Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අපි 10 වසර වගේ ඉද්දි තමයි සනිධප පටන් ගත්තෙ. අපේ එක යාලුවෙක්ගෙ ගෙදර සෙට් වෙලා ස්විස් වලින් ගෙනාපු පට්ට සෙටප් එකක දාලා සනිධප ශෝ අහන්නෙ.වටේම මිනිස්සු එලියට බැහැලා බලනවා.ඇයි පෑඩ් ඩ්‍රම් දෙක දෙනවනෙ ඇඩෙන්ඩ....❤ප්‍රසංග අයියා , අජිත් අයියා ආසම දෙන්නා.ඒක මේ ආත්මෙ නම් වෙනස් වෙන්නෙ නෑ...අහම්බෙන් දැක්කෙ වීඩියෝ කිහිපයක්ම බැලුවා එක දිගට...❤
❤️❤️❤️❤️❤️❤️❤️
නුවන් ගුණවර්ධන පුතා කිරි මුහුදු වේරලේ.සිංදුුව ගායනය නියමයි😊😊 නුවන් ගුණවර්ධන සිංදු මිහිරියි👍🏻👍🏻
නිවන් සුව ලැබේවා නුවන් ගුණවර්ධන සොදුරු කලාකරුවානෙනි 😓🫡🙏🙏
ආසම ගායකයා පට්ට දුකයි 😭 හිතාගන්න බෑ යන්නම ගිහින් කියලා නිවන්සුව ලැබේවා කලාකරුවානෙනි.!🥺🙏🙏🙏
සඅග
qQ😊😊😊
Sanidapa backing එකට කිරි මුහුදු වෙරළේ තාමත් ඉස්සර වගේමයි Sanidapa සද්දෙට අහන්නකැමතිම සිංදුවක්....🥰🥰🥰
😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮🎉🎉🎉
@@Agas-yy2hopppppppppppppppppp
Sanidapa ❤️❤️❤️Ajith aiye backing👌👌👏👏😘 prasanga aiyage backing vidihatama Drama denawa👌👏👏👌
ආසම ගායකයෙක් අංක එකේ සංගීත කණ්ඩායම එක්ක ❤️❤️❤️❤️💪💪💪💪
niymi
@@asankaasa6109AAA.0
එල අජිත් අයියෙ.සනිධප සද්දෙ ඕක කිරිමුහුදු වෙරලයි ඔය බැකින් එකයි දෙකක් නෙවෙයි එකටම යන දෙකක්. ඔය සින්දුවට ඔහොම ප්ලේ කලේ සනිදප තාමත් එහෙම යි.
ඉන්ස්ටෘමන්ට් හයෙන් උපරිම වැඩ ගත්ත සෙට් එක.ප්‍රසංග අයියත් හිටියනම් පදම 💙
ප්‍රසංග තිසේරා සනිධප එකේ වැඩ කරාද?
@@SinhalaNostaglicMusicඔවු සනිධප ඩ්‍රමර් අවුරුදු 20 ක්
මේගා බ්ලාස්ට් මේ පාර ඕනේ 🤤☝perfect sanidapa
සුපිරියක් ජයවේවා බුදුසරණයි ආදරෙයි ❤❤❤❤❤🔥🔥🔥🔥🔥🔥
මාස 3කින් යන්නම යයි කියල හිතුවෙ නෑ..😔 නිවන් සුව legend
ගායනය වාදනය සුපැහැදිලියි...👊😎👊නුවණ් ගූණවර්ධන කලාකරුවාගේ බවගාමි දිවිය යහපත් වේවා.... නිවන් සුව ලැබේවා ..
Aadari Nuwan Ayye ජයවේවා oba thumaata Niwan සුවය lebewa
Mama asama gayakaya oya aiye.obage wenweema hari dukai.
Me sadde nam ithin aye monawada...kana pirenna tiyenava asama band eka 💖S A N I D A P A💖
Sanidapa agamak Jaya wawa hadama🧡💙💚💛🙏🤘
Ammo pissu hadena backing 😍😍😍
😢අද අප අතර සිටිනවා නම් 😢❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
*ඔය නැගලා යන්නෙ සනිධප සුපිරියටම ❤️*
නිවන් සුවය ලැබේවා 🙏😔😔😔😔
😭
පෑඩ් පාරවල් ටික පට්ට..❤️❤️❤️
නුවන් ගුනවර්දන කාලා කරුවානනි ඔබට නිවන් සුව ලැබේවා ,ඔබ ගැයූ ගී සදා අමරනීයයි 🥲🥲
Asama gayakayek 😢😢❤❤
වයස 41 අපි ඔයාට ආදරෙයි නුවන් ගුනවර්දන හෙමදාම.....නිවන් සුව ලෙබෙවා ....දුකයි ඔයා ගියා කියලා දෙක්කම....අපිටත් ගොඩක් කාලයක් නෙහෙ ....අපි ඒ ලෝකෙදී හමුවෙම්මු....කලාව රසවින්දිමු.
මම .ආසම .sinduvak .ලස්සනයි 🌻❤️
මා පැතු ලෝකේ.🎶🎶🎶.video එකත් දාන්න අයියේ ..
ෆෑෂ් බෑක් ❤ සනිධප ❤ ගැම්මක් තමයි ❤
Wow octa pad , drum and base guitar balanced superbly ❤
besa denawa lesatama agata nodanennama👌👌👌
පාවී ගියාවෙ සින්දුව ගහද්ද් පසංග අයියා ගෙ අඩුව හොඳට දැනෙනවා
Ow eya methana nane ithin eya adui. Habai meyath eka hodata karanawa aru hitiyath mekatane gahanne😂😂😂🖕
@@lasanthakumara1926 රෝලිං මදි
Drums gahanawa kiyanne roil gahan eka neme ban lankawe gobbayo danna💩😂
හරි බං එල
ඒක ඇත්ත....
පටිට Clear සද්දේ..🎧🎧🎧🎧
ඒ backing තාමත් සුපිරි . එදා වගේමයි 👌🥰💪හදවතේ සනිධප 🌹
සුපිරිම අජිත් අයියා.❤️❤️
Ajith aiye adarei eka wenama rahak.❤❤❤❤❤
Niwan suwa labewa oba thumata adarei hamadamath
😮😮😮.😮😮............,...........,
Ada nuwan gunawardana mahathma sadahatama yannama yanawa niwan suwa mahathmayaneni
සුපිරි අජිත් අයියේ ❤️👌
ආයිත් පරන හයදෙනා එක්ක එක ශෝ එකක් වත් බලන්න තියෙනවා නම් 😥
super backing අජිත් අයියා
ඇඟට නොදැනිම සෙල්ලමි එලඑල ආදරෙයි හැමදාම.🌹👍🌹👍
සුපිරිම අයියේ ❤ ආසම සද්දේ ❤️❤️❤️❤️
❤❤Sanidapaaaa...adarei ajith aiyee❤❤❤❤❤
මෙච්චර හොද ගායකයෙක් නැති වෙච්ච එකට ගොඩක් දුකයි
සුපිරි ❤️❤️❤️❤️❤️
Pyenkar.rnadndla
Msg eka terenne nh 😂
වැඩිය දැගලිලි නෑ.. pad පාර දෙනව ලෙසටම 😍
❤️❤️❤️
ඔබට නිවන් සුව ලැබේවා...❤🎉❤🎉
niwan suwa lebewa 😪💚
ලෝක ධර්ම තාවය ඉපදීම නැතිවීම නිවන් සුවලැබේවා
නියමයි 👍👍👍👈👈
Lassanai godaka 💞💞
සනිදප ආදරෙයි ❤️❤️
Ayya 😍❤️😘🙏
සුපිරියක් තමා එදා ඉදලම
සුපිරි නුවන්.නිවන් සුව
Pasangayage gamma ganda tawa tikk dramss aiye.. lagem yanawa .kanata tikk nuhurui .drams .
මම ආසම ගායකයෙක්
nihathamani ahinsaka gayakayek..suba gaman oba thumata
❤❤❤❤❤❤😢😢
සදා අමරනීය..හඞක්...❤️❤️💐
සුපිරි සුපිරි 👌❤
ලස්සනයි බලන්න...
Most clear backing Band!
ajith ayya supiriyak thami hode ...........🥰🥰🥰🥰🥰
සුපිරී කියනවා ඇරෙන්න වෙන වචන නෑ..❤️
Amma supiriyak thama
🙏🏻🙏🏻🙏🏻
Niyamai ajiya aiya dikka adarei
Fantastic ❤
Niyamai ❤
මරු 😍🤗💪
Supiri aiye❤️
ෆට්ට සනීදප..😍
අහන්න පුලුවන් බැකින් එකක් දෙන්නෙ ෆ්ලෑශ් බෑක් සනිදප ඕල් ව්‍රයිට් විතරයි...❤️
40years songs
Wari.good.supar❤❤❤❤❤❤❤❤
නුවන් අයියේ ඔයා නැතත් ඔයගේ කටහඬ ඇහේන විට ඔයා ගියේ නෑ කියලා දැනේන්නේ 😥❤️ නිවන් සුව ඔබට
❤❤❤❤❤❤ නියමයි
අජිත් අයියේ සුපිරි .🥁🥁👌👌
Patta aiyya කියලා වැඩක් nha ❤
Sanidapa ❤
Ane.watenama.jevetayk.Apta.nete.una🌹🌹🌹👍
❤❤❤❤❤🎉🎉🎉🎉🎉
😍
රහයි 🔥🖤😘🙏
Maru aiye 💜💜💜
Purple range 💜
Ela ❤❤❤❤
එල
😘❤️🙏💪
Oba neti mee bima psslui niwasuwa lebewa 1:51
💐💐🎶🎵👍🇱🇰
පෑඩ් 👌
❤️😗
💜️💛💜️💛
Patta patta
niwan.suba.lebewa.obathumata.adari.hamathamath
😍❤️
නිවන් සුව ලැබෙවා 😥😥
❤❤❤
❤️❤️💕😍😍
ආදරණීය සනිධප❤
අපි 10 වසර වගේ ඉද්දි තමයි සනිධප පටන් ගත්තෙ. අපේ එක යාලුවෙක්ගෙ ගෙදර සෙට් වෙලා ස්විස් වලින් ගෙනාපු පට්ට සෙටප් එකක දාලා සනිධප ශෝ අහන්නෙ.වටේම මිනිස්සු එලියට බැහැලා බලනවා.ඇයි පෑඩ් ඩ්‍රම් දෙක දෙනවනෙ ඇඩෙන්ඩ....❤ප්‍රසංග අයියා , අජිත් අයියා ආසම දෙන්නා.ඒක මේ ආත්මෙ නම් වෙනස් වෙන්නෙ නෑ...අහම්බෙන් දැක්කෙ වීඩියෝ කිහිපයක්ම බැලුවා එක දිගට...❤
❤️❤️❤️❤️❤️❤️❤️
නුවන් ගුණවර්ධන පුතා කිරි මුහුදු වේරලේ.සිංදුුව ගායනය නියමයි😊😊 නුවන් ගුණවර්ධන සිංදු මිහිරියි👍🏻👍🏻
නිවන් සුව ලැබේවා නුවන් ගුණවර්ධන සොදුරු කලාකරුවානෙනි 😓🫡🙏🙏
ආසම ගායකයා පට්ට දුකයි 😭 හිතාගන්න බෑ යන්නම ගිහින් කියලා නිවන්සුව ලැබේවා කලාකරුවානෙනි.!🥺🙏🙏🙏
සඅග
qQ😊😊😊
Sanidapa backing එකට කිරි මුහුදු වෙරළේ තාමත් ඉස්සර වගේමයි
Sanidapa සද්දෙට අහන්නකැමතිම සිංදුවක්....🥰🥰🥰
😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮🎉🎉🎉
@@Agas-yy2hopppppppppppppppppp
Sanidapa ❤️❤️❤️Ajith aiye backing👌👌👏👏😘 prasanga aiyage backing vidihatama Drama denawa👌👏👏👌
ආසම ගායකයෙක් අංක එකේ සංගීත කණ්ඩායම එක්ක ❤️❤️❤️❤️💪💪💪💪
niymi
@@asankaasa6109AAA.0
එල අජිත් අයියෙ.සනිධප සද්දෙ ඕක කිරිමුහුදු වෙරලයි ඔය බැකින් එකයි දෙකක් නෙවෙයි එකටම යන දෙකක්. ඔය සින්දුවට ඔහොම ප්ලේ කලේ සනිදප තාමත් එහෙම යි.
ඉන්ස්ටෘමන්ට් හයෙන් උපරිම වැඩ ගත්ත සෙට් එක.ප්‍රසංග අයියත් හිටියනම් පදම 💙
ප්‍රසංග තිසේරා සනිධප එකේ වැඩ කරාද?
@@SinhalaNostaglicMusicඔවු සනිධප ඩ්‍රමර් අවුරුදු 20 ක්
මේගා බ්ලාස්ට් මේ පාර ඕනේ 🤤☝perfect sanidapa
සුපිරියක් ජයවේවා බුදුසරණයි ආදරෙයි ❤❤❤❤❤🔥🔥🔥🔥🔥🔥
මාස 3කින් යන්නම යයි කියල හිතුවෙ නෑ..😔 නිවන් සුව legend
ගායනය වාදනය සුපැහැදිලියි...👊😎👊
නුවණ් ගූණවර්ධන කලාකරුවාගේ බවගාමි දිවිය යහපත් වේවා.... නිවන් සුව ලැබේවා ..
Aadari Nuwan Ayye ජයවේවා oba thumaata Niwan සුවය lebewa
Mama asama gayakaya oya aiye.obage wenweema hari dukai.
Me sadde nam ithin aye monawada...kana pirenna tiyenava asama band eka 💖S A N I D A P A💖
Sanidapa agamak Jaya wawa hadama🧡💙💚💛🙏🤘
Ammo pissu hadena backing 😍😍😍
😢අද අප අතර සිටිනවා නම් 😢❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
*ඔය නැගලා යන්නෙ සනිධප සුපිරියටම ❤️*
නිවන් සුවය ලැබේවා 🙏😔😔😔😔
😭
පෑඩ් පාරවල් ටික පට්ට..❤️❤️❤️
නුවන් ගුනවර්දන කාලා කරුවානනි ඔබට නිවන් සුව ලැබේවා ,ඔබ ගැයූ ගී සදා අමරනීයයි 🥲🥲
Asama gayakayek 😢😢❤❤
වයස 41 අපි ඔයාට ආදරෙයි නුවන් ගුනවර්දන හෙමදාම.....නිවන් සුව ලෙබෙවා ....දුකයි ඔයා ගියා කියලා දෙක්කම....අපිටත් ගොඩක් කාලයක් නෙහෙ ....අපි ඒ ලෝකෙදී හමුවෙම්මු....කලාව රසවින්දිමු.
මම .ආසම .sinduvak .ලස්සනයි 🌻❤️
මා පැතු ලෝකේ.🎶🎶🎶.video එකත් දාන්න අයියේ ..
ෆෑෂ් බෑක් ❤ සනිධප ❤ ගැම්මක් තමයි ❤
Wow octa pad , drum and base guitar balanced superbly ❤
besa denawa lesatama agata nodanennama👌👌👌
පාවී ගියාවෙ සින්දුව ගහද්ද් පසංග අයියා ගෙ අඩුව හොඳට දැනෙනවා
Ow eya methana nane ithin eya adui. Habai meyath eka hodata karanawa aru hitiyath mekatane gahanne😂😂😂🖕
@@lasanthakumara1926 රෝලිං මදි
Drums gahanawa kiyanne roil gahan eka neme ban lankawe gobbayo danna💩😂
හරි බං එල
ඒක ඇත්ත....
පටිට Clear සද්දේ..🎧🎧🎧🎧
ඒ backing තාමත් සුපිරි . එදා වගේමයි 👌🥰💪
හදවතේ සනිධප 🌹
සුපිරිම අජිත් අයියා.❤️❤️
Ajith aiye adarei eka wenama rahak.❤❤❤❤❤
Niwan suwa labewa oba thumata adarei hamadamath
😮😮😮.😮😮
............,...........,