කොරෝනා මැද ගිය කරෝනා ගමන | Carona

Поділитися
Вставка
  • Опубліковано 14 гру 2024

КОМЕНТАРІ • 659

  • @countrylifecooking-wasana3779
    @countrylifecooking-wasana3779 3 роки тому +34

    අපිට මේ තරම් සුන්දර දසුන් නැරඹීමට සලස්වනවාට බොහොම ස්තූතියි,,ලංකාවෙ අංක 1 travel vlog චැනල් එක වෙන්න සුබ පතනව අයියේ ...

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 роки тому +7

      ඔයාට ගොඩක් ස්තුතියි වාසනා නංගී 🌹🌹ඔයාගෙ චැනල් එකත් ලංකාවෙ හොඳම food channel එක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.

  • @chathu_basnayaka
    @chathu_basnayaka 3 роки тому +16

    අපිවත් නිකන් ඒ ගමන එක්කන් යනවා වගේ...
    ඔබතුමාට ගොඩක් පින් මේ ඔක්කොම පෙන්නනවට ..
    ඔබතුමාගෙ දුවයි පුතයිනම් හරිම වාසනාවන්තයි..
    තෙරුවන් සරණයි ඔබතුමාගෙ රත්තරන් පවුලටම.🙏❤

  • @harsha0724036303
    @harsha0724036303 3 роки тому +1

    ඔබතුමාගේ කතාව සහතික ඇත්ත.... තේරැම් ගන්න බැරි අය එහෙම කතා කිව්වට ඇත්තටම ජීවිතේ කාලෙන් කාලෙට සෘතු වෙනස් වෙනවා මිනිස්සුන්ට කාලෙන් කාලෙට අලුත් අත්දැකීම් එකතු වෙනවා... ජීවිතේ විඳින්න පුලුවං... ඇත්තටම මෙි ⁣මිනිස්සු කොච්චර සැහැල්ලුවෙන් ඉන්නවද... කවුරැ මොනවා කීවත් ජීවත් වෙන්න හොඳම යුරෝපේ.. ඇත්තමයි.. හීනයක්... කවදා හරි හැබෑ කරගන්න ආස කරන ❤❤❤❤ ජයවේවා

  • @thusharabandara1780
    @thusharabandara1780 3 роки тому +1

    හිතවත් සුදන්තක ඔබ මෙම වැඩසටහන ඉදිරිපත් කරන ළගන්නා සුළු ස්වභාවය ඉතාමත් ඉහලයි තමා ලද වාසනාව අන් අයටත් කෙසේ හෝ ලබා දෙන්න අරගලයක යෙදෙන උතුම් මිනිසෙක් ඔබෙ ගමන සුභයි
    ඔබේ වාසනාව තව වැඩි වෙිවා

  • @shashikalavithanage128
    @shashikalavithanage128 3 роки тому +41

    මාමගේ අරමුණ අපේ මිනිස්සුන්ගේ ,රටේ තවදුරටත් හැදෙන්න ඕන තැන් පෙන්වීම කියලා නොතේරෙනවනම් පුදුමයක්..❤ keep it up..

  • @sarasenan
    @sarasenan 3 роки тому +8

    හරිම සුන්දරයි, අපි ලන්ඩන් නුවර ඉඳන් බලන්නේ. අපිට ඔයවගේ අයිස් හැදෙන්න තරම් සීතල වෙන්නේ නෑ. ඒක නිසා බලන්න ආසයි අයිස් කූරු.
    අපිට සංචාරය වාරණය කරල තියෙන මේ දවස් වල ඔබගේ video බලන කොට අපිත් ඔබ සමග සංචාරයේ යෙදෙනවා වගෙයි දැනන්නේ.
    ස්තුතියි
    තව වැඩ සටහන් කරන්න, අපි බලාගෙන ඉන්නේ

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 роки тому

      ගොඩාක් ස්තුතියි ඔයාලට ❤️❤️❤️

  • @priyanthalandekumbura5669
    @priyanthalandekumbura5669 3 роки тому +19

    කමෙන්ට් එකක් දැම්මම පිලිතුරක් දෙන එකම චැනල් එක.ජයවේවා ඔබතුමාට .

  • @jpSL
    @jpSL 3 роки тому

    ඔබතුමාට තියෙන්නේ නියමම සංචාරක මනසක්.වෙන මනුස්සයෙක් මේ වගේ හැම දෙයක්ම අත්දැකීමක් විදිහට විඳිමින් අපිටත් ඒක ලබා දීම කරනවා අඩුයි.ජය වේවා ! හිම වැටීම ගැන කතාව සහතික ඇත්ත.නොනැවතී ලංකාව සහ යුරෝපය සන්සන්දනාත්මක ලෙස කතා කරන්න.ඒක ලොකු බලපෑමක්.

  • @dilanchathuranga9113
    @dilanchathuranga9113 3 роки тому +40

    දූපත් මානසිකත්වය තියන කුහකයො බැන්නට උනුත් ආසයි හිමේ ඇවිදින්න.

    • @tkpraja7753
      @tkpraja7753 3 роки тому +2

      Your presentation is very interesting and easy to understand to everyone. Really good team work. Keep it up.
      Further "Hema deyakma Vidinna" it should be Hema deyakinma vindanayak labageneema or lebeema (You may change it in your next episodes,) Thankyou.

    • @tkpraja7753
      @tkpraja7753 3 роки тому +1

      The best U tube presentation for the Sri lanklans : It is just as we are traveling with you in another world. You are a great personality. I wish you all the successes.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 роки тому +2

      ❤️❤️

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 роки тому +2

      ❤️❤️

    • @ssmfernando
      @ssmfernando 3 роки тому +2

      එකනේ නරියා මිදී තිත්තයි කියුවලුනේ!

  • @rajithasamarasinhe1356
    @rajithasamarasinhe1356 3 роки тому

    මෙවැනි දේවල් දකින කොට ape rata mona තරම් සුන්දරත්වය තියනවා the කියලා හිතනවා ape රටට බුදු saranai ..devi phitai

  • @sheve2118
    @sheve2118 3 роки тому +11

    වෙන රටක පවුලෙ අයත් එක්ක සිංහලෙන්ම කතා කරල එකට ඉන්න එක නම් මාර ලස්සන අත්දැකීමක් කියල හිතෙනව මෙක දැක්කම... සර් ඔයා නම් මරු.... ❤️

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 роки тому +2

      ඔව් අනේ අපි සිංහලයොනේ ලෝකෙ කොහේ ගියත් ❤️❤️

    • @sheve2118
      @sheve2118 3 роки тому

      @@lokewatesudanthaka අනිවාර්යෙන් ලන්කවෙ හැම කෙනෙක්ම ලොකෙ කොහෙ ගියත් අපි සිංහල කියම දේ මතක තියන් හිටියොත් එයලට තමන් ඉප්පදුන රට වෙනුවෙනුත් දවසක හොද දෙයක් කරන්න පුලුවන් වෙයි... දැන් සර් කරනව වගෙ.. ❤️

    • @sanjeewadanushka773
      @sanjeewadanushka773 2 роки тому

      @@lokewatesudanthaka 👍👍👍😍

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 2 роки тому

    ඉබි ගමනින් අදත් ආවේ පරණ වීඩියෝ එකක් බලන්න. හරිම ලස්සනයි. ඔබ‍ට ඉස්තුතියි. 🙏

  • @harshanalinda7771
    @harshanalinda7771 3 роки тому +19

    ‌ගොඩාක් දේ ඉගෙනගත්තා. හරියටම මමත් ඔයල එක්ක අවා වගෙ දෙනුනා. ස්තුති කරනව මේ කරන මෙහෙයට

  • @dencil1978
    @dencil1978 3 роки тому +10

    ගොඩක් ලොකු උත්සාහයක්.... අහලා තිබ්බ ප්‍රශ්න වලට දීපු උත්තරය නම් 🔥🔥🔥

  • @sachinnipun1340
    @sachinnipun1340 3 роки тому +12

    මම මේ අයියගේ videos එක දිගට බලාගෙන එන ගමන්.හරිම ලස්සනයි present කරනවත් නියමයි.සතුටුයි මෙහේ දුක් විදින්නෙ නැතුව අපේම මිනිස්සු ඔහෙ ඉදන් සතුටින් ඉන්නවා දකිනකොට❤️❤️❤️

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 роки тому

      ගොඩාක් ස්තුතියි මල්ලි ❤️❤️

  • @bandulaabeysinghe9099
    @bandulaabeysinghe9099 3 роки тому

    ඔබගේ සංචාරයන් ඔබ ඉතාමත් හොඳින් විස්තර කර දෙනවා ජීවිතයට මේ රටවල් වල තොරතුරු දැනගෙන නෑ ඉදිරියටත් තොරතුරු බලාපොරොත්තු වෙමි සෞඛ්‍යය ගැනත් හිතන්න හොඳ මාස්ක් එකක් පලඳින්න ඔබටත් ඔබගේ පවුලේ සැමටත් නිදුක් නිදුක් නිරෝගී සුවය පතමි තෙරුවන් සරණයි

  • @MrUdaya00123
    @MrUdaya00123 3 роки тому +2

    Corona මැද Carona හරිම ලස්සනයි..ඔබ හැමදාම වාගේ අපිව ලස්සන ලෝකයකට ඔබත් සමග ගෙනියනවා..ස්තූතියි ඔබට..පරිස්සමින් හැමදෙයක්ම කරන්න ... දැන් ඔබ අපේ කෙනෙක් වෙලා..තෙරුවන් සරණයි පවුලේ සියලු දෙනාටම !!

  • @nilminiseneviratne9665
    @nilminiseneviratne9665 3 роки тому +1

    අපිව ලෝකෙ වටේ අරගෙන යනවට ඔබතුමාට බොහොම ස්තූතියි.ඔබට සෙවනැල්ලක් වගේ ඉන්න දයාබර බිරිද ලන්කි ටත් තෙරුවන් සරණයි .

  • @madumalikaranaveera547
    @madumalikaranaveera547 3 роки тому +1

    ලොව වටා නොදන්නා තොරතුරු ගුරු මුශ්ටිය නොතකා සැමටම බෙදා දෙන ඔබතුමන්ගෙ නැන නුවන මෙන්ම යස ඉසුරුද වඩා වර්ධනය වේවා.....

  • @janithaperera8971
    @janithaperera8971 3 роки тому +4

    හරිම ආසාවෙන් බැලුවා ඔබගේ , මේ වීඩියෝවත් ඇත්තෙන්ම ඔව් සංචාරය කියන්නේ ඔහේ ඇවිද ගෙන යාම නොවෙයි. සෑම දෙයක්ම විඳිමින්, බලමින් අවබෝධයක් ඇතිව ඒ දේවල් රස විඳීම. හරිම ලස්සනයි, ❤️ ආදරණීය පවුලක්, සුභ පැතුම් ඔබ සියලු දෙනාටම.
    තෙරුවන් සරණයි නිදුක් නිරෝගී භාවය ලැබේවා. ඉස්සර වගේ නෙවෙයි දැන් මෙහාටත් (පැරිස්) ශීත සෘතුව දරුණුවටම බලපාන්නේ නැහැ. මේ සාමාන්‍ය හිම පතනයක් තමයි වුනේ ඔය තරමට නම් නැහැ. මේ දිනවල නැවත අව්ව එහෙම ඇවිල්ලා, වසන්ත සමය ඉක්මනින්ම එළඹෙන බව පෙනෙනවා.සමහර මල් එහෙමත් පිපිලා. ඔබගේ මේ සංචාරක අත්දැකීම් සමග අපිත් නව ජීවයක් ලබනවා. අපේ සංචාරත් ඉදිරියට අලුත් අත්දැකීමක් කරගන්නට උදව් වෙනවා බොහොම ස්තූතියි.

    • @lasith7303
      @lasith7303 3 роки тому +2

      jaya veeva. obalata

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 роки тому

      ගොඩාක් ස්තුතියි ඔබගේ වටිනා comment එකට ❤️❤️❤️

  • @pramuditha3223
    @pramuditha3223 3 роки тому +34

    බලා සැනසෙමි ඉගිල යනු බැරි යුරෝපා සිහිනේ...❤️❤️❤️❤️❤️

    • @thedot4791
      @thedot4791 3 роки тому +1

      Try karpn

    • @gaduguda5018
      @gaduguda5018 3 роки тому

      මිනිසුන්ට කරන්න බැරි දෙයක් නෑ,,. ඒකට උත්සහයක් වීර්යයක් උනන්දුවක් කැපකිරීමක් තිබිය යුතුයි,..

  • @charithkalhara6511
    @charithkalhara6511 3 роки тому +8

    ඔබතුමා අපට ලබාදෙන දැනුමට ගොඩාක් ස්තූතියි❤️❤️❤️

  • @amalchaminda9630
    @amalchaminda9630 3 роки тому +1

    හුඟාක් හොඳ දැනුමක් ලබා දුන්නා ඔබතුමාට බොහොම ස්තුතියි ගොඩාක් පින්!
    අපිත් මනසින් ඔය රටට ආවා
    💖💖💖💖

  • @ishiandhasi6234
    @ishiandhasi6234 3 роки тому +7

    යුරෝපයේ ලස්සන ලංකාවේ අපිට පෙන්වන ඔබතුමාට පිං ❤️❤️❤️❤️

  • @priyankasenanayake2
    @priyankasenanayake2 3 роки тому +6

    සුදන්තක..මේ ලස්සන, සුන්දර, නරබන සැමට අළුත් අත්දැකීමක් විඳින්න Carona චාරිකාවට ඔබ ලබා දුන් ජීවය අගය කරන අතර පවුලේ සැමටත් ස්තුතිය පුද කරනවා...!!

  • @jayantharanawaka1015
    @jayantharanawaka1015 3 роки тому

    ඔබ දෙපලගේ උත්සාහය පිළිබඳව
    ඉතා සතුටක් දැනෙනව ,ස්තුතියි!

  • @naveendanusha9659
    @naveendanusha9659 3 роки тому +11

    අහල තිබ්බ ප්‍රශ්න වලට දුන්න උත්තර ටික නම් මරු...

  • @slmathstricks1700
    @slmathstricks1700 3 роки тому +2

    ඔබතුමා කිව්ව දේ හරි. බාධක වැඩිවෙනකොට තමයි මිනිස්සු හිතන්න පුරුදු වෙන්නේ. චාරිකාවට ජය🙏❤️

  • @rohanapriyantha3255
    @rohanapriyantha3255 3 роки тому +1

    සුපිරිම සුපිරියි.🇱🇰🇱🇰🌾🌾

  • @sameerahewage6687
    @sameerahewage6687 3 роки тому +3

    සුදන්ත මහත්තයා සහ පව්ලේ සැමට ස්තූතී. අපිවත් එක්කගෙනම සංචාරයේ යනවට. ❤️❤️❤️❤️

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 роки тому +1

      ස්තුතියි ඔබටත් ❤️❤️❤️

  • @رينادالخالدي-ف2ث
    @رينادالخالدي-ف2ث 3 роки тому +7

    ලස්සනයි අයියේ විඩියෝ ඒක. තවත් ලස්සන විඩියෝ කරන්න ශක්තිය ලැබේවා. බුදු සරනයි.

  • @beybladeblattes
    @beybladeblattes 3 роки тому +4

    ලස්සනයි පැහැදිලියි,මගේ සුබ පැතුම්...........

  • @CnAudioStories
    @CnAudioStories 3 роки тому +2

    මාරම ආස travel channel එකක්
    හරිම ආසාවෙන් බලන්නෙ
    මගේ යාලුවන්ටත් මං share කරනව මේ වීඩියෝ
    ලගදි හම්බවුනේ මේ channel එක
    සජීවී ලෙස අපිත් ගියා වගේ අත් දැකීමක් ලබා දෙන්න ඔබතුමා දක්ශ වෙලා තියෙනවා
    මේ විදියෙ channel එකක් කොහෙදිවත් දැකල නැ
    ගොඩක් ස්තුති ඔබතුමා ඇතුළු හැමෝටම

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 роки тому

      ගොඩාක්ම ස්තුතියි ඔබට ❤️❤️❤️❤️

  • @asankaproduction1176
    @asankaproduction1176 3 роки тому +12

    හරිම ලස්සනයි මහත්මයා, පරිස්සමින් ඉන්න, බුදුසරණයි!

  • @shamalperera4875
    @shamalperera4875 3 роки тому +5

    බලන්න පටන් ගන්න කලින්ම 👍 like එක දාලාමයි බලන්නේ....බුදුහාමුදුරුවන්ටත් මඩ ගහපු අය හිටියා,නමුත් ඒවා ගනන් ගත්තේ නෑ....ඔබතුමා මේ තරම් වටිනා වැඩක් කලත් ඒකේ වැරදි දකින කුහක කීප දෙනෙක් ඉන්නවා ....ඔබතුමා ගේ පුතයි දුවයි අද දැක්කා...ගොඩාක් සතුටුයි ....හැබැයි සංචාරය ය කිරීමේ දී කොරෝනා ,සහ වාහන පැදවීම වේගය,අනතුරු ,අවදානම් ස්ථාන ගැන තව හිතන්න කියලා මතක් කරනවා....

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 роки тому +1

      ඔබට ගොඩක් ස්තුතියි මිත්‍රයා. ඔව් හැම අතින්ම ප්‍රවේසම් වෙන්නම ඕන කාලයක් මේක ❤️❤️🌹🌹

  • @ridmachalangapremarathna1831

    හරිම ලස්සන නගරයක් සර්.සුන්දරයි සර්.මම ඔන්න බලාගෙන share කරගෙන යනවා සර්....👍👍❤️❤️💯💯

  • @sanduthushara3958
    @sanduthushara3958 3 роки тому +1

    ගොඩක් වටින vediyo එකක් ඉදිරි ගමන සාර්ථක වේවා ...!!

  • @kamalsomasiri377
    @kamalsomasiri377 2 роки тому

    හරිම ලස්සනයි සුන්දරයි ස්තුතියි ජයවේවා

  • @dulas4614
    @dulas4614 2 роки тому

    හරිම ආදරණීයයි අයියයි නංගියි.මට නංගිට අවුරැදු 32ක් 30ක් වෙලත් අපිත් කෑමට තාම රණ්ඩු වෙනව තාම.ඒ දෙන්නත් ෂෝක්💖

  • @nala5293
    @nala5293 3 роки тому +6

    නියමයි අයියා , කියන්න ඔනදෙ කෙලින්ම කිව්වා. We need more people like you 👍

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 роки тому +1

      ස්තුතියි මල්ලී 😘😘❤️❤️

  • @amigo...maleke418
    @amigo...maleke418 3 роки тому +1

    මට නම් කියන්න දෙයක් නෑ.... ජීවිතේ සැහැල්ලුවෙන් ගත කරන ඔබතුමා ඇතුලු සියලුදෙනාටම බුදු සරණයි .. parabens .. seja feliz ..

  • @sujithpriyantha909
    @sujithpriyantha909 3 роки тому

    මම කැමතිම u tuber ඔබයි... අපේම කෙනෙක් වගේ අයියේ ඔයා,,වීඩියෝ අවසන් වෙනකොට අපි කැමති නෑ ඔයාගෙ,,, ලස්සනයි අයියේ , ඔබෙන් යුරෝපය ගැන ලබන දැනුම අති විශිෂ්ටයි .බුදුසරණයි ඔබේ කැපවීමට

  • @sajithmadusanka2028
    @sajithmadusanka2028 3 роки тому +8

    ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. බොහෝම ස්තූති.❤️

  • @Pushpa-x6z
    @Pushpa-x6z 3 роки тому +2

    හැමදාම වගේ අදත් ආසාවෙන් බලන් හිටියා. හරිම සතුටුයි ඉතා වටිනවා අපේ දැණුම ට අලුත් පාඩම ගොඩක් ඉගැන්වීම ට.ඔබගෙන් ආකල්ප වලට අපගේ ගෞරවනීය ස්තූතිය.

  • @udayaherath7271
    @udayaherath7271 3 роки тому +1

    කොරෝනා කාලේ ලස්සන තැන් වලට ගිහින් ඒ අත්දැකීම ලංකාවේ අපිටත් බලන්ඩ සැලැස්සූ ඔයාලට බුදු සරණයි !!!!

  • @chathurangasandaruwan2991
    @chathurangasandaruwan2991 3 роки тому +1

    හරිම ලස්සනයි අයියේ ලස්සනට present කරනවා..ගෙදර හැමෝම එක්ක සතුටින් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sumanarathanadeyyanwala6642
    @sumanarathanadeyyanwala6642 3 роки тому +1

    අගත අනගත චතු දිස සගස දිනෙ
    තෙරුවන් සරණයි. සුදන්තක අයියා

  • @prageethdharmarathne7461
    @prageethdharmarathne7461 3 роки тому +8

    1st comment...ජය වේවා අයියේ....

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 роки тому

      ස්තුතියි මල්ලියේ ❤️❤️❤️

  • @naturegift7746
    @naturegift7746 2 роки тому

    හරිම සුන්දර අද්දැකීමක් වින්දා...මොහොතකට දුක්බර ජීවිතයෙන් මිදිලා සුන්දර පරිරයකට ඔබත් එක්ක ගිහින් හද්වත පිරෙන්න සතුටු වෙලා ආවා..ඔබට දීර්ඝායු වේවා මේ කරන මෙහෙවරට..🤗💖😍

  • @ashenchaminda9256
    @ashenchaminda9256 3 роки тому +1

    හරිම ලස්සණයි වීඩියෝ එක මහත්මයාණෙනි අපි වීඩියෝ ගේම්ස් වල දැකලා තියන පාරවල්.. හිම කදු ගස් අයිස් ගෙවල් ඇල දොල ඔබ අපිට සජීවී ව පෙන්නුවා ... ස්තූතියි ඔබට.. 🙏🙏🙏❤️❤️❤️😊😊😊

  • @cooray132
    @cooray132 3 роки тому +3

    ඔක්කොම බැලුව. හරිම ලස්සන පරිසරයක්. පුතා නම් ඔයා වාගේමයි. දුව ලංකි අක්කා වගේ. ඔබතුමාගේ පැහැදිලි කිරීම් හරිම වටිනවා. මේ වාගේ තැන් ජීවිතේ කවදා දකින්නද? ගොඩක් පිං යුරෝපේ ලස්සන අපිට පෙන්නනවට. 🌷ඔයාලා සියලු දෙනාට බුදුසරණයි. ❤️❤️

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 роки тому +1

      ඔයාටත් ගොඩාක් ස්තුතියි 🙏 ❤️🌹

  • @niroshashyamali5961
    @niroshashyamali5961 3 роки тому +19

    එංගලන්තයේ ශීත සෘතුව ගැන වීඩියෝ එකක් කරන්න අයියේ

  • @samanthaupuli5969
    @samanthaupuli5969 3 роки тому

    මො වීඩියෝ Trending වෙන්න ඕන.ඒ තරම් වැදගත්.ඔබගේ සරල කථනය සිත් ගන්නා සුලුයි.ලාංකීය බව සුරැකි පවුලක් .හරිම අපූරුයි

  • @anandaliyanage5933
    @anandaliyanage5933 3 роки тому +1

    ගොඩක් ලස්සනයි ගොඩක් ස්තුතියි ඔබට අපිට මෙවන් දේවල් දකින්න සලසා දීම ගැන .බුදු සරණයි ඔබටත් ඔබගේ ආදරණීය බිරිඳ ට.💞💐

  • @බඃඩා
    @බඃඩා 3 роки тому +3

    අයියා හරිම ලස්සනයි Vedio එක, දිගටම කරන්න. ඔබට ජය!

  • @sachitharuwanpathirana7886
    @sachitharuwanpathirana7886 3 роки тому

    හරිම සුන්දරයි ඔබතුමාගේ ප්‍රෝග්‍රෑම් එක. ගමනට සහභාගී වුනා වගේ දැනෙනවා. පුද්ගලිකව සහභාගී වෙන්න තියෙනවනම් කොයි තරම් දෙයක්ද කියල හිතුන වාර අනන්තයි. ඔබතුමා ඉදිරිපත් කරන විදියත් හරිම සුන්දරයි, පැහැදිලියි. මේ.සියලුදේට ඔබතුමාට බොහොම ස්තූතියී...♥️🙏

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 роки тому +1

      මට ලොකු සතුටක් හැකි තරමින් හෝ යමක් දීමට හැකි වීම 🌹🌹

  • @sureshnilantha7467
    @sureshnilantha7467 3 роки тому +1

    harima agei sahodaraya.... ethaama watinawa hema deyakma.api godak mahansi wela room ekata awma.. ithururu weda karaganne obage video ekak balamin. sundara dewal narabamin loke gena godaak denuma labagannawa.thawa godaak me wage loke wate gihin godaak dewal apita labaa denna shakthiya, nirogii kama lebewa.oba pawlata dewa aashirwaadaya praarthana karami.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 роки тому

      ගොඩාක් ස්තුතියි මල්ලියේ ❤️❤️❤️

  • @shashilagunasekera4700
    @shashilagunasekera4700 3 роки тому

    සුන්දරයි.නිහතමානි දෙපලක් .සුභ පතනවා හදවතින්ම

  • @indukanthi220
    @indukanthi220 3 роки тому

    අනිවාර්යයෙන් ඔබ තුමන් ආදර්ශයක් ගන්න පුලුවන් දෙවල් දාන නිසාමයි අපි කවුරුත් ඔබ තුමන්ගේ video ඉතා ආසාවෙන් බලන්නේ ළදරු සිතුවිලි ගණන් ගන්න අවශ්‍ය නැහැ ඔබ තුමන් කරන් යනදෙ ඔහොම හරියටම කරන්න මොකද ඉගෙන ගන්න ළමයි ඉන්නවා මේවා බලන එයාලට ගොඩක් දෙවල් තියෙනවා අවබෝධයක් ගන්න හතර දෙනාටම බුදු සරණයි ජේසු පිහිටයි පරිස්සමෙන් ඔයාලා

  • @p.g.nishshanka2892
    @p.g.nishshanka2892 3 роки тому +1

    නොදුටු ලොව අපට ගෙනෙන ඔබට ස්තූතියි.

  • @malithsilva3095
    @malithsilva3095 3 роки тому +15

    හරිම ලස්සනයි.මනස දියුණු වෙලා නැති මිනිස්සු තමයි බුත කතා කියන්නෙ.මේ වගේ විඩියෝ වලට unlike කරනවා කියන්නෙ ඒ මිනිස්සුන්ගෙ බුද්ධි මට්ටම ගැන හිතා ගන්න පුලුවන්.
    මාත් හිතාගෙන ඉන්නෙ බෝට්ටුවකින් හරි මේ දුපතෙන් පැන ගන්න 😜

    • @rachelperaud3653
      @rachelperaud3653 3 роки тому +4

      ඔයාටත් මෙහෙට එන්න වාසනාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා .

    • @malithsilva3095
      @malithsilva3095 3 роки тому +4

      @@rachelperaud3653 බොහොම ස්තුතියි

    • @lasith7303
      @lasith7303 3 роки тому +2

      anivaren

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 роки тому

      විවිධ අය ඉන්නවනේ ❤️❤️

    • @ruwenesandamalesandamale1080
      @ruwenesandamalesandamale1080 3 роки тому

      Good job

  • @supunkenat5942
    @supunkenat5942 3 роки тому +1

    Oyage presentation ekanm niyamai aththatama😊😊👍

  • @damrupe
    @damrupe 3 роки тому +4

    දැන්නම් යූටියුබ් එන්නෙම මේ චැනල් එකේ වීඩියෝ බලන්න 😍😋

  • @somakommala6229
    @somakommala6229 3 роки тому +2

    Dethun wara balanawa.videos harima lassanai.Thank you puthe Oyalata

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 роки тому

      ගොඩාක් ස්තුතියි ❤️❤️❤️

  • @imeshakumari9072
    @imeshakumari9072 3 роки тому +1

    දවසකට එක වීඩීයෝ එකක් හරි බලන එක පුරුද්දක් වෙලා.හරිම ලස්සනයි ♥️

  • @sakunthalakumarihami2978
    @sakunthalakumarihami2978 3 роки тому

    ලොකු දැනුමක් ලැබුණා.ගමනට
    සහභාගි වුණා වගෙයි දැනුණෙ.බොහෝ ම ස්තුතියි
    ඔබේ වටිනා කාලයයිඅප වෙනුවෙන් යෙදුවෙ.ආශයි
    නැවතත් බලන්නමේ වගේම.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 роки тому

      ස්තුතියි ගොඩක් ඔබටත් ❤️🌹

  • @malkifernando8948
    @malkifernando8948 3 роки тому +1

    ඔබතුමන්ගේ කතා විලාසය හරිම ස්බාවිකයි

  • @kumariherath1726
    @kumariherath1726 3 роки тому

    බලන්න හරිම ආසයි ...ස්තුතියි ..

  • @randilgayashan7605
    @randilgayashan7605 3 роки тому +1

    ඇත්තටම සුන්දර අත්දැකීමක් දුන්නෙ මාම ❤️❤️❤️❤️

  • @nimaldissanayaka5066
    @nimaldissanayaka5066 3 роки тому

    අපට එන්න නොලැබෙන යුරොපය මෙලෙස දකින්න සලසන ඹබට ගොඩක් ස්තූතියි

  • @wimarshana4592
    @wimarshana4592 3 роки тому

    ඔයා පට්ට හොද මනුස්සෙක්
    අපිට මේව කවදාවති බලන්න ඒන්න වේන්නේ නැ මේවා පෙන්නන ඒක ස්පිරි 😍😍😍😍😍😍😍😍😍😍

  • @malaniperera2839
    @malaniperera2839 3 роки тому

    Bohoma pin.amaruwen gihin mewa pennanawata.sudanthaka family eka hari wasanawanthai.godak ratawa Wala gihin thiyena Nisa.

  • @damithasia9272
    @damithasia9272 3 роки тому +4

    There are some especial characteristics in this channel. Mr.Sudanthaka, the traveler, he himself genuinely enjoys every second and every simplest event in his travel. He really feels what he see and what he is enjoying as a food. It give a sense to us, the viewers as if we were the travelers enjoyed that travel. That's why after watching that we feel extra ordinary satisfaction enriched with temptation. You may definitely feel to watch one video several times. And he is with a very pleasant smile always that stands as a jewel for a professional traveler. His attitudes ,hospitality and genuine friendliness is awesome. I think children who are schooling they should watch these series. It is very worthy to your time. It gives you lasting memory for your general knowledge as well. Human is a higher standard animal who is learning throughout his life cycle, Everyone can get some good things for your personality development and social affairs from this channel.....Thought write few words to appreciate him and his loving family. Good luck..

    • @damsiridamsiri9587
      @damsiridamsiri9587 3 роки тому +1

      ඇත්ත.
      මමත් ඔබ සදහන් කල කරුණු සමග එකගයි.

  • @nuwanprabhath3951
    @nuwanprabhath3951 3 роки тому

    Attatama oyanam kiyaganna bari taram ආදරණීය මනුස්සයෙක්.....

  • @wattuhewachandra5382
    @wattuhewachandra5382 3 роки тому

    ඔබතුමාගේ පෙන්විම, පැහැදිලි කිරීම ලංකාවේ තිබෙන ඒවා සමග සංසන්දනය කිරීම ඉතාමත් අනර්ඝයි
    ඔබතුමාට සහ පවුලේ සැමට නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා .

  • @samanalakandeasiriya2968
    @samanalakandeasiriya2968 3 роки тому

    බොහොම වටිනවා .යහපතක් ම වේවා .

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 роки тому +1

      ගොඩාක් ස්තුතියි හාමුදුරුවනේ 🙏

  • @disnasatharasinghe1998
    @disnasatharasinghe1998 3 роки тому

    Godak watena karunu,harema lassani godak pin sr ,ta tawa thawath daheriya shakthiya laewa sr,,athulu pawle samata jesu pehetai❤❤❤❤❤❤

  • @tharukashehan4398
    @tharukashehan4398 3 роки тому

    මමනම් හිම දැකල නැති හින්ද හිම වැටෙනවට ආසයි

  • @devakasisira8681
    @devakasisira8681 3 роки тому

    ගොඩක් ස්තුතියි අදත් වැඩ අතරම බැලුවේ. පරිස්සමෙන් හැමෝම බුදු සරණයි

  • @kumariherath1726
    @kumariherath1726 3 роки тому

    සතුටුයි ...හිම දකින්න ආසයි ..කවදාහෝ මේ තොරතුරු බලන්න එන්න ආසයි ...මේවා පෙන්වා දිම ගැන ස්තුතියි

  • @mariodilano
    @mariodilano 3 роки тому

    සුන්දර වැඩසටහනක්.. ජයවෙවා ..

  • @malkanthisenanayake3517
    @malkanthisenanayake3517 3 роки тому +1

    Malli oya wage kenek apey ratey
    Parliment ekey inna ona.oya supiri
    Porak. Budusaranayi.Jswawewa.

  • @menumenu4100
    @menumenu4100 3 роки тому

    ඔබගේ වීඩියෝ වලින් අපට තීරණය කල හැකියි අප කැමති destination එකක් තෝරා ගන්න. ස්තූතියි! මම යුරෝපයේ ජීවත් වෙන කෙනෙක්.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 роки тому +1

      ලොකු සතුටක් මට ඒක ❤️❤️

  • @shamalishamali6391
    @shamalishamali6391 2 роки тому

    Hama වීඩියෝ ekakma ආසාවෙන් බලන්නේ family ekatama budu saranai

  • @nandarajamuni6698
    @nandarajamuni6698 2 роки тому

    සුන්දර දසුන් පෙන්වීම පිළිබදව ඔබට පිං...

  • @indunisumathipala7749
    @indunisumathipala7749 3 роки тому

    හරිම ලස්සනයි ..දැනුවත් කිරිම පිලිබද ගොඩක් ස්තූතියි

  • @rupasiriperera5526
    @rupasiriperera5526 3 роки тому

    වැලෙන්ටයින් දවසේ කරෝනා ගිහින්, කපුචීනෝ කිරි කෝපි බීලා, කේක් ගෝරියකුුත් පෙන්නලා, අයිස් කඩුවට අත් පුච්චගෙන, අයිස් සෙල්ලම් බඩු ලෝකයට ඇතුලු වෙලා ගමේ කරපු සංචාරය අපූරුයි. ගිම්හානේ දී කරෝනා ගම තවත් ලස්සනයි කියා හැගෙනවා. මේ සංචාරය මට ස්පාඤ්ඤ ගමක සංචාරය සිහිකළා. නියමයි!

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 роки тому

      ස්තුතියි ලස්සන comment එකට ❤️❤️❤️❤️

  • @Anurasg
    @Anurasg 3 роки тому

    Harima sundarai. Thank you Sudanthaka. Jayawewa..

  • @nimalisenevirathne8002
    @nimalisenevirathne8002 3 роки тому +1

    හරිම ලස්සනයී අංකල්ල්ල්❤️,අංකල් කියපු කතාව 100% හරි,අපේ මිනිස්සුන්ගේ බහුතරයක්ගේ මානසික මට්ටම අඩුයී,හොද දේක හොදට වඩා අඩුවක්මයී හොයන්නේ👌ඒකට කියන්නේ කුහකම😹අද අපේ රට මෙහෙම වෙන්න ඒක එක හේතුවක්.දිගටම ලෝකේ වටේ අපිව එක්කගෙන යන අංකල්ට,ඒ වගේම අංකල්ගේ පවුලේ හැමෝටම ආයූබෝහෝ වේවා!!!!😍😍😍😍 හරිම ලස්සනයී අංකල්ල්,(මල් වත්තක්ක් බලන්න කැමති අංකල්🌺)බුදු සරනයී!!!!!!

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 роки тому +1

      ජර්මනියෙ ලස්සනම මල් වත්තක් ලඟදිම දානවා ❤️

  • @pathumish
    @pathumish 3 роки тому

    geography lessons ekak karanawa wage.harima lassanai.harima pahadili aiye..subha pathanawa channel ekata.ahamben hambune cannel eka.. swden findland gana vedios
    karannako

  • @raveenasanka8750
    @raveenasanka8750 3 роки тому

    ayyage wade niyamai apita travel karanne unandu kalata

  • @indrikachandrakanthi4940
    @indrikachandrakanthi4940 3 роки тому

    Harima lassanai mahathmaya.danui balala iwera une.lassanata kathawak ahagena hitiya wage.darupaulama dakka thawath satutui.nodanna monatharam dewal dakkada.obatumata pin.thawa lassana deyak balanna magabalan innawa.budusaranai.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 роки тому

      ඔයාටත් ගොඩාක් ස්තූතියි ❤️❤️🙏🙏🌹🌹

  • @idasangapadmalkarunathilak6006
    @idasangapadmalkarunathilak6006 3 роки тому

    බුදුසරණයි දින දින අලුත් දේවල් ගෙන ඒමට දෛර්ය ශක්තිය ලැබේවා

  • @ashoknalakabopearachchi5574
    @ashoknalakabopearachchi5574 3 роки тому

    ඔබ මේ කරන්නේ මහගු කාරයක්.ඔබ සහ පව්ලේ අයගේ ශරීර සෞඛ්‍යය සහ ජීවත ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙන්න .තිසරණ සරණින් නිදුක් නිරෝගී දිර්ඝායුස ලැබේවා 🙏

  • @nuwanprabhath3951
    @nuwanprabhath3951 3 роки тому

    Adarei oyala හැමෝටම...

  • @dhammikadolapihilla5200
    @dhammikadolapihilla5200 3 роки тому

    ලස්සන video එකක්..

  • @SUDESH0831
    @SUDESH0831 3 роки тому +3

    *හැමදාම වගේ අදත් ලස්සනයි විඩීයෝ ඒක සියලුම දෙනාට දෙවියන්ගේ පිහිටයි ❤️*

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 роки тому +1

      ස්තුතියි ඔයාලටත් ❤️❤️🌹

  • @herathmudieyansalagamillaw8406
    @herathmudieyansalagamillaw8406 3 роки тому

    නියමයි. සමහර තැන්වල හිනාත් ගියා මගෙන් අයියාට. තැග්ගක්. 🌷

  • @patricanthanies1016
    @patricanthanies1016 3 роки тому

    Athathatama harima sathutin balanne ayie oyage videos.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 роки тому

      ගොඩාක් ස්තුතියි ❤️❤️❤️

  • @samikaekanayaka4057
    @samikaekanayaka4057 3 роки тому

    ලබාදුන් දැනුමට ස්තුතියි..!