Sa niyamai ayye.eththatama oyata godak garu karanawa.mokada oyath e dawas wala dan lankawe inna no1 sa janappriya band 1ka flashback mama danna vidiyata mulma rythem wadakaya..ayye api essara oyalage live shows balala thiyenawa..e kale sunflower band 1ke odama kale..dan inna band wala oya weda karuwan kiyana okkoma sellan danne essara sunflower kattiyage ewa balala tamai.wede kiyanne dan inna kattiya oka danne na..dan play karana kattiya ewa kiyanneth na.dan inna kattiya raganne okkoma eyala kala wage.e athin beluwama oya niyama manussa kama thiyena kenek.garu karanna ona kenata garu karana..godak dukai ayye essara sunflower band 1ka gapu vidiya dan dakinna na..jaya wewa ayye..god b you
Malli okkoma hodiyen thama patan ganne ona deyak patan ganna vitharai tiyenne Mama guitar play karanna purudu une Guitar ekak nethuva salli ne ganna samaharu mama gitar Eka genna yaddi hangapu velavaluth tribuna mama andrei e okkotama
Oba thumath danna hamadema loba nathuwa kiyala denna tharam manussakamata adarei ❤️❤️🔥🔥 sir thnks man ada chanell eka sub Kara digatama videos balanava
හිතේ කිසිම කුහක කමක් නැති,සුදුස්සන්ට සුදුසු තැන දීලා කතා කරන අවන්ක කෙනෙක් අයියා ඔයා ...එහෙම අය අඩුයි..ගොඩක් අය බලන්නෙ අනිත් අයවත් කපාගෙන තමන් පොර වෙන්න.ජය වේවා . බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ....❤❤❤
බොහෝම ස්තුතියි අයියේ .. හරිම නිහතමානී කෙනෙක් ඔයා. ජයවේවා ..බුදුසරණයි
මම ඉස්සර සුදත් අයියා රිදමි ගහන දිහා හොදට බලාගෙන ඉන්නවා ඊට පස්සේ මමත් රිදමි ගිටාර් වාදනය පුරැදු උනා. ඔබ තුමා ගේ පාඩම ඉතාම සාර්ථකයි
Thanks
""""" වැඩකාරයෝ ඉන්නවනම් බලන්න එපා.... මම උගන්නන්නේ මේ ඉගෙනගන්න පොඩි මල්ලිලාට......"'''' ආදරෙයි ඒ වචන ටිකට💪💪💪 🔥🔥🔥❤❤❤🎸🎸🎸🎵🎵🎵🎶🎶🎶
ඔයා ඉගෙන ගත්ත දේ මේ විදිහට බෙදා දෙන එක මාරම වටිනවා අය්යේ.. ජය වේවා..
සුපිරි golson අයියේ එරික් සර්ගේ හොදම ගෝලයා අපේ nattandiye gamatath ඔයා ආඩම්බරයක්
❤️ සුදත් නාවලගේ
Sunflower is best.
අවංක කොල්ලෙක් කුහක කමක් නැති සුපිරි තරුවක් ඉතා හොඳින් පැහැදිලි කරනවා ජය වේවා සහෝ
Thanks dear
නියමයි...
දෙන දේ පපුවෙන්ම දෙනවා,,, උගන්වන එක උනත් බොක්කට වදිනවා ...
ලෝකේ කොහේ හිටියත් උඹ කරන කියන හැම දේම සාර්තක වෙන්න ඕනා,,,,
ගොඩක් වටිනව අයියේ අපි වගෙ ආදුනිකයන්ට..❤️❤️👍
Athama kathawa...sunflower thamai ...sangethaya wenama arakata arangiyem..egollo nohitinna...thamath lankawe un.hindi sindu aha aha ediy
Tony sir methuma niyama nihathamani minisun anunge daksathawaya age kirima obe diyunuwe rahasai obata jaya wewa
❤❤ නියම දක්ශයෙක් තමා, සුදත් අයියා සිහිකිරීම ගැන ස්තුතියි, අවංක මිනිස්සු එහෙම තමා
Macho malli adamai Dekker oya ..uba nam patta porak guru mustiya padaso aththema neeee..b..s..kollo....❤
සුපිරි උපදෙස් මාලාමක් සුපිරි ඉගැන්වීමක් ගොඩාක් ස්තූති අයියේ ඔබට. ස්තූති💖💖💖💖💯💯👍👍🙏🙏
sunflower siyallama supiri habai issara
වැඩ කාරයො බලන්න එපා.ආසම වචනෙ.සුපිරි .
Ela oya sabawinma very very clever in playing guitar supiri!!!!
පපුවෙන් කියල දෙන්නේ..සුභ අනාගතයක් පතමී හදවතින්ම සොයුර ඔබට ❤❤
Sa niyamai ayye.eththatama oyata godak garu karanawa.mokada oyath e dawas wala dan lankawe inna no1 sa janappriya band 1ka flashback mama danna vidiyata mulma rythem wadakaya..ayye api essara oyalage live shows balala thiyenawa..e kale sunflower band 1ke odama kale..dan inna band wala oya weda karuwan kiyana okkoma sellan danne essara sunflower kattiyage ewa balala tamai.wede kiyanne dan inna kattiya oka danne na..dan play karana kattiya ewa kiyanneth na.dan inna kattiya raganne okkoma eyala kala wage.e athin beluwama oya niyama manussa kama thiyena kenek.garu karanna ona kenata garu karana..godak dukai ayye essara sunflower band 1ka gapu vidiya dan dakinna na..jaya wewa ayye..god b you
ඔවි මල්ලියා Sun flower නැත්නමි අපි සංගිතය කියලා දෙයක් දන්නෙත් නෑ එකට මැරෙනකන් ගරැ කලේ නැත්නම් අපි මුල අමතක කලා වෙනව ඒ ගරැත්වය හැමදාම තියනව
කවදත් හිනා වෙලා ඕන කෙනෙක් එක්ක කතා කරණ කිසි ලොකු කමක් නැති හොද රිදම් ගිටාර් වැඩ්ඩෙක් තමයි සුදත් නාවල ගේ ❤❤❤
තෙරුවන් සරණයි ඔබට ...ස්තුති කරමි ..🙏🙏🙏
කිව්වා වගේ ඉස්සර misicl show කියන්නෙ අතීතයක් විතරයි... ආයේ කවදාවත් එන්නෙ නෑ. Sunflower ල ගායකයො 60 කට 70 කට play කරනවා... දශමයක් වරද්දන්නෙ නෑ. මිනිස්සු බලන්නෙ එන්නෙ මාර දුරවල් වල ඉඳං...
තව තවත් දක්ශ වේවා
Open hearted , skilled, funny, patta , bokkenma Katakanae love you
චන්ද්‍රසේන හෙට්ටි ආරච්චි මහතාගේ ..මල් මල් විලේ රොන් සොයා song එකටයි මුතු කදුලින් මා දෙනෙතේ එකටයි.. ගහනවා පට්ට රිදම් පාරක් ..
නියමයි අයියේ... ඔයාගේ video වල මාරම ගැම්මක් තියනවා. පැහැදිලිව හැම දෙයක්ම කියලා දෙනවා. ❤️
Aththama kathawa....sunflower is the best band in sri lanka
UA-cam video 🎉දාහාක් විතර බැලුවා ගිටාර් ඉගෙන ගන්න .මේකේන් තමා හරියටම ඉගෙන ගත්තෙ ♥️♥️♥️💟💟💟💟💟💟💟💟💟
@@mixermind1272 merilath Peyak adarei
අම්මෝ සොය සොයා හිටියේ.thanks
harima nirahankaray ...........................
Thank you brother
මමයි පොර කියන මිනිස්සුන් අතර සොදුරුම කුහක නැතිව සුදුස්සා ට නියම ගෞරවය දුන් ගෞරවනීය
ගුරුතුමා නන්ට තෙරුවන් සරණින් සියලු සිතුම් පැතුම් ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
Mage loke wiraya widiyata mama dakketh sudath nawalage mahaththmayawa ❤️🙏ethuma attatama manussakama nihathamanikama purogattu dakshayek 🔥 oba thumatath godak sthuthi 🙏💯sir man adai ahamben video eka dakke mmth ada godak dewal igena gatta thnk you sir 🙏❤️
අර වැඩකාරයො.....වචනෙ නම් පට්ට.....!
කමන්ට් පප්පො මීක් නෑ ඒ වචනෙට.....නම්......එල අයියේ......
ගමන සුබයි!
ජය!
ගොඩක් පැහැදිලියී ....හරියටම ඉගෙන ගන්න පුලුවන් ....🙏
I like music too much & now I like you.Ur a very very good & honest teacher,specially HONEST
බොහොම පින්. මම ගොඩක් කාළයක් හෙව්වා. ගොඩක් අයගෙන් ඇහුවා. ඒත් කියලා දුන්නේ නෑ. ඔයා කියලා දීපු දේ පැය දෙකෙන් වගේ අල්ල අත්තා. බොහොම පින්.
Digatama balanna.....
දැන්නෙ හම්බුනේ.❤️🔥
ඇත්තටම ඉතා වැදගත් කරුණු කියලා දෙනවට ස්තුති loku......ohoma gahandanm ba loweth apita
අයියෝ මල්ලි මමත් තාම පුරුදු වෙනවා
@@goldsunpererage ehama kiyanna epa oya deyak koyala denna loba na hodata kiyala denawa eka thama wedahath ekata ouaya godak ස්තුති ...........
Sunflawer Sudath no1.
Man godaak adare karana manussayek godaak watinawa aiya. .jayawewa budu saranai
Flashback old❤❤❤
මචන් උබට පින්....👌 නියමෙට කියල දෙනව
Thank You Bro 😍😍😍 ජයවේවා.
Ethakota mamath adare karanne hari thanata a apema sounflower😊😊😊
Goldsun කියන්නෙ
බීට් බෑන්ඩ් කලාවෙ හිටපු නිහතමානීම චරිතයක්
අපි 98 - 99 කාලෙ දැක්ක තැන කතා කරාම
දන්න දේ උපරිමයෙන්ම කියා දීපු සුන්දර චරිතය
ගෝල්ඩ්සන්
අරුණ
අජිත්
තමා බෑන්ඩ් එකට ජවය මනුස්සකම දීපු සුපිරිම පෞරුෂයන්
ජයවේවා ගෝල්ඩි...
ජේසු පිහිටයි
❤
Supiri sewayak oya karanne
Jayawewa❤❤aiye supiri
Thanks malli
Ayiye thawa lesson dannako..6/8 beat walath thawa lesson ekak dannako..kalin para eka baluwa..niyamayi...
Theruwan saranai....jesu pihitai..
සූපිරියක් ❣️❣️👍👍
Supiri ayya supiri method ekak..keep it up
සුපිරි
ඒකනම් සුපිරි අයියෙ.. ජය වේවා ❤️❤
dan 68 yi. try karanava. Merci (France) sthuthiyi!
VERY NICE .THANK YOU
කුහකකම් නැති මනුස්සයෙක්.ගිටාර් එකට බය නැති කරේ අය්යා විතරයි
Super ❤
Godak isthuthi Ayye
Patta ban ajith mihindukula Italia
Jayaweewa golsun
ගොඩක් දේවල් ඉගෙන ගත්තා....ස්තුතියි
Niyamai ayiye..jayawewa♥️♥️
වැඩකාරයො බන්ඩඑපා😂😂 පට්ට නියමයි අයියා
සුපිරි දක්ශයෙක් 👌❤
අයියේ කියලා දෙන විදිහ මාරම ගති.👍
බුදුසරණ අයියා අපි අසරණයි මේවා දකින කොට අපි තාම හෝඩියේ ඉන්නේ හරි අමාරුයි ඉගන ගන්න
Malli okkoma hodiyen thama patan ganne ona deyak patan ganna vitharai tiyenne Mama guitar play karanna purudu une Guitar ekak nethuva salli ne ganna samaharu mama gitar Eka genna yaddi hangapu velavaluth tribuna mama andrei e okkotama
@@goldsunpererage ඔබ තුමා බොහොම අවංක කෙනෙක් හොඩ හදවත තියෙන්නෙ හිතේ හංගගෙන කොහොම හරි ඉගෙන ගන්න ඕන තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න
ආසයි අහන්න පට්ට
Ela machan 👍👍 aiyya…
Super ❤❤❤❤❤👋👋👋👋
Golsun.malli.mama.mawila.oaya.dakinna.asai.obata.jaya
Atta kiyanna bayawnna one na oya hari🙏🙏🙏👍👍👍😍😍😍
මම සන්ගීතය ගැන වැඩිය දන්නෑ නමුත් .ඔයා නියම කෙනෙක් කුහක කමක් නෑ ..නියම කෙනාට නියම.ගරුත්වය දෙනවා.මගෙ මේ කනට ඇහිලා තියෙනවා සුදත් නාවලගේ කියන්නෙ කවුද මොන රිදම්ද එයාට වඩා අරය මරු මේය මරු කියන අය .නමුත් සුදත් නාවලගේ ප්‍රවීණ ශිල්පියා රිදම් ගහනකොට ඒ අය ඉපදිලත් නෑ..ඒ අතින් ඔයා අවන්ක නිහතමානී කෙලින් කෙනෙක්.මම ඔයාගෙ වීඩියෝ ඔක්කොම.බලනවා .හොඳවැඩක් ඉගෙන ගන්න අයට ඔයාගෙ වැඩ කටයුතු සාර්ථකත්වයට පත්වේවා.බුදුසරණයි..
ඔබට පිං. සිදුවේවා🙏
සුපිරි ❤
Superb aiya.
Aiyeeee oyata kohomadaaaa. Sehena kalayak ouwa heuwa
Super ❤❤❤❤❤❤
Diyawanna kumariye song eka gahala pennanako aiye rock peththata
Oba supiri
Oya harima watina kenek apita.
Thanks....
niyamai ayye .budu saranai🥰🥰🥰🥰🥰🥰🥰
ලංකාවෙ හොදම ලීඩ් ගිටාරිස්ට් කවුද ? සාකච්ඡාවට විතරයි
මහින්ද බණ්ඩාර , නීල් වර්ණකුලසූරිය , ප්‍රසන්න රෝසා, මංජුල ගමගෙ ,සුරන් ජයසිංහ .
මගෙ ලිස්ට් එකෙ එක මහින්ද බණ්ඩාර .
Sanidapa shan dias
@@rajuprasad4622😅
ඒ පහම වැඩ්ඩො
Best leed guater neel aiya
Sudath best rythem
Aivo best base guteries
Very good lesson. God bless you !
නියම lesson එකක් 👍
👌👌👍👍👍👍
Patta patta machooo akanam
superb brother
මරු..❤
සන්ප්ලොවර් ...හොදම සුපිරි සුපිරි 1990 ගනන්වල ...දැන් චොර...නීල් අයියලා කරන කාලයේ සුදත්...අතුල අයිවෝ ...මහින්ද අයියලා ඉන්න කාලයේ ....දැන් පුවක් මල පොලොවෙ ගහලා වගේ කොහෙද දන්නෙ නෑ ..අපරාදෙ
@@ThushariThalagalage ,❤️❤️❤️❤️❤️
Flashback 👍
Adarei adarei ❤️❤️❤️
Ayye danata prasanga wedikawe ghana sampradayaka 4/4 paterns tika kiyala dennako
Wijay bandara welithuduwa arayum pathak song eke rhythm para balanna
නියමයි 👌👌👌👌👌
Oba thumath danna hamadema loba nathuwa kiyala denna tharam manussakamata adarei ❤️❤️🔥🔥 sir thnks man ada chanell eka sub Kara digatama videos balanava
😘😘😘😘👍👍👍🙏🙏🙏 oya niyami kiyanna vchanane gigiri gitarave aga hirivatenava
Niyamaiiii
මේ වගේ ගුරුවරයෙක් හම්බුනේ පලවෙනි පාරට
මම ගූරුවරයෙක් නෙමේ මම තාම ඉගෙන ගන්නව මල්ලි,,🥰🥰🥰
@@goldsunpererage අයියා... දැන් කාලේ බෑන්ඩ් ගහන 6/8 එක කියලා දෙන්නකෝ..... ඒකිය්න්නෙ.....දමිත් අසංක්ගෙ "භාගෙට සැලුන් දොරින් " සින්දුවට වගේ ගහන 6/8 එක
පුරහද ලෙස සිංදුව ply කරන තාලේ කියා දෙන්නකො