පැය 24ම ඉර එලිය, නැටුම් ගැයුම් වැයුම් සහ රසම කෑම බීම එක්ක ගෙවුන Sweden Midsummer Day - Sinhala vlog

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 96

  • @nihalpremalal9205
    @nihalpremalal9205 7 місяців тому +10

    කතනය විශිෂ්ඨයි . අලස කමින් තොරව බලන් ඉන්න පුලුවන් . හැම වචනයක් ම කලාත්මක ව හසුරනවා . ස්තූතියි. ස්විඩනය ගැන දැන ගැනිමට සලස්වනව ආකාරයට

    • @meandeurope
      @meandeurope  6 місяців тому +1

      ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @chinthakabandara5207
    @chinthakabandara5207 3 місяці тому +2

    හරිම ලස්සනයි . ඔයාලා හරිම වාසනාවන්තයි මල්ලි. අපේ මිනිස්සු අවුරුද්දම වැඩම විතරයි. සතුටින් ඉන්න මල්ලි හැමදාම තුන්දෙනාම. බුදුසරණයි .

    • @meandeurope
      @meandeurope  3 місяці тому +1

      ගොඩාක් ස්තූතී හැමදාම අපි එක්කම එකතුවෙලා ඉන්නවට 🤗❤️ තව ලස්සන වීඩියෝ අරං එන්නම්කො. එකතුවෙලා ඉන්න..!! 🌸🙏 තෙරුවන් සරණයි ..!!

  • @ThisariChampa
    @ThisariChampa 7 місяців тому +6

    පුතා ,....අනේ මම දන්නෙ නෑ අදත් හරිම ලස්සන රූප පෙළක්..ජීවිතේ විදින අය දැක්කත් සතුටුයි . Film එකක් වගේ දැනුනේ එන්න එන්නම පුතාගෙ video කලාත්මක ව ,අර්ථවත්ව ගොඩනැගෙනවා.ජයෙන් ජයම වේවා !!!❤️
    බුදුසරණයි පුතා ...

    • @meandeurope
      @meandeurope  6 місяців тому

      හෙලෝ Aunty 💐 ගොඩාක් ස්තූතී සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 එකතුවෙලා ඉන්න. බුදුසරණයි !!

  • @Sidhara_99
    @Sidhara_99 5 місяців тому +2

    Midsommer මතක් උනා ඔයාලත් පරිස්සමෙන් ආයෙත් mid summer festival වලට යද්දි හොයල බලලා යන්න 😅😅😅

    • @meandeurope
      @meandeurope  5 місяців тому +1

      😅 ගොඩදෙනෙක් කියලා තිබුනා ඒ ගැන. ලබන සැරේ හොද අවදානෙන් යන්න ඕනා 😄 ගොඩාක් ස්තූතී අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න..!!

  • @KanchanaJayarathna-fu8li
    @KanchanaJayarathna-fu8li 7 місяців тому +2

    ගොඩක් ලස්සන වීඩියෝ එකක්
    ඇත්තටම අගය කරනවා සිංහල youtube channel එකක් හරහා මේ දේවල් අපිට දැනුවත් කරනවාට.ස්වීඩනයේ ගොඩක් දේවල් දැන ගන්න අවස්ථාව ලැබෙනවා
    සුභ පතනවා මල්ලි🎉

    • @meandeurope
      @meandeurope  6 місяців тому

      ගොඩාක් ස්තූතී සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 එකතුවෙලා ඉන්න තව ලස්සන වීඩියෝ අරං එන්නම් 💐

  • @kaminidesilva705
    @kaminidesilva705 7 місяців тому +4

    I love your family too. You guys are very simple and humble people. Love you from Canada 🇨🇦

    • @meandeurope
      @meandeurope  6 місяців тому +1

      It is really pleasure to read your lovely comments every time 🤗❤️ thanks for been with us

  • @YenPc11
    @YenPc11 7 місяців тому +2

    අද විඩියෝ එකත් හරිම ලස්සනනයි අයියේ අපි එකතු වෙලා ඉදියා ඔන්න Midsummer එකට❤❤❤❤❤❤❤❤

    • @meandeurope
      @meandeurope  7 місяців тому

      ගොඩාක් ස්තූතී සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට 🤗❤️ හැමදාම එකතුවෙලා ඉන්න ඕනා 🤩

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 7 місяців тому +4

    හරිම ලස්සනයි මල්ලි.මට නම් ආස හිතුනා සුන්දර රටක්.සුන්දර මිනිස්සු ඉන්න රටක්....අපිට මේවා පෙන්නනවා ට ගොඩක් ස්තුතියි මල්ලි.... තුන්දෙනාටම හදවතින්ම ❤❤❤ආදරේයි....ජය වේවා සතුටින් ඉන්න....

    • @sriyaniathauda5706
      @sriyaniathauda5706 7 місяців тому +1

      Hellloo putha mid summer uthsawaya shook neda oyalata gud luck.mama aunty kandy

    • @meandeurope
      @meandeurope  7 місяців тому +1

      ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට සහ සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට ❤️🤗

  • @vimukthimethmal4183
    @vimukthimethmal4183 7 місяців тому +4

    Supiri video ekak . ❤❤
    Wish u a great time 😊

    • @meandeurope
      @meandeurope  7 місяців тому

      Thank you so much for your heartiest comment 🤗❤️ stay tuned

  • @damithathamaleekwm
    @damithathamaleekwm 7 місяців тому +2

    Thank you for sharing this experience, I think as Sri Lankans we should think much more. As you are a catholic guy you may not experience in Sinhala and Hindu new year festivals all most similar this, Bakmaha ulela there people celebrate harvesting period. even in a very poor village we can see much more beautiful festival, I think we have rich traditional foods clothing, folk games

    • @meandeurope
      @meandeurope  6 місяців тому

      Appreciate your comment 🤗❤️ stay tuned with us and thank you so much for your heartiest comment.

  • @Gnanaseeli-n7s
    @Gnanaseeli-n7s 6 місяців тому +2

    ලංකාවෙත් ඔහොම තැන් තියෙනව.ඒත් ඔයතරම් නිදහස නෑ.මොකද සෙනග පොරකනව. කුටුම්භය රකින ගමන් හිත් සැහැල්ලුවෙන්.

    • @meandeurope
      @meandeurope  6 місяців тому

      ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට 🤗❤️

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 7 місяців тому +1

    Glad midsommar! 😊❤
    කලින් බලල ලයික් කළාට කමෙන්ට් කරන්න බැරි උනා... 😅

    • @meandeurope
      @meandeurope  6 місяців тому

      ස්තූතී හැමදාම අපිව බලනවට 🤗❤️ දැං අපිට වඩා Swedish පුලුවං වගේ. එකතුවෙලා ඉන්න. Glad midsummer 💐

  • @Million_billioner
    @Million_billioner 3 місяці тому

    ane hrima lassanai..enna asa hithenwa.. mhetawela puduma dukk vidinne api pluwan tharam uparimen igena gattath

  • @renukacroos493
    @renukacroos493 7 місяців тому +1

    Mama meuthsawayta. Geyawasare. Sabagiuna. ❤❤

    • @meandeurope
      @meandeurope  6 місяців тому

      මම ආසම උත්සවයක් මේ Midsommar කියන්නෙ ❤️🤗 ඉතිං ගොඩාක් ස්තූතී අපිව බලනවට 💐

  • @mariuscotor
    @mariuscotor 7 місяців тому +2

    amazing video

    • @meandeurope
      @meandeurope  7 місяців тому

      Thanks for watching us 🤗❤️ much love

  • @noilenchow3524
    @noilenchow3524 5 місяців тому +1

    Happy midsummer oyalta❤❤❤🌹🌹

    • @meandeurope
      @meandeurope  5 місяців тому

      ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට 🤗❤️ එකතුවෙලා ඉන්න..!!

  • @subodhinigunaratne8823
    @subodhinigunaratne8823 6 місяців тому +1

    ❤😂❤❤🎉🎉🎉 Athi vishishtai ❤🎉

    • @meandeurope
      @meandeurope  6 місяців тому

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 දැං ඔයාලත් ස්විඩන් ගැන ගොඩාක් දේ දන්නවා නේ. හැමදාම වීඩියෝ බලන නිසා. 💐

  • @GamayasPro
    @GamayasPro 7 місяців тому +1

    නියමයි , , , , ,ජයවේවා

    • @meandeurope
      @meandeurope  6 місяців тому

      ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @IshanUditha
    @IshanUditha 7 місяців тому +2

    🎊 🌞☀☀මචං .. හිටපන් ලංකාවේ ඔහොම තැනක් ගැන.. ගෝල්ෆේස් කියමු...
    තැන තැන ටොෆි කොළ, කුණු....
    මේ මිනිස්සු self discipline එකක් එක්ක හැදුන මිනිස්සු කියලා පේනවා

    • @meandeurope
      @meandeurope  6 місяців тому

      ගොඩාක් ස්තූතී සුපුරුදු කමෙන්ට් එකට ❤️🤗 තනි තනිවම ආකල්ප දියුණු කරගමු. එකතුවෙලා ඉන්න 💐

  • @sriyaniathauda5706
    @sriyaniathauda5706 7 місяців тому +2

    Harima lassanai mid summer eka.thank oyata .oyalata theruwan saranai mama aunty kandy❤

    • @meandeurope
      @meandeurope  7 місяців тому

      Hello Aunty 🤗❤️ ඔයාගේ comment එක කෝ කියලා බැලුවේ 😊 ස්තූතී හැමදාම අපිව බලනවට සහ ආදරණීය කමෙන්ට් එකට. දලදා හිමි පිහිටයි 💐

  • @sithijadilshan5248
    @sithijadilshan5248 7 місяців тому +1

    Hrim lassanai ayye video ek ❤

    • @meandeurope
      @meandeurope  6 місяців тому

      ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @prasangikakariyapperuma8287
    @prasangikakariyapperuma8287 7 місяців тому +1

    අම්මෝ ......ලස්සන
    ❤❤❤❤

    • @meandeurope
      @meandeurope  6 місяців тому

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @chandralathaericsson113
    @chandralathaericsson113 7 місяців тому +1

    Pray to god

  • @ChandrikaKariyawasam-uy9nc
    @ChandrikaKariyawasam-uy9nc 7 місяців тому +1

    Hari lassanai ❤

    • @meandeurope
      @meandeurope  7 місяців тому

      ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @mayuram.s.t2784
    @mayuram.s.t2784 7 місяців тому +1

    Beautiful ❤❤❤

    • @meandeurope
      @meandeurope  6 місяців тому

      ගොඩාක් ස්තූතී සුපුරුදු කමෙන්ට් එකට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @damayanthigamage8344
    @damayanthigamage8344 5 місяців тому +2

    ඔයා ළ හරි වාසනාවන්ත iii හොඳ ratak හොඳ සමාජයක් ..තියන ratak තෝරාගෙන තියෙන්නෙ ape රට කාල තියෙන්නෙ ඔය විදියට ගන්න be කවදාවත් ..බලන්න රටෙ සංස්කෘතිය ta මුල්තැන ...දරුවන් ට තනියම යන්න බැ ලංකාවේ .....

    • @meandeurope
      @meandeurope  4 місяці тому

      ස්තූතී අදහසට 🙂 ලංකාවත් මේ වගේ වෙන්න අපි බලාපොරොත්තු තියාගමු. අපිව බලනවට ගොඩාක් ස්තූතී ❤️🤗 එකතුවෙලා ඉන්න..!!

  • @shalindesilva128
    @shalindesilva128 7 місяців тому +1

    Ada video eka godak Lassanai. Adarei Aiye Hamadama wage ❤️😘

    • @meandeurope
      @meandeurope  7 місяців тому +1

      ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @kaminidesilva705
    @kaminidesilva705 7 місяців тому +1

    Thanks for sharing. You are doing a great job. How fast did you learn? Sweedish.

    • @meandeurope
      @meandeurope  6 місяців тому

      Wife attending SFI (Swedish For Immigrants) previously and it is now continuing for further steps. So SFI can be completed within 2 years 🤗❤️ thanks for watching us 💐

  • @nordicme90
    @nordicme90 7 місяців тому +1

    ❤️❤️❤️🇸🇪

    • @meandeurope
      @meandeurope  6 місяців тому

      Stay tuned 🤗❤️much love

  • @madhushaniadhikari4853
    @madhushaniadhikari4853 7 місяців тому +1

    Video eka lasssnai aiya...❤️ Sweden walata aluten ena ayata genna one dewal gana video ekak karannako aiye. (Specially for students)

    • @meandeurope
      @meandeurope  7 місяців тому +3

      මෙන්න තියෙනවා ගොඩාක් විස්තර 🤩
      2024 ස්විඩන් එන්න ඉන්න අයට ‼️
      👉 New video : ua-cam.com/video/Wr2Y51s4pfM/v-deo.html
      1. එන්න කලින් සහ අපුගමන් කරන්නම ඕන දේවල් - ua-cam.com/video/vqGvdXCIaQM/v-deo.html
      2. ඇයි අපි ස්විඩන් ආවේ ? - ua-cam.com/video/Vh6kOfCnM7w/v-deo.html
      3. සීත රටවල බබාලාගේ සීතට අදින ඇදුම් - ua-cam.com/video/53kcaNmpoqM/v-deo.html
      4. සීතට අදින ඇදුම් සහ හිමෙ ගෙවෙන ජීවිතේ - ua-cam.com/video/OsoF8no4plU/v-deo.html
      5. ස්විඩන් කොහොමද අපි වාහනයක් ගන්නෙ - ua-cam.com/video/zHIviiHF68s/v-deo.html
      6. ස්විඩන් වල අත්‍යාවශ්‍ය භාන්ඩ වල මිලගනන් - ua-cam.com/video/rSqxp6bM5Zg/v-deo.html
      7. ස්විඩනයේ රැකියා සදහා ගෙවන වැටුප් - ua-cam.com/video/VUvOpdeTCs0/v-deo.html
      හදවතින්ම සුභපතනවා 2024 ස්විඩන් එන ඔයාලා හැමෝටම. 🤗🙏💐

    • @madhushaniadhikari4853
      @madhushaniadhikari4853 7 місяців тому

      @@meandeurope Thank u so much aiye❤️❤️

  • @hirushashan3970
    @hirushashan3970 7 місяців тому +1

    Apitath asai enna mn kohoma hari japan gihilla ohe enawa ❤❤

    • @meandeurope
      @meandeurope  7 місяців тому

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 ස්විඩන් ආවොත් අපි හම්බෙමුකෝ 🌸

  • @SudeshNanayakkara-x8p
    @SudeshNanayakkara-x8p 7 місяців тому +2

    Wow harim lasanai, kiyanna wachana nha, lasanai, Sundarai Budusaranai

    • @meandeurope
      @meandeurope  6 місяців тому

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න

    • @SudeshNanayakkara-x8p
      @SudeshNanayakkara-x8p 6 місяців тому

      Theruwan saranai, mama Colombo Restaurant eka ka work karanawa mama punchi Chithiya k hadanawa piliyandala Silmaniyan ge Aramaya mama hadunkuru vikunala labayen sa laben Adara welin sa mage monthly salary eken thamai Chithiya hadanna Sally Hoya ganna, puluwannam Chithiya ta kronkit Slab eka sa kronkit padi pela hadanna udaw karanna loku pinak, mama visthara photos evannam puluwannam yaluwantha sa WhatsApp group eka ta Shere karala Chithiya hadanna udaw aran denna loku pinak Suba Dawasak weva Budusaranai

  • @renukacroos493
    @renukacroos493 7 місяців тому +1

    ❤❤❤

    • @meandeurope
      @meandeurope  7 місяців тому

      ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න

  • @sithumpramod97
    @sithumpramod97 7 місяців тому +1

    Midsummer movie eka baluwada 😇😇

    • @meandeurope
      @meandeurope  7 місяців тому +1

      Movie එක බැලුවා 😊 මෙහෙ ඉතිං හැම අවුරුද්දෙම මේ වැඩේ වෙන නිසා මතක් වෙනවා 🤗❤️ ස්තූතී අපිව බලනවට

    • @sithumpramod97
      @sithumpramod97 7 місяців тому +1

      @@meandeurope විඩියො එක බලද්දි ඒක මතක් වුනා ❤️ ස්තුතියි මේ දේවල් බෙදාගන්නවට ❤️

    • @meandeurope
      @meandeurope  7 місяців тому +1

      @@sithumpramod97 ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @prabashshashiruwan8258
    @prabashshashiruwan8258 7 місяців тому +1

    • @meandeurope
      @meandeurope  7 місяців тому

      Thanks for watching us ❤️🤗 stay tuned

  • @inoka3202
    @inoka3202 7 місяців тому +2

    Sweden වල මල් බලන්න තියෙන්නේ කොහෙද කියන්න පුලුවන්ද🙏🙏ලබන මාසේ දෙවෙනි සුමනේ විතර එහෙට දවස් 4 එන්න හිතන් ඉන්නවා

    • @meandeurope
      @meandeurope  7 місяців тому

      Hello 👋🏻 මොන city එකටද එන්නෙ 🤗❤️ ස්තූතී අපිව බලනවට

    • @nishadijohansson
      @nishadijohansson 7 місяців тому +1

      ​@@meandeurope
      ස්විඩන්වල හරියට මල් තියෙනවා කැලැවල. එවා කඩන්න පුලුවන් කිසිම තහනමක් නැහැ. වාහනයක යනවිටත් පාර දේපැත්තේ මල් තිබේ හරිම අලංකාරයි.💐🌻🌺🐾🌷

  • @ruwansurendra5703
    @ruwansurendra5703 7 місяців тому +1

    Visa ගන්න විදිය කියන්න පුළුවන් ද
    තෙරුවන් සරණයි

    • @meandeurope
      @meandeurope  6 місяців тому

      Student or Job විදියට ස්විඩන් එන්න පුලුවං ❤️🤗 සුභ පැතුම් 💐

  • @kalindukodagoda
    @kalindukodagoda 6 місяців тому +1

    Instagram use karanne nadda?

    • @meandeurope
      @meandeurope  6 місяців тому

      Insta ඉන්නවා ඒත් update නෑ. Photos වෙනව ගන්න වෙන්නෙ නෑ video වලට focus කරද්දි. 😊 thank you so much අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @Vitocorleone962
    @Vitocorleone962 7 місяців тому +1

    Midsommar film ek mtkune 💀

    • @meandeurope
      @meandeurope  6 місяців тому

      😀 කිහිපදෙනෙක්ම කියුවා. ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @sumithanurakumara9056
    @sumithanurakumara9056 5 місяців тому +1

    ඔය රටෙ බල්ලො පුසු හදන්න බැයිද

    • @meandeurope
      @meandeurope  4 місяці тому

      මෙහේ සුරතල් සතුන්ට ඉතාම හොද තැනක් තියෙනවා. ❤️🤗 මේ වීඩියෝ එක බලන්නකො 👉 ua-cam.com/video/W2Ktc_07Ouk/v-deo.htmlsi=ICBbRYUSaKL8wwi9

  • @kamaldilshan4125
    @kamaldilshan4125 7 місяців тому +1

    ❤❤❤

    • @meandeurope
      @meandeurope  7 місяців тому

      Thanks for your comment 🤗❤️ stay tuned

  • @chandralathaericsson113
    @chandralathaericsson113 7 місяців тому +1

    ❤❤❤

  • @chandralathaericsson113
    @chandralathaericsson113 7 місяців тому +1

    ❤❤❤

  • @chandralathaericsson113
    @chandralathaericsson113 7 місяців тому +1

    ❤❤

  • @ruchirasenevirathne1988
    @ruchirasenevirathne1988 7 місяців тому +1

    ❤❤❤❤❤

    • @meandeurope
      @meandeurope  6 місяців тому

      Hello 👋🏻 thanks brother 🤗❤️ stay tuned

  • @chathurangapriyadarshana5939
    @chathurangapriyadarshana5939 7 місяців тому +1

    ❤❤❤

    • @meandeurope
      @meandeurope  7 місяців тому

      Thanks for watching us 🤗❤️ stay tuned

  • @kaushalyaalahakoon8521
    @kaushalyaalahakoon8521 2 місяці тому +1

    ❤❤❤

    • @meandeurope
      @meandeurope  2 місяці тому

      ගොඩාක් ස්තූතී අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න..!! 🌸