Ma Sanasa - Indika Liyanage (Tribute to Mervin Perera)

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 32

  • @sudathhemantha1071
    @sudathhemantha1071 Рік тому +3

    මෙච්චර කල් කොහෙද හැන්ගිලා හිටියේ .ඒ නොමියෙන හඩට ආදරෙයි හැමදාම ☝️

    • @IndikaLiyanage
      @IndikaLiyanage  Рік тому +2

      ස්තූතියි සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නව නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ දිගටම ඉන්න අසීරු ගමනක අසීරු කාලයක

  • @deepanifernando8305
    @deepanifernando8305 Рік тому +2

    🎉Supiri rahta kiyanawa thanks lassana song ekak

  • @kumuduwin6017
    @kumuduwin6017 Рік тому +3

    ගායකයානෙණි,ඕනෑම ගිතයක ලයාන්විත බවත් ස්වරත් හොදට කණේ රදවගෙන ඊටම අනුරුපිතව දක්ශ ලෙස ගායනා කරන ඔබට සුභ පැතුම් !

    • @IndikaLiyanage
      @IndikaLiyanage  Рік тому

      ස්තූතියි හදවතින්ම කළ ඇගයීමට දිගටම ඉන්න චැනලයේ නව නිර්මාණ බොහොමයක් තියෙනව

  • @liyanagetaini3836
    @liyanagetaini3836 Рік тому +2

    Amal pereratawath ba otaram lassanata kiyanna.voice maru

  • @prasangakariyawasam8338
    @prasangakariyawasam8338 Рік тому +3

    පුදුම රහක් පුදුම මිහිරක් මිත්‍රයා... ජය❤️👍🙏🙏

  • @thush72
    @thush72 Рік тому +3

    මේ සින්දුවේ අහපු සුපිරිම version එක..I love it ❤❤❤❤❤

  • @shyamaananda587
    @shyamaananda587 3 роки тому +2

    අහන්න ආසම ගිතයක් ඔබේ හඩින් .. ඉතාම මිහිරි ගායනයක් ..... ලස්සන හෙට දවසක් පතනවා ඔබට....🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @asankawishwajith4774
    @asankawishwajith4774 Рік тому +2

    supiri mithure..❤

  • @slsayyabro1511
    @slsayyabro1511 Рік тому +3

    ලස්සනයි සර් හඩනම් අති විසීෂ්ඨයි 🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️ බුදු සරණයි

  • @manelvithanage4244
    @manelvithanage4244 2 роки тому +4

    ගායනය තරමටම හැඟීම් ප්‍රකාශනය ඉහලයි .සුබ පැතුම්

  • @slsayyabro1511
    @slsayyabro1511 Рік тому +3

    ලස්සනම ලස්සනයි සුබ අනාගථයක් තෙරුවන් සරණයි

  • @ANSiriwardena
    @ANSiriwardena 2 роки тому +5

    ඔබ විසින් ගායනය කරන්නට යෙදුණු අනෙකුත් පැරැණි ගීත වලට වඩා මේ ගීතයේ මට වැටහෙන හැටියට වෙනසක් තිබෙනවා. ගායනයේ දී මුල් ගායක මර්වින් පෙරේරා මහතා ගේ කන්තාරු ගායනා ශෛලිය ද ඊට එකතු වෙනවා - විශේෂයෙන් "සිහින ලොවක පාවී" වැනි තැන් වල දී. එම ස්ථාන ද නිවැරදි අලංකාර සහිතව ඔබ ගේ අනන්‍යතාවය ද පවත්වා ගනිමින් ඉතාමත් දක්ෂ ලෙස ඔබ ගීතය ගායනය කළා. මුල් ගායනය තරමටම රස වින්දා. මර්වින් පෙරේරා මහතා මේ ගායනය ඇසුවා නම් අනිවාර්යෙන් සතුටු වේවි.
    සුබ පැතුම් ❤️

    • @IndikaLiyanage
      @IndikaLiyanage  2 роки тому +1

      ස්තුතියි ඇගයීමට මගෙ ගුරු දෙවි මර්වින් පෙරේරා නම් නිහතමානී විශිෂ්ඨ සංගීතවේදියාණන් නොහිටින්න එම ඉහල ස්වර ගායනය මම නොකරන්නට තිබුනි......දිගටම ඉන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ

  • @rasikakaluarachchi1825
    @rasikakaluarachchi1825 3 місяці тому +1

    Ethatama lassanai malli oya megeethayata honda sadaranayak karanawa.👍🔥

  • @bhagyadesilva4203
    @bhagyadesilva4203 Рік тому +2

    දෙවෙනි වෙන්නෙ මුල් ගායකයට පමනය්.❤

    • @IndikaLiyanage
      @IndikaLiyanage  Рік тому +1

      ඇගයීමට හදවතින්ම ස්තූතියි සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නව නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ යාලුවොන්ටත් අහන්න සලස්වන්න වෙලාවක කතා කරන්න

  • @shamanirupa4380
    @shamanirupa4380 5 місяців тому +1

    ලස්සනයි sir theruwan saranai dewi පිහිටයි

  • @pushpamapalagama3220
    @pushpamapalagama3220 3 роки тому +3

    මම ආසම සින්දුවක් හරිම ලස්සනයි ජයවේවා !!!!!

    • @IndikaLiyanage
      @IndikaLiyanage  3 роки тому +1

      ස්තුතියි අක්කෙ

  • @sandunjayalal4404
    @sandunjayalal4404 3 роки тому +2

    නියමයි 👌👌👍👍💥

  • @mayarathnayaka2024
    @mayarathnayaka2024 Рік тому +2

    👌👌👌😍

  • @mayarathnayaka2024
    @mayarathnayaka2024 Рік тому +2

    👌👌👌

  • @renukasugandani4510
    @renukasugandani4510 Рік тому +2

    Amal pererata deweni ne
    Hodatama gayana karanawa

  • @lidiyasibil6696
    @lidiyasibil6696 3 роки тому +2

    HarimaMihiriWadanPelak

  • @jayalosilva2954
    @jayalosilva2954 3 роки тому +3

    Amal perera ta wediya lassanata kiwwa

  • @pushpaperera8203
    @pushpaperera8203 3 місяці тому

    හැම ගායෙකුගේම සින්දු ඔබට කිව හැකියි