Mn youtube wediya blnnema nh but UA-cam normal use krnw mn hithnne mn e blna videos wlin poddkwath skip nokr video blana ekama youtube chanel eka tmi me chanel eka❤
Ai main display eka widiht monitor ekak use krddi lap eke keyboard eka pawichchi krnne ? Ekata wena keybaord ekak gannako. Neththan monitor arm ekakin hri wall mount krla hari lap eke display ekt udin set karaganna. Den use krnne TV ekaknm use krna eka nawaththanna as wlt echchr hodna na in long run. Video seen ekatamanm, Issrht PC setup ekkt hari/ Tikak powerful Windows, apple lap ekakata yanwanm eka ekka use krnna 27" 1440p wage monitor ekakata yanna balanna. 1080pnm ganna epa. Oya thiyana widihtm oya lap eka ekkama use kranawanm 24" 1080p ekak balanna. Power consumption aduma ekaknm asuslage monitors hondai.
ඔයාටත් Phone එක අයින් කරලා දවසක් ඉන්න පුලුවන්ද 🤭
Mage phone kadila mn masayakatath wadiya hitiya ,buttun phone ekak use kale ethakota
පෝන් නැතුව ඉස්සර අපේ කාලෙ කොච්චර ලස්සනද දැන් අලුතෙන් ඉපදුන පොඩි එකා පවා මේව්වා පාවිච්චි කරනවා 😢ලමා කාලෙ 😢
Bahe dan addict වෙලා
Phone ek kadila sathi thunk withr hitiya 🥲
Aulak na ithin
බුදු මැදුරනම් හරි ලස්සනයි ,ආස හිතෙනවා 😊❤
හැමදාම ඔයාලගෙ වීඩියෝ ලස්සනයි.අද වීඩීයෝ එකත් ලස්සනයි. ආදරෙයි....❤
ආදරෙයි ❤
අක්කි ඔයාලා දෙන්නා eating baby food for 24 hours කියලා challenge එකක් කරන්නකෝ . Please 😊😊😊
1st .ආසම කපල් එක කියන අය කෝ බලන්න😊❤
ආදරෙයි ❤️
වෙනස්ම වීඩියෝ එකක් .මරු අනේ.අපිත් try කරන්නම්කො.චිත්ර දෙකත් මරු.අම්මෝ උදේ පෝන් දෙක දැක්කාම දෙන්නගෙ සතුට.ආදරෙයි .
Ane oyla denn hri soi....adrei...bs...❤❤
One of my fav channels ❤
ආදරෙයි ❤
මං ආසම බුදු පහන තියන විදිහට...
හැමදේම හරිම පිලිවෙලයි...🙏
🙏🙏🙏
අයියගේයි අක්කගේයි moral එක දැක්කාම මටත් හෙටම කරල බලන්න හිතුණා.මටත් ලොකුම අපලේ වෙලා තියෙන්නේ දැන් phone එක😂😢. තෑන්ක්ස් අපිවත් motivate නරනවට 😊❤
ෆොන් එක නැතුව මම මාස 6 ක් හිටියා, ලොක්ඩවුන් කාලේ මගේ සම්බන්දෙ ගෙදරට අහු උන නිසා එයාලා ඒක ගත්තා. සම්බන්දෙ ගෙෆ්හරට හම්බුන කාලේ අපෙ අක්කා වගෙම එයාගෙ මහත්තය හිටියෙත් අපේ ගෙදර. මට උදෙ නැගිට්ට වෙලේ ඉදන් දාහක් ඇනුම්පද කිව්වා.මට ජිවිතේ එපා කෙරෙව්වා ගෙදර හැමෝම. දෙපාරක් ජිවිතේ නැති කරගන්න ගිහිල්ලා දෙපාරම අපෙ නැන්දා මාව බේරගත්තේ. මේක දකිද්දි මට ඒක මතක් උනා. හැබැයි ඒ කාලේ හිටිය බෝයිමයි අදටත් ඉන්නේ මගෙත් එක්ක සතුටින්. දැන් අපෙ සම්බන්දෙට අවුරුදු 6 ක්. කිසිම කෙනෙක්ට ඒ වගේ සහෝදරියක් පවුලක් හමු නොවේවා 💔
අනේ 😢😢😢
Ane ❤❤❤😘
Pata challenge ekak karannako akke
මං exam නිසා මාස හයක් phone එක අම්මට දීලා හිටියා 🫡✨
Aurudu 10k thisse vlog balanawa e aurudhu 10ma mewage challenge ekak balana pala weni wathawak........harima sok mekath me wenas vlog aniwarenma aran enna akke ayye.....oyalata diga gamanak yanna puluwan oyala thamayi me loke prassiddama cupal eka wenne.....hadawathinma prarthana karanawa oya dennatama.......❤❤❤❤adareyi❤❤❤❤❤❤❤
ආදරෙයි 🤭❤️
ඇත්තටම ඔයාලා බුදුන් වදිනකොට ගොඩක් ආස හිතුනා❤❤
ලස්සනයි වෙසක් දවසටත් vlog එකක් ඕනි❤❤
මට අවුරුදු 10යි. මම ඉන්නේ පාදුක්කේ. මාත් ඔයාලගෙ වීඩියෝ බලන්න ආසයි .🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😅
Akki oya adina t shirts harima lassanai...welawaka t shirts ganna shops gana hri pages gana hri video ekak krnnko❤
අනිවාර්යයෙන් කරන්නම් 🤭
Aththtama niyamai ❤ oyala dennatama subapathanawa❤
❤️❤️
අක්කේ wedding ring eka දාගෙන uyanna epa . Eka ,ජරා වෙනවා ❤️
මොනා කියන්නද කියලා හිතාගන්න බැ හැමදාමත් එකම දේ කියන්නත් බැ අෆ්ෆා
බුදු සරණයි දෙන්නටම පරිස්සමෙන් ඉන්න
ආදරේයි 🥰❤️
ආදරෙයි ❤️
Akkanam asawen hitiye phone eka hambeddi 😊😊hamadama me vlogs karanna❤❤❤
Mn youtube wediya blnnema nh but UA-cam normal use krnw mn hithnne mn e blna videos wlin poddkwath skip nokr video blana ekama youtube chanel eka tmi me chanel eka❤
ආදරෙයි ❤️
So far the best productive challenge which have done by someone ♥️♥️♥️
Karanna baeri deyak naee. Uthsahaya saha kaepakiriima witarayi oonee...love you both..
ඇත්ත 🤭
harima shok ane oyala denna.. Adarei akkitai ayyatai
ආදරෙයි ❤️
❤❤❤❤frist comment
ආදරෙයි ❤️
3:14 ඇයි ඒ කවදාවත් නැතුව 😂💔
ඒ අම්ම ලස්සනයි නේද සපුනි වගේ ටිකක්☺️❤
🤭🤭🤭🤭
වෙනස්ම vlog එකක්...ඒක මරු❤😊
ආදරෙයි ❤️
අපි phone එක අයින් කරොත් අයියාල වියුස් නෑ ලයික් නෑ කමේට් නෑ 😹😎
😢😢😢😢
Ow
හැමදාම සතුටින් ඉන්න ❤❤❤බුදු සරණයි
Ada video eka niyamai 🥰🥰🥰🥰ආදරෙයි💓💗💗💓💯💯
ආදරෙයි ❤️
Maarama lassanai oyalage gdrai oyala tiyan ina piliwelai❤❤❤ewagema budu madurath maara lassbai clean sitha niwrwna❤❤
අද කාලේ ගොඩක්ම කරන්න අමාරු වැඩක් මේ වගේ වටින වීඩියෝ දිගටම ගේන්න
ආදරෙයි ❤️
ඔයාලගේ වීඩියෝ ගොඩක් ලස්සනයි අක්කා...ගොඩක් වැදගත් වීඩියෝ එකක්..බුදු සරණයි ඔයාලට...♥️😍🥰
ආදරෙයි ❤️
Eka maru..adarei denntama❤
Adarei ❤️
Productive video ❤
🤭🤭🤭🤭
Woow maru ane oyala ekanam hoda adahasak❤
උදේ නැගිට්ට ගමන් මේක බලන මම 😒❤️ adarei ❤️❤️
ආදරෙයි ❤️
අදනම් මරු vlog එක ❤️❤️❤️
ආදරෙයි
පෝන් එක නැතුව විනාඩියක් වත් ඉන්න බෑ😒
අද වීඩියෝ එක හෙන වටිනවා❤️😘
ආදරෙයි ❤️
Ane akki thava thava kema wala recipe godaaaakkkkk genna....ane puluwannam oya ganna pramanawal kiyanna balanna. Mokada math oya wage thama punchi paulakkkkk.e nisa uyanna purudu wena gamanneee...e nisa ganna pramawal kiyanna balanna....adarei suba pathanava hamadema sarthaka wenna kiyala....
Aniwaryen aran ennam. Adarei oyata ❤️
Patta akki man ඔයාට ❤ ආදරෙයී
ආදරෙයි 🤭❤️
ආදරෙයි මැණිකෙලා ❤❤❤❤
ආදරෙයි ❤️
Ane harima adaren inna 💏 ekk adarei akki😘
Ada video eka niyamai ❤
ආදරෙයි ❤️
Umigei chikugei video ekak Oni akke ikmanata❤
ගේන්නම්ම් ❤️
Marun .good luk.habai phone eka thibba widihatama thibbe na ne
තිබ්බනේ 🙄
බෑනේ😢ඔයාලගෙ විඩියෝ එක බල බල කෑම එක කෑවෙත්
Video karanne mona phone ekenda
මං මසයක් පොන් එක නැටුව හිටිය පෝනෙක කැඩිලා තියෙද්දි ඉන්න පුලුව පොඩි පලුවක් තිබ්බ ගනක් නැ
❤️❤️❤️
Aiyage art eka hrima lassanai 🤭
ඒකනේ 😁😁😁
@@kaveeandsapu cooking chanel eke vlogs danne nd akki 😐
ඇත්තටම ලොකු දෙයක් ඔය දෙන්නා සමාජයට දුන්නේ .❤❤
ආදරෙයි 🤭❤️
විඩියො එක නියමයි❤❤❤
ආදරෙයි ❤️
ගොඩක් හොද වැඩක්❤❤❤❤❤
අලුත් අවුරුද්දෙන් පස්සෙ ගොඩක් අයගෙ screen time එක වැඩි වෙල අනෙ මන්ද 🥲
ඔව්ව් 😢😢
Without any electronic challenge ekak karamu
කරමු❤️
Nice Vlog ✌
Thank you ❤️
මං හරි ආසයි අනේ ඔයාලා දෙන්නට ❤
ආදරෙයි ඔයාට
GG🙌🙌🙌
Yt eke dan asama denna oyala sathiya gane aniwaren video genawa apiwa amathaka nokara❤
ආදරෙයි 🤭
ඇයි මැනික විඩියෝ පරක්කු උනේ විඩියෝ එකක් දානකම් මග බලන් හිටියේ ආදරෙයි
දිගටම ගේනවා දැන් 🤭 ආදරෙයි ❤️
Akki mamath oyalath akka challenge kara mata aka karanna puluwan una
Fiver eken issrahata yanna api improve karanna ona skills ගැන video ekak karannko🥺
Karamu
Api ooka blnneth phone eken
Api kohomada ain karnne phone eka ❤
🥹🥹🥹
අනේ, ඕගොල්ලො බුදුන් වදින හැටි .... ඒ ක විඩියෝස් එකක් කරන්න ❤😢
mth meka krnwa al mt ❤❤❤shoi oyla denna
Ane food challenge ekakuth aran ennakoooo😊
අරන් එන්නම් 🤭
නියමයි
❤️❤️❤️
Umiyi chikui shok ane ❤
🤭🤭🤭
අඹ දැක්කම නම් ආස හිතෙනවා😋
දැන් වෙලාව 2.34 රැ තවම නිදි න 4n එකත් එක්ක ඉන්නේ😊
😢😢😢
m.r. kotthu eke challenge ekak ona
කරමූ 🤭
Digatama vlog oni akki❤❤❤
Plz😢😢
දිගටම ගේනවා 😍
@@kaveeandsapu tnq
Maru eka nm ❤
ආදරෙයි ❤️
Mn nam hamdama oyalage videos balanawa maru❤❤❤❤
ආදරෙයි ❤️
Adarey❤
Travel videos gennako😊
Travel videos gennako
14:57 padukka ground eke 🤔❤️
ඔව්ව් 🤭
ඒක සුපිරි වැලියු වැඩක් ❤❤❤❤❤❤❤❤❤❤❤
සෙල්ලම් කරන්න කතා කරන්න කට්ටිය ඉන්නවනම් ඉන්න පුලුවන්
❤️❤️❤️
මං ඉල්ලපු බිත්තර රොල්ස් හැදුවේ නෑනේ🥹🥺🥲
හදමූ❤️
ලස්සනයි අක්කේ අයියේ video එක❤
ආදරෙයි ❤
අක්කී ඔයාලගේ ගෙවල් කොහෙද ❤
අපි පාදුක්කේ ❤
අක්කිගේ වෙඩින්ග් ෆොටෝස් බලන්න ආසයි❤
Niyamai...❤❤
ආදරෙයි 🤭
මාත් මේක කරලා බලනවා මමත් නිතරම ෆෝන් එක අතේ තියාගෙන ඉන්නෙ ඒකෙන් වැඩ පාඩු වෙනවා තමයි
අනිවාර්යයෙන් කරලා බලන්න 🤭
Ai main display eka widiht monitor ekak use krddi lap eke keyboard eka pawichchi krnne ? Ekata wena keybaord ekak gannako.
Neththan monitor arm ekakin hri wall mount krla hari lap eke display ekt udin set karaganna.
Den use krnne TV ekaknm use krna eka nawaththanna as wlt echchr hodna na in long run.
Video seen ekatamanm, Issrht PC setup ekkt hari/ Tikak powerful Windows, apple lap ekakata yanwanm eka ekka use krnna 27" 1440p wage monitor ekakata yanna balanna. 1080pnm ganna epa. Oya thiyana widihtm oya lap eka ekkama use kranawanm 24" 1080p ekak balanna. Power consumption aduma ekaknm asuslage monitors hondai.
ඔව් මේ ගැන පොඩ්ඩක් හොයන ගමන් ඉන්නේ ලඟදිම කරන්න ඕන 🤭
@@kaveeandsapu Elama. Mkkhri second opinion ekk one unoth insta msg ekk danna sago. Me username ekenmai inne ✌
@@kaveeandsapu Elama. Second opinion ekak ona unoth insta msg ekak danna 👍 Me user name ekenmai inne.
Vlog eka karanne mokenda😂😂
Cam ekkin
3:10 පුදුම වෙලා එයත් 🥺
මම සතියක්ම හිටියා ❤️ කොරෝනා කාලේ 😂
Oya kavindya dulshani wage akkiyo❤
අනේ 🤭🤭🤭
Maru ane❤
ආදරෙයි ❤️
Anee shooi hinawa dinakshige wagee💗
Aththtm akki mgeth ass yta klu,me nisai❤
අනේ 😢😢
Math video balanawooooooo
ආදරෙයි ❤️
Sapu akkage Amma shoi ane 😊😊❤
🤭🤭🤭🤭
Adarei hamada
ආදරේ 2ට ❤❤❤❤❤❤❤❤❤🎉
ආදරෙයි ❤️
shorts වලට ඔයා cute 🩳♥
❤️❤️❤️❤️
Sakuuge hinawa harima ලස්සනයි .man asama hinawata.mage hita giyapu lassanama hinawa tamai ea.attamai.
ආදරෙයි 🤭❤️
Alevels nisa february idl phone ek nathuwa inna mma🙂
හොඳ ලමයෙක් 🤭