අපගේ හෙළ ඉතිහාසය | රාවනා රජුගේ බලගතු මන්ත්‍ර | නිදන් වස්තු තුලින් හමු වූ බලගතු තෙල් | මලියදේව හිමි 🙏

Поділитися
Вставка
  • Опубліковано 29 жов 2024

КОМЕНТАРІ • 64

  • @manelperera5336
    @manelperera5336 5 місяців тому +18

    හැකි ඉක්මනින් බුද්ධ ශක්තිය අවදිවෙලා.ගොතම බුදුුදහම ලොකෙටම පැතිරෙවා.උදෙට ඉර පායන විට සුර්ය්‍ය නමස්කාර කරලා සොභාදහමට ආශිර්වාද කරලා.රාවනා ශක්තියත් බුද්ධ ශක්තිය අවදිවෙිවා.ඔබ වහන්සේට නිදුකක් නිරොගි බාවය ලැබෙිවා.ශක්තින් අවදි කරගන්න රාවනා අප්පචිචිගේ බලය ලැබෙිවා.

    • @geethamathugoda2698
      @geethamathugoda2698 5 місяців тому +1

      පෙර හෙළ උරුමයේ ශක්ති ය සොයා ගෙන රාවණා රජුගේ කාලයේ දී දිවයිනේ විවිධ ප්‍රදේශවල හෙළ බලය සොයා ගැනීමට ඔබ වහන්සේ ta සියළු දිව්‍ය රාජයාණන් ge රැකවරණය ලැබේවා තෙරුවන් සරණ වේවා උතුම් ප්‍රඥාව wedewa සාධු සාධු සාධු සාධු සාධු සාධු

  • @shandrikasriyani101
    @shandrikasriyani101 5 місяців тому +7

    ගයාන් සදකැලුමි මහතා චක්‍රායුධ වැඩ සටහනට කීවා බුදුපියාණන් වහන්සේ මේ හෙළදීපය ජන්මය ලැබු ඛවට මට නමි හරීම සතුටුයි මගේ හෙළදීපය රාවණා රජු ශක්තිය ලැඛ නැවත මේ මිණීපහන නැවත ආලෝකය ලැඛේවා ආලෝකමත් වේවා තෙරුවන් සරණයි

  • @erangapushpanath3206
    @erangapushpanath3206 3 місяці тому +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස...🙏

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 5 місяців тому +7

    පොල් ගහවෙල මලිය දේව සඟරජුණි මාඟේ නමස්කාරයමවේවා දීර්ඝායු වේවා ඔබ වහන්සේ නිඳුක්වේවා නිරෝගීවේවා දුකින්මිඳේවා සුවපත්වේවා මතුබුදුබවම ලැබේවා ලැබේවා ලැබේවා සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 🌹💎🌹🌹🌹👑️🌹✋✌️💪💪💪👍🌹🌼🌹🙏🙏🙏🌹🌼👍🙏🙏🙏👍

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 5 місяців тому +6

    අනේ මඟේ සඟ රජුණි මේ සිරිලක රැක ගන්න ඔබ උත්තමයන් වහන්සේට ධ්‍යාණ බල ශක්ති විශ්ව ශක්ති ලැබ චිත්ත ශක්තිය වැඩිදියුණුවේවා සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏නමස්කාරවේවා

  • @deeptha9645
    @deeptha9645 5 місяців тому +2

    වැලලී යන අපේ ඉතිහාසය ගොඩදාන්න ගන්න උත්සාහය කොපමණ වටිනවාද ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 5 місяців тому +1

    යහපතක් ම වේවා .මේ හෙලබිම බේරාගන්න සියලු දෙනා එකමුතු වේවා ❤❤❤ඔබ වහන්සේට දීර්ගායුශ ලැබේවා .

  • @nimalkarunathilaka747
    @nimalkarunathilaka747 5 місяців тому +2

    ඔබවහන්සේවැනි හෙලයින් තව තවත් බිහිවේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @d.m.lhemanthadisanayaka4384
    @d.m.lhemanthadisanayaka4384 5 місяців тому +7

    පරයගෙ අධ්‍යාපනය හරියි කියලා බඩගෝස්තරෙ රැකගන්න මිනිස්සු ගැහැනු පිළිගන්න අකමැති අපෙ හෙල ඉතිහාසය .ගොතම බුදුන් හා සියලුම බුදු පියාණන් වහන්සෙලා අපේ මෙ භූමියේ ඉපදුනෙ කියලා පිළිගෙන පරයයි දෙමලයි මේ භූමියට කරන ඉස්සරහට කරන්න යන කුහකකම තේරුම් අරන් කාටවත් යටත් නොවී අපෙ බඩගෝස්තරෙ අපිම නිශ්පාදනය කරගෙන ජීවත් වීමට වාසනාව උදාවේවා.තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි ❤

    • @batuwitamaithri9789
      @batuwitamaithri9789 5 місяців тому

      කිපදෙනෙක් හරි මෙහෙම එකතුවිම සතුටක් නරකද අපි අපි පුද්ගලිකව දැන හැදින ගෙන එකතුවිම.

    • @RohanChinthana
      @RohanChinthana 5 місяців тому

      Mama sathuta. Nama sathuta.gama thope gama. Muu hiralu wek. Muu siura darn ienna thirisanek. Mama rajek nemeie gama kollek. Lagadi hamu wemu.

  • @chamilarathnayake3755
    @chamilarathnayake3755 5 місяців тому +3

    රාවණා ඉතිහාසයක් තියෙන අපේ සිංහල බෞද්ධ රට බේරා ගන්න හැමෝම කැපවී වැඩ කරත්වා අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 5 місяців тому +2

    ❤❤❤ තෙරුවන් සරණයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී රිටිගල ජයසේනයන් අවධියෙන් සිටී ඔහුගේ ආත්මයට බලාගන්නවා බලගැන්වී ජීවමානව වැඩසිටි (ගෙඩිගේ ලග විශේෂ කාර්යයන්)

  • @lalithWijesinghe-w9z
    @lalithWijesinghe-w9z 5 місяців тому +3

    දැන්වත් ධර්මය අවබෝධ ඇතිව ධාර්මිකව ජිවතය ගොඩ නගමු පිංවත් සංඝ රත්නය පණමෙන්
    ආරක්ෂා කරමු තරැණයනි අසවි බලවි අවධියේ සිට සිමියෙන් ක්‍රියාව ක්‍රියාත්මක වනු අපගේ පිංවත් හාමුදුරැනේ කරන කියන සියලුම කටයුතු එලසින්ම ඉටුවෙිවා.. තෙරැවන් සරණයි

  • @ishiranasinghe8016
    @ishiranasinghe8016 5 місяців тому +3

    ape uthum prawdathwaya surakimin mathru bhoomiya surakinna oba wahanseta wishwaye subawadi shakthiya noaduwa labewa!!!
    oba wahanse samaga apatada uthum nirwanaya himi wewa!!!

  • @dilrukshiperera-yo5br
    @dilrukshiperera-yo5br 5 місяців тому +5

    ස්වභාව ධර්මයට ගරු කරන කෙනා සරල ජිවිතයක් ගත කරයි. සම්පත් අපයෝජනය නොකරයි.

    • @jeewaniwijesooriya2193
      @jeewaniwijesooriya2193 5 місяців тому +1

      Budun indiyawata dunnata passe saththya hoyanawa misaka danaya nowana bawawath notherena minusun inna samajayakai api jeewath wenne

  • @priyankaperera7269
    @priyankaperera7269 5 місяців тому +1

    Pinwath suwamin wahanseta mage namaskaraya wewa

  • @ChandraniWijesooriya-f8x
    @ChandraniWijesooriya-f8x 5 місяців тому +1

    බුද්ධ භූමිය රැකවරණය දුන්නොත් pin.හිමිවරු බුද්ධ භූමිය පාවාදීම .ඉන්දීය වට........හිමිවරු නැගිට හිටි.න්න.🙏🙏🙏🙏🙏🌹🙏🙏🙏🙏

  • @jinendarisaram1838
    @jinendarisaram1838 5 місяців тому +2

    Niya mai budusaranai ape.raawana raju ape rate mona tharan ethi hasaykda. 🙏🙏🙏🙏❤❤️❤️

  • @h.gsrideva7179
    @h.gsrideva7179 5 місяців тому +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට

  • @faleeladias1925
    @faleeladias1925 Місяць тому

    සමාවන්න.මේ දියසෙන්ට සුදුසු හිමි නමක්.අනේ වාසනාවන්.

  • @سوماسرلنكا
    @سوماسرلنكا 5 місяців тому +1

    Rawana rajuge vichwasaktiyyen apage matrubumiyath siyalu janathwath arkchawewa obawahanse nidukwethwa nirogiwethwa suwapathwethwa sadu sadu sadu

  • @HKCPriyadarshani-kp2qu
    @HKCPriyadarshani-kp2qu 5 місяців тому +1

    Sadu sadu sadu Ape me Buddha bumi ya awanka wa a bera gani mata daran uthsahaya deviyan ge asirwadayen berala ape sinhelayo jathiye pera se lokayatama Dan dena ratak a wewaaa swamin wahanse ta 7 buruwarungema asirwadaya labewa theruwan saranaie devipihitaie

  • @jinendarisaram1838
    @jinendarisaram1838 5 місяців тому +2

    Aththa kala kanne ape dewal vinasa karanne aththa sadu sadu sadu 🙏🙏🙏🙏

  • @sonitadelani2619
    @sonitadelani2619 5 місяців тому +1

    ඇයි මේ හැමෝම නිහඬව ඉන්නේ ගමින් ගමට හෝ නුවණැත්තෝ ගිහින් රට බේරා ගැනීමට පෙරමුණගතයුතුයි නේද අපිට රට අහිමිවෙනකන්ම ලොකු හාමුදුවරුවරු පවා නිහඬයි හරිම දුකයි

  • @malindaprasad3733
    @malindaprasad3733 3 місяці тому +1

    🙏🙏🙏

  • @madhuramallika9828
    @madhuramallika9828 5 місяців тому +4

    පිට සක්වල යානා කියන්නේ අපේ යානා අමෙරිකාව ට අරන්ගිහින් වැඩි දියුනු කරපුවා තමා..

  • @Manika832
    @Manika832 5 місяців тому +2

    Oba wehansala rata godaganna obawehansata maga namas Karaya,🙏

  • @jinendarisaram1838
    @jinendarisaram1838 5 місяців тому +2

    Ane ape rate medewal thawa thawa rekewa 🙏🙏🙏🙏

  • @RanjithJayaweera-vd9on
    @RanjithJayaweera-vd9on 3 місяці тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jinendarisaram1838
    @jinendarisaram1838 5 місяців тому +1

    Low thura budun wahanse apema rate wewa sadu sadu sadu oba wahanse wage suwamin wahansela mehele wahasanawakata enna. Aka wasanawak .ape thawath siyru dagaththa pamanK suwamin wahansela ape me budda ethihasaya wenas karanne
    Ae athin oba wahanseta dana nama namass kara karanawa 🙏🙏🙏🙏🙏

  • @charigekalapriya4873
    @charigekalapriya4873 5 місяців тому +1

    Budu saranai Dawe phitae 🌹🙏

  • @ihalagamasumanasiri8409
    @ihalagamasumanasiri8409 5 місяців тому +1

    අද සිංහලයින් දීන ජාතියක් බවට පත්කරලා ඉවරයි,

  • @ranjithsirikumara8476
    @ranjithsirikumara8476 5 місяців тому +1

    මමත් කැමති ඉගෙන ගන්න දැනටත් මම ජෝතිෂ ය හදාරනවා ම්ංත්‍ර කියනවා යංත්‍රය හදනවා නිදන් හොරු විසින් විනාස කර ඇතිනිසා අපේ හෙල ඉතිහාසයේ විකුර්ති කරලා දැනුත් අපරාද කරනවා මට දුකයි අපේ මවුබිම විනාස කරන්න දෙන්න එපා,මම ජීවිත පූජාවෙන් කටයුතු කිරීමට කැමති රාවණා කියන නම තමයි මගේ ජෝතිෂ කාර්යාලයේ නම

  • @ساندرا-خ1ق
    @ساندرا-خ1ق 5 місяців тому +1

    Ape hamuduruwane mewa maththyayen thanun thimen mewata vinasa veemaksiduwannenadda pRissamen

  • @thanujalekamarachchi-qk2tw
    @thanujalekamarachchi-qk2tw 5 місяців тому +1

    Sadu...sadu...sadu...

  • @arunagunarathne5875
    @arunagunarathne5875 5 місяців тому +2

    Looks great achievement and focus ❤❤❤

  • @L.R.LLiyanage
    @L.R.LLiyanage 5 місяців тому +1

    Rawana sakthiya lebew

  • @dinesharavinda423
    @dinesharavinda423 5 місяців тому +1

    Oba vahanse ikmanin vadithva..mage rata bera ganithva ....

  • @nuwansubasinghe8473
    @nuwansubasinghe8473 5 місяців тому +4

    Hela shaktiya awadi weewa

  • @jinendarisaram1838
    @jinendarisaram1838 5 місяців тому +2

    Obawahanse ta theruwan saranai🙏🙏🙏🙏

  • @DanushkaGamanayaka
    @DanushkaGamanayaka 5 місяців тому +2

    🙏

  • @kasunlookwatheruk1580
    @kasunlookwatheruk1580 5 місяців тому +2

    Sadu sadu sadu

  • @Ceylon_gossip
    @Ceylon_gossip 5 місяців тому +1

  • @Piyadasa_kalupahana
    @Piyadasa_kalupahana 5 місяців тому +2

    Saaduu 🙏

  • @sriyaninimalka5684
    @sriyaninimalka5684 5 місяців тому +1

    obawahnseata dergausa leabeawa

  • @SurprisedBalkhHound-vx5li
    @SurprisedBalkhHound-vx5li 5 місяців тому +2

    Mae dawal oba wahanse lokayata denna

  • @evenanimalscannotunderstan6683
    @evenanimalscannotunderstan6683 5 місяців тому +1

    💅💅💅

  • @Helayan_pibidhima
    @Helayan_pibidhima 5 місяців тому +1

    Saaduu🙏🙏🙏🙏🙏

  • @leksinwalawedhura249
    @leksinwalawedhura249 5 місяців тому +1

    මට දැනගන්න පුලුවන් කොහෙමද

    • @-HelaDipaya
      @-HelaDipaya  5 місяців тому

      ape hamuduruwannge number ekata whatsup panividayak danna

  • @S.K.Gunarathna
    @S.K.Gunarathna 5 місяців тому +1

    Sadu🙏

  • @Universal_universal1_
    @Universal_universal1_ 5 місяців тому +1

    🙏🙏🙏

  • @RanithaSurangani
    @RanithaSurangani 3 місяці тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Sumithudawalawa
    @Sumithudawalawa 5 місяців тому +2

    Saadu 🙏🙏🙏

  • @PathmiPathmi-hw2kd
    @PathmiPathmi-hw2kd 3 місяці тому +1

    🙏🙏🙏🙏

  • @sulochanamadu798
    @sulochanamadu798 3 місяці тому +1

    🙏🙏

  • @chamaraambawatte852
    @chamaraambawatte852 5 місяців тому +2

    🙏🙏🙏

  • @THEJAN-DEWASINGHE
    @THEJAN-DEWASINGHE 5 місяців тому +2

    Saadu 🙏🙏🙏

  • @semindathathasara2738
    @semindathathasara2738 5 місяців тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏