Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඒ භාග්‍යවත් වූ අරහත් වූ ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.සාදු සාදු සාදු .පින්වත් ස්වාමීන් වහන්සේට ද මාගේ නමස්කාරය වේවා .නිදුක් නිරෝගී චිර ජීවනය වේවා .බොහෝම පින් ස්වාමින් වහන්ස .තෙරුවන් සරණයි. සාදු සාදු සාදු .ධර්ම දානය දුන්න අයටත් බොහෝම පින් ..සාදු සාදු සාදු .
🙏🙏🙏
sadu.sadu.sadu🙏🙏🙏
සරල ජීවිතය ඉතාමත් ම වටිනා බව බුදු දහම පෙන්වා දෙන සිහියෙන් කටයුතු කිරම වැදගත්, බව නිරන්තරයෙන් ම ඔබවහන්සේ පෙන්වා දෙනවා. ආයතන හයේ සෙල්ලම නිසා අපි සිතින් ලෝකය මවා ගෙන අප්‍රමාණ දුක් විඳින බව අපි වත් දන්නේ නැහැ. ක්ෂණික ව සමුදය වී නිරුද්ද වන සිතිවිලි සමගින් ගැටී අප ගෙවන ලෝකය ගැන බුදු පියාණන් වහන්සේ දේශනා කලේ. ඒ බව ඔබවහන්සේ අපට කියලා දෙනවා ට ඔබවහන්සේ ට නොවක් පින් ස්වාමින්වහන්ස. ඔබවහන්සේ ගේ ප්‍රර්ථනීය බෝධිය ඒකාන්තයෙන්ම ඉෂ්ට වේවා!නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා තවත් මේ සසුන් කෙත බබලවන්නට. 🙏🙏🙏
🙏🙏🙏🙏
අස්වාද ආදීනව තේරුම් ගත් උතුම් අරහත් චිතක නැතේ කාම ගවේෂිනෝස්වාමීනි පැහැදිලියි සුවපත් වේවා
ඔබවහන්සේ ට චතුරාර්ය සත්‍ය අවබෝධය වෙවා ❤❤❤
නමස්කාර වේවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏මනා ව සිහියෙන් දිවි ගෙවීමම අවබෝධයට මඟ ලෙස පෙන්වා දීම බුදු දේශනා වමයි.. සමාහිත සිතක වටිනාකම මොනතරම්ද... 🙏🙏🙏තෙරුවන් සරණයි ඔබවහන්සේ ට.... 🙏🙏
Obawahanse anubudun wahanse kenekuwage obawahanseta deergaushawewa.
Sadu sadu sadu 🙏🙏🙏
මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
Saadu Saadu Saadu 🙏🙏🙏🙏Theruwan saranai 🙏🙏🙏🙏
🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷
🙏🙏🙏🙏🙏
අමා මෑණි ලොවිතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ උතුම් රත්නත්‍රයට මම දොහොත් මුදුනේ තබා නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.ඒ උතුම් රත්නත්‍රයට මාගේ කායාදී තිදොරින් යම් වරදක් සිදුවී ඇතිනම්. උතුම්රත්නත්‍රයෙන් මට සමාව ලැබේවා.උතුමි රත්නත්‍රයට මම මාගේ ජීවිතය පූජා කරමි.පූජා වේවා. මාගේ ගුරු දේවයන් වහන්ස ඔබ වහන්සේ ට මම දොහොත් මුදුනෙහි තබා නමස්කාර කරමි. මේ උතුම් සද්ධර්මය ශ්‍රවණය කිරීමේ කුසලය මාහට අනුමෝදන් වේවා.මේ ආත්ම භවයේදී ම මට උතුම් මගපල නිවන් අවබෝධ වේවා. 🎉🎉🎉🎉🎉🎉🎉🎉 සාදු සාදු සාදු . මාගේ ගුරු දේවයන් වහන්සේගේ ධර්ම ඤාණය වැඩි දියුණු වේවා.සියළු සත්වයෝ සසර දුකින් මිදීමට මේ උතුම් සද්ධර්මය දේශනාව හේතු වාසනා වේවා. සාධු සාධු සාධු සාධු.🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Me program Wala sounds clear na ai a
Sadu sadu sadu 🙏🙏🙏🙏
Sadu sadu sadu 🙏🏾🙏🏾🙏🏾
🙏🏽🙏🏽🙏🏽
🙏

Saadu Saadu Saadu 🙏🙏🙏🙏
Theruwan saranai 🙏🙏🙏🙏