O/L වලට හොඳ ප්‍රතිඵලයක් ගන්න මම පාඩම් කරපු විදිහ | Be Free

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 193

  • @chathumnethmika6287
    @chathumnethmika6287 3 роки тому +51

    අනේ අක්කේ පුලුවන් නම් වීඩියෝ එකක් දාන්නකෝ ඉස්කෝලේ පටන් ගත්‍තා පස්සේ කොහොමද කාලය කළමනාකරණය කරගෙන කොහොමද පාඩම් කරන්නේ කියලා 😃

  • @diwminifernando3141
    @diwminifernando3141 3 роки тому +25

    අක්කිගෙ video baluvama මට ඉගෙන ගන්න තවත් අස හිතෙනවා 😊😊😊😊😊😊😊😊

  • @mksanthasnantha1685
    @mksanthasnantha1685 3 роки тому +17

    Thanks akki හැමදාම මෙ වගෙ video අරගෙන එන්න

    • @lilylaneuk
      @lilylaneuk  3 роки тому +5

      අනිවාර්යයෙන්ම ❤️

  • @chamalsanchana1624
    @chamalsanchana1624 2 роки тому +1

    😎😎😎😎😎😎Thanks akkaaa❤️❤️❤️❤️❤️❤️

  • @chamo8282
    @chamo8282 3 роки тому +8

    මාස 3 කින් ඔක්කොම පාඩම් කරලා ඉවර කරන්න පුලුවන් ද අක්කි😥 please මාස 3 exam එක pass වෙන පාඩම් කරන්න ඕනෙ කොහොමද පැය කීයක් විතර පාඩම් කරන්න ඕනෙ ද කියන්නකො අක්කි😥😊😊😊😥😊😥

    • @daneeshahiruni8548
      @daneeshahiruni8548 3 роки тому +1

      ඔක්කොම විෂයන් වලට කාලය වෙන් කරගන්න
      උදා- විද්‍යාවට සතියක්
      ඒ වගේ හදගන්න
      ඒ කාලෙ ඇතුලත දවසට ටාගට් කොටසක් තියාගෙන ඒ ටික ඉවර කරගෙන
      ඒ සතිය ඇතුලත ඒ විෂය ඉවර කරගන්න පුලුවන් විදිහට කාලය හදාගන්න 👍👍

    • @hpapi9849
      @hpapi9849 3 роки тому

      ane owww matath ehemai bman muladi padam kale nahane😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @ajithrohana5201
    @ajithrohana5201 3 роки тому +7

    Thanks akke .
    Godak watinawa .....💟💟💟

  • @janakajanaka3651
    @janakajanaka3651 3 роки тому +11

    O/l exam කරන කෙනෙක් දවසට පැය කීයක් පාඩම් කරන්න ඕනද ?

    • @lasithadilshan5406
      @lasithadilshan5406 3 роки тому

      පැය 10 යෙන් එහා පොඩ්ඩක් කරලා බලන්න

  • @motivationquotes7641
    @motivationquotes7641 3 роки тому +8

    Tnx lovely akki today is my birthday😆😊

  • @tharushi9795
    @tharushi9795 2 роки тому +1

    Thankew akke ❤️❤️

  • @rashini3479
    @rashini3479 3 роки тому +4

    Goda kaleken.thanks.stay safe akki

  • @minoshikavindi7330
    @minoshikavindi7330 3 роки тому +10

    අක්කත් ඒ කාලෙ මන් වගේමයි 😐♥️

  • @chathurangasampath3945
    @chathurangasampath3945 2 роки тому

    අක්කෙ video එකක් කරන්න කෝ රෑට online පන්ති තියෙද්දි කොහොමද කියලා කාලය කලමණාකරනය කොහොමද කියලා

  • @Strawberry.essence
    @Strawberry.essence 3 роки тому +9

    අක්කේ ප්ලීඊස්ස්ස් ඕලෙවල් වලට විශයන් තෝරගන්න කොට සැලකිලිමත් වෙන්න ඕන කරුනු ගැන වීඩිඔ එක්ක් කරන්නකෝඕඕඕඕ

  • @nimalipriyangika4137
    @nimalipriyangika4137 3 роки тому +8

    Thank you akkiyooo 👍👍👍👍😊😊

    • @nimalipriyangika4137
      @nimalipriyangika4137 3 роки тому +1

      Mama thama grade 8 wala.😊😊😊

    • @nimalipriyangika4137
      @nimalipriyangika4137 3 роки тому +1

      Mama denata class eke 2 waniya
      Mama hithan inne doctor kenek wenna ..e unath mata science walata lakunu adui akki 😥😥

    • @lilylaneuk
      @lilylaneuk  3 роки тому

      Ehenam danma idala Science wala lakunu wadi karaganna try karanna. Ekata hethuwak hadaganna. Doctor kenek wenawa nam A/L walatath oya Bio Science karanna onane

    • @nimalipriyangika4137
      @nimalipriyangika4137 3 роки тому

      Mata therenne ne mama kohomada padam karanna one kiyala
      Akki reply ekak dennakooo😗😗😗

    • @nimalipriyangika4137
      @nimalipriyangika4137 3 роки тому

      @@lilylaneuk ane akki padam karanna kramayak kiyanna ko

  • @shalukaadithya
    @shalukaadithya 2 роки тому +1

    Akke oya vichara liyana hati vidio ekk dannako

  • @nethakiperera3807
    @nethakiperera3807 3 роки тому +7

    පාඩම් කරන්නයි papers කරන්නයි Time eka බෙදා ගන්නේ කොහොමද අක්කේ 🤔

    • @lilylaneuk
      @lilylaneuk  3 роки тому +5

      මුලින්ම පාඩමක් පාඩම් කරලා ඊටපස්සේ ඒ පාඩමෙන් papers වල ඇවිත් තියන ප්‍රශ්න වලට උත්තර ලියන්න. අන්තිම කාලේ වෙනකොට timing තියලා සම්පූර්ණ paper එකම කරන්න

    • @nethakiperera3807
      @nethakiperera3807 3 роки тому +2

      @@lilylaneuk Thankyou Akke 👍

  • @nu.2597
    @nu.2597 3 роки тому +12

    Ela akkiya 👊💪💯godak watinooo🐱

  • @allorakerokesongs5098
    @allorakerokesongs5098 3 роки тому +11

    අක්කේ ඔයා ගණිතය පංතියක් කරන්නකෝ යුටිවුබ් එකේ

  • @asintharandiya1524
    @asintharandiya1524 2 роки тому +1

    අක්කි ලස්සනයි විඩියෝ❤️

  • @nethminiterana4236
    @nethminiterana4236 3 роки тому +13

    අක්කෙ මන් මේ පාර ඕලෙවල් ලියන්න ඉන්නෙ..දැන් ගෙදරම ඉන්නත් නිසා සාමාන්‍යයෙන් දවසට කොච්චර පාඩම් කරන්න ඕනෙද..මේ කාලේ ඇති වෙයි නේද..පාඩම් කරලා ඉවර කර ගන්න

    • @lilylaneuk
      @lilylaneuk  3 роки тому +5

      පුළුවන් හැම වෙලාවකම පාඩම් කරන්න

  • @janithajayasekara4644
    @janithajayasekara4644 3 роки тому +4

    Thank you akkki. Me video eka mta godak wadagath 😊

  • @ramyalathakalyani9184
    @ramyalathakalyani9184 3 роки тому +7

    Akki ordinary level karanna hodama basket subjects monada kiyannakoo please

    • @lilylaneuk
      @lilylaneuk  3 роки тому +2

      Hodama ewa monawada kiyala mata kiyanna ba. Oyata galapena eka oya thorganna ona. Oyata lesi kiyala hithena subjects thoraganna

    • @ramyalathakalyani9184
      @ramyalathakalyani9184 3 роки тому +2

      @@lilylaneuk media, geography, dancing aulak naha ne akki . Thank you so much akki

  • @mihara551
    @mihara551 3 роки тому +5

    අ​නේ ​ගොඩාක් thank you akki ..හැමදාම ​මේ ව​ගේ video කරන්න..good luck akki..❤️

  • @dinadihirun1018
    @dinadihirun1018 2 роки тому +3

    අක්කෙ ඉතිහාසය විශය මට අමාරුයි ඒ ගැන video එකක් කරන්න පුලුවන්ද

  • @danceexercises2506
    @danceexercises2506 3 роки тому +3

    Ane thanks akki අයිමත් මේ වගේ වීඩියෝ දාන්න 🥰

  • @hasinidananjana3210
    @hasinidananjana3210 3 роки тому +6

    Akke මාස 4k madid .hem subject ekkm hodt padm krnn.😓

  • @nimalichandrika7371
    @nimalichandrika7371 3 роки тому +4

    Akke oyage mee vidiyoo ekanam godak watinawa.thank you akki.oya kiyala dena deewal godak hodata theerenawa😄😄😄😄😊😊😊😀😀

  • @shashminirohi2516
    @shashminirohi2516 3 роки тому +12

    Thank you අක්කි 😘

  • @nu.2597
    @nu.2597 3 роки тому +3

    Akkata hoda yaluwo tikka idala thiyenne👤🍃😘

    • @nu.2597
      @nu.2597 3 роки тому

      Akka al monada kalr mona campus ekeda

  • @dumindaashini9601
    @dumindaashini9601 3 роки тому +5

    Thanks akki ගොඩක් වටින video එකක්

  • @annshashini8263
    @annshashini8263 3 роки тому +1

    Ane Akke 2021 O/L bach එකේ exam එක වෙනුවෙන් video eka oni.මේ මාස කිහිපය වැඩ කරන්නේ කොහොමද කියලා.Ane akke පුළුවන් ඉක්මනින් video dannako. please

  • @seminiindipavithra2915
    @seminiindipavithra2915 3 роки тому +5

    Thank you akki ගොඩාක් වැදගත් video එක්ක ❤

  • @chutti978
    @chutti978 2 роки тому +1

    Akke oya godak lassanai
    Wagema nuwanakkarai

  • @jihansahettiarachchi9237
    @jihansahettiarachchi9237 2 роки тому

    Matath 8 A 1 B result aka ..meke godaak aya ahala thiyenwa kaaale madida kiyala masa 3 k 4k ? Uththare thamai athii..hondtama athi..habai ara nikan hitapu masa ganatath hariyanna padam karannma wei hondata..man honda reult aka gaththth masa 3n padam karala.

  • @MazeenaJoonus-v8q
    @MazeenaJoonus-v8q 3 роки тому +4

    Akki oya ol walt padam kle මාස 1 1/2 කට කලින්ද ???

  • @Sultan-hk3qf
    @Sultan-hk3qf 2 роки тому

    Akki commerce walata 'A' ekak ganna tuition class yanna ඕනිද?
    Akkata commerce ලේසි ද

    • @Sultan-hk3qf
      @Sultan-hk3qf 2 роки тому

      Akkage O/L වලට monatada 'B' එකක් තිබුනේ

    • @Sultan-hk3qf
      @Sultan-hk3qf 2 роки тому

      විද්‍යාවට ද

  • @sandu4437
    @sandu4437 3 роки тому +5

    Ane akke vidyawa කොච්චර පාඩම් karath මතක hitinnh😭

    • @anonymous-rj4wm
      @anonymous-rj4wm 3 роки тому

      Tawa kenkta kiyal denwa wageh shabda nga padm karann.oyahm prashna lamaint kiynwa wage uttart oyama lamaint kiyal dennh.

  • @ahinsasankethni0517
    @ahinsasankethni0517 3 роки тому +4

    අක්කේ අනේ කාණ්ඩ විෂය සිංහල රසාස්වාදය පාඩම් කරපු හැටි කියලා වීඩියෝ එකක් කරන්නකෝ. ලොකු උදව්වක්

  • @kasunkallhara2114
    @kasunkallhara2114 3 роки тому +5

    magenam asama ha lesima subject eka science 🤭💙
    Video eke thibba dewal godak watinw thanks

  • @watsalamalkanthi7805
    @watsalamalkanthi7805 2 роки тому

    Akke mn me aurudde o/l december wala hri janawari wala hri mn thm mk padm krl nh 10yewath mn ada idn ptn gaththa mt puluwn weid mt therenne nh mt science hrima amarui maths ehem mokakda akke mn krnne plz comment

  • @jithu6268
    @jithu6268 3 роки тому +3

    Thank you akke

  • @chesmihirosima5457
    @chesmihirosima5457 3 роки тому +5

    Thank you so much akkii😍👌💖

  • @DaizyS_diary
    @DaizyS_diary 3 роки тому +8

    Thank you akki

  • @Tharuuuuuuuunit
    @Tharuuuuuuuunit 3 роки тому +5

    Wow Mn vagemi akkitath Vela thinnnea

  • @lavanabishek1530
    @lavanabishek1530 2 роки тому

    niyamai akke

  • @sdewanarayana900
    @sdewanarayana900 3 роки тому +2

    Thank you akke😍❤

  • @ladda8746
    @ladda8746 3 роки тому +4

    Excellent good video

  • @r.m.hirana
    @r.m.hirana 3 роки тому +5

    Thank you akka 😊👍

  • @Shenya___690
    @Shenya___690 3 роки тому +3

    Thank you very much akka...❣️❣️

  • @meedum5477
    @meedum5477 3 роки тому +22

    අක්කි කතා කරන විදිහ ලස්සනයි.අහන් ඉන්න ආසයි.🤗❤

  • @s.kumari9700
    @s.kumari9700 3 роки тому +3

    Akki oyata science subject eka amarui wage mata maths amarui maths wage subject ekak goda daganna tips tikak kiyannako pls ❤🙏

    • @lilylaneuk
      @lilylaneuk  3 роки тому +1

      Maths godadaganna tips nam man godak videos karala thiyanawa

    • @s.kumari9700
      @s.kumari9700 3 роки тому +1

      @@lilylaneuk ok akki mn ewa balannm thank you 😘😘😘

  • @danukanethsara2999
    @danukanethsara2999 3 роки тому +16

    අක්කේ විද්‍යා පමත චක්‍රය අනුව ඕනම ලමෙකුට A8 B1 ගන්න අවම කාලය කොච්චර ද

  • @yeshikaganegoda4008
    @yeshikaganegoda4008 3 роки тому +9

    Thanks akke. Oyage campus eka mokakda?

  • @dilinibagya6753
    @dilinibagya6753 3 роки тому +5

    Thx akkiyoo

  • @senu_kowmini
    @senu_kowmini 3 роки тому +4

    Thanks akki!💕

  • @tharaninirodha9634
    @tharaninirodha9634 3 роки тому

    Akki dan iskoleth yana nisa padam karanna welawa hariyatama na ane Akki time eka hadagena padam karanne kohomada kiyala kiyannako please

  • @thirushinawodya3668
    @thirushinawodya3668 3 роки тому +4

    Thank u akke...😍

  • @sarangiabesekara4083
    @sarangiabesekara4083 3 роки тому +10

    Akki මම දැන් තමයි පාඩම් කරන්න පටන්ගත්තේ.. ඔක්කොම පාඩම් කරලා ඉවර කරන්න මාස 4ක් මදිද....😕😥😥😥😥😥

    • @Sada00
      @Sada00 3 роки тому +1

      අනේ මාත් බැරිවෙයිද🥺💔

    • @anonymous-rj4wm
      @anonymous-rj4wm 3 роки тому +2

      @@Sada00 nah oyah bah kiyal hithann epah.tawa winasa karanna apate yawann kalayk nah kiyal hithal wada karanna.ekah tatparayakwat wadiyrn nasthi karann epah.🆗......good luck❤🧡💛💓

    • @Sada00
      @Sada00 3 роки тому +1

      @@anonymous-rj4wm Tnq u mn hamawelema padan karannam🥺❤️

    • @anonymous-rj4wm
      @anonymous-rj4wm 3 роки тому +1

      @@Sada00 dan stress wenna onah nah😂😁

    • @jihansahettiarachchi9237
      @jihansahettiarachchi9237 2 роки тому

      Apoo athi

  • @wasanthadamayanthi9605
    @wasanthadamayanthi9605 3 роки тому +2

    akki dan time athida grade 10 and 11 padan karanna mula idalama

  • @workhardtosucess281
    @workhardtosucess281 3 роки тому +1

    Superb akki. These tips are really usefull❤️❤️‍🔥

  • @kashmira2776
    @kashmira2776 3 роки тому +1

    අක්කෙ මට පාඩම් කරන්න හිතෙන්නේ නෑ ඒකට මොකද කරන්නේ

  • @arunibandara6608
    @arunibandara6608 2 роки тому

    Ow අක්කේ

  • @pandagamingyt8925
    @pandagamingyt8925 3 роки тому +6

    thank you akki very much so much

  • @danukanethsara2999
    @danukanethsara2999 3 роки тому +4

    ඔයා පාඩම් කරේ අවුරුදු කීයකින්ද

  • @_luzyaurora_452
    @_luzyaurora_452 3 роки тому +1

    Hi akke...
    Mn 2023 O/L... (Dn 10)
    Mata grade 10 okkoma miss wela inne. Me masa 2 athulatha kohomada mn 10 cover kara ganne... 😥

  • @nethninihara207
    @nethninihara207 2 роки тому

    Thanks you akki💔💔💔

  • @yuvanie_aksha
    @yuvanie_aksha 3 роки тому

    thank you akke❤️‍🩹😎

  • @danukanethsara2999
    @danukanethsara2999 3 роки тому +1

    අනේ අක්කෙ ඔයා A8 B1 ගන්න වැඩ කරපු විදිහ හරීයටම කිව්වේ නෑනෙ කොච්චර කාලයක් ගියාද පාස් පේපර් කරපූ විදිහ ආමාරැ විෂයන් කරපු විදිහ විභාග පීඩනය අඩූ කිරීම අද්දැකීම අපිට දෙන්න පුළුවන් ද පින්

  • @dinadiudalagama7637
    @dinadiudalagama7637 3 роки тому +2

    Akki oyage A/L results monawade

  • @Samanthikarunarathna80
    @Samanthikarunarathna80 3 роки тому +1

    Akke mama grade 10 wala inne. Me dawas wala gedara inna nisa mama 12.00 a.m. withara wenakam padam karanawa. Mama ehema padam karanna gaththe lagadi. Mata padam karala iwara karanna kal athi wey neda?

  • @nadeeshathennakoon1010
    @nadeeshathennakoon1010 2 роки тому

    Akke o/l karannam aniwarenma class yannada onida

  • @crazygirl-jm2qu
    @crazygirl-jm2qu 3 роки тому

    Akke short note nathuwa padam karanna vidiyak nadda?

  • @nimalidanushika8324
    @nimalidanushika8324 2 роки тому

    Time table ekak danako o/l walata akki 😞

  • @nayanakimari2005
    @nayanakimari2005 3 роки тому +3

    ගොඩක් හොදයි අක්කේ thanks❤❤🌸🌸🔥🔥

  • @ashan1713
    @ashan1713 3 роки тому +1

    අක්කි හමිබුවෙන්න පුලුවන්ද

  • @sldinka8557
    @sldinka8557 3 роки тому

    akki oya o lewal walata padam karaddi oya 10 wasara awa witarada padam kare mokada atakota 7.8.9.6 wasara pot api laga nane akata vidiyo akak dannako

  • @Adi_rathnayaka_
    @Adi_rathnayaka_ 3 роки тому

    Akke man grade 11 mata thawa masa thunai thyennh study krnn mata tips tikak denndko....
    Api international nisa school patan gatha eke time manage karagena study krnn widiyak kiyann......

  • @dinudanethminethmiamarashi1582
    @dinudanethminethmiamarashi1582 2 роки тому

    දවසට පැය කීයක් වගේ පාඩම් කරන්න ඕනේ ද

  • @hpapi9849
    @hpapi9849 3 роки тому +1

    oya grade 10 vala indanma patan gathane mata une mekai mama podi kale vada kare naha eath grade 8 valadi mara hondata marks gaththa habai eetapasse grade 9 vala indan mama hithanna gatha mata dan puluvan ....padam karanna oni naha ...gaga.....eetapasse ohoma ohoma mea venakanma kale nasthi kara.... mama mea para OL liyanava man danne naha mata kale athida madida mokadda kiyala eath mata kohoma hari 8A ganna oni ane pls aki mata dan velava athida madida............jeewithema epa vela thiyenne...... aii ane OL kiyala deyak mea loke thiyenne.....

  • @kaveesham3868
    @kaveesham3868 2 роки тому

    අපිට ගොඩක් වැදගත් වීඩියෝ එකක්

  • @manoharigunasekara2750
    @manoharigunasekara2750 3 роки тому

    Ane thank you akke

  • @Ama5158
    @Ama5158 3 роки тому +2

    Akke apita me kale athida o/l walta A 8 k wath gnn

  • @thamirunaveesha8966
    @thamirunaveesha8966 3 роки тому +2

    Niyamai

  • @sithuuu5502
    @sithuuu5502 2 роки тому

    Akke oyata B Mark awe mona subject ekatada

  • @nu.2597
    @nu.2597 3 роки тому +4

    Ane aththatama mamath grade 9 nm lakunu adui 😰deb ela

    • @englishacademysl4257
      @englishacademysl4257 3 роки тому +5

      Ow.math grade 9

    • @lilylaneuk
      @lilylaneuk  3 роки тому +2

      Mechchara kal oyage lakunu adu unata kamak na. Dan idala mahansi wenna patan ganna. Lakunu wadi karaganna hethuwak hadaganna

    • @nu.2597
      @nu.2597 3 роки тому +1

      @@lilylaneuk nene akke mama me awrudde ol mata den issarata wada puluwan 😊😊mr kalaya athida hoda result ekk ganna💯😕😘

    • @Ranu..421
      @Ranu..421 3 роки тому

      ඔයා මොනවටද ලකුණු අඩු මම විද්‍යාව පංතියකට යනවා මම ත් 9 වසරෙ මටත් විද්‍යාව ට ලකුණු අඩුයි ඒත් ඒ පන්තියට ගියාට පස්සෙ මට මාරම උනන්දුවක් තියෙන්නෙ දැන් මම පේපර්ස් කරනවා ලකුණු වැඩි වෙලා නොවැම්බර් මාසෙ 10 වසර පටන් ගන්නවා එනවනම් කියන්න

    • @englishacademysl4257
      @englishacademysl4257 3 роки тому

      @@Ranu..421 මොකක්ද පන්තිය කියන්නකෝ

  • @j.a.tthathsara6008
    @j.a.tthathsara6008 3 роки тому +7

    👍👍👍

  • @ayodigimhani2038
    @ayodigimhani2038 2 роки тому

    Akki dwst subject kiyk pdm krnn ond

  • @thejanashehani9160
    @thejanashehani9160 3 роки тому

    Akke mama dan thamai padam karanna patan gaththe ethakan man padam kare na mama dn 10 wasare dawasakata padam kiyak withra padam karanna weida akke okkoma padam karala iwara karanna... ane aniwa reply ekk denna

    • @lilylaneuk
      @lilylaneuk  3 роки тому

      Oyata padam karanna ithuru wela thiyana kalaya wishayan ganen bedala eka wishayak kochchara dawas padam karanna onada balanna. Itapasse e wishayata thiyana kalaya e wishayata thiyana padam ganen bedala balanna

    • @thejanashehani9160
      @thejanashehani9160 3 роки тому +1

      @@lilylaneukHari akke.. thank you

  • @suranjthindika2077
    @suranjthindika2077 3 роки тому

    Thank you

  • @iroshikasewmini649
    @iroshikasewmini649 3 роки тому

    akka padam karanna gaththe grade 10 idanda

  • @hasinidananjana3210
    @hasinidananjana3210 3 роки тому +1

    Akke oy mona campus eked? 😊😊

  • @ashanpradeep7083
    @ashanpradeep7083 3 роки тому +8

    😀😀😀😀😀😀👍👍👍👍👍👍

  • @sewminiudayangani2632
    @sewminiudayangani2632 3 роки тому

    Akke B එක මොකටද ආවේ..

  • @sheshaminathasha6694
    @sheshaminathasha6694 3 роки тому

    Akke scl patn gttama pdm krnn video ekka one

    • @lilylaneuk
      @lilylaneuk  3 роки тому

      E gana video ekak ikmanatama genawa

  • @jananika8949
    @jananika8949 3 роки тому +1

    ❤️❤️❤️

  • @dinushanilmini5197
    @dinushanilmini5197 3 роки тому +2

    Akke time athida kiyanakoo 😔

  • @ajanthabandara1302
    @ajanthabandara1302 3 роки тому

    Akke Dan kale athyde hode result ekak danne wada goda gahyla

  • @kavindinawodya4699
    @kavindinawodya4699 3 роки тому

    tnx akkiyoo oyt gdk pin 💗💗

  • @sandunwithanage1775
    @sandunwithanage1775 3 роки тому +7

    අක්කී grade 7 අයට කාලසටහන ක් හදන විදිහ ගැන

    • @sandunwithanage1775
      @sandunwithanage1775 3 роки тому

      Plzz

    • @lilylaneuk
      @lilylaneuk  3 роки тому +4

      කාලසටහන් ගැන ගොඩක් videos කරලා තියෙනවා. ඉස්සරහටත් කරන්න ඉන්නේ. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න.

    • @mihara551
      @mihara551 3 роки тому

      Ow akki..

    • @cricketlions7097
      @cricketlions7097 3 роки тому

      @@lilylaneuk grade 9 අයට th oni

  • @vishvanithejanilupuli7365
    @vishvanithejanilupuli7365 3 роки тому +1

    Clz yanna one ndd