ඔබ මෙතෙක් කෑවේ ලුණු ද? ... ලණු ද?...

Поділитися
Вставка
  • Опубліковано 26 гру 2024

КОМЕНТАРІ • 800

  • @ellayanews867
    @ellayanews867 Рік тому +2

    ඔබ තුමා ඇතුළු දෙවි සුව පවුලේ සැමට තෙරුවන් සරණයි 🙏 දෙවි පිහිටයි 🙏🙏🙏

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 Рік тому +1

    පුදුමාකාර වටිනා දේශනාවක් බොහෝම පින් ඔබතුමාට යහපතක්ම වේවා දිර්ඝයුශ ලැබේවා තිස්තුන්කෝටියක් දෙවියන් රැකදේවා 🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹🌷🌷🌷

  • @suwarnahettiarachchi3890
    @suwarnahettiarachchi3890 Рік тому +1

    ඔබ තුමා ඒ කරුනු පැහැදිලි කිරිම බොහොම පින්

  • @JayaGamage633
    @JayaGamage633 Рік тому

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි අපේ දෙවි පියාණන් වහන්සේට පලමුව නමස්කාර වේවා වටිනා ලස්සන දේශනාවට නිදුක් නීරෝගී භාවය සහ දීර්ඝ යුෂ ලැබේවා ආදරණීය සුදු අම්මාට සහ මාධ්‍ය අංශයේ සැම දෙනාටම විශ්ව පියස නාලිකාවේ මැතිණිට ස්තූතියි උතුම් දෙව් පියාණන්ට තෙරුවන් සරණයි දෙවිපිහිටයි සාදු සාදු සාදු නමස්කාරය වේවා 🏵️💐🙏🙏🙏🥀🌹💐💐🙏🙏🙏

  • @kanthikan5145
    @kanthikan5145 Рік тому

    තෙරැවන් සරණයි දෙවි පිහිටයි දෙව් සුව පවුලේ සැමට හරිම ආසාවෙන් අහගෙන හිටියෙ සුවපත් වෙත්වා සියලුම දෙනා

  • @WPKasun-l6s
    @WPKasun-l6s Рік тому +1

    හිත රිදුන්නෑ එහෙම කියනකොට අහන්න අාසයි. එපාවෙන්නෑ..ඔබතුමාට ගොඩාාාාාාක්...පිං.

  • @prabathsanjeewa3036
    @prabathsanjeewa3036 7 місяців тому

    අදත් වර්ණවත් දේශකයක් ලබාදුන් ගුරැතුමන්ට දිර්ඝායු ලැබෙිවා තෙරැවන් සරනයි දෙවි පිහිටයි🌷🌷🌷🌷🌷🌹🌹🌷🌷🌷🌷🥀🥀🥀🌼🌼🌼🌷🌷🌷

  • @sunilasurappulige3152
    @sunilasurappulige3152 Рік тому +1

    තෙරැවන් සරණයි... දෙවිපිහිටයි... සාදු..... සාදු..... සාදු.... පින්වත් දෙවිගැරැ පියාණනි දැනුවත් කලාට. බොහෝ ම. පිං බහු ජාතික. සමාගමි අපේ රටෙි විසාල. පිරසකගේ ⁣ඉහෙමාල. සෝදලා ඔවුනට. අවශ්‍ය. ආකාරයට. බිජපැලකර. හමාරයි එම. බිජ. විනාසකර. දැමිමට. ඔබතුමා ගේ එඩිතර. දේශනා පාතිහාරය ට. මාගේ නමස්කාරය. පුනාමය. පුදකරමි දිර්ගායුෂ. නිරෝගි සුවය. ලැබෙිවා .ජයවෙිවා...🙏🙏🙏❤️❤️❤️🌟🌟🌟🌹🌹🌹😂😂😂. තෙරැවන් සරණයි...

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 2 місяці тому

    ❤❤❤ නමෝ ඛූද්ධාය ගුරු පියණන්ට යහපතක්ම වේවා ලස්සන දේශනාවල් අපට ලබා දෙනවාට ගොඩක් ස්තූතියි ❤❤❤ විශ්ව පියසට ස්තූතියි ❤❤❤සොරගුණේ හල්දුම්මුල්ල

  • @padmawati8896
    @padmawati8896 Рік тому

    ඔබ තුමාට බොහොම ස්තුතියි දෙව් සුව පියස සියලු දෙනාටම ස්තුතියි තෙරුවන් සරණයි

  • @niranjalachandanidesilva4746
    @niranjalachandanidesilva4746 Рік тому +9

    ඉතාමත් අනර්ග දේශනා වකි ..මෙවැනි දේශනා මගින් අපව දැනුවත් කිරීම ඔබතුමා කරන මහඟු කුසලයකි ..ඒඋතුමි අමා මහ නිවනම ඔබතුමා ට අවබෝධ වෙිවා ! තෙරැවන් සරනයි ! දෙවි පිහිටයි !🙏🙏🙏💐🌼🌹🌸👍👏👍👏🙏🙏🙏💐🌼🌹🌸👍👏👍👏🙏🙏🙏💐🌼🌹🌸🌹🌼💐

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 Рік тому +6

    ගුරු පියාණනේ ඔබ තුමාගේ මේ ඔවදන් මුලු ලෝකයම සිටින සියලුම දෙනාට ඇසේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🌹🌹🌹🌹 තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🌹🌹🌹🌹🌹🌼❣️🌼❣️🌼❣️🌼❣️🌼❣️🌼❣️

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 Рік тому +8

    අපේ ප්‍රනාමය ඔබට බොහෝ පින් දැනුම ලබාදුන් නට අපේ දේසයට මිනි පහනකි ඔබ ඒ ආලෝකයෙන් අන්දකාරය දුරුවේව අපට නැගිසිටිමට වාරුවකිඔබ තෙරුවන් සරනයි දීර්ඝයුශ පතම් සියලු දෙනටම

  • @SumuduniPriyadarshani
    @SumuduniPriyadarshani 11 місяців тому

    දේශනයට බොහොමයක් පිං අනුමෝදන් වෙත්වා ගුරුදේවයනි දීර්ඝායුෂ සුවයම වේවා තෙරුවන් සරණයි සියලුම දෙවි පිහිටයි

  • @lalithananyakar161
    @lalithananyakar161 Рік тому +4

    අපිව දැනුවත් කරන ඔබතුමා ගුරු පියානනි දිර්ගායුශ ලැබේවා
    දෙවිපිහිටය්

  • @nadeeshakumari8613
    @nadeeshakumari8613 Рік тому +18

    ගහෙන් කඩා ගෙන ගහේම ගහල පලා ගෙන ලුණු සමග කන අඹ ..සියඹලා..කජුපුහුලම්..ජම්බු...ඒ කෑමටත් ඒ කාලෙටත් ආසයි.දැනටත් ඒව්දියට කනවා ..දතුත් හිරි වැටෙනවා ..එනමුත් එය සුන්දරයි ..😋🤗
    🌼🙏ආදරණීය ඔබතුමාටත් ව්ශ්වපියස නාලිකාවේ ඔබතුමියටත් සියලු දෙනාටමත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ..සියලු කටයුතු සාර්ථක වේවා ..තෙරුවන් සරණයි දෙවි පිහිටයි !🙏🌼🌼🌼🌼

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому +2

      පුරුදු ලෙසින්ම විශ්ව පියස අපගේ නාලිකාවට හදවතින්ම සුබ පැතුම් ගෙනා ඔබට අපගේ ස්තුතිය පිරිනමමු.... 🙏🙏🙏🙏

    • @nadeeshakumari8613
      @nadeeshakumari8613 Рік тому

      @@vishwapiyasa දයාබර ඔබතුම්යටත් නාලිකාවේ සියලුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි !🙏🌼🌼🌼

    • @nilenijayawardena9126
      @nilenijayawardena9126 Рік тому

      ඔබ තුමාට බොහෝම පිංසිදුවනwa මෙය දේවල් කියලා දෙනවට බුදු සරණයි 🙏🙏🙏🙏👌👌👌🌹🌹🌹🌹🌹

    • @menikerathnayake1211
      @menikerathnayake1211 4 місяці тому

      ඔබ තුමාට තෙරුවන් සරණයි🙏🏻 දෙවි පිහිටයි🙏🏻 ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම තෙරුවන් සරණයි🙏🏻 සුවපත්
      බොහොම ස්තූතියි ❤❤❤❤

  • @nishanthakumara6267
    @nishanthakumara6267 Рік тому

    ගොඩක් ස්තුතියි ගුරු පියාණනී ලොකු දැනුමක් ලැබුණා ඔබට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ✝️🙏🙏

  • @sandhiyasepali2228
    @sandhiyasepali2228 Рік тому +1

    ඔබ තුමාට දීර්ගායු වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @kumudhuniniranjala5156
    @kumudhuniniranjala5156 Рік тому

    තෙරුවන්සරනයි ඔබ තුමාට නිදුක් නිරෝගි සුවපත් ජිවිතයක් නිරතුරුවම ලැබෙවා

  • @nihalfernando8901
    @nihalfernando8901 Рік тому +10

    හැමදාමත් අපට පහදලා දෙන මේ ධර්ම අවබෝදයට ස්තුතියි මැතිදුනි 🥀🥀

  • @sujmathupala8058
    @sujmathupala8058 Рік тому +4

    ඇත්තටම අද තමයි මේවා දැනගත්තේ.ඔබතුමාට බොහෝම පින් ! උතුම් ආධ්‍යාත්මික නායක උතුමානනි , දීර්ඝායු වේවා !!!!
    තෙරුවන් සරණයි !!!

  • @ranjanifonseka6547
    @ranjanifonseka6547 Рік тому +12

    ගුරු පියාණනි ඔබගේ වටිනා දේශනය ඉතාමත් වැදගත් ඔබ තුමා ඇතුළු දෙවි සුව පවුලේ සැමට තෙරුවන් සරණයි 🙏 දෙවි පිහිටයි 🙏🙏🙏

  • @priyadarshanie4461
    @priyadarshanie4461 Рік тому +6

    දෙව්සුව දේශයේ සියල්ලෝ ඔබතුමාගේ ආශිර්වාදය ලබා ජයග්‍රාහී අවසානයක් ලබත්වා ,,තෙරැවන් සරණයි ,,දීර්ඝ ආයු පියාණනි ,,,,🙏🙏🙏🙏🇱🇰🇰🇼

  • @motivationforlife1581
    @motivationforlife1581 Рік тому +1

    Thank you for share Bible words.... May God bless you ❤

  • @sisiraninandika6223
    @sisiraninandika6223 Рік тому +7

    බොහෝම වටිනා දේශනයක් අපි මෙම වැඩසටහන් බලන්නෙ ගොඩක් ආසාවෙන්, නිවැරැදි දේ පහදා දෙමින් යහපතෙහි සියලු දෙනා යෙදවීමට කරන කැපවීමට ගුරු පියාණනි ඔබට බොහොම පින් තෙරුවන් සරණයි දෙවි පිහිටයි !❤❤❤

  • @SumuduniPriyadarshani
    @SumuduniPriyadarshani 11 місяців тому

    විශ්ව පියස නාලිකාවට බොහොමයක් පිං අනුමෝදන් වෙත්වා තෙරුවන් සරණයි සියලුම දෙවි පිහිටයි

  • @krishanthakumara1531
    @krishanthakumara1531 Рік тому +2

    ආදරෙයි ගුරුපියාණනි ..ඔබතුමාගේ දේශනාව සත්‍යයි ...තෙරුවන්සරණයි දීර්ඝායුවේවා

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 7 місяців тому

    ඔබතුමා ට පිං සිදු වේවා! මමත් මේ විස්තර ටික සමිපුර්ණයෙන්ම දැන ගත්තෙ අද ඔබතුමා ගෙන්. විශ්ව මාතාවට නමස්කාරය වේවා! ඔබතුමා මහත් සේවයක් අහිංසක ජනතාව වෙනූවෙන් කරනවා. ඔබතුමා ටත් මාගේ නමස්කාරය පුද කරමි.

  • @mahanamabaratha3135
    @mahanamabaratha3135 Рік тому

    සියලු ලෝක වාසීන් සුවපත් කිරීමට දැනුවත් කිරීමට සහ සියලු රෝගීන් නීරෝගී සුවය ලබා දීමට ඔබතුමා කරන සත්කාරය සහ සියලු ලෝක වාසීන් නීරෝගීසුවයෙන් ජීවත් කරවීමට ඔබතුමා ගන්නා උත්සාහය අති පූජනීයයි.ඔබතුමා සහ සුදු අම්මාට ද ඔබතුමාට වටිනා වදන් නන් අයුරින් තාක්ෂණයෙන් අප වෙත යොමු කරන කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත

  • @gghh8640
    @gghh8640 Рік тому +8

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි !!! මාගේ ලමාකාලය පාසල් කාලය මතක් කලා බොහෝම ස්තූතියි ඔබතුමාට .

  • @ranisirilanka5812
    @ranisirilanka5812 Рік тому

    දැන ගත යුතු දේවල් බොහොමයි eth මෙතෙක් කාලෙකට asa නැති දේවල් අහන්න ලැබෙන්නේ උතුම් ඔබ thumangenmai උතුම් ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී සුවය නිරතුරුවම ලැබේවා 🙏 සැමටම බුදු සරණයි 🙏

  • @jayanisurandhima
    @jayanisurandhima Рік тому

    ඉතාමත් කාලෝචිත හරවත් දේශනයක් අපගේ ආධ්‍යාත්මික නායකතුමනි,ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m Рік тому +1

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවාතෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @isurufernando9674
    @isurufernando9674 Рік тому +11

    ජීවිතය ට වටිනා ම උපදේශන යක් ලබා දුන්නාට බොහෝ පිං ඔබ තුමාට.. සියලු රෝග දුරු වී නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබ තුමා ඇතුළු පවුලේ සැමට දෙවි සුව කාර්ය මණ්ඩලයට ත්.🙏🙏🙏🌷🌷🌷🌷🌷♥️♥️♥️♥️♥️🌻🌻🌻🌻🌻☀️🌕🌌 තෙරුවන් සරණයි දෙවි පිහිටයි.

    • @priyankanandani4620
      @priyankanandani4620 Рік тому

      ඔබගෙ පින්වන්ත දේසනයට ගොඩාක් පින් පියානනි

  • @sriyanikusum5465
    @sriyanikusum5465 Рік тому +6

    උතුමාණනි ,බොහෝම පින් ඔබතුමාට ඉතාම වටිනා දේශණයකින් අපේ ඇස් කන් අවදිකිරීම ගැන .🙏

  • @GayaniAhangamaVithanage-ft7ym

    මැතිදුනි ඔබතුමා ට දිර්ගායුශම හා නිරොගි සුවයම ලැබෙවා තෙරුවන් සරනයි

  • @l.pperera5959
    @l.pperera5959 Рік тому

    ඔබඨුමාට නිදුක් නිරොගි සුව ලැබේවා ලැබේවා පිං පිං සාදු සාදු දිර්ගායුස ලැබේවා 🔔🔔🔔

  • @kanthiaxelsson630
    @kanthiaxelsson630 Рік тому +2

    ගොඩාක්ම වැදගත්ම දේශනාවක්.ඔබ තුමා ඇතුළු සැමටම තෙරුවන් සරණයි දෙවිපිහිටයි.

  • @kimthinshinbtsarmygirl.8601
    @kimthinshinbtsarmygirl.8601 Рік тому +1

    මේ දැනුවත් කිරීමට ඔබතුමාට දීර්ගායු සුව ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏
    රුචිර වීරසිංහ

  • @pradeepaperera6754
    @pradeepaperera6754 Рік тому +10

    අනිවාර්යෙන්ම....❤️
    අදුරේ සිටින අසරණ මෝඩ රැල දැනුවත් කරන්න පහල වුන ඔබතුමා දේව දුතයෙක්මයි...
    ඔබ තුමාගේම කට කරැනාවෙන් කියන වචනත් හරිම ලස්සනයි..
    තෙරැවන් සරණයි..
    දෙවි පියිටයි..!!!🇱🇰🇨🇦

    • @تشاريء
      @تشاريء Рік тому +1

      ane oba tumata godak pin dewa balayama labewa ow ape mokada minisu kanne lulu netuwa kama kanna puluwanda minisu mechchra modada Dan hari oyala metuma kiyana de ahala awashsa dewal kara ganna budu saranai obatumata dudu saranai jesu pihitai

  • @jayanthasenarath884
    @jayanthasenarath884 Рік тому +1

    Gurupiyanani ඔබතුමා සුදු අම්මා apita kiyala denna වටිනා දැනුම් වලට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 Рік тому +5

    කුමාරමාහතාටත් සුදුඅම්මාටත් කාර්‍යමංඩලය ටත් ලෝක වාසි සැමටත් දේව ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏

  • @AnomaKumari-z6f
    @AnomaKumari-z6f Рік тому +6

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි කුමාර මහතා ඇතුලු දෙවි සුව පවුලේ සියලුම දෙනාට 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @malimali2810
    @malimali2810 Рік тому

    ඔබතුමාට බොහෝම ස්තුතී දනුවත් කරාට ව්ටක දෙව්යෙක්ය ව්ටක ගුරුවරයෙක් ව්ටක වෙද්‍යවරයෙකු සේද පියෙකු සේද යහලුවකුසේද අපහට ලබාදෙන මෙවන් දනුම්සම්බාරයක් කියා දුන්නට මතිදුනි ඔබට කෙසෙනම් ස්තුතී කරන්නද මේපින් බලයෙන් ද නිවන දුරනොවේවා ඔබතුමාටත් සුදු අම්මාටත් දෙව්සූව පවුලේ සියලුම දෙනාටත් තෙරුවන් සරණයි

  • @nilminikumari5566
    @nilminikumari5566 6 місяців тому

    ගුරුතුමා ඇතුළු දෙවිසුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබෙිවා ❤❤❤🙏🙏🙏

  • @kumaridissanayake4095
    @kumaridissanayake4095 Рік тому

    ඔබ තුමා හරියට ම හරි .....මමත් ලුණු හොදට කනව.......ලෙඩ නැහැ ..
    සුවපත් වේවා උතුමානෙනි ..

  • @l.pperera5959
    @l.pperera5959 Рік тому +2

    ඔබඨුමා ඉතාම නිවරිදි උදාහරන සහිත ව පැහැදිලි කිරීමකි බොහොම පිං සුදුඅම්මාටත් කාර්‍ය්මන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත් දෙවුසුවපවුලේ සියලු දෙනාටත් නිරොගි සුව ලැබේවා 🔔🔔🔔

  • @peraraperara639
    @peraraperara639 Рік тому +1

    විශ්ව පියස නාලිකා ව ටත් ගුරු පියානනි ඔබ තුමා ටත් බොහෝම ස්තුති පින් වටිනා දේශනය කින් දැනුවත් කළාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому

      පුරුදු ලෙසින්ම විශ්ව පියස අපගේ නාලිකාවට හදවතින්ම සුබ පැතුම් ගෙනා ඔබට අපගේ ස්තුතිය පිරිනමමු.... 🙏🙏🙏🙏

  • @nirmaranasinha5533
    @nirmaranasinha5533 Рік тому

    ඔබ තුමාට බොහෝම පින් මෙවැනි දේවල් අපිට කියලා දෙනවා ට තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @nimeshinimmi9954
    @nimeshinimmi9954 Рік тому +1

    තෙරුවන් සරණයි උතුමාණෙනි 🙏🙏🙏 බොහෝම ස්තුතියි විශ්ව පියස නාලිකාවේ ඔබ තුමියටත් බොහෝම ස්තුතියි ❤❤❤ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏❤️💖💖❤️

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому

      පුරුදු ලෙසින්ම විශ්ව පියස අපගේ නාලිකාවට හදවතින්ම සුබ පැතුම් ගෙනා ඔබට අපගේ ස්තුතිය පිරිනමමු.... 🙏🙏🙏🙏

  • @malanihm1779
    @malanihm1779 Рік тому

    අපිත් අන්ධවෙලා හිටියෙ ඔබතුමාට නීරෝගී සුවය සමඟින් දීර්ඝායුෂ ලැබේවා මේ සියලු දෑ පහදා දෙනවාට තෙරුවන් සරණයි

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 Рік тому

    ඔබතුමාට තෙරුවනේ ආශීර්වාදය ලැබේවා යහපතක්ම වේවා . හොඳ විග්‍රහයක් .
    ස්තුති

  • @priyakanthiyatawara5086
    @priyakanthiyatawara5086 Рік тому +4

    තෙරුවන් සරණයි .දෙවිපිහිටයි . ගුරු පියාණෙනි. ඔබතුමාට, සුදුඅම්මාට, දෙව්සුව පවුලේ සියලුදෙනාට, විශ්ව පියස නාලිකාවේ මැතිනියට ,සියලුදෙනාට දීර්ඝායුෂ ලැබේවා .

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому

      පුරුදු ලෙසින්ම විශ්ව පියස අපගේ නාලිකාවට හදවතින්ම සුබ පැතුම් ගෙනා ඔබට අපගේ ස්තුතිය පිරිනමමු.... 🙏🙏🙏🙏

  • @erandyhevage188
    @erandyhevage188 Рік тому

    තෙරුවන්සරනයි දෙව් සුවසුව පියානෙනි.ඉතාමත්ම වටිනා දේශනයක් ඔබ තුමා අද අප වෙත යොමු කලේ.ඔබ තුමා කීවා සේම ලුණු ගැන හරිවිදියටම දැන ගත්තේ මේ වැඩසටහනෙන්. බොහොම පින්.

  • @sumudunipriyadarshani9659
    @sumudunipriyadarshani9659 Рік тому

    අලුත් කරුණු කාරණා ගැන දැනුවත් වීමට ඔබ තුමා අපට අවශ්‍ය දෑනූම දූන්නාට බොහොමයක් පිං අනුමෝදන් වෙත්වා විශ්ව පියසටත් පිං අනුමෝදන් වෙත්වා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @samanliyange9173
    @samanliyange9173 Рік тому

    ඔබතුමාට නිදුක් නිරෝගී භාවය ලැබී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @iswaragekusum9996
    @iswaragekusum9996 Рік тому

    නමස්කාරය ගුරු උතුමාණන්ට
    උදාර යි ජයවේවා!
    විශ්ව පියස සැමට ස්තුතිය පිරිනමනවා.
    තෙරුවන් සරණයි! සියලුම සත්වයෝ සුව පත් වෙව!

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому

      පුරුදු ලෙසින්ම විශ්ව පියස අපගේ නාලිකාවට හදවතින්ම සුබ පැතුම් ගෙනා ඔබට අපගේ ස්තුතිය පිරිනමමු.... 🙏🙏🙏🙏

  • @induedirisinhe2607
    @induedirisinhe2607 Рік тому +1

    මම ඹබ තුමාගේ හැම වැඩසටහනක්ම බලනවා කතරක දුක් වින්දත්.පොඩි අසනීපයක් හැදුනත් බුදු සරණ වගේම ඔබගේ අාශිර්වාදය මතක් කරමි.කොපමණ මස් මාංශ අතපත ගෑමටසිදු උනත් නොකා සිටීමට වග බලා ගමි.මම හදවතින් දෙවිසුව පවුලේ සාමාජිකයෙක් වෙමි.සුදු අමිමාටත් ඔබතුමන්ටත් දෙවිසුව පවුලටත් තෙරුවන් සරණ දෙවි පිහිට පතන මා කුවෙටිහි සේවය කරන ඉන්ද්‍රලතා එදිරිසිංහ.🙏🙏🙏

  • @sriyaranasinghe669
    @sriyaranasinghe669 Рік тому

    Guru piyananee obathumage desanaya harima anargai. Godak sthuthie obathumata. Melesa niwaradi awabhodayak apata laba deemama visala punya karmayak. Theruwan saranai devi pihitai obathumatath vishwasa piyasa nalikawe hamotamath.

  • @monikaabbayawardana8421
    @monikaabbayawardana8421 Рік тому

    තෙරැවන් සරනයි දෙවිපිහිටයි🙏🙏🙏

  • @amarakanthikariyawasam3605
    @amarakanthikariyawasam3605 Рік тому

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි මැතිඳුනි ඔබතුමා ලුනු පිළිබඳ කල දැනුවත් කිරීම ඉතාම වැදගත් දීර්ඝායුෂ ලැබේවා ඒවගේම විශ්ව පියස නාලිකාව ටත් බොහොමත්ම ස්තූතියි මෙවන් වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමට හැකි වේවා

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому

      පුරුදු ලෙසින්ම විශ්ව පියස අපගේ නාලිකාවට හදවතින්ම සුබ පැතුම් ගෙනා ඔබට අපගේ ස්තුතිය පිරිනමමු.... 🙏🙏🙏🙏

  • @mymix636
    @mymix636 Рік тому +1

    ඔබ තුමාගේ සුව කිරීමේ බලයෙන් මගේ බෙල්ල ප්‍රදේශයේ ඇති වේදනාව කැක්කුම දුරුවී නිරෝගී වේවා!

  • @chandaniranasinghe6756
    @chandaniranasinghe6756 Рік тому

    තෙරුවන් සරණයි !!දෙවි පියාණෙනි 🙏❤️ ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏

  • @seetha25
    @seetha25 Рік тому +1

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමාටත් දෙව් සුව පවුලේ සියලු දෙනාටමත් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shanthasampath5104
    @shanthasampath5104 Рік тому +3

    සෑමදාම මෙන් ඉතා වටිනා දෑ එක්කළ ඔබට බොහෝ පිං ගුරු දේවෝත්තමයාණනී... ඔබ වෙනුවෙන් මා හද නැගෙන ආලයෙන් මාම ඉතා තෘප්තිමත් වෙමි. ඔබගේ වටිනාකම කෙතෙක්ද කියා මා සිතට එන කරුණු තුළ නිමක් නෑ තෙරක. සියලු සත්වයෝ සුවපත් වේවා ... තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏

  • @chandrakanthikodikara1989
    @chandrakanthikodikara1989 Рік тому +1

    ඔබතුමා මේ කරන උතුම් සත්කාර යට බොහොම පින් තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @Kamal-o4h
    @Kamal-o4h Рік тому

    පින්වත් ඔබ තුමා ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @chandanidipasika7944
    @chandanidipasika7944 Рік тому +3

    ඔබතුමා මේ කීව දේවල් ඇත්තම ඇත්ත.කාගෙ හරි කෙන්ඩ පෙරලෙනකොට ,ටක් ගාලා ලුණු චුට්ටක් කන්න දීලා , ලුණු වතුර ටිකක් ගාලා එම ස්ථානය මසාජ් කරනකොට ,එම අපහසුතාවය මගහැරෙනවා. ඒ වගේම දියවැඩියාව නොමැති ,එත් තුවාල සනීප වීමට කාලයක් ගන්නා අයකුට , දවසක් දෙකක් ලුණු චුට්ටක් හිතාමතාම කනකොට ,ඒ තුවාල සුවවෙනවා.මුහුදෙ නෑවාමත් ඒ වගේ තුවාල සනීප වෙනවා.පවුලේ අය තුලින්ම මා දැනුවත් වූ කරුණු කිහිපයකි මේ.දෙව්සුව දේශයේ සියලුම දෙනාට තෙරුවන් සරණයි...! දෙවි පිහිටයි ...!🙏🙏🙏

  • @nirmalarupasinghe4120
    @nirmalarupasinghe4120 Рік тому +3

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 බුදු සරණයි දෙවියන් ගේ පිහිටයි ආරක්ෂාව යි 🙏🙏🙏🙏 පරිස්සමෙන් ඉන්න ආදරෙයි හැමදාම ගොඩාක් මගේ බුදු පුතේ සියලුම දෙනා ම පරිස්සමෙන් ඉන්න 🙏🙏🙏🙏

  • @magretpremalatha1581
    @magretpremalatha1581 Рік тому +3

    ඉතාමත් වටිනා දැනුවත් කිරීමක්. කාලයට ගැලපෙන දේශනාවක්. බොහොම පිං කුමාර මැ තිදුන්ගේ දැනුවත් කිරීමට. විශ්ව පියස මැතිනියටත් කුමාර මතිදුන්ටත් මාධ්‍ය අංශයටත් තෙරුවන් සරණයි විශ්ව පියස හදුන්වා දෙන සුදුඅම්මාටත් තෙරුවන් සරණයි දෙවි ඉ පිහිටයි!

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому

      පුරුදු ලෙසින්ම විශ්ව පියස අපගේ නාලිකාවට හදවතින්ම සුබ පැතුම් ගෙනා ඔබට අපගේ ස්තුතිය පිරිනමමු.... 🙏🙏🙏🙏

  • @santhacrishan541
    @santhacrishan541 Рік тому

    ඇත්ත ඇති සැටියෙන් පැහැදිලි කර දුන් ඔබ‍ට පින් සල්ලි මත්තේ දුවන ලොකු ලොක්කො මිනිස්සු න්ව මෝඩයෝ කරන ඒක සියලු දේ කියා දුන් ඔබ‍ට ජයවේවා පින් සිදුවේවා මම ශාන්ත කුවෛට් වල සිට

  • @ChithraTisera-zy1dv
    @ChithraTisera-zy1dv Рік тому +2

    සත්‍යමයි ඔබ තුමාගේ කතාව අම්මෝ මමත් ළුණු කෑවා ප්‍රමාණයට දැන් අඩු කරල කන්නෙ අද ඉදන් මුලින් කාපු ප්‍රමාණයම කනවා ස්තුතියි ඔබ තුමාට දැනුම් සම්බාරයක් ලැබුන තෙරුවන් සරණයි 🙏

  • @thakshilagunathilaka5287
    @thakshilagunathilaka5287 Рік тому

    ඉතාම වටිනා දේශනයක් .බොහොම ස්තුතියි ඔබ තුමාට .තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @bisomenikenugaliyadda4041
    @bisomenikenugaliyadda4041 Рік тому +1

    ඔබතුමා කියන්නේ සම්පූර්ණ ඇත්ත අපිත් පොඩි කාලෙ හැමදෙයක්ම කෑවෙ ලුනුත් එක්ක මෙය ඉතාමත් වැදගත්ම පනිවිඩයක් ඔබතුමාට බුදු සරණයි දෙවි පිහිටයි

  • @nilukanilunilo5077
    @nilukanilunilo5077 Рік тому

    Oba tuma sudu amma lakawasi loka wasi siylima dana ma danumma watha ganna පුළුවන් daerya saktiya labiwa 🙏🙏❤❤🙏❤🙏 taruwan sarni පිංවත් ඔබතුමාට දිර්ගායු 🙏🙏 වේවා

  • @anulapremalatha7335
    @anulapremalatha7335 Рік тому

    ඉස්තුති ඔබතුමාට බොහොම පින් තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🌹🌹🌹

  • @deepanisilva5509
    @deepanisilva5509 Рік тому +8

    හැමදාමත් වගේ අර්ථවත් දේශනාවක් කියලා දෙන ඔබතුමා ta බොහොම pin , අපිව දැනුවත් කිරීම gena ස්තුතියි 🙏 dew සුව දේශයේ සියලුම වැසියන්ට th ඔබතුමා ඇතුළු සියලුම දෙනාට ta විශ්ව පියසේ obathumiyata theruvan saranai devipihitai 🙏🙏🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому

      පුරුදු ලෙසින්ම විශ්ව පියස අපගේ නාලිකාවට හදවතින්ම සුබ පැතුම් ගෙනා ඔබට අපගේ ස්තුතිය පිරිනමමු.... 🙏🙏🙏🙏

  • @hemamalidamayanthirandunup1358

    තෙරුවන් සරණයි පැහැදිලි කිරීම ට ඔබ තුමාට 🌹

  • @sonitadelani2619
    @sonitadelani2619 11 місяців тому

    බුදුසරණයි තෙරුවන්සරණයි ඔබට දෙව්පව්ලේ හැමෝටමත්

  • @deeparanjanie7901
    @deeparanjanie7901 Рік тому

    ගුරු පියානෙනි ඔබ තුමාට සහ සුදු අම්මා ට පින්. දවසින් දවස අපි යමක් නිවෙරදිව ඉගන ගන්නව. 🙏🙏🙏🙏🙏

  • @ravinduwranasinghe1495
    @ravinduwranasinghe1495 Рік тому

    ඔබතුමාගේ දේශනයට මා හිස නමා නමස්කාර කරමි. තෙරුවන් සරනයි! දෙව්පිහිටයි! දෙව්සුව පව්ලට. මම සියානි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 Рік тому

    ගොඩක් ස්තුතියි ස්තූතියි ඒ වගේම ඔබතුමාට ගොඩක් පින්දැනුවත්කළාටසීනි කන්න කිව්වා සීනි තේවලට ඇති පමණ දාගෙනදාගෙන ස්තුතියි🌷🌷🌷

  • @thissawijesekara8690
    @thissawijesekara8690 Рік тому

    මේ දැනුවත් කිරීම් අපවෙත ලබා දෙනවට දීර්ඝායු වේවා තෙරුවන් සරණයි

  • @indranipushpa1438
    @indranipushpa1438 Рік тому

    ඔබ තුමා ගේ විඩ්යෝඵක ඉතා වටිනවා නොදන්න ඵ්වාදනගත්තාඔබ තුමාටතෙරැවන්සරනයි🙏🙏🙏

  • @sahas_wathila
    @sahas_wathila Рік тому

    ඔබ තුමා කල දැනුවත් කිරීමට බොහෝ පිං
    අපේ පුංචි කාලේ සිහිපත් කිරීම ගැන හරි
    සතුටුයි.
    💖💖💖🙏🙏🙏🙏💐💐💐
    (සංජීවනී-රත්නපුර)

  • @newsapumalpicturepalace1879
    @newsapumalpicturepalace1879 Рік тому +1

    ඉතාම.වැදගත්෴වැඩසටහනක්෴ඔබතුමාට෴බොහෝ෴පින්ලැබෙිවා෴තෙරුවන්සරණයි෴අැත්තමයි෴සර්෴අැහැව්වෙ෴පලමුවතාවට෴

  • @chandraabepala8351
    @chandraabepala8351 Рік тому +6

    විශ්ව යේ ශක්තිය තුලින් විශ්ව ය ට ශක්තිය ක්‌ වූ මේ නාලිකව ට අපේ දෙව් පියාණන් මෑණියන් ට තෙරුවන් සරණයි දෙව් පිහිටයි 💫💫💫💥💥💥

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому

      පුරුදු ලෙසින්ම විශ්ව පියස අපගේ නාලිකාවට හදවතින්ම සුබ පැතුම් ගෙනා ඔබට අපගේ ස්තුතිය පිරිනමමු.... 🙏🙏🙏🙏

  • @sandyaabeykoon6675
    @sandyaabeykoon6675 Рік тому

    සුපින්වත් ඔබ තුමාට සම්මා සම්බුදු සරණයි මිහි පිට වාසනාවන්ත වැසියන් අප වෙමු

  • @indranidesilva1075
    @indranidesilva1075 Рік тому +15

    අනේ ඇත්තමයි.! ලුණයි, බතුයි, පොල් එක්ක හරී රීම රසයි. ඔබ තුමියටත් මතක් වෙන්න ඇතිනේද...

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому +1

      ❤❤පුරුදු ලෙසින්ම විශ්ව පියස අපගේ නාලිකාවට හදවතින්ම සුබ පැතුම් ගෙනා ඔබට අපගේ ස්තුතිය පිරිනමමු.... 🙏🙏🙏🙏

  • @tharangapremalal187
    @tharangapremalal187 Рік тому

    ඔබතුමා kale වටිනා වැඩසටහනක් budusaranai🙏🙏🙏🙏

  • @syanesyane9015
    @syanesyane9015 Рік тому +2

    ගුන ධර්මය අවබෝධ කල ඔබ තුමාට බුදු සරණයි

  • @rupikapriyangani1087
    @rupikapriyangani1087 Рік тому

    ස්තුතියි දෙවි පියානෙනි ඔබට . අය්ඩින් .ලුණු ශරීරයට විසඩ යන්න පහදා දෙන්න .. ..සුදු අම්මා අතුලු දෙවි සුව සෙවන සියලුම දෙනාට තෙරුවන්සරනයි .

  • @sujeewasenavirathna3040
    @sujeewasenavirathna3040 Рік тому +15

    ආදරනිය ගුරැ පියානන්ටත් සුදු අමිමාටත් විශ්ව පියස ටත් සහය දැක්වු සියලු දෙනාටත් බොහොම ස්තුතියි තෙරැවන් සරනයි සියලුම දෙනාට💙✨🙏🙏🙏🙏🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому

      පුරුදු ලෙසින්ම විශ්ව පියස අපගේ නාලිකාවට හදවතින්ම සුබ පැතුම් ගෙනා ඔබට අපගේ ස්තුතිය පිරිනමමු.... 🙏🙏🙏🙏

    • @GertiyPiris
      @GertiyPiris Рік тому

      In

  • @jayanthabandara9872
    @jayanthabandara9872 Рік тому +5

    ස්තූතියි ගුරුපියානන්ට ... නිරතුරුවම අපි සමග හිද... සියලු කටයුතු සොයාබලමින්,
    අනතුරු වලින් ආරක්ෂා කරමින්, ඊට පිලියම් යොදමින්, නිරන්තරයෙන් ආශිර්වාදය ලබාදෙන ගුරුපියානන්ට බොහෝ පින් ලැබේවා ....!!!
    විශ්ව පියස නාලිකාවටත් බොහොම පින් ලැබේවා .... !!! තෙරුවන් සරනයි දෙවි පිහිටයි ...!!! ❤🙏🙏🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  Рік тому

      පුරුදු ලෙසින්ම විශ්ව පියස අපගේ නාලිකාවට හදවතින්ම සුබ පැතුම් ගෙනා ඔබට අපගේ ස්තුතිය පිරිනමමු.... 🙏🙏🙏🙏

  • @dprabashan
    @dprabashan Рік тому

    ස්තුතියි තෙරුවන් සරණයි දෙව්සුව දේශයේ සැමටම

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 Рік тому +1

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම-ලැබේවා නිර්මාණ්ශ වෙමු,

  • @geethagovinna9981
    @geethagovinna9981 Рік тому

    ගුරුපියානනි ...බොහොම පින්...🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷

  • @nandinidilani3676
    @nandinidilani3676 Рік тому +1

    වටිනා desanayak . ගොඩක් කරුණු දැන ගත්තා .බොහොම පින් ඔබතුමට . තෙරුවන් saranai obathuma අතුලු viswa piyasa nalikawata .🙏🙏🙏

  • @pathmirodrigomanori7675
    @pathmirodrigomanori7675 Рік тому +2

    තෙරුවන් සරනයි දෙව් සුව පවුලේ සැමටමත් ලෝක වාසී සැමටමත් .

  • @mayurigamage3741
    @mayurigamage3741 Рік тому

    බොහොම පින් ඔබතුමා ඇතුලු විශ්ව පියසට