Sahara with Amil Tharanga Gee 16 - 1

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 56

  • @dindikaindu9338
    @dindikaindu9338 Рік тому +19

    සහරා .... මේ නම දාල ""හූ" කියන කැසට් එකක් සීඩී එකක් ආවත් ඒ කාලෙ ගන්නවා ....මේ හැම එකක්ම මම ලග තිබුනා ... මෙ ගීත කවදාවත් පරණ නොවෙන විදිහට සහරා මියුසික් කලේ ... ඒ සියළු ශිල්පීන්ට ස්තූතියි... අර්නි පීරිස් මහත්මය ඇතුළු සියළු ශිල්පීන්ට නිදුක් නිරෝගී සුව පතනවා ...❤

  • @dilandilan3455
    @dilandilan3455 Рік тому +7

    ඉස්සර සහාරා ගහපු කැසට් පිස්සුවෙන් වගේ හෙව්වේ අම්මෝ සහාරා තමයි මන් ආසම බැන්ඩ් එක❤❤

  • @malithherath3821
    @malithherath3821 Рік тому +8

    කොපි කරන්නත් බෑ....සම කරන්නත් බෑ....සහරා බැකින්.....චින්තක සවුන්ඩ් බැලන්ස් සුපිරියටම කරනවා....❤👍

  • @Bandara6699
    @Bandara6699 Рік тому +1

    සහරා ලෙජන්ඩ්....බෑන්ඩ් එක.....ඕනා....❤️❤️❤️❤️❤️අර්නී සර් පටන් ගන්න....

  • @hdrumplus6880
    @hdrumplus6880 Місяць тому +1

    me octapad tone patta lassanai matanm dan ahena common sadda walata wada lassanai

  • @djsri9351
    @djsri9351 Рік тому +4

    සහරා ට ගහන්න ලංකාවේ බෑන්ඩ් එකක් තවම නැහැ එන්නෙත් නැහැ...ඒ තරම් වැඩකාරයෝ ටිකක්.බෑන්ඩ් එක නැති වුනේඅපේ කරුමෙට 😢😢😢

  • @suranganisham6392
    @suranganisham6392 Рік тому +1

    Sahara band eke tone godak lassanai,octapad tone godak highlight wela ,ahenne eken sahara band eka wenama saddayak minissunta dunna.kohomath sahara kiyynne ugayakma thaman namata liyagatthu band ekak.❤ sahara....

  • @senarathnathusitha7667
    @senarathnathusitha7667 3 місяці тому +2

    Super 😢😢😢

  • @SLchavikagaming
    @SLchavikagaming 5 місяців тому +2

    අනිවා

  • @ThurunuSampathgamage
    @ThurunuSampathgamage Рік тому +1

    ලස්සනයි සූපිරි බැකින්👍

  • @dineshtharanga5188
    @dineshtharanga5188 Рік тому +4

    සුපිරි සුපිරි 🔥🔥🔥🔥👌👌👌👌❤️❤️❤️❤️

  • @diluknirmalnirmal1712
    @diluknirmalnirmal1712 Рік тому +4

    සුපිරියක්

  • @sachithaprasad3056
    @sachithaprasad3056 Рік тому +1

    Ela sahara meuwa thama hadawathe sangeetha kandayam kiyanne

  • @rukshanchaturanga2390
    @rukshanchaturanga2390 Рік тому +1

    සහාරා සංගිත කලාෙව 🏆🏆🏆

  • @srimix_vlogs4079
    @srimix_vlogs4079 Рік тому +1

    සහරා වෙනම රසක්❤️❤️❤️
    ආයේ බිහි වෙන එකක් නෑ😓

  • @hdrumplus6880
    @hdrumplus6880 Місяць тому +1

    mama asama band akk me sadda amuthuma rahak thiyenne
    ai me band akla nathi une dan meyala nadda

  • @sureshss1456
    @sureshss1456 10 місяців тому +1

    Mage asama Sahara

  • @indrajithhk6483
    @indrajithhk6483 Рік тому +2

    සුපිරි ithen sahara

  • @anurudhaanurudha2147
    @anurudhaanurudha2147 Рік тому +1

    නියමයි සුපිරි ගී 👍👍👍👍👌👌👌👌❤️❤️❤️❤️

  • @sameeramadusha3324
    @sameeramadusha3324 Рік тому +2

    My favorite band erni peris with sahara forever ........❤

  • @prabathiroshana4401
    @prabathiroshana4401 Рік тому +1

    Patta

  • @KushanSajini
    @KushanSajini Рік тому +1

    Sahara Pana tamai

  • @deepaldammika4924
    @deepaldammika4924 Рік тому +1

    එ්ක නම් මරැ

  • @indrajithhk6483
    @indrajithhk6483 Рік тому +1

    Meva ahaddi dukay me vage band ekak apita nathi una

  • @sameeramadusha3324
    @sameeramadusha3324 Рік тому +1

    Ela ela....😉👍❤

  • @JayathuDeshan-hb3dl
    @JayathuDeshan-hb3dl 11 місяців тому +1

    ❤ ❤❤❤🎉🎉

  • @hdrumplus6880
    @hdrumplus6880 Місяць тому +1

    kawda pad play karanne ...nama mokadda

  • @susanthasampath8055
    @susanthasampath8055 Рік тому +1

    ඇත්තටම සහරා සමග වින්සන් ද පෝල් පීරිස්,විල්බට් ඇන්තනී,යසපාල පෙරේරා,ජෝබී පෙරේරා,සී එල් ෆොන්සේකා,කින්ස්ටන් ප්‍රනාන්දු,යමුනා විනෝදනී,ප්‍රියානි ජයසිංහ ඒ ගායක ගායිකාවන්ගේත් කැසට් කරන්න ගත්තා නම් කොච්චර වටිනවාද කැසට් නිෂ්පාදකවරුන් ගේ අවධානය යොමු වෙලා නෑ ඒ කාලේ එම ගායන ශිල්පීන් ශිල්පිනියන් ගැන.

    • @ajithrohana3112
      @ajithrohana3112 2 місяці тому +2

      Priyani jaysinghage sindhu thiyenawa sahara yown sajeevi prasanga 2 ekee..

  • @MadushanMalinda-zt4hj
    @MadushanMalinda-zt4hj Рік тому +1

    Thawa nedda

  • @buddikaruwankumara-ig6di
    @buddikaruwankumara-ig6di Рік тому +2

    ❤❤❤

  • @dilmusicsl6338
    @dilmusicsl6338 Рік тому +1

    විල්බට් අැන්තනී මහත්මයාගේ ගීත අැල්බම් sahara නව සංගීතයට තිබේනම් දාන්න.ස්තුතියි❤

  • @nandanakumara3616
    @nandanakumara3616 Рік тому +1

    ❤❤

  • @chamindakumara2418
    @chamindakumara2418 3 місяці тому +1

    කියන්න වචන නෑ

  • @anuradasagara208
    @anuradasagara208 Рік тому +1

    ❤❤❤❤