Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
❤🎉
Me wage nirmana apen ganna puluwan
❤🎉👍
Ane miss math hoya hoyaa hitiye me bag mahanta..me redi warga koheda ganna one..mata kiyala dennako ..mama roda putuwaka inna kenek mata udaw karannako missta pinsindda wei...jesu pihitai...budusaranai..miss..❤❤❤🙏🙏🙏
මේ රෙදි පමුනුවෙන් තමයි මම ගත්තෙ තරුශි කියලා කඩයකින් .ඔය්ත් බලන්න .
Mee redi kohenda ganne miss
මම ගත්තේනම් පමුනුවෙන් . කොටුවෙන් ගන්නත් පුලුවන් .
Radigannande game kohomde Ake bag mahanna kiyade weyadama👍👍
Me wage onama bag ekak mta mahana puluwan apit mewa mahala vikunanna puluwan kenek hoyala denawada mis mta
Mama hoyala balala kiyannm oyata
Hari mis eka mistake lokuma pinak igena Ganna daruwo inne godk arthika apahasukm thiyena nisa bag order dunnoth puluwan mahana mis
Mahapu bag ganna thanak kiyanna
oyata bag vikunanna thenak hambunada
Oya me kiya dena kramaya hodai pahadili. Bisnus ekak vidiyata karanna puluwan siyalu de igena ganna
Thank you
Mahalla kateda dennay ganna thenak thiyanaweada
Redi wikunana kadawal walama tamai tiyenne amu redi
Thanks
මේ බෑග් එකක් කීයකට වාගේ අපිට විකුනන්න පුළුවන් ද?
ඒක ඔයාට ගිය cost එක අනුව තීරනය කරන්න.
mahapu bag ganna thenak kiyannako please
ඔයාට ඕන bag එවන්න පුලුවන් .
Mekata awasha rediwarga monawada
මේකට මම අරගෙන තියෙන්නේ නම් අමු රෙද්දක් ඒ උනාට ඕනම ගණකම රෙද්දකින් මේක මහ ගන්න පුළුවන්
මිස් වොෂ් කරපු අමුරෙදි ද ගන්න ඕනේ
ඔව්. එහෙම ගන්න.
බ කරාම ආදරයාට කියලාද කරා මොකද රෑට කියලා දෙන්න කරාබු හදන හැටි කියලා දෙන්න
කරා අවබෝධනයට කියලා දෙන්න කරාබුවක් හදන හැටි කියලා දෙන්න
කරාබුවක් හදන හැටි කියල දෙන්න
මම vidio එකක් කරන්නම්.
මේ බෑග් මහන්න හොද රෙදි වර්ග මොනවද
අමු රෙදි වලින් තමයි මම මහල තියෙන්නෙ . ටිකක් ගනකම රෙද්දක් ගන්න
මට අවස්ථාව danna බැරිද මම මොරටුව nirosha
Mama me bag eka mahanna pahasuma vidiya kiyala dunna eka awstheak karagana oya bisnas ekak patan ganna
මේ රෙදි ගන්න ගොඩක් ගනන්ද ගන්නෙ කොහෙන්ද
pamunuwen ganna puluwan godak gannawanam aduwata ganna puluwan wei