අනුර කුමාර දිසානායක සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 910

  • @KumarFernando-d3i
    @KumarFernando-d3i 7 місяців тому +112

    රටේ දිනුම මාලීමාව අනාගතේ... ජනධිපති අනුර සහෝදරයා ජයවේවා ❤❤❤

  • @malanialwis6080
    @malanialwis6080 7 місяців тому +246

    අපි එදා පරම් පරාගත U N P අපි අද අපේ මුළු පවුලම ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් ඇකැප වී වැඩ කරමින්

    • @tharindunana202
      @tharindunana202 7 місяців тому +12

      අනිවාර්යයෙන්

    • @rvandephili
      @rvandephili 7 місяців тому +25

      මම එපා කියාද්දි පවුලේ හැමෝම පොහොට්ටුවට දුන්නා වෙන දෙන්න කෙනකුට නෑ කියලා මේ සැරේ ඔක්කොම මාලිමාවට අපේ ගමේ අයත් මාලිමාවට ❤

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 7 місяців тому +10

      💪💖

    • @swarnagammanpila3812
      @swarnagammanpila3812 7 місяців тому +12

      අනිවාර්යයෙන්ම අපි රට ඉඳලා එනවා අනුර දිනවන්න..එතකොට අපි දිනනව ..රට දිනුම් ..ජයවේවා මාලිමාවට ජයවේවා ජාතික ජන බලවේගයට ❤ 🧭 ❤❤ 🧭❤️🧭❤️🧭❤️❤

    • @clarencefernando5381
      @clarencefernando5381 7 місяців тому +4

      🙏🙏🎉

  • @nisaljayawardena
    @nisaljayawardena 7 місяців тому +164

    76 වසරක සාපය අවසන් කරමු!
    එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩

    • @WeerarathnaWeerarathna-yx6bs
      @WeerarathnaWeerarathna-yx6bs 7 місяців тому

      76. වසරක සාපයේ අයිතිකරැවවන් වන චන්දිකා මහින්ද රනිල්. මයිත්තිරි පේමදාස යන අයගෙන් මේ රට 2024 සිට මුදාගත යුතුයි ජනතාව අ වධිව මේ තත්වයට මුහුණ දී රට බේරා ගත යුතුයි මාලිමා ව දිනවා රට දිනවමු

    • @rohanwalgama1397
      @rohanwalgama1397 7 місяців тому +2

      ❤❤❤❤❤❤

  • @kanthihettiarachchi7215
    @kanthihettiarachchi7215 7 місяців тому +156

    87/88/89 මතක් කරන මොහොතෙ මතක් කර ගත්තොත් හොදා පේමදාසගෙ ආණ්ඩුව කුලි හමුදාවන් යොදා ගෙන 60000 ට වැඩි පිරිසක් විනාශ කලේ.මේ නොදරුවො දන්නෙ නැහැ.ඒත් දැන් ඒ ගැන හොයල බලනව.

  • @shenalthilanka7883
    @shenalthilanka7883 7 місяців тому +174

    මුන් දෙන්නනම් දුර්වල මාද්‍ය වේදියෝ දෙන්නෙක් දැනුම අඩුයි.සල්ලි ගන්න ඕනවට වැඩ කරනව මිසක් ජොබ් එක ඇගේ නෑ.අනුරගෙන් මෙයිට වැඩිය හොද ප්‍රශ්න අහන්න තිබ්බ මාලිමාවට ජය මෙවර❤

    • @sumuduperera8254
      @sumuduperera8254 7 місяців тому +6

      These 2 interviewers are trying to be like Chamuditha. Not letting AKD answer. But AKD's patience and class is best displayed with clowns like these.

    • @anusuros
      @anusuros 7 місяців тому

      මොඩ යුගලක් ගොන් රගපෑමක්😂😂😂😂😂

    • @hasithajayawardena3553
      @hasithajayawardena3553 7 місяців тому

      ​@@sumuduperera8254❤❤❤

    • @raviwickramarathne4968
      @raviwickramarathne4968 7 місяців тому +5

      ගොබ්බ හරක් දෙන්නෙක් ප්‍රශ්න අහනවා, අනුර සහෝදරයාගේ ඉවසීම අති විශිශ්ඨයි. අපරාදෙ හොද දැනුවත් මාධ්‍යවේදියකු නැති එක.

    • @ranjithweerarathna2162
      @ranjithweerarathna2162 7 місяців тому

      😮😅😅😢😅😅❤❤❤😂😂😊

  • @kasunlahiru9701
    @kasunlahiru9701 7 місяців тому +56

    ජය වේවා සහොදරයා ❤️👀

  • @namaljayaweera-b8m
    @namaljayaweera-b8m 7 місяців тому +178

    මුන් දෙන්න කොහෙන් හොයාගත්ත බඩු දෙකක්ද ගංජා ගහල ප්‍රශ්න අහනේ "" යන්නේ කොහෙද මල්ලේ පොල්"

    • @lasa3134
      @lasa3134 7 місяців тому +10

      Ranil ge goolayo neh

    • @sriyanikorale3587
      @sriyanikorale3587 7 місяців тому +1

      ehema hithenawa

    • @malpipenawasanthaya
      @malpipenawasanthaya 7 місяців тому

      දෙන්නාම ස්වර්ණවාහිනී හිටියේ 😊

    • @anuruddaanu1674
      @anuruddaanu1674 6 місяців тому

      Den රනිල්ට සපොට් උන්😂

    • @SumithMabarana-rx9lg
      @SumithMabarana-rx9lg 6 місяців тому +1

      තිරය පිටු පස්සෙ හොරු ඇති.අහන ප්‍රශ්න අනුව තේරුම් ගන්න පුලුවන් .

  • @MohamedMasahir-sy6gp
    @MohamedMasahir-sy6gp 7 місяців тому +86

    මම මුස්ලිම් අපි මුස්ලිම් පක්ස වලට චන්දෙ දුන්නා අයෙත් දෙන්නේ නැහැ, මැදාපාර අපි jvp,

    • @chandanapathirage206
      @chandanapathirage206 7 місяців тому +9

      සහෝදරයා අපි ශ්‍රී ලාංකිකයෝ අපි ඔක්කොම එකයි. ඔබට දෙවි පිහිටයි අපි එකතු වෙලා මේ රට බෙරඟම්මු.,අපි ශ්‍රී ලාංකිකයෝ❤

    • @ranjithsilva1928
      @ranjithsilva1928 7 місяців тому +7

      සාහොදරයා ජාති බේද නැ මිනිස්සු අතර ජාති වැපුරුවේ දුෂිත දෙශපාලුවො

    • @malithshalitha7945
      @malithshalitha7945 7 місяців тому +7

      මුස්ලිම් බෞද්ධ කියලා දෙයක් නෑ සහෝදරයා අපි ඔක්කොම ලාංකිකයෝ..මේ පාර හැම දේම වෙනස් කරමු..

    • @anuruddaanu1674
      @anuruddaanu1674 6 місяців тому +4

      අපි ඔක්කොම එක රටේ මිනිස්සු ඔබලාගෙ සියලුම චන්ද මාලිමාවට දාන්න වැඩ පිලිවෙලක් හදන්න අපි මේ රට අලුතින් හදමු සියලුම ජාතීන් එකතු කර ගමු මාලිමාවට ජය වේවා ❤❤❤

    • @gayandias7321
      @gayandias7321 6 місяців тому +2

      ❤️🙏

  • @arunaprasad3030
    @arunaprasad3030 7 місяців тому +33

    මේ පාර අපේ සහෝදරයාව දිනවන්න හැමෝම එකතු වෙමු.හදමු මිනිස්සුන්ගෙ ආණ්ඩුවක් මිනිස්සු පාලනය කරන රටක්.මාලිමාවට ජයවේවා 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭👍

  • @dinupamaranjalika9600
    @dinupamaranjalika9600 7 місяців тому +162

    මුන්ගේ program එක දැනගත්තෙ අද 😂, AKD ආවේ නැත්තම් මේක බලන්නෙත් නෑ. පෙට්ටි කඩයක interview එකක් වගේ 😅

  • @KasunTharakaMadurangaPus-px3pr
    @KasunTharakaMadurangaPus-px3pr 7 місяців тому +108

    මේ වගේ 3rd class programme වලට යන්න හොද නැහැ ඇත්තටම මේ වගේ බාල programme වලට ඒ කතා කරපු අර අනුර ලගම හිටපු එකා පැහැදිලි වම වෙන න්‍යාය පත්‍රය කට කටයුතු කරන එකෙක්.

    • @codniki
      @codniki 7 місяців тому +15

      Yes that's true

    • @Maa-hs5li
      @Maa-hs5li 7 місяців тому +14

      සිරාවට

    • @vijayanthiiddawela5240
      @vijayanthiiddawela5240 7 місяців тому +8

      ඔබගේ අදහසට එකග වෙනවා.

    • @sepaliambagasthanne5860
      @sepaliambagasthanne5860 7 місяців тому +9

      කමක් නෑ සහෝදරයා අපි මාලිමාවට නේ 🥰🥰🥰🥰

    • @madusankadissanayak07
      @madusankadissanayak07 7 місяців тому +8

      හා කමක් නැ අපි මාලිමාවට

  • @techcontent564
    @techcontent564 7 місяців тому +177

    මන් දැකපු මෝඩම උන් දෙන්නෙක්. තර්කානුකූල කිසිම ප්‍රශ්නයක් අහගන්න තේරෙන්නෙ නෑ. 😂😂

    • @DineshPrasanna-gs6il
      @DineshPrasanna-gs6il 7 місяців тому +2

      👍👍👍

    • @KithunSan
      @KithunSan 7 місяців тому +2

      @@DineshPrasanna-gs6il siraa. overacting dagalaana scence ekak tiyenne.😂😂😂

    • @champi173
      @champi173 7 місяців тому +2

      Aniwa. Mun denna sajiya eka interview ekakata hodai

    • @hiran4935
      @hiran4935 7 місяців тому

      Pama pana prashna ahana ekanam waathayak. Derana 360 thamai hondatama kare.

  • @priyaranjanafernando9899
    @priyaranjanafernando9899 7 місяців тому +46

    මේ දෙදෙනාට කරුනාකර දේශපාලනය පිලිබද දැනීමක් ලබාදෙන්න . මේ සාකච්ඡාව නරබන්නේ AKD ගේ පැමිණිම නිසයි.

  • @hrrmendis
    @hrrmendis 7 місяців тому +46

    මෙම වැඩසටහන මෙහෙයවිම කල දෙදනාගේ අවම වශයෙන් තිබිය යුතු දේශපාලනික දැනුම ඉතාමත් අවමයි.AKD ගෙන් අප රටට වර්තමානයේ සහ අනාගතයට බලපාන කිසිම ප්‍රශ්නයක් ඇසිමට නොහැකි වුන නිසා අර බදුල්ල මන්ත්‍රි චාමර වගේ අය තමයි හරි යන්නේ…තව දැනුම රැස් කර ගන්න කිසිම කෙනෙකුගේ පක්ෂයකට කඩේ යන්න එපා.. මගේ පාවෙන ඡන්දය මෙවර NPP එකට මේ වැඩ සටහන නිසා..

    • @malanialwis6080
      @malanialwis6080 7 місяців тому +3

      මේ දෙන්න උත්සාහ ගන්නෙ මාලිමාවේ චන්ද කඩන්න

    • @sepaliambagasthanne5860
      @sepaliambagasthanne5860 7 місяців тому +6

      උනේ චන්ද වැඩිවුන එක 🤣🤣

  • @harshaneranjan5225
    @harshaneranjan5225 7 місяців тому +53

    ජයවේවා npp

  • @KasunTharakaMadurangaPus-px3pr
    @KasunTharakaMadurangaPus-px3pr 7 місяців тому +76

    මේ 88-89 ගැන අහන එක මාධ්‍යවේදියෙක් ට වත් කොන්ද පන නෑ unp එකේ එකෙක් ගෙන් අහන්න උන් අරගලයක් මර්දනය කරන මුවාවෙන් මේ රටේ වදකාගාර දාගෙන කුලී හමුදා හදල 60 000 ක් මැරුව එක ගැන.

    • @anthonyfauci5920
      @anthonyfauci5920 7 місяців тому +1

      😂 ආයුධ ගත්ත 😊ත්‍රස්තවාදීන්ට එහෙම තමයි කරන්න ඕන

    • @senapalliyaguru2137
      @senapalliyaguru2137 7 місяців тому +4

      ​@@anthonyfauci5920ඒකනෙ බොල එහෙම කරපු මහ ත්‍රස්තයන් පාරෙ කෑලිවලට යැව්වෙ 😅😅

    • @anthonyfauci5920
      @anthonyfauci5920 7 місяців тому

      @@senapalliyaguru2137 විජය කුමාරතුංගත් එහෙමද

    • @KasunTharakaMadurangaPus-px3pr
      @KasunTharakaMadurangaPus-px3pr 7 місяців тому

      @@anthonyfauci5920 අපේ රටේ විතරක් නෙවෙයි බන් දේශප්‍රේමී අරගල තිබිල තියෙන්නේ චීනයේ මාවෝ සේතුන් අරගල කරල ගොඩ නගපු චීනය තමා අද තියෙන්නේ තාම බලය හොබවන්නෙ ඒ පක්ශය.උබල රටක් වෙනුවෙන් කරපු තරුන අරගලයක ඒ තරුනයො ත්‍රස්තවාදීන් කියන හදුන් වනව නම් උබලගෙ උන් කොහොමද බන් අද ප්‍රශ්න කරන්නෙ ඒ jvp එක කරපු ඝාතන ගැන..දැන් උබ කියන විදියට උන් ත්‍රස්තවාදීන් නෙ..ඉතින් එහෙනම් ඉතින් ප්‍රශ්නයක් නැහැ .උබල වගේ ජඩයො ඉන්නකන් කොහොමත් සාමාන්‍ය මනුස්සය ගෙ ලේ උඩින් ඇවිත් බලයේ හැමදාම ඉන්න හාමුලට හොදයි ඉතින්

    • @chandrapalabalapitiya1209
      @chandrapalabalapitiya1209 7 місяців тому +3

      හරියට හරි ඒ ප්‍රස්නෙ අහන්න කොන්දක් නෑ, උං එක එකාගේ න් පඩි ගන්න , උං

  • @bandararathnayake575
    @bandararathnayake575 7 місяців тому +47

    මාලිමාවට ජය නියතය් ..

  • @Kaputamainapissa
    @Kaputamainapissa 7 місяців тому +40

    මාලිමාවට🤩😘

  • @chandasomabandara6431
    @chandasomabandara6431 7 місяців тому +10

    අනුර කුමාර මහතාගේ ඉවසීම , විචක්ෂන භාවය ම ඔහු ගේ නායකත්වයට ඇති සුදුසුකම පෙන්වා දෙනවා . මේ ප්‍රශ්න විචාරිකයින් ට ඒතරම් අවබෝධයක් නැති බව ඔවුන් ගේ ප්‍රශ්න කිරීම කරන ආකාරයෙන් පැහැදිලියි .

  • @nisaljayawardena
    @nisaljayawardena 7 місяців тому +19

    ජනතා විමුක්ති පෙරමුණ 🔔🚩
    PEOPLE'S LIBERATION FRONT 🔔🚩
    ජාතික ජන බලවේගය 🧭❌
    NATIONAL PEOPLE'S POWER 🧭❌
    සමාජවාදී තරුණ සංගමය 🤩💪
    SOCIALIST YOUTH UNION 🤩💪

  • @uthpalawanna7586
    @uthpalawanna7586 7 місяців тому +19

    බටලන්ද ,සූරියකන්ද ඇතුළුව රටපුරාම රජයේ ඇමතිවරුන්ගේ නිවාස අසල වදකාගාර දාගෙන හිටියෙ ජේවීපී ය නොවෙයි,ජේආර් +පේමදාස යූඇන්පී ආන්ඩුවයි.මේ වදකාගාරවල රනිලා ඇතුළු වදකයින් සිල්සමාදන්ව භාවනායෝගීව අතකලා නෙමෙයි.
    88/89 භීෂණයේ නිර්මාතෲ යූඇන්පී මිනීමරු ආණ්ඩුව බව වටහාගන්න .යූඇන්පී අළුගෝසුවන්ගේ බේගල් වලට තවදුරටත් රැවටෙන්න එපා.

    • @anthonyfauci5920
      @anthonyfauci5920 7 місяців тому

      නැත්නම් ත්‍රස්තවාදීන්ට රට දීලා යන්නද

    • @WeerarathnaWeerarathna-yx6bs
      @WeerarathnaWeerarathna-yx6bs 7 місяців тому

      අද අපේ මිනි ස්සු. බූද්ධිමත් රට බංකොලොත්වීම හැම කෙනෙකුටම දැනෙනවා ඒ අනුවයි මිනිස්සු කතිරෙ ගහන්නේ මාලිමාව දිනවමු

    • @ranjithsilva1928
      @ranjithsilva1928 7 місяців тому

      එක තමයි අපි දැකපු නියම ඇත්ත සෙරම jVP එකට බැර කලා

  • @lalitha4233
    @lalitha4233 7 місяців тому +24

    අනීවාර්යයෙන්ම අපි මාලිමාවට

  • @srikorea9991
    @srikorea9991 7 місяців тому +15

    ජයවේවා ❤ NPP

  • @KasunTharakaMadurangaPus-px3pr
    @KasunTharakaMadurangaPus-px3pr 7 місяців тому +46

    අනික අද ආවෙ මේ රටේ ප්‍රදානම ජනාධිපති අපේක්ශකයෙක් විශාල ජනප්‍රසාදයක් තියන මේ වෙලාවෙ.අරුන් දැන ගන්න ඕන ඒක මේ ජඩ මාධ්‍යවේදීන් .අද ඔය පුටුවෙ මහින්ද රනිල් වගේ කෙනෙක් හිටිය නම් මුන් උන්ට ඔයිට වඩා වැදගත් විදියට කතා කරනව ප්‍රශ්න අහනව.මේ අද ආවෙ ඒ වගේ ප්‍රභූ වරයෙක් නෙවෙයි නෙ.ඒ නිසා මුන් මුන්ගෙ ලෙවල් එකෙන් කතා කරේ.මගේ නම් අදහස මේ කොහෙවත් ඉන්න මාධ්‍යවේදීන් ට නැවෙන්න ඕන නැහැ .ඔවුන් ඉස්සරහ තවත් ඍජු විය යුතුයි කියල මම කියන්නෙ.අනුර උත්තර දෙන්න උත්සාහ කරන්නෙ ඔවුන් සමග ගැටුමක් ඇති කර නොගෙන පැහැදිලි කිරීම කරන්න හැම වෙලේම.ඒත් මේ ප්‍රභූන් ට කඩේ යන ප්‍රභූන් ලග අසූචි කන මාධ්‍යවේදීන් ඔබට ආමන්ත්‍රණය කරන පලමු ආමන්ත්‍රණයෙන් තේරුම් ගන්න පුලුවන් ඒ කෙනා කොතන ඉදගෙන ප්‍රශ්න කරන කෙනෙක් ද කියල.ඒ අනුව අනුර කටයුතු කල යුතුයි .

  • @danindukodituwakku974
    @danindukodituwakku974 7 місяців тому +92

    රනිල්ගේ කොල්ලෝ දෙන්නට රිදෙනවා රනිල් හොරා කිව්වම😂

    • @MadurangaSirisena
      @MadurangaSirisena 7 місяців тому

      @rudeboy294එකපාරක් නාමල්ගේ Zoom Q&A එකක් නාමල් එක්ක එකම මෙසේ ඉඳන් කරලා නොන්ඩි උනා.

    • @lasa3134
      @lasa3134 7 місяців тому

      True

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 7 місяців тому

      ඔහු අර එක නිවේදකයෙක්ගේ මූණ බලන්නකෝ ඔරවනව අනුර සහෝදරයාට

  • @KalpaMadu-w6g
    @KalpaMadu-w6g 7 місяців тому +21

    ඇත්ත වශයෙන්ම කියනව නම් මේ channel එක ජීවිතේටම බලන්න ගත්තෙ අනුර සහෝදරයා සහභාගී වන වැඩසටහනක් නිසා සහ සහ මේ නිවේදකයන් යැයි කියාගන්නා දෙන්නව දැක්කෙත් මේ වැඩසටහන නිසා බව කිව යුතුය. AKD ගෙ ඉවසීම අගය කළ යුතුය සහ AKD ලඟින්ම සිටි කෙනා තව දුරටත් ඉගෙන ගෙන වැඩසටහන් වලට පැමිණිය යුතුය. අවසන් වශයෙන් මෙවැනි තුට්ටු දෙකේ වැඩසටහන් වලට NPP නායකයන් සහභාගී වීමෙන් වැලකිය යුතුය.

  • @kanthifernandopulle4129
    @kanthifernandopulle4129 7 місяців тому +12

    A. K. D. has lot of patience to answer their questions. Jayaweva💐🌹👍

  • @pradeepgamage360
    @pradeepgamage360 7 місяців тому +48

    ඔින්න බලන්න 88/ 89 / 90 තනිකරම මිනි මැරුවෙි R. පේමදාස . බටලන්දෙ දී .තව කහ බළලලු කළු බළල්ලු ඔය වගෙ සෑහෙන කාලකන්නී හිටියේ .🧭🧭🧭🧭🧭🧭❤️❤️❤️❤️❤️💐💐💐💐🌹🌹🌹🙏🙏🙏🙏🙏

    • @malanialwis6080
      @malanialwis6080 7 місяців тому +4

      යුටියුබ් කාරිගේ චැනල් එකේ වීඩියෝ වල තිත්ත ඇත්ත අහන්න පුලුවන් ආංඩුව මිනීමරලා J V P යට දැම්මා

    • @dammikacooray4123
      @dammikacooray4123 7 місяців тому

      Jeppo babaala 🤪🤪🤪🤪🦴🦴

    • @patrickkeil4946
      @patrickkeil4946 7 місяців тому

      Me denna parinatha bawayak nathi dennek bawata pahadili

    • @WeerarathnaWeerarathna-yx6bs
      @WeerarathnaWeerarathna-yx6bs 7 місяців тому

      ගාමිනි. අතූකෝරලත් ඒ කාලේ හිටිය

  • @abeysenalandekumbura
    @abeysenalandekumbura 7 місяців тому +10

    jayawewa malimawata🔛💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗

  • @dalanthamalimage7801
    @dalanthamalimage7801 7 місяців тому +13

    ඔබට ජය නියතයි අනුර සහෝදරයා

  • @amaliwickramarachchi9288
    @amaliwickramarachchi9288 7 місяців тому +21

    NPP jayawewa ❤ ❤❤❤❤❤

  • @kapilakapila2294
    @kapilakapila2294 7 місяців тому +13

    ❤❤🎉🎉Npp🎉🎉❤❤

  • @PrasannaAnurasiri
    @PrasannaAnurasiri 7 місяців тому +11

    මම බැලුවේ AKD නිසා ඒත් මේ නිවේදකයො දෙපළ මෙවැනි සාකච්ඡා වලට හරියන්නේ නෑ. කරුණාකර තේරුම් ගන්න නිවේදක දෙපළ ඔබලා මීට වඩා පරිණත වෙන්න කිසිම හරවත් බවක් ඇතුව නෙමේ ප්‍රශ්ණ අහන්නේ

  • @koekloeren3797
    @koekloeren3797 7 місяців тому +11

    මේ පාර අපේ ගෙදර ජන්ද මාලිමාවට ,නැවත හැරීමක් නැත, එකම විශ්වාසය මාලිමාවයි දිනවමු මාලිමාව 💪💪

  • @asokajayakody1091
    @asokajayakody1091 7 місяців тому +18

    මහාචාර්ය ගෝමික උඩුගම්සූරිය පිලිකා පිළිබඳව පර්‍යෙෂකයා. හූස්ටන් විශ්ව විද්‍යාල ය

  • @allfreesounds7503
    @allfreesounds7503 7 місяців тому +6

    මෙවර පලවෙනි වතාවට මාලිමාවට ජාතික ජනබලවේගයට 💯💯❤️❤️❤️❤️

  • @nisaljayawardena
    @nisaljayawardena 7 місяців тому +17

    LET US VOTE FOR THE NATIONAL PEOPLE'S POWER! 🧭❌🧭❌🧭❌ NPP 💯🚩

  • @shayaman100
    @shayaman100 7 місяців тому +70

    ඩයස්පෝරා කියන්නෙ විදේශගත ශ්‍රී ලාංකික කියල මේ දෙන්න දන් නෑ 😂

    • @danindukodituwakku974
      @danindukodituwakku974 7 місяців тому +12

      මුන්ගේ ඔලුවේ තියෙන්නේ විමල් වීරවංශගේ දෙමල ඩයස්පෝරාව විතරයි 😂

    • @shayaman100
      @shayaman100 7 місяців тому +10

      @@danindukodituwakku974 දේශපාලන දැනුම අඩු ජනතාවයි මාද්‍යවේදියොයි අතර දැනුමෙ කිසිම වෙනසක් නෑ වගේ 😂

    • @DineshPrasanna-gs6il
      @DineshPrasanna-gs6il 7 місяців тому +4

      Daney nathuwa newei.kotu karanna hadanney anurath ekka harenawath ba.

    • @priyaranjanafernando9899
      @priyaranjanafernando9899 7 місяців тому +5

      අනූර මහත්මයාගේ දැනුම ගැන නොදැන තමයි මේ අය ප්‍රශ්න කරන්නේ.

    • @dammikacooray4123
      @dammikacooray4123 7 місяців тому

      Koti uwamana wenuwen jeppo

  • @SunilDissanayake-ty1cm
    @SunilDissanayake-ty1cm 7 місяців тому +9

    විශිෂ්ටයි සහෝදරය .ජයවේවා!

  • @chethamindinu3192
    @chethamindinu3192 7 місяців тому +7

    ජාතික ජන බලවේගයට ජය වේවා ❤❤❤ අනුර කුමාර සහෝදරයා ❤❤❤

  • @ihalagedaradissanayake3689
    @ihalagedaradissanayake3689 7 місяців тому +4

    ❤❤❤ ජයවේවා සහෝදරයා

  • @ulwishewageupul1395
    @ulwishewageupul1395 7 місяців тому +64

    වදකාගාර හදාගෙන විශාල ගනනක් සංහාරය කලේ හක්කේ , බොක්කෙ දඩ මස් ප්‍රේමදාස බව නොරහසකි .

  • @user-fx8fp5555aq
    @user-fx8fp5555aq 7 місяців тому +21

    මම ඊයේ රෑ මේක 10.00 ~ 11.00 විතර වෙනකම් බලලා නැවැත්තුවා. කිසිම AUDIO/VIDEO QUALITY එකක් නැහැ. නිවේදකයෝ දෙන්නා පඹයෝ වගේ ප්‍රශ්ණයක් අහන්න දන්නෙත් නැහැ, හරිහමන් විචාරශීලී දැනුමකුත් නැහැ.
    ආයේ මේ වගේ THIRD CLASS INTERVIEW වලට NPP එකේ අය එන්න එපා. UA-cam එකේ INDEPENDENT CHANNELS මීට වඩා හොඳට වැඩසටහන් කරනවා. මේ වැඩසටහන TV CHANNEL එකකින් කරලත් මෙලෝ රහක් නැහැ.

    • @editorfacts4131
      @editorfacts4131 7 місяців тому +1

      Yt nathi minissu mewa dakinna one nisa enna one channals wala labena simitha awastha nisa,e arenna math anumatha karanne na me wage third claass pot

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama 7 місяців тому +9

    මචං උඹලගේ දැනුම වර්ධනය කරගනිල්ලා.. අපි කැමතියි මෙයාව හිරවෙන ගානට ප්‍රශ්න කරනවා නම් මොකද අපි එහෙයියෝ නොවන නිසා ...හැබැයි අර චමුදිත වගේ පිස්සු බල්ලෝ වගේ හපා කනවටත් අපි අකමැතියි..පැහැදිලිව නිවැරැදිව නිසි ඉලක්කයකට කරන ප්‍රහාරයක් කරගනිල්ලා ...මොනව උනත් මෙයාව රැකගනිල්ලා රට හදාගෙන කරන මගුලක් කරමු ...👍

  • @kanthihettiarachchi7215
    @kanthihettiarachchi7215 7 місяців тому +22

    එදා අපි කියපු කතාව ඇසුවේ නම් අද සේ රටට මේ විපත සිදුවන ් නේ නැහැ .

    • @ranjithsilva1928
      @ranjithsilva1928 7 місяців тому

      එකෙන්ම සාහොදරයා

  • @MrGeethgeeth
    @MrGeethgeeth 7 місяців тому +18

    මේ නිවේදකයො දෙන්න තවදුරටත් හිටියොත් සුප්‍රීම් TV එකට අබසරණයි . අමුම අමු මරි මෝඩයො දෙන්නෙක්.

    • @dammikacooray4123
      @dammikacooray4123 7 місяців тому

      Umbalata Kade yanawanam hondai, kohomada eka?

  • @nilukathushari8221
    @nilukathushari8221 7 місяців тому +23

    මාලිමාවට ජය වේවා!

  • @JayaweeraBandara-ss5ev
    @JayaweeraBandara-ss5ev 7 місяців тому +2

    ජය වේවා ❤❤❤ජය වේවා ♥️♥️🧭❌🧭❌🧭❌💯💯💯💯💯💯💯

  • @DarshanaNayan
    @DarshanaNayan 7 місяців тому +11

    ❤❤❤Npp

  • @danushkasankalpa9978
    @danushkasankalpa9978 7 місяців тому +3

    ජය වේවා අනුර සහොදරයා ❤❤❤❤❤

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama 7 місяців тому +6

    අපි අපේ රට ගොඩනගමු ...මාලිමාව පක්ෂයක් පුද්ගලයෙක් දිනවන්නෑ ...හොඳින් සංවිධානය වූ මහජනයාට වග කියන මහජන ආණ්ඩුවක් ❤❤

  • @tharindunana202
    @tharindunana202 7 місяців тому +7

    ගම් නගර ඇතුලේ ඔබ තුමන්ට සහයෝගය දක්වන්න මිනිස්සු සැදී පැහැදී ඉන්නවා .අපි ඔබ සමගයි ❤️

  • @maarafernando
    @maarafernando 7 місяців тому +7

    භය නැතිව හැම කොටසකටම චන්ද දීමට හැකි එකම ජනාධිපති අපේක්ෂක අනුර බව අද පැහැදිලියි!

  • @codniki
    @codniki 7 місяців тому +52

    88,89 ගැන කියවද්දි අරූගෙන් වයස ඇහුවම කොහොමද reaction එක 😆
    3rd class journalists
    Great explanation AKD
    Unsubscribed htgputo 👍

    • @Archiee-pi1sq
      @Archiee-pi1sq 7 місяців тому +8

      සිරාවට . මුන් දෙන්න පෙන්නනෙ නිකන් හෙන ප්‍රවීන මාද්‍යවේදීන් වගේ, වයස ඇහුවම රෙද්දෙ ‍රෙවෙනවා . මෝඩ ජෝඩුවක් . 😂

    • @rvandephili
      @rvandephili 7 місяців тому +2

      අපිට මතකයි ඒ කාලේ ආණ්ඩුව කරපු අපරාද

    • @dammikacooray4123
      @dammikacooray4123 7 місяців тому

      Jeppo sil aran hitiye 🤣🤣🤣🤣🤪🤪

    • @lalithsandaruwan3075
      @lalithsandaruwan3075 7 місяців тому

      😂😂

  • @ChandrasiriFernando-q3f
    @ChandrasiriFernando-q3f 7 місяців тому +4

    ❤🎉 ජයවේවා ආදරෙයි .

  • @KaveeshaKavindani-u5j
    @KaveeshaKavindani-u5j 7 місяців тому +12

    Npp jaya wewaa❤❤

  • @sriyanimadagedara994
    @sriyanimadagedara994 7 місяців тому +4

    Jaya wewa npp jaya niyathai npp❤❤❤❤❤❤❤❤❤npp ❤❤❤❤❤❤

  • @JayanthaBandara-yf3sd
    @JayanthaBandara-yf3sd 7 місяців тому +3

    අනුර සහෝදරයා ඇතුළු ජාතික ජන බලවේගය අනිවාර්යයෙන් දිනවමු 🧭❎👍👍👍👍♥️♥️♥️♥️👩‍👩‍👧‍👦👩‍👩‍👧‍👧👩‍👩‍👦‍👦👩‍👩‍👧🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌎🌎🌎🌎✅

  • @thrishalmadushan8007
    @thrishalmadushan8007 7 місяців тому +3

    මේ පාර මාලිමාවට 👍 NPP 🧭✖️ 👏🏻AKD ❤️

  • @samithumethnula998
    @samithumethnula998 7 місяців тому +2

    සහෝදරයා ඔබයි අපේ රටේ මීළග ජනතාවගේ ජනාධිපතිවරයා ❤️❤️❤️

  • @priyanthakumarasinghe2852
    @priyanthakumarasinghe2852 7 місяців тому +7

    Akd❤❤❤❤

  • @buddhiacademy3903
    @buddhiacademy3903 7 місяців тому +12

    මෙ මද්‍ය වෙදීන් දෙදෙනා අදයි දක්කෙ පුරුදු නති බව අහන ප්‍ර්ශ්න වලින් පෙන්වා .සක්ච්ච්ව සර්තක් වෙන්නෙ අනුර කුමර්ගෙ පිලිතුරු වලින් පමනි .R. M. Manivannan
    The channel airs content mainly focusing on entertainment and sports. It was launched by Supreme Global Holdings. R. M. Manivannan is the chairman of the channel. Famous celebrity and the experienced communication strategist Kanchana Kodituwakku is the director of the Supreme Television.මේ නාලිකාව කියවන්න ,

  • @manojbro5425
    @manojbro5425 7 місяців тому +7

    AKD🎉🎉🎉 Jaya wewa AKD 🎉🎉🎉

  • @SunilJayakodi-yr5eg
    @SunilJayakodi-yr5eg 7 місяців тому +4

    එකෙන් මාලිමාව ට ජයවෙිිවා ❤❤❤❤

  • @New36TSolution
    @New36TSolution 7 місяців тому +2

    ජයවේවා සහෝදරයා ❤❤❤❤

  • @awmestrige
    @awmestrige 7 місяців тому +5

    ❤ අපි මාලිමාවට. මාලිමාව අපිට. ජයවේවා අනුර & මාලිමාවට

  • @roshanpriyantha5190
    @roshanpriyantha5190 7 місяців тому +8

    Anura explained everything very patiently,

  • @forestgum1237
    @forestgum1237 7 місяців тому +2

    🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩මව්බිමට ජය වේවා🚩

  • @kalumsamarakoon8330
    @kalumsamarakoon8330 7 місяців тому +5

    මම හිටියෙ ස.ජ බ , ද NPP ද කියලා දෙපැත්තේ මුලින් දෙරණ කලිදුගෙ වැඩසටහනයි මේ වැඩසටහයි දෙක බැලුවට පස්සෙ මම ආයිමත් දෙපාරක් හිතන්නේ නෑ NPP ❤❤❤

  • @sudanapoli6016
    @sudanapoli6016 7 місяців тому +2

    Good news Malli budusaranai anura presidente srilanka budusaranai malima jaya veava budusaranai ❤❤❤❤❤❤❤❤

  • @anuradhabandara2487
    @anuradhabandara2487 7 місяців тому +5

    නියමයි සුපිරි සහෝදරයා

  • @RenukaKumudu-u9v
    @RenukaKumudu-u9v 7 місяців тому +2

    malimawata jaya wewa ❤❤❤❤❤❤

  • @weerakoonpradeep7326
    @weerakoonpradeep7326 7 місяців тому +7

    Npp jayawewa AKD ❤️ ♥️

  • @UdithaPerera-p3s
    @UdithaPerera-p3s 7 місяців тому +6

    මෙවන් මෝඩ නිවේදකයන් ඉන්න වැඩසටහන් වලට,නොයන ලෙස අනුර සහෝදරයගෙන් ඉල්ලා සිටිනව

  • @ThanujaDisanayake-x8o
    @ThanujaDisanayake-x8o 7 місяців тому +4

    ගොඨා ට ජන්දය දිපු අපි.මෙපාර මාලිමාවට ❤❤❤

  • @sunilkarunasena8266
    @sunilkarunasena8266 7 місяців тому +4

    එක් වෙයවු රොද බදිව් නව පුනරුද යුගයකට මලිමාවට ජයවේවා

  • @upul1684
    @upul1684 7 місяців тому +6

    ජාතික ජනබලවේගයට ජයෙන් ජයම වේවා

  • @prakashsilva1441
    @prakashsilva1441 7 місяців тому +16

    NPP 🧭❌❌❌

  • @mohamedfaleel5811
    @mohamedfaleel5811 7 місяців тому +4

    මාලිමාව ට ජයවෙවා අනාගත නායකයාට ජයවෙවා ජයවෙවා ජයවෙවා

  • @sanojKaburupitiyaarachige
    @sanojKaburupitiyaarachige 7 місяців тому +11

    අපේ නායකයා වට්ටන්න කාටවත්ම බෑ අපි ඔහුගේ ශක්තියයි

  • @Chamarajagath
    @Chamarajagath 7 місяців тому +7

    AKD ❤❤❤

  • @prabathkumara5873
    @prabathkumara5873 7 місяців тому +1

    ජයවේවා ❤

  • @sameeradinesh8074
    @sameeradinesh8074 7 місяців тому +26

    මාධ්‍යවේදීන් කිව්වට මේ ලෝකේ දෙයක් දන් නෑනේ

  • @kandymail8614
    @kandymail8614 7 місяців тому +11

    මාධ්‍යවේදියා කියන්නේ ගිරව් නෙවෙයි ඇසු පිරූ තැන් ඇති බුද්ධිමත් කෙනෙක් වෙන්න ඕන... මේ දෙදෙනා ගැන නම් කියන්න තියෙන්නේ අතිශයින් දුර්වලයි කියන එක....

    • @dushanthabandara8602
      @dushanthabandara8602 7 місяців тому

      ඒකට කොහොමද කළිඳු. අන්න බුද්ධිමත් ඇසූ පිරූ තැන් ඇති මාධ්‍ය වේදියෝ.... ලාබාල් මාධ්‍යවේදියකු වුණත් ඕනම බුද්ධිමතෙක්ව ප්‍රශ්ණ කරන්න පුළුවන් හැකියාවක් තියෙන කෙනෙක්...

  • @prasadsilva3699
    @prasadsilva3699 7 місяців тому +13

    මුන් දෙන්නගෙ දේශපාලන දැනුම ළදරුවෙක්ටත් වඩා අඩුයි 😂

  • @mgpc4733
    @mgpc4733 7 місяців тому +2

    ❤ jayawewaa ❤

  • @ජයසේකරකෝනාර
    @ජයසේකරකෝනාර 7 місяців тому +14

    මාධ්‍යවේදී න් පොරවල් වගේ කථා කරාට මටනන් හැගෙන්නේ ඇත්තටම ළදරුවන් වගේ.

  • @AjithSusantha-kn6zg
    @AjithSusantha-kn6zg 7 місяців тому +2

    Malimawata ජයවේවා ❤

  • @hemapalamanchanayakegedon2276
    @hemapalamanchanayakegedon2276 7 місяців тому +3

    ජයවෙිවා

  • @tharukasachintha4476
    @tharukasachintha4476 7 місяців тому +9

    මාලිමාවට ජයවෙිවා .

  • @nayaniishful
    @nayaniishful 7 місяців тому +4

    කමක් නෑ අපි නම් මාලිමාවට ❤

  • @kinglseybernardsarathwijen8173
    @kinglseybernardsarathwijen8173 7 місяців тому +1

    ඇත්තටම අපේ රටේ ජීවත්වීමට හරි ක්‍රමය ක් නැහැ, ඒක නිසයි අපි විදේශ ගත වීමට හේතුව 😊

  • @munasinghe825
    @munasinghe825 7 місяців тому +16

    පාර්ලිමේන්තුවේ බලය හොබවනු යූඇන්පී ශ්‍රීලනිපය පොහොට්ටු සජබ හොරුන් දූෂිතයන් වංචනිකයින් මිනීමරුවන් තක්කඩීන් කොමිස් කාක්කන් පාතාල නායකයන් රට විනාශ මුඛයට ඇද දාපු ඔය එකදු හොරෙක් දූෂිතයෙක් වංචනිකයක් කොමිස් කාක්කෙක් නැති පාලනයක් ගොඩ නැගීම තමයි රටට ඕන.

  • @allfreesounds7503
    @allfreesounds7503 7 місяців тому +12

    මේක කරපු මාධ්‍ය ජඩයො දෙන්නට කියන්නෙ පුළුවන් නම් ඕකට ගෙන්නපන් සජියා ඔයවිදියටම ප්‍රශ්න කරපන් පුළුවන්

    • @alvionplus4520
      @alvionplus4520 7 місяців тому

      අන්න නියම කතාව

  • @anuraudayadewakekilawarago4896
    @anuraudayadewakekilawarago4896 7 місяців тому +8

    පරිවර්තනය නොකල එකේ විපාකය අද අත්විදුනු ඇත බලය කීපවරක් ම අනුර සහෝදරයා ඉල්ලු නමුත් එය අප නොදුන්න එකේ ප්‍රතිපල අද අප අත්විදිනු ඇත භායිනක ප්‍රතිපල

  • @dayanikarunarathne6499
    @dayanikarunarathne6499 7 місяців тому +4

    ළදරු මාධ්‍යවේදීන් මෝඩකම් ප්‍රදර්ශනය කරයි.

  • @mervyns44
    @mervyns44 7 місяців тому +14

    ප්‍රශ්න විචාරක දෙන්නම රනිල් රාජපක්ෂ ගොට්ටෝ දෙන්නෙක්. උඹලා දෙන්න හැඳි ගැවිල palayalla

  • @MgmBandara-gc4lo
    @MgmBandara-gc4lo 7 місяців тому +1

    Malimawatha ජයවේවා මොණරාගල

  • @asankaranasinghe813
    @asankaranasinghe813 7 місяців тому +5

    නිවේදකයන් දෙදෙනා තව study කරලා ප්‍රශ්න ඇහුවා නම් හොඳයි ....
    මේ පාර අපේ චන්දේ මාලිමාවට ....

  • @sudharmayapa
    @sudharmayapa 7 місяців тому +2

    ජයවේවා , ඔබ ගොඩක් මහන්සිවෙලා,විවේක ගන්ඩ

    • @alvionplus4520
      @alvionplus4520 7 місяців тому +1

      ඇත්තටම . දුක හිතෙනවා දැක්කම .