හැමෝම ඉල්ලන කැලණි කැම්පස් එකේ DH එක හොල්ලපු PR, MassCom කොල්ලෝ කෙල්ලන්ගේ ඒ Dance එක🔥

Поділитися
Вставка
  • Опубліковано 17 лис 2024

КОМЕНТАРІ • 1,9 тис.

  • @minyoonshi4365
    @minyoonshi4365 Рік тому +220

    මේ ඇක්ට් එක ගැන අවබෝධයක් නැති අයට තේරුම් ගන්න මේක දාන්නෙ මං... අපෙ සංජනනියේ තේමාව උනෙ සන්නිවේදනයේ ආරම්භයේ සිට විකාශනය දක්වා සන්නිවේදනය ගමන් කරන හැටි.. එතකොට මේක තමයි අපි සමාජ මාද්‍ය සදහා කරපු අද වෙනකොට ජනප්‍රිය උන ටික්ටොක් ට්‍රෙන්ඩ්ස් සහ සමාජ මාධ්‍ය තුල ජනප්‍රිය වූ විවිද සිදුවීම් අළලා නිර්මාණය කරපු අංගය.... සංජනනිය මුල ඉදලම බලපු අයට මේක හරියට පැහැදිලි ඇති මොකක්ද අපි මුල ඉදලම කරෙ කියලා.... නොදැනුවත්ව මේකට අපහාසාත්මක කතා කියලා තියෙන අයගෙ දැනගැනීම පිණිස මේ කමෙන්ට් එක දැම්මෙ

    • @kelaniarts
      @kelaniarts  Рік тому +3

      ❤❤❤❤❤❤❤

    • @champikaa80
      @champikaa80 Рік тому +2

      මල්ලි තවම SLBC රංගිර FM හොදට කරනවා එවා අගයන්න....ගු රටෙි තියෙනකන් ගු කන මිනිස්සු ඉන්නවා

    • @ketisatahan
      @ketisatahan Рік тому +5

      හැමදාමත් පොතට කලින් පිටකවරනේ බැලුවේ

    • @niroshadamayanthi9502
      @niroshadamayanthi9502 Рік тому +5

      කලාව,භාෂාව,සන්නිවේදනය ,හැසිරීම් මේ හැමදේම මානව සමාජයේ වෙනස් වෙනවා.ඔයාලා ඒක ලස්සනට ඉදිරිපත් කරනවා.ආදරෙයි ඔක්කොටම . මගෙත් විදුබිම කැලණිය සරසවි මාතා...

    • @shamanthiwalimuni8853
      @shamanthiwalimuni8853 Рік тому +5

      meke kisima aduwak waraddak na

  • @HeshhanDevinda
    @HeshhanDevinda Рік тому +589

    මට අහිමි උනත් ඒ සුන්දර ආසාවට යන්න හිතන සියලුම දෙනාට අවංකවම ඒ අහිංසක හීනෙට යන්න ශක්තිය ලැබේවා..❤️🙏

  • @SurangiWasana-g1f
    @SurangiWasana-g1f Рік тому +128

    අපේ කැම්පස් එක.ආදරෙයි හැමදාමත් කැලණි මෑණියන්ට ❤ අපේ කොල්ලො කෙල්ලන්ට ජය

  • @himalidilhani1724
    @himalidilhani1724 Рік тому +136

    අමුතුවෙන් රංග පාසල් යන්න ඕනි නෑ මේ දරුවන්ට. හරිම දක්ෂ රඟ දැක්වීමක් 🥰🥰🥰👍👍👍❤❤❤❤

  • @isharadilshan7356
    @isharadilshan7356 Рік тому +125

    සම්ප්‍රදායිකත්වය අතික්‍රමනය කල කැලනි සෙට් එක මං පේරා උනත් කැලනිය සුපිරි

  • @wasaladayarathne1191
    @wasaladayarathne1191 Рік тому +105

    මට හරිම සතුටක් දැණුනා.. අපේ ළමයි හරිම දක්ෂයි.. විනෝදය ඇතුලෙ හරිම තැන්වලට ටොක්කකුත් ඇනගෙන යන්න අමතක කරල නැ නේද? අලුත් ආරකට කරල තියන හොද වැඩක්.. අගෙයි.. අගෙයි... උඹල අපට කොහොමත් අගෙයි!!!

  • @smadealwis
    @smadealwis Рік тому +101

    අපි කැම්පස් ගියෙ 1984. මම පේරාදෙණියේ උනාට රාගම ප්‍රශ්නෙදි අපි සුමාන තුනක් කැලණිය අල්ලගෙන හිටිය. ආදරෙයි උඹල ඔක්කොට ම. ❤🎉❤

  • @gayathrishashika1708
    @gayathrishashika1708 Рік тому +84

    අම්මෝ ඒක නම් මාරම ලස්සනයි කියන්න වචන නෑ පට්ටයි ❤❤❤❤😍😘

  • @upamalijayawrdena6160
    @upamalijayawrdena6160 Рік тому +193

    2001-2004 අපිත් නටපු වේදිකාව. හරිම ලස්සනයි. ආදරෙයි කැලනිය ❤️❤️

  • @Nimeshiiii
    @Nimeshiiii Рік тому +480

    මේක බලලා කැම්පස් යන්න තියෙන ආසාව තවත් වැඩි උනා ❤🙃hrima creative me event ek❤

  • @sunethranishanthi3017
    @sunethranishanthi3017 Рік тому +74

    අනේ මාරයි........ අපිට යන්න බැරි උණ තැන.... නියමයි කොල්ලෝ කෙල්ලනේ... ජයවේවා.... ආදරෙයි හැමෝටම...... තෙරුවන් සරණයි....

  • @waltergunetilleke5344
    @waltergunetilleke5344 Рік тому +85

    Campus කෙල්ලෝ කොල්ලෝ සැම විටම නිර්මාණශිලියි අති දක්ෂයි. අගය කරමු.

  • @MrPub17
    @MrPub17 Рік тому +103

    අවුරුදු 20 ඉඳන් 26 විතර වෙනකන් campus වල ගන්න ආතල් එක ආයෙත් ජීවිතේට එන්නේ නෑ.ජීවිතේ ආතල්ම නිදහස් කාලේ, සැපේ ඉන්න තියෙන්නේ.🎉

    • @kelaniarts
      @kelaniarts  Рік тому +1

      ❤❤❤❤❤❤

    • @dulansananayakkara1762
      @dulansananayakkara1762 Рік тому +1

      Itama kittui oskple 12 vasare trip ekath ....ape trip eka iye ivara una dukao😢😢

    • @chamathamunugama5479
      @chamathamunugama5479 Рік тому

      😂හා

    • @a.s.w.9619
      @a.s.w.9619 Рік тому +1

      අම්මෝ ඇත්ත... ජීවිතේ හොඳම කාලෙ.. ආයෙ කවදාවත් ගන්න බැරි..

  • @rakshikapiumali8168
    @rakshikapiumali8168 Рік тому +47

    සංජනනි කියන්නෙම ලෝකයක් ඒ කාලේ අපිත් ඔය විදිහටම ඔය වේදිකාවේ රගපු විදිහ මතක් වෙනවා. නංගිලා මල්ලිලා ඉදිරියටම යමු 🎉❤❤❤ PR මාස්කොම් කියන්නෙම සුපිරිම සෙට් එකක් හැම අවුරුද්දේම එකතු වෙලා ගහන මැච් එකක් මේ සංජනනි කියන්නෙ ❤

  • @basuruanuhas8577
    @basuruanuhas8577 Рік тому +346

    මේ වගේ crative ළමයි ඉන්න රටක නාකි හැත්තක් රට පාලනය කරන අපුරුව

  • @AmayaSavindi-tv1mo
    @AmayaSavindi-tv1mo Рік тому +27

    මෙ වගෙ ලස්සන තැනකට යන්න හිතා ගෙන ඉන්න අයියලා අක්කලාට හැමොගෙම සිතුම් පැතුම් ඉටු වෙවා ❤

  • @samudrasamudra2871
    @samudrasamudra2871 Рік тому +26

    හරිම ලස්සනයි දරුවනේ..කීපාරක් බැලුවද මතක නෑ ඒ තරම් ආස හිතෙනවා....❤❤..
    අපිත් ආසයි දුකෙන් ඉන්න කොහෙද සතුට දෝර ගලනවානේ...
    එච්චරයි..❤❤❤❤❤

  • @senubro1107
    @senubro1107 Рік тому +35

    මරේ මරු සුපිරියක් තමා ඉතිම් කෙල්ලො ටිකනම් මරුවටම දෙනවා ආදරෙයි හැමොටම ❤️❤️❤️❤️🥰🥰🥰🥰❤️🥰❤️🥰❤️🥰❤️🥰❤️🥰

  • @pawaninisansala9460
    @pawaninisansala9460 Рік тому +164

    පුදුම දක්ෂ කමක්. අපිට යන්න බැරි වුණ හීනවල එයාලා ඉන්න එක ගැන හරිම සතුටුයි. ❤❤❤❤. බුදු සරණයි!!! හැමෝටම ❤❤❤

    • @kelaniarts
      @kelaniarts  Рік тому +1

      ❤❤❤❤❤❤❤

    • @prasannaranathunga4853
      @prasannaranathunga4853 Рік тому

      Cmps kiynne ek option ekk withry dr...
      සාර්තක වෙන්න තව ඔප්ශන් තියනව

  • @chempcp1507
    @chempcp1507 Рік тому +62

    බයේ exm කරපු, film බලපු, ලංකාවේ ආදණීය ප්‍රවීන කලාකරුවෝ එක්ක සාකච්ඡා තිබුන, දෙවනක් වෙන්න කෑ ගහපු මතකවලට පනපොවන ආදරණිය DH එක ❤❤

  • @ashenrashmitha
    @ashenrashmitha Рік тому +19

    මාර performance එකක්❤️ හෙට අනිද්දා කැම්පස් එක දාලා යන්න ඉන්න අපිට මේවා දකිද්දි යන්න තවත් ලෝභ හිතෙනවා..කොහොමහරි ඉස්සරහට මීටත් වඩා නිර්මාණ එලියට දෙන්න..නංගියේ මල්ලියේ ජය වේවා හැමෝටම❤️

  • @thilankajayasundara6159
    @thilankajayasundara6159 Рік тому +35

    අනේ හරිම ලස්සනයි ........ ❤️❤️❤️ ඉවර වෙනවා දැනුන් නෑ..... හැමෝම ලස්සනයි ....... 😋❤️

  • @RanbandaSamarakoon
    @RanbandaSamarakoon Рік тому +59

    ආඩම්බරයි පුතේ ආඩම්බරයි!
    වසර 53 අතීතයට හිත ගියා
    බුදුසරණයි සරසවි මෑණි දිනේවා

  • @sugandijayasinghe6926
    @sugandijayasinghe6926 Рік тому +21

    ආයෙමත් පාරක් අවුරුදු 13 විතර ආපස්සට ගියා ... ආදරෙයි කැළණි මව්නි ... ❤❤

  • @StheeshSatheesh-fd2zr
    @StheeshSatheesh-fd2zr Рік тому +5

    අඩෝ ඇගේ මයිල් කෙලින් උනා ඩෝ ඒක බලලා... ෂා..... 👌👌👌 ඕවා තමයි බන් නියම Team work කියන්නේ 😘😘❤️❤️

  • @dineshadilhani6006
    @dineshadilhani6006 Рік тому +35

    අනේ... මමත් ඒ කාලේ මේ ආදරණීය වේදිකාවේ නැටුවා සාම යාත්‍රා වෙනුවෙන්.... හරිම ලස්සනයි මේ Item එක... අපේ ආදරණීය නංගිලා මල්ලිගේ තියෙන එකමුතුව හරිම ලස්සනයි. ජයම වේවා කැලණි මවුනි...

  • @harshnikelum2497
    @harshnikelum2497 Рік тому +94

    අපේ කැම්පස් එක❤❤❤❤❤❤😊😊😊😊😊😊 ආදරෙයි හැමදාමත් කැළණිය ❤❤❤❤ ❤❤

  • @dammikaudayangani2401
    @dammikaudayangani2401 Рік тому +7

    නියමයි කොල්ලො කෙල්ලනේ නුබලාටශක්තිය ධෛර්ය ලැබේවා ජයවේවා ❤❤❤❤❤❤❤❤❤

  • @mihiraniperera2093
    @mihiraniperera2093 Рік тому +18

    අතීතයට ගියා ❤️ හැමදාමත් කැලණියට ආදරෙයි💝

    • @thilinijeewanthi34
      @thilinijeewanthi34 Рік тому +1

      හැමදාමත් ආදරෙයි Dh eke idala baluwa wage danune video clip eka bladdi.

  • @sohansilva4220
    @sohansilva4220 Рік тому +6

    කොච්චර ලස්සනට නටන කෙල්ලො හිටියත් ඇහැ යන්නෙම අන්තිම කෑල්ලෙ මැද ඉන්න කොල්ලා නටන විදිහ බලන්න.. පට්ට ගති.. ❤❤❤

  • @hasinimadhushika7217
    @hasinimadhushika7217 Рік тому +83

    මම ගිය කැම්පස් එක ආදරෙයි මගේ දෙවනි අම්මා ❤❤

    • @kelaniarts
      @kelaniarts  Рік тому

      ❤❤❤❤❤

    • @Bluere190
      @Bluere190 Рік тому

      කැලණි කැම්පස් එකේ රැග් දෙනවද අනේ කියන්න කෝ 😢😢

    • @relaxingmind34
      @relaxingmind34 Рік тому

      @@Bluere190 ඔවු ඔවු දෙනවා ඔයාව විශේශයෙන් rag කරනවා 🤣

    • @bi_comdidul
      @bi_comdidul Рік тому

      ​@@Bluere190ඒවා හරි ආදරනීය මතක අපිටනම්. හැමදේම විදවන්නෙ නැතුව විඳින්න එතකොට ප්‍රශ්න අඩුයි, රැග් කිය කියා වැලලෙන්නෙ එලියෙ ඉන්න මිනිස්සු පිරිසක් වුනාට ඇතුලෙ ඉන්නෙ ආදරනීය පිරිසක්. බය නැතුව මුහුණ දෙන්න කැම්පස් යන්න ලැබුනොත්, හැමෝටම යන්නත් බෑ ඔතනට

    • @රුවන්ගීවියන
      @රුවන්ගීවියන Рік тому

      🇱🇰👍👍👍

  • @lakmalipriyangika6499
    @lakmalipriyangika6499 Рік тому +34

    අතීතය මතක් වුණා ..ආදරෙයි හැමදාමත් අපේ කැම්පස් එකට...ජය වේවා..

  • @gajayatv8563
    @gajayatv8563 Рік тому +345

    පාරවල් වල කදුලුගැස් කන වැඩවලට වඩා මෙිව කොච්චර වටිනවද.. අාදරේ හිතුන කැම්පස් කොල්ලො කෙල්ලන්ට.. ජය

    • @kelaniarts
      @kelaniarts  Рік тому +5

      ❤️❤️❤️❤️❤️

    • @chathunidinusha1003
      @chathunidinusha1003 Рік тому +5

      Apoi kampes epa una udgosana nisaa..kala saththu vage natapu natillata...eth Meka maruuu

    • @neranjaniddamalgoda
      @neranjaniddamalgoda Рік тому +45

      එහෙම කදුලු ගෑස් නොකෑවනම් ඇරලත් ගිහිල්ල 😂😂😂

    • @udarassankalpa941
      @udarassankalpa941 Рік тому +12

      Kandulu gas nokawa nm oyala kai😅

    • @ruwanlakmal8870
      @ruwanlakmal8870 Рік тому +42

      වරදවා වටහා ගන්න එපා පාරට බහින්නෙත් ඔවුන්ගේ අහිංසක ඉල්ලීම් දිනා ගන්න එහෙමත් නැති නම් අපි වෙනුවෙන් බව❤️❤️❤️ ඒකයි අදත් පට්ට ආදරේ ❤️❤️❤️

  • @lalitharupasinghe9644
    @lalitharupasinghe9644 Рік тому +73

    ❤❤❤❤❤❤❤
    මේ දක්ෂ දරුවන්ගේ අනාගතය සාර්ථක වේවා..

  • @RkAnoma
    @RkAnoma Рік тому +43

    මම ජපුර. ඒත් කැම්පස් කිව්වම කෝකටත් මම❤❤❤❤

  • @madhaveemuthumali285
    @madhaveemuthumali285 Рік тому +76

    එක්කෙනෙකුට එක්කෙනෙක් දෙවෙනි නෑ.... හැමෝම ලස්සනයි. එක වගේ.

  • @yashorafernando-uf9ws
    @yashorafernando-uf9ws Рік тому +5

    ජීවිතේ වෙනස් කරපු තැන කැලණි සරසවිය ❤ අද මම ඉන්න තැනට එන්න ලොකුම තල්ලුව දුන්නේ කැලණි සරසවිය.. ආදරෙයි හැමදාමත් මගේ කැලණිය සරසවියට ❤

    • @kelaniarts
      @kelaniarts  Рік тому +1

      ❤️🤩❤️🤩❤️❤️🤩❤️🤩❤️❤️🤩❤️🤩❤️❤️🤩❤️🤩❤️

  • @winsomeinsmile-td3qh
    @winsomeinsmile-td3qh Рік тому +16

    මරු 👌 ...
    ගොඩාක්ම ලස්සනයි ...
    කියන්න වචන නෑ..
    ආයේත් බැලුවා..
    පුදුම දක්ෂකමක් තමයි..
    සතුටින් රස වින්දා..
    ඔයාලා..හැමෝටම සුබ පැතුම් හදවතින්ම🎉😊❤

  • @jayasingheww7764
    @jayasingheww7764 Рік тому +32

    ලස්සනයි......මේ ලස්සන දරුවන්ගෙ ආවේග අවුස්සල පාරට ඇදල දාල කදුලුගෑස් කාගෙන වතුර පාරවල් කාගෙන ගිනි අව්වෙ වැස්සෙ පොලිසියෙන් ගුටිකන්න සලස්වල ඒ පාර දිගේ තම්න්ගෙ දේශපාලන ගමන ලස්සනට යන එවුන් මේව බැලුවද්๬ දන් නෑ.

    • @kelaniarts
      @kelaniarts  Рік тому

      ❤❤❤❤❤❤❤

    • @sh_nolaPrime
      @sh_nolaPrime Рік тому

      Kawda? Ranil da? U owa balanne na

    • @madushanrodrigo9488
      @madushanrodrigo9488 Рік тому

      ​@@sh_nolaPrimeparana unp karayekda koheda..😂😂 u nokiya npp ekata awadanne..api nodanna gu an p

  • @sadunnilanka9302
    @sadunnilanka9302 Рік тому +8

    Commets දැක්කම මිනිස්සු හිතන විදිය ගැන සතුටුයි... ජය ❤️❤️❤️

    • @kelaniarts
      @kelaniarts  Рік тому

      ❤️❤️❤️❤️❤️

  • @NethmiHeshanjali
    @NethmiHeshanjali Рік тому +6

    හරිම ලස්සනයි කී පාරක් බැලුවද කියලා මතක නෑ .........මමත් අනිවාර්යයෙන් කැම්පස් එනවා.....❤️ ....lv u uok....❤️❤️❤️

  • @ruwanlakmal8870
    @ruwanlakmal8870 Рік тому +17

    පට්ට වැඩක් සුපිරි❤️❤️❤️ මොන දක්ෂතාවය තිබ්බත් මේ රටේ කාලකන්නි දේශපාලුවෝ ඒකට කවදාවත් අවස්ථාවක් හෝ තැනක් දුන්නේ නෑ🤬🤬

  • @sooryajayarathne6388
    @sooryajayarathne6388 Рік тому +8

    ඉතාම කෙටියෙන් එක වහලක් යට සුපිරි දීමක්.....❤😂😂😂❤

  • @tharuki_nawanjana8834
    @tharuki_nawanjana8834 Рік тому +10

    කැම්පස් හීනෙට ආසාව තවත් වැඩි උනා thank u uok ❤️‍🩹

    • @kelaniarts
      @kelaniarts  Рік тому

      ❤️❤️❤️❤️❤️

  • @gayathtv1847
    @gayathtv1847 Рік тому +30

    අම්මෝ ඒක පට්ට ලස්සනයි ❤️💖

  • @wasanthawasantha468
    @wasanthawasantha468 Рік тому +10

    බුදු සරණයි දෙවි පිහිටයි සියලු දෙනාළුදෙනාටම ඉදිරියට යාමට ශක්තිය හා ධෛර්ය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා

  • @darshanadhamith8928
    @darshanadhamith8928 Рік тому +7

    මේවගෙ සුන්දර තැනකට යන්න නොලැබුණ එකට මම පසුතැවෙනවා ආඩම්බරයි පුතේ ❤️🥰👌👍හරිම ලස්සණයි තෙරුවන් සරණයි ඔයාලට

  • @kalukumi2826
    @kalukumi2826 Рік тому +2

    දරුවො ටික ලස්සනට නටනවා. කී පාරක් බැලුවත් එපා වෙන්නෙ නෑ. අපිටත් බලන්න සැලැස්සුවාට ස්තූතියි .❤

  • @KasunD-tk7qw
    @KasunD-tk7qw Рік тому +27

    This is a good move to change people 's thoughts on current campus life of Sri Lankan youth.
    Super!🎉

    • @kelaniarts
      @kelaniarts  Рік тому

      ❤️❤️❤️❤️❤️

  • @ranganakrishanthi6166
    @ranganakrishanthi6166 Рік тому +52

    දැනටමත් කැළණි කැම්පස් ඉන්න ගමන් මේ වීඩියෝ එක බලන අය කෝ බලන්න 👀

  • @Motivationhub-b9f
    @Motivationhub-b9f Рік тому +10

    කැම්පස් නම් යන්න බැරි උනා ඒත් හදවතින්ම සුබපතනවා හැමෝටම ❤😍 සුපිරි වැඩක් ආදරෙයි ❤️💪

  • @bi_comdidul
    @bi_comdidul Рік тому +12

    ආදරනීය කැලණිය, ආදරනීය ධර්මාලෝකේ හදවතේ ඉහලම මතක, ❤ UoK

    • @kelaniarts
      @kelaniarts  Рік тому +1

      ❤️❤️❤️❤️❤️❤️

  • @padminijayasinghe104
    @padminijayasinghe104 Рік тому +9

    මම විශාමික. අහම්බෙන් මේක දැක්කේ දහපාරකටත් වඩා බැලුව විතරක් නෙමි ඊටත් වඩා shere කර ආදරෙයි දරුවනේ ඔයාලගේ නිර්මාණශීලි හැකියාවන්ට බලාපොරොත්තු එලෙසම සාර්ථක වෙන්න හැමකෙනාටම ආශීර්වාද කරන්නේ පිරිසිදු හදවතින්ම යහපතක්ම වේවා!!!❤

    • @kelaniarts
      @kelaniarts  Рік тому

      Thank you ❤❤❤❤❤❤❤

  • @kumarikumari8346
    @kumarikumari8346 Рік тому +5

    නියමයි ජයා වෙිවා බුදුසරණයි දෙවියන්ගේ පිහිටි ලැබේ වෙිවා හැමෝමට ♥️🌹♥️♥️♥️🌹🇱🇰🇰🇼🇱🇰🇰🇼

  • @sandamalirajapaksha5945
    @sandamalirajapaksha5945 Рік тому +13

    ආයෙත් campus එකට යන්න හිතෙනවා. ආදරෙයි කැලණි ❤️

  • @rvbeatlab
    @rvbeatlab Рік тому +1

    ගොඩක් creative දේවල් කැම්පස් ඇතුලෙ බිහිවුනාට මිනිස්සුන්ට දකින්න අවස්තාවක් ලැබෙන්නෙ නැති නිසා විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් ගැන ඇති වෙලා තියෙන වැරදි මත නිවැරදි කිරීමට හැමෝම මේවා දකින එක හරිම වටිනවා

  • @gayanisiphara477
    @gayanisiphara477 Рік тому +5

    කැලණිය කියන්නෙම ජිවත් වෙනවට කියන තවත් නමක් 🥰

  • @nayanaweerakoon
    @nayanaweerakoon Рік тому +10

    දැන්නම් කැම්පස් යන්න ඕනි කියන ආසාව තවත් වැඩි උනා🥰❤️‍🩹

  • @nirmanimethsara6100
    @nirmanimethsara6100 Рік тому +10

    මම ඉගෙන ගත්ත කැම්පස් එක ආදරෙයි හැමදාමත්😚❤🥰

  • @gangahettigoda7351
    @gangahettigoda7351 Рік тому +1

    අනිවාර්යයෙන් මේ නටපු කෙල්ලො කොල්ලො එකෙක්වත් ජෙප්පො නෙමෙයි ..උන්ට ඔහොම කලාත්මක දේවල් කරන්න බෑ.මේක නම් මරු.කොච්චර නිර්මාණ ශීලී හැකියාවක් තියෙන දරුවන්ද මුන් මහපාරට දාල අනාගතය විනාශ කරන්නේ ..

  • @abilashshanuka1688
    @abilashshanuka1688 Рік тому +65

    මේවා බලලා මොටිවේට් වෙන මම 🥺❤️

  • @AmayaSavindi-tv1mo
    @AmayaSavindi-tv1mo 10 місяців тому +2

    මාරම ලස්සනයි එ හිනෙට යන්න හැමොටම ලැබෙවා❤

  • @nimashasewwandi3276
    @nimashasewwandi3276 Рік тому +18

    තවත් සුපිරියක්‌ තමයි ඉතිං ❤

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm Рік тому +2

    ජයවේවා. ජයවේවා

  • @nayangovinna3896
    @nayangovinna3896 Рік тому +19

    අපේ කැම්පස් එක ❤️❤️❤️❤️❤️ ඒ කාලේ අපි සක්කාය දිට්ටි ඩ්‍රාම එක කලා. මහාචාර්ය ගුණතිලක සර් ගේ රෝහණ බැද්දගේ මහතා ගීතා කාන්ති ජයකොඩි මහත්මිය ගාමිණී සමරකෝන් මහතා සමග 1984/85 බැච් ඒකෙ අය රගපෑවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @lesleythamel9751
    @lesleythamel9751 Рік тому +1

    God bless mage දරුවන් සැමටම

    • @kelaniarts
      @kelaniarts  Рік тому

      ❤️❤️❤️❤️❤️

  • @Nirosha5901
    @Nirosha5901 Рік тому +37

    කැලණි campas එකට යන්නම සිහින මවන මම😅

  • @someoneyoudonotknowme
    @someoneyoudonotknowme 10 місяців тому +1

    මම මේ දවස් වල A/L ලියනවා second shy එක. මට campus යන්න පුළුවන් වෙන්න කියලා සුභ පතන්න ලමයි. ❤❤

  • @rangaruwan4743
    @rangaruwan4743 Рік тому +3

    පට්ට වෙන කියන්න දෙයක් නැ තව තව නිර්මාණ කරන්න ජය වෙවා

  • @sitharaamarashinha797
    @sitharaamarashinha797 Рік тому +1

    Wowwwww super... adarei magerh dewani amma unaකැලණි අම්මේ...... සදා දිනේවා...!!!

    • @kelaniarts
      @kelaniarts  Рік тому

      ❤️❤️❤️❤️❤️

  • @imaima8859
    @imaima8859 Рік тому +9

    සංජනනිය❤ අපේ වැඩක් 😘😘

  • @srilanka7254
    @srilanka7254 Рік тому +1

    හරිම නිර්මාශීලී රංගනයක්.නියමයි.... ❤❤❤

  • @vishmiwelagedara2079
    @vishmiwelagedara2079 Рік тому +3

    ඉටු කරගන්න බැරි වුන හීනයක් 🥺❤ නියම දක්ෂයෝ ටිකක් අගය කල යුතුමයි ♥️♥️♥️🔥

    • @kelaniarts
      @kelaniarts  Рік тому

      ❤️❤️❤️❤️❤️

  • @sadakelumjayaveera
    @sadakelumjayaveera Рік тому +2

    අම්මොහ් අපේ අක්කලා අයියලාගේ වැඩ මරු😍😅❤❤❤❤

  • @ranjanirajapaksha522
    @ranjanirajapaksha522 Рік тому +12

    Campus කෙල්ලෝ කොල්ලො එකතු වෙලා ඒ කරපු නිර්මාණය ඇත්තෙන්ම ප්‍රශංසනීයයි

  • @ireshathilinimali
    @ireshathilinimali Рік тому +1

    ජීවිතේ සොදුරු තෝතැන්න ...
    ආදරණීය DH එක......
    ආදරෙයි හැමදාම.....

  • @ෂාරදාකුරුප්පු

    කැම්පස් ජීවිත වෙනස් වෙලා. දැං digital විනෝදෙ. නියමයි ❤

  • @Chamidu8665
    @Chamidu8665 Рік тому +1

    මාරම ලස්සනයි බුදු සරණයි ඔක්කොටම

  • @HimashiR.d
    @HimashiR.d Рік тому +6

    හරිම ලස්සනයි අනේ ❤❤ campus යන්න තියන ආසාව තව වැඩි උනා 😮❤❤❤👌

  • @SanduniLokusooriya
    @SanduniLokusooriya Рік тому +2

    ගැම්මට කියන්නෙ අපේ කැම්පස් එක.. අපේ ඩිපාර්ට්මන්ට් එක.. 😎😎😎😎❤ mother UOK

  • @gbsis7843
    @gbsis7843 Рік тому +4

    2:11 ඉඳන් තමයි නැටුම පට්ටම ටික ඒ ටික කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ ❤

    • @kelaniarts
      @kelaniarts  Рік тому +1

      ❤️❤️❤️❤️❤️❤️

  • @buddikaishan9515
    @buddikaishan9515 Рік тому +1

    මේවා ඇත්තටම නියමයි, එන්න බලාපොරොත්තුවක් තියෙන අයගෙ ආසාව තව වැඩි කරනවා❤️‍🔥💪❤️

  • @shamalperera8472
    @shamalperera8472 Рік тому +3

    Wow😘 ...respect and proud of you all...❤❤❤

    • @kelaniarts
      @kelaniarts  Рік тому +1

      ❤️❤️❤️❤️❤️

  • @armadushika9152
    @armadushika9152 Рік тому +1

    ගොඩාක් ලස්සනයි ඔයාලා හරිම දක්ෂයි ඔයාලා හැමෝගෙම අනාගත බලාපොරොත්තු සියල්ලම ගොඩාක් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි හැමෝටම

  • @Ashherath
    @Ashherath Рік тому +9

    Amme ekanam pissuwak.. entartaining and creativity eka nm katawath touch krnn wen ne me athmekata...supiri yakooow...❤❤❤❤🎉🎉🎉

  • @arunasaman4253
    @arunasaman4253 Рік тому +1

    වෙනස් ම දෙයක්. පට්ට 👍සුපිරි

  • @linabas9007
    @linabas9007 Рік тому +6

    Ohh wow Kalaniya campus team , well done ❤️ 🥰
    Very entertaining and funny,thanks to all of you for making everyone laugh😍💐
    Can’t wait to see some of you run the country near future.
    Very best wishes from 🍁

  • @laknagayani4967
    @laknagayani4967 Рік тому +1

    අම්මෝ හරි ම ලස්සන වැඩක් කැළණි campus එකේ.බලන් ඉන්න ආස හිතෙනව අනේ😍😍👍

  • @sathsaranirathnayake8107
    @sathsaranirathnayake8107 Рік тому +10

    මේක live බලපු අය කෝ 🥳❤

    • @kelaniarts
      @kelaniarts  Рік тому

      ❤️❤️❤️❤️❤️

  • @Sfzmtl7545
    @Sfzmtl7545 Рік тому +1

    අපේ කෙල්ලො කොල්ලො මාරම ලස්සනයි! පට්ට!

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa Рік тому +6

    සුපිරි පරී ඉතිරී ඈහ්හ්හ්හ්හ් ❤❤
    🔥🔥❤️‍🔥❤️‍🔥👌👌👍👍💕💕💐💐

  • @deepasapu1031
    @deepasapu1031 Рік тому +2

    හරිම ලස්සනයි
    සුභ අනාගතයක් දුවල, පුතාල සියලු දෙනාටම

  • @prasadikahatharasinghe3910
    @prasadikahatharasinghe3910 Рік тому +6

    ජීවිතේ ලස්සනම කාලේ 😍🥰

  •  Рік тому +1

    ආදරෙයි හැමදාමත් කැලණිය

  • @sesathlanka5416
    @sesathlanka5416 Рік тому +3

    Super congratulations from 1976 batch for our campus girls and boys !

  • @anuruddikasenarath6073
    @anuruddikasenarath6073 Рік тому +1

    👌 👌 👍👍👍👍👍👍👍සුපිරියක්නේ

    • @kelaniarts
      @kelaniarts  Рік тому

      ❤️❤️❤️❤️❤️

  • @sandunisandeepa98
    @sandunisandeepa98 Рік тому +3

    ලස්සනයි manik budu saranai okkotama

  • @gallagedinusha2731
    @gallagedinusha2731 Рік тому +1

    සුපිරි වැඩක් දරුවනේ.

  • @sarinprabuddha7965
    @sarinprabuddha7965 Рік тому +4

    ගැම්මක් තමයි.❤ අවුරුදු 4ක් ආපස්සට අතීතෙට ගියා මමත් ඒක දැකලා.. අපේ කාලේ මතක් උනා

  • @Hansimanjula3253
    @Hansimanjula3253 Рік тому +1

    අම්මෝ සුපිරි අක්කි ලා ටිකයි අයියලයි ❤❤❤❤ඩාන්ස් එක😮

    • @kelaniarts
      @kelaniarts  Рік тому

      අපිව subscribe කරල තියාගන්න අපි ගන්න විදිහ වීඩියෝ එකකින් කියන්නම්