Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ලොකු ස්වාමීන් වහන්සේ හමු නොවන්නට මිහින්තලේ ගියේ ආරාධනා ගල නගින්නටය....මිහිදු හිමි යනු සාමාන්‍ය ස්වාමින් වහන්සේ කෙනෙකි......මිහිදු හිමි අනුබුදු ලෙසින් කියා දී සියල්ල වදින්න පුදන්න කියා දුන්නේ ලොකු ස්වාමීන් වහන්සේ......සසරම ණය ගැතිය....බොහෝ පිං....නමස්කාර වේවා ගුරු දෙවිදුන්ට...🙏🙏🙏🙏🙏
රටෙී පිනට,අපේ පිනට,දැයේ පිනට,ලොවෙී පිනට පහල වූ මහමෙවිනාව...! තෙරුවන් සරණයි...!!!
අපේ මිහිඳු මහරහතන් වහන්සේට කෙළෙහිගුණ දක්වන්න සිංහල මිනිස්සුන්ගේ ඇස් විවර කළේ පින්වත් ලොකුස්වාමින් වහන්සේ පමණයි.. බොහොම පින් !
🌺🌸🌻🙏🙏🙏
Durieu66444syzhJssg❤djJzoo000dodiy
E66r6r6rr6❤t78rtr7e8e 4e9😮593wq4555e7e7w3q😊Yihkf8 type 5
Hohh
😢😅😅😅😅😅😅
මේ සියලු පින්කම් පින්වත් ලොකූස්වාමීන් වහන්සේගේ නිදුක් නීරෝගී වාසනාවන්ත භාවය උදෙසාම හේතුවාසනා වේවා.නමෝබුද්ධාය.
මෙතරම් ශාසනික සේවයක් ගුරු දෙවිදුනි අපිට නුඹ වහන්සේ මුනගැසුනේ සසරේ පිනකටමයි
කීවෙනි පාරද මන්ද මේ අහන්නෙ.......... ශ්‍රද්ධාව වගේම මේ සිංදුව ඇහෙද්දි මහා අභිමානයක් හිතට දැනෙනව ❤✋
අපේ අනුබුදු මිහිදු මාහිමියන්ට අපගේ නමස්කාරය වේවා.....
අපගේ පින්වත් ලොකු ස්වාමින්වහන්ස ඔබ වහන්සේට දස දහස් වාරයක් නමස්කාරය වේවා. නිදා ගෙන හිටි සින්හල අපට උතුම් තිසරණයත් කෙලෙහිගුණයත් ගුණදර්මත් ඇති කරගැනීමට මේ කරන උපකාර වලට.. ගීතය අසද්දී ඇසට කදුලුත් එනවා.. ඔබවහන්සේගේ සාසනික සේවාව තව තවත් සාර්ථක වේවා.නිදුක් නීරෝගීව උතුම් ගෞතම බුදු සසුනේම නිවන් අවබෝධ කරගනිත්වා....
බල බලා සිහි කර කර සතුටුවෙන්න පුලුවන් මහා පිංකමක්.දකින අහන වාරයක් පාසා සතුටුවෙනව..මාගේ ගුරුදේවෝත්‍තම පිංවත් ලොකුස්වාමින්වහන්සෙ කෝටි කෝටි වාරයක් නමස්කාර වේවා .දීර්ඝායුෂ ලැබේවා .🙏🙏🙏
තතාගත බුදු පියාණන් වහන්සේගේ ධර්මය අප මවු බිමට ගෙන වැඩි අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා !
වැඩි සේක නිල් නුඹ තලෙන්...අපේ අනුබුදු මිහිඳු මාහිමියෝ....❇️🌼❇️🌼❇️🌼❇️🌼❇️🌼❇️
නමෝ බුද්ධාය.. ලස්සනයි ... අපගේ පින්වන්ත ලොකු ස්වාමීන්වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු
samdudda sasanya thava bohokalayak rakava siyalu daviyo rakithva
Its really truth ...
Namo Buddahaya sadu sadu
රටේ පිනටමයි ලොකුස්වාමින් වහන්සේ පහළ වුනේ
ගීතය වගේම. රූප පෙළත් හරිම සුන්දරයි. ශ්‍රද්ධා රූපවාහිනියේ සේවය කරන සියලු දෙනාටම බොහොම පින්. තෙරුවන් සරණයි.
නමෝ බුද්දාය...අපට පිං නැ අැසින් දැක ගන්න.අපි පවු ගෙවනවා තාම.සද්දා රැපවාහිනියේන් මෙිවා ඉදිරි පත් කරන නිසා අපි බලනවා.එ සැමට ගොඩාක් පිං අනුමෝදමි කරමි.සාදු...සාදු...සාදු...නමෝ බුද්දාය.....
Api duraka indan unath dakala hitha pahadawa ganna tharam wasanawantha una....... eth as ediriye daka daka sitha pahadawa ganna tharam wasanawak nathi aya kothekda. Ape kalana mithuran wahanse nam apata maha bhagyakmai......
සාදු සාදු සාදු මගේ නම්ස් කාරය වේවා අනුබුදු හිමියන්ට
සාදු, සාදු, සාදු, මහා සත්පුරුෂයන් වහන්ස!!! තුන් ලෝකයටම අති දුර්ලභ "බුද්ධ" නම් උතුම් පාරිශුද්ධ වචනය, අප කෙරෙහි වූ ඉමහත් අනුකම්පාවෙන් ලක්දිවට ගෙනවුත්, ඒ සුගත තථාගතයන් වහන්සේගේ, සසර දුක් ගෙවන උතුම් ශ්‍රී සද්ධර්මය අපට උරුම කලාවූ අපගේ කළ්‍යාණමිත්‍ර අනබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ සිරිපතුල් මම සිරසින් වන්දනා කරමි. ආර්‍යයන් වහන්ස, ඔබ වහන්සේගේ වැඩමවීම ඒකාන්තයෙන්ම යහපතකි.
හිත්වල ශ්‍රද්ධාව ඇතිකරන අර්ථ රසයෙන් සහ ශබ්ද රසයෙන් නොඅඩු ගීතයක්. රූප රචනයත් අනර්ඝයි. මෙවැනි පිංකමකට සහභාගීවෙන්නට පිං නැති උවත්, මෙහෙම හරි දැක බලා හිත සනහා ගන්නට ලැබීම කොයි තරම් දෙයක්ද. ලොකු ස්වාමීන්වහන්සේ ඇතුලු මෙවැනි උතුම් කටයුතු සදහා කැප වන සියලු දෙනාට ඒ පිනෙන් මහත් ඵල මහානිසංස අත් වේවා !
නමෝ බුද්ධාය...එහෙම හිතන්න එපා..තමන් එතන ඉදලම මේ බලන්නෙ කියන පහන් සිතුවිල්ල හදවතේ දරාගෙන දැක බලා සතුටු වෙන්න...මාත් පිටරටක ඉදලා තමා බැලුවෙ ශ්‍රද්ධා රූපවාහිනියේ..මට හිතුනෙ මම ලග ඉන්නවා වගේ...හරිම සුන්දරයි ....
අහෝ අපේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක පුත්‍ර වූ අපෙ ගුරුදේවෝත්ත්ම පින්වත් ලොකුස්වාමින්වහන්සේ නිසා නේ මේ සියල්ලම ....අහෝ හිමියනේ එදා මිහිඳු හිමියන්ගෙන් අපට ඒ ලබාදුන් දායාදය අපට ඒආකාරයටම වෙහෙසෙන ඔබ වහන්සේට කෙසේනම් කලගුන සලකා අවසන් කරන්නද..නමෝ බුද්ධාය තෙරුවන් සරනයි !!!!
🙏🏼🙏🏼
පිංවත් ලොකු ස්වාමින්වහනසේට මෙි බුදු සසුනේ තවත් මෙි වගේ දේ කරන්න සතර වරමි දේවියන්ගේ පිහිට ලැබෙිවා සාදු...සාදු.....සාදු...තෙරුවන් සරනයි.....
මේ සියවසේ සුන්දරම යුගයයි මේ. තථාගත බුදුරජාණන් වහ්න්සේලාගේ ගුණ කියාදී... ගෞතම සසුනේ පිහිට ලබාගන්නට අපට කියාදුන්.... කෙලෙහි ගුණ දක්වන්නට අපට ඉගැන්වූ.... පින්වත් ලොකුස්වාමීන්වහන්සේගේට මාගේ වන්දනාව වේවා.
අපේ ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා . තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏
අපේ ලොකුස්වාමින්වහන්සේ තමා සිංහල මිනිස්සු න්ගෙ ඇස් පෑදුවේ....හැම පැත්තකින්ම හැම දේම කියා දුන්නේ. ඔබ වහන්සේ මෙකල පහල වූ අනුබුදු කෙනෙකි ....නැත්නම් මිනිස්සු වදබැහැලා වගේ , මැරිලා වගේ ඔහේ ජීවත් උනේ. ඔබවහන්ස මේ කල සේවය කොහොම කොහෙන් පටන් ගන්නද. අපි පොත් කීයක් ලියන්නද. අනුබුදු මිහිදුමහරහතන් වහන්සේට නමස්කාරය වේවා
නමෝ බුද්ධාය...🙏🙏🙏 අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේ අැතුලු සියලුම සංඝරත්නයට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා.අපගේ නමස්කාර වේවා....සාදු සාදු සාදු🙏🙏🙏 💐💐🌹🌷
කොච්චර ඇහුවත් එපාවෙන්නැති ගීතයක්... ඒ තරමටම අර්ථය ඉතා සුන්දරයි. බුදු සසුන ගැන ගීතයක්වත් නොලියවෙන මේ කාලයේ, පිංවත් ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු මහමෙව්නා වාසි මහා සංඝරත්නය සිදුකරන ශාසනික මෙහෙවර ඉතා අප්‍රමාණ යි.පිංවත් ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු මහමෙව්නා වාසි මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!
ගුරු දෙවිදුන්ට මාගේ නමස්කාරය වේව!
Sadu sadu sadu,අහෝ මෙතරම් අසිරියක් දැකීමට මගේ දෙනෙත් පින්කලාදෝ....උතුම් මිහිඳු සමිඳුන්ට නමස්කාර වේවා .....sadu sadu sadu
මිහිඳු හිමියන්ට මාගෙ නමස්කාරය වෙවා 🙏🙏🙏 ලොකු ස්වාමින් වහන්සෙ නිසයි මෙ හෑමදෙම.🙏🙏🙏ලොකු ස්වාමින් වහන්සේට මාගෙ නමස්කාරය වෙවා 🙏🙏🙏 දිර්ගායුශ ලැබෙවා 🙏🙏🙏🌼🌼🌼🌼 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
ලියන්න වචනැ හරිම වටිනගී පද රචනයක් ඔබවහන්සේට පින් දීර්ඝාආයු තෙරුවන් සරණයි ආසාවෙන් බලාගෙන අසාගෙන හිටියා
සාදු සාදු සාදු තේරැවන් සරනයි අපේ ලොකූ ස්මින් වහන්සේට මේ සියලුම සංගයා වහන්සේලාටත් මේහෙනින් වහන්සේලාටත් මාගේ වැදුමම වේවා සාදු සාදු සාදු නමෝ බූද්දාය තේරැවන් සරනයි
සියළු රුකුසෙන් එඩ් මැඩන්...දිනා නැගිටන සිංහළුන්....නාද කල විට සිහ නදින්....රාව දෙන්නේ..ඔබේ මහ නාදයයී...
සාදු සාදු සාදු.
අපගේ ආදී ගුරිදෙවොත්තම කල්‍යාණ මිත්‍ර අනුබුදු මිහිදු මහ හිමියන්ට මාගේ කෝටි වාරයක් නමස්කාර වේවා
සාදු සාදු සාදු පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු උන් වහන්සේ අපේ ගිලිහීයන අපේ සම්බුද්ධ සාසනය රකින්න කොච්චරනම් වෙහ්සක් ගන්නවද අපේ පින්වන්ත මිහිදු මහරහතන් වහන්සේට අපේ නමස්කාරයවේවා සාදු සාදු සාදු සියලුදෙනාටම අමාමහ නිර්වාණ සාන්තිය උදාවේවා සාදු සාදු සාදු 🙏🙏🙏
සහාසනය තාව, තාවත් බබළව න්න ඔබ වහන්සේට සක්තිය ලැබේවා..... සාදු.. සාදු.... සාදු... 🌻🌻🌼🌼🌼🌹🌹🌺🌺🌷🌷🌸🌸💮🌸🌱🌱🍁🍁🍁😍😍😍😍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏පිං වන්ත ස්වාමින්වහන්සේලට සැමදාම බුදු රස්මියදැනේවා.බුදු සසුණආරක්ෂාබලයමවෙිවා🙏🙏🙏
සාදු සාදු සාදු ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා
ඔබ වහන්සේට මේ බුද්ධ සාසනේ චිරාත් කාලයක් වැඩ හිඳින්න උතුම් දළදා වහන්සේගේ පිහිටයි..සියැසින් දැක ගන්න පිං නැති උනා අපේ හාමුදුරුවනේ...ඒත් සද්දා රුපවාහිනිය නිසා you tub එකෙන් බලන්න පුලුවන් උනා....සාදු සාදු සාදු....!!!
අපේ සම්මා සම්බුදු රජානන් වහන්සේටත් ,අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේටත් ,මාගේ නමස්කාරය වේවා !🌼🙏🙏🙏🙏🙏🌼
සාදු සාදු නිකෙලෙස් මිහිදු හිමියන්ට නමස්කාර වේවා🌷🌷
අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏 🙏... මේ පින්කමට දායක වුණු හැම දෙනාටම මේ පින් නිවන පිණිසම හේතු වාසනා වේවා... පින්වත් ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏..
තෙරුවන් සරණයි ලංකාව වාසේ කරන සෑම දෙනාටත් ලෝක වාසී සෑම දෙනාටත් මිහිඳු මහරහතන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා
සාධු සාධු සාධු ඉතාම වටිනා පිංකමක්!!!!
අපගේ ගුරු දෙවිඳුන්ට මාගේ නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු නමස්කාර වේවා බුදු රජාණන්වහන්සේටනමස්කාර වේවා බුද්ධ පුත්‍රයාණන් වහන්සේලාට
සාදූ .. සාදූ .. සාදූ .. ඇස් දෙකට කදුලුත් ආවා.. මහමෙව්නා උතුම් පුන්‍ය භූමියට මාගේ නමස්කාරය වෙවා!!! 🙏🙏🙏
ඒ ආශ්චර්‍යවත් වූ අපගේ මහින්ද මහා රහතන් වහන්සේට මාගේ පාද නමස්කාර පූර්වක නමස්කාරය වේවා🙏
Very Heart touching song.Namo Buddhay Namo Dhammay Namo Sanghay
කොයිතරම් ඇහුවත් ආයෙ ආයෙත් අහන්නමයි හිතෙන්නෙ.... අසිරිමත් ගීතයක්
මෙ කිරිබත්ගොඩ හමුදුරුවො අපෙ රටෙ ඉන්න සියලුම සංගයන්ට අදර්සමත් කගෙවත් කිසි දෙයක් හොයන්නෙ නෑ ඒ වගෙම මහා සංගයන් පිරිසක් බිහිකල ඒම ස්වාමින් වහන්සෙ ට මගෙ නමස්කාරය වෙවා මාද දර්මය ස්වනය කර දර්මයෙ ජිවත් වෙන්න උතසාහ කරමි සාදු සාදු සාදු 🙏🙏🙏
Pardeep Mali 🙏🙏
පින් කල මාගෙ නෙත් දකින්නට මෙවැනි මහා පිංකම්... සාදු සාදු සාදු සාදු. අනේ මට පාම නොවේවා එ උතුම් නිවන්... සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
තතාගත් බුදු රජානන් වහන්සේට 🙏🙏 නමස්කාර වේවා 🙏🙏 හරිම ලස්සනයි ගිතය අහන්ට අහන්ට ආසයි
අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා ! .සාදු...සාදු...සාදු...
අනුබුදු මිහිදු මා හිමියන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා....🙏🙏🙏🙏
අපගේ ආදි ගුරු ගුරුදේවෝත්තම අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏
අමමෑණි භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශය ලැබූ අප ලක් දෙරණ මිසදිටු පවිටු බලවේගයන් විසින් නානා විලාශයෙන් සම්බුද්ධ ශාසනය පිරිහීමට විනාශයට ලක්කර ඇති දුර්භාග්‍ය සම්පන්න යුගයක සුවහසක් වූ අසරණ බෞද්ධයන්ගේ හිතසුව පිණිස දෙව්ලොවින් සපැමිණි ලංකාද්වීපයෙන් අතුරුදහන් වන්නට පැවති උතුම් ශ්‍රී සද්ධර්මය නැවත් ස්ථාපිත කර අමාදම් වැස්සෙන් තෙමා සනහාලමින් චිරාත් කාලයක් සම්බුද්ධ ශාසනය ලක් දෙරණ තුල සුරක්ෂිත කරමින් භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ නිර්මල වූ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරමින් මංමුලාවි සිටි අසරණ බෞද්ධයින්ට මහත් අනුකම්පාවෙන් පිහිට වෙමින් මිසදුටු බලවේගයන්ගෙන් මුදාගනිමින් උතුම් ධර්ම මාර්ගයේ ගමන් කිරීමට ඉඩහසර ලබාදෙමින් සම්බුද්ධ ශාසනය ලක් දෙරණ තුල බබලවන අපගේ පිංවත් ලොකු ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා.....! නොමෝ බුද්ධාය.
ඉක්මනටම අපේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ උතුම් සෑය හදමු...🙏🙏🙏🙏
සාදු සාදු සාදු...... කරගත්තා වූ මේ පින බොහෝ කාලයක් බොහෝ දෙනාගේ හිතසුව පිණිස පවතී වා. මේ පින සංවිධානය කළ ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු වචනයකින් හෝ උදව් කළ යම් පිරිසක් වේ ද ඒ සියලු දෙනාට ම උතුම්වූ ධර්මාවබෝධය පිණිසම මේ කුසලය හේතු වේවා.
අපගේ, පරම පූජනීය පිංවත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! උතුම් අනුබුදු මිහිදු මහරහතන් වහන්සේට කෝටිවාරයක් නමස්කාර වේවා....!!!!!!!!!
සාධු සාධු සාධු සමිමා සම්බුදු සරණයි 🙏🙏🙏
නමෝ බුද්ධාය..පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාරය වේවා..🙏🙏
🙏🙏🙏 💐🌻🌷🌼🌹🌸🥀🌺 සාධූ සාධූ සාධූ ! 💐🌻🌷🌼🌹🌸🥀🌺🙏🙏🙏
නමෝ බුද්ධාය !!!🙏🙏🙏සාදු සාදු සාදු !!!🙏🙏🙏
සාදු...! සාදු...! සාදු...! තෙරුවන් සරණයි...!!!
Sadu sadu sadu louthuru budu piyanan wahenseta Mage Namaskareye wewa Anu budu mahe Raheth uthumanen wehanseta mage Namaskareya wewa sadu sadu sadu !!
සිහළ රට දම් අම දියෙන්තෙමා සුව සලසන ලෙසින්වැඩි සේක නිල් නුබ තලෙන්...//අපේ අනුබුදු මිහිඳු මාහිමියෝ...//තුන් වරක් මෙහි වැඩි බුදුන්....පුදා නා සපු සල් මලින්//වෙන් කළෝ මේ සිහළ දීපය... ඔබ නිසා ම යි මිහිඳු හිමි සඳුනේ......මිහිඳු හිමි සඳුනේ......බෝධි මුනි ධාතුන් ලබා දී...උතුම් සම්බුදු බණ කියා දී....//සිහළ නාමය තිලොව රැන්දූඔබ ය අපගේ දෙවැනි බුදු හිමියන්...දෙවැනි බුදු හිමියන්.....සිහළ රට දම් අම දියෙන්තෙමා සුව සලසන ලෙසින්වැඩිසේක නිල් නුබ තලෙන්...//අපේ අනුබුදු මිහිඳු මාහිමියෝ...//සියලු රුපුසෙන් එඩි මැඩන්දිනා නැගිටින සිංහලුන්නාද කළ විට සිහ නදින්රාව දෙන්නේ.....ඔබේ මහ අභිමානය යි…පද රචනය: අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගායනය: තුසිත් සිම්සන්සංගීතය: චන්දන දසනායක / තේනුක රත්නවීර
අපේ අනුබුදු මිහිඳු මාහිමියන්වහන්සේට නමස්කාර වේවා
නමෝ බුද්දාය ලොකු ස්වමින්වන්සෙට නමස්කාර වෙවා 🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷
නමෝ buddaya .තෙරුවන් සරණයි .උතුම් chathurarya saththaya අවබෝධ wewaa......
මම.මේ සොඳුරු ගීතය පස් සැරයක් එක දිගට ඇහුවා. අර්ථයෙන් කෙතරම් පරිපූර්ණ ගීතයක් ද
Owmai....ki parak asuwadai mathakawath na... thawath ahannamai hithenne.
Ape loku swamin wahanse mihipita pahala uu deviyeki..... නමෝ බුද්ධාය.... mn පොල්ගහවෙල
සාදු සාදු සාදු තේරුවන් සරනයි
සාධු සාධු තෙරැවන් සරනයි ලංකා වාසින්හට 🙏🙏🙏🙏
සාදු සාදු සාදු මගේ ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏
සාදු සාදු සාදු 💐💐💐💐
සාදු සාදු සාදු !මමත් ,නමස්කාර කරමි!නමස්කාර වේවා බුදුසරණ යි !
සාදු ...සාදු ...සාදු ....බුදුසසුන සැමදා බැබලේවා ....🙏🙏🙏🙏🌻🌻🌻🌼🌼🌷🌷🌸🌸🏵️🏵️🌹🌹🥀🥀🌺🌺
Sadda tv ekata පිංසිදුවන්නට .පිටරට hitiyath den balanawa.අනුබුදු ම්හිදු මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...
මගේ අනුබුදු වූ මහා මිහිඳු රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඒ වගේම අපේ ලොකු ස්වාමීන් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා මෙය පිනට මම අනුමෝදන් වෙමි සාදු සාදු සාදු ..............🙏🙏🙏🙏
සාදු සාදූ සාදූ!!! නමෝ බුද්ධාය!!! Bohoma pin ape loku swamin wahanse athulu anekuth siyalu denatama...me pin anumodan wewa!!!!
සාදූ සාදූ සාදූ .... නමෝ බුදිධාය... 🙏🙏🙏🙏🙏 අපගේ ගුරු දේව ලොකු ස්වාමීන්වහන්සේටත් නමස් කාර වේවා.... ... මේ ලක් පොලවේ බුද්ධ දරුවන් වෙනුවෙන් ඇප කැප වී මේ තරම් මහා පිංකමක් කරන ඔබ සැමට අමාමහා නිවනම අත්පත් වේවා.... දීර්ඝායුෂ .... 🙏🙏
සාධු සාධු සාධු 🙏🙏🙏🌼🌼🌼
මගේ පින්බර ගම❤️❤️
කොච්චර ඇහුවාත් එපා වෙන්නේ නෑ පදරචනයට කදුලු එනවා ❤ රටේ පිනට පහල වු ලොකු ස්වාමීන්වහන්සේ ❤❤❤
සියලු රුපුසෙන් එඩි මැඩන්...දිනා නැගිටින සිංහලුන්...නාද කලවිට සිහ නදින්...රාව දෙන්නේ...ඔබේ මහ අභිමානය යි...
සාදු සාදු සාදු මාගේ අනුබුදු මිහිඳු හිමියණි මාගේ නමස්කාරය වේවා
සියලු රුපු සෙන් එඩි මැඬන් ,දිනා නැගිටින සිංහලුන්,නාද කළවිට සිහනදින්,රාව දෙන්නේ ඔබේ මහ අභිමානයයි.amazing ,ඉස්තරම් අපේ හාමුදුරුවනේ......!!!
නමාමි සිරසා නමාමි.පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණ සම්පත්තිය උදෙසාම මේ සියලු පින්කම් හේතූවාසනාවේවා.නමෝබුද්ධාය.
සාදු සාදු සාදු 🙏🏼 🙏🏼🙏🏼💐💐💐🌷🌷🌷🌺🌺🌺🏵️🏵️🏵️🌻🌻🌻🌼🌼🌼🇱🇰🇱🇰🇱🇰🛫🛬🇶🇦🇶🇦
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු !!!ඉතාමත් සුන්දර දර්ශන පෙලක්....
සාධු සාධු.......🙏🙏 සාධු සාධු.....🙏🙏
ලස්සනයි . අපේ ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා . තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස. නමෝ බුද්ධාය. 🙏🙏🙏🙏🙏🙏
අනු බුදු මිහිදු මහා රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏
සාධු` සාධු` සාධු` මගේ නමස්කාර අනු බුදු මිහිඳු සමිඳුන් හට ....🙏🙏🙏🌹🌹🌹
☸️ උතුම් ධර්ම රත්නය දරා වැඩ සිටි උතුම් මිහිඳු මහාරහතන් වහන්සේ ට මාගේ නමස්කාර ය වෙවා 🤍☸️🙏
ගුරු දෙවිඳුන්ට මාගේ නමස්කාරය වේවා !!!
අප මම මේකට ගොඩක් ආසයි යනුවර මං ගොඩක් ආසයි ඒක තමයි මගේ ආසම එක❤ ඔයාලටම❤❤❤❤❤❤❤❤ සුභ❤❤ පතනවා❤
සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ
Thanks for giving us to beautiful video Sadu sadu sadu 🙏🙏🙏
සම්මා සම්බුදු සරණයි .🙏🙏🙏🙏🙏🙏🙏ලොක වැසියන් සියලු දෙනාටම
වැඩි සේක නිල් නුව තලේන් අපේ අනුබුදු මිහිඳු මා හිමිි🙏🤍🤍🤍🌅💖💖
සාදූ ....සාදූ..
Namobuddhaya....Anubudu mindu maharathan wanseta apage gowrawaniya namaskaraya wewaaaaSadu..sadu...sadu...!Lokuswamin wahanse athulu srawaka sangarathnayaya uthum chathurarya sathya darmaya avaboda vimata me pina upakarayakma wewaaaaSaudi sadu sadu...
ලොකු ස්වාමීන් වහන්සේ හමු නොවන්නට මිහින්තලේ ගියේ ආරාධනා ගල නගින්නටය....මිහිදු හිමි යනු සාමාන්‍ය ස්වාමින් වහන්සේ කෙනෙකි......මිහිදු හිමි අනුබුදු ලෙසින් කියා දී සියල්ල වදින්න පුදන්න කියා දුන්නේ ලොකු ස්වාමීන් වහන්සේ......සසරම ණය ගැතිය....බොහෝ පිං....නමස්කාර වේවා ගුරු දෙවිදුන්ට...🙏🙏🙏🙏🙏
රටෙී පිනට,
අපේ පිනට,
දැයේ පිනට,
ලොවෙී පිනට පහල වූ මහමෙවිනාව...! තෙරුවන් සරණයි...!!!
අපේ මිහිඳු මහරහතන් වහන්සේට කෙළෙහිගුණ දක්වන්න සිංහල මිනිස්සුන්ගේ ඇස් විවර කළේ පින්වත් ලොකුස්වාමින් වහන්සේ පමණයි.. බොහොම පින් !
🌺🌸🌻🙏🙏🙏
Durieu66444syzhJssg❤djJzoo000dodiy
E66r6r6rr6❤t78rtr7e8e 4e9😮593wq4555e7e7w3q😊
Yihkf8 type 5
Hohh
😢😅😅😅😅😅😅
මේ සියලු පින්කම් පින්වත් ලොකූස්වාමීන් වහන්සේගේ නිදුක් නීරෝගී වාසනාවන්ත භාවය උදෙසාම හේතුවාසනා වේවා.
නමෝබුද්ධාය.
මෙතරම් ශාසනික සේවයක් ගුරු දෙවිදුනි අපිට නුඹ වහන්සේ මුනගැසුනේ සසරේ පිනකටමයි
කීවෙනි පාරද මන්ද මේ අහන්නෙ.......... ශ්‍රද්ධාව වගේම මේ සිංදුව ඇහෙද්දි මහා අභිමානයක් හිතට දැනෙනව ❤✋
අපේ අනුබුදු මිහිදු මාහිමියන්ට අපගේ නමස්කාරය වේවා.....
අපගේ පින්වත් ලොකු ස්වාමින්වහන්ස ඔබ වහන්සේට දස දහස් වාරයක් නමස්කාරය වේවා. නිදා ගෙන හිටි සින්හල අපට උතුම් තිසරණයත් කෙලෙහිගුණයත් ගුණදර්මත් ඇති කරගැනීමට මේ කරන උපකාර වලට.. ගීතය අසද්දී ඇසට කදුලුත් එනවා.. ඔබවහන්සේගේ සාසනික සේවාව තව තවත් සාර්ථක වේවා.නිදුක් නීරෝගීව උතුම් ගෞතම බුදු සසුනේම නිවන් අවබෝධ කරගනිත්වා....
බල බලා සිහි කර කර සතුටුවෙන්න පුලුවන් මහා පිංකමක්.දකින අහන වාරයක් පාසා සතුටුවෙනව..මාගේ ගුරුදේවෝත්‍තම පිංවත් ලොකුස්වාමින්වහන්සෙ කෝටි කෝටි වාරයක් නමස්කාර වේවා .දීර්ඝායුෂ ලැබේවා .🙏🙏🙏
තතාගත බුදු පියාණන් වහන්සේගේ ධර්මය අප මවු බිමට ගෙන වැඩි අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා !
වැඩි සේක නිල් නුඹ තලෙන්...
අපේ අනුබුදු මිහිඳු මාහිමියෝ....
❇️🌼❇️🌼❇️🌼❇️🌼❇️🌼❇️
නමෝ බුද්ධාය.. ලස්සනයි ... අපගේ පින්වන්ත ලොකු ස්වාමීන්වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු
samdudda sasanya thava bohokalayak rakava siyalu daviyo rakithva
Its really truth ...
Namo Buddahaya sadu sadu
රටේ පිනටමයි ලොකුස්වාමින් වහන්සේ පහළ වුනේ
ගීතය වගේම. රූප පෙළත් හරිම සුන්දරයි. ශ්‍රද්ධා රූපවාහිනියේ සේවය කරන සියලු දෙනාටම බොහොම පින්. තෙරුවන් සරණයි.
නමෝ බුද්දාය...අපට පිං නැ අැසින් දැක ගන්න.අපි පවු ගෙවනවා තාම.සද්දා රැපවාහිනියේන් මෙිවා ඉදිරි පත් කරන නිසා අපි බලනවා.එ සැමට ගොඩාක් පිං අනුමෝදමි කරමි.සාදු...සාදු...සාදු...නමෝ බුද්දාය.....
Api duraka indan unath dakala hitha pahadawa ganna tharam wasanawantha una....... eth as ediriye daka daka sitha pahadawa ganna tharam wasanawak nathi aya kothekda. Ape kalana mithuran wahanse nam apata maha bhagyakmai......
සාදු සාදු සාදු මගේ නම්ස් කාරය වේවා අනුබුදු හිමියන්ට
සාදු, සාදු, සාදු, මහා සත්පුරුෂයන් වහන්ස!!! තුන් ලෝකයටම අති දුර්ලභ "බුද්ධ" නම් උතුම් පාරිශුද්ධ වචනය, අප කෙරෙහි වූ ඉමහත් අනුකම්පාවෙන් ලක්දිවට ගෙනවුත්, ඒ සුගත තථාගතයන් වහන්සේගේ, සසර දුක් ගෙවන උතුම් ශ්‍රී සද්ධර්මය අපට උරුම කලාවූ අපගේ කළ්‍යාණමිත්‍ර අනබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ සිරිපතුල් මම සිරසින් වන්දනා කරමි. ආර්‍යයන් වහන්ස, ඔබ වහන්සේගේ වැඩමවීම ඒකාන්තයෙන්ම යහපතකි.
හිත්වල ශ්‍රද්ධාව ඇතිකරන අර්ථ රසයෙන් සහ ශබ්ද රසයෙන් නොඅඩු ගීතයක්. රූප රචනයත් අනර්ඝයි. මෙවැනි පිංකමකට සහභාගීවෙන්නට පිං නැති උවත්, මෙහෙම හරි දැක බලා හිත සනහා ගන්නට ලැබීම කොයි තරම් දෙයක්ද. ලොකු ස්වාමීන්වහන්සේ ඇතුලු මෙවැනි උතුම් කටයුතු සදහා කැප වන සියලු දෙනාට ඒ පිනෙන් මහත් ඵල මහානිසංස අත් වේවා !
නමෝ බුද්ධාය...එහෙම හිතන්න එපා..තමන් එතන ඉදලම මේ බලන්නෙ කියන පහන් සිතුවිල්ල හදවතේ දරාගෙන දැක බලා සතුටු වෙන්න...මාත් පිටරටක ඉදලා තමා බැලුවෙ ශ්‍රද්ධා රූපවාහිනියේ..මට හිතුනෙ මම ලග ඉන්නවා වගේ...හරිම සුන්දරයි ....
අහෝ අපේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක පුත්‍ර වූ අපෙ ගුරුදේවෝත්ත්ම පින්වත් ලොකුස්වාමින්වහන්සේ නිසා නේ මේ සියල්ලම ....අහෝ හිමියනේ එදා මිහිඳු හිමියන්ගෙන් අපට ඒ ලබාදුන් දායාදය අපට ඒආකාරයටම වෙහෙසෙන ඔබ වහන්සේට කෙසේනම් කලගුන සලකා අවසන් කරන්නද..නමෝ බුද්ධාය තෙරුවන් සරනයි !!!!
🙏🏼🙏🏼
පිංවත් ලොකු ස්වාමින්වහනසේට මෙි බුදු සසුනේ තවත් මෙි වගේ දේ කරන්න සතර වරමි දේවියන්ගේ පිහිට ලැබෙිවා සාදු...සාදු.....සාදු...තෙරුවන් සරනයි.....
මේ සියවසේ සුන්දරම යුගයයි මේ. තථාගත බුදුරජාණන් වහ්න්සේලාගේ ගුණ කියාදී... ගෞතම සසුනේ පිහිට ලබාගන්නට අපට කියාදුන්.... කෙලෙහි ගුණ දක්වන්නට අපට ඉගැන්වූ.... පින්වත් ලොකුස්වාමීන්වහන්සේගේට මාගේ වන්දනාව වේවා.
අපේ ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා . තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏
අපේ ලොකුස්වාමින්වහන්සේ තමා සිංහල මිනිස්සු න්ගෙ ඇස් පෑදුවේ....හැම පැත්තකින්ම හැම දේම කියා දුන්නේ. ඔබ වහන්සේ මෙකල පහල වූ අනුබුදු කෙනෙකි ....නැත්නම් මිනිස්සු වදබැහැලා වගේ , මැරිලා වගේ ඔහේ ජීවත් උනේ. ඔබවහන්ස මේ කල සේවය කොහොම කොහෙන් පටන් ගන්නද. අපි පොත් කීයක් ලියන්නද. අනුබුදු මිහිදුමහරහතන් වහන්සේට නමස්කාරය වේවා
නමෝ බුද්ධාය...🙏🙏🙏 අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේ අැතුලු සියලුම සංඝරත්නයට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා.අපගේ නමස්කාර වේවා....සාදු සාදු සාදු🙏🙏🙏 💐💐🌹🌷
කොච්චර ඇහුවත් එපාවෙන්නැති ගීතයක්... ඒ තරමටම අර්ථය ඉතා සුන්දරයි. බුදු සසුන ගැන ගීතයක්වත් නොලියවෙන මේ කාලයේ, පිංවත් ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු මහමෙව්නා වාසි මහා සංඝරත්නය සිදුකරන ශාසනික මෙහෙවර ඉතා අප්‍රමාණ යි.
පිංවත් ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු මහමෙව්නා වාසි මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!
ගුරු දෙවිදුන්ට මාගේ නමස්කාරය වේව!
Sadu sadu sadu,අහෝ මෙතරම් අසිරියක් දැකීමට මගේ දෙනෙත් පින්කලාදෝ....උතුම් මිහිඳු සමිඳුන්ට නමස්කාර වේවා .....sadu sadu sadu
මිහිඳු හිමියන්ට මාගෙ නමස්කාරය වෙවා 🙏🙏🙏 ලොකු ස්වාමින් වහන්සෙ නිසයි මෙ හෑමදෙම.🙏🙏🙏ලොකු ස්වාමින් වහන්සේට මාගෙ නමස්කාරය වෙවා 🙏🙏🙏 දිර්ගායුශ ලැබෙවා 🙏🙏🙏🌼🌼🌼🌼 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
ලියන්න වචනැ හරිම වටිනගී පද රචනයක් ඔබවහන්සේට පින් දීර්ඝාආයු තෙරුවන් සරණයි
ආසාවෙන් බලාගෙන අසාගෙන හිටියා
සාදු සාදු සාදු තේරැවන් සරනයි අපේ ලොකූ ස්මින් වහන්සේට මේ සියලුම සංගයා වහන්සේලාටත් මේහෙනින් වහන්සේලාටත් මාගේ වැදුමම වේවා සාදු සාදු සාදු නමෝ බූද්දාය තේරැවන් සරනයි
සියළු රුකුසෙන් එඩ් මැඩන්...
දිනා නැගිටන සිංහළුන්....
නාද කල විට සිහ නදින්....
රාව දෙන්නේ..
ඔබේ මහ නාදයයී...
සාදු සාදු සාදු.
අපගේ ආදී ගුරිදෙවොත්තම කල්‍යාණ මිත්‍ර අනුබුදු මිහිදු මහ හිමියන්ට මාගේ කෝටි වාරයක් නමස්කාර වේවා
සාදු සාදු සාදු පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු උන් වහන්සේ අපේ ගිලිහීයන අපේ සම්බුද්ධ සාසනය රකින්න කොච්චරනම් වෙහ්සක් ගන්නවද අපේ පින්වන්ත මිහිදු මහරහතන් වහන්සේට අපේ නමස්කාරයවේවා සාදු සාදු සාදු සියලුදෙනාටම අමාමහ නිර්වාණ සාන්තිය උදාවේවා සාදු සාදු සාදු 🙏🙏🙏
සහාසනය තාව, තාවත් බබළව න්න ඔබ වහන්සේට සක්තිය ලැබේවා..... සාදු.. සාදු.... සාදු... 🌻🌻🌼🌼🌼🌹🌹🌺🌺🌷🌷🌸🌸💮🌸🌱🌱🍁🍁🍁😍😍😍😍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏පිං වන්ත ස්වාමින්වහන්සේලට සැමදාම බුදු රස්මියදැනේවා.බුදු සසුණආරක්ෂාබලයමවෙිවා🙏🙏🙏
සාදු සාදු සාදු ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා
ඔබ වහන්සේට මේ බුද්ධ සාසනේ චිරාත් කාලයක් වැඩ හිඳින්න උතුම් දළදා වහන්සේගේ පිහිටයි..සියැසින් දැක ගන්න පිං නැති උනා අපේ හාමුදුරුවනේ...ඒත් සද්දා රුපවාහිනිය නිසා you tub එකෙන් බලන්න පුලුවන් උනා....සාදු සාදු සාදු....!!!
අපේ සම්මා සම්බුදු රජානන් වහන්සේටත් ,අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේටත් ,මාගේ නමස්කාරය වේවා !🌼🙏🙏🙏🙏🙏🌼
සාදු සාදු නිකෙලෙස් මිහිදු හිමියන්ට නමස්කාර වේවා🌷🌷
අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏 🙏... මේ පින්කමට දායක වුණු හැම දෙනාටම මේ පින් නිවන පිණිසම හේතු වාසනා වේවා... පින්වත් ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏..
තෙරුවන් සරණයි ලංකාව වාසේ කරන සෑම දෙනාටත් ලෝක වාසී සෑම දෙනාටත් මිහිඳු මහරහතන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා
සාධු සාධු සාධු
ඉතාම වටිනා පිංකමක්!!!!
අපගේ ගුරු දෙවිඳුන්ට මාගේ නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු
නමස්කාර වේවා බුදු රජාණන්වහන්සේට
නමස්කාර වේවා බුද්ධ පුත්‍රයාණන් වහන්සේලාට
සාදූ .. සාදූ .. සාදූ .. ඇස් දෙකට කදුලුත් ආවා.. මහමෙව්නා උතුම් පුන්‍ය භූමියට මාගේ නමස්කාරය වෙවා!!! 🙏🙏🙏
ඒ ආශ්චර්‍යවත් වූ අපගේ මහින්ද මහා රහතන් වහන්සේට මාගේ පාද නමස්කාර පූර්වක නමස්කාරය වේවා🙏
Very Heart touching song.
Namo Buddhay Namo Dhammay Namo Sanghay
කොයිතරම් ඇහුවත් ආයෙ ආයෙත් අහන්නමයි හිතෙන්නෙ.... අසිරිමත් ගීතයක්
මෙ කිරිබත්ගොඩ හමුදුරුවො අපෙ රටෙ ඉන්න සියලුම සංගයන්ට අදර්සමත් කගෙවත් කිසි දෙයක් හොයන්නෙ නෑ ඒ වගෙම මහා සංගයන් පිරිසක් බිහිකල ඒම ස්වාමින් වහන්සෙ ට මගෙ නමස්කාරය වෙවා මාද දර්මය ස්වනය කර දර්මයෙ ජිවත් වෙන්න උතසාහ කරමි සාදු සාදු සාදු 🙏🙏🙏
Pardeep Mali 🙏🙏
පින් කල මාගෙ නෙත් දකින්නට මෙවැනි මහා පිංකම්... සාදු සාදු සාදු සාදු. අනේ මට පාම නොවේවා එ උතුම් නිවන්... සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
තතාගත් බුදු රජානන් වහන්සේට 🙏🙏 නමස්කාර වේවා 🙏🙏 හරිම ලස්සනයි ගිතය අහන්ට අහන්ට ආසයි
අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා ! .සාදු...සාදු...සාදු...
අනුබුදු මිහිදු මා හිමියන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා....🙏🙏🙏🙏
අපගේ ආදි ගුරු ගුරුදේවෝත්තම අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏
අමමෑණි භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශය ලැබූ අප ලක් දෙරණ මිසදිටු පවිටු බලවේගයන් විසින් නානා විලාශයෙන් සම්බුද්ධ ශාසනය පිරිහීමට විනාශයට ලක්කර ඇති දුර්භාග්‍ය සම්පන්න යුගයක සුවහසක් වූ අසරණ බෞද්ධයන්ගේ හිතසුව පිණිස දෙව්ලොවින් සපැමිණි ලංකාද්වීපයෙන් අතුරුදහන් වන්නට පැවති උතුම් ශ්‍රී සද්ධර්මය නැවත් ස්ථාපිත කර අමාදම් වැස්සෙන් තෙමා සනහාලමින් චිරාත් කාලයක් සම්බුද්ධ ශාසනය ලක් දෙරණ තුල සුරක්ෂිත කරමින් භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ නිර්මල වූ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරමින් මංමුලාවි සිටි අසරණ බෞද්ධයින්ට මහත් අනුකම්පාවෙන් පිහිට වෙමින් මිසදුටු බලවේගයන්ගෙන් මුදාගනිමින් උතුම් ධර්ම මාර්ගයේ ගමන් කිරීමට ඉඩහසර ලබාදෙමින් සම්බුද්ධ ශාසනය ලක් දෙරණ තුල බබලවන අපගේ පිංවත් ලොකු ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා.....! නොමෝ බුද්ධාය.
ඉක්මනටම අපේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ උතුම් සෑය හදමු...🙏🙏🙏🙏
සාදු සාදු සාදු...... කරගත්තා වූ මේ පින බොහෝ කාලයක් බොහෝ දෙනාගේ හිතසුව පිණිස පවතී වා. මේ පින සංවිධානය කළ ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු වචනයකින් හෝ උදව් කළ යම් පිරිසක් වේ ද ඒ සියලු දෙනාට ම උතුම්වූ ධර්මාවබෝධය පිණිසම මේ කුසලය හේතු වේවා.
අපගේ, පරම පූජනීය පිංවත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! උතුම් අනුබුදු මිහිදු මහරහතන් වහන්සේට කෝටිවාරයක් නමස්කාර වේවා....!!!!!!!!!
සාධු සාධු සාධු සමිමා සම්බුදු සරණයි 🙏🙏🙏
නමෝ බුද්ධාය..පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාරය වේවා..🙏🙏
🙏🙏🙏 💐🌻🌷🌼🌹🌸🥀🌺 සාධූ සාධූ සාධූ ! 💐🌻🌷🌼🌹🌸🥀🌺🙏🙏🙏
නමෝ බුද්ධාය !!!
🙏🙏🙏
සාදු සාදු සාදු !!!
🙏🙏🙏
සාදු...! සාදු...! සාදු...!
තෙරුවන් සරණයි...!!!
Sadu sadu sadu louthuru budu piyanan wahenseta Mage Namaskareye wewa Anu budu mahe Raheth uthumanen wehanseta mage Namaskareya wewa sadu sadu sadu !!
සිහළ රට දම් අම දියෙන්
තෙමා සුව සලසන ලෙසින්
වැඩි සේක නිල් නුබ තලෙන්...//
අපේ අනුබුදු මිහිඳු මාහිමියෝ...//
තුන් වරක් මෙහි වැඩි බුදුන්....
පුදා නා සපු සල් මලින්//
වෙන් කළෝ මේ සිහළ දීපය...
ඔබ නිසා ම යි මිහිඳු හිමි සඳුනේ......
මිහිඳු හිමි සඳුනේ......
බෝධි මුනි ධාතුන් ලබා දී...
උතුම් සම්බුදු බණ කියා දී....//
සිහළ නාමය තිලොව රැන්දූ
ඔබ ය අපගේ දෙවැනි බුදු හිමියන්...
දෙවැනි බුදු හිමියන්.....
සිහළ රට දම් අම දියෙන්
තෙමා සුව සලසන ලෙසින්
වැඩිසේක නිල් නුබ තලෙන්...//
අපේ අනුබුදු මිහිඳු මාහිමියෝ...//
සියලු රුපුසෙන් එඩි මැඩන්
දිනා නැගිටින සිංහලුන්
නාද කළ විට සිහ නදින්
රාව දෙන්නේ.....ඔබේ මහ අභිමානය යි…
පද රචනය: අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ
ගායනය: තුසිත් සිම්සන්
සංගීතය: චන්දන දසනායක / තේනුක රත්නවීර
අපේ අනුබුදු මිහිඳු මාහිමියන්වහන්සේට නමස්කාර වේවා
නමෝ බුද්දාය ලොකු ස්වමින්වන්සෙට නමස්කාර වෙවා 🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷
නමෝ buddaya .තෙරුවන් සරණයි .උතුම් chathurarya saththaya අවබෝධ wewaa......
මම.මේ සොඳුරු ගීතය පස් සැරයක් එක දිගට ඇහුවා. අර්ථයෙන් කෙතරම් පරිපූර්ණ ගීතයක් ද
Owmai....ki parak asuwadai mathakawath na... thawath ahannamai hithenne.
Ape loku swamin wahanse mihipita pahala uu deviyeki..... නමෝ බුද්ධාය.... mn පොල්ගහවෙල
සාදු සාදු සාදු තේරුවන් සරනයි
සාධු සාධු තෙරැවන් සරනයි ලංකා වාසින්හට 🙏🙏🙏🙏
සාදු සාදු සාදු
මගේ ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏
සාදු සාදු සාදු 💐💐💐💐
සාදු සාදු සාදු !මමත් ,නමස්කාර කරමි!නමස්කාර වේවා බුදුසරණ යි !
සාදු ...සාදු ...සාදු ....බුදුසසුන සැමදා බැබලේවා ....🙏🙏🙏🙏🌻🌻🌻🌼🌼🌷🌷🌸🌸🏵️🏵️🌹🌹🥀🥀🌺🌺
Sadda tv ekata පිංසිදුවන්නට .පිටරට hitiyath den balanawa.අනුබුදු ම්හිදු මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...
මගේ අනුබුදු වූ මහා මිහිඳු රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඒ වගේම අපේ ලොකු ස්වාමීන් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා මෙය පිනට මම අනුමෝදන් වෙමි සාදු සාදු සාදු ..............🙏🙏🙏🙏
සාදු සාදූ සාදූ!!! නමෝ බුද්ධාය!!! Bohoma pin ape loku swamin wahanse athulu anekuth siyalu denatama...me pin anumodan wewa!!!!
සාදූ සාදූ සාදූ .... නමෝ බුදිධාය... 🙏🙏🙏🙏🙏 අපගේ ගුරු දේව ලොකු ස්වාමීන්වහන්සේටත් නමස් කාර වේවා.... ... මේ ලක් පොලවේ බුද්ධ දරුවන් වෙනුවෙන් ඇප කැප වී මේ තරම් මහා පිංකමක් කරන ඔබ සැමට අමාමහා නිවනම අත්පත් වේවා.... දීර්ඝායුෂ .... 🙏🙏
සාධු සාධු සාධු 🙏🙏🙏🌼🌼🌼
මගේ පින්බර ගම❤️❤️
කොච්චර ඇහුවාත් එපා වෙන්නේ නෑ පදරචනයට කදුලු එනවා ❤ රටේ පිනට පහල වු ලොකු ස්වාමීන්වහන්සේ ❤❤❤
සියලු රුපුසෙන් එඩි මැඩන්...
දිනා නැගිටින සිංහලුන්...
නාද කලවිට සිහ නදින්...
රාව දෙන්නේ...
ඔබේ මහ අභිමානය යි...
සාදු සාදු සාදු මාගේ අනුබුදු මිහිඳු හිමියණි මාගේ නමස්කාරය වේවා
සියලු රුපු සෙන් එඩි මැඬන් ,දිනා නැගිටින සිංහලුන්,නාද කළවිට සිහනදින්,රාව දෙන්නේ ඔබේ මහ අභිමානයයි.amazing ,ඉස්තරම් අපේ හාමුදුරුවනේ......!!!
නමාමි සිරසා නමාමි.
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණ සම්පත්තිය උදෙසාම මේ සියලු පින්කම් හේතූවාසනාවේවා.
නමෝබුද්ධාය.
සාදු සාදු සාදු 🙏🏼 🙏🏼🙏🏼💐💐💐🌷🌷🌷🌺🌺🌺🏵️🏵️🏵️🌻🌻🌻🌼🌼🌼🇱🇰🇱🇰🇱🇰🛫🛬🇶🇦🇶🇦
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු !!!
ඉතාමත් සුන්දර දර්ශන පෙලක්....
සාධු සාධු.......🙏🙏
සාධු සාධු.....🙏🙏
ලස්සනයි . අපේ ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා . තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස. නමෝ බුද්ධාය. 🙏🙏🙏🙏🙏🙏
අනු බුදු මිහිදු මහා රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏
සාධු` සාධු` සාධු` මගේ නමස්කාර අනු බුදු මිහිඳු සමිඳුන් හට ....🙏🙏🙏🌹🌹🌹
☸️ උතුම් ධර්ම රත්නය දරා වැඩ සිටි උතුම් මිහිඳු මහාරහතන් වහන්සේ ට මාගේ නමස්කාර ය වෙවා 🤍☸️🙏
ගුරු දෙවිඳුන්ට මාගේ නමස්කාරය වේවා !!!
අප මම මේකට ගොඩක් ආසයි යනුවර මං ගොඩක් ආසයි ඒක තමයි මගේ ආසම එක❤ ඔයාලටම❤❤❤❤❤❤❤❤ සුභ❤❤ පතනවා❤
සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ
Thanks for giving us to beautiful video
Sadu sadu sadu 🙏🙏🙏
සම්මා සම්බුදු සරණයි .🙏🙏🙏🙏🙏🙏🙏ලොක වැසියන් සියලු දෙනාටම
වැඩි සේක නිල් නුව තලේන් අපේ අනුබුදු මිහිඳු මා හිමිි🙏🤍🤍🤍🌅💖💖
සාදූ ....සාදූ..
Namobuddhaya....Anubudu mindu maharathan wanseta apage gowrawaniya namaskaraya wewaaaa
Sadu..sadu...sadu...!
Lokuswamin wahanse athulu srawaka sangarathnayaya uthum chathurarya sathya darmaya avaboda vimata me pina upakarayakma wewaaaa
Saudi sadu sadu...