Chandra Bimbayuru Narada Disasekara

Поділитися
Вставка
  • Опубліковано 24 гру 2024

КОМЕНТАРІ • 41

  • @malkanthi3671
    @malkanthi3671 4 роки тому +13

    මම බොහොම ප්‍රිය කරන ගායකයෙක්ගෙ මිහිරි ගීතයක් අහන්න අවස්ථාව දුන්නට බොහොම ස්තූතියි!!

  • @mathake93
    @mathake93 3 роки тому +9

    මේ ගීතවලට තියෙන ආසාව කවදාවත් නැතිවෙන්නෙ නම් නෑ ❤️
    රචකයන්ට,ගාකයන්ට,සංගීතඥයන්ට උපහාර වේවා

  • @priyadarshanikumudini9381
    @priyadarshanikumudini9381 11 місяців тому +1

    මම ආදරයෙන් රසවිදින ගිිතයක් . ගිතයේ අරැැත හරිම ලස්සනයි , සුන්දරයි , ඔබට ස්තූතියි .

  • @prasadsameeraAK
    @prasadsameeraAK 8 років тому +36

    චන්ද්‍ර බිම්බයුරු ඔබෙ වත පවසයි
    මෘදු හදවතක තතු..
    ඉන්ද්‍රනීල මිණි සේම දෙනෙත් යුග
    නොකරමි දිනක රතු..//
    අන්ද මන්ද දැඩි චන්ඩ සිතුම් ඇති
    ඉදුරන් මැද දෙරණේ..
    ඉන්ද්‍රඛීලයක් සේ මම ඉන්නෙමි
    නිරතුරු ඔබ සෙවනේ...
    චන්ද්‍ර බිම්බයුරු...//
    අදත් සිනාසී හමුවන අයුරින්
    භින්න රුචික මෙලොවේ...
    හෙටත් උදෑසන පිබිදෙන දෑසින්
    අප හමුවිය යුතු වේ...
    චන්ද්‍ර බිම්බයුරු...//

    • @sumanasenaw.g.4758
      @sumanasenaw.g.4758 7 років тому

      Prasad Sameera

    • @fontofgod
      @fontofgod 5 років тому +1

      ගිරව් වගේ කියන්න පුලුවන්😁
      එහෙම නොවේ
      මොකද්ද චන්ද්‍ර බිම්භය පුලුවන්නන් වක 28+ අදෘශ්මාණය 4 අර්ථ දක්වන්න👌

    • @anilliyanage1505
      @anilliyanage1505 3 роки тому +1

      අන්ද මන්ද දැඩි චණ්ඩ සිතුම් ඇති පුඟුලන් (= පුද්ගලයන්) මැද දෙරණේ.

  • @crownmusic537
    @crownmusic537 5 років тому +4

    Aththata Me Geetha Ai TV Radio wala Denne Naththe. Ape Daruwanta karana Asadaranayak. Waga kiwa yuththange Das Gatewa. Essara Sindu walin Daruwo yaha Magata Ganna Puluwan.

  • @donjoe5940
    @donjoe5940 2 роки тому +1

    ලස්සනම සින්දුවක්. 👍🏿👌.

  • @inokaino8506
    @inokaino8506 Рік тому

    Tks.. Mr. Ruchra.... I'm V. Like.. ❤️💐

  • @OmerTents
    @OmerTents 10 місяців тому

    ඉස්සර අඩියක් ගහන ගමන් කිව්වා සින්දු
    ❤❤❤❤

  • @werapitiya1
    @werapitiya1 4 роки тому +1

    mema geethaye palamu SLBC record eka meeta wada lassanai

  • @deepaljayamanne8602
    @deepaljayamanne8602 11 років тому +19

    ගී පද : කරුණාරත්න අබේසේකර
    සංගීතය හා ගායනය : නාරද දිසාසේකර

  • @UpulPriyantha-j5p
    @UpulPriyantha-j5p 9 місяців тому

    මෙම ගීතයේ අරුත කියා දෙන්න දන්න අයෙක් ඉන්නවනම්

  • @sirimantha
    @sirimantha 3 роки тому

    ඉන්ද්‍රනීල මිණි සේම දෙනෙත් යුග
    නොකරමි දිනක රතු..//

  • @serianiseriani1020
    @serianiseriani1020 5 років тому +1

    Gidak lassana sinduwak

  • @varunarajapakshe6628
    @varunarajapakshe6628 12 років тому +6

    menna sindu....

  • @garyami4067
    @garyami4067 4 роки тому +2

    Thanks rouchira

  • @krishanthakarunarathna
    @krishanthakarunarathna 3 місяці тому

    ❤❤❤❤❤😊😊😊

  • @indrajithwijayarathna5270
    @indrajithwijayarathna5270 5 років тому +1

    Ape sangeethaya.
    Adambarai

  • @nandanarajapaksha8220
    @nandanarajapaksha8220 11 місяців тому

    ❤❤❤❤❤❤

  • @priyanthapalitha4537
    @priyanthapalitha4537 6 років тому +2

    Best song

  • @varunarajapakshe6628
    @varunarajapakshe6628 12 років тому +2

    indra neela mini sema denath yuga.............

  • @danidumatheesha2908
    @danidumatheesha2908 2 роки тому

    ❤️❤️❤️❤️❤️❤️

  • @harshalive1
    @harshalive1 12 років тому +4

    i need lyrics plz

    • @priyanthapalitha6887
      @priyanthapalitha6887 8 років тому

      best song

    • @priyanthapalitha6887
      @priyanthapalitha6887 8 років тому +2

      best song

    • @priyanthapalitha6887
      @priyanthapalitha6887 8 років тому +2

      best song

    • @donjoe5940
      @donjoe5940 2 роки тому

      චාන්දබිමබයුරු, ඔබෙවත පවසඉ, මුළු හදවතක තතු. ඉන්ද්‍රනීල මිනි සෙම දෙනෙත් යුග, නොකරමි දිනෙක රතු.//
      අන්දමන්ද දැඩි චන්ඩ සිතුම් ඇත, පුලගුන් මැද දෙරණේ.
      ඉන්ද්‍රකීලයක් සෙ මම ඉන්නම්, නිරතුරු ඔබ සෙවනේ.
      චන්ද්‍ර බිම්බයුරු........
      අදත් සිනාසී හමුඋනු අයුරින්
      බිඊන්න රුචික මෙලොවේ,
      හෙටත් උදැසන පිබිදෙන දෑසින්,
      අප හමුවිය යුතුවේ.
      චන්ද්‍රබිම්බයුරු.......

  • @isurusavithmalkadeshaarang6702
    @isurusavithmalkadeshaarang6702 3 роки тому

    love this...

  • @sanjayawijesingha2331
    @sanjayawijesingha2331 3 роки тому

    💙💙💙💙💙💙...

  • @dimuthulalanga765
    @dimuthulalanga765 11 років тому +1

    nice song....

  • @upalinimalsiri40
    @upalinimalsiri40 11 років тому +1

    parana sinduwa e widiyatama ahanna puluwan .koi tharam honda wedakda.

  • @pasindupasindu964
    @pasindupasindu964 7 років тому +1

    neat music

  • @jayaweera9360
    @jayaweera9360 Рік тому

    "දෙනෙත් යුග" ලෙස යෙදීම වැරදි සිංහල භාවිතයක් බවට ඒ කාලයේ කතාවක් ගියා."දෙනෙත්" කිව්වාම "යුග" කියන්න අවශ්‍ය නැති නිසා.

  • @madhushacosta4456
    @madhushacosta4456 2 роки тому

    ❤❤

  • @SLSanjuTech
    @SLSanjuTech 3 роки тому

    ✌️

  • @asithanuwanm.a.8115
    @asithanuwanm.a.8115 9 років тому +2

    gindara vage

  • @hnk7652
    @hnk7652 7 років тому +1

    mmmm