ප්‍රචණ්ඩත්වය සහ මානසික රෝග | Mental Illness and Violence/AGGRESSION

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 20

  • @vehanmanage3887
    @vehanmanage3887 2 роки тому +2

    Thank you Doctor

  • @chavindyaisuruni8859
    @chavindyaisuruni8859 2 роки тому +1

    ගොඩක් ස්තුතියි සර්

  • @tharuka1648
    @tharuka1648 Рік тому +3

    මානසික රෝගීන් ගැන ඔබගේ වටහාගැනීම වැරදියි සෑම මානසික රෝගයකට මුදුන් මුල.වන්නේ එම මානසික රෝගීන්ට අන්.අයගෙන් වන විවිධාකාර අසාධාරණයන්ය.එම සිදුවීම් නිසාවෙන්.රෝගාතුර වූවන් ගේ සිත් තුළ ඇතිවන බිය සැක ද්වේශය හා ඔවුන් විසින් කෝපයට පත්ව කරන ක්‍රියාවන් නිසායි එබඳු තත්ත්වයකට ඔවුන්ව පත් කරන ලද අයගේ තිබෙන භයානක රෝගී තත්වය මනෝ වෛද්‍යවරුන් වන නුඹලාට.තේරුම් ගත නොහැකිද? එසේනම් එබඳු රෝගීන්ට ඔබලාගෙන්.වන යහපතක් නැත
    ඉතින් කෙසේනම්.පුණ්‍ය ඵලයක්
    ඔබලා.බලාපොරොත්තු වන්නද.
    මීට
    සියළු ආගම් ධර්මයන් අගයන්නෙක්.

  • @poornimarathnayaka7766
    @poornimarathnayaka7766 9 місяців тому

    Sir me chanel eka ayeth continue karannako

  • @lahirumadushanka5745
    @lahirumadushanka5745 2 роки тому +1

    Thanks doctor

  • @nadeeraranasingha5607
    @nadeeraranasingha5607 2 роки тому +2

    මගෙ මහත්තයා හවසට හෙමදාම අරක්කු බිලා හරියට කරදරකාරි විදියට ඉන්නෙ ,මගෙ යාලුවෙක් කිව්වා prodep බෙහෙතට හරියනවා කියලා,ඉතින් මම සතියක් දුන්නා.එකෙන් පොඩි සහනයක් තියෙනවා ,මෙක දිගටම දුන්නට කමක් නෙද්ද ,කොපමන කල් ද්‍රෙන්න ඔනෙද,ඔබ තුමාට ගොඩක් පින් මට උදව් කරන්න

  • @poornimarathnayaka7766
    @poornimarathnayaka7766 9 місяців тому

    Paurshathwa lakshana gana katha karannako sir

  • @mlssbio
    @mlssbio 2 роки тому

    good sir

  • @sameeramadushan6885
    @sameeramadushan6885 2 роки тому

    Thankse

  • @SuneethaJayanthi-n4r
    @SuneethaJayanthi-n4r Рік тому

    T.p. no. Eka denne sir puthava pennanna

  • @shameenasyd2292
    @shameenasyd2292 2 роки тому +1

    Docter wa contact karagnna puluwan da

    • @d.ywalpita4549
      @d.ywalpita4549 Рік тому +1

      ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.

  • @camilapriyadarhaniweerasin528

    Oda thuma hamuwiya haki widiha kiyanna.

  • @gangakumuduni2428
    @gangakumuduni2428 2 роки тому +1

    මගේ මහාත්තය මානසික රෝගියෙක් මුල්ලේරියාව රෝහලේ දවස් 40 කින් පස්සේ ගෙදර ආවා එයා මේ විදියට කලබල කලා .එයාගේ පව්ලේ කිසිම කෙනෙකුට මෙවැනි රෝගයක් නෑ .කිසිම මත්පැන් සිගරැට් පානය කලකෙනෙක් නෙමෙයි .ඩොක්ටර් දැන් එයාට බෙහෙත් දිගටම දෙනවා .දැනට අවුරුද්ද විතර වෙනවා .මට දැන ගන්න පුලුවන් ද මේ අසනිපය නිට්ටාවටම සුව කල හැකි ද මම ඔබතුමාගෙන් පිලිතුරැ බලාපොරොත්තු වෙම්.

  • @udayanganianuradha6532
    @udayanganianuradha6532 2 роки тому +2

    ස්තුතියි doctor 🙏

  • @vishantharaka688
    @vishantharaka688 2 роки тому +1

    Thank you Doctor