Normal isperithaleketa dammanam mite වඩා හොඳයි api hithena තරම් dostherala sundera na සමහරක් aye ලෙඩ්ඩු කියෙන de ගණන් ganne na man me කියන්නේ අත්දැකීම් වලින්
Siyalu de wela hamarai..... darauwanta amma nathi una adaraneeya Husband ta adaraneeya wife nathi una..... Dear Doctors, please take care much as possible civilian’s life than this level.... please don’t take it as easy...now who will pay for this life...think.......
මතු ජාති ජාතිත් මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා සොහොයුරිය නිවන් සුවය ම ලැබේවා !
හරිම දූකයි කතාව අහනකොට කදූලූ ගමේ තියෙන රජයේ රෝහල් විශ්වාශයි පූතූන්3දෙනෙක් මොනවාකරන්නද වෙලාඉවරයි නිවන්සූව
සාමාන්‍ය රෝහලක හිටියනම් අදත් ඇය ජීවත් වෙලා ඉන්නවා මටනම් දැනෙන්නෙ සල්ලි තියන නිසා ලොකු දේවල් කරන්න ගිහින් නිවන් සුව ලැබේවා ඔබට
සාමාන්‍ය රෝහලුත් එකයි..මගේ පුතාට දැන් 19 යි..මගේ womb එකේ පශ්ණයකට scan එකක් කලා.එවිට Dr.කියුවේ බබා ලැබිලා මැදුම් දාන විට වකුගඩුවක් අල්ලා දාල තියෙනව කියලා. කාගෙද වරද. open කරන්නේ එයාල.මහන්නෙ එයාල..දැන ගන්නේ අවුරුදු ගණනක් ගිහින් සොයා ගන්නේ.රජයේ රෝහලක්.සමහර දොස්තරලා ට අපේ ජිවිතේ වටින්නෙ නෑ.
ඔබට නිවන් සුවලැබේවා
උපදින ආත්මයකවත් මෙවන් අකල් මරනයක් නොවේවා
පව් දෙයියනේ පපුව පිචිචිල යනව.සොයුරියේ ඔබට නිවන් සුව ලැබේවා .ජාති ජාතිත් මෙවන් අකල් මරණක් යලි නොම වේවා
නිවන් සුව ලැබේවා මෙවන් ආකල් වියෝවක් කිසිම බවයක නොවේවා
අනේ normal hospital එකකට ඇඩ්මීට් කලා නම් අදටත් ජීවත්වෙනව ඒ අහින්සකී
Ou matath aehema hitenawa
ඔබට නිවන් සුව හරිම දුකයි 😘😘😘😘😘
ඔබට නිවන් සුව.....
නිවන් සුවයම ලැබේවා
පව් හරිම දුකයි නිවන්සුව ලැබේවා
දරැවෝ 5හමිිබ වුන අමිිමා වරැ ඉන්නේ ස....මෙිික දොස්තර ගේ වැරදි වාගේ......දොස්තර ද.කොන්දොස්තරද සැත්කමක් කලේ
මේ doctor කියන්නේ මොකක්ද. ජීවිත කියක් එක්ක ද සෙල්ලම් කරලා තියෙන්නෙ.
Normal isperithaleketa dammanam mite වඩා හොඳයි api hithena තරම් dostherala sundera na සමහරක් aye ලෙඩ්ඩු කියෙන de ගණන් ganne na man me කියන්නේ අත්දැකීම් වලින්
Ow. Ovunta minisunge watinakama therenne naa. A ledaage agaya danne himikaruwan. Ratak watinaa jiewithayak aparade. A Dostharalata nam hodak nowewa .
aththa doctors witharak newai wattuwala inna staff akath ehemai
Nivan suva labeva obat,oyala rajaye rohalakata giyanam jivithe bera ganna tibba salli valata hamadema karanna bee
Mewan akal maranayak kiseudenayaka sidu nowewa
Ane දෙවියනේ ai me විදියට හැමෝම me කෙල්ලව නොසලකා හැරියේ ,mona අපරාධයක් da kale.පුද්ගලික roholl නෙවෙයි me මිනිස්සු da ගන්න ona,සල්ලි විතරක්ම nam අරමුණ .දේවත්වයෙන් සළකන්න ඕනෑ රැකියාවක් bollanta ගැලපෙන්නේ na,නොසලකා harapu හැමෝටම සතුටින් නින්ද යනවාද ? ai jeewithath එක්ක මෙහෙම සෙල්ලම් කරන්නේ
නිවන් සුව .labava
Souriya obata niwan suwa labewa
මට නම් හිතෙන්නේ මේ පෞද්ගලික රෝහල් වලට වඩා රජෙයේ රෝහලකට ගියා නම් මීට වඩා මේ සුදුවීම වෙනස් වෙන්න තිබුනා කියාය. ඒ ආදරනීය ගුරැතුමියට මතු උපදින කිසිම ආත්මයක මෙවන් අකල් මරණයක් නොවේවා
ඔබට නිවන් සුව labawa
Niwan suwa.
මෙවන් අකල් මරනයක් නොවෙව
ajaramara niwan suwa lebewa
Hospital ekaii docter ge namath damma nm hodai ...
Magee nangitat mehema una. Daruwo dennek labila.
Paw delyeney obate niwan dues
Dostarala.මරාගෙන .tiyanne.munta.hena.ගහන්න .one
Doctersla leda kiyaddi ahunkan dennewath na docta kenek une thamnge anagathe gana hithala witharai mn hithanne. Ugath kama wadiweddi manussakam nathiwenawa godak ayage
අධ්‍යාපන හා සෞඛ්‍ය පෞද්ගලිකරනයට රජය වල්වලට සහය දිපල්ලා තව
Mewani akal marana jathi jathith ahanna nowawa
Rajaya rohalakata giyaham samaharawita beraganna thibuna
දුකයි
mekanam doktalage wareddak wenna athi mehema wechha 1 wathawada
Ara kasala ekata giyanama daruwanta amma innawa
Hamoma.mataia.tiyagata.yutui.rajaya.rohalakata.yanna.aparada.daru3amma.natiunaaka
Kisima bawayakadi wath mewan akal maranayak nomawewa
Mekata nam naduwak ganna one.
Pau ane haryma dukai
J
Siyalu de wela hamarai..... darauwanta amma nathi una adaraneeya Husband ta adaraneeya wife nathi una..... Dear Doctors, please take care much as possible civilian’s life than this level....
please don’t take it as easy...now who will pay for this life...think.......
@@namalabeysinghe8083 mam hitanne Hora doctor kenekta ahuwela wage garment hospital aekaka ta giyanam ohoma deyak niwennath tibuna monaunath hemadema wela iwarai
අනේ.පවු .දෙවියනේ.අකල්.මරන.නොවෙිවා.