මෙම ප්‍රභලතම බුද්ධ මන්ත්‍රය දින 21ක් උදෑසන 3-4 එකම අරමුණකින් කියන්න .ඒකාන්තයෙන්ම සපල වෙනවාමයි

Поділитися
Вставка
  • Опубліковано 10 січ 2025

КОМЕНТАРІ • 149

  • @chamilaniroshinidesilva2129
    @chamilaniroshinidesilva2129 31 хвилина тому

    බොහෝ පින් ලැබේවා🙏🙏🙏 ...මේ බුද්ද මන්ත්‍රය බලයෙන් මගේ ආර්තිය ශක්තිය වර්ධනය වේවා.🙏🙏🙏

  • @kamanipathirana-gy3wl
    @kamanipathirana-gy3wl Годину тому

    මෙම මන්ත්‍රය බලයෙන් මගෙ පුතාගේ සියළු පැතුම් ඉෂ්ඨ වෙවා,!!!ස්තුතියි ස්තුතියි විෂ්ව මාතාවට.🙏🙏🙏🙏🙏

  • @prashanthipeiris2773
    @prashanthipeiris2773 34 хвилини тому +1

    ස්තූතියි හදවතින්ම ❤️❤️🙏
    ලස්සන හඩක් ❤️💯
    සිත මේ මොහොතෙම නිවුනා.
    මේ අවස්ථාව සලසා දුන් ආදරණීය විශ්ව නාලිකාවටත්,
    ඔබතුමාටත් ගොඩක් පින්.🙏
    ආදරෙයි මහ මෙරක්තරමට 🙏❤️😘💯

  • @Sumetrà-f7i
    @Sumetrà-f7i 53 хвилини тому +2

    ඒ අම්මා ගෙ ප්‍රාර්ථනා වන් ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වෙවා මෙම ගාථා රත්නයෙ බල මහිමයෙන් ඒ පුතා ට මත් ද්‍රව්‍ය වලින් නිදහස් වෙත්වා. ඒ පවුලට වාගේ ම සිව් සිය සක්වල සහ ආදරණීය විශ්වය නාලිකාව නරඹන සැමට ත් ලොකවාසී සැමගෙන් සියලු ම වැඩකටයුතු ප්‍රාර්ථනා වන් සහ අධිෂ්ඨාන යන්න ඉෂ්ට සිද්ධ වෙවා යි ප්‍රාර්ථනා කරමි.

  • @madushaumangika3609
    @madushaumangika3609 10 годин тому +10

    මගේ විවාහයට තියන සියලු බාධාවන් ඉවත් වී,මගෙ විවාහය හොදින් සිදුවී සතුටින් ඉන්න ලැබේවා 🙏🙏🙏🙏🙏 මාගේ උතුම් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @deepadammika9446
    @deepadammika9446 Годину тому +1

    විශ්ව මාතාවට බොහොම ස්තූතියි 🌎🌈✨💖

  • @Nandanie-xd8ni
    @Nandanie-xd8ni 8 годин тому +35

    අනිවාරෙන්ම මෙම ගාථා රත්නය දින 21වඩා සජ්ජායනා කරනවා අද සිට මගේ රත්තරන් පුතාගේ මත්ද්‍රව්‍ය ඇබ්බැහි යෙන් ඔහුව මුදවා ගන්න. අනේ සිව් සිව් සියසක්වල ආදරණියපවුලේ නාලිකාවේ මගේ ආදරණීය සියළුම දෙනාගෙන් මම අහිංසක ඉල්ලීමක් කරනවා මගේ ආදරණීය පුතා මත්ද්‍රව්‍ය වලින් ගලවා ගන්න ඔයාලත් පුංචි ප්‍රාර්ථනා වක් විශ්වයට මුදාහරින්න කියලා 🙏🙏🙏🙏🙏🙏 ඔයාලා සියළුම දෙනාගේ යහපත් ප්‍රාර්ථනා සියල්ල එලෙසම ඉෂ්ට වේවා 🙏🙏🙏🙏

    • @chithrakumari1395
      @chithrakumari1395 5 годин тому +4

      අනිවාර්යයෙන් oyge පුතා ekmanta සුව path වේවා

    • @DilrukshiAngle
      @DilrukshiAngle 5 годин тому +2

      ඔබතුමියගෙ ප්‍රාර්ථනාව ඉෂ්ට ⁣වෙිවා!

    • @Nandanie-xd8ni
      @Nandanie-xd8ni 5 годин тому

      @@chithrakumari1395 බොහෝම පින් ඔයාගේ ප්‍රර්ථනා වට 🙏🙏🙏🙏

    • @Nandanie-xd8ni
      @Nandanie-xd8ni 5 годин тому +1

      බොහෝම පින් ඔයාගේ ප්‍රාර්ථනා වට 🙏🙏

    • @upulnandanbettiarachchige4892
      @upulnandanbettiarachchige4892 5 годин тому +2

      ඔබතුමියගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වේවා

  • @UdeniSenarathne
    @UdeniSenarathne 2 години тому +1

    මෙම උතුම් මන්ත්‍රය බලයෙන් මගේ පුතාගේ ප්‍රාර්ථනා ඉටුවේවා විශ්වමාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි🙏🙏🙏

  • @ChampikaGajanayake-w4u
    @ChampikaGajanayake-w4u Годину тому +1

    විශ්ව මතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි !!!!!!

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij 4 години тому +2

    Sadu sadu sadu utum budu පියාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා utum විශ්ව මනාවට maga namaskary wawa ma.utum බුද්ධ gata ratnaya පිහිට ආරක්ෂාව අසිරි වාදය ලැබිලා maga cuti putata iganimata saktey නුවන matak saktey labawa maga paula සියලු danatma satak santeyk යහපතක් wawa නිදුක් නිරෝගී වේවා ආරක්ෂා වේවා maga utum ආදරණීය විශ්ව මනාවට අනෙක වරයක් estute estute estute ❤❤❤❤.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sujeewaperera4301
    @sujeewaperera4301 3 години тому +1

    මගෙ සියලු අපල දුරැවි නිදුක් නිරෝගි සුවය ලැබේවා.මගෙ සිය පවුලම ආරක්ෂා දෙන්න. විශ්ව මාතාවට ස්තූතිවේවා🙏🙏🙏🙏🙏🙏

  • @KHJayalatha
    @KHJayalatha 3 години тому +1

    ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි ස්තුතියි!!! ඔබ තුමන්ලා සියලු දෙනාටමත් සියලු යහපත උදා වේවා!!!

  • @chandrakarunaratna1906
    @chandrakarunaratna1906 3 години тому +2

    සමස්ත විශ්වයේ සැමගේ යහපත් පැතුම් ඉටුවේවා 🙏🙏🙏

  • @DarshaniMaduwanthi-w9d
    @DarshaniMaduwanthi-w9d 5 годин тому +1

    අද පටන් මෙම ගාතා රත්නය හැම දවසක ශ්‍රවනය කරන මගෙත්,මගේ දරුපැටියගෙත්,මගේ ආදරේ මයේ අප්පච්චිගෙත්,මගේ අම්මා,තාත්තා,සහෝදරයන්ගෙත්,ඒ දරුවන් පවුලේ සියලූම දෙනාගෙත්,සියලූම ප්‍රශ්න විසදිලා,ජීවිතේ සාර්ථක වෙිලා,හිතන පතන හැම ප්‍රාර්ථනාවක්ම ඉශ්ට වෙලා,නිදුක් නීරෝගි දීර්ඝායු ලැබෙිවා කියලා මං ප්‍රාර්ථනා කරනවා......සාදු...! සාදූ...! සාදු...! 🙏🙏🙏

  • @charithmadusanka1281
    @charithmadusanka1281 5 годин тому +1

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා...👏👏🌍🌸🦋🕊

  • @NishanthiMunasinghe-xm6ql
    @NishanthiMunasinghe-xm6ql 4 години тому +1

    ස්තුතුයි ස්තුතියි ස්තුතියි මාගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි මගේ බලාපොරොත්තු සියල්ලක්ම ඒ අයුරින්ම ඉෂ්ඨ කරදුන් විශ්ව මෑනියනට ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐

  • @sirimalbandara3337
    @sirimalbandara3337 3 години тому +1

    ආදරණීය විශ්ව පවුලේ සැමගේ සියළු පැතුම් ඉටුවේවා සමස්ත සියලුම දෙනාගේ සියළු පැතුම් ඉටුවේවා ❤❤❤❤❤

  • @nadeeshadilhani-ih8xr
    @nadeeshadilhani-ih8xr 5 годин тому +1

    🙏🙏🙏❤❤❤ආදරනීය ව්ශ්වමාතාවට අනේක වාරයක් ස්තීතියි ස්තූතියි ස්තූතියි.

  • @CharaniJanuki
    @CharaniJanuki 5 годин тому +2

    සියලු සත්වයාgema ජීවිත ජයග්‍රහණය වෙනුවෙන් mewani gatha rathnayak විශ්වyata muda harinna katauthu kara සියලු දෙනාට bohoma pin ,හදවතින්ma ස්තුතිය karanawa. Me විශ්වye සුබවාදී ශක්තිyen සියලු පැතුම් prarthana ඉටු wewa . විශ්ව මාතාවtath ඔබටත් aneka warayak ස්තුතිය 🎉❤🎉. Namo buddaya 🎉🎉❤ theruwan saranai

  • @ChulaniSenanayake-xs7bq
    @ChulaniSenanayake-xs7bq 6 годин тому +2

    සියලු දෙනාටම සියලු යහපත් ප්‍රාර්ථනා එලසම ඉටුවේවා සාදු💕🙏💕 සාදු💕🙏💕 සාදු💕🙏💕
    සිව්සිය සක්වල පව්ලේ සැමට ද ආදරණීය විශ්ව පව්ලේ සැමට මේන් සියුසියය සක්වලින් පැතිර සිටින සියලු දෙනාටම යහපතක්ම වේවා🙏🙏🙏ඔබ සැමට සම්මා සම්බුදු සරණයි! විශ්ව ශක්තියේ බලයෙන් උදා වෙන හැම දවසක්ම සතුටින් ඉන්න ලැබේවා 🙏🙏🙏

  • @kavirukulathunga9735
    @kavirukulathunga9735 4 години тому +1

    මේ ගාතාරත්නය මාහට දකින්නට සැලැස්වුවාට විශ්ව මාතාවට බොහොමත්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි .මාගේ දරුවන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වි ඉහලින්ම ව්භායෙන් සාමාර්ථ කර දුන් විශ්වමාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @ChamilaRajapaksha-d3o
    @ChamilaRajapaksha-d3o 2 години тому

    Sadu sadu sadu

  • @SriyaniPerera-zn1jz
    @SriyaniPerera-zn1jz 2 хвилини тому

    අනිවාර්යයෙන්ම දින21🎉 මෙම ගාථාව කියනවා🎉ඔයාලා සියලු දෙනාට තෙරුවන් සරණයි.

  • @KanthiGunathunga-ik9xd
    @KanthiGunathunga-ik9xd 2 години тому +1

    Aadaraneeya vishwa mathawata aneka warayak sthuthi

  • @EvaAdhikari-x7x
    @EvaAdhikari-x7x 4 години тому

    ස්තූතිය ස්තූතිය මෙම ගාථාව ලැබෙන්න සැලැස්වුවාට ස්තූතිය ස්තූතිය ස්තූතිය

  • @ThanujaPriyadarshani-c7f
    @ThanujaPriyadarshani-c7f 10 годин тому +3

    සුබ උදැසනක් වේවා මගේ දරුවන් දෙනාගෙම අද්‍යාපන කටයුතු සාර්ථක වේවා♥️♥️♥️ව්ශ්වමාතාවට අනෙකවාරයක් ස්තුති ස්තුති ස්තුති ❤❤❤සා/පෙ /ව්හාගයට පුතාට ව්ශ්වමාතාවගේ ආෂිර්වාදම ලැබේවා♥️♥️♥️ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ♥️♥️♥️♥️♥️

  • @IreshsLakmali
    @IreshsLakmali 11 годин тому +2

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි ❤❤❤❤ සියලු දෙනාගේම පැතුම් ඉටු වේවා 🙏🙏🙏🙏🙏

  • @MallikaMallikah-y6r
    @MallikaMallikah-y6r 4 години тому

    Adereniye visweye mathweta isthuthi isthuthi isthuthi theruwan sarenai obata sadu sadu sadu

  • @FREDDYFF-li7uz
    @FREDDYFF-li7uz 4 години тому +1

    සියලුම දෙනාගේ යහපත් බලාපොරොත්තු ඉශ්ට වේවා 🙏🙏🙏

  • @SajeeDissanayaka
    @SajeeDissanayaka 6 годин тому

    ආදරණිය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤

  • @sashithiduwara
    @sashithiduwara 6 годин тому +1

    සියලුම දේනාගේ සියලුම පැතුම් ඒකාන්තයේන්ම ඉස්ට සිද්ද වේවා 🙏🙏🙏

  • @NadeeshaMadushani-xc3ij
    @NadeeshaMadushani-xc3ij 4 години тому +3

    මාගේ සියලුම යහපත් බලාපොරොත්තු ඉටු කර දුන්න ආදරණීය ව්ශ්ව මාතාවට අනෙකවාරයක් ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 🙏 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 🙏🙏🙏🙏 🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @achaladesilva6132
    @achaladesilva6132 7 годин тому

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏

  • @hiroshihewage4692
    @hiroshihewage4692 5 годин тому

    ❤❤❤❤ස්තුතිවන්ත වනවා❤❤❤

  • @wijethunghe..479
    @wijethunghe..479 7 годин тому

    ස්තුති ආදරනිය විශ්වයට ❤❤❤ස්තුති ❤❤❤❤❤❤❤

  • @Dinuu1111
    @Dinuu1111 6 годин тому +5

    නමෝ බුද්දන් ශිවරුනේන
    ඩ්ගස මාරස්ස පරාජයන්
    තුහිය කෝ හෝතු තේ හෝතු
    මනුකෝ සුත දාරනන්
    Mema gatha rathnaye balen sathyanubawa balayen mt usaspelata AAAk labuna mma 2025 kothalawala arakshaka wishwavidyalaye 43 intake ekata theripath una wishva mathawata aneka warayak sthuthiii❤❤ 🙏🙏

  • @p.r.pathinayake4866
    @p.r.pathinayake4866 7 годин тому

    ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @ManoriWanninayaka-g7h
    @ManoriWanninayaka-g7h 5 годин тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏,සියලුම දෙනාගේ යහපත් බලාපොරොත්තු ඉටු වේවා ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි

  • @hansiperera8653
    @hansiperera8653 Годину тому

    මේ කටහඩ මාරම විදිහට හිත නිවනව 🥺

  • @kumarakumara6939
    @kumarakumara6939 8 годин тому

    ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @kumarioman3084
    @kumarioman3084 5 годин тому

    ඉස්තුයි 👏👏 විශ්ව මාතාවට ඉස්තුති මේස ගාථා රත්නය ලැබේන්න සැලසුවා ට ඉස්තුයි 🙏💕 ඹ්බටත් ඉස්තුයි 👏💞🙏 වශ්වමාතාවට අනේක වාරයක් ඉස්තුයි ඉස්තුති 🙏🌷

  • @KumuduNayana
    @KumuduNayana 9 годин тому

    විස්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤

  • @IreshaKawihari
    @IreshaKawihari 11 годин тому

    ස්තූතියි ස්තූතියි ස්තූතියි!!!!!!🙏🙏🙏🙏

  • @PathminiPriyalatha
    @PathminiPriyalatha 30 хвилин тому

    Thank thank❤️ thank

  • @Achanakamadushan
    @Achanakamadushan 4 години тому

    Adaraniya vishwayata isthui.❤❤❤

  • @JayamalipereraJayamali
    @JayamalipereraJayamali 4 години тому +1

    ආමෙින් ආමෙින් ආමෙින්

  • @SanjuDilhami
    @SanjuDilhami 11 годин тому

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ..ඔයාට..උතුම්..තෙරුවන් ..සරණයි 🙏🙏🙏🙏

  • @ThanujaPriyadarshani-c7f
    @ThanujaPriyadarshani-c7f 10 годин тому

    ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ♥️♥️♥️♥️

  • @tharushi3642
    @tharushi3642 10 годин тому +1

    මගේ දරුවට සරසවි වරම් ලබා දුන් ව්ස්වමාතාවට අනේක වාරයක් ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී ❤❤❤🙏🙏🙏🙏🙏

  • @sashithiduwara
    @sashithiduwara 6 годин тому

    ස්ත්තූති විෂ්ව මැනියනි

  • @WAAMperara
    @WAAMperara 7 годин тому

    බුදුසරණ්‍යි

  • @Niranji-dt6mu
    @Niranji-dt6mu 4 години тому

    මාගෙ සම්මා සම්බුදු තථාගතයන් වහන්සේගෙ ශ්‍රි සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්න සැලසීම ධර්ම දානයකි...ඒ ශක්‍ර දෙවියන් ඇතුළු සියලු දෙවියන්ට අනුමෝදන් කරමු... ඒ පින් අනුමොදන් වී සියලු දෙවියො අප ආරක්ෂක කරත්වා...

  • @isumiudeshanee3815
    @isumiudeshanee3815 11 годин тому

    ගොඩාක් ස්තුතිය අයියේ
    ගොඩාක් පින් අත්වේවා 🙏🙏🙏🙏
    සියළුම දෙනාගේ සිතුම් පැතුම් ඉටුවේවා🙏🙏🙏🙏

  • @akpcchandra1544
    @akpcchandra1544 10 годин тому

    මාහට යහපත් කාලයක් උදාකර දුන් විශ්ව මාතාව ට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤

  • @Kumudunihemalatha-g6q
    @Kumudunihemalatha-g6q 6 годин тому

    🙏🙏🙏🌍🌍🌍🙏🌹🌹🌹

  • @amasarananda7155
    @amasarananda7155 3 години тому

    ස්තුතියි 🌹🌹🌹

  • @LahiruLh
    @LahiruLh 6 годин тому

    Adaraneeya wishwa mathawata godak isthuthi isthuthi isthuthi

  • @SamaWeerasinghe
    @SamaWeerasinghe 8 годин тому

    ආදරණීය විශ්වයට දසදහස් වාරයක් සිතූතිවේවා!!!!!!

  • @DarshikaWeerasingha
    @DarshikaWeerasingha 9 годин тому

    මාගේ යහපත් බලාපොරොත්තු ඉටු කර දුන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි 🙏🙏🙏🙏

  • @NilminiUdeni
    @NilminiUdeni 5 годин тому

    ආදරණීය විශ්ව නාලිකාවට මම පළමුවම ස්තූතිවන්ත වෙනවා ඔයා නම් පුතේ විශ්වමාතාවගේම පුතෙක් මොකද මේ තරම්ම මිනිසුන්ගේ ජීවිත වල තිබෙන දැවෙන ප්‍රශ්න වලට පිළිතුරු සොයන්න ඔයා දරණ උත්සාහය අනිවාර්යෙන්ම අද සාර්ථකයින් සාර්ථකමයටම පත්වෙලා තියෙනවා පුතේ ඔයාගේ දෙමව්පියන්ටත් ඔයා මේ කරන සත්කාරයෙන් ඔවුන් දෙපොල නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂම ලබත්වා තවද ඔයා මේ විශ්වයේ දිලෙනතාරකාවක්ම වේවා ඒක ඒකාන්ත සත්‍යයි ඔයාට ගොඩාක් පින් පුතේ මේ තරම්ම කැපවීම් කර කර අහිංසක හදවත් සුවපත් කරනවාට රුවන්වැලි සෑ රජාණන් වහන්සේගේ ආශිර්වාද බලයෙන්ද ශ්‍රී මහා බෝ රජාණන් වහන්සේගේ ආනුභාව බලයෙන්ද දළදා හාමුදුරුවන්ගේ ආනුභාව බලයෙන්ද අංගුලිමාල මා සෑ රජාණන් වහන්සේගේ ආනුභාව බලයෙන්ද තව තවත් දියුණුවෙන් දියුණුවටම පත් වෙත්වා තෙරුවන් සරණයි පුතේ වැරදි ඇතොත් මට සමාවෙන්න

  • @shalanikabanduwardena6599
    @shalanikabanduwardena6599 10 годин тому

    Mage vishwa mathawata sthuuthi sthuuthi sthuuthi 🙏🙏🙏🌹🌹🌹

  • @englishwithdamayanthiweerasing
    @englishwithdamayanthiweerasing 6 годин тому

    Sadhu Sadhu Sadhu puthalatath, Tennkoon mathi thumatath Budusaranai !

  • @ChampikaSe
    @ChampikaSe 2 години тому +1

    Sadu Sadu Sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @podimenikedissanayake
    @podimenikedissanayake 10 годин тому

    ආදරණීය විශ්වයට විශ්ව ශක්තියට හදවතින්ම අනේක වාරයක් හදවතින්ම ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏

  • @sumanasumana3991
    @sumanasumana3991 6 годин тому

    Sbu🙏🙏🙏🌷🌷🌸🌸🌻🌻💐💐

  • @kanthithelisinha1720
    @kanthithelisinha1720 6 годин тому

    🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉

  • @Tekla-b8x
    @Tekla-b8x 10 годин тому

    ස්තූතියි ,ස්තූතියි ,ස්තූතියි විශ්වමෑනියන්ට අනේක වාරයක් ස්තුතියි 🙏🙏 ඔබ සියලු දෙනාටත් ස්තූතියි ,ස්තූතියි ,ස්තූතියි 🙏

  • @amalasulani6677
    @amalasulani6677 11 годин тому

    ගොඩක් ඉ istutiyi istutiyi istutiyi පුතේ ඔයාට බුදු සරනයි සියලුම දවියන්ගේ පිහිටයි 🙏🙏🙏🌷🌷🌷

  • @SujaniFernando-c9k
    @SujaniFernando-c9k 5 годин тому

    Mage adaraniya wishwa mathawata sthuthiyi sthuthyi sthuthyi siyalu denatama yahapathak wewa budunge asirwadaya lebewa budu Saranai

  • @nirmalaedirimanna8985
    @nirmalaedirimanna8985 3 години тому

    Mage prathana itu kara dun wishwayata sthuthi sthuthi sthuthi. Adaraneeya putha Hadawathinma apita labadena videos wenuwen godak sthuthi sthuthi sthuthi ❤❤❤

  • @seuwandiseuwandi4085
    @seuwandiseuwandi4085 10 годин тому

    Mage parashna siyalla wisada dunna wishwa mathawata isthuthi

  • @ShmaliSha-sz7bd
    @ShmaliSha-sz7bd 6 годин тому

    🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏

  • @NalikaWasanthi-q8x
    @NalikaWasanthi-q8x 9 годин тому

    Namobuddaya 🙏🙏🙏❤❤❤

  • @WajiraDissanayake-s6y
    @WajiraDissanayake-s6y 10 годин тому

    Maga adarnira maga paula siraluma danatah daruwantah adirapanara saraswati maniran gadarta wadammuwata magaadarnira viswamaniranammat mata koti pahah labadunnat maga hada watinm istuti istuti isruri vaw sadu sadu safu

  • @inokadilhani3944
    @inokadilhani3944 11 годин тому

    Sadu sadu saaduu....... mage nangigee yahapath parthanaa itu wewaa ....
    Hema prassnayakma wisadilaa rassawak lebewa lebewa lebewaaa❤

  • @chandrikatennekoon2513
    @chandrikatennekoon2513 6 годин тому

    ❤🙏🙏🙏🙏🙏♥️

  • @NamiRajapaksha
    @NamiRajapaksha 9 годин тому

    Mage daru dennata hodakma wewa.sadu sadu

  • @amiladhanushka3954
    @amiladhanushka3954 9 годин тому

    නමෝ buddhaya 🙏🙏🙏 saadu saadu saadu saaaa 🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🏵️🏵️🏵️🏵️🏵️ 🪷🪷🪷🪷🪷

  • @Norahamdan-pf3vl
    @Norahamdan-pf3vl 9 годин тому

    Thank you universe and siwlakwala

  • @NayomiKulasekara-i8v
    @NayomiKulasekara-i8v 6 годин тому

    Mage daru dedenage adyapana katayuthu sarthaka kara jayama laba dun wishwa mathawata sthuthi wewa ❤

  • @rekakumarage401
    @rekakumarage401 6 годин тому

    ,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Niranji-dt6mu
    @Niranji-dt6mu 4 години тому

    පෙර කළ කුසල් බලයකින් ඔබ දෙදෙනාටම මිහිරි කටහඩ ලැබිලා තියෙනවා...කිසි කමකට නැති ජීවිතයට කිසිම අර්ථයක් නැති කාලය කා දමන වීඩියෝ චැනල් අතරෙ ආදරණීය විශ්වයත්,සිව්සිය සක්වළත් ඉදිරියෙන්...ඔබලගෙ වගේ ම අපගේ පෙර සත්පුරුෂ කළ්‍යාණ මිත්‍රයන් එකතු වෙලා ඉන්නෙ.. අපගෙ මහාවීර සම්මා සම්බුදු තථාගතයන් වහන්සේගෙ ගුණ කදම්භයයෙන් බිදක් ශ්‍රවනය කරන්න ඉඩ සලසා දුන් විශ්වයට ස්තූතියි.....ඔබ දෙදෙගෙත් මෙය ශ්‍රවණය කරන සියලු දෙදෙනාගෙත් යහපත් ප්‍රාර්ථනා බලාපොරොත්තු එලෙසම ඉෂ්ඨ වෙත්වා.... සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා.....

  • @ChampabadraniGodakumara
    @ChampabadraniGodakumara 2 години тому

    Thilak.pitha.ge.apala.duruwew.naya turus.welin.nidahus.vimata.budu.sarana.lebewa.viswa.mathawage.sath.tiya.lebewa.istutie.istutie..istutie

  • @sumudinisamarawicrama5361
    @sumudinisamarawicrama5361 8 годин тому

    🌹🌹🌹🌹🌹🌹

  • @Himaru-t3y
    @Himaru-t3y 9 годин тому

    Mata Nawa pathweema laba isthana maruwa laba genimata heki wewa!!!

  • @RgpGunawardana
    @RgpGunawardana 3 години тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AnuAnulawathi
    @AnuAnulawathi 56 хвилин тому

    Sadu sadu sadu 🙏🙏🙏 Mage chuti duwa dipika piyedarshañi dawani duwa Rosita nimali haha apala awosi wewa dipika piyedarshañi ta edamak gayek ekmanin labewa budusaranai kuli gadaraka daruwo 5 dannath Akka Enna

  • @nimalipgn3495
    @nimalipgn3495 11 годин тому

    Thank you ❤

  • @PawaniVidarshi-me2dn
    @PawaniVidarshi-me2dn 9 годин тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SeuwandiLakmali
    @SeuwandiLakmali 11 годин тому

    🙏🙏🙏🙏🙏

  • @Manjulasamankumari
    @Manjulasamankumari 9 годин тому

    🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @DisnaShiromika
    @DisnaShiromika 9 годин тому

    🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹

  • @anusaliyanapidi1309
    @anusaliyanapidi1309 11 годин тому

    🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @DilshanUdayakumara-f2s
    @DilshanUdayakumara-f2s 11 годин тому

    🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹

  • @pathmakumari4232
    @pathmakumari4232 5 годин тому

    🌼🌹🌻🌻🌹🌼 👏🏻
    Sadu! Sadu! Sadu!
    Namo Buddhaya!!
    🌹💞🌹💞💞🌹💞🌹
    Thank you, Thank you,
    Thank you many a
    times Mother Universe!

  • @thilinichathurika8100
    @thilinichathurika8100 2 години тому

    අනේ අයියේ පුලුවන්නම් මේ ගාතා රත්නයේ තේරුමත් දාන්නකො. එතකොට ඒක ගොඩක් හිතට දැනෙනවනෙ

  • @FatmaAl-nq4uo
    @FatmaAl-nq4uo 9 годин тому

    Sadu❤❤❤❤

  • @NiranjalaPerera-n4y
    @NiranjalaPerera-n4y Годину тому

    Oyaga puthaga prashnayata nirwana magakiyala u tiudakak tiyanawa aka dalanna dalala amhathtayata katakaranna visadumak ladaei

  • @PasinduMinsara-u1b
    @PasinduMinsara-u1b 9 годин тому

    🤳🤳🤳🤳🤳🤳🤳🤳🤳🤳🤳

  • @SajithNuwan-e2f
    @SajithNuwan-e2f 5 годин тому

    Sadu