Kiyanne Kaudo - HR Jothipala (Original)

Поділитися
Вставка
  • Опубліковано 21 січ 2025

КОМЕНТАРІ • 20

  • @SarathWimalaweera-os2tf
    @SarathWimalaweera-os2tf Рік тому +4

    අපේ කාලයේ ලංකාවේ සුපිරි හඩ අදටත් සුපිරි හඩක්

  • @ranjithwanigasekara8800
    @ranjithwanigasekara8800 Рік тому +3

    හරිම ලස්සන සින්දුවක් ස්තුති

  • @sriyaranasinghe5088
    @sriyaranasinghe5088 Рік тому +3

    හරිම ලස්සන යි.

  • @sadasiridisanayaka3438
    @sadasiridisanayaka3438 5 років тому +8

    ඇත්තටම මේ මනුෂ්‍යයා මේ ම්හිමතට මැවු ම්හිරි වදන් මවන්න මැවු දෙවිකෙනෙක් ජොති ඔබවැනි ම්නිස්සුන් මේ ම්හිමතට වාසනාවන් වාසනාවන් ඔබ යලි මේ පුන්ණය බුම්‍යට වාසනාවන් ඔබට නිවන් සුව ලැබේවා

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 4 місяці тому +1

    💗💗💗💗💗💗🌷

  • @PradeepaSandamali-u9d
    @PradeepaSandamali-u9d Рік тому +2

    ❤❤❤❤❤❤❤❤Lassani oyata pin

  • @indra4007
    @indra4007 3 місяці тому +1

    🎉

  • @nadugek8186
    @nadugek8186 3 роки тому +2

    ලස්සන sinduwak .isthuthi ඔබට

  • @indra4007
    @indra4007 3 місяці тому

    Best song

  • @nissankasaman6969
    @nissankasaman6969 3 роки тому +2

    Best song❤

  • @Chrisanthie
    @Chrisanthie 15 років тому +1

    Jothi, the enchanting romance in your voice puts me off my guard !

  • @prabathmahadoowage7569
    @prabathmahadoowage7569 6 років тому +1

    nice song

  • @JanakaMalmuthurama
    @JanakaMalmuthurama  14 років тому

    @Chrisanthie
    Thanks for your comments
    Janaka

  • @LalithArunashantha
    @LalithArunashantha 7 років тому +2

    කියන්න කවුදෝ ගෙනෙන්නෙ රහසේ ..
    මිහිරියේ මධු කල්පනා ..ඕ..හෝ..
    සදුන් අදුන් ගෑ සුනීල දෑසේ දැල් වුනා වේ ආදරේ ..ආ..හා..
    කියන්න කවුදෝ ගෙනෙන්නෙ රහසේ..
    මෙඅත් භවේ එන පෙරුම් පුරාගෙන
    කුමාරි ආලකමන්දාවේ..
    සවන් පිනා යයි රුවන් සිතාරේ ඔබේ සිනා කිංකිණි රාවේ
    වාසනා..යා වුනා..ජීවිතේ
    දේදුණු දිලෙනා සිහින වළාවේ ඔබේ රූ පෙනේ
    කියන්න කවුදෝ ගෙනෙන්නෙ රහසේ ..
    මිහිරියේ මධු කල්පනා ..ආ..හා..
    සදුන් අදුන් ගෑ සුනීල දෑසේ දැල් වුනා වේ ආදරේ ..ඕ..හෝ..
    කියන්න කවුදෝ ගෙනෙන්නෙ රහසේ..
    යොවුන් වියේ ජීවන සැණකෙළියේ පාද තබන රූබර නිළියේ
    මා නැළවෙයි ඔබ හද ඔංච්ල්ලේ ඔබේ දයාබර සෙවණැල්ලේ
    වාසනා.. යා වුනා.. ජීවිතේ
    දේදුණු දිලෙනා සිහින වළාවේ ඔබේ රූ පෙනේ
    කියන්න කවුදෝ ගෙනෙන්නෙ රහසේ ..
    මිහිරියේ මධු කල්පනා ..ඕ..හෝ..
    සදුන් අදුන් ගෑ සුනීල දෑසේ දැල් වුනා වේ ආදරේ ..ආ..හා..
    කියන්න කවුදෝ ගෙනෙන්නෙ රහසේ ..
    මිහිරියේ මධු කල්පනා ..

  • @lewisjohannachristy7655
    @lewisjohannachristy7655 2 роки тому +1

    Lovely song. Is it a hindi copy or an original creation by PLA..?

  • @speakerrepairingwithanil1717
    @speakerrepairingwithanil1717 5 місяців тому

    ආයෙ ජීවිතේ කිසි දවසක ලැබෙන්නේ නෑ අපිට ජෝතිපාලගෙ හඬ කැසට් පටියකින් වීඩියෝ පටියකින් දැක්කත්

  • @JanakaMalmuthurama
    @JanakaMalmuthurama  14 років тому

    @ceylonlion
    Thanks
    Janaka

  • @indialankan4098
    @indialankan4098 3 роки тому

    Joti ua king.song.sinala