පත්තරයක ලියවූ දුප්පත් පොහොසත් ආදරය | Paper Boy Love story Movie Sinhala Explained | Nish kella

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 357

  • @Nishkella
    @Nishkella  Рік тому +52

    💞oyala hamotama godaka sthuthi adren liyana vachana valata e vachama thama mage haiya💆‍♀️ hamadama nish kella ekkama inna adren haiyaka dena vachan hama ekakatama adarei💞

  • @Heshan__20
    @Heshan__20 Рік тому +76

    මට නම් කියන්න තෙරෙන් නැ අක්කි.ඔයා ගෙන ෆිල්ම් නම් හදවතටම දැනෙනවා.ඔයාගෙ කටහඩ මෙ කතාව පුරවටම තවත් ලස්සන කරනව.හැමදාම ෆිල්ම් දාන්න පුලුවන් නම්.ආසවෙන් බලයි මන් වගෙ තව ගොඩක් අය.සතියට ෆිල්ම් 2 දාන්න ට්‍රයි කරන්න පුලුවන් නම්.🥺හැමදාම වගේ අද කතාවෙත් අවසනෙට කදුලු ඇස් දෙක පුරවව්වා.නොදන්න ගොඩක් දෙවල් කියලා දෙනවට තැන්ක්ස් අක්කි ආදරෙයි❤️🥺

    • @Nishkella
      @Nishkella  Рік тому +4

      💆‍♀️thanks oya vachn liuvt💞

    • @Heshan__20
      @Heshan__20 Рік тому

      ​@@Nishkella❤🥺 asai oya wage thawath kenekge hadawathata danrnna katha karanna

    • @hemalmahi7683
      @hemalmahi7683 Рік тому

  • @AnushikaNishadi
    @AnushikaNishadi Рік тому +14

    අද කතාවත් ලස්සනයි 😊❤.. ආදරනීය හදවතක් තියන නිශ් කෙල්ල අපිට හැමදාම ගෙන්නේ ආදරනීය කතාවක්..😇❤
    කතාව තවත් ලස්සන උනේ ඔය ආදරනීය කට හඩ නිසා කිව්වොත් මම හරි 😍❤..

    • @Nishkella
      @Nishkella  Рік тому +1

      💞thanks adren liyn oy vchn vlt💆‍♀️

  • @robinhude5173
    @robinhude5173 Рік тому +6

    ඉක්මනටම 1 M ගහන්න පුලුවන් වෙන්න ඕනේ. ඔයාගෙ කතාවත් බාවනාවක් ගේන කතා ටිකත් හිතට වදිනවා ❤❤

    • @Nishkella
      @Nishkella  Рік тому +1

      💆‍♀️thanks adren krn oya subapathum valata💞

  • @KaushalyaPradeep-be7nn
    @KaushalyaPradeep-be7nn Рік тому +5

    හැමදාම වගේ ඇත්තටම ගොඩාක් ලස්සනයි ඒ කතාවත්.. ඉතින් මගෙ තියෙන ලොකු ආසාවක් තමා හැමෝගෙම හිත නිවන කතා කරන @nish kella ඇත්තටම දකින්න. ❤️, කතා කරන්න... ❤️😍😋...

  • @hiruniliyanaarachchi2823
    @hiruniliyanaarachchi2823 Рік тому +11

    අක්කි ඔයාගෙ කටහඩ භාවනාවක් වගෙ 🥺❤️ ඇත්තමයි අන්තිමට ඇස් වලට කදුලු ආවා ඔයාගෙ වචන වලින් අපිව කතාවෙ ඇතුළට යනවා වගේ දැනෙන්නෙ ඒකෙ ජීවත් වෙනවා වගේ 😫❤️ චූටිම චූටි වෙලාවකින් මුලු කතාවම ලස්සනට වචන ගළපලා කියන විදිහ මාර ශෝක් 😫🥺❤️ Well done akkiiii keep it up ☺️❤

    • @Nishkella
      @Nishkella  Рік тому

      💞thanks adren liyn oy vchn vlt💆‍♀️

  • @dilmi3691
    @dilmi3691 Рік тому +3

    මාත් ආසයි අක්කිගේ කටහඩට කතාව පැහැදිව කියනවා අහන් ඉන්න ආසයි කතාව ලාස්සන කරනවා ඔයගෙ කටහඩ අක්කි හැමදාම කතාගෙන්න අපි බලන් ඉන්නවා❤️🥰🥺

    • @Nishkella
      @Nishkella  Рік тому +1

      💞thanks adren liyn oy vchn vlt💆‍♀️

  • @Tharu62555
    @Tharu62555 Рік тому +9

    නිෂ් කෙල්ල ගේ හුරතල් කටහඩ එක්ක ඒ ලස්සන මියුසික් එකත් එකතු කරන් ආදර කතාවක් අහනවා කියන්නේ 🥺🥰 ඒක මාරම ලස්සන මික්ස් එකක් අක්කියෝ.. ආදරෙයි ඔය වචන වලට 😘

    • @Nishkella
      @Nishkella  Рік тому

      💆‍♀️thanks adren liuv oy vchn vlt💞

  • @Hansani774
    @Hansani774 Рік тому +2

    අම්මෝ ඒක බලනකන්ම ඇඩුවා මාරම ලස්සනයි අක්කි කතාව ඔයා ඒක විස්තර කරන විදියත් හරි ශෝක්❤️🥺

  • @dilshikaseumini6362
    @dilshikaseumini6362 Рік тому +8

    අනේ ඉස්සර තිබ්බ background music එක දාලා🥺❤️ඔයාගෙ වීඩියො හැමදාම ආසාවෙන් බලනවා🥺❤️

  • @t4dgamingyt616
    @t4dgamingyt616 Рік тому +6

    ඔයගේ වචන වලට මට ඇඩෙනවා 😥 ලස්සනයි එ වචන ටික😘 තවත් ඉක්මනිනම මට අඩන්න විඩියෝ එකක් ඔනි 😊 බුදු සරණයි අක්කේ

  • @SAHIYAHub
    @SAHIYAHub Рік тому +3

    අක්කෙ ඔයාගෙ ඔය කටහඩින් ඇහෙන මෙ film මාරම විදිහට හදවතටම දැනෙනවා ❤ හැමදාමත් ආදරෙයි අක්කේ ඉස්සරහත් හොදට වැඩටික කරගන්න පුලුවන් වෙන්න කියලා සුභ පතනවා ❤......

    • @Nishkella
      @Nishkella  Рік тому +1

      💆‍♀️thanks adren liuv oy adhs vlt💞

  • @prasangagamin4942
    @prasangagamin4942 Рік тому +5

    ෆිල්ම් එක කොහොම උනත් ඔයාගෙ කටහඩ අහන් ඉන්න ආසයි අක්කා😊

    • @Nishkella
      @Nishkella  Рік тому

      💞thanks adren liyn oy vchn vlt💆‍♀️

  • @asankasajith1365
    @asankasajith1365 Рік тому +2

    ගොඩක් දවසක් ඇවිත් ඔයාගෙ බලන්න බැරි උන වීඩියො ඔක්කොම එක සැරේම බලල ඉවර කරා. ගොඩක් ලස්සනයි ඒ ආදර කතා සැබෑ ලොකෙත් ආදරේ කරන කේනා ලගම ඉන්න පුලුවන්නම් කොච්චර ලස්සනද.

    • @Nishkella
      @Nishkella  Рік тому

      💞thanks adren liyn oy vchn vlt💆‍♀️

  • @AshanMADU-b2z
    @AshanMADU-b2z Рік тому +5

    කොච්චර video බැලුවත් එපා වෙන්නේ නෑ nice voice 😇 සුබපැතුම්

    • @Nishkella
      @Nishkella  Рік тому

      💞thanks adren liyn oy vchn vlt😍

  • @sanadinihinsa9233
    @sanadinihinsa9233 Рік тому +7

    ඔයාගෙ කටහඬ භාවනාවක් අක්කෙ.කතාව ඇතුලේ ජිවත් වෙනවා වගෙයි දැනෙන්නේ.❤

    • @Nishkella
      @Nishkella  Рік тому +2

      💆‍♀️thanks api ekkm inn💞

  • @sahajajanith8569
    @sahajajanith8569 Рік тому +5

    හදවතට දැනේනවා අනේ අක්කගේ film review නම්...කාලේකින්.ගැම්මක් අක්කේ..ආදරේයි ඈ..😍😍😍

    • @Nishkella
      @Nishkella  Рік тому

      💞thanks adren liyn oy vchn vlt💆‍♀️

  • @thenukakalhara3200
    @thenukakalhara3200 Рік тому +3

    Nish kellaga video එකක් බලන්වා කියන්නෙ වෙනම ලෝකෙකම අතරම් වෙනවා කියන එක. එ කට හඩට හිත නිවෙන තරම් හිතා ගන්නවත් බැහැ........😊♥️

    • @Nishkella
      @Nishkella  Рік тому

      💞thanks adren liyn oy vchn vlt💆‍♀️

  • @Rinesh-s5
    @Rinesh-s5 Рік тому +5

    බලන්න කලින් comment එක ❤️🔥💯 keep it up

  • @lahirusampath9122
    @lahirusampath9122 Рік тому +5

    ආදරෙයි ආදරෙයි ආදරෙයි නිෂ් කෙල්ලේ ❤❤❤❤❤❤........පනටත් වඩා මගෙ මැණිකේ ......හැමකතාවකටම වඩා ඔයාගේ කටහඩට හැමදාමත් ආදරය කරන මම සම්පත් ජයසිංහ ....

  • @gamingkaviofficial
    @gamingkaviofficial Рік тому +9

    හැමදාමත් බලන් ඉන්නවා අක්කගෙ කටහඩින් ලස්සන ආදර කතාවක් අහන්න 🥺💝

    • @Nishkella
      @Nishkella  Рік тому +2

      💞hmdm api ekk inn💞

  • @gayya2551
    @gayya2551 Рік тому +3

    අම්මෝ අක්කේ කතාව 😯 එ වගේම ඔයාගෙ Rewiew 1 නිසා කතාව තවත් රසවත් වෙනවා , ❤️❤️❤️

    • @Nishkella
      @Nishkella  Рік тому

      😍thanks adren api ekkm inn💞

  • @saharadilshan1862
    @saharadilshan1862 Рік тому +5

    මාරම ලස්සනයි තව ෆිල්ම් එකක් ටග්ගලා දෙන්න අක්කියො ප්ලිස් ❤️😍🥺

  • @nuwandhanushka3443
    @nuwandhanushka3443 Рік тому +11

    කතාවනම් ලස්සනයි ❤❤. ඒත් ඒක කතාවක් විතරයි 🥲🥲. ඇත්ත කියන එක හැමවෙලේම පැණිරස නෑ.

  • @adyaroshljayawardana1018
    @adyaroshljayawardana1018 Рік тому +5

    අදත් චිත්‍රපටය ලස්සනයි අක්කා ❤❤❤❤❤❤❤❤ ඔයාගෙ කටහඬ හරිම ලස්සනයි අක්කා 💕💕💕💕💕💕💕

    • @Nishkella
      @Nishkella  Рік тому

      ❤thanks oy adahas liuvt💆‍♀️

  • @darshanauditha4731
    @darshanauditha4731 Рік тому +8

    අඩුම සතියට එකක් වත් ඔනේ ♥️
    ලස්සන movie එකක්❤

  • @Manohara06288
    @Manohara06288 Рік тому +4

    ගොඩක් ලස්සනයි අක්කා කතා කරන විදිහ 😊 පොඩි ඉල්ලීමක් තියෙනවා 🥺 අනේ පුළුවන් නම් 2023 ආපු Baby කියන තෙලිගු ෆිල්ම් එක review කරන්නකො 🥺❤️ please please sita raman,love mocktail ඒ හැම ෆිල්ම් එක්කටම වඩ ගොඩාක් සන්වේදී දුක හිතෙන කතාවක් 😭 අනේ අනිවාර්යයෙන් ඒකෙ review එකක් ඔයාගෙ කඩහඩින් අහන්න ඕනමයි 😭රිප්ලයි ඕන 🥺🙏

  • @shiharamendis4692
    @shiharamendis4692 Рік тому +4

    අනේ අක්කා මම කැමතිම ඔයාගේ කතා කිරිල්ලට....❤💕 cutee😍

  • @bomethmunasingha
    @bomethmunasingha Рік тому +6

    ඒ කතාවෙ එක තැනක් ගොඩක් දැනුනා . ඒත් මන් දන්නෙ එක දෙයයි . එයා මගේහ් වෙන එකක් නෑහ් කියලා මටත් හිතෙනවා ඉතින් වයස ප්‍රශ්නයක් නිසා බොහෝ දුරට එයාගෙ හිතේ තියන ආදරෙත් එයාහ් කියන එකක් නෑහ් කියලා හිතෙනවා . එයාටත් මාස හය හතක් යද්දි මාව අමතක වෙයි කියලා හිතෙනවා . ඔයාගෙ වොයිස් එක හරි ඇට්‍රෑක්ටිවු . එයත් ඔයාගෙ ලොකු ෆෑන් කෙනෙක් මන් හිතනවා එයාහ් මේක දකියි කියලා . 🤍✨ love you sudhu baby ඔයා කියනවා වගේ මේක එකම එක කතාවක් විතරයි මේක ඇත්ත ජීවිතේට ගැලපෙන්නේ නෑහ් 🙂💜✨.

    • @Nishkella
      @Nishkella  Рік тому

    • @warunidilakshi7562
      @warunidilakshi7562 Рік тому

      Jiwithe hilight karapu kenek masa 6n 7n kohom amathaka krnnd kathwk thamyi meak eath man asayi. jiwithe kdn wetenn ooni apit negitinn. ea wage thmayi apit hayiyk wenn ooni oyt oonim welwk man innw eath oya gen ehem hithnn be mat ehem unoth wen kenekt krnne boruwk wenw sathutin inn oyt kwd hari hod kenek lebeyi ea dws wwnknm man innw oyth ekk

    • @aurora0534
      @aurora0534 Рік тому

      Ow film wala ewa godak fantasy

    • @bomethmunasingha
      @bomethmunasingha Рік тому

      @@warunidilakshi7562 oyh kwdh 💔

  • @krish_1995
    @krish_1995 Рік тому +3

    කාලෙකට පස්සේ අපූරු movie එකක්
    ලස්සනයි නිශ් කෙල්ල..

  • @iroshanijayasinghe7325
    @iroshanijayasinghe7325 Рік тому +3

    ඔයාගේ කටහඩ හරිම ලස්සනයි . හිත නිවෙනවා. 😊😊😊😊😊😊

    • @Nishkella
      @Nishkella  Рік тому

      💞thanks adhs liuvt adren💆‍♀️

  • @dilshanbasitha-sl6wz
    @dilshanbasitha-sl6wz Рік тому +3

    කියන්න කියල කිසිම දෙයක් හිතෙන්නෙ නැ අක්කියො ඔයගෙ කටහඩටත් ගෙන හැම ෆිල්ම් එකක්ම හිතට තදටම දැනෙනවා .. ඔයාගෙ video එකක් එනකම් ඉන්නව මග බලන් ...ඉක්මන්ට දාන්න මෙ වගෙ එකක්ම 😇❤️

    • @Nishkella
      @Nishkella  Рік тому

      💞thanks adren liyn oy vchn vlt💆‍♀️

  • @thilini9940
    @thilini9940 Рік тому +1

    මේක නම් පිස්සුවක්..මාරම ලස්සනයි අක්කී..❤️🌼❤️

  • @Jasiya512
    @Jasiya512 Рік тому +6

    නියමයි අක්කි සතියට මේ වගේ ෆිල්ම් 2 ක් වත් ඔනි 🥺❤️

  • @ArunirasanjaleeArunirasa-xr5qd

    අක්කිගේ කටහඩ බාවනාවක් හිතේ අමාරුවෙන් ඉන්න මන් වගේ කෙනෙක්ට ඒක ලොකු සැනසීමක් 😌😌😌

    • @Nishkella
      @Nishkella  Рік тому

      💞thanks adhs liuvt 💆‍♀️

  • @slgeeth9599
    @slgeeth9599 Рік тому +5

    කතාව බලන්නත් කලින් අගේ හීතල වෙනවා කටහඩ ඇහුනු ගමන් ❤️ කතා theme එක නම් වෙනස් කරන්න එපා. ඔයාගේ කටහඩට ගැලපෙන්නේ ආදරණීය කතා පමණයි. අන්තිමේදී 😢 ඒක ඔයාගේ හැකියාව

    • @Nishkella
      @Nishkella  Рік тому

      💞thanks adren liyn oy vchn vlt💆‍♀️

  • @dasunidasuni9565
    @dasunidasuni9565 Рік тому +3

    Kathwa purawatama thiyena song ekayi akkige katahadayi bawanawak akke harima nidahas hegimak eka nam aye kathawak denakam balam innawa 💗💗💗

    • @Nishkella
      @Nishkella  Рік тому +1

      💞thanks adhs liuvt adren💆‍♀️

  • @ishhhh...6000
    @ishhhh...6000 Рік тому +6

    සැබැ ජිවියේ 🥺🥺 දුපත්.පොසත් කම අදරේට බාදාවක් 🥺🥺🥺 එයා පොසත් නිසායි අදටත් මට එයාව නැති උනේ

  • @Dulanipramodya
    @Dulanipramodya Рік тому +11

    අක්කෙ ඔයාගෙ වචන වලින් තමා ඒ ෆිල්ම් හදවතට දැනෙන්නෙ 🥺❤️ දිගටම මේ වගේ ලස්සන ෆිල්ම් ඕනේ ❤️. Good luck අක්කි❤

    • @Nishkella
      @Nishkella  Рік тому

      💆‍♀️thanks adren liuv oy vchn vlt💞

    • @pasiyatechyt
      @pasiyatechyt Рік тому

      @@Nishkella Akka mage channel ake video hodaida kiyanna puluwanda blala ❤

    • @Nishkella
      @Nishkella  Рік тому

      @@pasiyatechyt 💞hodata karala thiyanava vade👍

  • @roshlRoges_122
    @roshlRoges_122 Рік тому +1

    අනේ මං දන්නේ නෑ මොන කතාව බැලුවත් ඔයාගේ අවසානෙ ඇහැට කදුලක් එනවා.. full movie එක බලනවට වඩා මෙහෙම බලන්න ආසයි... ඔයා කතා කරන්නේ අපේ හදවතටමයි... ගොඩක් ලස්සනයි අනේ හැමදාම mehema love story ඕනි ❤❤❤

    • @Nishkella
      @Nishkella  Рік тому +1

      💆‍♀️thanks adren liuv oy vchn vlt💞

  • @VirajithaNimesh-b2l
    @VirajithaNimesh-b2l Рік тому +5

    Ada oya genapu film eka maru.ada mage upan dine sawasema eka upload karapu ekata thanks.❤❤❤.oya ge voice eka ahan inna asa hithenawa ❤❤❤

  • @ishhhh...6000
    @ishhhh...6000 Рік тому +3

    Filmඑක බලන්න කලින් කියන්න නංගි..ඔයාගේ කටහාඩ මාර ලස්සනයි..❤️ 🙏🏻

    • @Nishkella
      @Nishkella  Рік тому

      💞thanks adren liyn oy vchn vlt💞

  • @kushdhana
    @kushdhana Рік тому +5

    ආදරයේ තවත් එක hylight වෙන්න ඕනී තැනක් කියල දීලා අක්කේ ඔයාගෙ ආදරයත් වෙනදා වගේම මිනිත්තු කිහිපයකට හදවතට දැනෙන්න දුන්නා

    • @Nishkella
      @Nishkella  Рік тому

      😍thanks adren liyn oy vchn vlt💆‍♀️

  • @roshlRoges_122
    @roshlRoges_122 Рік тому +4

    ඔයා කතාව කියද්දී ඒ වෙලාවෙ අපිත් ඒ කතාවේ ජිවත් වෙනවා වගේ දැනෙන්නෙ❤🥺

  • @Dilo804
    @Dilo804 Рік тому +5

    ඔයාගෙ voice එකට මේ tone එක මාර විදිහට fit වෙනවා 🥺❤️

  • @gesanduperera1948
    @gesanduperera1948 Рік тому +2

    මොකක්ද අක්කේ ඒ music eka ,ඒකත් එක්ක අක්කගෙ කටහඩ එකතු වුනාම next level❤

    • @Nishkella
      @Nishkella  Рік тому

      💆‍♀️thanks adren liuv oy vchn vlt 💞

  • @namalisagarika871
    @namalisagarika871 Рік тому +6

    අම්බෝ ලමාායි මෙන්ම නිශ් කල්ල ඇවිල්ලා 😘😘😘😘

  • @AnujaDissanayake-ql6br
    @AnujaDissanayake-ql6br 5 місяців тому

    ඔයාගෙ කටහඩත් එක්ක film එක කියද්දි හදවතටම දැනෙනවා අක්කි ❤️

  • @Achcha_H
    @Achcha_H Рік тому +2

    මන් නම් අක්කගේ කතා බලන්නේ කටහඩ අහන්න ❤❤❤

    • @Nishkella
      @Nishkella  Рік тому +1

      💞thanks adren liyn oy vchn vlt💆‍♀️

  • @lahirusampath9122
    @lahirusampath9122 Рік тому +4

    අනේ මගේ බිරිදත් මාව මේ විදියට හොයාගෙන එනවනම්....කියලත් හිතෙනවා .....ඒත් අපි ඩිවෝස් වෙලා නිසා එයා ආයෙත් එනඑකක් නැති වෙයි...ඒත් කවදහරි එයි කියල මග බලන් ඉන්නවා........

    • @Nishkella
      @Nishkella  Рік тому +1

      💗oyata hodakma vei💗

  • @makingboy1086
    @makingboy1086 Рік тому +2

    Aneee 🥺 lassni akkiyo.. ikmnta ktha Danko. Oyage katahadath ekka oyge adaraniya wachanth ekka kathawa baladdi ibetama adenwa Akki. 🥺✨

    • @Nishkella
      @Nishkella  Рік тому

      💞thanks adren liyn oy vchn vlt💆‍♀️

  • @DilrukshiMalisha-zr1zy
    @DilrukshiMalisha-zr1zy Рік тому +3

    ආදරනීය නිශ් කෙල්ල එනකම් බලන් හිටියෙ 😍❤️

  • @praveenthiwanka8128
    @praveenthiwanka8128 Рік тому +1

    Akki oyge voice ek nm harim lassanai..mn oyge movies wltth mr vidiyt kmathi..❤️🥰 aththatama ek nm bavanawak wage 🥺✊❤️ thank you for everything 😊✊

    • @Nishkella
      @Nishkella  Рік тому

      🙋‍♀️thanks adren adhs liuvt api ekkm inn💗

  • @Buddhi55
    @Buddhi55 Рік тому

    වෙනදා වගේම අදත් පට්ටම ලස්සනට ෆිල්ම් එක අරන් ඇවිත් 🙂💗 පට්ටම ලස්සනයි අක්කේ ♥️

  • @diyawijerathna1815
    @diyawijerathna1815 Рік тому +2

    ඔව් ඇස්වලට කඳුලු ආවා තමයි .ලස්සනයි හරිම සංවේදීයි . ❤❤❤

    • @Nishkella
      @Nishkella  Рік тому

      💞thanks adhs liuvt adren😍

  • @PiyusDiary1822
    @PiyusDiary1822 Рік тому

    අද කතාව ඇත්තටම ලස්සනයි 🤗💜 කියන්න වචන නැ ඒ තරම් ලස්සනයි හිතට දැනුන කතාව 🥺❤️

  • @ChamodhiDulanya-r9b
    @ChamodhiDulanya-r9b Рік тому +8

    අපේ කතාවටත් ගෙවල් වලින් කැමති වෙනවා නම් 🥺🖤

  • @AnushiHerath
    @AnushiHerath 5 місяців тому

    අනේ මාරම ලස්සනයි. Thank you මේ වගේ ඒවා අරන් එනවට

  • @suwaniruhansaofficial9788
    @suwaniruhansaofficial9788 Рік тому +3

    Ada kathawath harima lassanai Akke.💝.........
    Akke Actor Naanige Film Ekaka review ekakuth oni🎊

  • @bandarrandiligama5635
    @bandarrandiligama5635 Рік тому

    මේ වෙනකම් හැම මුවි එකක්ම බැලුවා ☺️ අක්කි ඒ කතාවෙ වචන වලට පන දෙන විදිහ. බලන අය එකෙන් මාර විදිහට සතුටු වෙනවා. කවදවත් අක්කිව දැකලා නෑ ඒත්. අක්කිත් මේවගෙ හොද කෙනෙක් වෙන්න අති නේද . අක්කි දිගටම මේක කරන් යන්න 100k ගහන්න ඉක්මනට හම්බෙයි 🥰. අක්කි මේක කියවයි කියලා මන් හිතනවා 🖤

    • @Nishkella
      @Nishkella  Рік тому

      🙋‍♀️thanks oya adreta...❤api ekkm inna thv lssn films gennm oyl venuven issrht..100k ghmu api ikmnt💗

  • @user-baby12gril18
    @user-baby12gril18 9 місяців тому +1

    Mt lagdi oyage youtube chanel eka hamba une aththatama lassnai akki hodatama wada kr gena yanna asai oyage katahadin katha ahnn❤❤❤❤

  • @nadeeka3683
    @nadeeka3683 Рік тому +4

    Ane akki thawa film dannako. Oyage katahadatath adare hithenawa ❤️ oya apiwa adaraniya lokekata geniyanawa akki

    • @Nishkella
      @Nishkella  Рік тому +1

      💆‍♀️gennm thanks adren liuv adhs vlt💞

  • @Dharmapalaliyanage
    @Dharmapalaliyanage Рік тому

    නිශ් කෙල්ලගෙ කතා නම් හරිම ලස්සනයි.

  • @kdmdgishandishanayaka669
    @kdmdgishandishanayaka669 Рік тому +1

    හැමදාම බලන් ඉන්නවා .ඔය ලස්සන කටහඩ එක්ක අලුත් හදවත ටම දැනේන කතාවක් අහන්න ♥️

    • @Nishkella
      @Nishkella  Рік тому

      💞thanks adren liyn oy vchn vlt💆‍♀️

  • @sanuperera2707
    @sanuperera2707 Рік тому +5

    ඔයාගෙ කටහා හඩනම් බවනාවක් අක්කෙ ❤

    • @Nishkella
      @Nishkella  Рік тому

      💆‍♀️thanks adren liuv oy vchn vlt api ekkm inn💞

  • @yoyogirl001
    @yoyogirl001 Рік тому +3

    හරිම ලස්සන ආදර කතාවක් ❤️

  • @kasunsameera3955
    @kasunsameera3955 Рік тому +3

    මමත් ඔයාට ආදරේයි ඔිය 😱 වගේ මහමෙිරක් සමාන මෙි ලෝව පවතින තුරා සත්‍යයි ❤ 💕💗💘💔🌹❤🤙💕

  • @shamalkakavindi8712
    @shamalkakavindi8712 Рік тому +2

    ඒ කට හඩ 🥰 දැන් නම් ඇබ්බැහිවෙලා .

  • @SadeepaHeshan-tu3vk
    @SadeepaHeshan-tu3vk Рік тому +3

    අනේහ් ඔයාගේ කටහඩ ❤️✊

    • @Nishkella
      @Nishkella  Рік тому

      💞thanks adhs liuvt adren💆‍♀️

  • @Wayantha
    @Wayantha 8 місяців тому

    තව එකාක් ඔනේ අක්කෙ ඔයාගෙ කාටහාඩත් සුපිරි ගෙන කාතත් සුපිරි ❤

  • @shadowofficial913
    @shadowofficial913 Рік тому +4

    Good job අක්කි❤
    Radhe shyam movie ekath oni akkiyo 🥺🥺🥺

  • @HiruniSavindya-tn5ou
    @HiruniSavindya-tn5ou Рік тому +3

    😔❤️hemadama adonawane. Eth me hithata wadhina hadatai ape hithpurawana kathaa walatai pin.godak duka hithuna welawata samahara katha thibba hithata haiyak apu adhath deyak jiwithe ta lebuna

    • @Nishkella
      @Nishkella  Рік тому +1

      💆‍♀️thanks adren liuv oy vchn vlt💞

  • @tharindusaranga6505
    @tharindusaranga6505 Рік тому +1

    Story ek godk lccny🥺♥️ ewgem voice ekth ekt godk gelpenwa bawnawk wge🕊

    • @Nishkella
      @Nishkella  Рік тому

      😍thanks adren api ekkm inn❤

  • @sawaniminara2123
    @sawaniminara2123 Рік тому +2

    Oya gena reviews ayi mechchara lassana❤

  • @harshaniudayangani510
    @harshaniudayangani510 Рік тому +1

    ane mage akki oya enakanma maga balan hitiye.....thanks awata...adath kathawa lassanaii❤️😘 adarei akkiyo

    • @Nishkella
      @Nishkella  Рік тому

      💆‍♀️thanks adren liuv oy vchn vlt💞

  • @SanjeewaRanjan-h9l
    @SanjeewaRanjan-h9l Рік тому +3

    හරිම ලස්සනයි අක්කි ❤️❤️❤️

  • @sanjeewaekanayaka1137
    @sanjeewaekanayaka1137 Рік тому +4

    එලටම දෙනවා වැඩේ 😍😍😍

  • @KavinduNimsara-k1k
    @KavinduNimsara-k1k Місяць тому

    මර ලස්සනයි අක්කෙ ඔයට ඉස්සරහට යන්න මං හදවතින්ම සුබ පතනවා 💗🥹

  • @gamage3362
    @gamage3362 Рік тому +3

    ඔයාගෙ ෆිල්ම් නම් මරු අක්කෙ ❤

    • @Nishkella
      @Nishkella  Рік тому +1

      💞thanks adhs liuvt adren💆‍♀️

    • @gamage3362
      @gamage3362 Рік тому

      @@Nishkella ❤️

  • @nethu996
    @nethu996 Рік тому +2

    Aththatam gdak hithata danuna akke hmdm apith ekk inna❤❤❤ hmdm kathawk arn enna api maga balan innwa😊😊😊

    • @Nishkella
      @Nishkella  Рік тому +1

      💞thanks adren liyn oy vchn vlt💆‍♀️

  • @thedarkalone4242
    @thedarkalone4242 Рік тому +5

    Apita adare uruma na api katha nisa💔

  • @Pasindu-0328
    @Pasindu-0328 3 місяці тому

    ඒ movie explain එක next levelආ good luck අක්කෙ 🥹💗

  • @kanishkarodrigo4643
    @kanishkarodrigo4643 Рік тому +5

    දෙන්නා හම්බවෙච්ච නිසා මන් සතුටින්❤😊

  • @hasithaprasad.....181
    @hasithaprasad.....181 Рік тому +2

    ලස්සන කතාවක් ❤️

  • @Karunasena839
    @Karunasena839 Рік тому +1

    Akkiyo... oyagen film ekk enakm ane balan inne😘❤️‍💫

  • @WasanthiKumari-y5s
    @WasanthiKumari-y5s Рік тому +1

    Maram lassni oya kathawa kiyan widiha hadawathatam danenawa aththami godak lassani 🎉

    • @Nishkella
      @Nishkella  Рік тому

      💞thanks adren liyn oy vchn vlt💞

  • @ravindhuishanka-ec9je
    @ravindhuishanka-ec9je Рік тому

    Oya kohomada nishi manika mechchara adaraniya katha genne oyage hama akakma man balala tiyenawa adenawa❤❤❤❤❤

    • @Nishkella
      @Nishkella  Рік тому +1

      💞thanks adren liyn oy vchn vlt💆‍♀️

  • @PriyangikaSandamali-e3f
    @PriyangikaSandamali-e3f Рік тому +1

    Akki oyage kathada lassnii thwa film danna good luck ❤️🥰

    • @Nishkella
      @Nishkella  Рік тому

      💞thanks adren liyn oy vchn vlt💆‍♀️

  • @vindicharuni458
    @vindicharuni458 Рік тому +1

    Me wage film thawa dannakoo ikmnta api asawen balan innawa oyage voice ekath ekka film balanna ❤️

    • @Nishkella
      @Nishkella  Рік тому +1

      💆‍♀️thanks adren liuv oy vchn vlt💞

  • @vidathsamaranayaka4291
    @vidathsamaranayaka4291 5 місяців тому

    සමහර කටහඩවල් බාවනාවක් ♥️

  • @pasindudhananjaya2119
    @pasindudhananjaya2119 Рік тому +1

    Me akka hamada video aran enawako.... oya kata hada aheddi apiwa wena lokekata ekak yanawa hallo ❤.... hamada video one echchari ❤

  • @tharindushiwantha8603
    @tharindushiwantha8603 Рік тому +2

    අදත් අඩ අඩ බලන්න පුලුවන් ❤❤❤❤❤

  • @nathashaemandi3504
    @nathashaemandi3504 Рік тому +2

    Marama lassana kathawak ❤️🥺

    • @Nishkella
      @Nishkella  Рік тому

      😍thanks adren liuv adhs vlt💞

  • @chamara.lahiru1993
    @chamara.lahiru1993 Рік тому

    Oya gena movie godak lassanai.❤❤

  • @Iphoneiphoneiphoneiphone
    @Iphoneiphoneiphoneiphone Рік тому +1

    Background music ekanm supiri ekanm nwatthnna epa kwdawath❤🎉

  • @SavinuChanmitha-zh1wn
    @SavinuChanmitha-zh1wn Рік тому +2

    Katahada nisa thmi kathawth lassana ❤️❤️Thawth

    • @Nishkella
      @Nishkella  Рік тому

      💞thanks adhs liuvt💆‍♀️

  • @upalisenadheera5295
    @upalisenadheera5295 Рік тому +1

    Voice & presentation.superb

    • @Nishkella
      @Nishkella  Рік тому

      🙋‍♀️thanks api ekkm inn💗

  • @kokilakaweeshwari1422
    @kokilakaweeshwari1422 Рік тому +3

    Adarei akki godak ❤️❤️

  • @lakshansenavirathna2325
    @lakshansenavirathna2325 Рік тому +1

    Kohenda akka me film hoya ganne.. aththatama patta aaa..❤️🥰

  • @GamageSriyakanthi
    @GamageSriyakanthi 8 місяців тому

    Man oyage film review eka baluwema oya hada godak mata sambandai wage nisa. Mokada akke mage adahas walata oyage adahas godak mach weno me review eke. Adarei oyata. Me hithata katha karata❤