A great LOVE STORY to remember...Srilankan girl who got famous in NIigata because of her outstanding intelligence that lead to her successful life...God's Blessings to your family..
@@rosiinjapan888 don't work hard like Japanese reserve time to enjoy your family members. I used to work in the United Nations's Office in Colombo as Secretary(shorthand Typist)for foreign advisers.Then UNESCO in Paris, then 15 years worked with Japanese Travel Agents,because I learned Japanese in Paris in the School of Tenry Kyo in Paris. Travelled to Japan twice a year because of the work.
Japan is a beautiful country... I haven't been there but learning about it through the vlogs some people are sharing like u.... @anushajeewani and your videos are keep me to rewatch.....My birthday is on 6th of August and it made me study about Hiroshima and Nagasaki, when I was a kid.....Japan is always rocking with Hardworking people.... Happy for you.... ❤
Mamath 1 yr Japan hitiya Shizuoka wala. University Student kenek widiyata. Scholarship ekak lebila giye. Aunty oka kiyaddi mata mathak une man Mac eke weda kara part time hawasa 2 idan 5 wenakan. Hemadam seeya kenek awa mawa balanna chocolate ehema aran. Cashier eke hitiye man. Mata godak Japanese puluwan ea kale. Godak wela katha karala yanawa. Mata gift ehemath dunna. Dan mathak weddi asai. Dukai. Man homesick wage awith lankawata awa ayeth. 😢
අනෙ සෙන්සෙ ගොඩක් සතුටුයි සෙන්සෙගෙ කතාව අහන් ඉද්දි..මම හැමදාම සෙන්සෙගෙ විඩිඔ බලන්නෙ ජපන් පාඩම් කරන ගමන් අද හරි පුදුම හිතුනා සෙන්සෙ ගැන..ලංකාවෙ දක්ශ මිනිස්සු පිටරට ගිහින් අපෙ රටෙ නම ගරුත්වයකින් බබබලන කොට හරි ආඩම්බරයි සෙන්සෙ..ජොබ් 3ක් කරන ගමන් ජීවිතෙත් බැලන්ස් කරන් හරීම ආදරෙන් මොමො තොමෝ සතොරූ හස්බන්ඩ් එක්ක හරිම ආදරනීය විදිහට ජීවිතේ ඉස්සරහට ඇවිත් තියෙන විදිහ ගැන හරි සතුටුයි සෙන්සෙ...හරි ශක්තිමත් කෙනෙක් ඔයා එ වගෙම කටහඩෙන් හරිම කරුනාවන්තයි කියලා තෙරෙනවා..බුදු සරනයි සෙන්සේ...පරිස්සමෙන් සතුටින් ඉන්න❤
ස්තුතියි ඔයාගෙ ලස්සන කමෙන්ට් එකට❤️❤️ඔයා ජැපනීස් ඉගෙන ගන්නවද?ලඟදීම එන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මැනිකෝ💕🥰
මගේ නංගිත් ජපන් කරලා මෙහෙ ඇවිත් phd ගත්තා💕දැන් කැලනි කැම්පස් එකේ උගන්වනවා❤️
ඔයාටත් ලස්සන සුබ අනාගතයක් වේවා❤️🙏❤️
@@rosiinjapan888 තැන්කියු සෙන්සෙ❤️❤️🩹ආදරෙයි
Harima interesting, oyage wage thawa japane inna aya dennekgema ewa balana harima asayi
ස්තුතියි ගොඩක්💖💖💖💖🙏
බුදු සරනයි🙏🌸🙏
අද ඔයා ගැන ගොඩක් වටිනා දේ දැන ගත්තා. හරිම සතුටුයි සහ ආඩම්බරයි අක්කා. ඔයා ගෙ ඒ duties තව දුරටත් සාර්ථකව ඉස්සරහට කර ගෙන යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද හදපු recepie අපිටත් හදන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඉක්මනින් හදා ගන්න පුළුවන් නෙ. පෝෂණය අතින් ගොඩක් හොදයි.thank you අක්කා. ඔයා ට තවම school vacation ද. නැත්නම් අක්කා tight shediul එක්කනේ ඉන්නෙ . ඉතින් අක්කා ඔයා ඇතුලූ family එකේ හැම දෙනාගේම සියලු දේ සාර්ථක වෙන්නත් සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා budusaranai.❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
අනේ දැන් නිවාඩු නෑ පැටියෝ💦
මට දැන් නිවාඩු තියෙන්නෙ සතියට එක දවසයි.ආයෙත් දෙසැම්බර් අවසානෙ සති දෙකක් නිවාඩු.
ස්කූල්ස් මාසයක් නිවාඩු උනාට අපි ඒ කාලෙට වෙනදටත් වඩා බිසි💦
ඔයාටත් බුදු සරනයි,පරිස්සමින් හොඳේ🙏💕🌹🙏
අහම්බෙන් වගේ දැකපු ඔයාගේ චැනල් එකට පුදුම ආසයි❤හරිම ලස්සනයි පිස්සුවක් වගේ දැන්.
ගොඩාක් ස්තුතියි ඔයාට❤️❤️ආදරෙයි මැනිකෝ,බුදු සරනයි🙏🌹💕🙏
Thank you aunty , ඔයා නිසා ගොඩක් දේවල් ඉගෙනගත්තා , ❤❤❤❤❤❤❤❤❤❤
ස්තුතියි මැනිකෝ,ඉදිරියටත් ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතෙන දේවල් අරන් එන්න උත්සහකරනවා හොඳේ❤️❤️❤️
බුදු සරනයි🙏🌹💕❤️
Anti ape amma antige video 2kma beluwa onna mamath blanawa adarei jayawewa❤❤🎉
ගොඩාක් ස්තුතියි ඔයාගෙ ලස්සන කමෙන්ට් එකට🩷🩷අම්මටත් ගොඩාක් ආදරෙයි කියන්න හොඳේ👌👍හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා🩷🩷බුදු සරනයි මුලු පවුලටම🙏🌹🌹🩷🌹🙏
❤video eka good, 1 video eke pennapu akkage rose 🌹 harima lassani❤❤
ස්තුතියි මැනිකෝ,මේ දවස්වල සීතල නිසා මල් අඩුයි❤️🌹සැරින් සැරේ පෙන්නන්නම්කෝ හොඳේ❤️❤️❤️බුදු සරනයි,පරිස්සමින් ඉන්න🙏❤️❤️❤️🌸🌹🙏
ජපානේ අය විතරක් නෙවේ, දැකලා කතා කරලා නැති උනත් අපිත් ඇන්ටිට ගොඩාක් ආදරෙයි🥰❤️
ස්තුතියි පැටියෝ❤️❤️මමත් ඔයාලට ආදරෙයි ගොඩාක් හොඳේ❤️❤️❤️❤️🥰🥰බුදු සරනයි🙏🌹🙏
ඔයා life story එක හරි ලස්සනයි ❤
@@HiroshiniDharmawickrama ස්තුතියි ගොඩාක් ඔයාට❤️❤️බුදු සරනයි,පරිස්සමින් ඉන්න හොඳේ🙏❤️❤️🌹🙏
Momo akkige vlogsuth balanava akka katha karana va soi...❤❤❤nandage videos mata motivation ekak 😊... keep it up nande❤
🙏❤️❤️❤️💕🙏
ලස්සන vlog එක ක් ❤❤
@@dilulife4456 ස්තුතියි ඔයාට ගොඩක් ❤️❤️❤️🥰🥰බුදු සරනයි🙏💕💕🙏
අක්කා ආදරේයි හැමදාම බුදු සරණයි දේවි පිහිටයි පරිස්සමෙන් ඉන්න ආදරේයි මගේ අක්කා
ඔයාටත් බුදු සරනයි,දෙවි පිහිටයි නංගෝ❤️💕🌹පරිස්සමින් සතුටින් ඉන්න මැනිකෝ🙏🌹❤️🌹
Thanks අක්කේ අදත් විඩියෝව ලස්සනට තිබුනා
ස්තුතියි නංගෝ❤️❤️බුදු සරනයි🙏❤️🙏
Harima lassanai .ane japane apu vidiy ahema apita vidiyo akke oni❤❤❤❤adarei teruwan sarani
Thank you මැනිකෝ❤️💕දාන්නම්කෝ හොඳේ,ටිකක් කල් දෙන්නකෝ👌❤️බුදු සරනයි🙏❤️🙏
Attatama oyata mama nama danne japanye rosamala ..e nama oyata hodata gelapenawa❤
ඔයාගෙ ලස්සන නමට මට ගොඩාක් සතුටුයි💖🌸💖පරිස්සමින් ඉන්න හොඳේ🩷🩷බුදු සරණයි🙏🌸🌹🌸🙏
Today also very beautiful 😍
Thank you so much ❤️❤️❤️Budusaranai 🙏😃💕🌹🙏
මිස් කලින් දවසෙ හදපු බිත්තර කරිය දැන් මං නිතර හදනවා😋❤️
හරිම සතුටුයි ,ස්තුතියි ඔයාට❤️❤️බුදු සරනයි🙏❤️🙏
අනේ ආන්ටි ඔයා කතාකරනව අහන් ඉන්න හරිම ආසයි මන්😊
ඔයා හරිම ආදරෙන් අහන් ඉන්න ආසවිදිහට හැමදේම කියන්නෙ😘🥰💐❤
ගොඩාක් ආදරෙයි චූටි මැනිකෝ මමත් ඔයාට❤️❤️බුදු සරනයි මගෙ මැනිකට ❤️✨🌹🥰
Oyage karunawantha hadawatha nisa thamai, oya ada othana inne. Oyalage mulu paulatama jesu ammage pihitai ❤🙏
ස්තුතියි ගොඩාරියක්💕❤️බුදු සරනයි🙏❤️🌹❤️
ළගදි තමයි මං ඇන්ටිගෙ වීඩියෝ බලන්න ගත්තෙ... කතා කරන විදිහ ෂෝයි.. අද තමයි කමෙන්ට් එකක් දැම්මෙ..❤❤
ස්තුතියි ඔයාගෙ ලස්සන කමෙන්ට් එකට🩷🩷හමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා🩷🩷බුදු සරනයි මුලු පවුලටම🙏🌹🌹🩷🌹🙏
A great LOVE STORY to remember...Srilankan girl who got famous in NIigata because of her outstanding intelligence that lead to her successful life...God's Blessings to your family..
Thank you so much ❤️❤️❤️
@@rosiinjapan888 don't work hard like Japanese reserve time to enjoy your family members. I used to work in the United Nations's Office in Colombo as Secretary(shorthand Typist)for foreign advisers.Then UNESCO in Paris, then 15 years worked with Japanese Travel Agents,because I learned Japanese in Paris in the School of Tenry Kyo in Paris. Travelled to Japan twice a year because of the work.
Aunty පුලුවන් නම් aunty ජපානයට ගියේ කොහොමද,පපන් ජාතිකයෙක් marry කරපු විදිහ,aunty ලන්කාවේ කොහේද,පවුලේ විස්තර වගේ දේවල් vlog එකකින් අරන් එන්නකෝ❤.....අපී ආසයි ඒ ගැනත් දැන ගන්න
අරන් එන්නම් හොඳේ❤️❤️බුදු සරනයි🙏❤️❤️🌹🙏
අනුන්ගේ ඕපදූප හොයන්නේ natuwa අවශ්‍ය දේ පමණක් hoyanna
@@hirudammika4105 😂😂😂
@@rosiinjapan888ow nane anivaryen one... Japanese Aya ekka ගනුදෙනු කරන්න ඕන විදිහත් කියල දෙන්න කො🥺
@@Shanus_Stories ❤️❤️❤️❤️🙏💕🙏
Lassani 💕 hamadma video balanwa miss nokara....❤❤❤❤❤
❤️❤️❤️❤️❤️❤️❤️
Aneeee.....Rose very happy.
Thank you so much ❤️❤️Budusaranai 🙏❤️❤️🌹🙏
Momoge video balanwa.❤mn asai eya hodat sinhala katha karanwa...harima dakshai eya..❤
ස්තුතියි පැටියෝ,මොමො හරිම ආදරෙයි ලංකාවට❤️ලංකාවෙ අය බලලා කමෙන්ට් කලාම ගොඩාක් සතුටුයි එයාට❤️ආදරෙයි අපි ඔයාලට ගොඩාක් ✨🥰🌹බුදු සරනයි🙏🌹🙏
Japan is a beautiful country...
I haven't been there but learning about it through the vlogs some people are sharing like u....
@anushajeewani and your videos are keep me to rewatch.....My birthday is on 6th of August and it made me study about Hiroshima and Nagasaki, when I was a kid.....Japan is always rocking with Hardworking people....
Happy for you.... ❤
Why don't you try to come to Japan?
A lot of people are coming to Japan now.
It seems to be easier to come than it used to be❤️❤️❤️බුදු සරනයි🙏🌹🙏
Will try....
U know, as u have I have 3 kids...
Boy and 2 girls......
Wow ✨✨✨🥰🥰🥰🥰
Akke..lankawe apita adambarai oya gana.mage puthath lagadeema japan enawa. bs..❤❤❤
ඔයාගෙ ලස්සන කමෙන්ට් එකට ගොඩාක් ස්තුතියි නංගෝ🩷🩷🩷පරිස්සමින් ඉන්න හොඳේ🩷🩷බුදු සරණයි🙏🌹🩷🩷🌹🙏
Aunty hode kiyana ekata thama mama asama hode❤❤lassanai video eka aunty❤
Thank you පැටියෝ💕බුදු සරනයි🙏❤️🙏
Mamath enna inne aunty e unata mata bayai language eka katha karanna ikmanin alla ganna bari weida kiyala. .. vedio eka godak lassanai
බයවෙන්න එපා,ආවම පුලුවන් වෙනවා💫💕🌹බුදු සරනයි🙏❤️🌹🙏
Mama momoge video balanwa oyla hamotama godak adarei
Thank you so much ❤️❤️බුදු සරනයි🙏❤️❤️🙏
නැන්දේ ඔයා ජපානෙට අවේ කොහොමද ඔයාගේ ලංකාවේ පවුලේ විස්තර ලංකාවේ ඔයා කොහෙද කියලා විස්තරයක් කියන්නකෝ දවසක.ඒවා දැනගන්නත් ආසයි
ගේන්නම්කෝ ඉදිරියේදි❤️බුදු සරනයි🙏🌹💕
❤❤❤
Thank you so much 💕💕බුදු සරනයි🙏❤️🌹❤️💕🙏
❤️❤️❤️❤️❤️
Thank you ❤️❤️❤️Budusaranai 🙏🌹🙏
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Mama momode video balanawa oyala hamotama godak adarei
මම ලගදි තමයි ඔයාගේ විඩයෝ බලන්නේ අරදරැවෝ 3ම ඔයාගේද අක්කා
ඔව් අනේ,ලස්සනයි නේද❤️❤️❤️ලංකාවට ගියහම හැමෝම මෙයාලට හරි ආදරෙයි💕
බුදු සරනයි🙏❤️🙏
Ethatama ලස්සනයි දරුවෝ 3na බුදු සරනයි @@rosiinjapan888
@@dayadaya2711 ❤️❤️❤️❤️❤️❤️බුදු සරනයි🙏💕🌸🌹❤️
Mamath 1 yr Japan hitiya Shizuoka wala. University Student kenek widiyata. Scholarship ekak lebila giye. Aunty oka kiyaddi mata mathak une man Mac eke weda kara part time hawasa 2 idan 5 wenakan. Hemadam seeya kenek awa mawa balanna chocolate ehema aran. Cashier eke hitiye man. Mata godak Japanese puluwan ea kale. Godak wela katha karala yanawa. Mata gift ehemath dunna. Dan mathak weddi asai. Dukai. Man homesick wage awith lankawata awa ayeth. 😢
අනේ ඇත්තද❤️මෙයාලා හරි කරුනාවන්තයි අනේ,අපරාදෙ ඔයා ගියේ🥲
පරිස්සමින් ඉන්න❤️❤️බුදු සරනයි🙏❤️❤️🙏
❤
Budusaranai 🙏❤️🌹🙏
Mama momoge videos balanawa adarei oyla hamotama
Balanna parakku una😊 nande😅😅😅😅
බුදු සරනයි❤️💕🙏
ඇන්ටි ඔයාට husbandව හම්බුන විදිහ කියන්නකෝ❤
අරන් එන්නම්කෝ❤️❤️බුදු සරනයි,පරිස්සමින් ඉන්න🙏❤️❤️🌹❤️🙏
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Thank you ❤️🌹❤️🌹🙏
සකුරු ඔයාගේ curly කොන්ඩේ අරන් නේද
සතොරු ❤️ඔව් අනේ,එයාට විතරයි දුන්නෙ❤️❤️බුදු සරනයි🙏🌹🙏
❤❤❤❤
ස්තුතියි ගොඩාක් ❤️❤️❤️❤️බුදු සරනයි පුංචො දෙන්නටම🙏❤️🌹🙏
Hello Rosi, what are the qualifications for police translation job ? Is it compulsory to have N2or N1?
I think it was luck. They contacted me out of the blue, so it wasn't my request.I have N1 though.🙏❤️❤️❤️🙏
@@rosiinjapan888thanks for the quick reply. Have a nice day ahead....
@@kum1991 ❤️❤️❤️❤️❤️❤️
❤❤l❤l
ස්තුතියි ❤️❤️බුදු සරනයි🙏🌹❤️🙏
Oya Japan koheda akke
නීගතා මැනිකෝ❤️❤️බුදු සරනයි🙏🌹❤️🙏
Ko ane oyage family aka
ඇයි ඔයා මගෙ වීඩියෝ බැලුවෙ නැද්ද?එයාල ඉන්නවානෙ❤️❤️❤️❤️
Oyage mahaththa pennana ko
බුදු සරනයි🙏❤️🙏
ඔච්චර කොහොමද අනේ ජොබ්ස් ගොඩක් කරන්නේ ලංකාවේ බෑ නේ
පුලුවන්❤️මෙහෙ ඉන්න ස්ටුඩන්ට්ස්ලත් ජොබ්ස් දෙක තුනක් කරනවා💕👌බුදු සරනයි🌹🇯🇵
Akka b s ❤
Thank you ❤️බුදු සරනයි🌹
Haloooo nendiiii oyata kohomada.... Man oyage video beluwata ada thama msg ekak demme
හොඳින් ඉන්නවා පැටියෝ❤️❤️ස්තුතියි මට ලස්සන මැසේජ් එකක් දුන්නට❤️බුදු සරනයි,පරිස්සමින් ඉන්න🙏❤️❤️🌹🙏
❤
ඔයාගේ මහත්තයත් පෙන්නන්නකෝ
💕🌹💕💕💕
Aunty oya youtube shorts tikak hadanna , thawa instergram eccount ekak open karala eke youtube channel eka gana kiyanna ....ethakota meka reach wenawa ❤....api kamathiyi oya issarahatama yanawa dakinna ,,,,, good luck 🎉
ස්තුතියි පැටියෝ❤️❤️කරලා බලන්නම්,ඔයාට බුදු සරනයි🙏❤️❤️🙏
❤
Thank you so much ❤️❤️❤️❤️
❤❤❤❤
@@AnushaShalika-wc9oi ස්තුතියි❤️❤️බුදු සරනයි🙏🌹🙏
❤❤❤❤
Thank you ❤️❤️Budusaranai 🙏❤️🌹🙏