විනාඩි 10න් දුවට පුතාට කලිසමක් මහමු |How to sew shorts for kid in 10 minutes

Поділитися
Вставка
  • Опубліковано 8 лис 2024

КОМЕНТАРІ • 28

  • @sunetraharangala9967
    @sunetraharangala9967 3 роки тому +1

    Mimi 1 vinadi 10 lehesiy.niyamai.good instructoins.

  • @randifonseka6814
    @randifonseka6814 Рік тому +1

    Ane miss mata kiyannko aurudu 7 puthekta ganna ona redi kotase palalai usai

    • @mahumgedara2476
      @mahumgedara2476  Рік тому

      ඔය මිම්ම ප්‍රමාණවත් 👍👍

    • @randifonseka6814
      @randifonseka6814 Рік тому +1

      Ethakota miss ara ටේප් eka thiyala agal kiykda ganna ona

    • @randifonseka6814
      @randifonseka6814 Рік тому

      Me redi kotase palalai usai elastik eke agal pramana 3 kiynnko miss plz

    • @mahumgedara2476
      @mahumgedara2476  Рік тому

      ඔයා බබාගෙ ඉන ළඟ ඉඳන් කලව දක්වා දුර මැන ගන්න.ඒ කියන්නේ කිල් එක.ඒ ප්‍රමාණය ටේප් එක තියල ලකුණු කරන්න. අඟල් 9හෝ 10 ක් ගන්න.

    • @randifonseka6814
      @randifonseka6814 Рік тому

      @@mahumgedara2476 thankyou miss godak pin

  • @randifonseka6814
    @randifonseka6814 Рік тому +1

    Aurudu kiyaka wage kenek tada meka

    • @mahumgedara2476
      @mahumgedara2476  Рік тому

      අවුරුදු පහක බබෙක්ට

  • @msc3sisters130
    @msc3sisters130 3 роки тому

    Good explain 👍👍👍👍

  • @nilankasenani4059
    @nilankasenani4059 3 роки тому

    මිස් ඔයා කියලා දුන්න විදිය හරිම ලෙසි

  • @anandikawijewantha9060
    @anandikawijewantha9060 2 роки тому +1

    Ane kisima deyak ahenne nane

  • @nimnanimneth3753
    @nimnanimneth3753 3 роки тому +2

    mata mede kiyannako ena wata 42 k ukulawata 48 kenekta ane kiulat akakata yanne kohomada 60 palalada 45da ganna ona ane karu usa l hedeta ganna ona ediripasa pitupasa wedi karaganna vidiya kiyannako nange

    • @mahumgedara2476
      @mahumgedara2476  3 роки тому +1

      Dear ඔය මිම්මට හරියන්නේ 60 පළල රෙද්දක්. ඔයා කරු උස ලකුණු කරද්දි උකුල වට මිම්ම 4ට බෙදල ඒකට අගල් දෙකහමාරක් එකතු කරල ලකුණ කරන්න

    • @nimnanimneth3753
      @nimnanimneth3753 3 роки тому

      @@mahumgedara2476 L hadayata mulle sita ediri pasata ha pitu pasata kiyak ganna oneda ukula mimma 4 bedala agal 2marak akathu karanna kuva gana enavdi yata lakunu karala akamada karu usata ganne kiyanna ko l hadaya mulle sita ediri pasa kiyak ganna na pitupasa kiyak ganna nada.L hadaya gahuvata pasu karuva hada karaganna simava ahanne.

    • @mahumgedara2476
      @mahumgedara2476  3 роки тому

      @@nimnanimneth3753 send your email

    • @mahumgedara2476
      @mahumgedara2476  3 роки тому +1

      @@nimnanimneth3753 L hadayen karuva hadaganna අගල් 4ක ප්‍රමාණයක් ගන්න

  • @mahumgedara2476
    @mahumgedara2476  3 роки тому

    nimna nimneth රෙදි මීටර🙂🙂කය ප්‍රමාණයක් ඇති

  • @indusharma1404
    @indusharma1404 3 роки тому

    👍👍

  • @ShameeraNalaka
    @ShameeraNalaka 3 роки тому

    👍👍👍

  • @divyabharathi7405
    @divyabharathi7405 3 роки тому

    මිස් ඒ ක්‍රමය නම් හරිම ලේසියි.හොදට පැහැදිලිව කියලත් දෙනවා.👍👍👍