Imagine hearing Gajaga Wannama as you prepare to flatten the Portuguese at the Battle of Gannoruwa. Feel like you can do anything with this playing in the background.
ane mage ange hiri gadu pipuna...man natum karapu karapu kenek sir..eth atharamagadi nathra karnna una..man dan daruwo 2 amma kenek.thamat mage ange natuma tiyenw..adarei godaaak narthanayata.sir la wage aya ape ratata sampathak..
The dress and dance style looks bit similar to Chakyar Kuthu of Kerala. Even more, the sound of that drum very similar to mizhaavu used in this art form. But chakyar kuthu is a sarcasm & mythological story oriented art form performed only in temples..
කදුලු ආවා දෙයියනේ .. හිතට එන ඒ ගැම්ම අපේ නැටුම් වලින් විතරම යි. මම පායිම් පත ඔලුවට තුයනකොට ඒ දැනුන හැගීම කියලා නිම කරන්න බෑ .. අනේ අපී මේක ආරක්ෂා කරගමු තව කල් මේක මේ විදියට තියෙන්න ඕනිම යී....❤️🙏🥺
අදයි මේ නර්තනය දැක්කේ..ඒක කියාගන්න බෑ..මාරම ලස්සනයි ..අතිවිශිශ්ටයි..පුදුමාකාර හැගීමක් එන්නේ.කොයිතරම් නම් අභිමානවත්ද මගේ රටේ කලාව..ඔබ ඉතාමත් අපූරුවට නර්තනයේ යෙදෙනවා.ඇස් අහකට නොගෙන බැලූ වාරගනන කියන්න බෑ...ලස්සන පරිසරය..බුදු පිලිම වහන්සේ,පන්සල ඇතුලු ඒ ගෞරවනීය පසුබිම කොල පාට පරිසරය ...නැට්ටුවාගේ ඇදුම් වල පාට මේවා එකතු උනාම පුදුමාකාර ලස්සනයි ..ඔබට අපගේ ප්රනාමය🎉🎉🎉🎉🎉🎉 තෙරුවන් සරනයි!!!
අපේ කලාව. ශ්රී සම්මා සම්බුද්ධ ශාසනයේ අවසානය තෙක් රැඳී තිබේවා🙏🙏
ලස්සනයි සර්.දහසැරයක් විතර බැලුව.....ඒත් එපා වෙන් නෑ.....♥♥♥♥♥♥
owu ane
හරිම ලස්සනයි.😍😍👍👍
ආයුබෝවේවා 🙏🙏👏👏😍😍👯👯👯👯
Harima ලස්සනයි ❤teruwan saranai ape කලාව tawatawat dunuwen diunuwala patwewa
Imagine hearing Gajaga Wannama as you prepare to flatten the Portuguese at the Battle of Gannoruwa. Feel like you can do anything with this playing in the background.
When the Sinhalese army went to war, there was a separate unit to provide war music
හෙල සංස්කෘතිය ,කලා ශිල්ප දිගුකල් වැජබී පවතීවා ! දළදා හාමුදුරුවන්ගේ පිහිටයි !!!
ලස්සනයි සුරතල් පුතේ ඔයාගේ නර්තනය.👏👏👏❤❤❤🙏🙏🙏
ලාංකීය අභිමානය 💃❤️
ලස්සනයි අයියෙ මේ වගේ තව එකක් දාන්නකෝ❤❤❤🎉
🙏🙏🙏🙏 හරිම ලස්සනයි.පාද චලන අත් චලන ලස්සනයි.
ලස්සනයි මරු ගැමිමක්👍✌️
Akila❤❤❤❤proud of you friend ,,,,,& umandawa ❤❤
Perfect dance akila sir.....😍👌
Beautifull dp 😇😇😇
ලස්සන ම ලස්සන යි අයියෙ මත් ඩාන්සින් වලට ගොඩාක් අසයි එ වගෙම මහන්සි වෙනො 😍
සර් 🥺🙏❤️
A glorious performance with wonderful dancing technics💕
Best dancer..... 🙂😘😘😘😘❤️✨️අනේ සර් මටත් sirgen ඉගෙනගන්න ආසයි 😢❤️❤️❤️❤️❤️❤️😍😍😍✨️
මේ තරම් අපූරු නර්තනයක් වාදනයක් සහ ගායනයක් ❤❤❤
විශිෂ්ඨ නර්තන යට ගැලපෙන විශිෂ්ඨ කැමරා කරුවෙකු තෝරාගැනීමත් ලොකු කලාවක්.
🙏🙏🙏
Look 👀 like a Magic Trick dance 😂❤❤️✌️✌️. Zarail 👑👑👑👑
හරිම ලස්සනයි බුදු saranai දෙවියන්ගේ පිහිටයි
සර් වගේ ගුරුවරයෙකු ලැබෙන්න මන් පින් කරලා ටියේන්න ඇති බුදු සරනයි sar🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මාරම ලස්සනයි අය්යේ හැඩ ටික නම් .
අපේ සර් ට. බුදු සරණයි
Godak lassanai sir....ape kama hithta denenawa ❤.
Super great performance ❤❤❤
Perfect dance akila sir❤❤
The dance is very important I like this
😊❤
The best dancer.I've ever seen,sir.🙏🙏
😅😊😊
🥺🇱🇰♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️The best dancer🔥❤️of Sri lanka
Kdq
ane mage ange hiri gadu pipuna...man natum karapu karapu kenek sir..eth atharamagadi nathra karnna una..man dan daruwo 2 amma kenek.thamat mage ange natuma tiyenw..adarei godaaak narthanayata.sir la wage aya ape ratata sampathak..
Maru e නැටුම මමත් වෙස් තියපු කෙනෙක් නිසා.ඒක මාරම ලස්සනයි .👍❤️
Lassanai sir budu sarani
😁😃
Perfect dancing perform❣
සුපිරු 😮😮
Ane meka kochchara baluvath epa venne ne e tharam lassanai sir ❤🙏
Ane Koheda eeee place eka ....... koheunath patta. natumath patta.
Me තමයි umandawa
Melsiripura madahapola road
Lassanai sir goddaakkkk
Harima lassani mamath asai danceing walata 😍😍
ඔබගෙ නර්තනය කිරිමට අවසර ගුරැතුමනි 🙏
ආවඩා ආයුබෝවේවා සර්
මැල්සිරිපුර ගැම්ම ඔයා තමා සර්
මේකනම් පිස්සුවක්♥️
Supiri sir ❤asai balan inna
🙏🙏harima lassanai sir.. Budu saranai sir.. 😍❤
Best performance sir ❤️💪🙏🙏🙏🙏
පුළුවන් නම් whatsapp no.දාන්න සර්..❤️🙏
Amoooo lassani budusarani
ලස්සන නැටුමක්😍😍😎😎😍😎
Wooow superb aiye👍👍👍👍
Beautiful sir...looked at about a thousand times but don't separate.....🙏☺️
Godak lassanai puthe.... dalada samidugema phitai puthe
Best teacher I ever had ❤😇
Wow🔥 super dance❤️
බලන්නත් ආසයි ❤️
Ape VES natumata sama karanna ba kisima natumak...harima pirisidu narthanayak...
මන් ආසයි වෙස් නැටුම් වලට තුනුරුවනේ සරණයි ඔබ තුමාට
ගොඩක් ගොඩක් ලස්සනයි බුදු සරණයි
Puduma talent ekak . Bera wadanaya puduma lassanak
The dress and dance style looks bit similar to Chakyar Kuthu of Kerala. Even more, the sound of that drum very similar to mizhaavu used in this art form. But chakyar kuthu is a sarcasm & mythological story oriented art form performed only in temples..
Can be dear.
It's amazing ❤
ආයුබෝවන් අයියේ 🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏දෙවි...පිහිටයි
බුදුසරණයි අයියේ..
Marama lassnai ❤️😍
ආයුබෝවේවා
❤❤❤❤Adarei malli
තෙරුවන් සරණයි...!❤️
ලස්සනයි sir 👌👌
වාසනාවන්!
දිනෙන් දින අපේ උරුමයන් ඉදිරියට ගෙනයන්න ශක්තිය ධෛර්යය ඔබට ලැබේවා!...
Supiri sir❤❤❤❤
The best dance💕😊😘🙏🙏
Well done ❤️❤️❤️❤️🙂🙂🙂😍😍😍
ලස්සනයි 😍
ඇස් වලට කදුලු ආවා මම දුම්මලසූරියෙම් ගාමීනී❤
Best video grapher and best dancer ever 🤍😊
Harima lassanai
Lassanai akila sir
Good dance
wow ලස්සනයි 🙏🙏🔥
Aiye me wage thawa netum thiyenwada❤😂🎉😢 2
menika
man dakapu lassana dance ekak
Maru❤❤❤❤❤❤❤
Oba tumage thawath oya wage wes narthana thiyanawa am Dan a.
Budusaranai
"සීතා දේවී"
The best dancer 🙏
Lassanai malli kochchara baluvath epa venne naha .The best of dancer
Gammk 💪♥️😍
Super dance 👍👍👍👍👍
බුදු සරණින් සර්ට අපේ නර්තනය බැබළවීමට ශක්තිය ධෛර්යය නොඅඩුවම ලැබේවා 🙏🙏🙏🙏....
👍👍😍😍
සුපිරි
Gammak👍❤️❤️
අපිට සම්බන්ද වෙන්න බෑද සර්ගෙ කලායතනයට
😍😍😍😍😍😍😍😍🤩🤩🤩🤩🤩🤩🤩
Wowwwwwwww
🔥🔥🔥
Oya sri lanka abimane
Oya lassanta natanwa clz nadda karnne