1

    KOPIKALA HAKA KATAWATH SAMAKALA NOHAKI KATAHADAK ATHMA LIYANAGE

  • @crazycomputerman
    @crazycomputerman 6 років тому +1

    දක්ශතාව අනුව තමයි වැඩකරන්න ඕනි....කැලුම්ගේ නිවේදනීය හැකියාව මේ මහත්තයගෙන් ගන්න බෑ, නම වැඩක් නැහැ අදාල වැඩේ වෙන්නේ නැත්නම්.....

  • @indikasuranga7436
    @indikasuranga7436 6 років тому

    ලස්සනයි ආත්මයේ හඩ

  • @annegomez2460
    @annegomez2460 6 років тому +1

    can you teach me

  • @indrakumari4869
    @indrakumari4869 6 років тому

    Me කලවැද්දා apa mu ohe කියවනවා pissek wage wana kanek danna mu හිටියොත් කවුරුත් meka බලන්නේ ne fv derana hode

  • @kunkubutta
    @kunkubutta 5 років тому

    Aiyooo... heminenawa... let the singers to sing

  • @indikafernando4377
    @indikafernando4377 6 років тому

    කවුද මෙි නිවෙිදකයා කන පැලෙන්න ගහන්න හිතෙනවා මුගේ මුණ දැක්කම

    • @pradeeppathirana9794
      @pradeeppathirana9794 2 роки тому

      ජයන්ත චන්ද්‍රසිරි.. අති දක්ශ අද්‍යක්ශක වරයෙක්,නමුත් හොද වැඩසටහන් මෙහෙයවන්නෙක් නෙමේ..සිහිනයකි රෑ වැඩසටහනේ මහේශ් එක්ක බලනකොට ගොඩාක් පහලින් ඉන්නේ

  • @hprsAl
    @hprsAl 6 років тому

    Sound balance na me para. Keyboard eke gain eka wadi.

  • @ranilsuranga3199
    @ranilsuranga3199 6 років тому

    Meka lassana wadak namuth karana kena hari madi neda wena hoda kenek danna ethakota meka thawath lankawe thiyena supiri wadak wenawamai

  • @indikafernando4377
    @indikafernando4377 6 років тому

    ජයන්ත තෝව දැක්කම කටට පඩයක් අරින්න හිතෙනවා....

  • @krishnakumari7812
    @krishnakumari7812 5 років тому

    Adaraniya athma.kawadath.kemathi.hema.siduwakma.lassanai.bs.niwedakaya.maru.karanna.ape.kelum.mahathwa.danna.bs

  • @supunwedasinghe1
    @supunwedasinghe1 6 років тому

    සිහ ශක්ති බෑන්ඩ් එකේ ඇන්තනි සුරේන්ද්‍ර හිටිය නේද ? 🤔

  • @HaiHai-ku5ll
    @HaiHai-ku5ll 8 місяців тому

    ,,🔥👌🌹🌹👍👍❤️❤️

  • @SanjeewaVije-f7o
    @SanjeewaVije-f7o 11 місяців тому

  • @ayeshjayanath1022
    @ayeshjayanath1022 6 років тому +13

    නිවෙදකයා නම් මෙලව රහක් නැහැ

  • @gayanpathirana1272
    @gayanpathirana1272 6 років тому

    12:25

  • @doncosmic6946
    @doncosmic6946 4 роки тому

    Presenter Kim jung ge brother wage