Mage Hadawatha Hadina Gath Oba Karaoke (Without Voice) මගේ හදවත හැඳිනගත් ඔබ කැරෝකේ

Поділитися
Вставка
  • Опубліковано 13 гру 2024

КОМЕНТАРІ • 17

  • @ninetynine-p1l
    @ninetynine-p1l 2 місяці тому +1

    පට්ට Qality Sound ❤👌

  • @susanplihakkara3140
    @susanplihakkara3140 2 роки тому

    Super colity ... 💪💪💪
    හැමදාමත් මේ කොලිටියෙන් ඕන..

  • @lahirumadhusanka7439
    @lahirumadhusanka7439 2 роки тому +1

    Supiri yaluwa....budusaranai

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  2 роки тому

    මගේ හදවත හැඳිනගත් ඔබ
    කියූ එවදන් මට එපා
    මගේම කියලා දෑතින් අල්ලා
    ආදරේ කිව් ඔබ එපා
    සසර වසනා තුරුම ඉන්නට
    පැතුම් පැතු ඔබ මට එපා
    මතු යළිත් ඔබ දෙනෙත් අභියස
    වැරදි හෝ හමු වනු එපා
    ඔබ රකින්නට සැරසුනේ මං
    නා රජෙකු සතු මැණික මෙන්
    ඔබේ පසුපස මනෙතු රැඳුනේ
    රකින්නයි ඔබ හැම දෙයින්
    ඒත් ඔබටම එපා වූ මා
    නැවත එනුනෑ ඔබ බලන්
    රහසෙ කුමරෙක් සිටියෙ ඔබගේ
    ඔහුව රැකුමැන සෙනෙහසින්
    සසර වසනා තුරුම ඉන්නට
    පැතුම් පැතු ඔබ මට එපා
    මතු යළිත් ඔබ දෙනෙත් අභියස
    වැරදි හෝ හමු වනු එපා
    සැක කළේ ඔබ සැර කළේ මා
    හදා ගන්නයි හැම හොඳින්
    මගේ කියලා මගේම සිතලා
    ඔබට බැඳි ඒ ආදරෙන්
    මටත් හොරා ඔබ තැනූ ලෝකයෙ
    සවිමත් අතු දැන් බ්ඳී ගිහින්
    ඉතින් ලං වනු එපා ඔබ මට
    නිමා වනතුරු මේ භවෙන්
    මගේ හදවත හැඳිනගත් ඔබ
    කියූ එවදන් මට එපා
    මගේම කියලා දෑතින් අල්ලා
    ආදරේ කිව් ඔබ එපා
    සසර වසනා තුරුම ඉන්නට
    පැතුම් පැතු ඔබ මට එපා
    මතු යළිත් ඔබ දෙනෙත් අභියස.....
    වැරදි හෝ හමු වනු එපා

  • @kalanapramod867
    @kalanapramod867 2 роки тому

    Niyamai

  • @colinwejeewardana9695
    @colinwejeewardana9695 2 роки тому

    Super .......

  • @WihagaRavishanka
    @WihagaRavishanka Рік тому

    Elm.❤️

  • @wishwadhawakaya-
    @wishwadhawakaya- 2 роки тому

    Ela Ela. 🤜

  • @ruwanthamahawaduge3968
    @ruwanthamahawaduge3968 Рік тому

    Best quality bro

  • @dushanasanka9707
    @dushanasanka9707 2 роки тому

    👏👏👏👏

  • @sujithnishantha1450
    @sujithnishantha1450 4 місяці тому

    Excellent miusic ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤super 🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @kalanapramod867
    @kalanapramod867 2 роки тому

    Sithin patha innamm sinduwa one

  • @samanpriyadarshana6733
    @samanpriyadarshana6733 2 роки тому

    Kumarasiri pathiranage denako mata eda pem banda oba mai thawa inne ma laye kiyana sinduwa karaoke karala plz

    • @honeybirdskaraoke
      @honeybirdskaraoke  2 роки тому

      ඔබේ ඉල්ලීම WhatsApp වෙත යොමුකිරීමෙන් ඉක්මනින් ගීතය ලබාගත හැක.
      Follow this link to join my WhatsApp group: chat.whatsapp.com/LEC2LfyYrox6HpNANVbNwc

  • @karokehubsl1136
    @karokehubsl1136 2 роки тому

    ආදරෙයි hornybirid කැරොකෙ චැනල් එකට 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍