Nihanda Vidawa (නිහඬ විඩාව) | Suneera Sumanga | Official Music Video | eTunes

Поділитися
Вставка
  • Опубліковано 29 лис 2024
  • Nihanda Vidawa (නිහඬ විඩාව) | Suneera Sumanga | Official Music Video | eTunes
    ℗ 2023 eTunes
    Available on Spotify, Apple Music / iTunes, Deezer & more
    Stream / Download: etunes.lnk.to/...
    ♪Spotify: spoti.fi/3R3nGof
    ♪Apple Music: apple.co/44FwGTP
    ♪Deezer: bit.ly/3L9I83j
    ♪Tik Tok: vt.tiktok.com/...
    Dial Now...
    For Download "Nihanda Vidawa (නිහඬ විඩාව)" song as your RingIn Tone...
    ☎Hutch: 369576255
    ☎Dialog: 8711455529
    ☎Mobitel: 74750357
    ☎Airtel: 8880120961
    ● ARTIST | SUNEERA SUMANGA
    ● LYRICS | TILAK S MUDUNKOTUWA
    ● MELODY & MUSIC | MAYANTHA KAVINDA
    ● MIXING | SATHSARA SEDARAHETTI
    ● MASTERING | YASIDU THATHSARA
    ● VOCAL RECODING | ISURU WICKRAMANAYAKA
    ● STARRING | HEMASIRI LIYANAGE / DANUSHKA DAIS
    ● GUITAR | PRAKSH RANASINGHA
    ● VILOIN & VIOLA | RUNKSHAN GUNAWARDANA
    ● DIRECTOR / DOP / EDITOR / COLOURIST | SAROJ BULATHSINGHALA
    ● ASSISTANT DIRECTOR | THUSHARA MADUSHANKA
    ● CONCEPT | THILAK S MUDUNKOTUWA / SAROJ BULATHSINGHALA
    THUSHARA MADUSHANKA
    ● SCRIPT | THUSHARA MADUSHANKA
    ● ASSISTANT CAMERA / STEEL PHOTOGRAPHER | GAYAN WEERAKKODY
    ● LIGHTING | DULAN MADUSHANKA PEIRIS
    ● MAKE UP | LASITHA AMARABANDU / VENURI MISHARA
    ● SPECIAL THANKS | LASANTHA WEERASEKARA ( THATHTHA ) / DAMAYANTHI MUDUNKOTUWA ( AMMA) / VENURI MISHARA / SAHAN SUDARAKA / ASHINI KAVINDI / SURANGA ANJANA / BUDDHI NIRANJAN / NILNUWAN GAJANAYAKE / HESHAN HANDUWALAGE / PASIDU MADURANGA
    ● FILM BY | SAROJ BULATHSINGHALA
    ● EQUIPMENT | TVT PVT.LTD
    ● LOCATION | THE RETREAT BANGALOW CINGIRIVA)
    __________________________
    LYRICS ✍️
    මහ මෙර සසැලෙයි නුඹ හෙළු සුසුමන්ට
    අහසත් හැඩුවා වාගෙයි ඔබ හෙළුදා බිදට
    සයුරත් පරදයි නුඹ දුන් සෙනෙහසට
    ඉද හිටවත් එනු මැන මගේ සිහිනයට
    අමතක කර දෙව් සැප එක මොහොතකට
    තුන් පත් රෑනේ.. හැඩ දැනුනේ නැතිදෝ...
    සයකොන් පැටවුන් නුඹ කුසගිනි පිරුවා...
    කාටත් හොරාම නුඹ කුසගිනි තැපුවා..
    දහසක් විඩාව ඔබ නිහඬව වැරුවා..
    දෙව්ලොව සිට හෙලනා ආසිරි මල් වරුසා..
    මා රජ උන දා මට නුඹ මග හැරුණාදෝ...
    පතනෙමි පැතුමන් නුඹ පා නමදින්නා..
    නිවනින් සැනහෙන තුරු ඔබේ පුතු වෙන්න...
    __________________________
    Enjoy & stay connected with us!
    👉 Subscribe to eTunes: bit.ly/eTunesY...
    👉 Like us on Facebook: / etunesrecords
    👉 Follow us on Twitter: / etuneslk
    👉 Follow us on Instagram: bit.ly/Instagr...
    👉 Follow us on TikTok: bit.ly/TikTok_...
    #etunes #nihandavidawa #suneerasumanga #නිහඬවිඩාව #tilaksmudunkotuwa #mayanthakavinda #suneerasumangasongs #etunes #etunesmusic #etunesrecords #tvderana #sinhalasongs

КОМЕНТАРІ • 194

  • @chandimalchandimal486
    @chandimalchandimal486 Рік тому +80

    වර්තමානයේ අමරදේවයන් කියල හිතෙනව..මොකද ඒ හඩ බොහෝ හඩවල් අතරින් ශ්‍රෙෂ්ඨයි..❤

    • @dinithwaduge6853
      @dinithwaduge6853 Рік тому +1

      Dream star ekedi kiwwe ehema thamai amaradewage sindu kiyanne

  • @NirmalaNahallageDon
    @NirmalaNahallageDon Рік тому +38

    නිම කලනොහැකි සෙනෙහසක් වෙනුවෙන් උපහාර පිදුමට දැරු උත්සහයක්!!! සදා කාලික නිහඩ විඩාවක් නිහඩ නොවී විශ්වයේ රැවුපිලි රැව් දෙමින් දෙසවන් පිනවමින් යලි යලිත් මුමුනන මෙ නදට සුබ පතුම් !!!!

  • @shyamaleerajapaksha3526
    @shyamaleerajapaksha3526 Рік тому +30

    හරිම සංවේදී ගීතයක් ...ඒ වචන වලට පණ දෙන්න පුළුවන් ඔය කටහඬට ....උණුසුම් සුබ පැතුම් නිර්මාණයට දායක වූ සියළුම දෙනාට....🌹❤️

  • @rajawakadhammathilaka8676
    @rajawakadhammathilaka8676 Рік тому +25

    වටිනා නිර්මාණයක්. සුනීර අයියේ ඔබට තෙරුවන් සරණයි.. තවත් මෙවැනි නිර්මාණ කරන්නට ශක්තිය ධෛර්‍යය ලැබේවා..!

  • @user-hr1fl4kv2n
    @user-hr1fl4kv2n Рік тому +15

    නිවනින් සැනහෙන තුරු නුඹෙ දුව වෙම් මා....❤❤❤❤

  • @tharidubro6033
    @tharidubro6033 Рік тому +11

    මෙව්වාට විව්ස් නෑ 😢 මෙව්වායි හැමොම අහන්න ඕන නියම අමු සිංදු❤😢

  • @HARRMONYHUB
    @HARRMONYHUB Рік тому +11

    දෙරණින් බිහිවූ , අමිල මැණික ඔබයි

  • @Poorni0317
    @Poorni0317 Рік тому +20

    නිවෙනින් සැනසෙන තුරු ඔබෙ දුවම වෙම්වා- තාත්තා...ආදරෙයි ❤❤❤
    හරිම ලස්සන පද වැලක්...ඇහැට කදුලක් ආවා, ❤❤😢😢😢

  • @nimeshamirihagalla5221
    @nimeshamirihagalla5221 Рік тому +9

    හරිම සංවේදී ගීතයක් , සුනීර අයියාගේ හඬ ඉතිම් භාවනාවක් තමා 🕊️💕💕💕

  • @HotSeat-m6x
    @HotSeat-m6x Рік тому +11

    අමරදේව සර්ගෙ සිංදු අහනකොට දැනෙන හැගීමම දැනෙනවා ජය වේවා සුනීර අයියේ

  • @aroshfernando9156
    @aroshfernando9156 Рік тому +20

    පට්ට ආඩම්බරයි මේ වගේ සිංදුවක් උබේ හඬින් අහන්න ලැබුණු එකට.❤️

  • @Kavee_2003
    @Kavee_2003 Рік тому +11

    තුන් පත් රෑනේ.. හැඩ දැනුනේ නැතිදෝ... සයකොන් පැටවුන් නුඹ කුසගිනි පිරුවා... කාටත් හොරාම නුඹ කුසගිනි තැපුවා.. දහසක් විඩාව ඔබ නිහඬව වැරුවා..
    ♡🍃

  • @dinethudara5999
    @dinethudara5999 Рік тому +2

    Eka සුපිරි sinduwak suma adambarai bn ❤❤jaya wewa 💪🙏

  • @anushkarajinicooray
    @anushkarajinicooray Рік тому +8

    ඇබ්බැහි වුණා මේකට නම් විශිෂ්ටයි 💆‍♂👌

  • @sarojbulathsinghalacinemat311
    @sarojbulathsinghalacinemat311 Рік тому +10

    ඇත්තටම ගොඩක් සතුටුයි ..මේ වගේ උසස් නිර්මාණයක් අධ්‍යක්ෂනය කරන්න ලැබීම... Suneera ❤❤ Mayantha සුපිරි වැඩක්

  • @wickramagea5878
    @wickramagea5878 Рік тому +5

    ✍️🎵🎧🎤❤️👍👍👍... තව නිර්මාණ රැසක් කිරිමට හැකිවේවා .

  • @amalrajapakshe
    @amalrajapakshe Рік тому +10

    තාත්තා❤❤❤…. (හරිම ලස්සනයි මල්ලි.. ජය!!!)

  • @hasthi985
    @hasthi985 Рік тому +7

    අමරදේවයන්ම තමයි.. වටින හ‍ඬක් 🖤🖤

  • @sarangiwijesuriya1545
    @sarangiwijesuriya1545 Рік тому

    ඇත්තටම හිතක් නිවන්න පුලුවන් කටහඩක්..❤ reality තරගයකින් බිහි වුනු දක්ශම තරුව..

  • @isabelasiriwardena642
    @isabelasiriwardena642 Рік тому +14

    පුතේ , ගීතය ගයන්නට පටන් ගත් තැන ඉඳලම , දෑස් කඳුළින් තෙත් වුණා . ඒ තරම්ම ගීතයේ අර්ථයට දුන් ප්‍රාණය මෙතෙකැයි කියන්න වචන නෑ . නදීක සර්, derana dream star season 7 වල, final 13 දෙනාගේ තරගයේදී, පුතා ගැයූ " ඉපිද මැරේ යළි ඉපිදේ ......" ගීතයේදී , යෝජනාවක් කළා , පුතාගේ භාව කලාපයන් ඉහළ මට්ටමේ තිබෙන නිසා , තවත් ස්වර පහළට ගෙන ගැයුවොත් මොනතරම් අගේද කියලා . ඒක මේ ගීතය තුළ මට දැනෙනවා පුතේ . නදීක සර්ට මේ ගීතය අහන්න සලස්වන්න පුතේ . පසුතල නිර්මාණය විශිෂ්ටයි . පුතා ගැන ආඩම්බරයි . මේ ගීතය තුළ නම් , පුතා පුංචි අමරදේවමයි. මෙවැනි ගී පද රචනා , ගී තනු තව තවත් ගයන්නට ලැබේවා !!!!!!! ඒ තුළින් සදා නොමැකෙන , අමරණීය ගී තරුවක්ම වේවා . තෙරුවන් සරණයි පුතේ . දෙවි පිහිටයි. 👏👏💥💥👏👏💥💥👏👏🌹🌹👏👏

  • @RodneyDuwage
    @RodneyDuwage Рік тому +6

    සුමිහිරි ගැයුමක්! හදවතට දැනෙන පද රචනය ක්! විශිෂ්ට නිර්මාණයක්! සුභ පැතුම්!!!!!

  • @RoshniWeerasinghe
    @RoshniWeerasinghe 9 місяців тому +1

    ආසයි අහන් ඉනන.හරිම ලස්සනයි .හිත නිවෙනවා.ලස්සන කටහඩක්.

  • @UpekaNirmani
    @UpekaNirmani Рік тому +3

    වටිනා නිර්මාණයක් මල්ලී...
    මේ කාලයේ මෙවැනි නිර්මාණ අවශ්‍යමයි...
    ස්තුතියි...

  • @rhythmicpulseofficial
    @rhythmicpulseofficial Рік тому +4

    🙏💖බොහොම රසවත් , හරවත්, පද මාලාව සහ කටහඩ . බොහොම ස්තූතියි

  • @ApiMachan
    @ApiMachan Рік тому +1

    One of the best

  • @DineshDewapriya
    @DineshDewapriya Рік тому +7

    නිහඬ භාවනාවක් මේ සිංදුව 🥺❤

  • @senakahanwella
    @senakahanwella Рік тому +2

    ඉතාමත් සංවේදී නිර්මාණයක් . ගේය පද, සංගීතය , ගායනය හොදටම පදමට මුසුවෙලා. සුබ පැතුම් .

  • @smoonline2503
    @smoonline2503 Рік тому +1

    Mayanthaya supiri.. Gammak e..👌👌👌

  • @rasikasanjeeewa9248
    @rasikasanjeeewa9248 Рік тому +5

    හරිම.විරහබර.සංවෙදි.ගීතයක්.හැගීම්.දැනීම්.අවුලවාලන.මගෙ.සූභ.පැතුම්❤😢

  • @malathiewijayananda7100
    @malathiewijayananda7100 11 місяців тому

    හරිම සංවේදී ගීතයක්. විශිෂ්ට ගායනයක්...ඉතාමත්ම මිහිරි කටහඬකින් ගීතය ගායනා කල ඔබට පුතේ මගේ සුභ පැතුම්....❤😢👍

  • @chillmusiclanka
    @chillmusiclanka Рік тому +7

    හිතක් සුවපත් කරන්න පුළුවන් කටහඬක් ❤

  • @MusicUpdate-tx8pz
    @MusicUpdate-tx8pz Рік тому +3

    ඒක වෙනමම රහක් ❤️ සුපිරි නිර්මානයක් ✌️🔥

  • @ashinikavindi7924
    @ashinikavindi7924 Рік тому +6

    Lyrics - super 🔥
    Singing - super 🔥
    Melody - best 🔥
    Good job ❤❤❤❤

  • @subangi9770
    @subangi9770 Рік тому +2

    "මා රජ උන දා මට නුඹ මග හැරුණාදෝ"❤
    හරිම සංවේදී ලස්සන ආදර්ශයක් දෙන වර්තමානයේ බිහිවුණු විශිෂ්ට නිර්මාණයක් හරිම ලස්සනයි.🤗👌

  • @MRJInspire
    @MRJInspire Рік тому

    අනර්ඝයි

  • @MethSuBha
    @MethSuBha Рік тому +6

    ලස්සනයි අයියේ 🥺❤😍

  • @shehanperera-hk4nf
    @shehanperera-hk4nf Рік тому +7

    lassanai sumanga malliyo patta❤

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 Рік тому +3

    නිවනින් සැනහෙන තුරු ඔබෙ පුතු වෙන්න.. ❤🙏 හඳවතේ ගීතයක්. ගොඩක් ආදරණීය යි. ❣️ ස්තූතියි කලාකරුවාණෙනි! 😊

  • @omeshyomal1508
    @omeshyomal1508 Рік тому +4

    Harima lassanai ..hithata godak denuna 😢😢😢

  • @ස්වර්ණාකෝනාර

    පද රචනය අර්ථවත් කරන ගායනය ජයවේවා පුතා

  • @saumyakaumudi5842
    @saumyakaumudi5842 10 місяців тому

    ඒ කටහඬ කාලය මොහොතකට නැවතුනා වගේ දැනුණා . 😌 ඒ පද ටික අතර මම අතරමං උනා. අතිවිශිෂ්ට නිර්මාණයක් . මේ ගීතය සිය දහසක් පියවරුනට උපහාරයක්ම වේවා !!❤😊

  • @dinethwijesooriya7698
    @dinethwijesooriya7698 Рік тому +10

    Beautiful creation ❤️

  • @Rjay6237
    @Rjay6237 Рік тому +6

    ගායනය මරු ❤❤
    පද රචනය මරු ❤❤
    සන්ගීතය සහ තනුව එකෙන්ම මරු මගෙ එකා මයන්ත කාවින්ද❤❤

  • @vcpbros378
    @vcpbros378 Рік тому +2

    Singing, Lyrics, Melody and Music ❤❤❤ grate production ❤️😍

  • @mohamedrizwan5697
    @mohamedrizwan5697 Рік тому +4

    හරිම ලස්සනයි. තිලක් අයියේ lyrics නියමයි ❤

  • @rhythmicpulseofficial
    @rhythmicpulseofficial Рік тому +12

    සුනීරගෙ වොයිස් නම් පිස්සුවක් 😍♥

  • @amaliwijesundara6377
    @amaliwijesundara6377 Рік тому

    Such a beautiful song...beautiful words sung emotionally..super Suneera..All the best

  • @Soulmusic-f6c
    @Soulmusic-f6c Рік тому +3

    0:46 Wow another masterpiece of Suneera 🫶🖤🖤🖤

  • @nawarathnebandara2282
    @nawarathnebandara2282 Рік тому

    අපුරුයි ගැයුම.. ඔබට සුභ පතනවා !

  • @MOODFIXMUSIC...
    @MOODFIXMUSIC... 11 місяців тому

    හරිම හැගීම්බර සින්දුවක් ❤️

  • @ChandaniKumari-ps2kt
    @ChandaniKumari-ps2kt Рік тому

    ඔය කටහඬ තරම් සම කළ හැකි වෙනත් කටහඬක් නැත.හැමදාමත් ඒ කටහඬට ආදරෙයි.❤️❤️❤️❤️

  • @VishFernando92
    @VishFernando92 Рік тому +3

    Incredibly amazing song! ♥️

  • @ureshamaduwanthi7949
    @ureshamaduwanthi7949 Рік тому +3

    ආසම කටහඩක් ❤❤

  • @MasterPitiyegedara
    @MasterPitiyegedara Рік тому +3

    Superb Composition..! Perfect! ❤

  • @mahumwithdulee4518
    @mahumwithdulee4518 Рік тому +1

    පද රචනය,ගායනය හරිම ලස්සනයි .❤️

  • @malkaweerasinghe6271
    @malkaweerasinghe6271 Рік тому +1

    I love this song. My chest is heavy, eyes are filled with tears. Your voice gives feelings to the song. God bless you. ❤

  • @tharukabimsara1606
    @tharukabimsara1606 Рік тому +2

    ආසම වොයිස් එකක් ඉතිං ❤😊

  • @bandarakumaranayaka9365
    @bandarakumaranayaka9365 Рік тому +4

    සුනීර හරිම සංවේදී නිර්මාණයක් ..
    ජයවේවා. සියල්ලන්ටම සුභ පැතුම් ❤️😍

  • @gwasanthi9903
    @gwasanthi9903 Рік тому +1

    සුන්දර නිර්මාණයක්

  • @lakmaldeshapriya7371
    @lakmaldeshapriya7371 Рік тому +4

    ලස්සන නිර්මාණයක් 🖤🖤🖤🫶

  • @sadaruwansugandika8336
    @sadaruwansugandika8336 Рік тому +1

    My favorite ❤❤ good luck 🎉🎉

  • @bhagyaprasadi9739
    @bhagyaprasadi9739 Рік тому +6

    Excellent ❤️

  • @nonstop2835
    @nonstop2835 Рік тому +3

    amaradewa master gen passe mama dekapu supiri voice ekak sudeera 😍

  • @hasthi985
    @hasthi985 Рік тому +3

    සුපිරි ගායනයක් ❤️🫶🫶🫶

  • @kadiramaleyjchithra7261
    @kadiramaleyjchithra7261 Рік тому +1

    හරිම ලස්සන සින්දුවක්
    ඔයාගේ කටහඬ නම් භාවනාවක් අයියෙ

  • @achaladassanayake7838
    @achaladassanayake7838 Рік тому +4

    Amazing ❤ voice!!

  • @diliniabeysinghe5347
    @diliniabeysinghe5347 Рік тому +4

    A Great song👍❤️

  • @roshanpriyadarshana2476
    @roshanpriyadarshana2476 Рік тому +1

    අප්පච්චි.....❤❤❤ පණ ඇති කල් සලකන්න ඕන හොදටම....නැතිකල් දුක් වෙන්න වෙයි නැත්නම්......❤ ආදරෙයි අප්පච්චිට

  • @UdaiNi-hx5vv
    @UdaiNi-hx5vv 5 місяців тому

    Thaththa.....❤❤❤❤❤❤lassanai ......

  • @Ayeshvibes
    @Ayeshvibes Рік тому +3

    තාත්තා❤😍😇

  • @wasanthapadmajeewa3927
    @wasanthapadmajeewa3927 Рік тому +2

    කාලෙකින් හරිම විශිෂ්ට ගීයක් ඇහුවා...මේ තමයි realityඑකකින් බිහිවුණු සුදසුම පළමුවැනියා...ඇඬුනා මට

  • @isabelasiriwardena642
    @isabelasiriwardena642 Рік тому +2

    මේ ගීතය පමණක් නොව, පුතා මෙතෙක් ගැයූ , dream star වල පමණක් නොව , සිහිනයකි රෑ , සඳ රූ සුයාමය, කවි 10 ට ගී 10 ක්, පුතා වෙනුවෙන් පබැඳුණු ගීත සහ විවිධ ප්‍රසංග වලදී , ගැයූ , ගීත සියල්ලම ගත් කල, පුතාගේ හැඟුම්බර , මිහිරි , බරැති , ත්‍රීව්‍ර , ගැඹුරු , භාවයන් ප්‍රකාශ වන , ස්වර ලෙළදෙන , අනන්‍ය වූ, ළගන්නා හඬක් පුතාගෙන් හැර මෙතෙක් මා ලබා නෑ . නව යෞවනයන්ගේ වගේම , ප්‍රවීනයන්ගේ ගායනයන් එක්ක සසඳා , මා ඒ වෙනස ලැබුවා . අත්වින්දා . පුතාගේ මේ අසමසම හඬ සදා පවතීවා !!!..... ඒ ශ්‍රේෂ්ට හඬින් සුවහසක් ජනතාව සුවපත් කරන්නට පුතාට ශක්තිය , ධෛර්යය ලැබේවා !!!......අමරදේව ශූරීන් මෙන්ම , පුංචි අමරදේව නමින් පුතා මතු බැබළේවා!!!... තෙරුවන් සරණයි . දෙවි පිහිටයි , පුතේ . ඔබට හදවතින්ම ආදරය කරන , විදුහල්පති මවක් ..........👏🌹👏💥👏🌟👏🌹

  • @nethmaneshani8787
    @nethmaneshani8787 Рік тому +6

    Beautiful and emotional song😥♥️keep up great works like this❤️good luck🤝❤️

  • @Tharushikeshika
    @Tharushikeshika Рік тому +1

    මේ කට හඬ වෙනම ලෝකයක්...😊❤

  • @eshanchathu
    @eshanchathu Рік тому +1

    ලස්සනයි හදවතට ම දැනුනා ඒක❤❤❤

  • @chandimamadushani1156
    @chandimamadushani1156 Рік тому

    තාත්තා ........................ දුවෙක්ගෙ ලෝකේ නිහඬ ප්‍රේමවන්තයා............ ❤❤❤

  • @user-hr1fl4kv2n
    @user-hr1fl4kv2n Рік тому +7

    Mage pana..thattha...❤😔

  • @amalinadeesha8510
    @amalinadeesha8510 Рік тому +2

    Congratulations malli...

  • @DevilSL99764
    @DevilSL99764 Рік тому +2

    Suneera sing krana nisa ahanna aweee ❤

  • @frankd148
    @frankd148 Рік тому +5

    A great song

  • @hemalikulathunga2285
    @hemalikulathunga2285 6 місяців тому

    Grate voice, lyric, melody
    All the best❤

  • @dihaniamarakoon8396
    @dihaniamarakoon8396 Рік тому +4

    Wow.. 😍🥰 this is a kind of song that I was wanting to hear from ur voice.. Great work.! Lyrics are also heart touching as well as ur voice.. 🥰

  • @lahirukariyawasam8705
    @lahirukariyawasam8705 Рік тому

    trending enna ona sindu mewa. ❤️ asama voice ekak.

  • @anushaadikari5890
    @anushaadikari5890 10 місяців тому

    භාවනාවක් පුතේ ඔය හඩ❤❤

  • @priyanthakumara7269
    @priyanthakumara7269 Рік тому +1

    Nice song ❤ keep it up. Congratulations

  • @LasaniSubodanee
    @LasaniSubodanee Рік тому +1

    වර්තමාන පරපුරේ ගායකයින් අතරින් විශිෂ්ට නිර්මාණ බිහි කරන අපූරූ ගායකයෙක්..ඉදිරියටත් මේ වගේ ලස්සන නිර්මාණ බිහි කරන්න ❤️💪

  • @sarathkumara-r1n
    @sarathkumara-r1n Рік тому

    අපූර්ව නිර්මාණයක් .අනාගතයට සුබ පැතුම් 😊

  • @Zara1025-f4l
    @Zara1025-f4l Рік тому +4

    No words 🥺♥️

  • @teamouse7128
    @teamouse7128 Рік тому +4

    ගායනය මරු ❤❤
    පද රචනය මරු ❤❤

  • @dileepapriyashan1033
    @dileepapriyashan1033 Рік тому +3

    තාත්තා❤️

  • @sachinikaponnapperuma
    @sachinikaponnapperuma Рік тому +3

    suneerage sindu marama lassnai etunes eke lassna sindu set ekak thiyanwa vidawa niwaganna me sindu mahamerak wage

  • @shyamagunawardhana7138
    @shyamagunawardhana7138 Рік тому +1

    මේ ගීතය අහනකොට මට මගේ තාත්තා මතක් වෙනව .ඔහුත් සමුගෙන. ලස්සන පදවැල්,සංගීතය හා සුනීර මල්ලී ඔයාගේ ආදරනීය ,සංවේදී කටහඩ නියමෙටම ගැලපෙනව. තිදෙනාටම සුබ පැතුම්

  • @sunilfernando9189
    @sunilfernando9189 8 місяців тому

    අඬන්න කඳුලක් දොවාගන්න නොහැකිව සිටි මගේ දෙනෙතට කඳුලක් ගලන්න තරමින් සංවේදී වූ මේ ගීතය, සෑම අතකින්ම අති සාර්ථක
    නිර්මාණයක් බවට පත්කල "සූනීරයන්" ඇතුළු සැමට මගේ ආදරය සහ ප්‍රණාම ය පුදන්නෙමි.

  • @LasanthaWeerasekara-sj7wd
    @LasanthaWeerasekara-sj7wd Рік тому +2

    සුනීර පුතා ඔයා උපරිම සාධාරණයක් කලා මගේ පුතාගේ තනුවට සහ සංගීතයට, ඒවගේම ඒ පදපෙලට නියම ජීවය දුන්නා, සුබ පැතුම්

  • @damayanthiliyanage8519
    @damayanthiliyanage8519 Рік тому +8

    සුපරි කියන්න වචන නැ මෙයට දායක වු සැමට ස්තුතියි❤❤❤❤❤❤

  • @shashisweerathunga364
    @shashisweerathunga364 Рік тому +2

    දක්ෂතාවයෙන් උපරිම ප්‍රයෝජන ගන්න අවිහිංසක ගායකයෙක් ❤❤❤❤ ඔදස ඉදන් අදත් ආසම ආස කටහඩක් ❤❤❤

  • @MilanSandaruwan-ke5rw
    @MilanSandaruwan-ke5rw 3 місяці тому

    පපුව හිරවෙන සින්දුවක් 😢

  • @dasunchamara7129
    @dasunchamara7129 Рік тому +2

    අමුතුම රහක් ✨️❤

  • @radeeshfernando9511
    @radeeshfernando9511 Рік тому +3

    kalekin suneerage lassna song ekak 😍😍😍😍

  • @isurusubasinghe2038
    @isurusubasinghe2038 Рік тому +1

    nice song keep it