Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
තවත් බොහෝ අලුත් Karaoke වීඩියෝ සදහා M.T.S Live Karaoke UA-cam චැනල් එක සබ්ස්ක්රයිබ් කර අපත් සමග රැඳී සිටින්න.
Me mama karoke songs dala songs kiyanawa thank..... hode.... 🥰
ඒකනම් පට්ට මේව තමා ඔ්නෙ....
Supiri aaa 😎 digatama karagena yanna wade .......... meka supiri 👍
thank you.
oya hadana karaoka patta kolitine digatama karagena yamu.......tx me song aeka dunnata
හද මඩලට සුවඳ ගෙනානෙතු අතරට කඳුළු තියායන එන මග හිටිය කෙනාඅද නොකියම නතර වෙලාහැදුනද රිදුනද හිත මාගේඇසුවට හිටියද නෙතු මානේමතකය අමතක වෙන කාලේමොකකට මුණ ගැහුනද ආලේරෑ තුන් යම හිත අස්සටදුන්නු හීන නෑ හැබෑ වීමේ ඇස් දෙක පියාගන්නකාලෙ දැන් උදා වීඅද නතරවුනු තැනම මා ඉඳීයලි ඔබ නොඑන බවද මා දනීහිත හොයන සතුට මට හිමි නැතීමතු ලබන භවයකට ඉඩ දෙමී♪ Rapඅපි ළං උනෙ ඇයිසුන්දර මලක් මට පෙම් කලෙ ඇයිඉස්සර ළඟ ඉඳන් මාව සනසයිමට තාම මතකයි ඔයා ගාව සුවදායිසිතුවමකි ඇඳුනෙ රුව මවාගෙනහදවතෙ කෙටු නම සිහි කරගෙනරැය නොනිදන කල්පිත සයුරකගිලුනම මිදෙන්නට බැරි හීනයකතනියම තනිකම වින්දා මාගේහැමදේම වෙන්නෙ හොඳටයි හිත කිව්වා වාගේමම පරණ මතක වල දැම්මා ආයේපෙමත් එක්ක පටලගත්තෙ ඇයි කෙල්ලෙ රාගේ
ලස්සනයි ❤️
Mewa thama watinne❤️
Anna ekai
Adaraeyi karoke ...ekata
❤️
ela ela gammak aa
tx brother
👍👍
Plz put karaoke without voice of boru nadagam kaizer also
thankZ brothers ❤️
👎
ua-cam.com/video/kS0LzNctWEE/v-deo.html අයියෙ මේකෙ කැරෝකේ එක ලිරික්ස් එක්ක හදලා දෙන්නකො
oyage karaoka aeka bagayak hadala thiyenne heta aniwarenma dennam.
ok me song aekath dennam ikmanatama.oyage kalim illapu aeka heta dennam
අද හදලා දෙන්නකො ❤️
@@samithadilshanmusic1860 aeka hadala thiyenne aniwama dennam
@@samithadilshanmusic1860 sago aeka denatamath karaoke hadala thiyenne..man aye aekak demmoth copyrahit wadinawa.ua-cam.com/video/FhChjaKNda0/v-deo.html
තවත් බොහෝ අලුත් Karaoke වීඩියෝ සදහා M.T.S Live Karaoke UA-cam චැනල් එක සබ්ස්ක්රයිබ් කර අපත් සමග රැඳී සිටින්න.
Me mama karoke songs dala songs kiyanawa thank..... hode.... 🥰
ඒකනම් පට්ට මේව තමා ඔ්නෙ....
Supiri aaa 😎 digatama karagena yanna wade .......... meka supiri 👍
thank you.
oya hadana karaoka patta kolitine digatama karagena yamu.......tx me song aeka dunnata
හද මඩලට සුවඳ ගෙනා
නෙතු අතරට කඳුළු තියා
යන එන මග හිටිය කෙනා
අද නොකියම නතර වෙලා
හැදුනද රිදුනද හිත මාගේ
ඇසුවට හිටියද නෙතු මානේ
මතකය අමතක වෙන කාලේ
මොකකට මුණ ගැහුනද ආලේ
රෑ තුන් යම හිත අස්සට
දුන්නු හීන නෑ හැබෑ වී
මේ ඇස් දෙක පියාගන්න
කාලෙ දැන් උදා වී
අද නතරවුනු තැනම මා ඉඳී
යලි ඔබ නොඑන බවද මා දනී
හිත හොයන සතුට මට හිමි නැතී
මතු ලබන භවයකට ඉඩ දෙමී
♪ Rap
අපි ළං උනෙ ඇයි
සුන්දර මලක් මට පෙම් කලෙ ඇයි
ඉස්සර ළඟ ඉඳන් මාව සනසයි
මට තාම මතකයි ඔයා ගාව සුවදායි
සිතුවමකි ඇඳුනෙ රුව මවාගෙන
හදවතෙ කෙටු නම සිහි කරගෙන
රැය නොනිදන කල්පිත සයුරක
ගිලුනම මිදෙන්නට බැරි හීනයක
තනියම තනිකම වින්දා මාගේ
හැමදේම වෙන්නෙ හොඳටයි හිත කිව්වා වාගේ
මම පරණ මතක වල දැම්මා ආයේ
පෙමත් එක්ක පටලගත්තෙ ඇයි කෙල්ලෙ රාගේ
ලස්සනයි ❤️
Mewa thama watinne❤️
Anna ekai
Adaraeyi karoke ...ekata
❤️
ela ela gammak aa
tx brother
❤️
👍👍
Plz put karaoke without voice of boru nadagam kaizer also
thankZ brothers ❤️
👎
ua-cam.com/video/kS0LzNctWEE/v-deo.html අයියෙ මේකෙ කැරෝකේ එක ලිරික්ස් එක්ක හදලා දෙන්නකො
oyage karaoka aeka bagayak hadala thiyenne heta aniwarenma dennam.
ok me song aekath dennam ikmanatama.
oyage kalim illapu aeka heta dennam
අද හදලා දෙන්නකො ❤️
@@samithadilshanmusic1860 aeka hadala thiyenne aniwama dennam
@@samithadilshanmusic1860 sago aeka denatamath karaoke hadala thiyenne..man aye aekak demmoth copyrahit wadinawa.
ua-cam.com/video/FhChjaKNda0/v-deo.html