Mindada Hee Sara Karaoke (without voice) මින්දද හී සර

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ •

  • @prasadsooriya
    @prasadsooriya 11 місяців тому +6

    අපගේ කුඩා කල නිතර නිතර ස්වදේශීය සහ වෙළඳ සේවාවන් හරහා මේ ගීත අපේ සවනත වැකුණා. මෙහි "තනිකම පිස ලවන පබා" වැනි යෙදුම් ප්‍රේමකීර්ති ද අල්විස් ගීත රචකයාට ම අනන්‍ය වූ වචන. අදටත් අපට නො අඩුව රස වින්දනයක් ගෙන දෙන මේ ගීතය තෝරාගෙන ගැයීම ගැන ඔබට ස්තූතිවන්ත වෙනවා.

    • @thivirukuma
      @thivirukuma 8 місяців тому +2

      මේක ප්‍රේමකීර්ති මහතාගේ පබඳුමක් නොවේ . මෙය මඩවල එස් රත්නායකයන්ගේ මනෝහර පබඳුමකි

    • @prasadsooriya
      @prasadsooriya 8 місяців тому +1

      ​@@thivirukumaමා මේ අදහස් ඇතුල් කලේ "පියමද මුව මුකුළු මවා" සම්පූර්ණ ගීතය යමෙකු ගායනා කල එකකට. එය මේ karaoke එකට සබැඳුණා ද කියන්න බෑ. ඔබේ පිලිතුර ස්තූතියි.

  • @nimugirl8106
    @nimugirl8106 2 роки тому +6

    ලස්සනට කැරකො එක පැහැදිලිව තියනව😊💕

  • @asankahannadige82
    @asankahannadige82 6 років тому +9

    මිනිස්සු ගොබ්බ චැනල් හදාගෙන මෝඩ පාට් දාල ජනප්‍රිය වෙන්න උත්සාහ කරද්දි ඔබගේ දක්ශතාව කැපවීම මත මේ කරන සේවාව ඉතාමත් ප්‍රශංසනීයයි...👍👍

  • @asankahannadige82
    @asankahannadige82 6 років тому +4

    වටිනා උත්සාහයක් ...සිංදුවෙ වචන ක්‍රමයෙන් highlight වෙන විදියට හදාගන්නත් උත්සාහයක් දරන්න..ස්තූතියි

  • @madu7005
    @madu7005 5 років тому +6

    මං ආසම ආසම සිංදුවක්. ගොඩාක් ස්තූතියි!! 😊

  • @upulupul7574
    @upulupul7574 5 років тому +9

    මුල් ගීතයේ සංගීත රිද්මය හා සමානව සංගීතය තියනවා.👍 බොහොම ස්තුති .

    • @surangahemachandra
      @surangahemachandra 3 роки тому +1

      ඔව්. ඒ වුනාට lyrics speed වැඩී.

  • @mahindahewapelendage7392
    @mahindahewapelendage7392 6 років тому +4

    an excellent opportunity for novices in the field of music to practice songs with confidence. well done. Thanks.

  • @kamalperera4085
    @kamalperera4085 8 років тому +2

    amaradewa mahaththayage geetha denawata thank....s a lot bro...

  • @lalanava1
    @lalanava1 11 місяців тому +1

    What a lovely song . Superb work

  • @thusharaamaratunga8061
    @thusharaamaratunga8061 8 років тому +2

    geat job please upload "Me maha kanda baluwa horahin madesa"

  • @sherijoldersma3157
    @sherijoldersma3157 8 років тому +3

    Thankyou dear... you are doing a great job your tracks inspires to sing de song n tis is your hardwork n success... oyate budusaranaii🔌🌹🌹🌹🌹
    Also is it possible to upload de song track wassanaye by umaria weerawangsa please its a request kindly apprecited🌷🌷🌷🌷

  • @bandupriyalal299
    @bandupriyalal299 6 років тому +3

    අපූරු යි!

  • @kumudurenu4991
    @kumudurenu4991 3 роки тому +1

    මම ආසම නිතරම බලන karaoke geethayk ස්තුතියි බොහොමයක් ම

  • @bunney_lk6965
    @bunney_lk6965 3 роки тому +2

    Really good

  • @ekanayakevijithshanthapriy1094
    @ekanayakevijithshanthapriy1094 5 років тому +1

    niyamaii sahoodaraya

  • @kasungayantha9843
    @kasungayantha9843 5 років тому +1

    Wooooow... ❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌷🌷🌷🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌷🌷🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😘😘😘😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😘😘😘❤️❤️❤️❤️🌹🌹🌹🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌹🌹🌷🌷🌹🌹🌹🌷🌷🌹🌹🌹🌹🌷🌷🌹🌹😘😍😍😍😘😘😘😍😍😍😍😍😍😍😍😍😍😘😘😘🌹🌹🌹😍🌷🌷❤️❤️❤️❤️❤️😘😍😍😍😍😍😍😍😍😍😍🌹🌹🌷🌷🌹🌹😘😘😘😘😘😍🌹😘🌹😘🌷🌷🌷🌷😍😘🌹😘🌹🌹😍🌹😍🌷😘🌷😘🌷😍🌹😍🌹😘🌷😘😘🌹😍🌹😍😘🌷

  • @kinkinimunasinha6394
    @kinkinimunasinha6394 8 років тому +2

    Lassanai. Thank you so much

  • @thusharajayalath8848
    @thusharajayalath8848 6 років тому +3

    Superb

  • @udayasena3377
    @udayasena3377 Рік тому +1

    Thanks so much

  • @nilanthapriyadarshana1129
    @nilanthapriyadarshana1129 4 роки тому +3

    Good song

  • @susanthashan6443
    @susanthashan6443 7 років тому +3

    super.........

  • @lalanirathnayake8070
    @lalanirathnayake8070 2 роки тому +2

    One of my favorite song 😉❤

  • @shithila1987
    @shithila1987 8 років тому +7

    Exceptional work

  • @mervynrozairo9199
    @mervynrozairo9199 6 років тому +1

    Very nice songs good job ..

  • @SonaliPramudika
    @SonaliPramudika 4 місяці тому +2

    ❤️🙏❤️

  • @pitaratawisthara3617
    @pitaratawisthara3617 8 років тому +4

    thank you so mach......👏👏

  • @wijithranasinghe6309
    @wijithranasinghe6309 4 роки тому +1

    Good work ... all the best ..!

  • @toulasantha
    @toulasantha 5 років тому +1

    Do you hear my love...words of sadness...!
    Broken heart hit by the power of love...
    Be like the Moon, Rising over the mountains, and lie down besides me on this bed, full of petals of Love 🌹

  • @vinindhimaheshika2704
    @vinindhimaheshika2704 7 років тому +5

    super

  • @maheshprasani
    @maheshprasani 6 років тому +2

    Can u give "wakkada Lanaga Diya " song track?

  • @rajithaweerasinha670
    @rajithaweerasinha670 7 місяців тому +1

    Adawan u dasin galana

  • @lakmalfernando.1321
    @lakmalfernando.1321 7 років тому +2

    superb.

  • @pradeepagunasekara536
    @pradeepagunasekara536 8 місяців тому +1

    ❤❤❤

  • @kakankanamgamagesujithitha8426
    @kakankanamgamagesujithitha8426 3 місяці тому +1

  • @ihedirisinghi9850
    @ihedirisinghi9850 2 роки тому +1

    Aksha nirasha nawu

  • @godakuburagodakubura4487
    @godakuburagodakubura4487 3 роки тому +1

    Good

  • @cloudtvSriLanka
    @cloudtvSriLanka 2 роки тому

    මගෙ මුල

  • @sithasenevirathna1738
    @sithasenevirathna1738 2 роки тому +1

    ♥️♥️

  • @sumithariyasinghe3318
    @sumithariyasinghe3318 2 роки тому +1

    🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @kumuduninanayakkare5585
    @kumuduninanayakkare5585 4 роки тому +3

    Kanda kapa payan ran punsada ❤😍💐

  • @rajithaweerasinha670
    @rajithaweerasinha670 7 місяців тому +1

    Adawan desin galana

  • @studioa2475
    @studioa2475 6 років тому

    Suneera Summanga taama meka ahanava

  • @hdesilva8843
    @hdesilva8843 5 років тому +3

    One of the best songs I have ever heard.

  • @preethirajweerasinghe4314
    @preethirajweerasinghe4314 10 місяців тому +1

    BaMbarapetikki

  • @shineisle2263
    @shineisle2263 4 роки тому +1

    🌸🌼🏵️🌺🌹🌺🏵️👍

  • @ranjithseneviratne5930
    @ranjithseneviratne5930 6 років тому +1

    Kotharam Sansunda

  • @dadabaimusic
    @dadabaimusic 6 років тому +1

    the Lyrics disappear before even finish the singing, you need to give bit of time to hold the lyrics until you finish the bloody song

  • @chafsrilankachef1977
    @chafsrilankachef1977 4 роки тому +1

    😄😄😄😄

  • @virajipalawatta1387
    @virajipalawatta1387 5 місяців тому +1

    Mageputhuta mal without voice

  • @chafsrilankachef1977
    @chafsrilankachef1977 4 роки тому +1

    😄😄😄😄😄

  • @kosalasurawimala1224
    @kosalasurawimala1224 4 роки тому

    Ma muva agen

  • @duminguvithanasunil7075
    @duminguvithanasunil7075 3 роки тому +1

    ගිරිහෙල් මුදුනේ මානෙල් නොපිපේ

  • @prabathmanchanayake6016
    @prabathmanchanayake6016 4 роки тому +1

    R

  • @wimalthamel5059
    @wimalthamel5059 6 років тому

    මිල්ටන්මල්ලවරාරච්ච්

  • @udanisenadheera6312
    @udanisenadheera6312 2 роки тому +1

    Lowanisakav

  • @udayasena3377
    @udayasena3377 Рік тому +1

    Thanks so much