Thank u soo much to Sparsha team first of all for bringing this super talented soulful voice personality ❤❤❤❤❤Supun has a truly heavenly blessed voice🎼🎧❤❤❤I'm sure this unique vocal tone will take Sri lankan musical industry in to an international level❤❤Wishing him all the very best for a lovely &successful journey of music🎼🎶❤❤❤
Supun mama aresama voice ekk thiyannay my one of favourite singer kanak supungay voice ekkay aredaneya bawa pratharpaeathbawa hadawathrlta Katha karanawa harema aredaraneeya to hiyanay layanwitha katahada sada amarneeyai I like supun so much wish you all the best supun
Aththatama harima lassana hadak epa wennema ne, me kale bihi una hodama denna kanchana & supun kiyanne, kanchana ena wadasatahana balanna adsawen inne🥰🥰🥰🥰
බොහොම ස්තූතියි දෙරණ සහ හැමදාම ආදරේ දෙන මගෙ ආදරණීය රසික හිතවතුන්ට 🙏🏽
😍😍😍
🙏🙏🙏🙏
❤
My fav😍😍😍
අනිවාරෙන්ම
00:17 ප්‍රාතිහාරී
06:34 අතීතය සිහිනයක්
14:33 නාදෙන්
23:33 සමාවෙන්න රත්තරනේ
30:33 මා ප්‍රාර්ථනාවේ
35:41 රාත්‍රිය වී
42:15 ගෙලේ රන්මාල
යොමු වලට ස්තුතියි.
🤎🤎🤎🤎
@@susilgomis1 ♥️❤️
@@mtivitysolutions4518 🤟
සමාවෙන්න රත්තරනේ...අම්මො එ කටහඬ ..කොච්චර ලස්සනද..බාවනාවක් ව්ගෙ...හරිම ලස්සනයි ..❤️❤️❤️❤️
චන්දන ලියනාරච්චිගේ සින්දුවනම් ගැම්නට ගහනවා ඒක පට්ට ..❤️
#සුපුන්ගේ කටහඩින් චන්දන ලියනාරච්චි මහත්තයාව ඇහුන අය කෝ 😊🌼
❤👍 👌👌👏🫰 ගොඩක් රසවිඳින්න පුලුවන් විදිහට බොහොම හැගීම්බර ගායනයක්..මල්ලී ඔයාට ආදරෙයි බුදුසරණයි
0:22 ප්‍රාතිහාරී නුරාගේනා
06:34 අතීතය සිහිනයක් පමණයි
14:34 නාදෙන්
23:34 සමාවෙන්න රත්තරනේ වරද මගේ අතේ
30:34 මා ප්‍රාර්ථනාවේ
35:41 රාත්‍රීය වී නිහඩව
42:16 ගෙලේ රන් මාල දා
වසරේ ජනප්‍රියතම හොදම සංගීත වැඩසටහන "ස්පර්ශ" විය යුතුයි💯🎶🏆️
Aniwarenma
දනිත් ශ්‍රී , සුපුන් පෙරේරා , දිනේෂ් ගමගේ , නදීමාල් පෙරේරා, රිද්ම වීරවර්ධන
🔥🔥🔥🔥🔥💜️💜️
මේ කටහඬවල් නම් භාවනාවක් වගේ , කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 🎧
Aniwarenm 🥺❤️❤️❤️
👍
💖
මේකෙ චන්දන මහත්‍තයගෙ සමාවෙන්න රත්තරනෙ සින්දුව මන් අහපු වාර ගාන තාම හිතාගන්න බෑ අනෙ හුගක් ලස්සනයි
ඒ සින්දු ටිකේ රහ😍😍🤗.trending නාවොත් තමයි පුදුම😍😍 කවදාවත් නොදැනුණ රහක් දැනුණා ඒ සින්දු ටිකේ👍👍
හොද හිතක් තියන නියම කොල්ලෙක් 🙏❤ කවදාවත් වරදින් නෑ ජිවිතේ.. ජයවේවා 🙏🙏❤❤ කෝකිල ඔබට බොහොම ස්තුති 🙏🙏
සමාවෙන්න රත්තරනෙ සිංදුව අහද්දි හිරිගඩු ලෙෆ්ට්...
All the best Suppa ❤️
Ou අඩෝ සිරාවට
හදවතටම දැනුණා සුපුන්ගේ සිංදු ටික...චවන වලට පෙරලන්න බැරි අමුතුම හැඟීමක් දැනුණා සිංදු ටික අහන් ඉන්නකොට..❤❤
අනුශ්ක උදාන,සනුක වික්‍රමසිංහ, සජිත ඇන්තනී, දනිත් ශ්‍රී, කාංචනා අනුරාධිගෙත් episode බලාපොරොත්තු වෙනවා❤ ස්පර්ශ program එක පිස්සුවක්😍
I agree with you
Ridma weerawardhana
ඒ කටහඬ නම් භාවනාවක් සුපුන් ............
උමාරියා , ආදිත්‍ය ඕනි
#UMARIA #ADITHYA ❣❣❣❣❣❣
0:17 ප්‍රාතිහාරී
6:32 අතීතය සිහිනයක්
14:34 නාදෙන්
23:32 සමාවෙන්න රත්තරනේ
30:33 මා ප්‍රාර්ථනාවේ
35:41 රාත්‍රිය වී
42:15 ගෙලේ රන්මාල
......👍🎶......
සමාවෙන්න රත්තරනේ.......ඇස් පියන් ඇහුවාම චන්දන ලියනාරච්චි හඬමයි.ආදරෙයි සුපුන් මල්ලි
දැහැන් ගත වෙන හඬක් හිමි සුපුන් මල්ලි සුපිරි වැඩසටහන ❤❤❤👍🎧 මාගේ එක්තරා ප්‍රියතම හඬක්......
ආදරණීය සුප්පා..❤❤❤❤❤❤❤❤ඔයාගේ ටැලන්ට් එක ගැන අමුතුවෙන් කතා කරන්න දෙයක් නෑ....සුපිරියි ඉතිං....සුපිරිම සංගීත සංචාරයක් තමයි මේකනම්....❤❤❤❤❤😍😍😍
ආසම තැනක 💚💙 සංගීත සවාරියක්❤️❤️❤️
හේතු දෙකක් හින්ද හරිම සතුටුයි..
එකක් අපේ ස්කෝලෙන් රටට දායාද කල ගායකයෙක් ස්පර්ශට පැමිණීම අනික ඒකත් අපේ කැම්පස් එකේ පටිගත කිරීම ❤️අදටත් මතකයි superstar කාලේ ඔයා ස්කෝලෙට ඇවිල්ලා සිංදුවක් කියලා ඉස්සරහට යන්න උදව් කරන්න කියලා ඉල්ලුවා.එදාම හිතුනා කවදහරි රටම හොල්ලන කෙනෙක් වෙයි කියලා.ඒ දේ දැන් ඇත්තක් වෙලා ඔයා රටම ආදරේ කරන චරිතයක් වෙලා.ඉදිරියටත් මේ වගේ රටේම මිනිස්සුන්ගෙ සිත් සතන් සනසන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සුපුන් අයියේ ❤️
ආසම කෙනෙක් ❤️ දනිත් ශ්‍රීගේ programme එකකුත් ඕනේ❤️
අනිවාර්යෙන්
Agreed
අනේ ගෙලේ රන් මාල දා...... Music, Singing, Performances..... සරලවම කියුවොත් ඒ එකතුවට ආදරේ හිතුනා ❤️🥰😍
❤
එතෙක් මෙතෙක් ලංකාවෙ දැකපු පට්ටම Musical Programme එක 'Sparsha' 💖🎼
ඒ Artistලා, ඒ Music, Locations, Videography, Recordings කියන්න වචන නෑ 🔥
චන්දන ලියනආරච්චි sr ge voice ekt same.....😍
හැම song ekkm lassnt qwa🥰❤️
හරිම කෙනා ආවෙ අද තමයි..ස්ටුඩියෝ වල වෝකල් එඩිට් කරල ගොඩක් අය ලයිව් ආවම අසරන වෙන ගානට චොර..ස්ටුඩියෝ රෙකෝඩින් වලට වඩා හොදට භාවනාවක් වගේ සිංදුවක රහක් තියෙන්න මෑත කාලෙ ගායකයෙක් ඉන්නවනම් ඒ සුපුන් පෙරේරා✌️🖤
මේකත් රෙකෝඩින්ග් තමයි😂
මේකත් රෙකෝඩින් කියලා හිතෙන තරමටම පරිනත වෙන්න..
හරි මචංලා දැනුවත් උනා..පරිනත වෙන්න උපරිම උත්සහ කරන්නම් මුල් ලමාවිය සංවර්ධනය වෙලා මදි සමාවෙන්න🙏
One of my favorite Singer ❤️ supun Perera 🤍🎼.. Voice 🥰❤
ලස්සන කටහඩක් සිංදු ටිකත් මාරම ලස්සනයි😍😍😍😍😍😍
පට්ට ඉතිම් කියන්න දෙයක් නෑ.චන්දන ලියනආරච්චිගෙ සින්දුව ඇහෙද්දි ගින්දර 🤟🤟🤟🥰🥰🥰 සුපිරිම ඉතින් දෙරණ ත් මරු සුපුන්ගෙ වැඩෙත් මරු 🥰🥰🥰
හරිම ලස්සන කටහඩත් ...ලස්සන ගීත කීපයක් ...සුන්දරයි ....
ජීවත් වෙනව කියල හිතෙන්නෙ මේව අහනකොට ❤️ පිං
මේ වගේ වැඩසටහනක් නිර්මාණය කර ප්‍රේක්ෂක අපට නැරඹීමට සහ ඇසීමට ලබාදුන් TV Derana ට බැහෙවින් ස්තූතිවන්ත වෙනවා..."ස්පර්ෂ" වැඩසටහන මගින් නොනවත්වා දිගටම කරගෙන යන්න කියලා ආදරයෙන් ඉල්ලනවා...❤️❤️
ආසම එක්කෙනයි ආසම තැනයි 😍❤️ බලන් හිටියා programme යන්නෙ කවද්ද කියල . ඒ තරන් ඉවසිල්ලක් නැතුව හිටියෙ 🥺🥺 කී පාරක් බැලුවද මන්දා ❤️
#supun perera #NSBM
බොහොම ස්තුති දෙරන
මොහුව ගෙනාවට ❤️❤️🙏
මානසික සුවය ගෙනෙන වැඩසටහනක් ❤❤👌 වසරේ ජනප්‍රියම වැඩසටහන වෙනවා අනිවාර්යයෙන් ❤❤❤
Most Heart Touching musical programme. Grateful to Derana. ❤️❤️
සමාවෙන්න රත්තරනේ සින්දුව ❤️👌
සුපිරි චරිතයක් , සුපිරි ගායකයෙක් ❤️😍
Thank u soo much to Sparsha team first of all for bringing this super talented soulful voice personality ❤❤❤❤❤Supun has a truly heavenly blessed voice🎼🎧❤❤❤I'm sure this unique vocal tone will take Sri lankan musical industry in to an international level❤❤Wishing him all the very best for a lovely &successful journey of music🎼🎶❤❤❤
Eagerly Waiting For This Suppa! 🥳🥳🥳🥳🥳✌️
මා ප්‍රාර්ථනාවේ, අතීතය සිහිනයක් පමණයි🥺🥺❤️
One of my favorite singer ❤️🤗
හරි ම ලස්සනයි සුපුම් කෝකිලපවන් හරි ම ලස්සනට වැඩ ස හ ට හ න කරනවා බුදුසරණයි ❤❤❤❤❤❤
Someone: Who is the singer in your heart?
Me: Supun Perera❤
Dinesh gamage...amal perera
සමාවෙන්න රත්තරනේ ♥️♥️👌👌👌 ඒකනං පට්‍ට.....
Marama lassanai ane
හැමදාම වගේ අදත් වැඩසටහන ලස්සනයි ❤️😍👌
Wow super❤️❤️❤️
පාන්දර 4.10 හොස්පිටල් එකේ ඉන්න ගමන් බැලුවේ❤️ හරිම අසාවෙන් බලන වැඩසටහනක්. Chamara weerasinghe ව ගෙන්න දවසක
Mamath asawen enne chamara weerasinghe anakm❤
ඇත්තමයි හරිම ලස්සනයි ඔයාගෙ සිංදු කාගෙවත් ඇස්වහක් නම් වදින්න එපා ඔයාට ❤️❤️
No words for සමාවෙන්න රත්තරනේ.
😍❤️
#supun
Great Programme. Very sensitive programme today. Thanks TV Derana. We love you! ❤️
"සමාවෙන්න රත්තරනෙ " හිරිගඩු පිපෙන්න කියනවා ❤️
🎶👌👌👌❤️❤️❤️❤️ ඒක නම් ඇත්තටම ලස්සන voice එකක්, නාදෙන්, 🎶🎶🎶🎶🎶❤️❤️❤️
සුපුන් ,,👏👏 සුපර්
සමා වෙන්න රත්තරනේ 😮🎶🎶🎶👌👌👌👌😘😘😘😍😍🎶❤️❤️❤️
රාත්‍රීය වී, ලස්සනට අහන්න සැලැස්සුවා කන් වලට,ඇස් පියාගෙන අහන්න පුලුවන් දැහැන්ගත වෙනවා සිත,😮👌👌👌👌👏👏
ආසම තැනක 🍃
ආසම 🎶 වැඩසටහන..
Favourite songs + favourite voice 🥺❤️🧘
සමාවෙන්න රත්තරනෙ 💜️💜️💜️💜️💜️💜️
One of my favourite singer in Sri Lanka
🇨🇦
🙏🙏🙏🙏just amazing wonderful singer 🥰🥰
සුපුන් පෙරේරා සමග ❤❤ නාදෙන් නාදෙන් නාදෙන් 💖🔥කටහඩ නියමයි 👌🔥 ස්පර්ශ ඇත්තෙන්ම මට නම් කියන්න තේරෙන්නේ නෑ මේක කොහෙන් ආවද කියලා 💖🔥 කෝකිල මේකට සපයන හඩ ඒ වාගේම මියුසික් 👌👌 සුපර් 👌 ආදරෙයි ඔයාල හැමෝම එක්ක 🌺 ස්තුති දෙරණට 🙏🌷🙏🌷
Really meditation 💖🌎💯
No words 🎼🙏
Excellent 🎤💯
Next Episode Dhanith Sri Plz 🥺🤍💫. Waiting for him 😊💕
කුසලතා සපිරි රත්තරන් කට හඬක්. වශී වෙනවා. චන්දන ලියනාරච්චිගේ හඬින්ම සමාවන්න ගීතය හරිම ලස්සනට ගැයුවා. ඕනෑම ගීතයකට අනුගත විය හැකි කට හඬක්. සිංහල හඬ වගේම ජාත්‍යන්තර හඬ ද මුසුවූ සුපිරි හඬක්.
සිරා කතාව
සිරාවටම
Superb backing "නාද"
ප්‍රාතිහාරී is my fevorite Supun❤️🔥❤️🔥❤️🔥
හරිම ලස්සනයි.ශිහාන් මිහිරංගත් ගෙන්වන්න.💗💗🌸🌸
සුප්පා....❤❤❤❤❤❤❤❤😍😍😍සුපිරියක් වෙයි අනිවාරෙන්ම....Waiting...😍
ආසම උනේ සමාවෙන්න රත්තනේ සින්දුවට💜️👊
රුවට ගැලපෙන කටහඩ ❤️❤️❤️
Supun mama aresama voice ekk thiyannay my one of favourite singer kanak supungay voice ekkay aredaneya bawa pratharpaeathbawa hadawathrlta Katha karanawa harema aredaraneeya to hiyanay layanwitha katahada sada amarneeyai I like supun so much wish you all the best supun
ලස්සනයි මේ පාර 🥰 ප්‍රාතිහරි song eka ❤️
Woah ! I'm obsessed with this voice 🥺
ඔහුගේ හැකියාව විශිෂ්ඨයි..❤️
On a favorite place, favorite songs #NSBM 💚✨
පිස්සුවක්🔥♥️💛💚 voice ✌️💐🙏
පුදුම නිවුන voice ekak.ahanda අහන්ඩ ආසයි...ඔබට ජය මල්ලියේ...
කාන්චනා අනුරාධිවත් ඕනා ස්පර්ශ කරන්න .......♥️✍️
Great talent! young cool character ... good example for younger generation. "perfect system change"
රාත්‍රිය වී❤❤❤❤❤❤
Superb
Amazing voice ❤️👌
💐ස්පර්ශයේ නිමාවක් නොතිබුනා නම් මැනවැයි හැඟුණු සොඳුරු සංගීත සල්ලාපයක්... 😃👏👏👏
ඒ කටහඩ නම් 😍 කොච්චර ඇහැව්වත් එපා වෙන්නේ නම් නෑ❤
හරිම රසයි..❤සුපුන්❤️කෝකිල❤️නාද❤️
Drone Shot ටිකනම් පට්ට 😍😍
✌️✌️
No word to say about him.he did greatly ❤️❤️❤️❤️✌️✌️✌️
වෙනදා වගෙ අදත් සුපිරි ඊලගට කාංචානාව ගේමු ✋🤗🥰🤩
My Favourite programme 💕
Samawenna raththrane song ekanam patta niyametama sing kara 👌
Fantastic.lovely voice .good luck.👍
Fav singer😍🥰❤️❤️
මේ කට හඩ ,,නම් සුපිරි පරි ඉතිරි 🤟🤟🤟
දනිත් ශ්‍රී ගෙ program එකක් ඕනි ඉක්මනටම
Supun perera you are a very talented guy...👍👍keep it up..😍
Just the very first sound of the flute💆❤️
හරිම ලස්සන වැඩසටහනක්.ලස්සන දවසක්❤️
Aththatama harima lassana hadak epa wennema ne, me kale bihi una hodama denna kanchana & supun kiyanne, kanchana ena wadasatahana balanna adsawen inne🥰🥰🥰🥰
Supun අයියගෙ කට හඩින් නාදෙන් සින්දුව ලස්ස්නයි
චන්දන ලියනාරච්චි ගෙ සින්දුව අහද්දි මයිලුත් කෙලින් වෙනවා🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
සමාවෙන්න රත්තරනේ සිංදුවේ පොඩ්ඩක් වචන වැරදුනා..
ගෙවුණු රැයක ආත්මයක මට පව් පිරුණේ..දෙව්ලොව නැති නෙමේ 🥺මාරම ලස්සනට සිංදුව කිව්වා.කීපාරක් ඇහුවද මතක නෑ.ඇබ්බැහි වෙලා.. අපරාධෙ වැරදියට කිව්වේ 🥺
හරිම ලස්සනයි.
totally addicted. No words ❤🥺
රිද්ම වීරවර්ධන ගේන්නකෝ❤️🔥