ගෑනි බෙල්ල කැඩුව කියහන්කෝ !! 😐

Поділитися
Вставка
  • Опубліковано 8 лис 2024

КОМЕНТАРІ • 529

  • @ireshagamage6842
    @ireshagamage6842 4 місяці тому +71

    ගැස්ටාගේ හිනාවට තමයි මට හිනා යන්නේ 😂

  • @AfsalNasfa
    @AfsalNasfa 4 місяці тому +48

    Gazta මොන විදියේ ආතල් ගත්තත් තමන්ගේ respect එක තියන් ඉන්න කොල්ලෙක් ❤😌

  • @GunaWasu
    @GunaWasu 4 місяці тому +87

    අද gazta කන්නාඩි දාලා නිසා අමුතුම look එකක් තීනවා....😊 ❤

  • @karunasinhaekanayaka6919
    @karunasinhaekanayaka6919 4 місяці тому +34

    අද gazta කන්නාඩි දාලා නිසා අමුතුම look එකක් තීනවා.... 🥰🥰

  • @TharushiTharu-k8f
    @TharushiTharu-k8f Місяць тому +3

    ගැස්ට හිනා වෙනකොට නිකන්ම හිනා යනව 🤣🤣🤣🤣

  • @SILENT-eg8sw
    @SILENT-eg8sw 4 місяці тому +7

    8:55 අපේ අක්කා. ගෙදර ඔක්කොම නැගිටිනවා. ඒත් ඒකි නිදි 😂😂

  • @heshanpraveen
    @heshanpraveen 4 місяці тому +37

    9:45 අඩෝ.... 2000න් උන් කියන්න එපා... බන් සුනාමියෙන් පස්සෙ උන් කියහන් 😂

  • @Madhushani_018
    @Madhushani_018 4 місяці тому +7

    කන්නාඩි දෙක නිසා gazta තවත් ලස්සනයි 🌝💗😩

  • @BuwanaAmyuru
    @BuwanaAmyuru 4 місяці тому +28

    කොටගේ video එක් බලා ඉවර උනා විතර මෙික බලන්න ආවා ❤😂❤

  • @stepan-leon
    @stepan-leon 4 місяці тому +15

    අම්මෝ notification එක දැක්කම මාර සතුටක් ආවේ❤🥰

  • @Prasad-ke3dl
    @Prasad-ke3dl 4 місяці тому +88

    දාපු ගමං අාව අයකො ❤❤

  • @anuhettiarachchi1
    @anuhettiarachchi1 4 місяці тому +10

    Video එකක් දානකම් බලන් හිටියේ🤣👀

  • @nima7889
    @nima7889 4 місяці тому +25

    අඩෝ සුපිරි බන් දිගටම වීඩියෝ දාපම් ❤😂

  • @user-Tone_hub
    @user-Tone_hub 4 місяці тому +3

    kotage video eka balal iwara una vitarai .....
    adanam niyamai gaztooo😍😍😍

  • @d.m.4046
    @d.m.4046 4 місяці тому +3

    Gazta නව මුහුණුවරකින් ඔබ හමුවට 😁😁😁

  • @wishmiprarthana6682
    @wishmiprarthana6682 4 місяці тому +6

    ගැස්ටා අයියගේ memes videos බලන්නම UA-cam එන මම❤😂දිගටම කරන් යන්ඩෝ😍💖

  • @rttunesrttunes
    @rttunesrttunes 4 місяці тому +5

    මරු මරු දිගටම විඩියො දානෝ නෙ 🔥💗

  • @ahasyapoorni4960
    @ahasyapoorni4960 4 місяці тому +12

    Cupuri අයියේ ගැම්මක් 😎💪❤

  • @KaviniRashmikaGunathunga
    @KaviniRashmikaGunathunga 4 місяці тому +1

    Video එක දැකපු ගමන් මුණට අපු හීනාව 😫♥️

  • @nethmiliyanage.kandy5755
    @nethmiliyanage.kandy5755 4 місяці тому

    අම්මෝ 😂 රෑ බැලුවෙත් අමාරුවෙන් හිනාව තදකරන් හිටියේ 😂 මරු මරු gazta aiyee❤️❤️

  • @IsuruUdayanga-dx1yp
    @IsuruUdayanga-dx1yp 4 місяці тому +3

    සුපිරියක් ගැස්ටා අයියෙ

  • @Kd_global_harts
    @Kd_global_harts 4 місяці тому +2

    4:02 back to the video

  • @oshada2008
    @oshada2008 4 місяці тому +2

    ගැස්ටාගේ හිනාවට තමයි මට හිනා යන්නේ

  • @S.Lpasiya...
    @S.Lpasiya... 4 місяці тому +4

    සුපිරියක් gazto ❤

  • @AroshiSathsara
    @AroshiSathsara 4 місяці тому +5

    කම්මැලි කමේ හිටපු වෙලාවක video එක දැක්කේ 🌝

  • @ChandanaDharmapriya
    @ChandanaDharmapriya Місяць тому

    මං අදම පිරිමි බේරගන්න සංගමයක් හදනවා 😅😂🎉❤

  • @DilshanBEATZ
    @DilshanBEATZ 4 місяці тому +2

    Specs තීනකොට මරු boza 😎❤️

  • @SandayaChathu-qy3sx
    @SandayaChathu-qy3sx 4 місяці тому

    ගැස්ටා සග දාලා...ආව් ...ආව්...ඉතින් කොල්ලාගෙ ලස්සන❤❤

  • @nimeshalwis8048
    @nimeshalwis8048 4 місяці тому +3

    4:03 Back to the video 🌝

  • @RidmaDananjaya-kp4gl
    @RidmaDananjaya-kp4gl 4 місяці тому +1

    ගැස්ටා අයියෙ ඔයා කන්නාඩි දැම්මාම හෙන මෝඩ පාටයි අයියෙ 😅😅😅🖤

  • @janakakumara7352
    @janakakumara7352 4 місяці тому +2

    2007 කොළඹ ආරක්ෂක සේවා විදුහලේ පොඩි කොල්ලෝ ඉන්නවද

  • @sarojaniweerasekara1157
    @sarojaniweerasekara1157 4 місяці тому

    අයියා අද හරි ලස්සනයි ආදරේ හිතෙනවා ❤❤😊😊

  • @Chenuri_Kihansa
    @Chenuri_Kihansa 4 місяці тому +3

    Gammak Gazta aiye...HARIMA AGEYI😂❤

  • @kavishkadilshan5768
    @kavishkadilshan5768 4 місяці тому

    මැදින් දාපු රැප් කෑල්ල මරු ගෙස්ටො...පොඩ්ඩක් මනක්කල්පිත වගෙ 😁

  • @ushanthiwanka3824
    @ushanthiwanka3824 4 місяці тому +3

    සුපිරී බොසා ✌️❤ දිගටම දාහම් ❤❤

  • @GimhanOdithya
    @GimhanOdithya 4 місяці тому +2

    Gaztoo අදත් සුපිරියක්🖤. ✌️

  • @TashiPurnima
    @TashiPurnima 4 місяці тому +9

    ගැස්ට අයිය අද ලස්සනයි කියන අය කෝ බලන්න..😌❤️ කවදත් ලස්සනයි හැබැයි...අද වැඩිය ලස්සනයි..❤️

  • @sandudissanayaka5702
    @sandudissanayaka5702 4 місяці тому

    උදේම හිනාවෙලා ඉන්න පුළුවන් ❤😂

  • @janithdarshana8990
    @janithdarshana8990 4 місяці тому +1

    8.20 offfice train එක මග ඇරිලා ගෙදර යන්ඩ විදිහක් නැතුව 11.20 train එක එනකන් මදුරුවෝ කකා gaztage video බලන මම....☹️

  • @ThilakRathnayaka-fc2eg
    @ThilakRathnayaka-fc2eg 4 місяці тому +1

    කන්නාඩිය දාලා ලස්සනයි
    අදත් සුපිරියක් තමයි ගැස්ටෝ ❤😊 😍

  • @anjanajayodya9337
    @anjanajayodya9337 4 місяці тому

    17:23 මේවා ත්‍රිකලා දැක්කොත් මොනා. වෙයිද 😂✋ අදත් පට්ටම ❤😊

  • @Janith-j6u
    @Janith-j6u 4 місяці тому +1

    කම්මැලි කමේ ඉදලා yt ආවම Gaztage විඩියො එකක් දැක්කම 😂❤

  • @dilhanedoni7393
    @dilhanedoni7393 4 місяці тому

    දිගටම වීඩියෝ oni ❤️🙏

  • @chandimaharshani3356
    @chandimaharshani3356 4 місяці тому +1

    දිගටම එක පෙලට විඩියෝ දැම්මොත් අපි ගොඩක් සතුටින් 😁😌අදත් සුපිරියක් ගැස්ටො 🤗

  • @nipunilakmali4492
    @nipunilakmali4492 4 місяці тому

    16:40 මෙතන ඉදන් 17:23 මේ ටික මරු 🤭🤭🤭

  • @pcprime3311
    @pcprime3311 4 місяці тому

    okkoma hari dan muge kiyawilla thama epa wenne ❤‍🩹

  • @Nethu-amaya-lv
    @Nethu-amaya-lv 4 місяці тому +1

    අදනන් කොල්ලා හැන්ඩියා වගේ ♥️😁

  • @anjanajayodya9337
    @anjanajayodya9337 4 місяці тому

    20:19 ඇයි හැමෝම දන්න ඒවට රහස් අවයව කියන්නේ 😂

  • @ruwandinawodya6673
    @ruwandinawodya6673 4 місяці тому +1

    Kalakin glass deka dala lassanaiiii gazta aiyaa ❤

  • @jagathrohana3393
    @jagathrohana3393 4 місяці тому

    gazta අයියා ගෙ හිනා ව ලස්සනයි අනෙ❤😊💐💗

  • @ErangiRanasinghe
    @ErangiRanasinghe 4 місяці тому +1

    Enna enna lassana venav ne meya🫣💓😍

  • @pamudupalihakoon5557
    @pamudupalihakoon5557 4 місяці тому +1

    වෙලාවට සුනාමියට මාස පහකට කලින් ඉපදුනේ 😂

  • @Chathuwa333
    @Chathuwa333 4 місяці тому

    දෙනියායෙ තමයි මමත්..
    පැට්නා කියන්නෙ වෙනම එකක් 😌

  • @srilankacricketpisso144
    @srilankacricketpisso144 4 місяці тому

    මොන ප්‍රස්නයක ඉදියත් අයියේ ඔයාගෙ වීඩියෝ බැලුවම කිසි ප්‍රස්න යක් නෑ සේරොම අමතක වෙනවා අම්මෝ ඉමෝශනල් ඩැමේජ් 🤣💗

  • @Chulakshipabasara
    @Chulakshipabasara 4 місяці тому

    Gazta ayye ...😁 ..ඔයා ලස්සන වෙලා අනේ .😘

  • @roshanipriyangika5322
    @roshanipriyangika5322 4 місяці тому

    කණ්ණාඩි දාලා අමුතු ලස්සනක් තියෙනවා හැබැයි ❤😊

  • @nilminikumarikadawatha
    @nilminikumarikadawatha 4 місяці тому

    ගැස්ටා අයියා කියන්නේ ඉතින් වෙනම Brand එකක් ❤

  • @hansikabandara59
    @hansikabandara59 4 місяці тому

    නියමයි ගැස්ටා අයියේ...මෙහෙම දිගටම වීඩියෝ දාන්න ❤❤

  • @PrabodhaRathnayaka-y3c
    @PrabodhaRathnayaka-y3c 4 місяці тому

    වීඩියෝ එකක් දැක්කම සතුට 🤗😃

  • @chalanikaveesha
    @chalanikaveesha 4 місяці тому

    ඔයානම් සුපිරියක්💗💗

  • @ManjulaThushara-t1q
    @ManjulaThushara-t1q 4 місяці тому

    කණ්නාඩියට ගෙස්ටා ලස්සන යී....❤

  • @DarshikaMadhushani-pw1uv
    @DarshikaMadhushani-pw1uv 4 місяці тому +1

    Notification එකහ් දැක්ක ගමන් සතුට 😍

  • @himashinimsara3739
    @himashinimsara3739 4 місяці тому

    9.03..ඒ එලාම් එකත් මගේ එකේ එලාම් එක කියල ඇහෙද්දිත් කේන්තියි😢😊😊

  • @tharumalshimallawa6566
    @tharumalshimallawa6566 4 місяці тому +1

    අදත් Niceee 😌❤️.ගැම්මක් අයියේ😎❤️

  • @disminamaduranga3926
    @disminamaduranga3926 4 місяці тому

    රැට තනියම හිනා වෙනවා 😂❤️ විඩියෝ බල බල..

  • @AndroidLanka
    @AndroidLanka 4 місяці тому +3

    කුපිරියක්😂❤

  • @Ms_Senu09
    @Ms_Senu09 4 місяці тому

    Gazta ගේ හිනාව 😂😂😂😂
    ( ඩ්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් 😂😂😂😂)

  • @kavindyanethmini2697
    @kavindyanethmini2697 4 місяці тому +1

    kannadi dala lassanai aiya❤😊

  • @rashmikaushalya4559
    @rashmikaushalya4559 4 місяці тому

    මේ දවස් ටිකේම එක දිගටම වීඩීයෝ දැම්මනේ ඔයා❤
    ආසම චරිතයක් වෙලා ❤🎉

  • @ApsaraSilwa
    @ApsaraSilwa 4 місяці тому

    Gaztooo oya nam pissuwak halu❤❤

  • @ThasmiAmaya
    @ThasmiAmaya 4 місяці тому

    අම්මෝ 𝚐𝚊𝚣𝚝𝚊 අයියගේ ලස්සන😮❤

  • @shanulikaushalya
    @shanulikaushalya 4 місяці тому

    ඊයේ බලන්න බැරි උන දුකෙන් අද වීඩියෝ එක බලන මම 😢

  • @kawash3711
    @kawash3711 4 місяці тому +1

    ගොඩකාලෙකින් 💙👍Gazta අයියව දැක්කෙ😁😁

  • @lioneldissanayaka2198
    @lioneldissanayaka2198 4 місяці тому +1

    අදත් මරු අපේ gaztoo 👌😉

  • @Kaweesha23
    @Kaweesha23 4 місяці тому +1

    E e mge ආදරේ 🥺❤️

  • @MrNipun123
    @MrNipun123 4 місяці тому

    4:01 back to the video 😚😂

  • @Catman346
    @Catman346 4 місяці тому

    ගැස්ටා විඩියෝ ටික නම් සුපිරි😂

  • @navinduofficalbuskingdom
    @navinduofficalbuskingdom 4 місяці тому

    අදනම් හරියට දායි කියලා හිතුවා හරියටම අද දැම්මා වීඩියෝ එකක් ❤❤🎉🎉😊

  • @SinidiRechal
    @SinidiRechal 4 місяці тому +1

    Aiya kannadi daala neh ada amuthu look ekak thiyeno ❤❤❤

  • @tharushika_madushani
    @tharushika_madushani 4 місяці тому

    pdam karn ekt amathra wadk krnne gazta ayyage videos balan ek witharai ❤

  • @isharasandamali2326
    @isharasandamali2326 4 місяці тому

    නියමයි😂😂😂 එනකල් බලන් හිටියේ ❤❤

  • @SandayaChathu-qy3sx
    @SandayaChathu-qy3sx 4 місяці тому

    මේ පාන්දරත් ඇහැරන් ඔයාගෙ විඩීයෝ බලන මන්😂😂

  • @Mashakarunarathna
    @Mashakarunarathna 4 місяці тому

    මේක හරි මගුලක් උනානෙ ... සුනාමියෙන් පස්සෙ උන් එක්ක බෑ .. 11:07 💔🤧

  • @ThinethLalithya5052
    @ThinethLalithya5052 4 місяці тому

    මොකෝ මේ දවස්වල දම්පාට වැඩී😂❤

  • @suducuti8741
    @suducuti8741 4 місяці тому

    ඩිඋලක්ස් බල්ලා 😂🎉 මරැ අයියේ ඔයා 🎉😂

  • @DevindaManod
    @DevindaManod 4 місяці тому

    පුපෙනුත් හිනා ගියා සුද්දා

  • @shalikakumari7644
    @shalikakumari7644 4 місяці тому

    Vedio eka maru❤️‍🔥🤗

  • @user-malki
    @user-malki 4 місяці тому

    අදත් සුපිරියක් අයියා .මරු..❤️

  • @SANDARUWAN-v2t
    @SANDARUWAN-v2t 4 місяці тому

    Ado mn ochchara kal hithan හිටියේ subscribe කරලා inne කියලා 😅

  • @KaviduDilshan-ib8ln
    @KaviduDilshan-ib8ln 4 місяці тому

    වෙනදා වගේම සුපිරියක් ගැස්ටා අයියේ

  • @DanukaDanushka
    @DanukaDanushka 4 місяці тому +1

    අදත් කුපිරියක් ගැස්ටයියේ ආදරෙයි ඉතිම්❤😂

  • @Himaa2515
    @Himaa2515 4 місяці тому

    Pain killer 😌❤ much love gazta ayye❤

  • @ImeshaSewwandi-mp1ti
    @ImeshaSewwandi-mp1ti 4 місяці тому

    Exam එකට මාස 6 ක් තියාගෙන, පාඩම් කරන්න තව කල් තියෙනවා කියලා හිතාගෙන දාපු ගමන් gazta අයියගේ video බලන මම 😁

  • @saumyaruwanthi1879
    @saumyaruwanthi1879 4 місяці тому

    &18:48& ඊයා ඕය්

  • @LasinduSS
    @LasinduSS 4 місяці тому

    Kotage vidiyo eka balala iwara una vitharai gazta iya vidiyo ekak damma❤

  • @Yash_idu
    @Yash_idu 4 місяці тому

    කණ්නාඩි දෙක ගැලෙව්වම ඇස් දෙක ගැලෙව්වා වගෙ 😢❤

  • @SahasSanudaya
    @SahasSanudaya 4 місяці тому +1

    අද ගැස්ටා අයියා කන්නාඩි දෙක දාලා ❤❤

  • @maduwanthaishara-jx9js
    @maduwanthaishara-jx9js 4 місяці тому

    😢මෙ 2000 පස්සෙ උන්නන් බනින්න එපා බන් අැයි ඔය ම්ම්😢😢😢😢

  • @Dhisha_Dissanayaka
    @Dhisha_Dissanayaka 4 місяці тому

    ඇඩ්මින්ව මම මරනවා දැන් gaztaa ayye 🥹👍Vedio dala athi 70k විතර එකක්වත් approve කරල නැ 😒