Mata me video eke note una main de thamai , akki and ayya dennagema participation eka tynawa gedra weda wlata wagema voice karaddith..mkda lankwe vlogs wala boy kenek voice krnwa dakala na mn .ekai😍 room eke bedsheets gena ayya kiyaddi mata therune oyalage tyena understanding eka superb💗✨
Harima sathutui Ada video ekak dala oyala. Man iye baluwa ai aurudu video eka naththe kiyla.harima nihathamani adaraneeya couple ekak.adarei oyala dennata ❤❤❤❤❤ Cheeto patiyatath godak adarei 😊😊❤❤❤
Lagadi idan dakala ave balanna dan asavan hama ekakma balanava..full open kata karana nisa tavat asai.. kama bima tava udaw karanna labenna oni.. kaade gadai dun da suvadai… all the very best both..❤
Life is endless possibilities. Evry thing is is make youar life getting changed .. Only things is you do. Only good things.. Evry thing is a mystery.. but to day is a GIFT..... lamai
Wish you a happy New Year BOTH.. Sory for wishing to you both .. these days.. our grand father is not in Good condition. In hospital..his not gonna make. But.. be safe. You both.. have God bless
Mata me video eke note una main de thamai , akki and ayya dennagema participation eka tynawa gedra weda wlata wagema voice karaddith..mkda lankwe vlogs wala boy kenek voice krnwa dakala na mn .ekai😍 room eke bedsheets gena ayya kiyaddi mata therune oyalage tyena understanding eka superb💗✨
Anee nangi thank you so much🥹❤️
ආදරේ පිරුණු ජිිවිතවලට හැමදාම අවුරුදු තමා .සියලු දෙනාටම නිරෝගීව සතුටින් ඉන්න ලැබේවා .
එසේම වේවා! ❤️
හැමදාම සතුටින් ඉන්න .තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි!
හැමදාම sathutin සමගින් inna.ලස්සනයි .මිනිස්සුන්ට hamadama oyawage උදව් කරන්න shakthiya ලැබේවා oya depalata.👍
Thank you so much❤️
ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි
Thank youu❤️
ඇයි අයියා අක්කා අයියා ඔයා ❤❤❤❤
සුභ අලුත් අවුරුද්දක් දෙනාටම,හරිම ලස්සන,හිත හොද දෙන්නෙක්.මුල ඉදන් ඔක්කෝම vedio බැලුවා .හරිම ලස්සනයි .නංගී ගේ voice එක super ආදරේ දෙන්නාටම💐💐
එසේම වේවා!🌞❤️ Thank you so much!
එහෙම වදිනවා අපේ ගෙදරත් ❤️
අනේ🥹❤️
hamadamath oya dennage adare sathuta hinawa hamadema me widiyatama dore galanna ona budu saranai dennatama
Budu saranai❤️
කිසිම සෝබනයක් නෑ. සාමාන්‍ය විදියට ඔයාල ඉන්නවා. බලන් ඉන්න ආසයි. හරිම natural. තව වීඩියෝ දිග් කරන්න අනේ. අපිත් ඔයාල එක්ක ඉන්නවා වගේ
Aneee🥹❤️ ලස්සන comment එකක්🙈 thank you so much!
මම මුලින් Havelock vlog එකබලලා හිතුවේ බොලද couple එකක් කියලා ..එත් ඇත්තටම අර්ථවත් වැඩ කරන couple එකක් ...අසරණ මිනිස්සුන්ට අවුරුද්දද දවසේ කෑම බෙදපු එක හොද දෙයක් ...දෙන්නා වසන්වන්තයි අද ඔහොම සතුටින් ඉන්න ....ජයවේවා !!! කියලා පතනවා ...හැම සිංහල අවුරුද්දටම video එකක් කරන්න වාසනාව ලැබේවා !!
Thank you so much❤️
ලස්සන❤ ලස්සන❤ ලස්සන❤ ලස්සන ❤
❤️❤️❤️
Happy new your Akka aiya lassanai sweet ...adarei hemadama sathutin inee dennama ...❤️
Happy New Year nanga🌞❤️
Suba aluth auruddak wewaa.Hemadama sathutin parissamata inna.Budusaranai.Dewipihitai.
Esema wewa🌞❤️ Budusaranai!
Labuwawu aurudda kiriyen paniyen ethirena samaya sathuta piri subama suba aluth auruddak wewa oyla dennatama stay happy forever ❤🎉
Esema wewaaa🌞❤️
UA-cam eke asama denna❤🎉
Thank youu❤️
Mn oylg asam vedio ek❤️🌸me auruddeth me wg ekk one🥺asa hithenw🌿🌼🥰
Thank youu❤️
දනූ අයියගේ කියවිල්ල මරු 🤣🤣🌸😍
😂❤️
හරිම සතුටුයි ලංකාවේ අවුරුදු දවස ඹබලආදඑන්නා වාසනාවන්ත අවුරුද්ද ක් වේවා!!
එසේම වේවා🌞❤️
Happy new year
පහුවූ අලුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! අක්කි@අයියා 🙏❤️
එසේම වේවා!🌞❤️
Dn tma bluve vedio eka. Mn inne Dn Kuwait. Mn kndy... Attatma mn dn na kiynna vcna na. Lssnai hmdema lssnta stutin innva oyla. Eka tma ona jeeviteta. Prissmin oylata budu sarnai
Bohoma isthuthi❤️ Budu saranai!
A humble and loving couple❤
Thank youu❤️
Labannau aluth aurudda obatath obe paule siylu denatamath
Kiriyen
Peniyen ethirena
Siyalu sithum pethum etuwana
Niduk
Nirogi
Wasanawantha subama suba aluth auruddak wewa.....!!!
Esema wewa🌞❤️
හරිම ලස්සනයි 💕✨️ lovely family 😋❤️📌️ and so lucky 🌻😇
Thank you so muchhh❤️
Math asai me akkge vedio balanna suba aluth auruddk wewa ❤🙏 hoda wadak karala thiyenwa
Esema wewa🌞❤️
සුදු බෝලේ සුබ අලුත් අවුරුද්දක් වේවා මැනික 😘🥰
එසේම වේවා!🌞❤️
ඔව්, වදින්න ඕන ඒක චාරිත්‍රයක්. කමක් නෑ එක දවසනේ. අනික් 365ම එයා වදී 🙉🙈😅😅 #සුභඅලුත්අවුරුද්දක් දෙන්නටම ❤️❤️❤️❤️
😂😂😂 එසේම වේවා Ashan! 🌞❤️
Na na😂 aththatama wadinna one ❤❤😊
🤭❤️❤️
Ane oya denna shoi, jolly 😅❤ subama suba aluth awuruddak wewa, hamadama sathutin inna 🥳🥳🥳🥳❤️🥰🤝😇😇😇
Esema wewa🌞❤️
සුභ අලුත් අවුරැද්දක් වේවා ඔබලාට! තෙරැවන් සරණයි!
එසේම වේවා!🌞❤️
achchiiii shooook & so proud of u danu you have good attitude . all the best malli
Thank you so much❤️
ලබන්නා වූ අලුත් අවුරුද්ද අක්කිටයි අයියාටයි ඇතුළු පවුලේ සැමට සාමය සතුට පිරි සියලු බලාපොරොත්තු ඉටු වන නිරෝගිමත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏❤️. ගනුදෙනු කිරිමේ නැකතේදි අක්කි අයියට වඳින්න ඕනි. මමත් අක්කි වගේ වැඩිපුරම කෑවේ කොකිස් තමයි 🤭.
එසේම වේවා නංගි! ❤️ කොකිස් තරම් දෙයක් නෑ🤤😍❤️
@@eshiandhella කොකිස් පෙරේතයෝ අපි 🤤🤭❤️
Great job 👍👍👍👍👍
Thank you! Cheers!❤️
සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා,,, 🙏👍❤️
එසේම වේවා! ❤️
Anee shoooi, aththatama sathutin apiwath motivate krnvt hoda dewal krnn , adrei❤️🥰
Adarei❤️
Goodka pin oya 2ntama budu sharanyi dalada samedu pitai mama Jordan walin indika
Thank you so much❤️
නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ නව වසරක් වේවා.🙏🙏🙏
එසේම වේවා! ❤️
Dennatama suba aluth auruddak oya denna karapu wade godak hodai sathutin parissamin inna bs❤❤❤
Thank you so much❤️ Suba aluth auruddak wewaa🌞❤️
Awww so cute ane oyala🥺😂❤eshi,danu,achchi so so cute...හැමදාම සතුටින් ඉන්න හැමෝලටම ආදරෙයී....😘😘
Thank youuu🥹❤️
ඔය දෙන්නටම හරිම ආසයි,ආදරෙයි❤️
ආදරෙයි❤️
Me video eka siya parak vithara baluva ikmanata video danna ane ♥️
Hehee thank you anee❤️ Hama Saturday ma video ekak danawa😍
mama ada thmai me channel ekata set une oyalage okkome vlog tika baluwe supiri
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා 🥰 ❤
එසේම වේවා! ❤️ thank you support ekata!
Oyalata subama suba aluth awuruddak wewa❤
Esema wewa Kaveesha🌞❤️
ඔයාලටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා 🥰 ❤
එසේම වේවා! ❤️
ඔව්ව්ව් එහෙම වදින්න ඕනා, ඒක විහිලුවක් නෙමෙයි අනේ , ආදරෙයි ඔයාලා දෙන්නටම ❤, ලබන්නා වූ අලුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා , 🙏
අද තමයි confirm කරගත්තේ❤️ මම හිතුවෙ මට බොරු කියනවා කියලා😅😂 thank you anee comment ekata❤️ ඔයාටත් එසේම වේවා🌞❤️
මම අසාවෙන් බැලුවා අද තමයි බලපු මුල්ම වීඩියෝ එක ඔයාලගේ.. සුභ අලුත් අවුරුද්දක් වේවා.. ආදරණීය නංගි.. මල්ලි.. තෙරුවන් සරණයි ඔයාලට.. හැමදාම සතුටින් ඉන්න ඕන.. හාද ඉතින්.. පරිස්සමින් ඉන්න වස්තුලා.. 😘😘💖💖🌹🌹
Anee thank you so much❤️
Happy new year..hemadema sathutin inna
Happy New Year🌞❤️
ගොඩක් පිං ඔයාලා දෙන්නට හැමදාම සතුටින් ඉන්න
❤️❤️❤️
Harima sathutui Ada video ekak dala oyala. Man iye baluwa ai aurudu video eka naththe kiyla.harima nihathamani adaraneeya couple ekak.adarei oyala dennata ❤❤❤❤❤ Cheeto patiyatath godak adarei 😊😊❤❤❤
Thank you so much❤️ apith, Cheetoth godak adarei😋❤️
තමන්ගේ ස්වාමියාට වදින්න ඔන එක ගොඩාක් හොද දෙයක් ❤❤❤❤❤ආදරයෙන් සතුටින් හැමදාම ඉන්න ලැබේවා
Thank you so much🥹❤️
Akki kiribath ekka kokis marama rasai 😊
😍😍
You have all GOD s blessings...
❤️❤️❤️
අක්කිටයි අයියටයි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා❤
ඔයාලා දෙන්නා කන්න නැති කට්ටියට කෑම අරන් දීපු එක නම් හරිම හොඳයි.දිගටම ඒ වගේ වැඩ කරන්න අක්කි අයියා🎉
අයියා ඔයාව බයිට් කරන්න නෙවෙයි අක්කි ඔයාට වඳින්න කියලා කිව්වේ😂ඒක ඇත්තක්.අපේ අම්මත් තාත්තට වඳිනවා❤අයියා ඔයාට වඩා වැඩිමල් නෙ ඒක නිසා වඳින්න ඕනෙ❤
අනේ thank you නංගි❤️ එසේම වේවා! අද තමයි comments දැකලා confirm කරගත්තෙ වදිනවා කියලා!😋
❤❤ හැමදාම ආදරෙන් ඉන්න
❤️❤️❤️
සුබ අලුත් අවුරුද්දක් වේවා!
එසේම වේවා! ❤️
අලුත් අවුරුද්ද දවස පටන් ගද්දිම බඩගින්නෙ ඉන්න අයට කෑම ටිකක් දෙන්න හිතුන එක ගොඩක් වටිනවා
❤💪 Respect
Haffy new year both of u ❤️
Thank you so much❤️ එසේම වේවා!🌞❤️
Wife wandinawa , eka honda deyak, honda puruddak, සම්බන්ධතා වලට ගොඩක් වටිනවා ඒ දේවල්.
Thank youuu❤️
Nice aiya and akka god bless you 🌝♥️
Thank you so much❤️ God bless you!
කොකිස් පෙරේතයො මේ කොනට...😙
🥹❤️
Ane දෙයියනේ kama sipu eka ❤ 🙏 ❤️
❤️
cute aneee ending ek achchiamma ekka 😭😘aneee my fv duo 🤩💋
Thank you so much anee🥹❤️
සතුටින් ඉන්න හැමදාම . ලස්සනයි හොදේ . කිරි ඉතිරීම තවත් හොදයි 😂😂😂😂😂
ලස්සනට ආදරෙන් ඉන්න තෙරුවන් සරණයි
Thank youu❤️ තෙරුවන් සරණයි!
Ammo ammala 2 ge lassana .ane godak lassanai family eka .hemadama sathutin inn .ආදරෙයි 🙏❤️🥰😍😘
Thank you so much❤️
Hemadama oya widihtma adaren inna puluwan wenna kiyl hadawathinma prarthana karanawa😊..❤❤..oyala harima wasanawanthai ..
Thank youu❤️ Oyatath esema wewa💗
Maru ana ada. tami dakka. Oyala god bless your family 👍🙏
Thank you so much❤️ god bless you!
මරු ඩබල අනේ❤️❤️
Thank you aneee❤️
Ape gewal langatama awillane akkila ☺️♥️..Anyway nice work keep shinning always both of uh♥️🍂
Hehee❤️ thank you so much!
ඔයාලගෙ අම්මලාගෙ ගෙදර දිවය ලෝකයක් වගේ.හරිම ලස්සනයි
හෙලාගෙ ගෙදර
Thank youu❤️
😂😂
Maru cuple eka ....😊😊😊
Thank youu❤️
අක්කිටත් , අයියටත් ඇතුලු සියලූම දෙනාට ලැබුවාවූ අලුත් අවුරුද්ද , නීරෝගී , සාමය සතුට පිරි , වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වේවා !!!! 🥰🙏❤️
Nice vlog as always akki , ayya 😍
Love you both so much… ❤️❤️❤️❤️~
එසේම වේවා! ❤️
සුබ අලුත් අවුරුද්දක් වේවා අයියා ,අක්කි❤
එසේම වේවා! ❤️
ලස්සනයි අක්කි ඔයා❤🎉
Thank youuu❤️
Nice work respect 🙏
Thank you! Cheers!❤️
නංගී ඔයාටත් අයියාටත් ඔයාලගේ පවුලේ සැමටත් සුබම සුබ නීරෝගිමත් අලුත් අවුරුද්දක් වේවා 🙏❤️මමත් කොකිස් කන්න මාර ආසයි.🥰 තව කිරිබත් එක්ක කොකිස් රසයි😋😋😋
එසේම වේවා! ❤️
සුබ අලුත් අවුරුද්දක් වේවා..!! තෙරුවන් සරණයි දෙන්නටම ❤💐
එසේම වේවා!🌞❤️
ඔව් හරි විදිහ ඒක තමයි අක්කියෝ ❤
❤️❤️❤️
Nice couple 💑
Thank youuu❤️
suba aluth awuruddak
Esema wewaa🌞❤️
Oylge videos hrima lassni 🥰
Thank you❤️
Nice
Thank youu❤️
Fav couple🥺♥️sending lots of love guys
Thank youuu❤️
Achchi at the end is so cute omg ❤
Heheee❤️
Happy new year mage akki and aiyah bbh 💖🌼😘 love you too
Happy new year!!🌞❤️
Happy new year akki aiya
.❤️🙂😘
Wishing you the same🌞❤️
Happy new year denntma😘😘😘oylage balaporotu serma ishta krgnna puluwnn wenna ona❤️😊.dennge adree wadi wenna ona😍
Happy New Year🌞❤️
@@eshiandhella ❤️
One of my favorite couples. God bless you and Happy new year guys ❤️
Happy new year!!🌞❤️
Lagadi idan dakala ave balanna dan asavan hama ekakma balanava..full open kata karana nisa tavat asai.. kama bima tava udaw karanna labenna oni.. kaade gadai dun da suvadai… all the very best both..❤
Thank you so much❤️ hithata waduna comment ekak🥹❤️
@@eshiandhella mat korean inna puluvan uparima minissunta udaw karanna balan asaven inna.. tava kanak udaw karanava dakkamat mara sathutak athi vanava..mat podi kale adupadu vidapu kanak nisa.. dan koi thana hitiyat mata e kale matak vanava… thuvala Una kana vedanava danna… tava puluvan uparimayan daval karanna labanna kiyala parthana karanava..ena hama Video ekama balanna asavan.. comment eka akuru diga Una ekata sry , but atta kiyala Oyala tavadirimath karanna oni kiyala hithuna ekai.... 👌good work both..❤️
❤️❤️
Hii සුබම සුබ අලුත් අව්රැද්දක් වේවා පිස්සු ජෝඩුවට 🥺❤️
එසේම වේවා නංගි🌞❤️
Wife වදින්න ඔනේ වැන්දා කියලා අවිලක් නැහැ තාත්තා වගේ ආදරේ බලා ගන්නවා නම් හස්බන්ඩා❤️😁
අද තමයි confirm කරගත්තෙ comments දැකලා😅❤️ thank you ane comment ekata❤️
beautiful outfit
Thank you! ❤️❤️
ඔව් wadinn ona akki.. god bless both u.. so beautiful both of u 🌻🌻
Thank you so much❤️
සුබ අලුත් අවුරුද්දක් වේවා ❤❤
එසේම වේවා!🌞❤️
සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌞🙏🏼
එසේම වේවා!🌞❤️
Subama suba aluth awruddk wewa akki ayya sathutim inn dennama me awrudd wgema ilaga hema awruddkma lassnata awrudda samaranna🥺🥰 video ek blnn kalimma wish krnna aweeee🙈
Esema wewa kiyala prarthana karanawa🌞❤️
Ane harima shooting. Thawa tikak diga video ekak thibba nam hodai
Issarahata diga videos danawa❤️
Life is endless possibilities. Evry thing is is make youar life getting changed ..
Only things is you do. Only good things..
Evry thing is a mystery.. but to day is a GIFT..... lamai
❤️
Suba aluth auruddak ayyatai akkatai 🙏❤
Esema wewa Rebecca🌞❤️
Wish you a happy New Year BOTH..
Sory for wishing to you both .. these days.. our grand father is not in Good condition. In hospital..his not gonna make. But.. be safe. You both.. have God bless
Wishing you the same🌞❤️ Hope your grandfather recovers soon🥺 God bless you and your family❤️
Supiri..... Food buffet video akak gennko ❤
Soon❤️