Sadi Ran Abaranin (cover & Remake) | සැදී රන් අබරණින් | Lyrics | Dinesh Tharanga .

Поділитися
Вставка
  • Опубліковано 2 січ 2025

КОМЕНТАРІ • 328

  • @brokendevil467
    @brokendevil467 2 роки тому +73

    කොච්චර ලස්සන සිංදුවක්ද නේද?
    වේලාව උදේ 4:50
    ආදරණීය විශ්වය මං ප්‍රාර්ථණා කරනවා කිසිම කෙනෙක්ට ආදරය හිමි කරලා අහිමි කරන්න එපා කියලා !!
    2017-2018 මගේ පළමු සහ එකම ප්‍රථම ආදරේ ඔයා,
    කාලය විසින් ඔබ සිදුකල මාරාණ්තික තුවාලය සම්පුර්ණයෙන්ම සුව වූ නමුත් එම කැළල රිදුම් නොදෙන සදාකාලික මතකයක්ම විය, මා ඒ අතීතයට දැඩි සේ ප්‍රේම කරමි…
    ආදරෙන් මතක් කරනවා අදටත් ඔයාව…

  • @danudissanayaka
    @danudissanayaka Рік тому +32

    2023/02/28❤🥺 තාම අහනව.ප්‍රේමයෙන් දුක් විදින සෑම හිතක්ම සුවපත් වෙන්න ඕන්🍃😌

  • @sandhayanisansala-vy4hl
    @sandhayanisansala-vy4hl Рік тому +19

    සැදී රන් අබරණින්
    රිදී සළුපිළි දරා...
    නැගී රිය පෙරහරින්
    පැතූ පෙම් ලොව දවා
    මනාලිය වී ලඳේ
    ගියත් ඔබ ඔහු කරා...
    මගේ හදවත ඔබෙයි
    මගේ දිවි ඇති තුරා
    අදින් පසු සිත ඔබේ
    අහිමි වන බව දනිම්
    යලිදු අප දිවි දිවිතුරා
    නොඑන බව යලි දනිම්
    නොඑන බව ලයි දනිම්
    සැදී රන් අබරණින්
    රිදී සළුපිළි දරා...
    නැගී රිය පෙරහරින්
    පැතූ පෙම් ලොව දවා
    ඔබෙන් ලද සෙනෙහසේ
    සුවය නිති විඳින් නම්
    සසර මතු භවෙක හෝ
    සුරත ඔබේ පතන්නම්
    සුරත ඔබේ පතන්නම්
    සැදී රන් අබරණින්
    රිදී සළුපිළි දරා...
    නැගී රිය පෙරහරින්
    පැතූ පෙම් ලොව දවා
    මනාලිය වී ලඳේ
    ගියත් ඔබ ඔහු කරා...
    මගේ හදවත ඔබෙයි
    මගේ දිවි ඇති තුරා

  • @rashi2998
    @rashi2998 3 роки тому +164

    හිතටම දැනුන සින්දුවක්.🤧💔2022ත් අහනවා.❤️🥺

  • @umeshaabimani3398
    @umeshaabimani3398 2 роки тому +44

    පුදුම තරම් හිත රිද්දන,ඇස් වලට කදුලු උනන සිංදුවක්...😥💔❤️🥀

  • @sithuminibhagya2594
    @sithuminibhagya2594 2 роки тому +33

    සියල්ල අහිමි කල මේ භවයට සාප කලද, නුඹව මුන ගැස්වූ කාලයට පෙම් කරමි🥀

  • @vinidugeenath2106
    @vinidugeenath2106 3 роки тому +140

    2022 ahana set ek koo blanna💖❤🎶

  • @yoshinikavindya3423
    @yoshinikavindya3423 2 роки тому +33

    හිතට තට්ටුකරලා බලන්න පුළුවන් හිතට වදින සිංදුවක් ❤️

  • @dinukadilrukhi8853
    @dinukadilrukhi8853 3 роки тому +29

    කොච්චර ඇහුවත් එපා වෙන්නැ තව ලස්සන සිංදු කරන්න 😊

  • @black_of_broken.
    @black_of_broken. 2 роки тому +13

    කෙදිනක හෝ අප මුනගැසෙවා🥺💔 මේ සින්දුව හැමදාම අහනවා❤️🤗

  • @rathnamalisilwa6808
    @rathnamalisilwa6808 2 роки тому +13

    කොච්චර සතුටින් හිටියත් මේ සින්දුව පරන මතක ලස්සනට පාරනවා ❤️

  • @SajithaNalaka-uo2xh
    @SajithaNalaka-uo2xh 4 місяці тому +2

    මන් එදා ඉදන් මෙක අහනවා මෙ සින්දුවේ මහා අමුතුම හැගිම් බර අතිතයකට යනවා මෙක 2024 යන්න ඔනී❤ මරම ලස්සනක් තියෙන්නේ❤😢😢

  • @TRYHARD-jp9rj
    @TRYHARD-jp9rj 2 роки тому +22

    යලිදු අපි දිවි තුරා නොඑන බව දනිම් 🙇🤍 i feel it 💔

  • @shanalshanalvimukthi6476
    @shanalshanalvimukthi6476 2 роки тому +12

    එදා මෙන්,අදටත් අහන...හිතට වැදුන සිංදුවක්🤍🌻🙌

  • @oshie-ip4qi
    @oshie-ip4qi Рік тому +27

    2023 අහන අය කෝ🥺💔🥀..හිතම කැඩුනු වෙලාවක🥺🤕...

  • @MrAmeesha
    @MrAmeesha 2 роки тому +19

    සුපිරි සිංදුව හැමදාම බලනවා සුපිරි ❤️🤕✌️

  • @harshasankalpa82
    @harshasankalpa82 Рік тому +7

    අදින් පසු සිත ඔබේ අහිමි වන බව දනිම්
    යළිදු අප දිවිතුරා නොඑන බව යළි දනිම්...☺️❤️🍃

  • @kavishatharangani6576
    @kavishatharangani6576 3 роки тому +18

    ගොඩක් ලස්සනයි ඒ සින්දුව ❤👌😍

  • @niluPeiris-wh4sh
    @niluPeiris-wh4sh 7 місяців тому +57

    2024 anyone❤

  • @heshandilhara931
    @heshandilhara931 2 роки тому +6

    මතක් වෙන සැරයක් පාසා නොහඩ ඉන්න බෑ ...නොහඩ ඉන්න සැරයක් පාසා අපි කරපු කියපු හැම දේම මතක් වෙනවා.....තාමත් ආදරෙයි 😓

  • @Sithu_Dias
    @Sithu_Dias 3 роки тому +15

    ලස්සන Cover එකක්... 🎶🎶

  • @dubaiworld6814
    @dubaiworld6814 2 роки тому +118

    මෙක අහනකොට එයාව මතක් වෙන්නේ මට විතරද 🥰🥺🥺🥺🥺🥺🥺🥰

    • @MrAmeesha
      @MrAmeesha 2 роки тому +13

      මතක් වෙන්න මට එහෙම කෙනෙක් නෑ ඒ වුනාට මගේ හිතේ ඉන්නවා එයා දැක්කෙත් ඒක දවසයි 😓

    • @hasarangi1013
      @hasarangi1013 2 роки тому +4

      එයා කෙනෙක් නැති මම

    • @MrAmeesha
      @MrAmeesha 2 роки тому

      @@hasarangi1013 ඇත්තටම 😔

    • @MrAmeesha
      @MrAmeesha 2 роки тому +2

      @@Ubetatta1 කියලා දෙන්නම්

    • @feelinglk7933
      @feelinglk7933 2 роки тому +1

      😣

  • @dilharakavinduphotography2317
    @dilharakavinduphotography2317 11 місяців тому +1

    දැන් එන කිසිම එකකට මේ සින්දු එක්ක හැරෙන්නවත් බෑ.. අඩුම තරමේ ඒවා අහන්නවත් බෑ.. title එකෙන්ම සින්දුව එපා වෙනවා.. පොඩි කාලේ මේවා අහද්දි හිතුනේ මේවා කැත කිසිම තේරුමක් නෑ කියලා.. ඒත් දැන් තේරෙනවා ඇත්තටම සින්දු කියන්නේ මේවට.. ❤ 2024 still listening 🎧

  • @ameeshadewani1922
    @ameeshadewani1922 2 роки тому +5

    අදින් පසු සිත ඔබේ අහිමි වන බව දනී යලිදු අපි දිවි තුරා නොයෙන බව යලි දනී 😔♥️

  • @mahesimahesi9742
    @mahesimahesi9742 2 роки тому +15

    යකෝ පට්ට ලස්සනයිනේ ඒක අහලා මම ලෙෆ්ට්😍😍

  • @දෝණිබබා-ද5ජ
    @දෝණිබබා-ද5ජ 3 роки тому +19

    නොයෙන බව යලි දනිම්😔💔
    හදවතට ලගම පද කොටස💔🙂🥺

    • @supunakalanaka4899
      @supunakalanaka4899 2 роки тому

      😃😃😄🤣🤣🤣🤣😂😂😃😃😄😄

    • @Ubetatta1
      @Ubetatta1 2 роки тому +1

      Me too...

    • @Ubetatta1
      @Ubetatta1 2 роки тому +2

      ජීවිතේ කියන එකත් හරි පුදුමයි💔... මේ ඉන්න ටිකට වෙන දේවල්🥺🥺..

    • @dilshanmahitharaka1189
      @dilshanmahitharaka1189 2 роки тому

      🥺🥺

  • @dananjayaperera4620
    @dananjayaperera4620 3 роки тому +30

    පට්ට බන් මෙක අහන්න අහන්න සැපය් බන්

  • @samithsun7099
    @samithsun7099 3 роки тому +42

    ආසම සින්දුවක්

  • @wathsalanilmini6052
    @wathsalanilmini6052 2 роки тому +5

    හදවතට මාර විදියට දැනෙන සින්දුවක්...කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ....🥺🥺මතක් වෙන හැම වාරෙකම අහනවා....❤❤

  • @dilshansadeepawijenayake8459
    @dilshansadeepawijenayake8459 2 роки тому +5

    මගේ ජීවිතයට ගොඩක් සමීප සින්දුවක්

  • @PrabashUdakumbura
    @PrabashUdakumbura Рік тому +1

    මනාලිය වී ලඳේ.. ගියත් ඔබ ඔහු කරා.... මගේ හදවත ඔබේ... මගේ දිවි ඇති තුරා💔

  • @VihangaSasiya
    @VihangaSasiya 4 місяці тому +2

    That vibezz 😩🌈💗

  • @neranjalikamaduwanthi5046
    @neranjalikamaduwanthi5046 Рік тому +3

    මෙහෙම ආදරයක් හැමෝටම වගේ තියෙනවා ගොඩක් ආදරේ කලාට එයාව දිනාගන්න බැරිවෙන..❤ ඉතිම් ඉක්මන් නොවී හිතට දැනෙන ආදරේ ලැබෙනකම් ඉන්න.එහෙම ලැබුන ආදරේ ගොඩක් පරිස්සම් කරන්න ...මොකද ඒ වගේ කෙනෙක් ඔයාට ආයෙ ලැබෙන එකක් නැතිවෙන්න පුළුවන්..❤❤

  • @ShanikaIdunil
    @ShanikaIdunil Місяць тому +1

    ලස්සනයි goodk . ❤ ❤

  • @ravindusachin5308
    @ravindusachin5308 3 роки тому +8

    Patta song eka 🥰🥰😘😘☺️☺️

  • @dilshankaweesha6926
    @dilshankaweesha6926 2 роки тому +5

    මාර cover අෆ්ෆා....❤️♥️

  • @noroshaniwitharanage1829
    @noroshaniwitharanage1829 2 роки тому +5

    තනියම බිත්ති 4 මැද කොටු වෙලා ඉර බැහෙගෙන එන හැව්දෑවක සිකරට් එකකුත් බිබි තනියම ඒ වදින මනෝ පාර...🥺🚶🏻‍♂️🥀

  • @tharushagimhana8198
    @tharushagimhana8198 2 роки тому +7

    ඇත්ත කතාවක් කියන සිංදුවක් 🤍🙈

  • @askarshath6315
    @askarshath6315 2 роки тому +3

    දැනුන ආදරයට හා දැනිච්ච ආදරයට වෙන් වීමක් නැහැ❤️
    වෙන්න තියන දේවල්, ඒවා හිතේ තියන් ආදරයට කිසිම අඩුවක් නොකරා ආදරය කිරීමත් ඔතුම් ආදරයකි

  • @Mr_SHADOK
    @Mr_SHADOK Рік тому +1

    mara lassanay😊😊

  • @black_of_broken.
    @black_of_broken. 2 роки тому +2

    තාමත් අහනෝ පට්ටම සින්දුවක්✨🤗💗

  • @pamithaperera1368
    @pamithaperera1368 Рік тому +2

    ඔබෙන් ලද සෙනෙහසේ සුවය නිති විදින්නම්😥
    සසරේ මතු භවෙක හෝ සුරත ඔබේ පතන්නම්😥
    A.K.T❤️😥🌹💔

  • @pradeepkothalawala2024
    @pradeepkothalawala2024 Рік тому +2

    සසර මතු දිනෙක හෝ...සුරත ඔබෙ පතන්නම් 🙂❤

  • @cricketpisso2915
    @cricketpisso2915 3 роки тому +13

    Meka digatama karanna,mewane sinduu😘😘😘😘

  • @chamomodi3485
    @chamomodi3485 3 роки тому +12

    නොයෙන බව යළි දනිම් ..😔😣

  • @wnj8990
    @wnj8990 2 роки тому +4

    My heart goes in pieces whenever i listen to this. Amazing work❤

  • @ravindulakshan8739
    @ravindulakshan8739 2 роки тому +3

    My love favorite song.හදවතේ සින්දුව

  • @Ubetatta1
    @Ubetatta1 2 роки тому +10

    නොයෙන බව යලි දනිම්...

  • @DilushaJayanidu-c5x
    @DilushaJayanidu-c5x Рік тому +1

    Niyamayi ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anuhasmayantha17
    @anuhasmayantha17 Рік тому +1

    සැදී රන් අබරණින් රිදී සළුපිළි දරා නැගී රිය පෙරහරින් පැතූ පෙම් ලොව දවා මනාලිය වී ළඳේ ගියත් ඔබ ඔහු කරා මගේ හදවත ඔබෙයි මගේ දිවි ඇති තුරා...❤🌍🥺

  • @UpekaSwwmini
    @UpekaSwwmini 10 місяців тому

    හිතට කා වදින පට්ට සින්දුවක් සුපිරි ඉතින් සුපිරිම තමා❤❤

  • @AsithMusick
    @AsithMusick 2 роки тому +5

    Addicted !

  • @sujiwasanjiwani5018
    @sujiwasanjiwani5018 Рік тому +1

    හරිම ලස්සනයි💜️

  • @oshanhandunge3519
    @oshanhandunge3519 2 роки тому +1

    @osh.. aththatama lassanai mnik🥰

  • @samanmalibasnayake4992
    @samanmalibasnayake4992 5 місяців тому

    Ane harima lassana version ekk ❤️

  • @ChathurangaAm-mi4pw
    @ChathurangaAm-mi4pw 8 місяців тому +1

    මේ දේ මේ විදියටම මට අත්දකින්න උනා..අවුරුදු 7ක ආදරයක ආවසානය..2024/5/2 එයා බැන්දා වෙන කෙනෙක්ව..

  • @vishmie_mallawaarachchi
    @vishmie_mallawaarachchi 2 роки тому +2

    මා නොඑන බව ඔබ දනිත් ... ❤️

  • @songs_lk9404
    @songs_lk9404 3 роки тому +16

    One of my favorite ❤️📌️

  • @pathumpathum3664
    @pathumpathum3664 3 роки тому +12

    හදවතටම දැනෙනවා ..😔❤

  • @_Dewgril_
    @_Dewgril_ Рік тому

    🥺❤️අඩන්න තරම් දුකයී ඒක ඇහෙන කොට.....

  • @lochanadulanja4087
    @lochanadulanja4087 2 роки тому +1

    💙😄 ඒක නම් පිස්සුවක්

  • @prabuddhapahansara
    @prabuddhapahansara Рік тому +1

    සුපිරියක් තමා ඉතින්🔥🔥✌️

  • @NirmaniUpeksha-ex4ss
    @NirmaniUpeksha-ex4ss 10 місяців тому

    හරිම ලස්සනයි ❤❤❤❤❤

  • @sumathipalasumathipala3911
    @sumathipalasumathipala3911 3 роки тому +5

    සෝක්😇

  • @dinethransilu8638
    @dinethransilu8638 2 роки тому +1

    Patta👍

  • @sureshsupun9875
    @sureshsupun9875 2 роки тому +1

    මරූ ඕයී💙

  • @kdramasoft4256
    @kdramasoft4256 2 роки тому

    Ane mn meka hamawelema ahanwa harima ලස්සනයි 😍❤️

  • @gamewithpissa9295
    @gamewithpissa9295 2 роки тому +2

    ලස්සනයි 💓💞😏

  • @a.kjayarathna7822
    @a.kjayarathna7822 2 роки тому +2

    පට්ට සිංදුව

  • @Liyoqueen
    @Liyoqueen Рік тому +1

    දැනෙන් හදවත හිමි වෙන්නේ නැ

  • @tlworldmusic
    @tlworldmusic 2 роки тому +3

    2022.11.26 🥺❤️ ආදරෙයි ඒ ආදරනීය හඩට 🖤

  • @umaya0405
    @umaya0405 3 роки тому +2

    Marama lassanai

  • @___feel__-be5uz
    @___feel__-be5uz 9 місяців тому +1

    Addicted 🫀❤️

  • @hashinirajapaksha4976
    @hashinirajapaksha4976 3 роки тому +22

    My favorite song ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dulaj_ඩිලි
    @dulaj_ඩිලි 3 роки тому +52

    2021/11/15 🥺🥀🌏

  • @senashanurddh6
    @senashanurddh6 2 роки тому +8

    එයාව මතක් වෙනවා🥲

  • @Martialarts-kn3sb
    @Martialarts-kn3sb 10 місяців тому

    පහරkk❤❤❤

  • @IDU1128
    @IDU1128 Рік тому

    තනිකම සොහොනකි නොමැරී මැරෙන 😔😔💔💔
    😑.....😭

  • @freefire..kaviya7427
    @freefire..kaviya7427 2 роки тому +2

    Nice ❤️

  • @sadunshiwantha4997
    @sadunshiwantha4997 Рік тому

    ඒ ප්‍රාර්ථනය 🙂

  • @nilanthanilantha8273
    @nilanthanilantha8273 2 роки тому +5

    අදටත් එයාව ගොඩක් මතක් වෙනවා. අනේ ඔයා කොහෙද මැණික 😒

  • @AyeshSathsara-h2r
    @AyeshSathsara-h2r 24 дні тому

    Very beautiful song 💆💓😔

  • @wemalkavushika2217
    @wemalkavushika2217 3 роки тому +5

    Fav 🥺

  • @udupekadilminidilmini1195
    @udupekadilminidilmini1195 3 роки тому +8

    Wow.....✨️😌Nice cover🖤🙈

  • @sithuminibhagya2594
    @sithuminibhagya2594 2 роки тому +1

    නොයෙන බව යලි දනිම් 💔🥀

  • @Ubetatta1
    @Ubetatta1 2 роки тому +5

    My favourite song...

  • @methinnethaka6973
    @methinnethaka6973 2 роки тому +4

    😍❤️

  • @k.r.production
    @k.r.production 2 роки тому +1

    ආදරෙයි

  • @tharulpeiris5708
    @tharulpeiris5708 2 роки тому +3

    beautiful love song

  • @Haritha_Bimsara
    @Haritha_Bimsara 3 роки тому +1

    Ekh.....😖😍❤️😘

  • @shashipabadasanayake2217
    @shashipabadasanayake2217 2 роки тому +1

    Heart touched 💜️

  • @gayanitennakoon3752
    @gayanitennakoon3752 2 роки тому +3

    thanwela balahidimath premayak

  • @anuradhasewwandi8558
    @anuradhasewwandi8558 3 роки тому +8

    ❤️❤️❤️

  • @U.G.DimuthuAkashChandasi-gn5ki

    කැමතිම සින්දුවක්💔😊🥀

  • @ddpeiris3870
    @ddpeiris3870 3 роки тому +8

    😍😍😍😍

  • @indima2776
    @indima2776 3 роки тому +5

    🙂❤👌

  • @feelinglk7933
    @feelinglk7933 2 роки тому +1

    Fav ❤😍😣

  • @Mr_Sithuu
    @Mr_Sithuu 2 роки тому +1

    😒මනාලිය වී ලදේ ගියත් ඔබ ඔහු කරා 😒මගෙ හදවත ඔබේ මගේ දිවි ඇති තුරා😘😏

  • @rapak8686
    @rapak8686 Рік тому

    Addicted 🖤

  • @sadushasadusha8384
    @sadushasadusha8384 2 роки тому

    Mage hada vatha obe mage divi athi thura....❤❤❤❤